Iwasaida Manda (ඉවසයිද මන්දා) | Cover by Anjalee Herath 💖🧡

  Рет қаралды 2,120,187

Anjalee Herath

Anjalee Herath

Күн бұрын

Stream & Download : vyd.co/Iwasaid...
ඉවසයිද මන්දා | Iwasaida Manda
Original Artist - Athula Adhikari, Samitha Mudunkotuwa
Music - Udara Samaraweera
Lyrics - Dilan Gamage
Cover Artist - Anjalee Herath
Cover Music by - Rukshan D Karunarathne
Esraj - Malki Bagya
Mix and mastered by - Rukshan D. Karunarathne
Videography - Nirosha Jayawardena
Sandamali Wimalasena
Video Editor - Ruchika Lasantha
(C)2023 Audio Town
(P)2023 Audio Town

Пікірлер: 5 500
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
ආදරණීය අදහස් වලින් මාව දිරි ගන්වන දයාබර ප්‍රේක්ෂකයිනි ආදරෙයි ඔයාලා හැමෝටම ❤ නිවන්න හැකි නම් ඔයාලව ජීවිතේ තියන තුරුම ගයනවා ආදරණීය හදවත් වෙනුවෙන් ❤🥺
@prabodyalakmini8835
@prabodyalakmini8835 Жыл бұрын
😍🤗
@jaynthidissanyke6899
@jaynthidissanyke6899 Жыл бұрын
හදවතට දැනූනා❤❤❤❤
@senusamuditha7963
@senusamuditha7963 Жыл бұрын
ආදරෙයි 🌹
@sudumenike6038
@sudumenike6038 Жыл бұрын
❤❤❤
@ayeshakumari8003
@ayeshakumari8003 Жыл бұрын
Niyamai mat tambuttegama......adambara........😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Senu4425
@Senu4425 9 ай бұрын
විටෙක ගැහැණු කටහඩක් තව වෙලාවක පිරිමි කටහඬක් ❤ කිසිම භේදයක් නැතුව ආදරේ කරන චරිතයක් ඔයා ❤✨
@virajk7034
@virajk7034 9 ай бұрын
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉
@taminawickramarathna5211
@taminawickramarathna5211 8 ай бұрын
@maheeshadeshapriya8810
@maheeshadeshapriya8810 10 ай бұрын
අහද්දි එපා වෙන් නැති කටහඩක් තියන බලන් ඉද්දි එපා වෙන් නැති ලස්සන සුරංගනාවියක්🥺😍😍❤❤❤
@nilupul190
@nilupul190 10 ай бұрын
අහන්න අහන්න ආස හිතෙන හඬක් තියන. බලන්න බලන්න ආස හිතෙන රූපයක් තියන සුරංගනා ලෝකෙන් ආපු පුංචි සුරංගනා මැණිකක්.කියන්ට දෙයක් නෑ.ආදරෙයි ..ආදරෙයි ...ආදරෙයි ... හැමදාමත් ❤❤❤
@sandadewmandakini-xg9gy
@sandadewmandakini-xg9gy Жыл бұрын
සමිතා මිස්ගෙන් පස්සෙ ඔය සින්දුව ඔය තරම් රහට කිව්වෙ ඔයා අංජු.ඔයාගේ කටහඬ පපුව පාරනවා මැණික ❤
@ShiraniChandrika-j6t
@ShiraniChandrika-j6t Жыл бұрын
Athula samitha dennagema song ekak meka
@mithunipriyadarshani3886
@mithunipriyadarshani3886 Жыл бұрын
Ane Harima Lassanai Wenamama Lokekata Yanawa❤❤❤
@SenarathJayakodi-s3e
@SenarathJayakodi-s3e Жыл бұрын
ඊටත් වඩා
@dilhanisuranjani1105
@dilhanisuranjani1105 Жыл бұрын
💕💞💞😍👈👍
@nilupul190
@nilupul190 10 ай бұрын
ඊට වඩා..❤❤
@manoriathukorala7460
@manoriathukorala7460 Жыл бұрын
අංජලී ❤ලංකාවේ රියලිටි කළාවෙන් එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම තාරකාව❤️💖
@nipunadilshan97
@nipunadilshan97 Жыл бұрын
Puka thama😅😅
@inuinu4803
@inuinu4803 Жыл бұрын
100% agree
@142samantha
@142samantha Жыл бұрын
👋👋👋👍👍👍😍😍😍🌟🌟🌟✌️✌️✌️
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
මන්ද අප්ප කියන්න වචන නෑ.......
@chandimakosali4803
@chandimakosali4803 11 ай бұрын
සම්පුර්ණයෙන් ම එකඟයි
@bp7064
@bp7064 Жыл бұрын
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ බිහිවුණු අති දක්ෂ තරුව anjali herath. මේ දරුවා අපේ රටට ලොකු සම්පතක්. මෙවැනි හදවතට දැනෙන්න ගීත ගායනා කළ ඇන්ජලී ට අපෙන් උණුසුම් සුභ පැතුම්. ❤❤❤❤❤❤ කිරුළට උරුම කියන....ඇන්ජලිට ජය වේවා.....
@kusalawanniarachchi1817
@kusalawanniarachchi1817 Жыл бұрын
❤හරි ලස්සනයි පුතේ.dreams star වන්නට මගේ සුබ පැතුම්..!!
@Shonuu30
@Shonuu30 Жыл бұрын
❤❤ ape kella
@nilupul190
@nilupul190 10 ай бұрын
අනේ මන්ද වස්තුවේ ඔයාගේ හඬ ඇහෙද්දී පපුවට දරාගන්න බැරී හැගීමක් එනවා. ඒතරම් ඔයාගේ හඬ හදවතේ නහර ඇටමිදුලු වලට පවා දැනෙනවා . 😊❤❤
@Aksharasaranya
@Aksharasaranya 9 ай бұрын
aththtm😌
@hirunisubashani
@hirunisubashani 9 ай бұрын
❤​@@Aksharasaranya
@chathurikaharshani93
@chathurikaharshani93 7 ай бұрын
අන්ජලි❤❤🎉
@chathurikaharshani93
@chathurikaharshani93 7 ай бұрын
අන්ජුසුපිරි😊😊😊
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa Жыл бұрын
Mage anjali harima lassanata me song eka sing karanawa❤️😘😘😘😘😘adarei❤️❤️❤️Budusaranai🙏
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
Tnqq මගේ සමිතා මිස් ❤🥺 ආදරෙයි
@101geetha
@101geetha Жыл бұрын
Obanam harima nihathamani kenek ❤️❤️❤️
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
ඔබේ නිහතමානීව බව ඉතාමත්ම අගෙයි ...🙏💐
@S_Kaveesha_Jayakody
@S_Kaveesha_Jayakody 10 ай бұрын
@@anjaleeherathofficial 💕මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. මම කැමති, නිහතමානී ආදරණීය ගායිකාවක් වන ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට... නෙතගින් බැලූ ඒ බැල්මයි මුවගින් හෙලූ ඒ සිනාවයි කිසිදාක මා නොසිතූ ලෙසින් හිත නැවතුනේ ඔබ අද්දරයි ඇයිද මේ ඇයිද සිත නැවතුනේ.. මා වශී වෙලා.. ආදරේ නිසා.. ඔබ උණුහුමේ දැවටී දැවටී ලබන සෙනෙහේ හරිම මිහිරි පෙරුමන් පුරා පතා ආවදැයි සිතෙන වාරයන් අනන්තයි ඇයිද මේ ඇයිද මේ සිතුමන්.. ඔබේ සෙනේ නිසා.. ආදරේ නිසා.. අඳුරු මගේ ලොව එළියයි කදුළු පිරි නෙතු අද වියළි පාළු මගේ දිවි දැන් නිමයි සුසුම් ලූ මුව අද හිනැහෙයි ඇයිද මේ ඇයිද මේ සිනා.. ඔබ මගේ නිසා.. ඔබ මගේ වෙලා.. අපි අපේ වෙලා.. කවීෂා ජයකොඩි (දන්කොටුව)💕
@S_Kaveesha_Jayakody
@S_Kaveesha_Jayakody 10 ай бұрын
💞මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. නිහතමානී ආදරණීය ගායිකාවක් වන අංජලී, ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට මම කැමති... නෙතගින් බැලූ ඒ බැල්මයි මුවගින් හෙලූ ඒ සිනාවයි කිසිදාක මා නොසිතූ ලෙසින් හිත නැවතුනේ ඔබ අද්දරයි ඇයිද මේ ඇයිද සිත නැවතුනේ.. මා වශී වෙලා.. ආදරේ නිසා.. ඔබ උණුහුමේ දැවටී දැවටී ලබන සෙනෙහේ හරිම මිහිරි පෙරුමන් පුරා පතා ආවදැයි සිතෙන වාරයන් අනන්තයි ඇයිද මේ ඇයිද මේ සිතුමන්.. ඔබේ සෙනේ නිසා.. ආදරේ නිසා.. අඳුරු මගේ ලොව එළියයි කදුළු පිරි නෙතු අද වියළි පාළු මගේ දිවි දැන් නිමයි සුසුම් ලූ මුව අද හිනැහෙයි ඇයිද මේ ඇයිද මේ සිනා.. ඔබ මගේ නිසා.. ඔබ මගේ වෙලා.. අපි අපේ වෙලා.. කවීෂා ජයකොඩි (දන්කොටුව) 💞
@mallikasomarathna9058
@mallikasomarathna9058 11 ай бұрын
පිටකවරේ song එකේ cover එකක් ඕනේ කියන අය මේ කොනට 😌💓🥺
@sandeepbro8342
@sandeepbro8342 10 ай бұрын
කිසිම කුහක ගතියක් ඊර්ෂ්‍යාවක් නැ මේයා මොන සිංදු ලස්සනට කිව්වත් පිට කවරේ සිංදුවට හරිම feel එක දෙන්නේ සිංදුවේ අයිතිකරයා ලොරින්ස් විතරයි කියලා මට හිතෙන්නේ
@ashendilhara8350
@ashendilhara8350 10 ай бұрын
ඔනා❤
@madurarukmal3383
@madurarukmal3383 11 ай бұрын
සුරංගනා ලෝකෙන්ද තඹුත්තේගමට ආවේ රොසමල. රජරට තව තවත් බබලවන්න ඔයාට හැකිවේවා..❤❤❤🎉🎉🎉🎉
@indranigunawardane4012
@indranigunawardane4012 10 ай бұрын
ලොවම ජය ගන්න දෝනි.මේ රටේ දේශපාලකයන් නිසා දුකට පත් වෙලා අසහනයෙන් ඡීවිත පීඩාවට පත් වෙලා ඉන්න අහිංසක මිනිස්සු මොහෙ⁣ාතකට හරි ඔයාගෙ ගායනයෙන් සතුටක් ලබාගන්න වෙහෙස වෙන හැටි ඔයාට පේනව ඇති දුව .ඔයා පින්වන්ත දරුවෙක්.බුදු සරනයි පුතේ ඔයාට
@sdrsubahashinisamarakoon6836
@sdrsubahashinisamarakoon6836 11 ай бұрын
පුතේ ඔයා නම් ලංකාවම පිස්සු වට්ටලා ඉවරයි. හොද ගතිගුණ ආරක්ෂා කරගෙන හොද ගමනක් යන්න. බුදු සරණයි !
@a.hthilaka6346
@a.hthilaka6346 11 ай бұрын
❤❤❤❤❤
@nimeshalakmali1357
@nimeshalakmali1357 10 ай бұрын
❤️❤️
@chandrapodimanike-hw7ne
@chandrapodimanike-hw7ne 10 ай бұрын
W0
@shanthakumara2012
@shanthakumara2012 10 ай бұрын
Adari anjalii Oya hamdamth gayna ahn ennm..es piyn.meyana thuru...💓❤️
@shyamajayawardena8359
@shyamajayawardena8359 11 ай бұрын
ඇත්තටම ඔයාට තියෙන්නෙ අද්විතීය හඬක්. නිවුණු මිහිරි හඬක්. ඩ්‍රීම්ස් ස්ටාර් වීමට හැකිවේවා!
@ChandrarathnaSamarawickrama
@ChandrarathnaSamarawickrama Жыл бұрын
ඔයාගෙ සිංදු එක පාරක් අහල නතර කරන්න බෑ. ඔයාට අපි දිනනකම් vote කරනව. ආදරෙයි ඒ voice එකට.❤❤❤
@manulad2147
@manulad2147 11 ай бұрын
Mama marenneth anjalige Geetha ahala .I 💕 patiyo
@SadilaRasmitha-ie1oq
@SadilaRasmitha-ie1oq 9 ай бұрын
ලොකු දුරක් යන්න පුලුවන් .❤️ ඔය voice එක කාටවත් නැති නියම කටහඩක්. 💗 ආක්කාගේ ගමනට සුබ අක්කේ .🥺💗
@nuwandissanayake2438
@nuwandissanayake2438 Жыл бұрын
මිනස්සු ඇබ්බැහි වෙන්න තරම් හඩක් ලැබෙන්නේ නිකම්ම නෙවෙයි පෙර පිනට...බුදු සරණයි කෙල්ල❤❤👏👏
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Kiyanna.wachana.nehe.doni.marama.lassanai.dewipitai.budusaranai..tharuwak.wenna.waram.doni.oyata.suba.pethum.man.dubai.sita.vois.aka.ahuwe.yao.yao.jaya.niyathai❤
@prasadgayashan2369
@prasadgayashan2369 Жыл бұрын
ඔයානම් මරු👍👍👍👍👍
@kalpananimesh
@kalpananimesh Жыл бұрын
Lassanama lassanai.mata dukak avahama ahanne ayage sindu.aththamai kelle.jayq niyathai.mama kuwait inne
@koshilasenavirathna2645
@koshilasenavirathna2645 11 ай бұрын
Dreams star wenna hadawathinama suba pathanawa
@Chamodi-i7i
@Chamodi-i7i 11 ай бұрын
💫
@SasiWarnasooriya
@SasiWarnasooriya 10 ай бұрын
ඔයාගේ ජයග්‍රහණය මාරම ආඩම්බයක් නංගී...දිනුවේ දක්ශයා...හදවතින්ම සතුටුයි...ඇඩුවා අපි ඔයා දිනපු දවසේ...දයාබර රට රකින,මිනිස්සු පිනවන ඔයා නිකන්ම නිකන් කෙල්ලෙක් නෙමෙයි..දෙවියෝ මේ ලෝකේට එවපු තෑග්ගක්...කවදාවත් දුකක් නෙවේවා...ජයෙන් ජයවේවා
@WimalaThennakoon-f5r
@WimalaThennakoon-f5r 10 ай бұрын
ඇත්තටම ඔයා ගයන විට ඇස් දෙක නිරායාසයෙන් ම කඳුලින් පිරෙනවා මට මගේම දරුවෙක් වගේමයි ඔබට සුබ පැතුම්
@SweetPictureDCK
@SweetPictureDCK 11 ай бұрын
අහල ඉවරකරගන්න බැරි හඩක් ගීතයේ හැගීම ජීවමානව ගයන ගායිකාවක් ❤️❤️👍
@SamanmaleeNadeeka-xy1fn
@SamanmaleeNadeeka-xy1fn 10 ай бұрын
ඔය හඩ රුව මාව නම් පිස්සු වට්ටලා.ඇත්තමයි Anjali ඔයාගෙ සින්දු අහන්න අහන්න ආස හිතෙනවා .❤️❤️❤️ හැමදාමත් අපි වෙනුවෙන් ගයන්න.බුදු සරණයි මැණික ඔයාට
@999nilu
@999nilu 10 ай бұрын
යොහානි වගේ ලෝකෙටම ගමනක් යන්න හැකියාවක් තියෙන කෙනෙක්,ඉදිරියටම යන්න ලැබේවා සුබපැතුම් ❤
@binarakanchana4789
@binarakanchana4789 10 ай бұрын
Wooow.nice joke 😂😂😂😂
@Nularathewanmi45
@Nularathewanmi45 10 ай бұрын
Iya hallo pissek da tho​@@binarakanchana4789
@chalithrangana5085
@chalithrangana5085 10 ай бұрын
​@@binarakanchana4789 kiynnth ba bn
@dama7567
@dama7567 8 ай бұрын
යොහානි මොන පකෙක්ද බන් මේකි එක්ක
@manikabahrain4678
@manikabahrain4678 6 ай бұрын
යොහානී කවුද 😂
@vipulinisadarari6529
@vipulinisadarari6529 10 ай бұрын
ත්‍රිවිධ හමුදා එකම නියෝජනය .ගැම්මක් තමයි ඔයා.ආඩම්බරයක් ඔයා ගැන .සුපර් වොයිස්.සුබ පතනවා.අවසාන තරගයේ ජයග්‍රහණය කරන්න.❤❤❤
@deepthikathilakarathna8172
@deepthikathilakarathna8172 10 ай бұрын
👆👆"ත්‍රිවිධ හමුදා එකම නියෝජනය " ඒ වචන ටික ගැම්මක් තමයි. කටහඩ නම් භාවනාවක්
@ChathurangikaThennakoon
@ChathurangikaThennakoon Жыл бұрын
අපිටත් ගොඩාක් ආඩම්බරයක්...තඹුත්තේගමින් මේ වගේ කටහඬක් තියෙන එකට..❤️💐 ඒ වගේම රටටත් ලොකු අභිමානයක් ✊🖤 ජයෙන් ජය නංගි ඔයාට✊🖤❤️💐 ආදරෙයි මැණික ❤️❤️❤️❤️
@sujewakumari8658
@sujewakumari8658 Жыл бұрын
Meelaga janaadipathith bihiwennne thabuththegamin...Anura Kumara disanayaka
@tnv10ybs
@tnv10ybs 11 ай бұрын
​@@sujewakumari8658ane nikan idin nage vihilu nokara !!!...
@shashigirl5186
@shashigirl5186 11 ай бұрын
❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚
@RamonaFernando-c9h
@RamonaFernando-c9h 11 ай бұрын
Mge putha tabutthegama koheda mn rajangana ,puthe den inne dubai oyge anagthyta mgen subapethum!!
@DinuJayawardhana
@DinuJayawardhana 11 ай бұрын
​@@sujewakumari8658👍
@Shanika603
@Shanika603 8 ай бұрын
ඒක නම් සුපිරියක් සහෝදරිය..ඔයා නම් මාරම දක්ෂයි...ඔයාට ලැබෙන්නම ඕන තැන ලැබුණේ ආදරෙයි අංජලී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@surangasenavirathna5743
@surangasenavirathna5743 Жыл бұрын
එදා මෙදා තුර බිහිවෙච්ච ඕනම ගීතයකට සුපිරිම සාදාරනයක් කරන්න පුලුවන් ගායිකාව....❤❤❤
@ajithpriyantha7835
@ajithpriyantha7835 Жыл бұрын
මේ song එක දැකලා තමයි බැලවේ මේ කවුද කියලා ....ඔයා නම් පිස්සුවක් දරැවෝ ...❤
@lithurathnayaka
@lithurathnayaka 11 ай бұрын
ඒ feel එක මාව වෙනම ලෝකයකට අරගෙන යනවා..🥺දිව්‍යලෝකෙන් ගෙනාව කටහඬක්..❤️හිනාවට,කටහඬට,රූපෙට වගේ ම ඔයාගෙ ආදරණීය හදවතටත් ආදරෙයි අංජු අක්කියෝ හැමදාමත්..🥰💫
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 6 ай бұрын
Beautiful song, beautifully sung too. Anjalee, your voice and style of singing is unique.
@amalkagunawardene8538
@amalkagunawardene8538 11 ай бұрын
නිසන්සල මහ රාත්‍රීයක, headset එකත් කනේ ගහන්,.... ඇස් වහන්.... අහල බලන්න මේ ගීතය .. හිතවතුනී.... වචනයේ පරිසමාප්තයෙන්ම අධිමාත්‍රා පෙත්තක්.. 🙈❤❤ වහාම ඇබ්බැහි වෙන සුලුයී.... ජයවේවා අන්ජලී ඔයාට ...
@anurag8610
@anurag8610 10 ай бұрын
අනේ පලයන් බන් යන්න.කොහේවත් නැති වේසියො පෝම් කරන්නෙ නැතිව.
@NimashaHarshani-d6r
@NimashaHarshani-d6r 10 ай бұрын
​@@anurag8610kauda bn wesi 😂💔ekkenekge diyunuwak dakinna asa nthi thirisn charitha chater ah 😪👍
@nipunisithara3605
@nipunisithara3605 10 ай бұрын
​@@anurag8610 e lajja nadda oya katha karana wediha. Dekai panahe manussayek wena thamun ranaweruwariyakata katha karanna egena ganna. Kenekge diyunuwa balann enna barinam ahaka balagena yanawa. Boruwata tipar wela chatar wenne nathuwa.
@kelumkonara9317
@kelumkonara9317 Жыл бұрын
drum beat එකට වැඩිය ඔයාගේ කටහඬ හදවතට දැනෙන වා. හරිම අපූරුයි ඔයා dreamstar වෙන්නම ඕනේ. ඔබට සුභ පැතුම්. සදා ජය
@kaushalyabandara1399
@kaushalyabandara1399 Жыл бұрын
සුදුස්සාට සුදුසු තැන ලැබෙනව නම් ඔයාට එ හිමි විය යුතුමයි... අවoක හිත හොඳ කෙල්ල අoජුවා.❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@priyantharathnasiri8304
@priyantharathnasiri8304 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අක්කියෝ. පරිස්සමෙන් ඉන්න මැණික. කවද හරි මම එනවා අක්කිව බලන්න. ආදරෙයි අන්ජු අක්කියෝ❤❤❤
@dulanjamihirani
@dulanjamihirani Жыл бұрын
ඩ්‍රීම් ස්ටාර් සොයාගෙන ඔපදමපු ලස්සන , වටිනා අමිල 💎 මැණිකක් ඔයා ...... 🌻අංජූ 🌻...... සමිතා මහත්මියගේ මේ සිංදුව ලස්සනටම ගායනා කළ නූතනයේ දක්ශ 🌟 යොවුන් ජන ලැමේ හැමදා ළැගුම් ගත් ❤ ආදරණීය කටහඬ.........., නුඹයි "💖....අංජලී....💖"
@anomaepa5756
@anomaepa5756 Жыл бұрын
ඇත්තම තමයි ♥️
@S_Kaveesha_Jayakody
@S_Kaveesha_Jayakody 10 ай бұрын
❤මගේ මහත්තයා සේවය කරන්නේ "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ" අපේ ආදර කතාව දිහා බලලා මගේ මහත්තයා වෙනුවෙන් මම ලියපු ගීතයක් මේක.. මම කැමති, නිහතමානී ආදරණීය ගායිකාවක් වන ඔයාගේ හඬින් මේ ගීතය ගැයෙනවට...❤ නෙතගින් බැලූ ඒ බැල්මයි මුවගින් හෙලූ ඒ සිනාවයි කිසිදාක මා නොසිතූ ලෙසින් හිත නැවතුනේ ඔබ අද්දරයි ඇයිද මේ ඇයිද සිත නැවතුනේ.. මා වශී වෙලා.. ආදරේ නිසා.. ඔබ උණුහුමේ දැවටී දැවටී ලබන සෙනෙහේ හරිම මිහිරි පෙරුමන් පුරා පතා ආවදැයි සිතෙන වාරයන් අනන්තයි ඇයිද මේ ඇයිද මේ සිතුමන්.. ඔබේ සෙනේ නිසා.. ආදරේ නිසා.. අඳුරු මගේ ලොව එළියයි කදුළු පිරි නෙතු අද වියළි පාළු මගේ දිවි දැන් නිමයි සුසුම් ලූ මුව අද හිනැහෙයි ඇයිද මේ ඇයිද මේ සිනා.. ඔබ මගේ නිසා.. ඔබ මගේ වෙලා.. අපි අපේ වෙලා.. කවීෂා ජයකොඩි (දන්කොටුව)
@herathchandra4082
@herathchandra4082 9 ай бұрын
Harima lassanai 😊 angalige netha geteva obe me nirmanaya
@keerthikumara1486
@keerthikumara1486 9 ай бұрын
Ane akki oya Nuvaratath ennako
@dileeshalakmini2568
@dileeshalakmini2568 8 ай бұрын
❤❤🥺
@manikabahrain4678
@manikabahrain4678 6 ай бұрын
❤❤
@ruwanidevika6254
@ruwanidevika6254 11 ай бұрын
අන්ජලී නංගී..ඔයා නම් මැණිකක්...දෙරණටත් ගොඩාක් ස්තූතියි .මේ voice එක පිස්සුවක් ❤ අධිමාත්‍රා ඇබ්බැහි වෙන සුලුයි කියන එකේ තේරුම හරියටම තේරුණේ ඔයාගෙ සිංදු ඇහුවම.....ලෝකයම දිනන්න පුලුවන් ඔයාට...ආදරේ තරම් 🏆️🌟 කියන්න අපිටත් වචන නෑ..
@සෙව්වන්දිගමගේ-ඪ1හ
@සෙව්වන්දිගමගේ-ඪ1හ 6 ай бұрын
අංජු අක්කියෝ ඔයාගෙ කටහඩින් අහන්න ආසම සින්දුව❤ ඉස්සරහට ම පියාඹමු ...ආදරෙයි හැමදාම අපි ඔයාට ඔයා අපිට ❤
@Sharuk-c5f
@Sharuk-c5f Жыл бұрын
කලාතුරකිම් පිහිටන සම්මිශ්‍රණය වූ පුදුම ලස්සන voice එකක්.. පුදුම සුන්දරත්වයක් තියෙන්නෙ ..well done ❤️‍🔥🤗
@142samantha
@142samantha Жыл бұрын
👍👍👍👋👋👋😍😍😍
@Rashminimesha-wd4qj
@Rashminimesha-wd4qj 11 ай бұрын
ලස්සනයි අංජලි අක්කේ
@srilankanwomenactivityproj9701
@srilankanwomenactivityproj9701 11 ай бұрын
හරිම ලස්සනයි ❤ ඔයාට ලොකු දුරක් යන්න පුළුවන් මොන බාධක ආවත් ඉදිරියටම යන්න පුතේ බුදු සරණයි ❤
@NeranjalaAththenayake-so4xx
@NeranjalaAththenayake-so4xx 11 ай бұрын
ඔයාගෙ voice එක නම් හරිම ලස්සනයි ..wish your all best..👍❤️
@nimeshikasajeewani1144
@nimeshikasajeewani1144 10 ай бұрын
Samitha mista wada lassnai e voice eka oya e sinduwa kiuwanam pissu wetei hemoma
@padmadasagardhiyawasam9214
@padmadasagardhiyawasam9214 Жыл бұрын
විරහවේ රහ උපරිම වින්දා ස්තුතියි.මගේ ජීවිත කාලය තුළදී මෙතරම් හදවත කම්පනය කළ හඬක් මම අත්විඳලා නැහැ...ශ්‍රාවක දෙසවන් සීතලින් උණුසුම් කිරීමට සමත් හැඟීම් ගායනය මේක
@nethmi..
@nethmi.. Жыл бұрын
අනෙ ඒක ඇත්ත 🥺🥺🥺
@handunsunilapalasilva1533
@handunsunilapalasilva1533 Жыл бұрын
❤❤❤👍👏👏
@HHH-wm5oy
@HHH-wm5oy 11 ай бұрын
Hmm
@samare7009
@samare7009 Жыл бұрын
❤❤❤❤ wow supiri , good luck දෝනි, කියන්න වචන නෑ , ඇග හිරිවැටුනා 👌👌👌👌👌
@gothaminelundeniya5383
@gothaminelundeniya5383 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ආයෙ ආයෙ අහන්න හිතෙනවා...❤️❤️❤️ ඒතරම් මාස හිතන voice එකක් ආදරෙයි මැණික...
@thasuni-u4g
@thasuni-u4g 9 ай бұрын
ඔයා මාරයි ආදරේ යි ව්වේකයක් ලද සැම මොහොතකම මම ඔයාගේ ව්ඩ් යෝ බලනවා ඒතරම් ආදරේ යි ඔයා දක්ෂ රන්ගන හැකියාවක් තියෙනවා අනිවාර්යයෙන්ම ඔබ රන්ගනය ට සම්බන්ධ වෙනවා මයි
@GayaniSandeepani-t3d
@GayaniSandeepani-t3d Жыл бұрын
ඇත්තටම ඔයාගෙ voice එක මාරම ලස්සනයි භාවනාවක් වගේ...හදවතටම දැනුනා😢❤
@142samantha
@142samantha Жыл бұрын
😍😍😍
@priyanikulasekara216
@priyanikulasekara216 Жыл бұрын
ඔය තරම් රසට සමිතගෙන්වත් අහුනේ නෑ මට නම්..මාත් ඔයාගෙ රසිකාවියක් මැනික ..තෙරුවණ් සරණයි .ජයම වේවා ❤❤
@BESTEVER124
@BESTEVER124 Жыл бұрын
මාව අරන් ගියා අවුරුදු ගානක් ඈතට. ලස්සන cover එකක්. ❤❤❤❤❤. අපි කාටත් අපේ මතකයන් වලට හොරෙන් ඉන්න බැහැ... ගීතයකට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද... ❤❤❤
@Ashamadushani-n4s
@Ashamadushani-n4s 10 ай бұрын
❤❤ සුභ පැතුම් නව ගායිකාවනි.... කටහඬ දායාදයක් ඔයාට...... උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්න.... නිවැරදි ලෙස......මුදල දෙවනුව....හදවතට සහ මනුස්සකමට පළමු තැන දීලා හොද,දුර ගමනක් යන්න..... ආශිර්වාද කරනවා......❤❤
@Kumudu99
@Kumudu99 Жыл бұрын
ඔයා කවුද කියලා මං දන්නෑ මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ...ඇත්තටම දැකපු ගමන් හිතුවෙ නෑ එච්චර ලස්සන වොයිස් එකක් තියේ කියලා ..අනේ හරි ලස්සනයි දෙයියනේ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ...මීට කලින් ඇහිලම නෑ ඒ වගේ වොයිස් එකක් 🥺🥺🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 මට ලෝබයි 🥺🥺🥺
@chanisamarakoon6899
@chanisamarakoon6899 11 ай бұрын
දවසට පාරක් හරි ඔයාගෙ හඩ අහනවා.හරියට භාවනාවක් වගේ . තෙරුවන් සරණයි පුතේ ❤❤❤
@harshanishyama5746
@harshanishyama5746 10 ай бұрын
අනිවාර්යයෙන් ම
@pushpamanathunge2281
@pushpamanathunge2281 10 ай бұрын
පුතේ ,ඔයා හරියට දකුණු අප්‍රිකානු ගායිකාවක් වන අකිිරා වගෙයි .අමුතු ලස්සන හඩක්. ඔයාට විතරයි vote කරන්නෙ .අපි ඔයා ව අදුනන්නෙ නැහැ .නමුත් ඔයාගෙ දක්ෂතා අගය කිරීමක් වශයෙන් .දෙරන dream Star වෙන්න ප්‍රාර්ථනා කරනවා .තෙරැවන් සරණයි පුතේ ඔයාට .
@ishankaasena4491
@ishankaasena4491 10 ай бұрын
Mamath ehemaii
@IshaniPremathilaka-l1y
@IshaniPremathilaka-l1y 10 ай бұрын
කොච්චර අහන් හිටියත් එපා වෙන්නේ නෑ ඔයාගේ ඉදිරි අනාගතයට ජය. ❤❤ හිමි වෙන්න ඔනි කෙනාට නියම තැන දුන්නට දෙරන ආයතනයටත් වගේම ජනතාවනි ගොඩාක් ස්තූතියි අපේ හදවතේ ගායිකාවට නිසි තැන ලබා දුන්නට 🙏❤️
@uthpalaamararathna7961
@uthpalaamararathna7961 6 ай бұрын
සත්තයි පිස්සුවක් ඒ voices එක නම්❤️❤️❤️❤️❤️
@dilhanikumari4883
@dilhanikumari4883 11 ай бұрын
ඔයා අවසන් මහා තරගයට ඉදිරිපත් වෙන්න ඔන තරඟකාරීයක් ඔයා ට දළදා සමිඳු පිහිටයි නංගි ❤🎉
@NiroshaSisukulasuriya
@NiroshaSisukulasuriya 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthapradeep3540
@nilanthapradeep3540 11 ай бұрын
වෙනස් ස්වරයකින් ගැඊම සාර්ථක ලෙස ඉදිරිපත් කීරීම සාර්තක අතර ඔයාගෙ කොලු ස්වරූපය එයට ගොඩාක් පිටු වහලක් කියල හිතෙනව .සාර්ථක ගායනයක් .❤
@SajivaniSerasinghe
@SajivaniSerasinghe Жыл бұрын
ඔයා මොන සිංදුව කිව්වත් ඒකෙ අමුුතු ලස්සනක් තියෙනවා ❤️
@shehani2143
@shehani2143 8 ай бұрын
අනෙ අක්කී ඔයනම් භාවනාවක් වගෙ හරිම ලස්සනයි හිත නිවන කට හඩක් ඔයට තියෙන්නෙ ..... ඔයගෙ අහින්සක හිනාව මරු අකීඉ😍💝💝💝💖💖
@nirajaya7878
@nirajaya7878 Жыл бұрын
❤මට ඔයාගේ voice එක ඇහෙනකොට දරාගන්න බැරි හැගීමක් එනවා හදවතට එච්චරට ඔයගෙ voice එක පපුවට වදිනවා❤ තෙරුවන් සරනයි ඔයාට
@142samantha
@142samantha Жыл бұрын
අනිවාර්යයෙන් 😍😍😍
@HHH-wm5oy
@HHH-wm5oy 11 ай бұрын
Hmm
@maliabeywickrama1681
@maliabeywickrama1681 11 ай бұрын
Aththata. Matath me daruwa gana harima adambarai
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx 11 ай бұрын
අනේ අක්කෙ ඔයාට හැමදාම හරියන්න ඕනෙ. ගොඩාක් සතුටුයි . සුබ පැතුම් . හැමදාම ආදරෙයි . ❤️❤️❤️❤️🥺🥺🥺🥺මම ආසම ගායිකාව ඔයා අක්කෙ. 🥺❤️
@kanchanasampath-s5p
@kanchanasampath-s5p 11 ай бұрын
මේක නම් පිස්සුවක් දෙයියනේ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... මං ආසම ගායිකාව දැන් ❤❤❤❤❤❤❤❤
@isharakularathna9537
@isharakularathna9537 10 ай бұрын
කොචචර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ..ඒ තරම් හිත නිවන voice 1ක්❤️❤️❤️❤️
@vinithacool
@vinithacool 10 ай бұрын
Dergausa maneka
@wasanthajeewarani7081
@wasanthajeewarani7081 Жыл бұрын
කියන්න වචන නෑ විශේෂ හඬක්,, දක්ෂ දරුවෙක් ජීවිතේ තව තව ජයග්‍රහණ කරා යන්න ශක්තිය ලැබේවා!!!❤❤❤❤
@nilupul190
@nilupul190 10 ай бұрын
මහා නිසංසල රාත්‍රියේ headset එක කනට ගහන් හොඳටම sound වැඩිකරලා මේ සින්දුව අහද්දී හිතට දැනෙන සුවය සැනසීම කියන්න වචන එන්නේ නෑ. වචනයේ පරිසමාප්තියෙන්ම ඇයනම් අපේ හදවත් සුවපත් කරන්න ආ සුරදූතියක්මයි..❤❤
@nilukshiattanayaka8562
@nilukshiattanayaka8562 11 ай бұрын
පුදුම ලස්සන මූණක් එක්ක ලස්සනම වොයිස් එකක්❤ කටහඩේ වගේ මූණෙ තියෙන හැගීම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ.
@ChandaniRathnayaka-i7t
@ChandaniRathnayaka-i7t 11 ай бұрын
ඒක ඇත්ත,වාසනාවන්ත දරුවෙක් .ජය ම ලැබෙන්න ඕන.
@ChulanganiAyesha
@ChulanganiAyesha 11 ай бұрын
අනේ ඔව්
@priyanganialwis3618
@priyanganialwis3618 7 ай бұрын
ඒ කටහඩ්නම් භාවනාවක්🥰මේ සින්දුව බලන 6 වතාව.ආඩ්ම්බරයි ලංකාවේ ඉදිරියට එන්න පුලුවන් චරිතයක්.සුභ පතනවා අක්කේ! තව තවත් වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා! ආදරෙයි තෙරුවන් සරණයි ❤️❤️❤️🥰
@didulaastrology6532
@didulaastrology6532 Жыл бұрын
Superb... ගීතයෙන් හදවතට ආමන්ත්‍රණය කරන නුතන කොකිලාවිය... 👌👌
@prabodyalakmini8835
@prabodyalakmini8835 Жыл бұрын
මාරම ලස්සනයි අක්කේ ඔයාගේ voice එකනම්. පාඩම් කරලා මහන්සි වෙලාවට ඔයාගෙ සින්දුවක් අහද්දි මාරම් relax එකක් දැනෙනවා. සුබ පැතුම් අක්කේ... 😍🤗🥳
@nimchala3611
@nimchala3611 Жыл бұрын
හදවතට දැනෙන තරම් භාවනාවක් නංගී ජයම වේවා.!!..ස්තුතියි 🙏🙏ඔබට මේ දෙන මියුරු හඩට✅👌👍🔥❤️
@manjular.a.9103
@manjular.a.9103 Жыл бұрын
❤❤❤👍
@samankarunathilaka3001
@samankarunathilaka3001 5 ай бұрын
හැම දාම ආදරෙයි අංජු අක්කියෝ💝ඔයා ඉදිරියට යනවට අකමැති ගොඩක් මිනිස්සු ඇති ඒ කවුරු මොනව කිව්වත් සැලෙන්න එපා ඔයාට හැමදාමත් අපි ඉන්නවා මැණික 😍😘 අංජලී අක්කට ආදරේ අය මේ පැත්තට🤗👍
@vishakadesilva5953
@vishakadesilva5953 Жыл бұрын
Waw waw නියමයි නියමයි පුතේ හැබැම දක්ෂයෙක් බුදුසරණයි
@niroshanirosha4000
@niroshanirosha4000 Жыл бұрын
පපුව කීරි ගැහෙන ගීතයක් සමිතගෙන් පස්සෙ ඇහුවමයි දුවේ ඔයා තමා මෙවර dream star පරිස්සම් කර ගන්න ඔය කටහඩ.බුදු සරණයි දුවට
@sanjanarashmikaa3372
@sanjanarashmikaa3372 10 ай бұрын
ඒ කටහඩ නම් භාවනාවක් අක්කේ❤️😍 ඇතිවෙන්නෑ කොච්චර බැලුවත් 💞 ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාට🥰❤️🥺
@slmobile1339
@slmobile1339 10 ай бұрын
හරිම ලස්සන යි ඔයාට තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේ වා බුදුසරණයි ඔයාට
@NethmiDhananjalee-hq4bh
@NethmiDhananjalee-hq4bh 10 ай бұрын
මාරම වොයිස් එකක් මේකනම් පිස්සුවක් වගේ😘❤️ අක්කෙ ඔයා ඉස්සරහට ලස්සන වැඩ ටිකක් එක්ක ගොඩක් දුර ඉස්සරහට යන්න පුලුවන් වෙන්න ඕන ❤
@dazzu2222
@dazzu2222 Жыл бұрын
ඔයාගෙ voice එක ගොඩක් ලස්සනයි...ලොකු ගමනක් යන්න ❤ congratulations
@AsiNarangoda
@AsiNarangoda Жыл бұрын
ඔයාගෙම විදියකට ඔයා ඕනිම සිංදුවක් කියන්නෙ.මුල් ගායනය කොපි කරන්නෙ නෑ.ඒ නිසයි කැමති.කොපියෙන් වැඩක් නෑ.කොපි ගහන්න හදන හැම කෙනෙක්ටම ඔයා අභියෝගයක්.ඔයාගෙ පෙනුම,හඬ ඔක්කොම මාරම වෙනසක්.
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 10 ай бұрын
Congratulations! ඔයාට මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ගොඩක් පායලා බැහැලා යන තරු වගේ වෙන්න එපා. මේ ජනප්‍රියත්වය දිගටම තියාගන්න. ගොඩක් වෙලා උනත් ආහන් ඉන්න පුළුවන් voice එකක් ඔයාට තියෙන්නේ. සුභම සුභපැතුම් අංජලී!
@142samantha
@142samantha 10 ай бұрын
👍👍👍👏👏👏
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 10 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි........ලස්සනයි ලස්සනයි ලස්සනයි......
@dammipriya6753
@dammipriya6753 Жыл бұрын
මිනිසුන්ට දැනෙන්න ගයන්න හැමෝටම බැහැ.ඉතාම හොද ගායනයක්. අනාගතයේ තමන්ගේ නිර්මාණ වලදීත් අර්ථ වත් ගී ගායනා කරන්න.
@tashmidarshika9665
@tashmidarshika9665 Жыл бұрын
බුදු අම්මෝ...ලස්සන 🥺🥺🥺ඇස්වහක් නෑ නංගී ඇඩෙන්නම කිව්වා .මට ආසයි සමිතා මිස්ගෙ කමෙන්ට් එක අහන්න .අනේ ඔයා මේ වීක් එකේ ඕක කියන්න නංගි.ඔයා තමයි ඩ්‍රීම්ස්ටාර් ❤️❤️❤️🌹
@nilupul190
@nilupul190 11 ай бұрын
Congratulations පුංචි රෝස මල . වීව්ස් 1M ගහලා. තව තවත් අපි වෙනුවෙන් ගයන්න මැණික. අපේ හදවත් වෙනුවෙන්. අපි පන තියනකල්ම ඔයාගේ හඬ විතරයි අහන්නේ..❤❤❤❤
@priyantharathnasiri8304
@priyantharathnasiri8304 8 ай бұрын
පාඩම් කරන්න කලින් අක්කිගෙ සින්දුවක් අහුවම හිතටම මාරම fit එකක්❤❤❤ ඒ voice එකනම් පිස්සුවක්❤❤❤
@kaushalyabandara4130
@kaushalyabandara4130 11 ай бұрын
ඇත්තටම මාරම හිත නිවන වොයිස් එකක් නංගී පරිස්සම් කරගන්න..ආදරෙයි ඔයත් එක්ක ඉන්නවා හැමදාමත් ❤
@dilupakumari1579
@dilupakumari1579 Жыл бұрын
ලස්සනයි අන්ජුවෝ ❤️❤️🔥🔥😘😘.ඔයා ලොකු දුකක් හිතේ හිරකරගෙන ඉන්නවා කියලා හිතෙනවා .ඔයාගේ හැම සින්දුවක්ම අහද්දී මට එහෙම හිතෙනවා .මුලු ජීවිතේම සතුටින් පිරෙන්න ඕන ඔයාගේ ❤❤
@malinijayasinghe779
@malinijayasinghe779 11 ай бұрын
අත්තටම ඔයාගෙ voice එක මාරම ලස්සනයි,හැමෝම කියනව වගේ එක බාවනාවක්ම තමයි.ඔයාගෙ සිංදු එක සැරයක් අහල නවත්වන්න හිතෙන්නෙ නම් නැහැ,අත්තටම ඒවා වල මොකක් හරි magic power එකක් තියෙනවා වගේ. මම ඩන්නෙමත් නැතුව ඔයාගෙ fan කෙනෙක් වෙලා ඉවරයි.ආදරෙයි හැමදාත්.❤
@UmeshikaSewwandhi
@UmeshikaSewwandhi 8 ай бұрын
කටහඩෙන් වගෙම රූපෙනුත් ගොඩක් ලස්සනයි ❤❤
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
අනුරාධපුරේ පට්ට කෙල්ලෙක් ❤ Swarnapalian ❤
@prasadipriyanwada6586
@prasadipriyanwada6586 10 ай бұрын
ඇත්තටම මෙහෙම පිස්සුවෙන් සිංදු අහල නැහැ .. මැණිකේ .. ආදරෙයි ජයවේවා 🙏🙏🙏😘😘
@DinushaVish
@DinushaVish 10 ай бұрын
ඔයවගේ කටහඩක් බිහිවෙල තියෙනනෙ අපේ වාසනාවට පුතේ බුදු සරණයි සුබගමන්🙏💓✝️
@DisnaSarojani-xl4hh
@DisnaSarojani-xl4hh 10 ай бұрын
So beutiful anjali ආදරෙයි ආසයි මාරම මාරයි😘😘😘😘😘😍😉
@samanmalimeepagala
@samanmalimeepagala 11 ай бұрын
මුල් ගායනය අමතක උනා මේක අහද්දි.....මෙවර ජය ඔයාටයි.....දිගු ගමනකට උණුසුම් සුභ පැතුම්....❤❤❤
@nilupul190
@nilupul190 11 ай бұрын
සුරංගනා ලෝකෙන්ද මැණික ඔයා ආවේ. මෙච්චර කල් කොහෙද හිටියේ. ගීතයේ පදවල හඩ ජීවමාන කරනවා ඔයාගේ මූනේ ඉරියව්. මුල් ගායනය දැන් අමතක වෙලා. උදේ හවා දුවන් එනවා මෙතෙන්ට . එකපාරක් නෙවෙයි හතර පස් පාරක් ඇහුවත් ඇති හිතෙන්නෑ. තවත් සිංදුවක් ඉක්මනින් ඕනේ.❤❤❤❤❤❤❤❤
@tharindunuwan4901
@tharindunuwan4901 11 ай бұрын
අපිටත් ආඩම්බරයක් ඔයා වගේ ලස්සන කටහඩක් තියන කෙනෙක් රජරටින් බිහි වෙද්දි ❤❤❤
@SathsaraniKavindya
@SathsaraniKavindya 10 ай бұрын
කී පාරක් ඇහුවද මතක නෑ..මාරම ලස්සනයි අක්කියෝ❤️❤️❤️....හැමදාම ඔය හඩට ආදරෙයී..
@manoriherath751
@manoriherath751 Жыл бұрын
භාවනාවක් වගේ ඔයාගේ හඬ නංගි තව ගොඩාක් දුර යන්න ලැබේවා
@upekshasiththam828
@upekshasiththam828 11 ай бұрын
ඔයා ගේ පෝස්ට් එකක් නංගෝ කඩුගන්නාවේ ගැව්වා ට කෑමක් නැ නේ ද... අපූ ග මන දිගටම යාමු මැණිකේ...... ❤❤❤.....
@DasDd-i2p
@DasDd-i2p 10 ай бұрын
හැමදේකටම වඩා ඔයාගෙ voice එකෙන් කියවෙන හැගීම හරි වෙනස් අක්කේ ❤🥺
@nilupul190
@nilupul190 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ආයේ ආයේ අහන්න හිතෙන voice එකක් තියෙන්නේ . හැමදාමත් ඔය නිහතමානී කම තියාගන්න .ශිහාන් වගේ හැමදාමත් මිනිස්සුන්ට පිස්සුවක් වගේ වෙන්න. ජනප්‍රියත්වය දිගටම තියාගන්න මැණික . සුරංගනා ලෝකෙන් ආපු රෝස මල. ❤❤❤❤❤
@Harsha_silwa
@Harsha_silwa 10 ай бұрын
🙃මට යන යන තැන ඔයාව පේන්නෙ ඇයි දන්නවද..අන්ජු අක්කගෙ වීඩියො මම වගෙම ඔයත් හොය හොය බලන නිසා වෙන්නැතී😉❤....මේ සින්දුව දවසකට පාරක් අහනවමයි...අහන්න ඇවිල්ල හරි සතුටින් කමෙන්ට් ත් බලනවා😊
@Harsha_silwa
@Harsha_silwa 10 ай бұрын
@@nilupul190 ,ඔයා girl කෙනෙක් ද බෝයි කෙනෙක්ද🙃🙄😁....
@Harsha_silwa
@Harsha_silwa 10 ай бұрын
@@nilupul190 😌❤
@kumudunihemalatha9769
@kumudunihemalatha9769 11 ай бұрын
තෙරුවන් සරණයි.jesus පිහිටයි thawa තවත් දිනෙන් dina වැජඹෙවා....❤❤❤❤❤❤
@pushpafernando8255
@pushpafernando8255 11 ай бұрын
ඔයා අපිව පිස්සු වටිටනවා ❤❤ පුදුම විදියට දැනේන්න ගායනය කරනවා ආදරෙයි.❤❤❤❤❤❤❤
@Chamudhitha
@Chamudhitha 10 ай бұрын
පැටියෝ ලස්සනයි ඔයාගේ ගීතය භාවනාව වගේ .........මම හරි ආසයි ඔයාගේ කට හඩට.........සුබ අනාගතයක් .....!!!❤❤❤
@DilinikaSeuwandi
@DilinikaSeuwandi 6 ай бұрын
මන් අහපු ලස්සනම වොයිස් එක අක්කි ඔයාගේ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි තවත් ඉදිරියටම යන්න අක්කි අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් හිනවෙල ඉන්න අක්කි බුදු සරනයි ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි
@chamilasajeewani9780
@chamilasajeewani9780 11 ай бұрын
දෙයියනේ , මේ සිංදුව කීපාරක් ඇහුවද ? අතුල - සමිතා කියද්දිවත් මේ තරම් ඇහුවෙ නෑ අංජලියෝ ❤❤❤❤❤❤
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 10 ай бұрын
අනේ ඇත්තටම ❤️
@amalpiris4264
@amalpiris4264 10 ай бұрын
😂😂ගෑනු voice එකක් ගෑවීලාම නෑ සමිතා මේ විදිහට කිඋවනම් 😂😂😂
@chathuarambage3648
@chathuarambage3648 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤ touching voice 😘
@manori6712
@manori6712 Жыл бұрын
ඔයාගේ කටහඬ හිත නිවන භාවනාවක්....හොඳ අනාගතයක් ඉදිරියේදී ඇති වේවා....ඔයා තමයි මගේ DREAM STAR🎶🎶🎶🎸🎤💖
@metthalonly5064
@metthalonly5064 5 ай бұрын
Super අංජලී නියමයී.... සුබපැතුම්. සමිතා මහත්මිය හරිම සතුටුවෙයී මේ ගීතය ඔබ ගයනවා ඇසුවොත්. ඇය ඔබේ ගායන හැකියවට බොහෝ සතුටුවුන කෙනෙක් බව රියැලිටි ෂෝ එකේදි මං දුටුවා... ආදරෙයී...❤❤❤
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 377 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 12 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 8 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 54 МЛН
Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa
3:54
Plus Lanka
Рет қаралды 2,9 МЛН
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 324 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 12 МЛН