ප්‍රාණ භුක්තිය ඇතිව ඔප්පු පැවරිය යුත්තේ ඇයි? | Anjanee Samaranayaka

  Рет қаралды 3,247

LAW AND FRAME

LAW AND FRAME

Күн бұрын

Пікірлер: 10
@pgcreation9407
@pgcreation9407 2 жыл бұрын
Niyamaii👍👍👍👍👍
@happypoppypandashow5806
@happypoppypandashow5806 3 ай бұрын
👍👍🙏🏼🙏🏻😊
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 2 жыл бұрын
Thank U so much Maam.
@asokamalini5188
@asokamalini5188 7 ай бұрын
ස්තුතියි පැහැදිලි කිරිමට
@KasunPiyankara-i2h
@KasunPiyankara-i2h 8 ай бұрын
Mis mge piya jiwitha buktiya tiyan edama mata pewaru, edamak pamanai.mn niwasak hada n padinchi wela denata aurudu pahak wenawa den eya .ema edama eyage akkage duwata pawaranda hadanawa ehema karoth mama mage wiyadamin sada gath niwadata mokadda wenne.mata wandiyak illanna puluwanda
@vkrishnakumar4629
@vkrishnakumar4629 5 ай бұрын
Miss appe 64 years buthi vinthinava uruma kena den yanna kiyal bala karanava appeta athikaranayata yanna pluvantha
@subashinisubashini3315
@subashinisubashini3315 4 ай бұрын
මගේ ස්වාමිය කසාද අයට නොදි බහු විවාහ කරගත් එම කාන්තාවට දරුවට අපිට හොරෙන් ජිවිත බුක්තිය තියන් පවර දීලා කසාද ළමයි 3ක්‌ ඉන්නව එයාලට නොදී පර්චස් 96ක්‌ ලියල දීලා දැන් එක ආපහුස්වාමියාට අරගන්න යම් කිසි කැන්සල් කිරීමක් කරන්න ඕනද
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 4 ай бұрын
ගරු මහත්මියෙණි, මාගේ දේපළ එනම් පර්චස් 30 ඉඩම සහ නිවස මගේ මූණපුරාල දෙන්නාට තැගි ඔප්පුවක් ප්‍රකාශ කරන ලදී වයස පිළිවෙලින් දැනට වයස අවුරුදු 10 සහ 8.. ඒ තෑගි ඔප්පුවට මම සහ මගේ බිරිඳ නම් ප්‍රරාණ භුක්තිය වශයෙන් ඇතුලත් කරන ලදී.දැනට වර්ෂ දෙකක් පමණ ගතවී ඇත.තවද දූවගේ ස්වාමිපුරුෂයා ඉතා කුරිරු අන්දමින් සැළකීම නිසා උසාවි නියෝගයක් මත ඔහුව ඈත් කොට ඇත. .ඔහු දරුවන් දෙදෙනාව මවගෙන් බලෙන් ඈත්කොට ගෙන අනියම් ස්ත්‍රියක් සමග දැනට ජීවත්වෙති.. මේ කරුණු කාරණා හේතු කොට ගෙන මගේ දුවටත් එම පැවරු දේපල වලට ප්‍රාණ භුක්තිකයෙකු වශයෙන් ඇතුළත් කිරීමේ හැකියාව තිබේද..? .මේය අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක බව සමහර නිතීඳ මහතුන් පවසා ඇත. ( Rectification) වරද නිවැරදි කිරීම අවශ්‍යයි. කරුණාකර WhatsApp එකට පිළිතුරක් ලබා දෙන්න.. ස්තූතියි 0770268757
@nevilleguna3847
@nevilleguna3847 5 ай бұрын
අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක වරද නිවැරදි කිරීමේ හැකියාවක් තිබේද..? (Rectification) දැනට තෑගි ඔප්පුව පවරා තිබෙන්නේ මගේ දුවගේ දරුවන් දෙදෙනාට පමණයි. එහි ප්‍රාණ භූ ක්තිය අප දෙදෙනා සතුව ඇත. අවශ්‍ය වන්නේ මගේ දුවත් ප්‍රාණ භක්තිය සඳහා ඇතුළත් කර ගැනීමයී.
@ShiwanthiKaushalya
@ShiwanthiKaushalya 5 ай бұрын
Phone number eka ewanna පුළුවන් da
මානසික රෝග සහ පොලිසිය| Mental Illness and Police
10:57
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 31 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 158 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 47 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 31 МЛН