Anjalee Herath - Iwasum Dara (ඉවසුම් දරා) | Unmaththaka Senehe | Official Music Video

  Рет қаралды 124,690

Anjalee Herath

Anjalee Herath

Күн бұрын

Full Song Available On
Stream & Download : vyd.co/IwasumD...
Spotify: Soon
Apple Music: Soon
Artist : Anjalee Herath
Lyrics : Akila Vimanga Senevirathna
Melody & Music : Udara Samaraweera
Dop | Lashan Sanjeewa @ Art Part Factory
Edit & Colors | Naveen Deminda @ Nvd Media Studioz©
Powering By TR TUNES
Chanel Network TR TUNES LIFE STUDIO
Dial Now … For Download "Iwasum Dara" song as your RingIn Tone.
☎ Hutch - Soon
☎ Mobitel - Soon
☎ Dialog - Soon
☎ Airtel - Soon
(C)2024 Anjalee Herath
(P)2024 Anjalee Herath
This is the Official Music Video of Anjali Herath "Iwasum Dara"
#anjaleeherath #anjalee #IwasumDara #ඉවසුම්දරා

Пікірлер: 1 600
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 11 сағат бұрын
Lassanama sinduwak❤ meka❤️❤️akila malli, udara malli oyala denna puduma lassanakata me song eka hadala tiyanawa🌹anjali ge lassana voice ekath evith tawath lassana una🌹
@flashyfeet5846
@flashyfeet5846 11 сағат бұрын
❤️❤️
@akilavimangasenevirathna
@akilavimangasenevirathna 10 сағат бұрын
අක්කේ ❤❤❤
@Udara_Samaraweera
@Udara_Samaraweera 10 сағат бұрын
බොහොම ස්තුතියි ආදරණීය අක්කා ❤❤
@Anjumanika0
@Anjumanika0 10 сағат бұрын
❤❤samitha mis ❤❤
@anjaleeherathofficial
@anjaleeherathofficial 3 сағат бұрын
Thank you mage miss❤
@anjaleeherathofficial
@anjaleeherathofficial Күн бұрын
අකිල සර්ගේ හදවතට දැනෙන වචන වලට උදාර සර්ගේ ලස්සන melody එකට මගේ හඩට ගැලපුන මේ ගීතය මෙතැන් සිට ඔයාලට බාරයි. ❤️🫶
@janakibethmage1754
@janakibethmage1754 Күн бұрын
❤❤❤❤ මට දැනෙන මියුරුම හඬ!!! ආදරේ දුවේ!!!
@HariniMunasinghee
@HariniMunasinghee Күн бұрын
ආදරෙයි ඔයාට සුදු❤
@YamunaMalik-x2z
@YamunaMalik-x2z Күн бұрын
සුපිරියි.දුව❤❤
@Anjumanika0
@Anjumanika0 Күн бұрын
අනිවාර්යයෙන් මැණිකේ ❤
@WilpitageSriyani
@WilpitageSriyani Күн бұрын
ඔයාගෙ හඩට හරිම ආසයි මොන සිංදුව ගැයුවත් .....ආදරෙයි සුබ පැතුම් හදවතින්ම ...❤❤❤🌹🌹
@akilavimangasenevirathna
@akilavimangasenevirathna Күн бұрын
Lyricsවල ගුණදොස් කියන්න❤ පවනැල්ලේ අඳුරේ හසරැල්ලලේ නැහැවීලා දේදුන්නේ පාට ගානේ ආලෙන් දිවුරලා සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා උන්මන්තක සෙනෙහේ මා හැරගියා.... ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉරහඳ අරන් ආවත් මට එපා රෑ පුරාම හදවත ගැස්මේ තිබ්බ ඒ මේකලාව බිඳුණම කෝ ඔබේ ආදරේ... ඔබ මවාපු කඳුලැල් ගින්නේ උණුසුමේ මා යලි උපදිම් මා යලි පිබිදෙම්... සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා උන්මන්තක සෙනෙහේ මා හැරගියා.... ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හඳ අරං ආවත් මට එපා...
@Chamodi-m4o
@Chamodi-m4o Күн бұрын
සර්, ගොඩක් ලස්සනයි බුදුසරණයි, අන්ජු අක්කි ආදරෙයි බුදුසරණයි හරි ම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
@animallovers9971
@animallovers9971 Күн бұрын
සර් ලිව්වා කියන්නෙ ඉතිං ගුන විතරයි දොස් නෑ ❤❤❤
@anjulovers9827
@anjulovers9827 Күн бұрын
දොස් නෑ සර් පට්ට සින්දුව❤️
@SadanuSanmitha
@SadanuSanmitha Күн бұрын
Cupiriyak
@thanupamanimeshika3050
@thanupamanimeshika3050 Күн бұрын
Lyrics next level 💯 sir
@UdariUdari-h2b
@UdariUdari-h2b 6 сағат бұрын
මේ අහන කී වෙනි පාරද කියලා මතක නෑ....😍ඒ තරම් ඇබ්බැහියක් අංජලී..🫰❤️මොන දේ කොහොම උනත් අලුත් පණක් එක්ක හිතේ හයියෙන් ජීවීතේ ජය ගන්න උත්සහා කරන හැමෝටම හිතට වැදෙන්නම ඔයා ලස්සනට කියනවා අංජලී...❤️❤️❤️❤️ ඒක භාවනාවක්....🌍❤️
@Udara_Samaraweera
@Udara_Samaraweera Күн бұрын
මම සංගීතවත් කෙරූ අලුත්ම ගීතය .🎶🎶 අහන්න ,අදහස් දක්වන්න❤❤
@Anjumanika0
@Anjumanika0 Күн бұрын
Next level song ekak ❤💯🔥
@ShehnihAnsa-qd5dz
@ShehnihAnsa-qd5dz Күн бұрын
Woww ❤
@PriyankapriyankaPriyanka-ib9wb
@PriyankapriyankaPriyanka-ib9wb Күн бұрын
❤❤❤
@ShaliniWasana
@ShaliniWasana Күн бұрын
Supiri 🎉
@ShyamaThennakoon
@ShyamaThennakoon Күн бұрын
@@Udara_Samaraweera හරිම ලස්සනයි
@wijeyasmagoda6703
@wijeyasmagoda6703 Сағат бұрын
Harima lassana sinduwak ❤️🖤😍😘 LYRICS karapu Akila sirta , MUSIC krapu Udara sirta , lassant sing kala Anjali akka athulu mulu crew ektm හදවතින්ම wish krnw....❤️😍😘 මාර ලස්සන වැඩක් 🖤 ආදරෙයි.............ඔක්කොටම ❤️😍
@gayaniroshika1947
@gayaniroshika1947 Күн бұрын
අහපු මුල් වතාවෙම හිතට වැදුණු අය මේ කොනට 😌❤‍🔥🫀
@upekshakumuduni6983
@upekshakumuduni6983 20 сағат бұрын
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයේ පිපෙනවා... ❤️❤️❤️ ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා... 🥰🥰🥰
@Hashii751
@Hashii751 12 сағат бұрын
Love this feel ❤
@arunawellawaththa
@arunawellawaththa 21 сағат бұрын
රිලීස් වෙනකල් බලන් හිටපු සිංදුවක්.ඩ්‍රීම් ස්ටාර් උනේ හරිම කෙනා.පලවෙනි සිංදුවේ ඉදන්ම අංජු හේරත්ම තමා ආසම❤❤
@prabathsanjaya6997
@prabathsanjaya6997 10 сағат бұрын
ශෝට් ට්‍රේලර් එකෙන්ම ලස්සන පිස්සුවක් උනා.මාරම ලස්සනයි ඒකනම්.✨️
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial 12 сағат бұрын
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයේ පිපිනවා🌼 ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා...🕊️🍃
@Aaish_nee
@Aaish_nee Күн бұрын
මේ ගීතය මට දැනෙන්නේ මටම කිව්වා වගෙයි. ඇහුව වාර ගණන මතක් නෑ. පුදුම ලස්සනයි ❤ මමත් ඉවසුම් දරාගෙන මගේම ලෝකේ පිපුණු කෙනෙක්. Campus එකේ ඉදන් අවුරුදු 6ක් තිබ්බ ආදරේ දාලා ගියාම, කට්ට කාගෙන දියුණුවුනු කෙනෙක්. Masters ඉවර කරගෙන, හොද ආයතනයක Manger කෙනෙක් විදියට වැඩකරන කෙනෙක්. අද මගේ වියදමක් නැතුවම ආයතනම මගේ වියදම් දරලා රටවල් වලට යවන නැනට මාව ගෙනාව කෙනෙක් ❤ ටික ටික ඉස්සරහට යද්දී මාව දාලා ගිය කෙනා ආපහු එද්දී එයාව එපා කියලා මගේ උනන්දුවෙන් තැනක් හදාගන්න දගලන කෙනෙක්. මම ඔයාට ආදරේම ඔයාත් ලස්සනට මොන විවේචන ආවත්, මොන මඩ ගැහුවත් ලස්සනට ඔයාම වෙලා ඔයාගෙ ගමන යන නිසාමයි. ඒ වගේම මම ආසම කරන කටහඬ තියෙන්නෙත් ඔයාටමයි. මම මගේ ගැන කිව්වෙත් දාලා ගිය කෙනෙක් ගැන හිතහිත දුක්වෙන කෙනෙක් ඉන්නවා නම් එයාලට ඉස්සරහට යන්න පුලුවන් කියලා කියන්න. ඉතින් අංජු හැමදාම කියනවා වගේ මේ සංගීත ලෝකේ ඔයා දිනන දිහා ගොඩක් ආදරයෙන් බලන් ඉන්න කෙනෙක් මම❤
@HimashiR.d
@HimashiR.d Күн бұрын
❤❤❤😢
@Nsg-99
@Nsg-99 Күн бұрын
එදා win කරේ හරිම කෙනා ❤⭐️ මේ වගේ හදවතට සින්දු කියන්න දක්ශතාවය විතරක් තිබිලා මදි ❤️
@chinthakaherhath
@chinthakaherhath Күн бұрын
100%
@Indu_63
@Indu_63 Күн бұрын
True 💯
@janakibethmage1754
@janakibethmage1754 Күн бұрын
🎉🎉🎉🎉 Very true !!!
@dfgjjgghhjk4042
@dfgjjgghhjk4042 8 сағат бұрын
True... 💯🌟❤
@PiumiLokuge
@PiumiLokuge 10 сағат бұрын
මොකද කියන්නේ ගා..යිස්.. Trending #1 ගේමුත.... 😊
@thilinichathurika1667
@thilinichathurika1667 Күн бұрын
ඉස්සර නම් ඔයාට විශේෂ කැමැත්තක් අකමැත්තක් තිබ්බේ නෑ...ඒත් ඔයාගේ අලුත් සින්දු ටිකයි අවාරේ,ආදරේ පාට,කැඩපතක් ,හුස්ම මාරම ලස්සනයි වොයිස් පද හැමදේම ....ඔයත් දැන් සුනීර වගේ වෙනම ලෙවල් එකක්...මාරම ලස්සනයි නන්ගි ඔයාගේම සින්දු ටික...👍❤🌹🎀
@PrabodyaMunasinghe
@PrabodyaMunasinghe 8 сағат бұрын
කියන්න වචන නෑ හරිම ලස්සන සින්දුවක්..අංජලීට තියෙන්නෙ මිනිස්සු පිස්සු වට්ටන කටහඩක්..අකිල සර්ගෙ අදහස් කොහොමත් ලස්සනයිනෙ..ඉතිං ඒ ලස්සන අදහස්වලින් ලස්සනට හැඩකරලා..💖💖💖
@PiumiLokuge
@PiumiLokuge Күн бұрын
දෙවියනේ... Trending ඇවිල්ලා ... අංජු .... ❤❤❤❤❤❤❤❤❤❤ අඩෝ මාර සතුටුයි.... අපි බලන් හිටිය මේ දවස එනක්න් ❤
@feeL_with_andy__07
@feeL_with_andy__07 7 сағат бұрын
අංජු අක්කි ,ඔයාගෙ voice එක නම් සුපිරියක් .මේ සිංදුව ගැන නම් කියන්න වචන නෑ .trending 1 එන්න ඕනි අනිවා,මේ comment එක දාන්නතේ 4 වෙනි පාර බලන ගමන් ,ඒ තරමට හිතට දැනෙන සිංදුවක්.❤❤❤❤👏👏
@Deshanisanjana-f5x
@Deshanisanjana-f5x Күн бұрын
ඔයා දැන් ලංකාවෙ brand එකක් වෙල ඉවරයි අන්ජලී හේරත් congratulations ❤🎉
@Nsg-99
@Nsg-99 Күн бұрын
පැය තුනක් ඇතුලත trending ⭐️❤️ our super star 🥺⭐️❤️
@chanakasampath.5090
@chanakasampath.5090 18 сағат бұрын
අනේ ගොඩාක් අදරෙයි අන්ජලියෝ.............අපේ කෙල්ලනෙ ඉතින්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shellyzane6799
@shellyzane6799 12 сағат бұрын
Trending!!!!!!!!😍♥️ 1:24 ඔබ මවාපු කඳුලැල් ගින්නේ උණුහුමේ..... මා යලි උපදිම් මා යලි පිබිදෙම්......❤ ඒ කෑල්ල මාරම ලස්සනයි
@amithasuraweera4402
@amithasuraweera4402 Күн бұрын
හරිම ලස්සනයි dream star තේරීම හරියටම හරි සුභ පැතුම්.❤️❤️❤️💐💐
@DaharaRanasinghe-zx7gm
@DaharaRanasinghe-zx7gm 18 сағат бұрын
ඇත්තටම ඒ පදවලට අංජලීගේ කටහඩ නියමෙටම ගැලපෙනවා....තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න අංජලී....සුබ පැතුම්...❤🎉❤
@asank81
@asank81 Күн бұрын
අන්ජලී.පිස්සුවක් වේගෙන එන්නෙ ඒ පාර..😍😍
@nethminisasandara131
@nethminisasandara131 19 сағат бұрын
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයේ පිපෙනවා 🥺🤍🌷 මාරම ලස්සනයි අන්ජු අක්කි 🥺❤️
@DarshiDarshi-j2j
@DarshiDarshi-j2j 10 сағат бұрын
පිස්සුවක් වෙලා මේ Song එකත් අවාරේ වගේම.නංගි ඔයාගේ නිහතමානි කමට ලෝකයක් ආශිර්වාද කරනවා සත්තයි ආදරෙයි ❤❤🎉🎉
@himalidilhani1724
@himalidilhani1724 11 сағат бұрын
ඉවසුම් දරා ඔයාගේ ලෝකයේ ආයෙත් තනියෙන් නෙමෙයි මැණික පිපෙන්නේ. ඔයාගේ ලක්ෂ ගණන් රසික ආදරේ මැද මගේ රත්තරන් දෝණියේ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MelaniYasodhara
@MelaniYasodhara Күн бұрын
ඉවසුම් දරා තනියම මෙමා මගේම ලෝකේ ආයේ පිපෙනවා ❤
@dulanjalivithanage2291
@dulanjalivithanage2291 20 сағат бұрын
Asama kotasa ❤❤
@heshanialoka4166
@heshanialoka4166 13 сағат бұрын
ඒ වචනවලට ගැළපෙනම voice එක තමා අංජලී අක්කගේ කටහඬ ❤❤❤❤❤
@Anjumanika0
@Anjumanika0 Күн бұрын
අහපු මුල් සැරෙම හිතට වැදුනු අය මෙ කොනට 🥺❤💯
@indikaabesekara1010
@indikaabesekara1010 Күн бұрын
ඒ වචන පුදුම ලස්සනයි. කතා කරනවා වගේ.ඒකට හරිම වටිනාකම ලැබුනෙ ඔයාගෙ හඩින් මැණික .❤️❤️❤️❤️❤️
@HansaniPiyumika-wm6bn
@HansaniPiyumika-wm6bn Күн бұрын
ඒකනම් මාරයි අඛිල සර්ගේ හිතට වදින වචන අන්ජු මැණිකගෙ voice එක උදාර අයියගෙ melody එක නියමෙට මැච් වෙනවා ඉතින් මේක හිට් එකක් වෙනවා ශුවර් ආදරෙයි හැමෝටම ❤️❤️❤️
@ishani94
@ishani94 Күн бұрын
හරිම ලස්සනයි ❤ ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයේ පිපෙනවා. ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා මේ ගීතයට මම හරිම ආසයි. හිතට වැදෙනවා එක පාරින්ම ❤ මං ගැන කියනවා වගේ හිතෙන්නේ ❤ Love this
@subo2678
@subo2678 Күн бұрын
ලංකාවේ සංගීතයට අරුත්බර ගීත රැල්ලක ලකුණු පහල වෙන හැඩැයි. අංජලි ඔබ නව මගක යන්නියක්. ස්තුතීයි ඔබට! ඔහොම යමු. ඉදිරි ගමන පැහැදිලියි.
@pradeepakapurusinghe6230
@pradeepakapurusinghe6230 Күн бұрын
මේක රිලීස් වෙනකන් පිස්සුවෙන් වගේ බලන් හිටියේ ❤❤ අක්කි ඔයානම් කියන්න වචන නෑ ඒ වගේමයි අකිල සර් ඔයාත් ❤
@HansiSewwandi-to2sk
@HansiSewwandi-to2sk Күн бұрын
අන්ජූ ඒ සිංදුව නම් වාව්.. ආසම පද පේලී දෙක ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයෙ පිපෙනවා ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද ආවත් මට එපා ❤️ එදා ඩ්‍රීම් ස්ටාර් උනේ හරිම කෙනා 🌹
@UdariUdari-h2b
@UdariUdari-h2b Күн бұрын
කිසිම කෙනෙක්ගේ live එකකටවත් ඇවිත් නැති මම...,අද අන්ජු ගේ live එකට ආවා...ඒ තරම් ඇබ්බැහි‍යක්❤️🫰 අන්ජු ගේ video හොය හොයා බලනවා දැන් නම්...💚😍 සිංදුව පට්ට...💪 ජය වේවා..❤
@KasunLakshitha-p5d
@KasunLakshitha-p5d 21 сағат бұрын
😂
@senelijayodya
@senelijayodya 22 сағат бұрын
Release කරනකන් බලන් හිටපු සින්දුව...wowww මාරම ලස්සනයි ❤️🥺🥹🔥🔥💫 සුපිරියක් තමා..
@AnusaraDhilpahan
@AnusaraDhilpahan Күн бұрын
මේක නම් පිස්සුවක් මේ අහන 23 පාර...එකනම් හිත ඇද ගන්නේ අමුතුම විදියකට....😊
@Nadeeshamadumali-qr4yq
@Nadeeshamadumali-qr4yq Күн бұрын
ඔය කටහඬ ඇත්තටම හදවතට දැනෙන භාවනාවක් .මේ කටහඬට සමාන කරන්න පුළුවන් කටහඬක් තවත් නැහැ ❤️❤️❤️❤️
@kavishkinimesha5504
@kavishkinimesha5504 11 сағат бұрын
ඒ වචන ටික හදවත පතුලටම වදිනවා ❤️❤️
@bhagyaagararathne8013
@bhagyaagararathne8013 Күн бұрын
මේක තමයි අකිල අයියා ලිව්ව ලස්සනම වචන ටික, උදාර අයියගේ මම ඇහුව ලස්සනම melody එක, අන්ජලීගේ එතෙක් මෙතෙක් බිහි උන ලස්සනම සිංදුව. ඒ ටික මම මේ සින්දුව voice කරපු මුල්ම දවසෙට්ග් කිව්වා. ඉතින් තුන්දෙනාටම ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤
@HariniMunasinghee
@HariniMunasinghee 23 сағат бұрын
මේක කොච්චර ඇහුවද කියලා මතකත් නැ. ඒ තරමටම ලස්සනයි❤
@ImanshaSankalpi
@ImanshaSankalpi Күн бұрын
මාරම ලස්සන සින්දුවක්..❤ අපේ සර්ගේ ලස්සන වචන වලට අංජුගේ ලස්සන Voice එක..✌❤️ super..
@An_Ish5
@An_Ish5 23 сағат бұрын
Wow ❤ නියමයි හරිම ලස්සන, හිතට දැනෙන වචන ටිකක් මං ආසම කටහඩින් ❤ Love this ❤ ඔයාගේ ගීත එකින් එක Trending වෙනවා දකිද්දී හරිම සතුටුයි ❤
@manjulalalamtha7218
@manjulalalamtha7218 10 сағат бұрын
Ambo ඔයා නම් පිස්සුවක් anju manika ❤😘 උන්මත්තක සෙනෙහේ මරු❤❤❤🎉
@GimhaniKumarasinghe
@GimhaniKumarasinghe 30 минут бұрын
මන් දැක්ක නිහතමානී ම ගායිකාවක්🥺❤️
@ShalikaSandamani
@ShalikaSandamani 14 сағат бұрын
හොදම එකතුවක්... ලස්සන අදහස් ලස්සන තනුවක් වගේම ලස්සන හඩක්.. පරිපූර්ණ නිර්මාණයක්.....❤❤❤❤
@MadushaHettiarachchi-oe1ke
@MadushaHettiarachchi-oe1ke Күн бұрын
අකිල සර්ගෙ දැනෙන වචන ..අපේ අංජුගෙ දැනෙන හඩින්...🥺🥺
@Hiruninathsha
@Hiruninathsha 11 сағат бұрын
අකිල සර් නිසා මෙක බලන්න ආවෙ 😊❤ ...👍 එ වචන ලස්සනයි ❤🎉
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 22 сағат бұрын
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයේ පිපෙනවා... ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා... 🩷 නියමයි අංජලී.. ආදරෙයි අපි. නියම වැඩක්.. සුපිරියක් ඒක💞🌹😘😘😘
@hope-98
@hope-98 17 сағат бұрын
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයේ පිපෙනවා🔥
@nilushapriyadarshani6340
@nilushapriyadarshani6340 10 сағат бұрын
අපේ චූටි මැණික ඔයාගේ අලුත්ම ගීතය අපේ හදවතට යි ඔළුවටයි දෙකටම වැදුනා.හරිම ලස්සන අර්ථවත් ගීතයක්.අකිල සර් ඔබට අපේ ආචාරය 👍👍❣️♥️♥️♥️♥️💖💝💝
@ChamodyaNelum
@ChamodyaNelum 22 сағат бұрын
හදවතට දැනෙන්න සින්දු කියන්න හැමෝටම බැ.මේ සින්දුව නම් පිස්සුවක් 😍
@chamarichamari5627
@chamarichamari5627 15 сағат бұрын
හිතට වැදුනා පළවෙනි පාරම 💝
@dewofficial04
@dewofficial04 Күн бұрын
ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා...I really felt it 🥺💔
@Lasika-m6g
@Lasika-m6g 20 сағат бұрын
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයෙ පිපෙනවා...🥺❤️‍🩹🫀
@HariniMunasinghee
@HariniMunasinghee Күн бұрын
මේක මාරම ලස්සනයි අක්කෙ❤ එනකන් බලගෙන හිටියේ.මෙකට නම් කියන්න වචන නැ ඒ තරමටම ලස්සනයි සුදු❤ අහපු පලවෙනි වතාවෙම හිතටම දැනුණා❤ මේක අනිවාර්යයෙන් trending වෙන්න ඔනේ❤ ඔයාට ගොඩාක් අදරෙයි සුදු❤
@Bhagyadeuduni
@Bhagyadeuduni 10 сағат бұрын
ලස්සනයි ❤❤❤
@imashiwijekoon
@imashiwijekoon Күн бұрын
ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරං ආවත් මට එපා ❤ Felt it ❤️😊
@rukshalaliyanage8394
@rukshalaliyanage8394 Күн бұрын
Trailer එක ගිය දවසේ ඉදන් බලාපොරොත්තුවෙන් හිටපු ගීතයක්. බිඳුණු ආදර කතා වලදී ඒ අයට කොච්චර උපමා උපමේයන් දමා හිත හදා ගන්න උපදෙස් දුන්නත් පිලි නොගන්නා විටෙක හිත හදා ගන්න හිතට දෙන්න අරමුණක් ඇති කරවන්න පුලුවන් ගීයක් වේවි කියලා හිතනවා. අකිල සර් ගේ වචන වලට ,ඒ සංගීතයට ඔබේ හිත නිවෙන කටහඬ එක් කලාම ඒ ගීතය හදවතට හරි සනීපදායි හැඟීමක් එකතු කරනවා. 🥰❤💐
@AmandiFernando-ef7vt
@AmandiFernando-ef7vt Күн бұрын
Anjali akkage voice eka bawanawak wage hemadamath .🥰 my favorite singer 😍❤ me song ekath marama lassanai akki 👌❤️ e wagema Akila sirge lyrics tikth superb sir 👌❤️oya dennama man asama charitha dekak 🥰 congratulations akki and sir🎉❤
@dsmusicofficial7799
@dsmusicofficial7799 23 сағат бұрын
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකේ ආයෙ පිපෙනවා. 🌸♥️
@LxsmanVP
@LxsmanVP Күн бұрын
සර්ගෙ වචන වලට අක්කිගෙ වොයිස් එක මික්ස් උනාම ඉතින් කියන්න වචන නෑ ලස්සනයි ❤❤❤
@RashminiMarasinghe
@RashminiMarasinghe Күн бұрын
මේක රිලීස් වෙනකන් බලන් හිටියේ මාරම ලස්සනයි සින්දුව අන්ජලීගෙ voice එක ඒක නම් පිස්සුවක් ❤🥺
@Heshani.99
@Heshani.99 Күн бұрын
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනවා 🥺❤️
@anjulovers9827
@anjulovers9827 Күн бұрын
subscribers 100K වුනහම youtube live එකක් ඕනා අක්කියෝ please 😔❤️❤️❤️
@anjulovers9827
@anjulovers9827 19 сағат бұрын
මතක නැ අන්ජු අක්කියෝ මන් මේ අහන කීවෙනිපාරද කියලා😅❤️❤️❤️
@IsuruPradip-ds8mn
@IsuruPradip-ds8mn 12 сағат бұрын
Lassanai sinduwa
@Chamodi-m4o
@Chamodi-m4o Күн бұрын
අනේ රත්තරන් ගොඩක් ලස්සනයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ඔයාට හරි ම ලස්සනයි අක්කි බුදුසරණයි ආදරෙයි බුදුසරණයි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘wow❤️❤️❤️❤️වස්තූ ව ❤️❤️❤️❤️❤️❤️ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimashikavindya8361
@nimashikavindya8361 Күн бұрын
අනෙහ් මාරම ලස්සනයි.....❤❤ Congratulations akkiyoo 😘❤️
@nethuthilakarathna2666
@nethuthilakarathna2666 13 сағат бұрын
සුපිරි ❤🎉🤗 හැම කෙල්ලෙක්ම පිපෙන්න ඔනි.දෙමාපියන්ට ආඩම්බරයක් වෙන ගානට.ඊට පස්සෙ හැම ප්‍රශ්නයක්ම හිමිට විසදෙයි ගැනු ලමයො...❤😊
@TharangaAriyawansha-ei5dc
@TharangaAriyawansha-ei5dc Күн бұрын
හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක් .. good luck and love you අංජලී ... ❤️
@Dilsha_Nuwandi
@Dilsha_Nuwandi Күн бұрын
අහපු පලවෙනි දවසෙම හදවතට දැනුනා ... ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ ආයෙ පිපෙනවා ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා ... 🥺💗
@e.m.thilinihimasha-vq1mh
@e.m.thilinihimasha-vq1mh 16 сағат бұрын
ගොඩක් ලස්සනයි සින්දුව වගේම අකිල සර් ගේ ලස්සන වචන වලින් ලස්සන සින්දුවක් ලියලා.ගොඩක් ගොඩක් ලස්සනයි .මාරම හිතට ඒ සින්දුව දැනෙනවා .ඒ තරම් ලස්සනයි අන්ජලී ඔයාගේ වොයිස් එකත් මාරම ලස්සනයි .❤❤❤
@gayaniroshika1947
@gayaniroshika1947 11 сағат бұрын
Me listening to this for the 100th time😌❤🎧
@hemalithusharika7305
@hemalithusharika7305 9 сағат бұрын
Little more to go 💪💪💪
@shilpasewwandi
@shilpasewwandi Күн бұрын
ඉවසුම් දරා තනියෙන් මෙමා මගේම ලෝකෙ අයෙ පිපිනවා 🌸 හරියට ඔයා වගේ...හැමදේම ඔයාගෙ ලස්සනම හිනාවෙන් දරාගෙන ඔයා හරි ලස්සනට පිපෙනවා... සුභම වේවා නන්ගී... Much love yr magical voice n personality 🫶❤
@devikaamarasekara632
@devikaamarasekara632 Күн бұрын
Eka සුපිරි එකක් congratulations budusaranai anjali දුව padawal gethu akila sir tat සුබපැතුම් tawatawat මෙවැනි වටිනා ගීත නිර්මාණය කරන්නට හැකිවේ වා.
@Dinu-tc6we
@Dinu-tc6we 10 сағат бұрын
වචන මාරම ලස්සනයි.. voice එක සුපිරි ❤️❤️❤️
@DILUSHAMIHIRANGA-uf5jp
@DILUSHAMIHIRANGA-uf5jp Күн бұрын
අනේ අක්කේ මාරම ලස්සනයි සිංදුව.පිස්සුවක් වගේ ඒ හඩ නම් lyrics මරු ♥️🤗🥺
@SathsaraniKavindya
@SathsaraniKavindya Күн бұрын
සිංදුව එනකම්මයි බලන් හිටියෙ ...රිලිස් කරලා කියලා notification එක දැක්ක ගමන්මයි බලන්න ආවෙ ❤️❤️❤️❤️
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 Күн бұрын
මා යළි ඉපෙදෙම්...... මා යළි පිබිදෙම්.... හම්❤❤❤ හම්❤❤❤හම්
@SubashiniJayakodi
@SubashiniJayakodi Күн бұрын
හරිම ලස්සන සිංදුවක්.හදවතටම දැනෙනවා.අංජු මැණිකගේ වොයිස් එකත් මාරම ලස්සනයි.
@Sansala-s7y
@Sansala-s7y Күн бұрын
ඉවසුම් දරා තඅනියෙන් මෙමා මගේම ලෝකෙ ආයේ පිපෙනව❤🎉 ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා ✋ 🩶 trending nub 01 wenn onimyi ❤❤❤❤❤❤❤❤
@EGC-n3o
@EGC-n3o Күн бұрын
Akila.guruthumaa kiyanne wadek.thamaii Anjali oya niyamii wenasma charithyak adareii hamotama
@SachiniThakshila-e6z
@SachiniThakshila-e6z 14 сағат бұрын
ආසවෙන් බලන් හිටියා song එක අහන්න..thank you අන්ජලී නංගී අකීල සර් ..
@anjulovers9827
@anjulovers9827 23 сағат бұрын
Tending 01 වෙනවා ශුවර් අන්ජු❤️❤️❤️
@sewwandi-c5q
@sewwandi-c5q 12 сағат бұрын
ලස්සනයි සින්දුව අනේ මාරම විදිහට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NadishaKumari-e7r
@NadishaKumari-e7r Күн бұрын
අනේ මැණික ගොඩක් ලස්සනයි ... ආදරෙයි මැණික හැමදාම .. හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ....❤❤❤❤
@Ih1850
@Ih1850 11 сағат бұрын
Wowwww the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@himalidilhani1724
@himalidilhani1724 Күн бұрын
ලස්සන song එකක්... අකිල sir ටත් අන්ජු මැණිකටත් දායක වූ සැමට ස්තුතියි 🙏♥️🙏❤️🙏❤️🙏❤️🙏❤️
@PrabodhaPrabodha-n2t
@PrabodhaPrabodha-n2t 11 сағат бұрын
අනේ ඒක😍❤️ වොයිස් එකනම් පිස්සුවක්🥺
@senurimihinthala4474
@senurimihinthala4474 Күн бұрын
"ආයෙත් ඔයා කුමරෙක් වෙලා ආවත් මට එපා" ❤ Heart touching 🎵🎙️👌
@chandrakanthivithanage8002
@chandrakanthivithanage8002 Күн бұрын
Erahada aran avat mata epaaa
@MadushaHettiarachchi-oe1ke
@MadushaHettiarachchi-oe1ke Күн бұрын
අකිල සර්ගෙ දැනෙන පද ඒ පද වලට පන දුන් අපේ දැනෙන හඩ .ඒ සුසංයෝගය සුපිරි ❤
@sandyadesilva934
@sandyadesilva934 Күн бұрын
Hong Kong වෙලාව පාන්දර 3.35 තාමත් ඔයාගෙ සිංදුව අහනවා 🎧🎶❤️
@nethmiwijerathna6652
@nethmiwijerathna6652 Күн бұрын
Waw❤️super අකිල sir ❤️ Anju ❤️ලස්සන ගැලපීමක් හරි ම ලස්සනයි 👌
@diliniprabodharandani
@diliniprabodharandani Күн бұрын
ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හද අරන් ආවත් මට එපා ☺️☺️ එ වචන ට්ක තමා හදවතට වැදුනේ ❤❤❤❤
@NethmiMalshani-k4z
@NethmiMalshani-k4z 9 сағат бұрын
Godaaaak lassan lyrics. Godak lassana voice ekak. ❤. Anju akkeee oyath lassani godaaaak❤❤❤❤❤. Budu saranai
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 151 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 102 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
6:08
AVATAR BAND SL
Рет қаралды 3,1 МЛН
|New Tranding song 2024| #sinhalasong #music #collection
19:18
Sinhala Music 🎵
Рет қаралды 527 М.
Anjalee Herath - Seema Na (සීමා නැ) | Official Music Video
3:41
Siyatha News | 06.00 AM | 12 - 10 - 2024
10:55
Siyatha News
Рет қаралды 5 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 151 М.