අපේ පවුලේ පළමු වතාවට මෙ වගේ පාටියක්!!!

  Рет қаралды 209,257

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

Пікірлер: 511
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 11 ай бұрын
අම්මා තාත්තා ට යතුකම් කරන දරුවන් ඒ දෙමව්පිටන්ට වාසනාවක් ඒ වගේම ආදර්ශයක් හරිම සතුටක් දැනුනා මේ දේවල් දකිනකොට 💐💐💐❤
@roshinihalahackone3008
@roshinihalahackone3008 10 ай бұрын
ඇත්තටම මම හරිම ආදරෙයි අංජලීට ඇත්ත කථා කරන චාම් කෙල්ලෙක් මන් මාරම ආසයි.❤
@dinushaudayanga5532
@dinushaudayanga5532 3 ай бұрын
L 😊😊
@dinushaudayanga5532
@dinushaudayanga5532 3 ай бұрын
😊😊😅
@AthulaBandara-pf4vz
@AthulaBandara-pf4vz 2 ай бұрын
නයි ඩෑඩ්ට ඔයා ආස නැද්ද😂 roshinihalahakone
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 11 ай бұрын
ඔයා වගේ දුවක් ලබන්න එ අම්මයි තාත්තයි වාසනා වන්තයි ,,මන් හරිම ආදරේ කරන පවුලක් අපේ ගෙදර හැමෝම.,,අපි ඉතින් ඉන්නේ මාතර ,එ උනත් අපේ හිත හොදයි ,සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 👍👋👋🌹🌹🌹❤️
@AthulaBandara-pf4vz
@AthulaBandara-pf4vz 2 ай бұрын
නයින ඩෑඩ්ටත් ආසවෙන්නකො 😂😂😂😂
@sandamaliKumudukumari
@sandamaliKumudukumari 11 ай бұрын
Vlog එක නම් මදි නංගී මඩකලපුවේ කෑම බීම ටිකකුත් පෙන්නුවා නම් හොදයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@yamunapriyanka2702
@yamunapriyanka2702 11 ай бұрын
චුටී ( දිනිත ) ❤️ නැතුව පාළුයි අම්මා තාත්තා සතුටුකරපු එකනම් විශිෂ්ට 👌💐
@banukaliyanage1201
@banukaliyanage1201 10 ай бұрын
අනේ මෙ පවුලටනම් මන් හරිම ආසයි හරිම සතුටින් ඉන්නෙ එයාලා ❤
@sass3013
@sass3013 10 ай бұрын
❤❤❤ අනේ ආදරෙයි ඔය වුටි පවුලට අඩුවක් දැනෙනවා වුටි පුතා ආවේ නැත්තේ ඇයි ඒ අඩුව තියන්න එපා තෙරැවන් සරණයි
@subashinirodrigo3086
@subashinirodrigo3086 11 ай бұрын
මගෙ අංජලී දුව ගොඩ දවසකින් හරිම හොඳ දරුවා ❤අද ලස්සනට කොණ්ඩෙ දාලා
@renuka243
@renuka243 11 ай бұрын
හරිම ලස්සනයි අංජලි සියියාට ආචිචි අම්මාට දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තුන් දෙනාටම තෙරුවන් සරණියි 🌸🌸🌸🌸🌸🌸
@isinduemandith-zz4lb
@isinduemandith-zz4lb 11 ай бұрын
චූටි අයියත් එක්කම පැය 2 ක විතර vlog එකක් ඕනි😊.Love you so much...පරිස්සමින් ඉන්න..ඔයාල හරි කියුට් අනේ❤❤❤❤❤❤😊
@thilinisewwandi8807
@thilinisewwandi8807 11 ай бұрын
ලස්සන වීඩියෝ එකක් . අංජලී , රෝස් හොදට හැදිච්ච ගැනු ළමයි දෙන්නෙක් . 😊😊
@rankangara1974
@rankangara1974 3 ай бұрын
ඔව් හොඳට හැදුන පාර තමයි හාමුදුරුවන්ට සිව්රෙ ඉන්න නොදී අසරන කරේ.ගෑනු ටික හාමුදුරුවොන්ගෙ වාහනේ රවුම් ගහද්දි ඒව ෆොටෝ අරන් සෝශල් මීඩියා දාද්දි ඒ හාමුදුරුවෝ කොහොම සිවුරෙ ඉන්නද.ජාතියක් ජන්මයක් තියන වල් බැල්ලියො ටිකක්ද මේ.මුන්ට ඕන සල්ලි විතරමයි.ඔය ගෑනිට තිබ්බනෙ අර පූසාරියෙක් නැත්තන් දෙමල කපුවෙක් අල්ලගන්න.උන්ටත් හොඳ සල්ලිනෙ.ඒව නොකරන්නෙ ඒක ඒකිගෙ ආගම නිසා.අපේ ගොන් හැත්තට මේකි ඉහටත් උඩින්.අර සමිතට බනිනව රෙදි නැතුව යන්න.ඒත් ඒ ගෑනි ආගමටවත් තව්ත් පවුලකටවත් හානියක් කරල නැහැ.ජොනිගෙ ළමයෙක් ඉන්නව කියනව.මේ ගෑනිට ළමයි තුන්දෙනා මිනිහො තුන්දෙනෙක්ගෙ.එතකොට මේකිට කියන්න ඇත්තෙ මොන නමද. මේ ගෑනි ඒකෙ අනිත් පැත්ත කියල මොලයක් තියන උන්ට දැන්වත් වැටහේවා.
@Jithry
@Jithry 11 ай бұрын
අදත් හරිම ලස්සනයි ළමයෝ. ආදරෙයි ඉතිම් ❤❤❤❤❤❤
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 11 ай бұрын
අනේ එ අත්තාම්මා හරි සුන්දරයි ..මට හරියට ආදරය හිතුනා ..ගොඩ් බ්ලේස් අත්තාම්මා .....හරිම සුන්දරයි ❤❤❤❤❤❤❤❤❤
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 3 ай бұрын
අනේ දන් කුකුල කැඩිලා ද පව් සුව විවා🙏💛🌹❤️💚
@hasinisaumya6776
@hasinisaumya6776 11 ай бұрын
මටත් හරි ආසයි මේ පවුලේ අයත් එක්ක දවසක් ගතකරන්න ❤️ ආදරෙයි ඔයාලට හැමදාමත් ❤️
@DehamiThisara
@DehamiThisara 11 ай бұрын
eka nam atha😍kauru monawa kiuwath dakapu lasanama family ekak😘😘aiya nathuwa nam palui 😟😟❤❤
@dildil1196
@dildil1196 11 ай бұрын
චූටි පුතු කෝ😢😢😢 එයා නැතුව පාලුයි 🙂🙂🙂
@asafernando6290
@asafernando6290 11 ай бұрын
කොන්ඩේ ඔහොම තියෙද්දී තමා මට අන්ජලී ලස්සනම. මාමා ඇත්තටම ලස්සනයි.නිහතමානීයි. ඔක්කොමලා 👍❤️
@kG-vj7tl
@kG-vj7tl 10 ай бұрын
Happy Birthday to your Grandma and and happy anniversary to your grand parents Anjali. Your Grandma is so cute nice lady. It’s a very beautiful party. 💜
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 11 ай бұрын
මේ අම්මගෙයි දුවල දෙන්නගෙයි තියෙන සමගිය ආදරය ගැන බලද්දි පුදුම ආදරයක් වගේම ඉරිසියාවක් හිතෙනව❤❤❤❤❤❤
@dildil1196
@dildil1196 11 ай бұрын
අනේ වොල්ග් එකක් එනකම් බලාගෙන ඉන්නේ. ආදරෙයි අංජියෝ❤❤❤❤❤❤❤
@sadu8641
@sadu8641 10 ай бұрын
හැමදාම අාදරේයි ..පුංච් පවුලට..කො චුටි පුතා එයා නැතුව පාලුයි❤❤❤❤
@jeevscreations7900
@jeevscreations7900 5 ай бұрын
ඔයා අන්ජලි ඔච්චර දුර වාරණය පස්වන එක ගැන හරිම සුන්දරයි සතුටුයි.. You are very smart 🤓😁
@shanikaperera7706
@shanikaperera7706 11 ай бұрын
අනේ ඒ අම්මා ලස්සනට සිංහල කතාකරනවා වගේම අහිංසක පාටයි.
@sweenyfernando8830
@sweenyfernando8830 3 ай бұрын
Anaaaaaaaaaaaa ,,, paw nedagodaaaaak😂😂😂
@Sandu.S.Arachchige
@Sandu.S.Arachchige 2 ай бұрын
අර ගෙඩි හැදිල තිබ්බ ගහ මොනවද ඇහුව නෙ ඒ ඇඹරැල්ල...රස කෑමක් 🤩
@hikkkies
@hikkkies 11 ай бұрын
වීඩියෝ එක content සෑහීමට මදියෝ😅😅 was excited to click and felt like needed to see more of the function, uncle s jokes and a day with your granma s grannas. Guess it was so tiresome and to reach bk home soon. Next vlog need more to watch sis. ❤ cheers
@vinithananayakkara-lt8zh
@vinithananayakkara-lt8zh 10 ай бұрын
දෙමාපියන්ට යුතුකම් ඉශ්ට කරන ආදරණිය දියනියක් ආදරණිය දරුවන්ගෙ යුතුකම් ඉටුකරන ආදරණිය මවක් ඔයා බෞද්ධ දර්ශනෙය අනුගමනය කරන නිසයි ඔයාට මේ හැමදේම එකවගෙ කරගෙන යන්න පුලුවන් වෙන්නේ වෙනත් ආගමක ජාතියක උනත් ඔයා හැදු වැඩු දෙමාපියන්ට පිං ඔයා 𝙨𝙧𝙞 ලාංකිකයෙක් හැටියට අපිට ආඩම්බරයක් තෙරුවන් සරණයි ඔයාට කො චුටි පුතා⃟❤ බනින්න එපා ආගම ජාතිය ගැන කිවට මේවා දකිද්දි උබගැන හරි ආඩම්බරයි බන් මම 𝙨𝙧𝙞 ලාංකික බෞද්ධයෙක් අපේ උන් දෙමාපියෝ දාන්නේ බස් හොල්ට් වල මහලු නිවාස වල ඒ අතින් උබ පට්ට ගෑනියෙක් ❤⃟ආදරෙයි හැමදාම⃟❤
@rankangara1974
@rankangara1974 3 ай бұрын
දැන් තේරෙනවනෙ බෞද්ධ ගෑනිගෙ තරම.හාමුදුරුවො අල්ලගන්නකම් තමයි මායම් දැම්මෙ.ඔය පට්ට වේසියන්ට කොහෙන්ද බුද්ධාගමක්.බෞද්ධ ගෑනියක් ඔය තරම් බලු වැඩ කරයිද.හාමුදුරුවො සිවුර ඇරල එන තැනට ඔය වේසා බැල්ලියො වැඩ කරා.අන්තිමට ඌ නය ගෙවල මැරිලම ගියා.කෝ ඌ මැරෙනකල්ම ඔය සිල්වන්ත ගෑනි පෙන්නුවද මහානාම හාමුදුරුවො සිවුරෙන් අයින් කරන් බැඳගත්ත හැටි මටනම් මේ කාලකන්නි ගෑනි ලමයිනුයි පේන්නම බැහැ.බනින්න ඕන නිසයි මේක ටිකක් හරි බැලුවෙත්.මුන්ට දෙන්න ඕන රජකාලෙ දඬුවම්.ඒක නැතත් ඔය වෙසඟන කුනුවෙලා මැරිල යයි.ලොකු කෙල්ලත් බබෙක් නෙවේනෙ.ඒකිත් හොඳ එකියක් නම් අම්මට කියන්න තිබුනනෙ.මුන්ගෙ මල පෙරේතකමනෙ.දේපොළ සල්ලි දැක්කම.මල හිඟන හැත්තක් උඩ දාගෙන අපෙ උනුත් මුන්ගෙ ගුන වයනවනෙ
@hikkkies
@hikkkies 11 ай бұрын
අනේ ශෝයි granny n granpa❤❤❤❤❤ how sweet... her garden is beautiful ...
@dilan9190-t1q
@dilan9190-t1q 11 ай бұрын
සුජිවා ඔයා මාරම හොද දුවෙක්.ඔයාගේ ජිවිත කතාව අහලා මම අම්‍මයි තාත්තයි එක්ක (ඔයාගේ ) තරහයින් හිටියේ.ඔයාට සලකුව විදිහ අහලා.ඒත් ඔයා මේ‍ කරපු දෙයින් මට ඔයාගැන මාර ගෞරවයක් ඇතිවුනා.ඔයාගේ දරැවොත් ඔය අඩිපාෙර් යයි.🥰
@dvimalasarathero659
@dvimalasarathero659 11 ай бұрын
Superb good job .anj ross amma .budusaranai dawe phetai .
@dilaniralalage9149
@dilaniralalage9149 10 ай бұрын
අත්තම්ම ට දීගායු වේ වා ❤, අන්ජලී අත්ත්ම්ම ට ලොකු tv එකක් ගිහින් දෙන්න 🌹👏
@marytheresaperera5862
@marytheresaperera5862 10 ай бұрын
ඔයාලට ආදරෙයි,හැමදා
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 11 ай бұрын
හායි සුජිවා මිස් ,ඔයා ගේ අම්මාට මන් සුබ උපන් දිනයක් සහා.සුබ ඇනවසිරි.කියා.සුබ පතනවා,,අනේ අන්ජලි ඔයා දැන් විඩියෝ දාන්නැහැ නේ අන්ජලි ඔයා පෙන්නපු පලතුර ඇබරෑල්ලා,,රෝස් කොහොමද ආදරෙයි හැමදාම පවුලටම ,,බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ගිහින් එන්න ,,අපි මාතර 🍮️🍰👍👍👍👍👍❤️❤️❤️❤️🌹
@wajinigayini2212
@wajinigayini2212 5 ай бұрын
Kisima loku kmk nethi family ekak mn හරි ආසයි අංජලි අක්කා කතා කරන විදිහට ඒක වෙනම vibe එකක්😁🤪😘
@chandimaswarnamali7527
@chandimaswarnamali7527 11 ай бұрын
Happy anniversary your grandma mam and grandpa🎉. Teruwan saranae hamotama 🙏😊
@k.nwickramaratne1647
@k.nwickramaratne1647 3 ай бұрын
hamuduruwange salli walin natapu natum ?
@dilrukshl
@dilrukshl 11 ай бұрын
Happy anniversary 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤& ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්
@DewpuraJSewwandi
@DewpuraJSewwandi 11 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම... 🙏🙏 මං හරි ආදරෙයි අනේහ් ඔයාලට. ♥️♥️🥺
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 10 ай бұрын
Lassanai. Iwarawenakamma baluwa. Sathutin inna duwe.
@manoriyapa5151
@manoriyapa5151 10 ай бұрын
බුදු සරණයි ...
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 11 ай бұрын
Chooty putha ko 😢❤. Ada vlog eka lassanaii ❤ love you all ❤
@IsuriPrasangi-w8s
@IsuriPrasangi-w8s 11 ай бұрын
Adarei anee oyala okkotama kiyanna wachana ne niyama paulak❤❤❤
@nadeekahearath3317
@nadeekahearath3317 3 ай бұрын
Ara kola rathu kola gahata kiyanne kolias neda😊❤ape ammatath issara mal waththak tibba oya wage❤ eth dan amma na😢
@veenusjewellers6960
@veenusjewellers6960 5 ай бұрын
Kalkuda geihen visthara kiyanna .harima sathutui demapiyan agaya kirima .❤
@ravithdenuka3722
@ravithdenuka3722 11 ай бұрын
ආච්චිට සින්හල කතා කරන්න පුලුවන් අනිත් අය ටැමිල්නේ .
@malikwt6387
@malikwt6387 10 ай бұрын
Huga davasakata passe.oyalava deakke. Harie satutuie. Hemotama budusaranai
@wamelapodduwa
@wamelapodduwa 5 ай бұрын
නියගලා වැල්ද
@isharasamanthi9413
@isharasamanthi9413 4 ай бұрын
කොහෙගියත් පරිස්සමෙන් සතුටින් ඉන්න ඔන ,,මම හරි ආසම කට්ටියක් තමයි මෙ ,හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@veenusjewellers6960
@veenusjewellers6960 5 ай бұрын
Harima watinawa eyalage charithra .aswaha puchanawa .ape agekaranawa....hamoma sathutin inna .❤
@anurathennakon6246
@anurathennakon6246 10 ай бұрын
❤❤❤❤ ගොඩාක් ම ලස්සනයි වීඩියෝව...අම්මා තමයි වැඩිපුර කතා කරන්නේ අම්මා නම් හොඳයි ❤❤❤❤
@nethz73
@nethz73 11 ай бұрын
Anjali akka kohomada anee kettu uneee. aththama kiyannakoo
@dillan7779
@dillan7779 11 ай бұрын
Happy Anniversary & happy birthday Amma.. May God bless you both and the beautiful family..
@racheldesilva3809
@racheldesilva3809 10 ай бұрын
Very good what u do to ur god bless father& mother
@NandaniSomabandu
@NandaniSomabandu 11 ай бұрын
පරිස්සමින් යන ගමන ගිහින් ඵන්න. බුදු සරණයි.
@ムヌゴダナヤナ
@ムヌゴダナヤナ 10 ай бұрын
Happy anniversary an happy birthday amma
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 11 ай бұрын
බුදු සරණයි ඔයාල සැමටම ❤❤❤❤
@nathashadasanayake4357
@nathashadasanayake4357 10 ай бұрын
Anjali akki oy kettu wela asaneepend inne ane muunath kettu wela wge
@yapagethilini5365
@yapagethilini5365 11 ай бұрын
ශ්‍රීපාදයේ යන්න ❤
@EshaniPathirana-e9m
@EshaniPathirana-e9m 11 ай бұрын
කෝ චූටි අද චූටි මල්ලි නැතුව පාලුයි
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 11 ай бұрын
චූටි අයියා කෝ😢❤❤❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 10 ай бұрын
ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි ❤❤
@mangamangali4017
@mangamangali4017 10 ай бұрын
Oyata sinhala akuru puluwanda ... එහෙනම් ඒ ඔයාලට නම මතක නැති ගෙඩි ඇඹරැල්ලා... abaralla...
@NilukaWijethunga
@NilukaWijethunga 11 ай бұрын
ආදරෙයි පැටියෝ ඔයාලා හැමදාම සතුටින් ඉන්න.
@punchisamanali8738
@punchisamanali8738 11 ай бұрын
Ko Ada Chuti putha❤
@masonmatt9117
@masonmatt9117 11 ай бұрын
අඹරැල්ල ගෙඩි තමයි ආච්චි පෙන්නුවේ 😊
@MinuriRansarani
@MinuriRansarani 10 ай бұрын
Ara green colour gedi abarella gedi
@shanikashanika7271
@shanikashanika7271 11 ай бұрын
Vlog ekanam diga madi wage naddoooo.. Chutith hityanam shok neda. Budu saranai oyala okkotama
@mignonnedealwis6172
@mignonnedealwis6172 3 ай бұрын
Happy birthday dear it's abaralla that colored leaves are colia s
@jeevscreations7900
@jeevscreations7900 5 ай бұрын
❤ කවුද ඔය දරුවා පසු පස ඉන්න
@preethikafernando2557
@preethikafernando2557 11 ай бұрын
Thank you anjali Rose k suje❤️❤️❤️
@indunilyohan3855
@indunilyohan3855 10 ай бұрын
තෙරුවණ් සරණයි ඔයාලට 💖💖💖💖
@danu6464
@danu6464 11 ай бұрын
Ammooh chootu nm athal maath oya vibe ekemai hindada kohed hina ynw samahara eewata nm achcha hena shook ane
@sashinisuresha9612
@sashinisuresha9612 7 ай бұрын
Abarallaa e gedi wargaya.aahchi ammage mal watta lassanai anjaliyooo
@hemaliyanage6673
@hemaliyanage6673 11 ай бұрын
චෝටුගේ ඈවුම් ඇරියා එක ලස්සනයි චෝටු..
@dilhaniwasanajayaman7445
@dilhaniwasanajayaman7445 11 ай бұрын
Happy birthday 🎂
@darshanikachandanie5235
@darshanikachandanie5235 4 ай бұрын
දූලා,අනුරාධපුර ,ජය ශ්‍රී මහා බෝදීන්වහන්සේ සහ රුවන්මැලිසෑය වහන්සේ ,වදින්න යන්න,පුලුවන් ,නේද.තෙරුවන් සරණයි!!!
@keshansethmina9978
@keshansethmina9978 11 ай бұрын
චුටි නැතිව දුකයි
@hemanthibasnayake4078
@hemanthibasnayake4078 11 ай бұрын
Honestly, IT,S a nice video. I enjoyed very much. Take care. ❤️❤️❤️💐💐💐🥰
@gamekeeper6669
@gamekeeper6669 10 ай бұрын
ගොඩාක් ලස්සනයි
@nadeeshakool560
@nadeeshakool560 11 ай бұрын
රෝහිනී auntie හරි හොදයි ඔයා වගේමයි ,අදටත් හරි හොදයි,තාමත් ලස්සනයි අක්කයි නන්ගිත් හොඳයි, වසර හයක් මඩකලපුවෙ විශ්ව විද්‍යාලයේ සේවය කරත් තාමත් දුටු place එකේදි කතාකරනවා,ආදරෙයි ඒ වගේම
@subhadrapriyadarshani8916
@subhadrapriyadarshani8916 11 ай бұрын
අද ලොග් එකේ චුටී නැතුව අඩුවක් පෙන්නේ මට විතරද ගයිස්......😢
@Himaa2515
@Himaa2515 11 ай бұрын
Anee achchamma shoi ahinsakai, garden tour eka aasawen blwa 😊❤❤
@thenujafernando3345
@thenujafernando3345 11 ай бұрын
මාමා ලොකු දුව වගෙමයි,මාමාගේ නහයමයි තියෙන්නේ,ආසයි ...
@sureshpriyantha6194
@sureshpriyantha6194 10 ай бұрын
Budusaranai oyala 3 denatama..😍 lassanai .
@satisfiedfun
@satisfiedfun 11 ай бұрын
අනේ අම්මා අත් කොට එකක් ඇඳලා දැකපු 1st time 🌝♥️
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 3 ай бұрын
සුප් වා හරියට, අම්මා වගේ වයසට ගියෝත්💛
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 3 ай бұрын
කෝ තාත්තව දාලද ගියේ
@teclashiromi7668
@teclashiromi7668 11 ай бұрын
Abarella lassanai party eka budu saranai 🙏🙏🙏🙏🙏🙏
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 9 ай бұрын
God bless Family ❤❤❤❤❤❤❤Dilani ❤❤❤❤
@shanikaranaweera8192
@shanikaranaweera8192 11 ай бұрын
Man aasama character kenek.love you family
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 3 ай бұрын
Such a big merit to treat your parents with respect celebrating your mums birthday and their wedding anniversary 😍🥰😘what a good example and dutiful you are Sujeewa 💖💝💗no matter what your childhood would have been 💞💕your parents did everything to help you become a valuable soul in the society and they should be proud to know who you are today 💝💖💗the credit goes to your strict mum and committed dad 💝💖💗love and blessings to you all 💞💕❣
@MethumKim
@MethumKim 2 ай бұрын
ara fruit eke nma thama embarella
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
අදත් හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මම ආසම පවුලක්
@uththarakumarasena
@uththarakumarasena 10 ай бұрын
මටත් අසයි mee thun දෙනා දකින්නට ..කාලය ගත කරන්න
@ranjanik9774
@ranjanik9774 11 ай бұрын
E kola walata kiyanne koliyas🌿
@kusumpatabandge1328
@kusumpatabandge1328 3 ай бұрын
Ane chuutith ne. Nayanath ne.suddawanthiyo thundenaa witharai.
@manoojperara8330
@manoojperara8330 7 ай бұрын
Akka gau ge ammawath pennannakoo
@hemamalidilrukshi5510
@hemamalidilrukshi5510 11 ай бұрын
ආච්චි හොදට සිංහල කතා කරනව අනේ හරි ශෝක්
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 10 ай бұрын
Ara hangila inne kavuda ?demala klas ekak dannako
@RashmikaPriyangi
@RashmikaPriyangi 11 ай бұрын
Trinco trip ekk gihin vlog ekk dannkoooo
@celebrityfans-27
@celebrityfans-27 11 ай бұрын
Sujiwa auntieta rathu colour ekata wada brown wage colour ekak lassanai❤
@Thenukiapsara
@Thenukiapsara 10 ай бұрын
Ane me uncle හින්දි නලුවෙක් wage❤
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 59 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 22 МЛН
A Day with Family: Making Memories Together ♥️🥰
15:55
Journey of CC
Рет қаралды 582