Anna Sudo | අන්න සුදෝ | Ishak Baig | Sandaru Suyamaya | Roo Tunes

  Рет қаралды 81,146

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 27
@user-gl1ws1ns7h
@user-gl1ws1ns7h 9 ай бұрын
අන්න සුදෝ අර පාට වලා...❤ ආ.....ආ.....ආ.....ආ....ආ...............❤ මන්ගල්ලෙකි අද ලෝක තලේ...පෙම් සිහින මවාවි මාගේ ලයේ .....❤😊 පට්ට!!!!💯🔥🔥🔥
@user-dh9kr4ws8u
@user-dh9kr4ws8u 5 ай бұрын
This the love song of my parents who are in their mid 80s of age. We used to sing this song in our singing parties held in my native place at Moratuwa. Great work Ishak . We ❤❤❤❤❤❤❤ U . From Australia.
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
මෙහි මුල් හින්දි චිත්‍රපට ගීතය, 1952 දී C. රාමචන්ද්‍ර සංගීතවත් කල Parchhain චිත්‍රපටයට ලතා මංගෙශ්කාර් ගැයූ 'අප්නි කහෝ' ගීතයයි. සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස C. රාමචන්ද්‍ර නමින්ද, ගායකයෙකු ලෙස චිතල්කර් නමින්ද පෙනී සිටි මොහුගේ හින්දි චිත්‍රපට ගීත රාශියක් සිංහල ගීත සඳහා දායක කරගෙන ඇත. සැප නෑ අහෝ, පෙම් මල් මාලා, හිස් ටින් එකක්, තිලො අග රාජා, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, මිණි පහන ඔබයි, ඒ අතරින් කීපයකි.
@nuwanmadusanka1842
@nuwanmadusanka1842 Жыл бұрын
මාර ලස්සනයි . මියුසික් එකත් දෙනවා සුපිරියටම❤❤
@jdsjothiratana1817
@jdsjothiratana1817 7 күн бұрын
ටබ්ලා පාර එල සූපිරි
@nirofidgett7049
@nirofidgett7049 3 ай бұрын
I loving with he’s voice and with him ❤
@SHAN-we6ri
@SHAN-we6ri Жыл бұрын
හරිම ලස්සන ගීතයක්.
@RukshanTharuka-bp3bt
@RukshanTharuka-bp3bt 3 ай бұрын
well done 👍👍
@VenomlrkGamingYT
@VenomlrkGamingYT 23 сағат бұрын
❤❤🎉🎉🎉
@cyrildezoysa299
@cyrildezoysa299 Жыл бұрын
මාරම ලස්සනයි. දෙන්නම එකවගේ. සුපිරි.❤
@kumuduninanayakkare5585
@kumuduninanayakkare5585 Ай бұрын
❤❤❤❤❤
@RukshanTharuka-bp3bt
@RukshanTharuka-bp3bt 3 ай бұрын
💙💙
@jagathjayasena
@jagathjayasena 4 ай бұрын
අන්න සුදෝ අර පාට වලා සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ හා... ප්‍රීතී කෙරේ නැළවේවී ආදර සුළඟ වැදී යස ඕලු පිපීලා නීල ජලේ හා... නීල ජලේ ආලෙන් මාගේ හර්දේ පිරේ රස කෝකිල ගීතේ රාවේනී රස කෝකිල ගීතේ රාවේනී ගංගා ජලේ මල් පියලි වැටේවී පාවේවි කෝමල තාලේනී පාවේවි කෝමල තාලේනී මංගල්ලෙකි අද ලෝක තලේ පෙම් සිහින මවාවී මාගේ ළයේ හා..හා. මාගෙ ළය පූජාසනේ මා ආදරයේහී මාලිනියේ මා පෙම් කුසුමේ මාලිනියේ මා පෙම් කුසුමේ ආවේ ළයේ සැනසීම පතා මා කීකරු ඔබ කුල භාර්යා වේ මා කීකරු ඔබ කුල භාර්යා වේ හඬ දේ හඬ දේ ඒ මාල ගිරා ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේ හා... ආකාස ගැබේ රමණී සොබා රමණී සොබා සිරි ආනන්දේනි අද පාවේ පාවේ ආනන්දේනි හද පිනවාලා ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා ආලේ සදාකල් පවතීවා ආලේ සදාකල් පවතීවා සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ හා හා පූජා ප්‍රියේ අන්න සුදෝ අර පාට වලා සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ හා... ප්‍රීතී කෙරේ නැළවේවී ආදර සුළඟ වැදී යස ඕලු පිපීලා නීල ජලේ හා.හා... නීල ජලේ
@Dushanthi84
@Dushanthi84 Жыл бұрын
මාරම ලස්සනයි ඒ මියුසික්.. ❤️❤️❤️
@RukshanTharuka-bp3bt
@RukshanTharuka-bp3bt 3 ай бұрын
🥰🥰🥰🥰👑👑👑👑👑💙💙💙💙💙💙👑
@saliyanuwan6571
@saliyanuwan6571 6 ай бұрын
මාරම ලස්සනයි ❤
@ayeshindika7762
@ayeshindika7762 Жыл бұрын
0:37 methana thablawa හරිම lasani
@maleeshadilshan2782
@maleeshadilshan2782 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@DeepaniDeepika
@DeepaniDeepika 6 ай бұрын
Supiri ❤
@HeshanRandeepa
@HeshanRandeepa 9 ай бұрын
❤😍
@janakasenarath9643
@janakasenarath9643 4 ай бұрын
Lokka song tikak re music karala gahanawako you tube ekata
@MR_Dila_OFFICIAL
@MR_Dila_OFFICIAL Жыл бұрын
pissuwak nee
@ishanbuddika4694
@ishanbuddika4694 6 ай бұрын
❤❤❤❤
@jerangamage6847
@jerangamage6847 Жыл бұрын
@ishanbuddika4694
@ishanbuddika4694 8 ай бұрын
❤❤❤
@Ebusinessminder
@Ebusinessminder Жыл бұрын
❤❤❤❤
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 3 МЛН
Anna Sudo | Oshani sandeepa | Serious
2:57
Malshan Live Show HQ
Рет қаралды 3,9 МЛН
Kawada Ho Sasara Kathara | කවදාහෝ සසර කතර
3:00
ගී පොත
Рет қаралды 285 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН