Trend එකට ඇග පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න මට ඕන නෑ..අවුරුදු තුනේ ඉදල පෙරහැරේ නටන අනාගත දොස්තර නෝනා Haritv

  Рет қаралды 146,169

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 358
@udenikothalawala5430
@udenikothalawala5430 2 ай бұрын
මටනම් ඔයාව පේනනෙ හොද වැදගත් විදියට අදින පළඳින ,බොරු සෝබනේ නැති ,සිංහල හොදින් හසුරුවන උගත් පෙනුමක් තියෙන ලස්සනටම ගයන්න පුලුවන් මාරම voice එකක් තියෙන දරුවෙක් කියල විතරයි පුතේ .ඔයාගෙ පෙනුම ලස්සන doctor කෙනෙකුටත් ගැලපෙනව.අනාගතය සාර්ථක වේවා..❤
@sanchilachathushanifernand8340
@sanchilachathushanifernand8340 2 ай бұрын
හිනා වෙලා කිව්වට සමහර දේවල් පොඩි හිතට බර ඇති😢😢
@UdeshiniSewwandi
@UdeshiniSewwandi 2 ай бұрын
හැම පැත්තකිනම වැදගත් කමක් විතරයි මට නම් පේන්නේ.හරිම ලස්සනයි මට නම් ඒ රූපේ.කටහඬ.මං හරි ආසයි ඔයා කියන සිංදු වලට සුබ පතනවා ඔයාට ♥️
@vidushachirath286
@vidushachirath286 3 ай бұрын
මට නම් එහෙම වයසක් පේන්නේ නෑ. හරිම ලස්සන වැදගත් දුවක්❤
@Mahe-v8k
@Mahe-v8k 2 ай бұрын
ඔව් ❤
@Abhashitha
@Abhashitha 2 ай бұрын
ඇස් දොස්තර කෙනෙක් හම්බ වෙන්න, මේ ගෑනි 30+ කියන්න පුලුවන් කට හෝදලා, ළමයි දෙන්නයි දෙවනි කසාදෙයි සේරම කියන්න පුලුවන්
@dewikumari7789
@dewikumari7789 2 ай бұрын
​@@Abhashitha මනුස්සයෙක්ගෙ හිතක් කැඩෙන්න කමෙන්ට් එකක් දාන්න තරම් පහත් මානසිකවයක් තියන ඔයාල වගේ මිනිස්සු හරි ලස්සන ඇති නේද....පොඩි ළමයෙක්ට මෙහෙම කියල පව් පුරව ගන්න එපා. ඕවා පල දෙනවා. බොරු නම් බලන්න. මොකද තමුන්ගෙ අම්මා වයසට යද්දි පහත් කරනවද වයසයි කියල. සැපවත්ව හැදුනු ළමයි එහෙම තමයි. පිටරට ළමයි දැක්කොත් තේරෙයි මේ ළමයා ඒ ළමයි වගේ කියල. කොහෙද ඉතින් අපේ රටේ මිනිස්සු ඒවා දැකල තියනවද නේද..
@Savininathara-qn3jn
@Savininathara-qn3jn 2 ай бұрын
​@@Abhashitha කාට හරි ඔහොම කියන්න ඇඟිලි type වෙන්නේ කොහොමද? 💔අප්පිරියයි🤢😢💔 ඔයාට කවුරු හරි නැත්නම් ඔයාගේ සහෝදරියෙක්ට (සහෝදර සහෝදරියො නැතුව ඇති සමහරවිට) හරි එහෙම කිව්වහම ඔයාට දුක හිතෙන්නේ හිතෙන්නේ නැද්ද?
@champikadhamayanthi5668
@champikadhamayanthi5668 2 ай бұрын
ලැජ්ජයි ඔබගේ පහත් මානසිකත් වය ගැන 😡​@@Abhashitha
@surangavithanage4232
@surangavithanage4232 2 ай бұрын
අමීලියාව ඉපදුන දවසෙ ඉදලා දන්නව අපි. බටහිර පන්නයට බරව හැදුනට කට පුරා ශ්‍රි ලාංකික දරුවෙක් කියන්න පුළුවන් ඉතා හොද ගුණ ගරුක දුවෙක්. අපේ ඤාතීන්ගෙන් මං වැඩියන්ම ආදරේ කරන දරුවෙක්. ඔබට ජය සතුට පතමි. සුරංග මමා සහ කුමාරි නැන්දා
@tharukeerajapakse9914
@tharukeerajapakse9914 2 ай бұрын
වයස කීය උනත් පෙනුම කොහොම උනත් මොකද දක්ශ ලමයෙක් නම්😍🥰😘😍❤️🤗මාරම ලස්සන Voice එකක් 😍😍😍
@dilandhanuka232
@dilandhanuka232 2 ай бұрын
ජනප්‍රියත්වයේ ඉහලටම ගියත් කිසිම ලොකු කමක් නැති කෙල්ලෙක්.කිව්ව වගේම ඇඟ පෙන්නලා ප්‍රසිද්ධ වෙන්නේ නැතුව තමන්ගේ voice එකෙන් ගේමක් ගහපු කෙල්ලෙක්.all the best ❤❤
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 2 ай бұрын
හානා වාගේ අඩනිරැවත් ස්ටේජ් උඩ නටන ගායිකාවන්ට මේ ගායිකාව හොදම අාදර්ෂයක්..
@RuwanLiyanage-l4f
@RuwanLiyanage-l4f 2 ай бұрын
ඔව් ඒක ඇත්ත ..
@Oshiniapsara
@Oshiniapsara 2 ай бұрын
පෙනුම ලොකු එක අල්ලගෙන හුගක් අය කියවනවා 😂 හරිම ලස්සන girl කෙනෙක් වගේම talented girl කෙනෙක් ❤ ඔයාගේ වොයිස් එක මාර ලස්සනයි නන්ගියො ❤😍 ඉස්සරහටම යන්න පුළුවන් වෙන්න ඔනේ ❤
@Buddhi9887
@Buddhi9887 2 ай бұрын
තවත් උමාරියා කෙනෙක් ලක්මවට ඉපදිලා වගේ හැඟීමක් ආවා.තෙරුවන් සරණයි පරිස්සමට දුවේ.ඔබට ජයෙන් ජය❤
@MarieJean-ix1du
@MarieJean-ix1du 2 ай бұрын
දක්ශකම තියෙනව නම්,ලස්සන තියෙනව නම්,ආදරෙන් බලාගන්න parents ලා ඉන්නව නම් අනිත් කිසිම දෙයක් ගැන worry වෙන්න ඔනේ නෑ නේද...ඔයා නෑ කියල හිතන් ඉන්න දේවල් වලට වඩා ඔයාට තියෙන දේවල් වැඩිය්❤❤.හැමෝටම ලැබෙන දේවල් නෙවෙයි ඒ.
@sararanaweera9063
@sararanaweera9063 2 ай бұрын
හනාලා වගේද ? මෙයාට LIVE SING කරන්න පුලුවන්. VOICE එහෙම nextlevel. ❤ හනාලට live sing කරන්න පුළුවන් ද අප්පා. Ameliya ට competition එකේදි මං දිගටම vote කරා. හරි cute talented සුදු බෝලයක් වගේ ලස්සන කෙල්ල තමා මගෙ හිත ගත්තෙ voice kids එකේ. ඇත්තටම හනාලා එක්ක ගත්තම පට්ට දක්ෂයි. හෙලුවෙන් ගොඩ ආපු අය අතරෙ නියම voice එකක් දක්ෂකමක් තියෙන නංගියෙක්. ඇත්තටම පට්ට පට පට. එළකිරි සුපිරි කිරි. ❤❤❤❤❤❤❤❤ ඇත්තටම මට ඇමේගෙන් පේන්නෙ රූකාන්ත සර් ගෙ පොඩි දුවව. අමේලියා stage sing කරද්දි විනාඩි අක්කි ස්ටේජ් එකේ sing කරනවා වගේ. Facecut voice සේරම ඒ වගේ. Love u nanga baba. ❤
@1994madhuri
@1994madhuri 2 ай бұрын
ඒකනේ හනා knockouts වලින් කැපුනේ. මෙයා semi finals වෙනකං ආවේ.
@Tharupoornima18
@Tharupoornima18 2 ай бұрын
එයා හරිම ලස්සන ගැනූ ලමයෙක් හැම අතින්ම දක්ශයි ලස්සන අනාගතයක් තියෙනවා all the best ❤🎉
@danadana4643
@danadana4643 3 ай бұрын
කොච්චර ලස්සන voice එකක් තියෙන ලස්සන නිහතමානී බුද්ධිමත් ලමයෙක්❤😊
@ScottishMickeyboy
@ScottishMickeyboy 2 ай бұрын
She looks exactly like a 16 years old girl , and obviously very much talented.. she has really extraordinary voice plus look and great personality… we should appreciate her ,encourage her and give her full support for her future … she is such a gem 💎
@HashiKumari-k9i
@HashiKumari-k9i 3 ай бұрын
❤❤❤❤❤❤ඔයා වගේම මාව වට්ටන්න නොසෑහෙන දේවල් කරා නෑයො වගයක්...ගම වටේ රට වටේ කේලම් කියලා ..ගෙදර අයට වෛර කරවලා...ඉගෙනගන්න හැමදේම බාල්දු කරනවා...පහලට දාලා කතාකරනවා...මම නම් ඔයාට වඩා ගොඩක් වැඩිමල්...❤❤❤❤❤❤❤ඇත්තටම මේ වගේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕන..මගෙ ජිවිතේ සෑහෙන්න දේවල් නැතිඋනා ඒවා හිතලා..
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 3 ай бұрын
Program එක full බැලුවා skip කරන්නේ නැතුව.. ඇත්තටම ගොඩක් දක්ෂ ගොඩක් ලස්සන හරිම නිහතමානී ගෑණු ළමයෙක්.. එයාගේ තාත්තා ඇත්තටම නිහතමානී කෙනෙක්.. Amelia මං ඇත්තටම දැකලා නෑ ඒත් තාත්තව දැකලා කතා කරලා තියෙනවා.. ඇත්තටම ආඩම්බර නෑ.. ඒත් ආඩම්බර වියයුතු family එකක්.. ආදරෙන් සුභ පතනවා ඔයාට තවත් සාර්ථකව ඉස්සරහට යන්න ලැබෙන්න කියලා 💐❤😍
@NethmaPerera
@NethmaPerera 2 ай бұрын
අනෙ පිස්සු අනිත් අය කියන දේවල් හිතන්න එපා ඔයාගේ මූණ ඇත්තටම හරිම cute 30+ කියලානම් ජිවිතේකට හිතෙන්නෙ නැ හරිම ලස්සනයි ඔයා ❤
@1994madhuri
@1994madhuri 2 ай бұрын
හොඳට exam කරගන්න නංගි. Good luck! දෙන්නම එකම stream එකේ එකම අවුරුද්දේ ඔයා අඩු වයසින් A/L කරනවා මම වැඩි වයසින් A/L කරනවා. හැමදේම හොඳින් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගි. එහෙනම් Medicine වලදී හමුවෙමු...
@SanduniImalka-v1t
@SanduniImalka-v1t 2 ай бұрын
ඔයා හරිම ලස්සනයි එහෙම වයස පෙන්නේ නෑ ඔයාට නංගී ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...හරිම ලස්සන සිරියාවන්ත ගෑනු ලමෙක් ඔයා❤
@gihanisenarath5710
@gihanisenarath5710 3 ай бұрын
Ameliya මට මතකයි voice teens එකෙන් ආවේ.ඒ දවස් වල මමය් මගේ අක්කි වරද්ද්න්නෙ නැතුව බලපු programm එකක් .Amelia මේ game එකෙන් අය්න් උන දවසේ මගේ අක්කි කිව්ව Amelia හොද තැනකට යනවා කියල.❤❤
@avishkadilini4085
@avishkadilini4085 3 ай бұрын
අනේ මන් නම් මෙයාට පිස්සු වැටිලා ඉන්නේ ඒ වොයිස් එක් ❤❤😍😍
@AmalEdwin-u5q
@AmalEdwin-u5q 2 ай бұрын
දක්ශතාවය , බුද්ධිමත්කම , වැදගත්කම මේ සියල්ලේම එකතුවක්.. ජයවේවා 🏆 ❤
@dewikumari7789
@dewikumari7789 2 ай бұрын
අනේ ඔයා හරිම ලස්සනයි නංගා. හරිම දක්ෂ නිහතමානී ළමයෙක් ඔයා. ඔයාට wish කරනවා අනාගතය සාර්ථක වෙන්න කියල....❤️
@hashi8539
@hashi8539 2 ай бұрын
අපි පෙරහැරේ දැකල තියේ මේ නන්ගි චූටි කාලේ ඉදන් නටනවා. මාර talanted මේ සැරෙත් දැක්කා පෙරහරේ නටනවා. Voice එක මාර ලස්සනයි. අපිටත් හරිම සතුටුයි . Proud. ❤ good luck nanga
@surajwijesooriya2451
@surajwijesooriya2451 2 ай бұрын
Dear amelia daughter!!! Hats-off to your courage and to the support given by your parents to withstand these harsh obstacles in this little age. Just remember that you are a gem. Beauty with brains!!!! Wish u all the best to go ahead and ahead no one can stop you cuz you are unstoppable !!!!!❤
@RuwanLiyanage-l4f
@RuwanLiyanage-l4f 2 ай бұрын
ඔයා දක්ශ හොද දරුවෙක්...කවුරුත් කියන කතා ගනන් ගන්න එපා...ඔයා ලෝකයක් වටින දරුවෙක්....ලස්සනම ලස්සන සුරංගනාවියක්....
@SudarshiBandara-x1z
@SudarshiBandara-x1z 2 ай бұрын
ආදරෙයි අමේලියා...හරිම ලස්සන කටහඬක් තියෙන්නේ ..❤❤❤❤
@sandunisithara9056
@sandunisithara9056 2 ай бұрын
අනාගතේ දක්ෂ ගායිකාවක් වෙනවා මේ කෙල්ල. සුභ පැතුම් මැණික. ඔයාගෙ අනාගත බලාපොරොත්තු හැමදේම සාර්ථක වෙන්න සුභ පතනවා. බුදු සරණයි 🖤💛🥀
@navodyaperera858
@navodyaperera858 2 ай бұрын
In Sri Lankan society, it's quite common for those close to you to try and hold you back. But as long as you have a strong foundation, especially from your family, keep your head up and stay focused. Go for it, girl. Keep fighting! Keep achieving ! 😘🥰
@daara2258
@daara2258 2 ай бұрын
Man harima asama ekkenek oya. Godak adere karana kenek. Oya sing karanewa hoya hoya balanawa mn.voice eka marama lassanai. Oyath lassanai.Good luck oyata❤️❤️❤️❤️.
@yehawagyomyun5015
@yehawagyomyun5015 2 ай бұрын
අහිංසක, ලස්සන, දක්ෂ , පුන්චි ගෑනු ළමයෙක් ❤
@nuwanpeiris
@nuwanpeiris 2 ай бұрын
ඇඟපත ලොකු උනාට තාමත් හිත දරුවෙකුගේ හිතක්. කවදාවත් ගෙදරදී, මොන දේකට හරි කතා කලොත්, වැඩිහිටියන්ට අවනතව වැඩ කරන දරුවෙක්. කොච්චර කාලෙකින් කතා කලත් කට පුරා හරියටම නෑදෑකම කියලා ගරුසරු ඇතුව කතා කරන දරුවෙක්. නංගිලා මල්ලිලාට අම්ම කෙනෙක් වගේ ආදරේ කරන දරුවෙක්. මෙහෙම අහිංසක දරුවෙකුටත් වනචර විදිහට අමතන අපතයෝ ඉන්නවා අපි අතර. හරි දුකයි. ඒත් එයාට යෝධ පවුලක් ඉන්නවා, එයාව ආරක්ෂා කරන. නෑයෝ සනුහරේ ඉතා විශාල පිරිසක්. එයාගේ අම්මයි තාත්තයි නාගයා මැණික් රකිනවා වගේ දරුවන්ව රකිනවා. ඉතිං පුතේ ඔයාට ඒ ආදරයම ඇතිනේ කරදරයක් නොවී ජීවත් වෙන්න. සුභ පැතුම් එකතු කරන්නේ....සුදු නැද්දිගෙන්, මගෙන්, චටී බාප්පිගෙන්, රිසිනි නංගි සහ නාද්‍යා නංගිගෙන්.
@dewikumari7789
@dewikumari7789 2 ай бұрын
නෑදෑයන්ගෙන් මෙහෙම අහන්න එයා කොච්චර හොඳ ළමයෙක වෙන්න ඕනෙද....එයා හරිම ලස්සන ගෑණු ළමයෙක්.....❤️
@chandaniwijesekara618
@chandaniwijesekara618 2 ай бұрын
හරි ම සතුටුයි මේ දරැවා ගැන.විශේෂ සතුට අම්බලන්ගොඩ විම ගැන. රූපය ගැන දක්ෂකම ගැන ගුණයහපත්කම ගැන තව මොන කතාද ද. ❤ Good Luck පුතා.
@IndrachapaThennekoon
@IndrachapaThennekoon 3 ай бұрын
හනා ලා .ashanya kele voice eka godak ලස්සනයි
@ruckyg3177
@ruckyg3177 2 ай бұрын
එයාට ඇත්තටම matured look එකක් තියනව. ඒක එයාගෙ ජීවිතයට පොසිටිව් විදිහට බලපාල තියෙන්නෙ. එයාට ලොකු ගමනක් තියනව එයා ඒක කලින්ම පටන් අරන් තියෙන්නෙ එයාගෙ ඒ පෙනුම සහ පෞරුෂය නිසා
@avishkadilini4085
@avishkadilini4085 3 ай бұрын
I addict you ameliya❤ your voice is amazing 😍 best of luck dr
@amaliahinsa6355
@amaliahinsa6355 2 ай бұрын
වයස වැඩක් නෑ දුවේ ඔයා හැම අතින්ම දක්ශ දරුවෙක් එහෙම හැමදේටම දක්ශ වෙන්න බෑ හැමෝමටම ඔයාට උපතින්ම ආව හැකියාව පරිස්සම් කරගන්න ඉදිරි අනාගතයට සුභ පතනවා දුවේ ❤❤❤
@ayanhayasm7565
@ayanhayasm7565 3 ай бұрын
කාටවත් මඩ ගහන්න ඕන නැ, ඔයාට හොඳ පට්ට voice එකක් තියනව අමීලියා, Fashion කරන එක entertaintment කෂේත්‍රයේ කලාවක්, ඒකට හොඳ figure එකක් හදන්නත් ඕන, ඒ වගේම ඒකට confidence තියෙන්න ඕන, ❤️❤️❤️
@SajiniLiyanage-v7h
@SajiniLiyanage-v7h 2 ай бұрын
Such a strongest personality... really love your confidence.... most important thing is the way u speak n the way you behave ... its superb... no matter how many new voices came out from the voice teens platform. No one can reaches to your loyalty ❤🎉 n your talent .. we really love you girl.... keep shining ✨
@Mickayel
@Mickayel 2 ай бұрын
අනේ එයා හරි ලස්සනයි❤
@human-rights379
@human-rights379 2 ай бұрын
සැපට කාපු බීපු දරුවෙක් ඒකයි පොඩ්ඩක් වෙනස් විදියට පේන්නෙ. ගනන් ගන්න එපා දුව!
@ChathurangaHerath-jt4ns
@ChathurangaHerath-jt4ns 2 ай бұрын
ඔයාගෙ ලස්සන කටහඩක් වගෙම ඔයත් හරිම ලස්සනයි ❤
@user-kxyw8cn9b
@user-kxyw8cn9b 2 ай бұрын
Wow beautiful girl like a princes ❤she has high class appearance🤍🤍🤍
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
ලස්සනම ලස්සන ගෑනු ලමයෙක් ❤ ඒ වගේම එයා පර්සනැලිටි එකනම් මාරයි❤
@shesha6570
@shesha6570 2 ай бұрын
අනේ පුංචි හිත් නේ රිද්දන්න හොද නැ නේ අපි ♥️😘 දක්ෂ නංගි කෙනෙක්
@nadunirumeshika2090
@nadunirumeshika2090 3 ай бұрын
ඔයාට හොඳ ගමනක් තියෙනවා .❤❤❤
@Mahe-v8k
@Mahe-v8k 2 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට කන්න නැතුව කැහැටු වෙලා හිටියට පුලුවන් මිනිස්සු කාලා බීලා ඉන්නවා , ඉතින් ලමේක් උසට මහතට ඉන්න එකත් බලන් ඉන්න බෑ 😂😂😂
@shyamali_wick72
@shyamali_wick72 2 ай бұрын
මහතයි කියලා.කවුද කියන්නේ අවුරුදු 30වගේ.කියලා. මේ දරුවා පුංචි ❤
@TV-oh5bk
@TV-oh5bk 2 ай бұрын
honestly she is one of the most polite celebrities i have ever seen such a pretty girl with a wonderful voice and personality
@mindfuljournei
@mindfuljournei 2 ай бұрын
අමීලියා voice එකේ කිව්ව " this girl is on fire’ song එකෙන්ම මං හිතුවා මෙයා කවදා හරි හොද තැනකට එයි කියලා ❤❤
@Akeemats
@Akeemats 2 ай бұрын
ආදරනිය නංගියෙක්..ඔය අහිංසකකම සරල බව හැමදාමත් තියාගන්න ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් ❤
@udagearachchi8650
@udagearachchi8650 2 ай бұрын
ඇත්තටම පිස්සුවක් අප්පා මේ කෙල්ල සිංදු කියනකොට ❤
@rvinformation7989
@rvinformation7989 2 ай бұрын
හද උනත් බබලද්දි තමයි නරි හූ කියන්නෙ..නරි කොච්චර හූ කිව්වත් හද බබලන එක නවතින්නෑ..මොන ප්‍රෂ්නෙ ආවත් ඉස්සරහට යන එක තමයි වටිනම දේ..Ameliya හොදම උදාහරණය..congratulations යාලූ...❤️🥰
@RenukaNilangani
@RenukaNilangani 3 ай бұрын
❤දක්ෂයි අපි අමිබලන්ගොඩ ❤❤❤🎉
@ruwanthadinesh7806
@ruwanthadinesh7806 Күн бұрын
Congratulations සහෝදරිය ❤🎉
@harshaperera1001
@harshaperera1001 2 ай бұрын
I never watch voice teen. But i love u daughter. My son 11 yrs old. God bless you
@eshanichandima5388
@eshanichandima5388 2 ай бұрын
Amelia wijesooriya Talented cute girl ❤ 💐Good luck 💕💕
@sharminidias2732
@sharminidias2732 3 ай бұрын
What a Beautiful voice she has got ! Wish her All God's Blessings !
@DeniseFernando-n5k
@DeniseFernando-n5k 2 ай бұрын
අනේ පුතේ කවරදාකවත් නිරුවත පෙන්නන්න එපා කවම දකවත් නොමග යන්න එපා God bless you and Love you ❤🧡💛💝💖💚💙💙❤️‍🔥🤍💓💞💕
@ranjanfernando7236
@ranjanfernando7236 2 ай бұрын
ඇත්තටම නිහතමානී ලස්සන දුවක් අපි ඔයාව පුංචි කාලේ ඉදන් දන්නව .බොරු සෝබන නෑ
@JayaniKattange
@JayaniKattange 3 ай бұрын
මොනා කලත් කමක් නැහැ ඉගෙන ගන්න වයසේ ඉගෙන ගන්න එක අතපසු කර ගන්න එපා. අපරාදේ.
@SSubjawickrama-xl3di
@SSubjawickrama-xl3di 2 ай бұрын
ලස්සන රූපයක්, personality එකක් එක්ක ලස්සන කටහඩක් තියනවා❤
@RuchiraSiriwardane
@RuchiraSiriwardane 2 ай бұрын
Amelia you look amazing and you are so talented ❤🥰 Good luck ❤❤❤
@thiliniranawaka
@thiliniranawaka 2 ай бұрын
Proud of you darling ❤❤❤❤ God bless you❤❤❤
@hashanigangodavila9902
@hashanigangodavila9902 2 ай бұрын
ලස්සන පුංචි ගෑණු ළමයෙක් එයා..❤
@dilshadesilva37
@dilshadesilva37 3 ай бұрын
Lots of love and support Amelia 🎉❤ you go girl. Love your voice, art and style. You looks amazing. Wish you all the best. ❤
@gihanudawaththa873
@gihanudawaththa873 2 ай бұрын
හරිම ලස්සනයි ඒ වොයිස් එක..පට්ට.. 😍
@chamaliegunasekera3996
@chamaliegunasekera3996 3 ай бұрын
Wish you all the very best! 💐💐 Beautiful voice 🎉💐 Gifted child 🥉⭐
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 2 ай бұрын
ලොකු දෙයක් මේ ලමයට සිංහල කියවන්න බරි එක. නැතනම් පව් කුහක මිනිස්සුන්ගෙ කමෙන්ට් නිසා හිත රිදෙන්නව. මම ආසම ගායිකාවක්❤❤❤
@kathikathi426
@kathikathi426 2 ай бұрын
Yes sis. You are 💯 pasant right. 👍.
@janakatharanga1974
@janakatharanga1974 2 ай бұрын
Extremely rare gem of mother Sri Lanka , Good luck !
@RochelleCyn
@RochelleCyn 2 ай бұрын
Amelia,you’re one of the most prettiest,talented girls I’ve seen in the music industry!! Don’t ever listen to what haters gotta say. For your young age,you are literally a STAR❤️‍🔥
@kathikathi426
@kathikathi426 2 ай бұрын
Yes of course.
@AnjaleeRajasinghe
@AnjaleeRajasinghe 2 ай бұрын
My darling u r so sweet. U do not look 30 at all. Pls don't let them put u down ❤
@ajanthagamage-qd1jp
@ajanthagamage-qd1jp 9 күн бұрын
Me daruwa antha dekak ,mata hari pudumai ahagena innakota. 😮😮😮❤❤❤❤❤
@HemaliSeneviratne
@HemaliSeneviratne 2 ай бұрын
You are sweet very talented girl. All the best for your AL
@MenulDharutha
@MenulDharutha 2 ай бұрын
Anee hodata innawa dakiddi hodata igana gaddi hodathenakata yai kiyala minissu irisiyai.oya hari lassanai donii.yaluwangan parissan wenna.adaraiii❤
@subasingha42868
@subasingha42868 2 ай бұрын
No matter what she seems teenage look and really talented ❤all the best
@thusithanuwan9
@thusithanuwan9 2 ай бұрын
වයස අදාළ නෑ දක්ෂතාව පට්ට ලස්සන Voice ekak❤😊
@nirshanmusafer8995
@nirshanmusafer8995 2 ай бұрын
Deliberately u should go for international level. BEST OF LUCK ❤
@felicitapm2826
@felicitapm2826 5 күн бұрын
Very talented and a well braught up girl.
@RasanjanaMx
@RasanjanaMx Ай бұрын
Hadawathinma suba pathanawa naogi🎉🎉🎉🎉
@pasindunavinda1681
@pasindunavinda1681 2 ай бұрын
මට කලින් හිතුනෙ ඇග පෙන්නල ජනප්‍රිය වෙන කෙනෙක් කියල. ඒත් එහෙම නෑ නේද. මේ voice එක ඇත්තටම පට්ට💞
@silvadurgade5491
@silvadurgade5491 2 ай бұрын
You are sweet sweet so sweet godbless you♥️♥️♥️♥️♥️♥️♥️
@prathanaseuwandi415
@prathanaseuwandi415 2 ай бұрын
ගායන හැකියාව නම් සුපිරි ❤❤
@hirunimekhala7238
@hirunimekhala7238 2 ай бұрын
ගොඩාක් ලස්සනයි.ඔයත් වොයිස් එකත්.සුබපැතුම් ❤
@amys.diaryy
@amys.diaryy 2 ай бұрын
You re an inspiration little girllll 😍
@SupiniSenadheera
@SupiniSenadheera 2 ай бұрын
She’s so pretty 🩷
@donlakshitha914
@donlakshitha914 2 ай бұрын
My favorite singer voice teens 1 st❤❤❤
@HRlife-fk1fs
@HRlife-fk1fs 2 ай бұрын
❤️ ane soi bole.. Pesidda wena kota gobbayo wedi wenawa moda minissune.. Owa ganan ganna apa nangi oya.. Oya telnet kellek ❤️.
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 2 ай бұрын
ආඩම්බරයි පුතේ ඔයා ගැනත් ඇවටා බෑන්ඩ් එක ගැනත් , මගෙ පුංචිගේ පුතා තමයි ඩ්‍රම්ස් ප්ලේ කරන්නේ (බෙන්ජා ) ❤❤❤ good luck
@dilandhanuka232
@dilandhanuka232 2 ай бұрын
15:05 මෙයාට නියමෙටම මැච් වෙන්නේ රයිනිගේ song තමයි.රයින්ගේ voice එක ඒ විචියටම ගන්න පුළුවන්.මටනම් ඒක කලින්ම හිතුනා.තරු එලියේ සිංදුව sing කරපු එකෙත් රයිනිගේ අම්මගේ voice එකත් ඒ හා සමානවම ගත්තා
@deesharashini1670
@deesharashini1670 2 ай бұрын
A unata rookantha satha balagena
@amathathsarani9899
@amathathsarani9899 3 ай бұрын
You are very humble and cute girl and also you are very talented girl darling..keep it up and go ahead..you have a good future ❤ I'm crazy about your voice ❤
@Kylashi
@Kylashi 2 ай бұрын
A letter to incredible Amilea, so proud of you dearest darling. Your worth is priceless & you are simply a gift of God to our music industry, unique voice, attractive personality, iron like confident, braveness in your heart merely define your character, the sound, power and confidence in your voice determine how influential you are as a singer. Just like Adele, you rock the stage like real lioness. We are truly blessed to watch em. You may write many powerful stories in your life journey, When I first saw you at VT , I knew you'd be an ideal one day. You are truly given with all of it. May you entertain many more hearts. Much love, XO XO❤❤❤❤❤❤❤❤❤❤
@SaduniHansima
@SaduniHansima 3 ай бұрын
Good luck baby girl ❤️❤️❤️❤️
@ashanirathnayake3674
@ashanirathnayake3674 2 ай бұрын
Apita ehema paenne na oya harima lassanai ❤
@Ras-hy8mq
@Ras-hy8mq 2 ай бұрын
manussekge hoyanna adayak naththan minissu rupeta hri bninawa kalakirenawa minissu gana nm. moda gonnu kiyanawa wage penumak oyata na nanga.talent eken issarahata yana lassana kellek oya❤💓
@dimashidesilva2593
@dimashidesilva2593 2 ай бұрын
Proud of you dear Amelia❤❤❤
@bedasehansi4905
@bedasehansi4905 3 ай бұрын
Lassana nangi kenek. Voice ekath lassanai.
@LEMONADE-5000
@LEMONADE-5000 2 ай бұрын
Next Umariya in Sri Lanka. really proud of you !!
@nuwanmahesh1911
@nuwanmahesh1911 27 күн бұрын
තෙරුවන් සරණයි ❤❤❤
@ishunikeshala596
@ishunikeshala596 2 ай бұрын
Amiliya oyanammm❤ budu saranaaaiii nangi
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Mata inna hithuna | Avatar Music Band | S&S Fire Blast Homagama
3:48
S & S Entertainment
Рет қаралды 234 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН