පොඩ්ඩියේ Anniversary Edition (Live Performance - අනන්තෙන් එහා Concert Series)

  Рет қаралды 1,190,057

Sadara Bandara

Sadara Bandara

Күн бұрын

Пікірлер: 1 000
@dasundissanayake
@dasundissanayake Жыл бұрын
කිසිම ස්ත්‍රියකට මේ ලෝකේ පැරණිම රස්සාවට හිත යොමු නොවේවා 😢😢😢😢😢🙏
@isururandika429
@isururandika429 Жыл бұрын
කාගම හාමුදුරුවන්ගේ බණට මේ සිංදුවේ අර්ථය කියුව. අද තමා මේ සිංදුව මම සම්පූර්ණයෙන්ම ඇහුවේ. හිතට දැනෙන,ගොඩක් සංවේදී වෙන සිංදුවක්. ඒක නම් පිස්සුවක්. සම්මාන දෙන්න ඕන මේවට. තවත් මේ වගේ නිර්මාණ කරන්න අයියේ ඔයා. ජය වේවා ✌️👍
@nirmalchanuka9588
@nirmalchanuka9588 Жыл бұрын
හරියටම එ වචන ඇහෙද්දි පපුවම පසරු වුනා එ වචන මුවහත් පිහි තුඩක් වගේ දැනුනා 😢 දැනෙන්න රටට සංගිතෙන් දුන්නු ලස්සන තැග්ගක් ❤❤❤ පොඩ්ඩියේ...😊
@haaselagihan
@haaselagihan Жыл бұрын
කාගම හාමුදුරුවන්ගේ බණ කෑල්ලක් අහල සිංදුව අහපු මම 😍
@chamichami6684
@chamichami6684 Жыл бұрын
Ekenma
@rubeshbenedict7319
@rubeshbenedict7319 Жыл бұрын
Maath...
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 Жыл бұрын
මමත් කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ බණ පදයක තිබුණ නිසා මමත් හොයාගෙන බැලුවේ අම්මෝ කියල වැඩක් නෑ ❤❤❤❤❤❤❤❤❤
@chamiladilshan96
@chamiladilshan96 9 ай бұрын
2024 වෙනකනුත් මෙ ගීතය අසා තිබුනෙ නැති අයට අප්ගේ උත්තමාචාරය
@vihagaflora1887
@vihagaflora1887 7 ай бұрын
sirawataama❤
@manojadilshani1508
@manojadilshani1508 Жыл бұрын
හාමුදුරුවනේ පිං ඔබවහන්සේ නිසයි මේ සිංදුව ඇහැවුවේ.....
@nironiro7494
@nironiro7494 Жыл бұрын
Mat kagama හාමුදුරුවෝ nisa tama ma sinduva ahuva
@pasindumaduranga7990
@pasindumaduranga7990 Жыл бұрын
Siravata ❤❤❤
@sudumanikka1965
@sudumanikka1965 Жыл бұрын
හ්ම්ම්.මාත්
@nishanthaabeysingha3471
@nishanthaabeysingha3471 Жыл бұрын
දෙතුන් පාරක් අහල තමයි හරියටම කතන්දරේ තේරුම් කරගත්තෙ පුදුම අර්ථවත් බවක් තියෙන්නෙ මේ කාලේ විදියට ගැයුන සුපිරියක් මේකනම් ගොඩාක් වටිනව අලුත් පරපුරේ මෙහෙම නිර්මාණ බිහිවෙනවනම් කොච්චර වටිනවද
@dilakshanaadun1329
@dilakshanaadun1329 9 ай бұрын
කාගම සිරි නන්ද හමුරුවොන්ගේ බන අහලා ආවේ සින්දුව මොකක්ද බලන්න.....අහන්න කලින්ම තේරුම දැන ගත්ත එකට සතුටුයි 😇❤️❤️❤️...good gob
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 9 ай бұрын
මමත්
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 9 ай бұрын
කාගම හාමුදුරුවෝ ❤🙏
@isuruakalanka779
@isuruakalanka779 9 ай бұрын
Me too 🖤
@samithdilankaamarasena5572
@samithdilankaamarasena5572 9 ай бұрын
මමත්
@SenudiDinanya-y2e
@SenudiDinanya-y2e 9 ай бұрын
මමත්
@pandu2002
@pandu2002 Жыл бұрын
ආසම එකෙක් රැල්ලට බම්බු ගහපන් කියල වෙනසක් කල නිර්මාණයක් ...❤️👍
@Sadiee13
@Sadiee13 3 ай бұрын
තාමත් අහන අය කෝ බලන්න 😊
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 Жыл бұрын
🥺🥺🥺🥺 ඒක ........ පිස්සුවක්🥺❤️ ලංකාවේ music ගැන අපේ කාලේ මියුසික් කිසිම සික් එකක් නැතිව ගැන ආඩම්බරයෙන් කතා කරන්න පාර හදපු උඹ රියල් වැඩ්ඩෙක් මචං මේවා සිංදු නෙවෙයි නවකතා......කියවලා ඉවර කරන්න බැරි ගොඩක් ස්තූතියි සාදර.......🙏🙏🙏🙏🙏💜️
@sam_nuwanga
@sam_nuwanga Жыл бұрын
මගේ ජීවිතේ මම respect කරන එකම කලාකරුවා ❤❤❤❤ ආදරෙයි සාදර අයියා❤
@lasirudamith1807
@lasirudamith1807 Жыл бұрын
Ay sanjeew lonliyes
@GayaniKulasekara-qd6qx
@GayaniKulasekara-qd6qx 8 ай бұрын
සමාජ අවබෝධය,යතාර්තය, නිර්මාණය,ඉදිරිපත් කිරීම අගෙයි...........
@tharindubalasuriya3006
@tharindubalasuriya3006 4 ай бұрын
තියනවනම් අඩියක් ඉහලට මෙන්න මේවගේ උඩින්ම තියන්න පුලුවම් අඩියක් තියපම්❤ එතකම් ඉවසපන් ආද⁣රෙයි සදහටම 💜️💚💙💛❤
@premaakka7405
@premaakka7405 Жыл бұрын
අැස්වලට කදුලු එනවා මෙික අහනවිට මම අනිවාර්යෙන්ම දවසට තුන්හතරපාරක් අනිවාර්යෙන්ම අහනව විදෙස් රටක සිටින අපට පටිට සිනදු මෙවා ඉදිරියටම යන්න ඔයාට ජය
@gayankularathna5295
@gayankularathna5295 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ නීයමයී අර්ථවත් .මාරම අදහසක්..පද රචකයා excellent ❤❤ මෑත කාලයේ ලිය උන විශිෂ්ඨ ගීතයක් .ගායනයත් brilliant ❤
@tharangasameera7224
@tharangasameera7224 Жыл бұрын
ටිම්රාන් ක්‍රීර්ති
@chirathmenaka7120
@chirathmenaka7120 Жыл бұрын
වචන තේරුම් කරනවට වඩා වචන තේරුම් ගන්න එකා ජීවිතේ දිනනවා බං😊 ලස්සනයි හිතන්න දෙයක් නෑ උබ ගොඩ🤘😎 ආදරෙයි❤
@shashikahettiarachchi6212
@shashikahettiarachchi6212 Жыл бұрын
මාත් කෑගම හාමුදුරුවන් දේශනා කරන බනකින් දැනගත්තේ...මෙච්චර තේරුමක් තියෙනව කියල දැනන් හිටියේ නෙහෙ.....
@yehanthajayathilaka1025
@yehanthajayathilaka1025 Жыл бұрын
කාගම😑
@nalinisuru464
@nalinisuru464 Жыл бұрын
ගම කෑවනේ හාමුදුරුවන්ගේ..😁
@sumedalakmal6631
@sumedalakmal6631 Жыл бұрын
අඩියක් ගහල සැපේ මේ සින්දුව අහද්දී දැනෙන ෆීලින් එක අමුවෙන් ඇහුවට ගන්න බැ බ්‍රෝ 👈👈👈ගැම්මක් තමා. හොදට ගහල සැපට කන පිරෙන්න සින්දුව අහපු ඔයාගේ බොක්කක් 👈
@ManojDxb-dg7nu
@ManojDxb-dg7nu Жыл бұрын
උබ තමා හරියටම කිව්වෙ උට්ටෝ....ආදරේට උට්ටො කිව්වෙ බං ❤🙏
@itzmesanjay305
@itzmesanjay305 Жыл бұрын
අම්මෝ ඒක නම් කියන්න වචන නෑ.. Superb Performance❤❤ බැකින් එකත් සුපිරි 👏👏
@chamindanissanka1378
@chamindanissanka1378 Жыл бұрын
2000 පස්සේ ආපු ලස්සනම අර්ථවත් සිංදුවක් අනුමතයි,ලස්සනයි 🤗
@jayzstreamz
@jayzstreamz Жыл бұрын
It’s feeling like “මවිල් කෙලින් වෙනවා “ ❤❤❤❤
@chaminda1669
@chaminda1669 8 ай бұрын
Sadara bandara maka agae dueanawa ban pattaa tahanks machan❤❤❤
@sahansamarasinghe5746
@sahansamarasinghe5746 Жыл бұрын
ආයේ Orginal එක අහයි ද කියලත් ශුවර් නෑ මේක ඇහුවට පස්සේ🤗💥 Goosebumps💣💣 Backing Next Level❤
@anandapushpakumara1394
@anandapushpakumara1394 11 ай бұрын
ජීවිතේ අහපු ලස්සනම අදහසක් ඇති සින්දුවක්.හදවතටම වැදෙන්න කියනව.ආදරෙයි කොල්ලො
@janakagunarathne8223
@janakagunarathne8223 Жыл бұрын
අම්මෝ.... ඇඟ හිරි වෑටෙනවා... ඒක ඇහුවම... කාලෙකින්... ඇඟ හීතල වෙන්න වචන ටිකක්... පට්ට... වෙන කියන්න වචන නෑ
@KHTL395
@KHTL395 6 ай бұрын
කවිය ජිවිතය කරගත් සැබෑ මිනිසුන් අතර නුතන කවියෙ අරැත සැබෑ ලෙසම හදවතට ලංකර අපිට ඇති සැබෑ නිල් මැණික රාජ්‍ය සම්මාන සරසවි සම්මාන ලාභී ටිම්රාන් කීර්තිගේ කාලෝචිත පද පෙලක්.................... ❤❤❤❤❤❤❤❤❤❤
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
යුගයේ නියම අරුතක් වගේම ලස්සන සිංදුවක්.ජාතියන්තරයට යන්න ඕන එකක්.ලොවේ යතාර්තය මේයයි.මනුසත්කමෙන් හිතන්න මෙයයි ජීවිතය
@nuwandiwanga4519
@nuwandiwanga4519 Жыл бұрын
ගැම්මක්....ආසාවෙන් අහපු තේරුමක් තියන සින්දුවක් මෑතක ආව....❤️❤️❤️❤️❤️❤️
@ChamathDissanayake
@ChamathDissanayake Жыл бұрын
Nice Shakila Malli..!! Superb Backing 🙏
@shakiladrummist
@shakiladrummist Жыл бұрын
Thank you bud.!!🧡
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
මෙි සිංදුවට සමිමාන පිට සමිමාන ලැබෙන්න ඔිනෙ තෙරැවන්සරනයි
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 Жыл бұрын
Venerable Kagama Thero brought this in one of bana program recently and wanted everyone to listen to this song.... absolutely awesome relics....
@nilanthadehigollege2193
@nilanthadehigollege2193 9 ай бұрын
I came to youtube to find this song after heard that Kagama thero's bana clip just now..😊
@chandimalsanjeewa8824
@chandimalsanjeewa8824 4 ай бұрын
Me too
@neera_dot
@neera_dot Жыл бұрын
අනේ මගේ ලෝගුව හිසලාගත් පනිවුඩකාරයා ❤
@chaminda1669
@chaminda1669 8 ай бұрын
Sadara bandara asaiapi oya waga dadabbara sindu ahanna tawa ona daiya🎉🎉🎉
@milindahemasinghe2480
@milindahemasinghe2480 Жыл бұрын
අම්මා....අම්මා.....මයි තා...ම.... International next level ❤❤❤❤
@anjanak.gunarathne827
@anjanak.gunarathne827 Жыл бұрын
ආදරෙයි සහෝදරයා, ඒකට නම් වචන නෑ❤️🙏🏾
@anurishakulasekara8168
@anurishakulasekara8168 10 ай бұрын
දවසක් ලිව්වත්,ඔබේ නමැවුමේ ගුණ හමාර කල නොහැකි,බව සිතන්නේ කොහොම.
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
ලයික් එකක් දාගෙන යන් ඔක්කොම මේ සින්දුවට...අපි එහෙමවත් කරන්න ඕනි මෙයාලගෙ මේ හැකියාවට
@imeshagunathilake5545
@imeshagunathilake5545 Жыл бұрын
පටන් ගන්න තැන saxophone පාට් එකකුත් ගියානම් Music 🎶 එකත් එක්ක පට්ට... මෙකත් අවුලක් නෑ අමුතු රසයක් තියනවා . ❤❤♥️♥️♥️
@sandeepmatharage6669
@sandeepmatharage6669 Жыл бұрын
එකඟයි මචන්
@niroshanmadusanka381
@niroshanmadusanka381 Жыл бұрын
සම්මානයක් දෙන්න ඔනෙ මෙ ගීතයට 😇😇😇😇😇😇😇😇😇♥️
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
පත්තිනි සලු වලත් ඇත් තුත්තිරි තිබුනා 🙏👍❤😢
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
Nice music arrangement. Happy anniversary for පොඩ්ඩියේ.. ♥️♥️
@pubba949
@pubba949 Жыл бұрын
සුපිරි කියන්නේ පට්ට.... වෙන කියන්න දෙයක් නෑ.... ලොවෙත් නෑ මේවා... ලොක්කා පට්ට
@M.b.liyanage
@M.b.liyanage Жыл бұрын
නියම song එකක් 😌❤ බේස් ගිටාර් ගහන කෙනත් සුපිරි 🔥
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 Жыл бұрын
High level performance now in sri Lanka.....👏👏👏👏 ආදරෙයි සදාරයෝ. ටිම්මා...
@ranjanitennakoon9995
@ranjanitennakoon9995 15 күн бұрын
Kiyanna වචන anneth ne puthe .harima ලස්සනයි .ayeth ayeth beluwa .❤❤❤
@nithikasenanayake2003
@nithikasenanayake2003 Жыл бұрын
පොඩ්ඩියේ පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම තනේ කඩා විසිකර පත්තිනි වේ නම් අනේ හාමතේ අපි මැරිලා එහෙනම් වනේ පාරන්නෙ වන ඵල විස වී නම් නගේ දැන් යමං පඬිපුර ගිනි තියපන් සතා කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා රත්වුන යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා සතා කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට
@lovelyDogs
@lovelyDogs Жыл бұрын
@anurakrishantha4235
@anurakrishantha4235 Жыл бұрын
අඩන්න😢,.... බෑ බං... මං. කොල්ලෙක්.. සදාර. නෙමේ උඹ. සදා ආදර. බොක්ක🎉
@IshaniSandanayake
@IshaniSandanayake Жыл бұрын
Missing these amazing live performances back in home. Always an addiction. We want more from you Sadara❤️
@kavishkashehan8861
@kavishkashehan8861 Жыл бұрын
කොච්චර ඇහුවත් මදි ❤️👈
@sithumrangika441
@sithumrangika441 Жыл бұрын
පොඩ්ඩියේ අම්මා අම්මා ම තමා තාම.❤️❤️❤️❤️❤️
@kavinduharshana5352
@kavinduharshana5352 6 ай бұрын
අම්මා මොන දේ කලත් ඒ අපේ අම්මා ඒයා අපි නිසයී දුක් විදීන්නේ 🥺
@ashenkavishka8697
@ashenkavishka8697 Жыл бұрын
Charitha , sadara bandara, ravi jay , yuki ... ape pinakata pahala wechcha minissu ❤
@laxmannalindha2802
@laxmannalindha2802 Жыл бұрын
One of the best song in Sri Lanka really hart touching voice and music vibe
@ruwanpriyanka3591
@ruwanpriyanka3591 Жыл бұрын
Hithata wadina supiriyak 😍😍😍😍😍😍😍😍
@youtubechenal2225
@youtubechenal2225 Жыл бұрын
සුපිරි සින්දුවක් මාරම තෙරුමක් තියෙන්නෙ
@sandaruwanpremathilaka407
@sandaruwanpremathilaka407 Жыл бұрын
මේ සිංදුව අහද්දි ඇග හිරිවැටිලා ගිය කවුරුත් නැද්ද
@risinumanahara1056
@risinumanahara1056 Жыл бұрын
අම්මෝ ඔව්😢
@Ayesh_wanniarchchi
@Ayesh_wanniarchchi Жыл бұрын
හිරිගඩු පිපෙනවා 🩵🫶
@chinthakamadumal7594
@chinthakamadumal7594 2 ай бұрын
පොඩිඩියෙ කියල කැ ගමනකොටම පපුව නැවතුනා.❤
@lahirujayasundara5257
@lahirujayasundara5257 Жыл бұрын
දරුනු කනේ පාරවල් 👌
@DeepikaKudavithanage
@DeepikaKudavithanage Жыл бұрын
ස්වමින්වහන්සෙගෙදෙෂනාවෙන්පසුවගීතය,ඇහැව්වෙලස්නන,අරුත්බරගීතයක්
@damiprasa5290
@damiprasa5290 Жыл бұрын
❤ best voice💐 Nice song...... Poddiyeeeeeeeeeeeee. Kathandara epa wadapan අම්මාට 😔
@dilshanlakshitha28
@dilshanlakshitha28 Жыл бұрын
ජොයින්ට් එකක් ගහල ඇහුවොත් ඌ මැරෙනවා 💕💯🔪
@mochcha6597
@mochcha6597 Жыл бұрын
සිරා බන්
@indikaperera9718
@indikaperera9718 Жыл бұрын
❤❤❤ කාලෙකින් ලස්සනම ලස්සන සිංදුවක්❤❤❤
@KasunDhananjaya
@KasunDhananjaya Жыл бұрын
සේපාලිගේ බොඩියටත් මේ වගේම එකක් ඕනේ සදාදර සාදර...❤❤
@dilankasamarasinghe3025
@dilankasamarasinghe3025 Жыл бұрын
සවුන්ඩ් ඇරෙන්ජ් කරපු එකාට කැස්සක් වත් හැදෙන්න එපා.. ❤
@hansanikumari982
@hansanikumari982 Жыл бұрын
ලස්සනයි ඇත්තටම හිතට වදින සිංදුවක් ❤️✌️
@tharidu7765
@tharidu7765 Жыл бұрын
Mekatanm anivaren jandipathi sammane denna one ❤❤❤😘😘😘😘
@KumariPerera-jf6df
@KumariPerera-jf6df 9 ай бұрын
පට්ට ගෑනුන්ට!!පට්ට හඩක් හදවතින් ❤ ආදරෙයි කියාගන්න බැරි කරැම""උරැම ගෑනු වෙනුවෙන් පිරිමි""හඩකින් 😢
@deepajayalath
@deepajayalath 8 ай бұрын
හදවතින්ම ලේ වලින්ම දරැවන් බඩ බැදගන මොන ක්‍රමයකින් හරි දරැවො හදන අම්මාලාට කරැමය උරැමයි...එත් අම්මා තමයි අැත්ත අම්මා❤❤❤
@janaa5996
@janaa5996 Жыл бұрын
සේපාලිත් live අහන්න ආසයි
@sameeraobeysekara9798
@sameeraobeysekara9798 8 ай бұрын
කතන්දර එපා වැඳපන් අම්මාට.....මාගේ සිත් ගත් වචන ටික ❤
@madhushajayashan5292
@madhushajayashan5292 Жыл бұрын
ඒක නම් සුපිරී අයියේ ජය වේවා❤❤
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
ඒ කටහඩ,සින්දුව,වයලින් පාට් ටික,බේස් ටික සුපිරියක්ම තමා
@ajithjayaweera2319
@ajithjayaweera2319 11 ай бұрын
niyamai aiye sammana denna ona oyalata ath ape nayakayo pissone
@RavindraKumara-ge5nn
@RavindraKumara-ge5nn Жыл бұрын
ජාත්‍යන්තර ඉදිරිපත් කිරීමක්.. ❣️❣️❤❤
@rumeshacademy178
@rumeshacademy178 Жыл бұрын
සින්දුව ආපු දවස්වල අහල ආපු ෆීලින්ග් ආයෙ කොච්චර ඇහුවත් ගන්න බෑ✌️🥲🥲
@pasindusenarathna4634
@pasindusenarathna4634 Жыл бұрын
කාගම හාමුදුරුවෝ නිසා ❤ආවා හොයන්
@sandaruwanpremathilaka407
@sandaruwanpremathilaka407 Жыл бұрын
මමත් එහෙමයි
@manojadilshani1508
@manojadilshani1508 Жыл бұрын
මමත්..
@kasunkalhara2946
@kasunkalhara2946 10 ай бұрын
Ammo ekanam maru❤
@priyankalup7298
@priyankalup7298 Жыл бұрын
Music 🎶🔊❤❤❤ පිස්සුවක් ඒකනම් 👍🤟
@jasonranaweera3630
@jasonranaweera3630 Жыл бұрын
This is bleeding inside more than outside kind of performance. 😢❤
@jehanperera7797
@jehanperera7797 Жыл бұрын
Wow wow im speechless amazing song and voice ❤❤❤🙏🙏🙏👍👍👍🤘🤘🤘
@ManojRanavaka
@ManojRanavaka 10 ай бұрын
මෙවැනි නිර්මාණ තවත් බිහි වේවා
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 8 ай бұрын
සුපිරි ❤❤❤
@shashithadilshan
@shashithadilshan Ай бұрын
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම තනේ කඩා විසිකර පත්තිනි වී නම් අනේ හාමතේ අපි මැරිලා එහෙනම් වනේ පාරන්නේ වන පල විස වී නම් නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්! ‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා! වැඳපන් අම්මාට…. දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
@prasadperera9919
@prasadperera9919 10 ай бұрын
සුපිරියක් ම තමයි.... ❤❤❤❤
@piumihansika1107
@piumihansika1107 Жыл бұрын
පත්තිනි සළු වලත් ඇත් තුත්තිරි තිබ්බා ❤️
@a.muthu.
@a.muthu. Жыл бұрын
කාලයක් තිස්සෙ අයියගෙන් මේ version eka අහන්න බලාගෙන හිටියා. .. thnku aiye. Meka gena kiyanna wachana ne.
@lionsodit20matchhighlights4
@lionsodit20matchhighlights4 Жыл бұрын
කාලයකදි එලියට වැඩ්ඩෙක් next level brother ❤️
@janaa5996
@janaa5996 Жыл бұрын
මාර රසවත්. ❤️🎧🎧🎧
@roshanchandanaroshan5459
@roshanchandanaroshan5459 Жыл бұрын
පට්ට තේරුමක් තියන සිංදුවක්❤
@heshanoshadha2670
@heshanoshadha2670 Жыл бұрын
අයියේ ඔයාට හොද කියනවා...හමුදුරුවො කෙනෙක්..ඔයාට පිං දෙනවා..ඒ හමුදුරුවෝ..මේ සිංදුව ලිවුවට..☸️☸️☸️👍
@brayandemiyan9299
@brayandemiyan9299 Жыл бұрын
Its my first time same like this voice ❤️ no words
@dilshanbandaradilshanbanda6859
@dilshanbandaradilshanbanda6859 6 ай бұрын
පිස්සුවක් 🌼Voice,music ❤
@Sew262
@Sew262 Жыл бұрын
Heart touching song❤❤❤❤
@piyuminisansala1949
@piyuminisansala1949 Жыл бұрын
එදා වගේම අදටත් අහන්න ආසයි❤❤❤
@naturesinger
@naturesinger Жыл бұрын
ජීවිතයටම මේ වගේ එකක් ඇති...
@udarasanjaya3013
@udarasanjaya3013 Жыл бұрын
Me sinduwe loku kathawak tiyenwa harima adarsamath. Hari lassanai obata bs
@deshanbandara5005
@deshanbandara5005 7 ай бұрын
අඩේ සාදරයො❤, ආදරෙයි ඈහ් 😢💓🍸🔥🤛
@Ashan.Jayasanka
@Ashan.Jayasanka Жыл бұрын
ඒ දැනෙන හැඟීම....🖤 Nice arrangement
@KHTL395
@KHTL395 Жыл бұрын
මචං ලා me consept එකෙ සැබෑ අයිතිකරු. විප්ලවවාදී නිමැවුම් කරැ මානව හිතවාදී සැබෑ චරිතය අපේ තියන පිනකට ඇහෙන සැබෑ නිර්මාණ ටිම්රාන් කීර්ති උබට පලමුව ගොරවය......................
@rasikarajakaruna944
@rasikarajakaruna944 Жыл бұрын
සම්මානයට පාත්‍ර වියයුතු ගීතයක් ඇත්තෙන්ම රචකයා කවුරු උනත් අති විශිෂ්ට නිර්මාණයක් ජයවේවා
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 34 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 26 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 118 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 34 МЛН