No video

Ma Atha Bhawedi | මා ඈත භවේදී | Ishak Baig | Sandaru Suyamaya | Roo Tunes

  Рет қаралды 117,702

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 79
@RavindraKumara-fd9lu
@RavindraKumara-fd9lu 7 ай бұрын
වාදන ශිල්පීන් රටේ පිනට පහල වුන මිනිස්සු..❤❤❤
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 8 ай бұрын
1969 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "මෙර දෝස්ත්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ඒ දෝස්ත් කිසී රෝස්(z)' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත. මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ආශ්‍රය විය. දිලි දිලි පායන තරු මාලේ, අහා අහා ආදරණීය සිනාවේ, රෑයාමේ රැව් දී, මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, ජීවනයේ මී වනයේ, සරිගමප, සඳ රාණී තනිවී, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, කලක් තිස්සේ, අහා හැඩයි, තේ කෙල්ලේ තේ කෙල්ලේ, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි. ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල්, චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට ඒමට පෙර, සංගීත කණ්ඩායම් වල, ලක්ෂ්මී කාන්ත් මැන්ඩලින් වාදකයෙකු ලෙසත්, ප්‍යාරෙ ලාල් වයලින් වාදකයෙකු ලෙසත් කටයුතු කර ඇත.
@thisaruyasanjith
@thisaruyasanjith Ай бұрын
Thankuuuu mee informations walata ❤
@SachiniRanabahu-vu3ys
@SachiniRanabahu-vu3ys 8 ай бұрын
මා ඇත භවේදී මතකද හමුවුවා.❤❤❤❤
@baiscopesinhalareview
@baiscopesinhalareview 2 ай бұрын
මා ඈත භවේ දී මතකද හමු වූවා මා ඈත භවේ දී මතකද හමු වූවා ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා මා ඈත භවේ දී මතකද හමු වූවා මා ඈත භවේ දී මතකද හමු වූවා මා ඈත භවේ දී මතකද හමු වූවා ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා මා ඈත භවේ දී මතකද හමු වූවා සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ සෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේ ඒ සිහි..ලස දැන් කෝ කොහෙදෝ පා වූවා මා ඈත භවේ දී මතකද හමු වූවා... මා ඈත භවේ දී මතකද හමු වූවා ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා මා ඈත භවේ දී මතකද හමු වූවා සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ ඉන් මා.. හද ආලෝක වුණා රෑ යාමේ ඒ සිහි..න විමානේ සැනසුම තේරේවා මා ඈත භවේ දී මතකද හමු වූවා... ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා මා ඈත භවේ දී මතකද හමු වූවා මා ඈත භවේ දී මතකද හමු වූවා…
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 2 ай бұрын
❤❤❤❤
@cmusic-rc8hd
@cmusic-rc8hd Жыл бұрын
2023/07/15 වැඩසටහන ත් බැලුවා හරිම ලස්සනයි හරිම වැදගත් ගෙඩාක් පිං, ආදරෙයි හදචතින්ම.,ගිත වගේම ඒ සංවාදය සුන්දරයි අර්ථවත්.නිවේදකතුමා,සිදත් මහත්මා,වාදකමඩුල්ල,👍නමුත් අපට සිහිනයකි රැ අමතක වන්නෙත් නැහැ ස්තුතියි !!!
@manjulapradeep3466
@manjulapradeep3466 Ай бұрын
බෟද්ධ අපි වෙිනුවෙින් බුදු ගුන ගායනා කරන ..අපේ අති උතුම් ගායන ශිල්පි ..බෙිග් මහත්මයා නිසා ලස්සන නිර්මාණ වලින් බෞද්ධ උස්සව ලස්සන කරන්න පුළුවන් ඔබතුමාට ගොඩාක් පිං..ස්තුතියි 🙏🙏🙏🌹🌹🌹💗💗💗🌹🌹🌹 නිදුක් නීරොගි සමිපත් වෙිවා දීර්ඝායුෂ වෙිවා බුදු සරණයි
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 4 ай бұрын
අතිව්ශිශ්ටයි සියල්ලෝම
@gayandasanayake3386
@gayandasanayake3386 3 ай бұрын
මන් 100 පාරකට වැඩිය ඇහුවා..🥺🙏 Old is Gold..🥺☝💪👊☺️❤️❤️❤️❤️❤️
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 2 ай бұрын
❤❤❤❤
@wickamavihsga3617
@wickamavihsga3617 2 ай бұрын
ඇත්තටම මෙි තමයි අපේ රටෙි අනන්‍යතාවය..ඒ තරමි විශිෂ්ඨයි නිර්මාණයක්
@anuruddhapriyantha9075
@anuruddhapriyantha9075 4 ай бұрын
ඉතාම මිහිරි ගිතයක් .ගත සිත දැහැන් ගතවන .ඉෂාක් අයියට හා වාදක මණ්ඩලය ට බොහෝ පින් ...
@DANIELJD8
@DANIELJD8 8 күн бұрын
ඒ..කා..ලය අයේ.....ඔබ හට සිහිවේවා...🌹
@nilumudalige23
@nilumudalige23 3 ай бұрын
විශිෂ්ඨයි ❤❤❤ 👏👏👏👏 music..😮 👏👏👏👏👏
@SiriwardhanaBollegala
@SiriwardhanaBollegala 3 ай бұрын
.තාත්තට වගෙම පුතාටත් මේ රටේ මිනිස්සු තියෙන්නෙ පුදුම ආදරයක් .ඔවුන් හරීම නිහතමානි.යි.ඒ පැරනි ගී වල අපි තවමත් ජීවත්වෙනවා.
@sampathjayasumana6997
@sampathjayasumana6997 7 ай бұрын
කවදාවත් මැරෙන්නේ නැති සිංදු....💙💙💙
@user-eq2fu2cx9f
@user-eq2fu2cx9f 4 ай бұрын
ඒ කටහඩ,ප්‍රාසාන්ගිකත් වය සුපිරි අයtop
@sandaliperera4331
@sandaliperera4331 4 ай бұрын
වෙලාවක් ලැබුන ගමන් අහන සින්දු සෙට් එකක් අද 2024/04/16
@baiscopesinhalareview
@baiscopesinhalareview 2 ай бұрын
ජීවත් වෙලා ඉන්න කාලේ නිසි ගෞරවයක් ලැබිය යුතු චරිත ❤
@senarathna8406
@senarathna8406 6 ай бұрын
Aba 2024 2 14😢😢😢
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 6 ай бұрын
ආසම සිංදුවක්....
@kpnpathirana1000
@kpnpathirana1000 4 ай бұрын
Music is very perfect, My favorite song
@kumuduninanayakkare5585
@kumuduninanayakkare5585 Ай бұрын
Wow Excellent. I love it sooo much ❤❤❤❤❤❤
@leohudson4497
@leohudson4497 2 ай бұрын
නියමෙට දෙනවා.. සුපිරී ❤❤
@85dmbk16
@85dmbk16 Жыл бұрын
ඒ කාලය ආයේ ඔබහට සිහිවෙවා
@user-mt5wm5cg5u
@user-mt5wm5cg5u 6 ай бұрын
රටේ මිනසුන්ගේ වාසනාවට පහලඋනු ගායකයෙක්. පුදුම ලස්සනක් තියෙන්නෙ.❤❤❤
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 2 ай бұрын
Godak lassani Dergus labewaa isak beg obathumata❤
@warunidias258
@warunidias258 Ай бұрын
Puduma lassanak me geethaye thiyenne Methuma samaga mama geethayak gayala thiyanawa Harima baggyak eka mata Deergausha labewa methumata
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 2 ай бұрын
සුපිරි❤❤❤
@chandranamasinghe9101
@chandranamasinghe9101 2 ай бұрын
Anee Harima Lassanayi Dehanakata Samaweduna Wagee Kochchara Ahuwath Epaa Wenne Na DERGAAUSA Lebewaa
@AriyaWathi-nw3vy
@AriyaWathi-nw3vy 2 ай бұрын
❤❤❤❤❤❤.suparr
@travelwithasela5753
@travelwithasela5753 Ай бұрын
❤❤❤
@user-ps6bb8md1i
@user-ps6bb8md1i 2 ай бұрын
❤❤
@priyanganimadanayaka5294
@priyanganimadanayaka5294 6 ай бұрын
ඒ සංගීතය❤
@s.aclement5366
@s.aclement5366 5 ай бұрын
මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. ඒ කාලයේ ආයේ ඔබ හට සිහිවේවා මා ඈත භවේ දී.. මතකද හමුවුවා සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ.. සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ.. සෝකෙන්‌ ඉකිලෑවෝ.. මා හද සන්තානේ ඒ සිහිලස දැන්‌ කෝ.. කොහෙදෝ පා වූවා මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ... සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ... ඉන්‌ මා හද ආලෝක වුණා රෑ යාමේ ඒ සිහින විමානේ.. සැනසුම තේරේවා මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. මා ඈත භවේ දී.. මතකද හමුවුවා..❤
@kpnpathirana1000
@kpnpathirana1000 4 ай бұрын
Ohhhh lovely
@user-ig3kl7lo2v
@user-ig3kl7lo2v 7 ай бұрын
Adarei adarei
@NethmiKavindya-pm6fl
@NethmiKavindya-pm6fl 5 ай бұрын
😍 my favorite song ❤️👌
@dahamnavanjana8883
@dahamnavanjana8883 Ай бұрын
good song hithatama weduna
@shehankavindaweerawardana1734
@shehankavindaweerawardana1734 Ай бұрын
@nimalabeysinghe-no2mw
@nimalabeysinghe-no2mw 2 ай бұрын
❤❤❤❤❤❤🎉
@kamanthamohotti6851
@kamanthamohotti6851 3 ай бұрын
අති විශිෂ්ඨ වූ සංගීතය
@jolimathama
@jolimathama Жыл бұрын
❤️❤️❤️❤️
@lasanthakumara2641
@lasanthakumara2641 2 ай бұрын
සෑබෑම ගායකයෙක් 😊😊😊😊😊😊
@Mykitchen6697
@Mykitchen6697 5 ай бұрын
My favourite song ❤❤❤❤
@indikapradeep3926
@indikapradeep3926 9 ай бұрын
Supiriii
@user-xh2hk9yr4f
@user-xh2hk9yr4f 7 ай бұрын
Patta.
@user-ps6bb8md1i
@user-ps6bb8md1i 2 ай бұрын
🙏🙏🙏🙏
@dakshinavishaka2882
@dakshinavishaka2882 21 күн бұрын
🥰🙏
@user-ig3kl7lo2v
@user-ig3kl7lo2v 7 ай бұрын
Theruvan saranai
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 3 ай бұрын
Wow
@milan8940
@milan8940 Ай бұрын
Beg master ❤🙏
@ashokachandanathilaka4148
@ashokachandanathilaka4148 6 ай бұрын
❤ lassanay ❤
@nirukshikasandanayaka6033
@nirukshikasandanayaka6033 9 ай бұрын
Wow voice ekh 😍❤
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
ලස්සනයි ❤❤
@chamindaupul9145
@chamindaupul9145 3 ай бұрын
👌👌👌👌👌👌👌👌🎵🎵🎵
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
👌👌👌👋👋
@user-ft4gk7rz3l
@user-ft4gk7rz3l 5 ай бұрын
❤❤❤❤
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi 3 ай бұрын
ජේෂ්ඨයෙක් ❤️🙏
@csanisha2
@csanisha2 5 ай бұрын
❤ben
@cmusic-rc8hd
@cmusic-rc8hd Жыл бұрын
බෙග් මාස්ටර් වගේම ඉෂාක්බෙග් ඔබතුමාත් අපට වාසනාවන්!!!
@PriyanthaKumuduni-ld6uy
@PriyanthaKumuduni-ld6uy 8 ай бұрын
Wow
@punsarakasthuriarachchi4086
@punsarakasthuriarachchi4086 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-ig3kl7lo2v
@user-ig3kl7lo2v 7 ай бұрын
Adiyak gahala inne ea unath ආදරෙයි haamadama
@PriyanthaKumuduni-ld6uy
@PriyanthaKumuduni-ld6uy 8 ай бұрын
👍
@user-oo1ep7pe7q
@user-oo1ep7pe7q 3 ай бұрын
❤😂
@thusithasanjayasanjaya3336
@thusithasanjayasanjaya3336 3 ай бұрын
2024 .05.17
@sudeshthilakarathne6311
@sudeshthilakarathne6311 3 ай бұрын
2024-5-12 ❤
@nishanthaweerakoon2538
@nishanthaweerakoon2538 6 ай бұрын
පුදුම මිහිරි ගිත
@warunalanka
@warunalanka 5 ай бұрын
Any body know sidath somasunra's tel no.pls pls
@TheMaxkas
@TheMaxkas 3 ай бұрын
@outlinerx
@outlinerx 3 ай бұрын
❤❤❤
@SNalin1986
@SNalin1986 3 ай бұрын
❤❤
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 7 ай бұрын
❤❤❤❤
@amalkaudeshini
@amalkaudeshini 5 ай бұрын
❤❤❤
@user-rr3xg6se2u
@user-rr3xg6se2u 5 ай бұрын
❤❤❤
@ruwanchandika4353
@ruwanchandika4353 7 ай бұрын
@kasunjayathilake
@kasunjayathilake 10 ай бұрын
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 54 МЛН
Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022
57:41
ස්පර්ශ - SPARSHA
Рет қаралды 521 М.
Mohideen Baig ,Maa atha bawedi mathakada hamuuwa.....wmv
3:01
Diversity of Knowledge
Рет қаралды 384 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН