ගමෙ යන්න හේතු ගොඩය්! Anjali Rajkumar | K.Sujeewa | Rose |

  Рет қаралды 172,075

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

Пікірлер: 455
@chandanisenanayake5755
@chandanisenanayake5755 Жыл бұрын
අංජලි තවතවත් පින් දහම් කර ගැනීමට ශක්තිය ලැබේවා.සැබව්න්ම පෙර භවයකින් එන ආභාශයක් ඔබ සතුව ඇති. ඔයාලට තෙරුවන් සරණයි.
@power_lion1717
@power_lion1717 Жыл бұрын
සුජීව ඇතුළු දරුවන්ට ගොඩක් ස්තුති අපේ හාමුදුරුවන්වහසේව බැහැ දකින්න ගිය ගැන හරිම සතුටුයි ඔබ සැමට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏❤️
@saliyagamage6009
@saliyagamage6009 Жыл бұрын
අම්මො අක්කෙ නියමයි . මම ලංකාවට ආව දවසක ඔයාලත් එක්ක මඩකලපු යන්න එනවාමයි. අපිට උදව් කරන්න .අපේ සිංහල දෙමල සමගිය ගොඩනගන පාලමක් වෙන්න අක්කෙ ඔයා. අපි ඔක්කොම වෙනුවෙන් ඔයා හාමුදුරුවො බලන්න ගිය එක නියම වැඩක් ඔයාට ගොඩක් පිං. අපි කවුරුත් එකතුවෙල ඒ පංසලේ කටිනයක් කරමු. අවසානයේ ඒ ගමේ ඔක්කොටොම හොද කෑම වේලක් දෙමු. මාස තුනටම දානය දෙන්න 90 දෙනෙක අපිට හොයාගන්න පුලුවන්. කොහේ ගියත් ප්‍රවේශමෙන් යන්න ගොඩක් රෑවෙලා වාහන එලවන්න එපා පොඩි එවුන් දෙන්නත් එක්ක. බුදුසරනයි දෙවිපිහිටයි
@nadulidissanayeka1034
@nadulidissanayeka1034 Жыл бұрын
මෙලන් බබාට කියන දේවල් හොදට තේරෙනවා.. මටත් ඉන්නවා ඔය වගේම බලු පැටවෙකුයි, පූස් පැටවෙකුයි ... ❤💙🌝🌙
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
අම්පිටියේ සුමනරතන හිමියන් බලන්න ගිය එක නම් බොහොම වටිනවා . ඕගොල්ලන්ට බොහොම පින්! අපේ රටේ බහුතරයක් නොදන්නවා වුනාට අනන්ත දුෂ්කරතා මැද,උන්වහන්සේ මඩකලපුව අවට අපේම අහිංසක සිංහල මිනිස්සුන්ට බොහොම පිහිට වෙන ස්වාමීන්වහන්සේනමක්.
@shanikaamarasinghe2822
@shanikaamarasinghe2822 Жыл бұрын
මම කවදාවත් මඩකලපුවේ ගිහින් නැහැ ..ගොඩාක් ස්තුති විඩයෝ එකකින් හරි දකින්න ලැබුන නිසා
@nawo4546
@nawo4546 Жыл бұрын
ඔච්චර කල් ගන්න එපා අනේහ් අක්කි වීඩියෝ එකක් දාන්න..පුලුවන් තරම් ඉක්මනින් තව එකක් ඕනේ..dance එක තමයි මරු😂..ඔයාලා 4 දෙනාටම බුදු සරණයි 💗💖
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
කේ. සුජීවා ඔබ බුදු සසුනට කරන සේවයට ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සාක්ශාත් කරගන්න හැකියාව ලැබේවා !!!! 🙏🙏☸️☸️
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
Amma lassanata innataaaa lokuduwea harima kamati ,samahara lamai Amma lassanata tarunakamata innaewta kamati Na ehema hodana yaluwo wage ammala ekka inna ona ,ammawa tani nokalautui ,💃💃💃💃💃
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
උතුරට ගිහිල්ල දෙමල සින්හල සමගිය තව තවත් ගොඩනගමු...සුජීවා අක්කේ🕉️☸️❤️❤️❤️❤️❤️
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
සුවාමීන්වහන්සේ බැහැදකින්න ගියඑක බොහෝම වටිනවා! පිංසිදුවෙනවා 🙏
@Harshani9547
@Harshani9547 Жыл бұрын
ෂෝක් අනේ ඔයාලා.මම අසනීපෙන් ඉන්නෙත් ,හයියෙන් හිනා⁣ වෙන්නත් අමාරුයි.ඒත් අංජලී නිසා හිනාව නවත්තගන්නත් බෑ 😂😂😂 ආදරෙයි ගොඩක් ඔයාලට ❤️❤️ පරිස්සමින් ඉන්න 😘😘😘
@nishunish1338
@nishunish1338 Жыл бұрын
හිනා කාලා මැරෙනවා ඇංජි කියන කතා වලට 😂❤
@srs1494
@srs1494 Жыл бұрын
අම්මව අවුස්සද්දි මට මැරෙනකන් හිනා යනවා. ආසයි ඔයාලත් එක්ක කොහෙ හරි යන්න. 😘😘😘😘😘
@dammikamadumali997
@dammikamadumali997 Жыл бұрын
හොද දේ කරනකොට බැනුම් ඇහුවට කමක් නෑ ඒ බනින්න උන්ට දරාගන්න බැරි ඉරිසියාවට. මේ දරුවෝ ඉස්සර කරගෙන යහපත් අරමුණ දරුවෝගේ ඔලුවට දාන උතුම් අම්මා කෙනෙක් තෙරුවන් සරණයි කේ සුජීව මැඩම් ❤️🙏
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඇත්තටම උතුම් මව්තුමියක් ඔබත් සුජීවා පින් සිතුවිලි අගෙයි එය තව තව සිත්තුල වැඩේවා පතමි ඔයාල හතර දෙනාටම නිදුක්ම නිරෝගී බවම ලැබී පින් කරන්න ලැබේවා සම්මාසම්බුදු සරණින්
@madumajula804
@madumajula804 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ ඵකක් ඵ් වගේම මඩකලපුව දැකීම සතුටක් අර හාමුදුරැවෝ ඔයාගේ අමිමා ගැන කියපුදේ ඇත්තම ඇත්ත මමත් ඵයාට හුගක් කැමතියි ඵයාගේ මුහුන දැන් පිංපාටයි චුටි පුතත් හිටියනමි වීඩියෝ ඵක ත වත් ලස්සනයි👍👍👍👍
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
පළවෙනි කමෙන්ට් එකත් මගෙන් අද .. ඇත්තමයි ඔයාලගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා අපි දැන් ❤️❤️❤️😍😍
@wddswijesinghe4902
@wddswijesinghe4902 Жыл бұрын
අනෙ අක්කී...කෝ අයියා ? අයියා නැතුව පාලුයි 😍😌💓❤️ අදරෙයි අක්කියෝ හැමෝටම ආදරෙයි ❤️😍
@sameerasenaniherath6225
@sameerasenaniherath6225 Жыл бұрын
අනේ අංජලී ඔයා ෂෝක් හිනා වෙලා ඉන්නේ හැම වෙලාවෙම ❤❤❤❤❤🌹🌹
@kalanijayamali3783
@kalanijayamali3783 Жыл бұрын
දිනිත බණ්ඩා ව අද හලපු එකට අපගේ බලවත් විරෝධය !! Team Dinitha ❤️😅
@wijejay9059
@wijejay9059 Жыл бұрын
​@Hansinee Herath 👍😁😂
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
Yes
@SKY-vg4te
@SKY-vg4te Жыл бұрын
owwww
@mudithihennayaka3131
@mudithihennayaka3131 Жыл бұрын
අම්මෝ ඔයාලා අවසානේ තුන්දෙනාම නටනවා මරු .අනේ නියමයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් 💖💖💖💖💖💖
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
Waw අපි ටික කාලයකට කලින් මඩකලපු ගියා. රාල් බැදලා කෑවා. කල්ලඩි පාලමේ ගියා, ඔයාලා ගිය ගොඩක් තැන් වලට ගියා. මඩකලපුවේ පන්සලටත් ගියා කෝවිලටත් ගියා. චර්ච් එක වහලා තිබුණු නිසා යන්න බැරි උනා. ඔයාලා ආයිත් අපිව මඩකලපු ගෙනිච්චා දැන් ආයෙමත් යන්න හිතෙනවා. ඉතිං thanks. ගොඩක් හොදයි ස්වාමීන් වහන්සේ බලන්න ගිය එක. සුජීවා අක්කා කොච්චර පිං කරලා තියෙනවද. ඔයා ගැන ලොකු ගෞරවයක් ඇතිවෙනවා. සුජීවා අක්කා ඔයා නං මාරම ලස්සනයි. වැදූ මවටත් හැදූ පියාටත් ඔයා හරිම ගෞරවයක්. ඔයාලා හැබැයි ඔය මැරෙන කතා නං කියන්න එපා. අපි අපේ පවුලේ අය මැරෙනවා කියලා අහන්න කැමති නෑ විහිළුවටවත්. ඔයාලත් අපිට අපේ පවුලේ අය වගේ. ඒ නිසා ආයෙමත් ඒ වගේ අසුබ කතා කියන්න එපා. ගමනක් යනකොට එහෙම කියන්නත් හොඳ නෑ. Please 🙏. ඔයාලට හැමදාමත් ආදරෙයි. අම්මලගේ ගෙදර ghost experience කිව්වේ බොරු නේද? අංජලියෝ ඔයා නං හරිම ජොලි.
@tamojikaushalya8491
@tamojikaushalya8491 Жыл бұрын
හැමදාම විඩීයෝ දැම්මත් මම නම් බලනෝ😁❤️😍.තෙරුවන් සරණයි...!!🙏 ඔක්කෝමන්ලටම😁 ආදරෙයී ❤😍
@kaushalyadima6521
@kaushalyadima6521 Жыл бұрын
පිස්සුද ගෑනියේ උඹට 😅😅 ඒ වචන ටික තමා මරු
@ddf1322
@ddf1322 Жыл бұрын
මම මෙ ලගදි අන්ජි අක්කාගේ වීඩියෝස් බලන්න ගත්තේ,හැමදාම ඔයගොල්ලන්ට සතුටින් සැපෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
තෙරුවන් සරනයි ඇත්තටම ඒ හාමුදුරුවෝ බලන්න ගිය එක හරි වටිනවා අපි ඒක අගය කරනවා නිදුන් නිරෝගි සුවය ලැබේවා 👍❤️💐
@priyashamali4364
@priyashamali4364 Жыл бұрын
හරි සතුටින් බැලුවා.ඇත්තටම මාත් ගියා වගේ enjoy yourself .ඔය තුන් දෙනාගේ video s බලන්නේ හරිම සතුටින්
@spearhead8908
@spearhead8908 Жыл бұрын
Dinitha aiya nathuwa mulu vlog ekeema Hidasak thiyenawa wage, mulu vlog ekma palui ☹️❤️
@radeeshadeshan2116
@radeeshadeshan2116 Жыл бұрын
Stress release කරගන්නෙ ඔයාලගෙ vlogs බලලා 😁 thank you ❤
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාවගේ ගම අපටත්. වීඩියෝ. ඵකකින් .මඩකලපුවේ සිරියාව දකින්න සැලැස් වු. ඔබ සැමට ගොඩක්. ස්තුතියි ❤❤❤💖💖💖.
@gmeye6503
@gmeye6503 Жыл бұрын
සිරාවට ඒ වෙලාව කියපු විදිය😅ආතල්...රෙඩියෝ චැනල් එකක අහන්න ආසයි ඒ හඬ😅
@nishunish1338
@nishunish1338 Жыл бұрын
ඇත්තටම ආසයි අංජලීගෙ වීඩියෝ බලන්න. දානකන් බලන් ඉන්නෙ ❤❤❤
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
අනේ අර පන්සලට යන පාරෙ හම්බුන දියපාර ලග ගොඩක් ලස්සනයි
@antonyp4359
@antonyp4359 Жыл бұрын
duwala dennata supiri amma kenek niyamai.👍 🇮🇹
@malikatalivakatana9569
@malikatalivakatana9569 Жыл бұрын
සුජීවා අක්කේ ඔයාලට ගොඩක් පින් ස්වාමින්වහන්සේ බලන්න ගියාට 🙏🙏
@tharangawijesinghe4842
@tharangawijesinghe4842 Жыл бұрын
අපිත් මඩකලපුවෙ ගියා වගේ ❤️👍ආයෙත් ඉක්මනින් මඩකලපුවෙ යන්න ,ලස්සන වීඩියෝ එකක් දාන්න ,හැමදේම කරද්දී අංක 1 පරිස්සම ❤️,ඔයාලට බුදු සරනයි !
@dreamy2759
@dreamy2759 Жыл бұрын
Anjalinam harima fun ane.Chotu cute.♥️
@tharangadilhani7140
@tharangadilhani7140 Жыл бұрын
අනෙ අපේ හාමුදුරුවන් පන්සල බලන්න ගිය එක නම් හරිම වටිනව බොහොම පිං 🙏🙏🙏
@roshanikarunarathne976
@roshanikarunarathne976 Жыл бұрын
අනේ ඔයාල හැමදාම vlog එකක් ගේන්නකෝ හරි පාලුයි පරන වීඩියෝ ආපහු බල බල හිටියා 😞♥️
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 Жыл бұрын
It’s Beautiful Sujeewa, thank you for explaining about where you are born ♥️♥️♥️♥️♥️🙏
@ashidil4373
@ashidil4373 Жыл бұрын
අනෙ විඩියෝ එකක් දානකම් බලාගෙන ඉදියෙ.ආදරෙයි හැමදාමත් තුන්දෙනාටම මම කැමති ආදරය කරන ෆැමිලි එකක්.පරිස්සමින් ඉන්න තුන්දෙනාම
@Shanuu1111
@Shanuu1111 Жыл бұрын
සුජීවා ආන්ටි හරිම ලස්සනයි 🥰
@agampodisilva8695
@agampodisilva8695 Жыл бұрын
අංජිලින් ඔයානමි හරි විනොද කේල්ලක් නංගිවත් අමිමවත් සතුටු කරමින් බලන අපි සතුටුවෙනව මම බලන්නෙ USA 🇺🇸 වල ඉදල මමත් හරිම ආසයි මඩකලපුවට මම ගියා යාපනේ ලංකාවට ආපුවෙලේ බුදුසරණ❤❤❤❤
@sanduniudara609
@sanduniudara609 Жыл бұрын
හරිම ලස්සනයි අනේ ඔයාල නිසා අපිත් සතුටින් ඔයාලගෙ වීඩියෝ බලනවා ස්තූතියි ඔයාලට🙏🙏🙏❤️❤️❤️❤️
@wijejay9059
@wijejay9059 Жыл бұрын
තෙරුවන් සරණයි.. සැමදා සතුටින් ඉන්න 🤩😍💐❤
@shashimanoj26
@shashimanoj26 Жыл бұрын
ඔයාලා හරි ශෝක් අනේ...ආදරෙයි ...❤❤❤❤
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb anj.amma .ross .budusaranai dawe phetai good job thank you .
@bhagyaranasinghe7770
@bhagyaranasinghe7770 Жыл бұрын
අනේ වීඩියෝ එක තව දිග උනානම් .... 🥺🥺❤️❤️❤️💖💖💖😍😍😍😍
@Hirushika343
@Hirushika343 Жыл бұрын
අම්මෝ ඇති යන්තම් vlog එකක් දාලා.. ආදරෙයී අනේ😍😍😍
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
කේ සුජීවා කියන්නේ සුපිරි හදවතක්❤️❤️❤️❤️
@vishkamaduwage2883
@vishkamaduwage2883 Жыл бұрын
Melon ශෝක් අනේ...ඔයාලා හැමෝටම ආදරෙයි❤️❤️❤️බුදුසරණයි🙏🙏
@zimalahzulfysameez2178
@zimalahzulfysameez2178 Жыл бұрын
I like you guys enjoying life that's Soo wonderful love you all
@NisansalaRanasinghe7276
@NisansalaRanasinghe7276 Жыл бұрын
අදත් පලවෙනි comment එක මගෙන්. බුරියානි රෙසිපි ඕනේ.
@shanikaamarasinghe2822
@shanikaamarasinghe2822 Жыл бұрын
අන්ජලී දුව ඔයාට හරිම ලස්සනයි කොන්ඩේ ඔහොම. හැමදාම මේ විදිහට කපන්නකෝ...❤❤❤ කලර් එකත් ලස්සනයි.. ආදරෙයි තුන් දෙනාටම චුටි පුතුටත් ආදරෙයි. යේසු පිහිටයි
@peshalawijesakara8006
@peshalawijesakara8006 Жыл бұрын
දවසට එක ගානේ වීඩියො දාන්නකො, හරි ශෝක් ඔයාලා...❤❤❤❤❤
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
මඩකලපුවෙ ලස්සන තැන අපිටත් පෙන්නන්න .හැමෝටම ඔහොම යන්න චාන්ස් එකක් හම්බවෙන්නෙ නෑනේ 🙄😊
@anushkaperera372
@anushkaperera372 Жыл бұрын
anee ape hamudurune 🙏 නිදුක් නිරෝගී wewaa ❤🙏🙏. Budu saranai ❤🙏
@nethmibhagya2639
@nethmibhagya2639 Жыл бұрын
After a long time you posted a vlog Anji akki ♥️🥺😌
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
අනේ හැම වීඩියෝ එකකම මෙලන්ව පෙන්නන්න...ආදරෙයි ඒ පැටියට ගොඩක්...
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
අම්මෝ ඇති යන්තම් වීඩියෝ එකක් දැම්මා .....ඔයාලගේ කලින් video එකට මැසේජ් එකක් දැම්ම විතරයි වීඩියෝ එකක් ඕනේ කියලා .විනාඩි 5ක් වත් ගියේ නෑ අලුත් වීඩියෝ එකක් ආවා තැන්කියු නංගා කම්මැලිකමින් හිටියේ .. ආදරෙයි ඔයාලට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@Hansi681
@Hansi681 Жыл бұрын
Lovely Family..ආදරෙයි❤‍🔥
@hemanthiperera30
@hemanthiperera30 Жыл бұрын
ලස්සනයි මඩකළපුව video එක . Thanks Anjali🌷
@virangajayasundara6054
@virangajayasundara6054 Жыл бұрын
Very nice demonstration. Thank you. I have never been to Bati. Is there a Dutch fort in Bati?
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
බොහොම වටිනා video එකක් ඔයාට තුන් දෙනාටම තෙරුවන් සරණයි
@nadin511
@nadin511 Жыл бұрын
සුජිවා ඔයාලාට ගොඩාක් පින් ...
@lakminiherath6102
@lakminiherath6102 Жыл бұрын
Sujiwa akka oyala sathutin inna.budu saranai
@roshanikarunarathne976
@roshanikarunarathne976 Жыл бұрын
කෝ අනේ දිනිත අයියා 😞😢 එයා නැතුව පාලුයි
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
චූටි malliya awe nedda ada oyalata පාළුයි neda video nethuwa paluwen hitiye ආදරෙයි godaaak parissamin ගිහිල්ලා enna බුදු saranai
@malsharathuwithana2347
@malsharathuwithana2347 Жыл бұрын
' කොකිස් ' 😂💔 So funny ane 🤭 luv u guys 😍
@hashinithathsarani2769
@hashinithathsarani2769 Жыл бұрын
අනේ මම ඔයාලට ගොඩාක් ආසයි අක්කි.අක්කිගෙ අම්මිට ගොඩක් ආදරෙයි මම.හැමෝම පරිස්සමට ඉන්න.බුදුසරණයි
@gimhani376
@gimhani376 Жыл бұрын
Vedio එකක් දානකන් බලන් හිටියේ.❤️❤️❤️
@lalithakuwait5880
@lalithakuwait5880 Жыл бұрын
බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් හාමුදුරුවනේ
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
හරිම ශෝක් අනේ ඔයාලා ❤️
@sachinidilshani605
@sachinidilshani605 Жыл бұрын
ආසම Family එකක් මාරම Funny
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
තෙරුවන් සරණයි !!!! සුජීවා ඇතුළු පවුලේ සැමට !!!! 🙏❤️☸️
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 Жыл бұрын
I love your videos its a therapy God's choicest blessings to you all 🌹
@chathuthusitha1716
@chathuthusitha1716 Жыл бұрын
Ay chooty putha neththe anjali manika.sathutin inna hemooma budusaranai
@shanikakaushalya6777
@shanikakaushalya6777 Жыл бұрын
නියමයි...👌 අපිත් ඔයාලා එක්ක ගියා වගේ..තව දිග උනානම් Volg1😍👌
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 Жыл бұрын
ලස්සනයි♥️♥️✨️ කෝ චූටි පුතු 🙂♥️
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
මඩකලපුව ලස්සනයි නේද godak ?? Dakkama ආසයි .♥️♥️♥️♥️♥️
@wathsalasubasinghe4901
@wathsalasubasinghe4901 Жыл бұрын
Oyalage me video baladdi mt thiyena hama prashnayakma amathaka wela yanawa godak pin e wagema godaak adarei oyala okkotama chuty putha nathuwa loku aduwak therenawa video eke ❤️❤️❤️
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
ලස්සනයි හැමොම 🌹🌹😍
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Жыл бұрын
Aththatama ada idan ksujjeeewa ape amma wage shestra gahaniyak.. niyamai niyamai niyamamai....
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 සුජිවා අක්කාගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RamyaKumarik-qy9bk
@RamyaKumarik-qy9bk Жыл бұрын
Athamai oyage video akata mama godaaak❤❤❤❤❤❤❤ aderai oyalata
@lalithaperera1572
@lalithaperera1572 Жыл бұрын
අද හරිම ලස්සනයි great 👍🌹🌹🌹
@pranjikavisha2666
@pranjikavisha2666 Жыл бұрын
Nice Family ❤️❤️❤️ Godak adarei oyala hamotama...
@DilsaraRathnayaka4074
@DilsaraRathnayaka4074 Жыл бұрын
අනේ අක්කි.වෙනදා ඉස්සරෝම විඩියෝ බලලා මැසේජ් දාන මම අද ටිකක් පරක්ක‌‌‌යි 😭මේ වැඩ තියාගෙන අක්කේ විඩියෝ එක බලන්නේ 😭❤️තාම මම භාගයක් බලන ගමන් 😞😣 මම දන්නවා මොනවා උනත් ඔයාලගේ විඩියෝ වල මොකක් හරි හොද දෙයක් තියනවා කියලා 💖 තවත් මැසේජ් දාන්න පරක්කු වෙන නිසයි විඩියෝ එක බල බල මැසේජ් එක දැම්මේ.😭❤️😞ගොඩ. කලෙකින් නේද අක්කි ❤️ පරිස්සමින් ඉන්න අක්කි බුදු සරණයි ඔයාලට ❤️❤️
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
ඒ හාමුදුරුවන්ගේ ජීවිතේ නැති කරන්ඩ හදපු උන්ගේ දරු පවුලටත් ශාප වේවී.සුජීව මහත්මිය ඔබ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි
@lakmaliabekon8906
@lakmaliabekon8906 Жыл бұрын
සුජීවා අක්කා අපේ ගමෙ යනවා පරිස්සමින් අක්කා ඔය තුන්දෙනාටම
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
වටින අදහස් කතා ගොඩක් අැහුනා තෝරල. බේරල. අහගෙන හිටිය. තෙරුවන් සරනයි මම කුවයිට් සිට
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
දිනිත නැති එක නිසා මුළු වීඩියෝ එකම පාළුයි අම්ම කෙනෙක්ට පුතෙක් රජෙක් වගේ දිනිත පවුලට ආලෝකයක්
@masonmatt9117
@masonmatt9117 Жыл бұрын
මේ අංජලියො ඔයා සීයලගෙ ගෙදර රෑට සද්ද ඇහෙන විදිය ගැන, රැට කොහොමද ඔයාලා ඒවට react කරන්නෙ කියල වෙනම vlog එකක් හදන්නකෝ. එහ්ම vlog එකක් කලොත් ඒක නියමට නැගල යයි. 👍
@Adislife-be2zl
@Adislife-be2zl Жыл бұрын
අදත් සුපිරී අක්කි❤️❤️
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
ලග ලගම විඩියෝ ගේන්නකෝ අනේ.ආදරෙයි ගොඩක්.හැමදාම හොද වැඩ කරන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@sitharamaduwanthi997
@sitharamaduwanthi997 Жыл бұрын
Oyalage vlogs witharai asawen balanne love you all ❤️🥰🌸
@onalifernando8132
@onalifernando8132 Жыл бұрын
A sinduwata math harima asai ❤eka aththatama lassani ❤video ekak danakam hitiye 😊adarei oyalata ❤ammata nam godak adarei ❤❤❤❤
@chandaniperera7485
@chandaniperera7485 Жыл бұрын
මම් මඩකලපුවට ගිහින් නෑ යයිද දන්නේත් නැ කවදාකවත් ඉතින් මම් දැක්ක අද මඩකලපුව thank you ඔයාල හරි හෝදයි ගෝඩාරියක් හෝදයි ඉතින් එකයි මම් බලන් ඉන්නේ ☺🤗👐
@nuwanivitharana490
@nuwanivitharana490 Жыл бұрын
Boatsride super 👍❤ Awesome place batticaloa
@yash-bv5cy
@yash-bv5cy Жыл бұрын
Love you always, take care❤️❤️❤️❤️
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Upali Sir | 17-04-2024 | Adaraneeya Dissapamok
50:38
Charana TV
Рет қаралды 9 М.
Între Thalia şi Caliope. În rolul principal, Tudor Chirilă
3:35:38
Vorbitorincii
Рет қаралды 152 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.