Ansathu Oba | අන්සතු ඔබ - Thisara Weerasinghe ( Offcial Music Video )

  Рет қаралды 18,347,054

Thisara Weerasinghe

Thisara Weerasinghe

Күн бұрын

Пікірлер: 19 000
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe Жыл бұрын
බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. Channel එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න.. www.youtube.com/@ThisaraWeerasinghe
@ap-xh5rh
@ap-xh5rh Жыл бұрын
👍👍👍
@msdpromote
@msdpromote Жыл бұрын
aluth sinduak karanne nadda ayiye me sinduwak nm pissuwak🙂🙂🙂🙂mama promote karana kenek support karannam oyata
@anurakumara5480
@anurakumara5480 Жыл бұрын
Love This song 💞💞💞💞
@dilani7994
@dilani7994 Жыл бұрын
@shalithafernando1205
@shalithafernando1205 Жыл бұрын
කෑම එක ඔතන් එන්නෙ පුන්චි ලමයෙක් ඔතන රෙද්දකින් නේද?? ඒක නේද පෙන්නන්නෙ????
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
පිස්සුම ගැලපීමක්.. සිංදුවට ගැලපෙනම විඩියෝ එක විඩියෝ එකට ගැලපෙනම රගපෑම.. අතිත මතකත් එක්ක බොක්කටම වැදුනා ❤️❤️
@pranithsameera1358
@pranithsameera1358 3 жыл бұрын
අසම්මත වැඩ කරලන නේද 😜🤪🤪
@chandikakulathilaka
@chandikakulathilaka 3 жыл бұрын
Thams kasun aiya :D
@yjyesith9281
@yjyesith9281 3 жыл бұрын
හොර ගෙඩිය😂
@sumuperera6195
@sumuperera6195 3 жыл бұрын
අතීත මතක 🥺❤️
@kalakanni
@kalakanni 3 жыл бұрын
ada akkagen supiri mathakayak labeyi
@Crypto_Trend
@Crypto_Trend 2 жыл бұрын
අසම්මතය ලස්සන සාහිත්‍යයේදී පමණයි.. යථාර්ථය තුළ අසම්මතය වේදනාකාරී.🙏 🙏🙏
@dulanjaliwijerathna4818
@dulanjaliwijerathna4818 2 жыл бұрын
ඒක ඇත්ත
@Meghambara-ye4n
@Meghambara-ye4n 2 жыл бұрын
අනිවාරෙන්ම... තුන් කොන් ප්‍රේමයේ මා අවංක වුනි. ඇය වෙන අය පසු පස ගියත්.. ඒ ගැන ආඩම්බරයි
@Unique_Entertainment
@Unique_Entertainment 2 жыл бұрын
ඒක මම දකින්නෙ වෙනස් විදිහකට. විරාගීව තව කෙනෙක්ගෙ යහපත පතන්න අවංක උනාම තමන් ගැන සතුටු වෙන්න පුලුවන් කවදහරි. කියන තරම් ලේසි නෑ. ඒත් කරන්න බැරිත් නෑ..🙏😌
@danushlakmal1151
@danushlakmal1151 2 жыл бұрын
yakooo muuu dannna ewa
@thavinduvismal8518
@thavinduvismal8518 2 жыл бұрын
ow
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 3 жыл бұрын
පිස්සුවක් මේකනම් ♥️
@Pmpradeepsanka
@Pmpradeepsanka 3 жыл бұрын
Ekanam aththa ❤❤❤❤❤❤❤
@Pmpradeepsanka
@Pmpradeepsanka 3 жыл бұрын
Godak hithata danunu geethayak thisara aiyage song godak lassani.rallata sindu kiyana kenek neve eya kalayak aran honda deyak eliyata danava e vage ayata thanak na e unata nada
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 3 жыл бұрын
ඒ වගේ අත්දැකීමක් තියෙන අයට මේ සිංදුව ගොඩක් දැනෙනවා. මටත් එහෙමයි
@gemingbadiya1888
@gemingbadiya1888 3 жыл бұрын
සලනි අක්කා වගේ තමා 😂
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 3 жыл бұрын
💙
@SewminiTharushima
@SewminiTharushima Жыл бұрын
සමහර වෙලාවට හිතෙනවා හිතට දැණුන අය ඇයි කලින් හමු නොවුනේ කියලා 💐❤️
@rashmisandamali7135
@rashmisandamali7135 Жыл бұрын
Aniwaryen
@navodivindula6287
@navodivindula6287 Жыл бұрын
Ow
@mallikaabesinha1453
@mallikaabesinha1453 Жыл бұрын
මිමම අනිවර්යෙන්ම
@SewwandiKaushalya-sn8rn
@SewwandiKaushalya-sn8rn 11 ай бұрын
Ekanam ඇත්ත 😢
@chamarikodithuwakku4716
@chamarikodithuwakku4716 11 ай бұрын
Hmm
@heenawithshashi9109
@heenawithshashi9109 3 жыл бұрын
ඒ වචන ටිකට ලෝබ හිතුනා.congratulations brother's ❤️❤️❤️❤️
@sasinimadushika5607
@sasinimadushika5607 3 жыл бұрын
ඔයාගෙන් කමෙන්ට් එකක් එනකම් බලන් ඉදියෙ...
@Shanuu1111
@Shanuu1111 3 жыл бұрын
@inokakumari4311
@inokakumari4311 3 жыл бұрын
පද ගැලපීමෙහි තවත් එක් නිපුණයෙක්❤️❤️
@gayathryshyamini2635
@gayathryshyamini2635 3 жыл бұрын
❤️❤️
@sex157
@sex157 3 жыл бұрын
ඔයාගෙ සිංදු තරම් නම් හිතට වැදුනෙ නෑ
@imeshmadhu7006
@imeshmadhu7006 3 жыл бұрын
කවුරු කොහොම ජෝඩු ජෝඩු වෙලා ගියත් තනිවෙලා මේ ගමන යන්න වෙන දවසකුත් එනවා.මම නම් හිතන්නේ අනිත්‍ය තමයි මේ ලෝකේ තියෙන ලොකුම ඇත්ත.❤️
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
අන්න හරිම කතාව.මොකා එක්ක එකතු වෙලා පව් කලත් ඕවා වැටෙන්නෙ තමන්ගේ එකව්න්ට් එකට
@nimendridissanayake1535
@nimendridissanayake1535 3 жыл бұрын
මේක රසවිඳින්න අනේ..ඔහොම කිවුවට ඔයා තාම මුකුත් අත ඇරල නැහැ නේ..අපේ රටේ මිනිසුන්ට අගය කිරීම කරන්න බැහැ ...කෲරයී..😐
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
@@nimendridissanayake1535 දකින කරන හැමදේම අගය කරන්න ඕනිත් නෑනේ නේද.කැමති නම් හොඳ නම් නි අගය කරන්න ඕනි
@nisadu8447
@nisadu8447 3 жыл бұрын
Aniwa machan
@sansa3511
@sansa3511 3 жыл бұрын
ඒක තමා ඔයා මහණ වෙන්න. හොඳ ගමනක් තියනවා ඒකේ.
@navavlogs46
@navavlogs46 3 жыл бұрын
ලංකාවේ ඕන තරම් සිංදු දැකලා තියෙනවා මෙහෙම වීඩියෝ එකයි සිංදුවයි එකට ගැලපෙන සිංදු හරි අඩුයි😇 සිංදුවේ රසය විදින්න ඒත් ආදර්ශයක් නොකරගනන්න.සුපිරිම එකක්😍
@risesrilanka-d2d
@risesrilanka-d2d 3 жыл бұрын
සිංදු වලින් කවුද බන් ආදර්ශ දෙන්නෙ.. කලා නිර්මාණයක් අගයද්දි බයි ටෝක්ස් ඉශූ කරන්න එපා 🤣🤣
@stunt4life165
@stunt4life165 3 жыл бұрын
දෙකට නවා 😂😂
@sampathpriyankara8380
@sampathpriyankara8380 3 жыл бұрын
@@stunt4life165 හොඳට නාවා දෙකට නවා😂😂
@sandunchamara5738
@sandunchamara5738 3 жыл бұрын
නවා කියන දේ හරි අපේ මිනිස්සුන්ට මොකක් හරි කොනක් ඇහුවෙනකල් බලන් ඉන්නෙ
@howtodo4864
@howtodo4864 3 жыл бұрын
Ekanm aththa nava
@combinedmathsdhanushka
@combinedmathsdhanushka Жыл бұрын
සින්දුව 100% ❤️ රංගනය 100% ❤️ මෑතක දැකපු බොහොම සාර්තක නිර්මාණයක් 💪💚💐
@happinessmind3421
@happinessmind3421 3 жыл бұрын
.. මතක තියාගන්න මේ නිර්මාණය රස විඳීමට පමණක්.යුතු බව... කිසිම දාක සිය බිරිඳව හෝ සැමියාව රවට්ටන්න එපා... මොකද ආදරේ කියන්නෙ හිමි කර ගැනීමම නෙවෙයි ... ආදරේ කරන්න ඔබට හිමි ප්‍රේමයට
@someshsilva232
@someshsilva232 3 жыл бұрын
ඔබ හරි මිතුර 🙏🏻
@sanjusandamali1336
@sanjusandamali1336 3 жыл бұрын
Aniwaryen. Meeka baladdi thama denagathe comment walin wate yanne kawda awankawa enne kawda kiyla lankawen bagayakma anunge pawl kadana set enne ekane me tharam me sinduwala marenna hadanne
@danushkasrimal5156
@danushkasrimal5156 3 жыл бұрын
මචං🙏🙏🙏🙏🙏
@dishananushka1121
@dishananushka1121 3 жыл бұрын
athal kudu karanna epa ithin pls..
@kdchirunichandrasekara9611
@kdchirunichandrasekara9611 3 жыл бұрын
mole tyn minissut innw❤️
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
මචං මේක මාව විකල් කරපු වැඩක්. මෙලඩි එක වචන ටික වීඩියෝ එක 😳🥺😍🥺🥺🥺 මාරම හර්ට් බං . පට්‍ට ෆීල්. මේකට උදව් කරපු නලින් ලුසේනා ස්ටෙෆාන් ල වගේ කලාකරුවන්ගෙන් ප්‍රයෝජන ගත්ත ඩිරෙක්ටර් මරුම එකෙක්. 🥰🥺🥺🥺 මම ආසම තුන් දෙනෙක් සේවියර් ලුසේනා සහ ස්ටෙෆාන් 🥺🥺🥺
@Publicqueen4160
@Publicqueen4160 3 жыл бұрын
සෙනෙහසකට ආදරේ වෙන්න පුළුවන් ❤ ඒ වගේම අතරමැද බැහැලා යන්නත් පුළුවන් 💔
@srilankandiver
@srilankandiver 3 жыл бұрын
ඩිලාන් අයියාගෙ වට්සැප් ස්ටේටස් එක බලලා සින්දුව හොයන් ආවේ. 😍 ඔය නෙතු අද්දර නවතිනු රිසිවී දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී ❤️
@sandunigeethika5175
@sandunigeethika5175 3 жыл бұрын
ඩිලාන් අයියගෙ පෝස්ට් එකෙන් තමයි මේක බලන්න ආවෙ 🌚❤️
@okiv3629
@okiv3629 3 жыл бұрын
kzbin.info/www/bejne/gX7NmGCLbbeLf68 most dengourus wild leopard and wild boar fighting 30second only ❤️
@healthylifeandfitnesswiths2911
@healthylifeandfitnesswiths2911 3 жыл бұрын
මාරම ලස්සනයි සින්දුව.අතීතෙට ගියා😳...කාලෙකින් ආපු ලස්සන සින්දුවක😌🖤
@jaydx6984
@jaydx6984 3 жыл бұрын
කොච්චර සියුම් රංගනයක්ද ඒක...ඒ හැඟිම් ප්‍රකාශනය ඇතුලේ ආදරය,රාගය, පසුතැවීම සහ විරහව යන සියල්ල තිබ්බා..අති විශිෂ්ඨ රංගනයක්🔥💫
@Samadhiwickramasingha
@Samadhiwickramasingha Жыл бұрын
අසම්මත ප්‍රේම කතා තුළ චරිත තුනක් ඇතුළේ එක් චරිතයක් නිහඩවම හිත යටින් විදවනවා..කොහොම උනත් මේ ගීතය නිර්මාණයක් විදිහට සාර්ථකයි...නමුත් සැබෑ ජීවිතය තුළ අසම්මත ආදර කතා තුළින් සිදුවන්නෙ දරාගන්න බැරි තරම් විදවීම් පමණයි...
@lakshikasadamali4746
@lakshikasadamali4746 10 ай бұрын
Mama me sinduwata patta kamati.eth mama tamai duk widinne
@lasithalalanka9559
@lasithalalanka9559 6 ай бұрын
හරියටම හරි සමහර අය හැසිරෙනවා අපි එයාලා ගැන මොකුත්ම නොදැන ඉන්නවා කියලා අපි හැසිරෙනවා ඒක නොතෙරුණු ගානට
@ThushaniWellage
@ThushaniWellage 6 ай бұрын
Aniwarenm
@SheharaKawindi-xu2iu
@SheharaKawindi-xu2iu 6 ай бұрын
Jeewath weddima mari mari jewath wenawa wage hagimak danennawa me wage badim laga nawathunama.e mathaka ekka jeewithe issarahata yannath ba.aye harennath ba.
@dinushamadusanka4778
@dinushamadusanka4778 3 жыл бұрын
ක්ෂණික නුල්ඩස් නෙවෙයි !අමාරැවෙන් හැදි ගාපු දොදොලක් වගේ ❤️👍!ජය!
@hiru-se6sz
@hiru-se6sz Жыл бұрын
Hodama kiyamana
@vijithaherath6280
@vijithaherath6280 3 жыл бұрын
වැඩකාරයාට ත්‍රී වීලයක් හා තව දෙන්නෙකුත් ඇති. දක්ෂතම රුප රචනයක්. සහභාගී වූ සියලු දෙනාට සුබ පැතුම්
@chalani1232
@chalani1232 3 жыл бұрын
@anjana kulz 🤣🤣🤣 f off
@bebyakka4888
@bebyakka4888 3 жыл бұрын
මාරම ලස්සනයි
@weerasiripriya3864
@weerasiripriya3864 3 жыл бұрын
ජ්හ්ක්ජ්ක්
@shashikavilochana
@shashikavilochana 2 жыл бұрын
තව ලොරියකුත් ඕනේ බ්‍රෝ ත්‍රීවිල් එක තියාගෙන යන්න 😁😁😁
@hirunkithmira2862
@hirunkithmira2862 Жыл бұрын
super
@chamikasiri
@chamikasiri 3 жыл бұрын
ගොඩාක් කාලෙකින් හොඳ රස සිංදුවක් ඇහුවා සහ හොඳට දැනෙන video එකක් බැලුවා. අංග සම්පූර්ණ නිර්මාණයක් රස වින්දා ❤☺️. ජයවේවා සහෝදරයා !!! @ThisaraWeerasinghe
@___-vy4zl
@___-vy4zl 3 жыл бұрын
අයියගෙනුත් අලුත් සින්දුවක් ඕනී 😲🖤
@gayathrikaushalya5938
@gayathrikaushalya5938 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 3 жыл бұрын
2,3 වසරෙ ඉඳලා චාමික අයියගෙ සිංදු අහන්නෙ..ආදරෙයී ..😍😍😍😊❤🖤
@malithiloshini772
@malithiloshini772 3 жыл бұрын
kzbin.info/www/bejne/mJfahWlrjcihn7s
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
චාමික අයියා 😍❤❤
@malkanthikumari2006
@malkanthikumari2006 10 ай бұрын
සම්මත hoo අසම්මත ඔක්කොම අනිවාර්යයෙන් widaweemakma විතරයි 😢😢
@yasho6711
@yasho6711 3 жыл бұрын
සිංදුවනම් ගොඩක්ම ලස්සනයි.රංගනයත් හරිම ලස්සනයි තාත්විකයි.සින්දුව රසවිදිමු අසම්මතය ගැන ඔලුවට ගන්නෙ නැතුව.අසම්මතයේ රස තාවකාලිකයි.කොපමණ සාධාරණීකරණය කලත් ඇත්ත ඒකයි☺️
@yeshmiishara7378
@yeshmiishara7378 3 жыл бұрын
මොකේ රසත් තාවකාලිකයී ❤️👍
@sandaru2700
@sandaru2700 3 жыл бұрын
@@yeshmiishara7378 hmm...තාවකාලික සැපයක් විතරයි මේ හැමදේම
@milindaserasinghe1135
@milindaserasinghe1135 3 жыл бұрын
@@yatalalaka agreed
@pasindunanayakkara8316
@pasindunanayakkara8316 3 жыл бұрын
Eka atta Wte yna un asammatha pema gana kiya kiya walalenwa 😂
@agnpradeep
@agnpradeep 3 жыл бұрын
කොයි අසම්මත ආදරයත් බිදෙන්නෙ රාගය අවසන් උනාම 🥲
@ikkaslk8061
@ikkaslk8061 3 жыл бұрын
කීපාර ඇහුවද බැලුවද කියලා කියන්න මතක නෑ♥️.... සරලවම කිවොත් විශිෂ්ඨයි ... ගීතය මෙන්ම, Xaviar සහ නිපුනිගෙ රගපෑම අති අනර්ඝයි ♥️
@cricketlover4915
@cricketlover4915 3 жыл бұрын
ඉක්කෝ ඔයා comment දාන්න ගොඩාක් අඩුවෙන්න නේ
@XCO88
@XCO88 3 жыл бұрын
Ikka ❤
@sithakaalokaya8141
@sithakaalokaya8141 3 жыл бұрын
Dunna a
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 3 жыл бұрын
Ekenma😄❤❤❤❤👍👍👍👍
@achinthalakshan7988
@achinthalakshan7988 3 жыл бұрын
Ikkka🇱🇰❤
@dilshangunaratne5096
@dilshangunaratne5096 3 жыл бұрын
අන්සතු පෙමක් නිසා අදටත් මං තාත්තා කෙනෙක්ගේ උණුහුම විදලා නෑ. තාත්තාගේ අන්සතු පෙම නිසා මගෙ අහිංසක අම්මයි මමයි කොච්චර දුක් වින්දද. අතදරැවෙක් එක්ක මිනිහෙකුත් නැතුව ජීවත් වෙන්න විදපු දුක ඔයාලට තේරෙන්නේ නෑ. වැදලා ඉල්ලන්නේ සිංදුව කොච්චර ලස්සන වුනත් ආදර්ශයට නම් ගන්න එපා. ❤️
@En9li5h
@En9li5h 3 жыл бұрын
ehema ayata kawadawat sathutin inna hambenne ne..
@nayomiheenatigala5832
@nayomiheenatigala5832 3 жыл бұрын
ඒක සහතික ඇත්ත.දරුවො තමයි අසරණ වෙන්නේ.
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 3 жыл бұрын
හිතන්න එපා මගේ අමිමා අපි තුන්දෙනාම හදන් මාර දුකක් වින්දා මමත් මගේ දරුවෝ හදන්න ඒ දුකම විදිනවා 😭😭😭කවුරු කොහොම මොනා කීවත් ඉවසිම අපි ලග තියෙන තාක් අපිට දිනුම ලැබෙනවා සද්ධර්මය අහලා අපි යන්නම යමු මෙි අසත්පුරුෂයන්ගෙන් ඈතට මගේ දුවත් විභාගය උසස් ලෙස පාස් වෙන්න තිබුනා හැබැයි ළමයි කියපු කතා වලට එයා මානසික වැටිලයි විභාගය පාස් වුනේ සතුටින් ඉන්න බුදුසරණයි
@nipuniewickramanayake973
@nipuniewickramanayake973 3 жыл бұрын
අපිත් අවුරුදු ගාණක් දුක් වින්දා.😭
@suenic7317
@suenic7317 3 жыл бұрын
මුන් කරන්නේ තව තවත් මේක trending කරන එක. Views ගන්න කරන තුට්ටු 2 අපත කාලකන්නි.
@buddikanuwan9992
@buddikanuwan9992 10 ай бұрын
2024 අහන සෙට් එක කෝ බලන්න..
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 9 ай бұрын
මමත් ❤
@gaganadissanayake8172
@gaganadissanayake8172 9 ай бұрын
මමත්❤
@asankarathnayaka9326
@asankarathnayaka9326 9 ай бұрын
මේ ඉන්නෝ❤❤❤❤
@pradeepsanjeewa8583
@pradeepsanjeewa8583 9 ай бұрын
Mamath❤❤
@lakmalirasanjali4920
@lakmalirasanjali4920 8 ай бұрын
Innawa
@ashinisewwandika2954
@ashinisewwandika2954 2 жыл бұрын
අසම්මත ප්‍රේමය ලස්සන සාහිත්‍යය තුල පමනයි.සැබෑ ජීවිතේ තුල කියා ගන්න බැරි වේදනාවක්.මාරම ලස්සනයි .කියන්න වචන නෑ .❤️😘🌹
@dama1637
@dama1637 2 жыл бұрын
Oooo
@roshikarasangi6142
@roshikarasangi6142 2 жыл бұрын
ඒ වේදනාවේ තරම දන්නේ ඒ වේදනාව විදපු මිනිස්සු විතරයි.....🤣🙂🙃🥰🤩
@tashlagodahewa3904
@tashlagodahewa3904 2 жыл бұрын
Mamath e wedanawa widinawa deiyane
@dreamdream2572
@dreamdream2572 2 жыл бұрын
@rajithasameera3480
@rajithasameera3480 2 жыл бұрын
Hmm eka sahathika aththa. Hmm
@gappiya
@gappiya 3 жыл бұрын
විඩියො එක, ඇක්ටින්! කියලා වැඩක් නැ!!
@shavinnimsara2114
@shavinnimsara2114 3 жыл бұрын
Ane ape gappi ayiya😍😍 aadarei brother
@itzmetdw_
@itzmetdw_ 3 жыл бұрын
Legend...😌🔥💟
@vanniyo7947
@vanniyo7947 3 жыл бұрын
ගප්පියගේ කලුදුවේ දුපත වගේ
@sameeradilshan9265
@sameeradilshan9265 3 жыл бұрын
❤️
@manojjayawardana2645
@manojjayawardana2645 3 жыл бұрын
💙💙
@ayanthiishara9144
@ayanthiishara9144 3 жыл бұрын
අනියම් පෙම නිසා දුකින් ඉන්න හිත් ගොඩයි. කවදාවත් එහෙම කරන්න එපා. ළගින් ඉන්න කෙනාට ආදරේ කරන්න. ගොඩක් ලස්සනයි සින්දුව. සුබ පැතුම්.
@haindusandeep3991
@haindusandeep3991 3 жыл бұрын
aniyam pema ptta
@ayanthiishara9144
@ayanthiishara9144 3 жыл бұрын
@@haindusandeep3991 samavenna malliya meema kiyanavata. Aniyam pema patta athi thaman adare karana kena vate noyana thak. Eya aniyam pemak patan gththanm therei patta kiyana eke tharama. Daruvo asarana vena tharama oya kiyana tharam patta na malliya.
@chamodiimalka1517
@chamodiimalka1517 3 жыл бұрын
Eth api laga inna kena apita adare nethnam api ibema wena kenekta lan wenawa neda
@ayanthiishara9144
@ayanthiishara9144 3 жыл бұрын
@@chamodiimalka1517 Ekata eka vahalak yata jeewath venna bari nm denna katha baha karala, ven vela thama thamange jeewitha vena venama geuva nm neda hoda. eyatath loketath horen thava kenek laga adare hoyanavata vada eka hodai mn hithanne. Ethanadi aniyam kiyana vachanayak bavitha venne nane ethakota nangiya
@yatalalaka
@yatalalaka 3 жыл бұрын
Aadare lassanayi kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@KtMusic-sz4nh
@KtMusic-sz4nh 9 ай бұрын
කොටසක් අසම්මතයේ සුවය විදිද්දී සම්මතයේ කීදෙනෙක් නම් විදවනවා ඇද්ද...කිසිම වැරැද්දක් නොකරපු දරුවෝ කීයක් නම් දෙමව්පියන්ගේ අසම්මතයන් නිසා දුක් විදිනව ඇද්ද...💔
@AvishnaDeSilva
@AvishnaDeSilva 6 ай бұрын
E hindai hema dama hithin pem karanne
@madushikaranasinghe4525
@madushikaranasinghe4525 6 ай бұрын
සමහර මිනිස්සු අසම්මත බැදීමට තමයි අවන්කවම ආදරේ කරන්නේ ....ඒ බැදීම තමයි ලෝකෙට පෙන්නන්න හදන්නේ ....සම්මත බැදීමට ඒ බැදිමෙ දරුවන්ව මතකම නැති තරම් ...🥺🥺
@MageSithivili
@MageSithivili 5 ай бұрын
ලොකු කතාවක් තියෙනව මේ වචන ටිකේ...
@wasanthaindrani8690
@wasanthaindrani8690 3 ай бұрын
lassanie
@kawshiedirisinghe2357
@kawshiedirisinghe2357 Жыл бұрын
2023 අහන අය කෝ.. 🥺❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්..
@salindasenanayeka2706
@salindasenanayeka2706 Жыл бұрын
@skmanjula7771
@skmanjula7771 Жыл бұрын
එපා වෙන්නෙත්තෙ ඕකට පැටලුන අයට
@prabathkumara7256
@prabathkumara7256 Жыл бұрын
👍🏼👍🏼👍🏼
@prabathkumara7256
@prabathkumara7256 Жыл бұрын
@@skmanjula7771 😄
@skmanjula7771
@skmanjula7771 Жыл бұрын
නැද්ද හා
@nimeshakaushalya8280
@nimeshakaushalya8280 3 жыл бұрын
අර්තය කුමක් උවත්, කවුරුන් කෙසේ විග්‍රහ කලත්, අසා රසවිදිය හැකි .......විශිෂ්ට කලා නිර්මාණයන් .....❤️👍
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
කිතුලගෙ මූණෙ හැඟීම් ප්‍රකාශනය නම් මාරයි🔥. තණමල්විල කොල්ලෙක්, හමාර බණවර, චන්ද්‍රා පායන්න,දැන් මේක. මේ හැම එකකම වචන බර ගානකින් කියන්න ඕන දෙයක් මූණෙන් මාර ලස්සනට පෙන්නනව. වැඩේ කියන්නෙ ඒකත් ලොකුවට මුණ වෙනස් කරන් නෙමේ. බොහොම සුලු චලන වලින්❤️
@shiyamalikumari7826
@shiyamalikumari7826 3 жыл бұрын
ඒක ඇත්ත එයාගෙ imortions නම් මරු❤️‍🔥❤️‍🔥
@ashanimadushika7312
@ashanimadushika7312 3 жыл бұрын
❤👍
@Evinash_Musick
@Evinash_Musick 3 жыл бұрын
💯
@sachindilshan3265
@sachindilshan3265 3 жыл бұрын
ඇයි සමනලීග් සින්දුව 😍
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
ඒකෙ නම කියන්නකො. මන් අහල නෑ
@pasindusampath7063
@pasindusampath7063 Жыл бұрын
හිමි නොවන පේමය හරිම ලස්සනයි . ඒක සදාකාලික කටුක මතකයක් උනත්❤😢
@MithuniMekhala-wp5oi
@MithuniMekhala-wp5oi 11 ай бұрын
❤❤❤e adare godak danenwa
@NiroshiniRamyamali
@NiroshiniRamyamali 11 ай бұрын
Ow a adre apita uruma na
@wasanthasarath6340
@wasanthasarath6340 10 ай бұрын
💔😓
@jagathmalinda1493
@jagathmalinda1493 8 ай бұрын
Ow 🌼
@RangaPerrera
@RangaPerrera 7 ай бұрын
Yes ekat lubuna num me වගේම wei nolebuna nisa meranakan virahawa විඳින පුළුවන්
@pradeepmadusanka342
@pradeepmadusanka342 3 жыл бұрын
දැන දැනත් නොලැබෙනා බව මේ වගේ කොච්චර ආදර කතා ඇත්ද හිතේම මැරුන ... අපූරුයි සහෝදරයා ,ජයම වේවා ❤️
@shaliniumeshika823
@shaliniumeshika823 3 жыл бұрын
Hmmm........eka ththa
@sumedhakumari9709
@sumedhakumari9709 3 жыл бұрын
Laba gath adarayata wada nolabu adaraya kerehi athi lengatu Kama wadi
@nethmaneththasinghe6275
@nethmaneththasinghe6275 3 жыл бұрын
හිතේ තියන ආදර කතා මැරෙන්නේ නැ........ කවදාවත් !!!!!!!!!!!!!!!!
@dinethhirumal6429
@dinethhirumal6429 3 жыл бұрын
ජීවිතේට කිසිම අදාලත්වයක් නෑ ඒත් මේක අහනව හැම වෙලේම, Singing Lyrics Music Acting Superb 👌
@sandarenuwickramarachchi3007
@sandarenuwickramarachchi3007 3 жыл бұрын
Xavier කියන්නෙ භාව ප්‍රකාශනයේ දී දක්ශ නවක චරිතයක් සමනලී ෆොන්සේකාගේ "හාදුවක්" කියන ගීතයෙත් රූප රචනයට හොද සාදාරනයක් කරනව ❤️තනුව ,සංගීතය ,ගායනයත් ගොඩක් ලස්සනයි ස්තූතියි! රසවත් නිර්මාණයට
@sandarenuwickramarachchi3007
@sandarenuwickramarachchi3007 3 жыл бұрын
පද රචනය❤️
@danushikadilrukshi9549
@danushikadilrukshi9549 Жыл бұрын
Matath hambuna e wage සම්මත නොවන අසම්මත ආදරයක්.ඒ ආදරයට මාත් ආදරෙයි.කිසිම දවසක ලං වෙන්න බැරි බැදීමක්.ඇස් වලින් විතරක් කතා කරපු ආදරයක්❤
@vihaganawarathna7255
@vihaganawarathna7255 6 ай бұрын
මටත් 😓
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 5 ай бұрын
Hmm 🥺💔
@renukabandara-fv6lq
@renukabandara-fv6lq 3 ай бұрын
Hmm
@ishannethsara5302
@ishannethsara5302 15 күн бұрын
@@danushikadilrukshi9549 ඔයාගෙ මහත්තයත් ඔහොම මම පසු තැවෙනව ඇති 🤣💔
@shenaya_fernando_80
@shenaya_fernando_80 2 жыл бұрын
🔹 ගීතය විදින්න ..ජීවිතේ කවදාවත් ආදරේ කරන ඇයට/ ඔහුට වංචා කරන්න ✋ එපා..බුදු සරණයි ..හරිම ලස්සන අර්තවත් ගීතයක්🔹🔹
@ruwansamaradiwakara5190
@ruwansamaradiwakara5190 Жыл бұрын
මේක හරියට විඳින්න නම් හොර සීන් එකක් හොර එකටත් හොරෙන් හරි තියෙන්නම ඕනි
@naturalobservations5356
@naturalobservations5356 Жыл бұрын
ඇය වෙනුවෙන් මට ඒක කරන්න වෙලා
@nwclasantha
@nwclasantha Жыл бұрын
පිරිමියාගේ හෝ ගැහැනියගේ නීත්‍යානුකුල හිමිකරුවනට කෙතරම් දුකක් දෙනවද මෙවැනි අය..! ඔව්න් කරණ අසම්මත ලිංගික වැඩ නිසා, අසරණ වුනු ස්වාමියන් සහ සහ බිරින්දා වරුන් කොපමණ ඇතිද ? ඔනේගෙන් යැපෙන අසරණ දරුවන් කොපමණ අසරණ කරන්නට ඇතිද ? ඔව්න්ගේ ජීවිත සී සීකඩ යනට ඇතිද ? මෙවැනි පව්කාරයන්ගේ වලටද හෙන වැඩිය යුතු නමුදු , මේවා සාධාරණීකරණ කරන මෙවැනි අධම නිර්මාණ කෙලපිධ්ක් ඉවතලන්නා මෙන් හෙලා දකිමු.
@virajsameera5913
@virajsameera5913 Жыл бұрын
හා...
@Jahbless87227
@Jahbless87227 Жыл бұрын
@@nwclasantha na ban minissu hariyata hitiya nam ganu ohoma wenne na.. eka nisa ubath parissamin ida pan😂😂
@sandanuwanchandrasena7469
@sandanuwanchandrasena7469 3 жыл бұрын
ජීවිත වලට ගලපගන්නෙ නැතුව සිංදුවක් විදියට දැකලා රසවිඳපං.. ඒක පට්ට රහයි....❤️❤️❤️
@liyantag
@liyantag 3 жыл бұрын
Attc👍
@rashmirasangika8942
@rashmirasangika8942 3 жыл бұрын
Aniwaren👍
@nimesh-dmg410
@nimesh-dmg410 3 жыл бұрын
Ane hukhn
@sachithniluminda159
@sachithniluminda159 3 жыл бұрын
ඇත්ත
@nabishacamball4411
@nabishacamball4411 3 жыл бұрын
එක නම් ඇත්ත ❤️🤘🏻
@rommifernando586
@rommifernando586 3 жыл бұрын
හිතට වදින නිර්මාණයක් බිහි වෙන්න මහා ලොකු දර්ශන තල නැටිලි ඇඹරිලි හෙලුව ඕනම නෑ. එකම තැනක ඉඳන් මුළු නිර්මාණයම නිර්මාණය කරලා තියෙනවා හිතට දැනෙන්න. මාර විදිහට දැනෙනවා සංගීතය පදවැල කටහඬ රංගනය සියල්ලම
@yatalalaka
@yatalalaka 3 жыл бұрын
කාටවත් හිරිහැරයක් නොකර ආදරේ කරන අයත් ඉන්නවා kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@rommifernando586
@rommifernando586 3 жыл бұрын
@@yatalalaka hm
@rommifernando586
@rommifernando586 3 жыл бұрын
@anjana kulz hm
@LalithGallage-g4f
@LalithGallage-g4f Жыл бұрын
Niyamai e rasa.kochchara wathawak baluwada kiyala ganan kare na eth hamadama ahanawa.😘🙏🙏🙏🙏
@KanchuKa
@KanchuKa 3 жыл бұрын
පට්ට one take එක 💚
@petlifelk
@petlifelk 3 жыл бұрын
🤩🤩🤩
@worldtopcc9686
@worldtopcc9686 3 жыл бұрын
Full song ekama one take da ???
@dilshandhananjaya9282
@dilshandhananjaya9282 3 жыл бұрын
@@worldtopcc9686 ow
@then4355
@then4355 3 жыл бұрын
@@worldtopcc9686 ow
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
Yep❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 3 жыл бұрын
ගොඩක් අය ඉතාම හොඳින් මේ ගීතය රසවිඳින බව පේනවා. මේ සංසිද්ධි තමන්ගේ ජීවිතේට කොහෙත්ම අදාළ නැති අයගේ පවා මේක අහලා මොහොතකට හිත නතර වෙනවා. ඒ තරම්ම මේක පුද්ගල බද්ධ ජීවමාන අන්තර්ගතයන්ගෙන් සමන්විතයි.
@kaveeshaanuhas2206
@kaveeshaanuhas2206 3 жыл бұрын
ඒකනම් ඇත්ත 😍😍අන්සතු තියා සතු පෙමක් වත් නැති මමත් 10 පාරකට වඩා ඇහුව 😏
@jayanithakshilasenanayake6506
@jayanithakshilasenanayake6506 3 жыл бұрын
Brilliant Acting Performances ♥️♥️no words
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 3 жыл бұрын
ඇත්තටම ලස්සන පද රචනයක්,, ♥️විසිස්ට රංගන යක්‌ 👍👍
@amalshitharika1121
@amalshitharika1121 3 жыл бұрын
සම්මත හෝ අසම්මත වේවා, ප්‍රේමය කොහේ තිබුණාම මොකද එය ප්‍රේමය ම නම්..... ❣️
@dewdropsg6812
@dewdropsg6812 3 жыл бұрын
Yep
@shenstraveldiary7295
@shenstraveldiary7295 3 жыл бұрын
❤️🌸
@hashadinidepeiris5472
@hashadinidepeiris5472 3 жыл бұрын
❤️❤️❤️
@andreaspapaioannou678
@andreaspapaioannou678 3 жыл бұрын
Viyapath una mamath hithanne epamanai. Premaya nam premayamai
@thulithwanniarachchi3276
@thulithwanniarachchi3276 3 жыл бұрын
@heshanikashmi7539
@heshanikashmi7539 Жыл бұрын
හරිම ලස්සන ගිතයක් පපුව පිච්චිලා යන තරම් වේදනාවක් දැනෙනවා ඇයි අපි අපේ නොව්නේ කියලා හිතෙනවා
@ishanisadamali9078
@ishanisadamali9078 11 ай бұрын
Mokada. Ahema ekak thibunada
@yomaleekodituwakku9896
@yomaleekodituwakku9896 Жыл бұрын
බැඳීම් ඇති වෙන්න සම්මත අසම්මත කියලා බලලා නෙවෙයි නමුත් අපි දැනගන්න ඕන බුද්ධියෙන් තීරණ අරගෙන ජීවත් වෙන්න
@NilminiManuel-jg2hb
@NilminiManuel-jg2hb Жыл бұрын
😂
@omilagamage8751
@omilagamage8751 3 жыл бұрын
අති විශිෂ්ඨ රන්ගනයක්. ඉතාමත් තාත්ත්වික හිතාගන්නට පවා අමාරු රන්ගනයක් . බලන ඕනැම කෙනෙකු ආදරයෙන් කුල්මත් කරන , හදවත සසල කරන නිර්මනයක්. Exellant act..🙏
@UdithaAdhikary
@UdithaAdhikary 3 жыл бұрын
සින්දුව කොච්චර හිතට වැදුනත්, අසම්මත ප්‍රේම කතා නිවැරදි කරන්නම බෑ, ඒකෙ දුක් විදින එක් හෝ කීප පාර්ශවයක්ම ඉන්නවා, හොදම දේ, අසම්මතය සම්මතය කරගෙන වර්තමාන සම්මතයට සමු දෙන එක,❤️මොනා උනත් වචන ටිකයි, වීඩියෝ එකයි මාරයි❤️
@KSh-tr5sh
@KSh-tr5sh 3 жыл бұрын
ඇති යන්තම් මගේ අදහස තියන එක්කෙනෙක් හිටියා.අනේද කියන්නේ තව උන්ට ගින්දර දෙන එකෙක් එකියක් නම් ඕනම නෑ ඒක එහෙමනම් තීරණයක් අරන් අයින් වෙන්න ඕන. Hats off to you bro 🙏
@harshanirandika3991
@harshanirandika3991 3 жыл бұрын
අනියම් සම්බන්දතා කිසිම පදනකමකින් සාදාරණය කරන්න බැ... මේ ගීතයේ අන්තිමට කියවෙන්නේ අනියම් සම්බන්දෙට තිත තිබ්බා කියන එක වගේ හදිස්⁣සියේ බැහල යන්නෙ ්එකයි.. කොල්ලත් මගින් බැහැල යනවා සංකේතයක් වගේ ඒ ලව් එක එතනින් ඉවරයි වගේ අනික ⁣ආයේ ත්‍රිවිල් එකට ගොඩවෙන තුනවෙනි පාර්ශවය වාඩි වෙන්නේ මැද්දට වෙන්න ඒ කියන්නේ තවත් කෙනෙක් මගින් නග්ග ගන්නෙ නැ කියනව වගේ එකක්
@Sandarug95
@Sandarug95 3 жыл бұрын
@@harshanirandika3991 lunch box එක ආයෙ දෙන්නෙ නෑ..කලින් වගේම ඒක හෙට දවසෙ මාරු කරගන්නවා... හමු උනත් හිමි නොවෙන ආදරයක්...
@omal
@omal 3 жыл бұрын
අපේ කට්ටිය වැරදි දෙයක් විතරයි ඉක්මනින් අල්ල ගත්තොත් අල්ල ගන්නෙ.. සින්දුව රසවිඳලා අතාරින්නෙ නෑ... දැන් කවුරුත් අසම්මත පෙමක් හොයාවිද දන්නෙ නෑ. 😌😌
@ShamindiD
@ShamindiD 3 жыл бұрын
Yes, this is indeed a nice song. But must say, In many cases, their children suffer because of unrequited love.
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
මේ අත්දෑකීම ලැබුවත්.දුක විතරමයි...ආදරය පුදුමාකාරයි. බුදුන්ගේ දෙසනාවන් මතක්කර ජීවත් වෙනවා.හැරෙන්න මගක් නැත
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
ස්තුතියි මේ ගැන ඔබලාගේ අත්දෑකීම පිලිබදව ❤❤❤❤ 4:36 4:36 4:36 4:36 4:36 4:36
@asankaasanka1345
@asankaasanka1345 3 жыл бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් ..කවදාවත් අසම්මත ප්‍රේමයක පැටලේන්න එපා .ගිතයේ රසවිඳිනට පමණක් සිමා කර ගන්න .. ඔබට ආදරය කරන කෙනාට පන මෙන් ආදරය කරන්න..👌👌❤️❤️👍👍😍😍
@yatalalaka
@yatalalaka 3 жыл бұрын
Aadare lassanayi kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@rainbowvibes9845
@rainbowvibes9845 3 жыл бұрын
Its true
@laughtersweptoverthetable1259
@laughtersweptoverthetable1259 3 жыл бұрын
Ok grandpa 👴
@ishanchathurjeewa1717
@ishanchathurjeewa1717 Жыл бұрын
ඉල්ලන්නේ මන් දෙවියන්ගෙන් එක පැතුමයි හැම දිනයේ සම්මත ප්‍රේමෙක පෙම්වතුන් වී හමුවෙන්න කියා සසරේ ✍️✍️
@mariyaperera3300
@mariyaperera3300 8 ай бұрын
කවදාවත් me wage අසම්මත premekata badenna hoda na. එක්කෙනෙක්ta wenas wennama wenawa. Man e අත්දැකීම එක්ක ada ජීවත් වෙනවා
@GayanAbeyrathne
@GayanAbeyrathne 7 ай бұрын
Mama illanne e adaraya tharam hithta wadunu thawath adarayak naha. Mage manika magema karaganna dawasa thawa wadi athaka na.
@NadiSirimanna-vv5nm
@NadiSirimanna-vv5nm 6 ай бұрын
මගේ ආදරෙ මෙ ආත්මෙ වෙන කෙනෙක්ගෙ වෙලා. හදවතට දැනෙන වේදනාව එ වෙලාවට පපුව පිච්චිලා යනවා..
@NimeshPiyumal-i3k
@NimeshPiyumal-i3k 5 ай бұрын
🥺🥺​@Abcd23236
@SandunpaDamayanathiii
@SandunpaDamayanathiii 4 ай бұрын
@gaminipolkotuwa1382
@gaminipolkotuwa1382 3 жыл бұрын
අසම්මතය ගැන කෙසේවෙතත් ; සංගීතය, ගායනය, රංගනය.... සියළු දේ පරිපූර්ණයි....
@yatalalaka
@yatalalaka 3 жыл бұрын
Aadare lassanayi kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@InokaDilrukshi-c9r
@InokaDilrukshi-c9r 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .හිමි නැති බව දැන දනත් මමත් අන්සතු පෙමක සුව විදිමි.මට මේ ගීතය අහලා මම අඩපු වාර අනන්තයි.
@chandimalagamage2673
@chandimalagamage2673 11 ай бұрын
Mamath ehemai 😢
@ishannethsara5302
@ishannethsara5302 Ай бұрын
@@InokaDilrukshi-c9r ඒ කියන්නෙ උබ තව ගෑනියෙක් ගෙ අහින්සක පව්ලක් කඩ හොර ගෑනියෙක්.උබල වගෙ උන්ට කවදාවත් ආදරයඛම්ම වෙන්නෙ නෑ.ගනිකාවක් ස උබගෙයි කිසිම වෙනසක් නෑ කියන එකතේරුම් ගනින්.උබේ ලමයිනුත් උබේ විදියටම හැදෙන්නෙ .බැල්ලිගෙ පැටිය බැල්ලිමයි 💔🐕🤣
@Kassaa89
@Kassaa89 3 жыл бұрын
පොඩි එකාගේ නැප්කින් එක දකිද්දි වෙනස් වෙන expressions පට්ට 👌🏼
@k.nethmini..5113
@k.nethmini..5113 3 жыл бұрын
ඔව් පොඩි පොඩි දේවල් වලින් ලොකු අදහසක් එලියට දෙනව ..🥰😍
@ishankadilrukshi2846
@ishankadilrukshi2846 3 жыл бұрын
@@k.nethmini..5113 zz
@කොපිපේස්ට්
@කොපිපේස්ට් 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලංකාවේ නිළියෝ
@කොපිපේස්ට්
@කොපිපේස්ට් 3 жыл бұрын
kzbin.info/www/bejne/o6jCYoOKltR4bdU අනියම් පෙමක් නිසා බිරිඳව මරා සොසේජස් හදපු නරුම සැමියා
@isharasankalpani6899
@isharasankalpani6899 3 жыл бұрын
Ow ekanam marayi...lassanama sinduwak
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
අමතක කරලාදාලා යන්න හැදුව, ජීවිතේ ආදරණීයම පරිච්ඡේදයකට අයෙත් ගිහින් නතරවෙලා, අතීතයත් වර්තමානයත් අතර අතරමං වෙලා, එලියට එන්න පාර හොයනවා.මේ සින්දුව අහුව වෙලේ ඉදන් 🥰 මොනවා කරන්නද බොනවා ඇර 😊
@kchinguuu
@kchinguuu 3 жыл бұрын
Anurada aiya
@loveisneverdead5875
@loveisneverdead5875 3 жыл бұрын
Hmmmm
@saliyagunarathne
@saliyagunarathne 3 жыл бұрын
Bosaa✨️
@indunilharshan3669
@indunilharshan3669 3 жыл бұрын
සිරාම ❤️ සීන් එක වෙච්චි එකා විතරයි ඕකෙ වේදනාව දන්නේ😒
@dp2902
@dp2902 3 жыл бұрын
adiyak gahala ahana hoda song ekak neda bro
@KAtu-wt9xb
@KAtu-wt9xb 3 жыл бұрын
මේක කීපාරක්නම් ඇහුවද අද දවසට... මේකනම් පිස්සුවක් ❤️🌺 සුබපැතුම් ඔබට. රඟපෑම් විශිෂ්ඨයි.... ගායනය අති විශිෂ්ඨයි...
@ManulaLakmal
@ManulaLakmal 3 жыл бұрын
මාත්
@maheshikadakshini9612
@maheshikadakshini9612 8 ай бұрын
ආදරේ කරපු අය දන්නවා ඒකෙ වේදනාව...මේ ගීතය තුළ එය රැඳිලා මතක අවුස්සනවා.....❤❤❤❤❤
@zeadd7831
@zeadd7831 3 жыл бұрын
දැන් කාලේ අඬන මල් සින්දු එක්ක මේ සින්දුව ඉස්තරම් .. ඇත්තටම මාර Feeling එකක් ඒ සින්දුවේ ගැබ් වෙලා තියනවා .. Congratulations 🎧❤ ඉස්සරහටත් මේ වා⁣ගේ නිර්මාණ කිරීමට හැකියාව ශක්තිය ලැබේවා..
@NadeeshaniMulleriyawa
@NadeeshaniMulleriyawa 3 жыл бұрын
මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්‍ටම මේ වගේ හැඟීමක් එක මොහොතකට හරි දැනිලා ඇති. ඒ වචන, තනුව, රූපරාමු හදවත පසාරු කළා... ❤️
@heshanraj8212
@heshanraj8212 2 жыл бұрын
නන්දා මාලනී මහත්මියගේ " රන් කෙන්ඳෙන් බැඳි" ගීතයට පසුව අසම්මතය ගැන බිහිවුණු හොඳම නිර්මාණය 🖤
@dhaushkarathnayake4528
@dhaushkarathnayake4528 2 жыл бұрын
දන් බීලා ඉන්නේ... කතාවත් එක්ක 100% එකඟයි මචං.. මේක කොල්ලගේ සිංදුව.. නන්දා මාලනියගේ සිංදුව කෙල්ලගේ සිංදුව
@Octerpus
@Octerpus 2 жыл бұрын
❣️
@amilaliyanage581
@amilaliyanage581 Жыл бұрын
ඒක Shalindra Fernando ගේ නෙවෙයි ද?
@deshani7783
@deshani7783 Жыл бұрын
@@amilaliyanage581 🤣✋
@hirucomputer1561
@hirucomputer1561 Жыл бұрын
@@dhaushkarathnayake4528 bro e sinduve arthaya ( meaning ) eka vena ekak neda meke vage pissu hadena video and audio artha dakvimak ( expalation ) ekak thiyenawa bro?
@sameeraudayanga5579
@sameeraudayanga5579 11 ай бұрын
අසම්මතය...ඒක දැනෙනවා හිත හාරගෙන...ආදරය උනුහුම නැති තැන අසම්මතයේ හරි ඒක හොයනව හිත.ඒත්...ඒ ආදරේ කාටවත් රිදවීමක් වෙන්වීමක් නොකර විඳින්න.....අසම්මතය...ඒක හරිම සුන්දරයි....
@LuxurySriLanka
@LuxurySriLanka 3 жыл бұрын
දරුවා ඔතන නැප්කින් රෙද්දක් විතරක් පෙන්නලා ඇතුලෙ හැංගුන මහා ලොකු කතාවක් හරිම ලස්සනට සරලවම විනාඩි කීපයකින් ඉදිරිපත් කරලා..💐 ඒ වචන..තනුව.සංගීතය ..රංගනය ගැන කියන්න වචන නැ...මේ සිංදුව නම් දැන් පිස්සුවක් වෙලා..ඔලුව පු‍රා දෝංකාර දෙනව....❤❤❤❤
@freecommentor
@freecommentor 3 жыл бұрын
Video is definitely better than the song.
@shashinichamodya2499
@shashinichamodya2499 3 жыл бұрын
Eka meter une oya qwama. Mulin dakke ring eka vitharai. Badala lamai hitiya unath hitha nawathinawa danena hangena thana. Monawa karannada
@wasanajayasuriya2327
@wasanajayasuriya2327 3 жыл бұрын
@@shashinichamodya2499 ඒක ඇත්ත
@ලස්සනශ්රිලංකාව
@ලස්සනශ්රිලංකාව 3 жыл бұрын
ඒකනම් ඇත්ත ලොකු කතාවක් විනාඩි ගානකින් පෙන්නුවා.
@shehannimsara1318
@shehannimsara1318 3 жыл бұрын
මම ඒ ලේන්සුව ගැන කල්පනා කරා. ඔයාගේ comment එක නිසයි තේරුම තේරුනේ😥
@nim...9463
@nim...9463 3 жыл бұрын
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් සිංදුව මාරම ලස්සනයි ❤️🤕
@rrperera452
@rrperera452 3 жыл бұрын
මටත් ඕකම හිතුන..අත්දැකීමෙන් නම් නෙවේ හැබැයි..එහෙම අත්දැකීමක්නම් එපා .😜😜😜
@kingdewa6340
@kingdewa6340 3 жыл бұрын
එහෙම්ම්මමත් නෑ...! මගෙ ජීවිතෙත් ඔහොම දෙයක් තිබුනා..! අවෘදු 6 ක ආදරයක් , අව්‍රුදු 2 ක විවාහ ජීවිතය ඇතුලට ආව "අන්සතු ආදරයකට " මාන බලපු කොල්ලෙක් ! මට ඒක දැනුන දවසෙම , අපි බොහොම ශිෂ්ට සම්පන්නව වියයරාමේ විශ්වවිද්‍යාලයීය ගේට්ටුව ලග පටන් ගත්ත තැනම ඉවර කලා..! මම ආවා ඩුබායි " ආදරේ කියන්නෙම අත්හැරීමට" ප්‍රශ්න මනසින් උසස් මිනිස්සු විදියට දකින්න හැගීම් වලට ගරු කරන්න 💙
@grandmaisaburgerthief703
@grandmaisaburgerthief703 3 жыл бұрын
@@kingdewa6340 ithin prashnaya oyage wela na thama🤡
@youcenon
@youcenon 3 жыл бұрын
🐰
@jhonwick4908
@jhonwick4908 3 жыл бұрын
සිංදුව කියන්නෙ සිංදුවක්. අත්දැකීම් නැති ඇති ඕන කෙනෙක් සිංදුව කියන දේ විඳිනවා. මේ වගේ දෙයක් තමන්ට උනත් සිංදුවේ තියන ලස්සනේ වෙනසක් වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. අත්දැකීම නැති අයට වඩා තියෙන අය මේ සිංදුව ලස්සන කියවීමක් එකක් විඳිනව ඇති.
@agricultureworld4064
@agricultureworld4064 2 жыл бұрын
ඇත්තටම පිස්සු හැදෙනවා.. හැමෝගෙම හැන්ගුනු ජීවිත කතා අවුස්සනවා. ආදරෙයි ❤️❤️💪
@wasanthapushpakumara8618
@wasanthapushpakumara8618 2 жыл бұрын
Aththamai
@vindya718
@vindya718 2 жыл бұрын
Me sinduwa mai eyai dennama ahuwa.mage asammatha pema eya
@asankasanjeewa3096
@asankasanjeewa3096 Жыл бұрын
Hmmm
@sitharaoshini8064
@sitharaoshini8064 Жыл бұрын
hmm
@Mandinucreation.zp2uv
@Mandinucreation.zp2uv Жыл бұрын
Hmm
@nemeshamadurangi2547
@nemeshamadurangi2547 10 ай бұрын
ලැබෙන් නැ කිය කිය දැන දැන ආදරය කිරිම එක හරි ලස්සන ආදරයක් එතන තියෙන්නෙ ආදරය හොයා බැලිම ආරාක්ෂා කිරිම එකට හරිම ආදරේයි අතාරින්න බැරි තරමට ආදරයක්❤❤❤❤❤
@DinukaSaman-x8k
@DinukaSaman-x8k Ай бұрын
එකට ලෝබ හිතෙනවා
@ishagamage9314
@ishagamage9314 3 жыл бұрын
මගේ අත්දැකීමක් නොවුනත් මම විදපු වේදනාවක් වගේ දැනෙන තරමට තාත්වික රංගනයක් වගේම ගායනය පුදුමාකාර වේදනාබර හැගීමක්. සියලුදේ එකතු උන විශිෂ්ඨ නිර්මාණයක්.. ස්තූතියි ඔබ සැමට.....❤❤❤❤❤
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/oIipqYiIi9Gtepo බිරිදට පණමෙන් ආදරේ උනත් අනියම් සැපත් හොයන අමුතු පිරිමි
@Torivegaa78
@Torivegaa78 3 жыл бұрын
අන්තිමට නැග්ග කෙනා මේ සින්දුව අහ අහා යන්නේ...මුල් කෑල්ල යන්නෙ එයාගෙ හිතේ ඇදිච්ච දෙයක්,මනෝපාරක් වගේ හෝ එයාට ඇත්තටම වුන දෙයක්.(බොහෝ විට එයාගේ අතීතයේ වුන දෙයක්)
@nimmyofficial
@nimmyofficial 3 жыл бұрын
මගහැරැනු හැම ආදර කතාවක්ම කාගේ ජිවිතයක "අන්සතු පෙමක්" තමයී.... ❤️ නිර්මාණය වෙනුවෙන් ජීවය ලබාදුන් සැමට බෙහෙවින් ස්තූති! මතක අලුත්කරාට😊
@ashanathukorala1593
@ashanathukorala1593 3 жыл бұрын
Nimmy oya😁
@BanchiLahiru123
@BanchiLahiru123 3 жыл бұрын
@nimmy manohari අක්කේ ඔන්න ඔන්න පොඩ්ඩිටත් දුක හිතිලා😍😭
@cricketpisso2915
@cricketpisso2915 3 жыл бұрын
Poddi
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
පොඩ්ඩි හොඳටම නරක්වෙලා දැන්
@jendiproduction5157
@jendiproduction5157 3 жыл бұрын
Fake account
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 3 жыл бұрын
රගපෑම ලස්සනයි ඉතාමත්.හැබැය් ඇත්ත ජීවිතයට විදින්න ලැබෙන්න එපා කාටවත්.😖😖
@sherenifernando97
@sherenifernando97 3 жыл бұрын
yeah the song meaning is disturbing
@samanthajayasena3351
@samanthajayasena3351 3 жыл бұрын
ඒක පට්ට වේදනාවක්
@techtricks2043
@techtricks2043 3 жыл бұрын
ලස්සනයි kzbin.info/www/bejne/bXbboqt4oMuUnqs
@uwanpriyaganganath6646
@uwanpriyaganganath6646 3 жыл бұрын
💯 sirwt
@thishu11
@thishu11 3 жыл бұрын
Mokada ithin aru e athe rawula athullanne 🤔🤔
@upekshashanthi5132
@upekshashanthi5132 Жыл бұрын
අසම්මත unth ලස්සනයි .. Adareta ආදරෙයි ... අසම්මත දේවල් ගොඩක් ලස්සනයි ....
@sasinduashmika5299
@sasinduashmika5299 3 жыл бұрын
සම්මතයක්වත් නැති මටම මේ සින්දුව හදවතට මෙච්චර දැනෙන්නෙ ඇයි කියල හිතා ගන්න බෑ මොනා වුනත් අහපු ලස්සනම සින්දු වලින් එකක් ❣️
@කොපිපේස්ට්
@කොපිපේස්ට් 3 жыл бұрын
kzbin.info/www/bejne/o6jCYoOKltR4bdU අනියම් පෙමක් නිසා බිරිඳව මරා සොසේජස් හදපු නරුම සැමියා
@travelmore4x4
@travelmore4x4 3 жыл бұрын
සම්මතයේ හෝ අසම්මතයේ වේවා ප්‍රේමයනම්, ප්‍රේමයයි.... 💚💚💚 සුපිරි.. 👌
@Akeerayoona96
@Akeerayoona96 3 жыл бұрын
❤️
@selmerbogan4098
@selmerbogan4098 3 жыл бұрын
නෑ. අසම්මතයේ විඳවන්නවුන් වැඩී. ප්‍රේමය ඇත්තේ විඳීමටයි
@thusarakulatunge9125
@thusarakulatunge9125 3 жыл бұрын
ප්‍රේමය නම් ප්‍රේමයයි❤️
@jayathissasantha7842
@jayathissasantha7842 3 жыл бұрын
සම්මත ප්‍රේමය අභියස ලබා දුන්නේ . බැදීමට උරුම වූ වගකීම් පමණි😔😔😔😔😔♥♥♥
@sitharasadaruwan8055
@sitharasadaruwan8055 3 жыл бұрын
ලස්සන නිර්මාණයක්..... හැබැයි ඉතිං අසම්මතය ජීවිතේට ලන් නර ගන්න නම් එපා, ලැබුණු ආදරේ ගලපගෙන ජීවත් වෙන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ.... මොකද අසම්මතය නිසා හැමෝටම ඇති වෙන්නේ දුකක් විතරයි ❤️❤️
@sathyacostha481
@sathyacostha481 Жыл бұрын
ඇත්තටම පුදුම ලස්සනක් ඒ වගේම භාවනාවක් වගේ මං දවසට කීපරක් අහනවාද කියලා මම වත් දන්නෑ මටත් මෙ සිංදුව ටිකක් විතර අදලායි .💐💐💐
@dhanushkakp
@dhanushkakp 3 жыл бұрын
ආත්මීය බැඳීම් කියන්නෙ මේවට. පපුව ඇතුලටම හීනි ඊයක් ගියා වගේ. 💛😭
@lahiruariyarathne5664
@lahiruariyarathne5664 3 жыл бұрын
ඒක තමා
@thilinin.dissanayake9454
@thilinin.dissanayake9454 3 жыл бұрын
සම්මතය සංස්කෘතික යි ප්‍රේමය මානුෂීය යි රාගය ජීව විද්‍යාත්මකයි තුන තුනක් බව නොදැන සරල රේඛාවලින් එකිනෙක යා කරන්න ගියාම ජීවිතයම අප්‍රබංශයි... කොහොම වුණත්.. නිර්මාණය කලාත්මකයි.. ඒක අවිවාදාත්මකයි..❤️❤️
@dinuwanpalihawadana5124
@dinuwanpalihawadana5124 3 жыл бұрын
Nicely said 👌
@madhushikaushalya3872
@madhushikaushalya3872 3 жыл бұрын
Lassna comment ekk apuruwt galapal😍
@sigmaz0217
@sigmaz0217 3 жыл бұрын
මෙව්වනේ බන් comment 😅✋
@achalaruwini951
@achalaruwini951 3 жыл бұрын
E comment eka
@danuka0
@danuka0 3 жыл бұрын
එතකොට රාගය සංස්කෘතික නැද්ද 🤣👏
@jinathiekanayake6575
@jinathiekanayake6575 3 жыл бұрын
සම්භාව්‍ය සංගීතමය කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ දැනුණා ... ❤️🌸❤️ රංගනය, ගායනය, සංගීතය, රූපරාමු මේ හැම දේම හරිම ලස්සනට ළයාන්විතව එකට මුසුවෙලා, හදවතට කතාකරනවා! ❤️
@cedricadrianmorley6950
@cedricadrianmorley6950 6 ай бұрын
මම අහපු සුපිරිම සින්දුවක් ❤🥰😍 ඇත්තටම දුකයි.. අපේ ((New generation)) නොහොත් අලුත් පරම්පරාව.. මේ සුපිරි සින්දු රසවිදින්නේ🥰 නැති එක ගැන 😢🤔🤔
@chamilattanayaka3206
@chamilattanayaka3206 3 жыл бұрын
සින්දුව රිලීස් කරද්දි මම නැවේ, අදයි බන් පෝට් එකකට ආවෙ ආව ගමන් මේක ඇහුව... සුභ පැතුම් තිසරය, හැමදේම ලස්සනට ගැලපිලා තියෙනව! ඔබේ කලාවට ජය👍
@hasnariyal8589
@hasnariyal8589 3 жыл бұрын
ත්‍රිරෝද රථය කියන්නේ ජීවන ගමන වගේ .... මුලින්ම මේකට නගින්නේ ගැහැණු ළමයා... ඇගේ ජීවිතයට දෙවනුවට පැමිණෙන පිරිමියෙක් හා ඇය අසම්මත පෙමක බැඳෙනවා... දරුවා හා සමාජ සම්මතයන් හමුවේ අසරණ වන ඇය මුලින්ම ත්‍රීරෝද රථයෙන් බැහැලා යනවා.. . දුකින් හෝ එය තේරුම් ගන්නා පෙම්වතා එම ගමනින් දෙවනුව ඉවත් වෙනවා.... මොන සබඳතා මගදී ආවත් ගියත්, ජීවන ගමන දිගටම ගලාගෙන යනවා කියන එක නිරූපණය කරන්නයි තුන්වැන්නෙක් ත්‍රීරෝද රථයට ගොඩ වෙන්නේ... .
@kaushikaisharaishara4230
@kaushikaisharaishara4230 3 жыл бұрын
හරියටම hari
@thegirlwhohasacrushonchuun8889
@thegirlwhohasacrushonchuun8889 3 жыл бұрын
😲
@Hasith640
@Hasith640 3 жыл бұрын
ඒක හරි රසය අතින් නම් සිංදුව ගොඩක් ලස්සනයි ඒත් ආදර්ශයට නොගතයුතුයි 😊
@explorer726
@explorer726 3 жыл бұрын
ත්‍රීරෝද රථය සසරට උපමා කරන්නත් පුලුවන්. සසර තුළ අපි විවිධ චරිත ගත කරනවා. හමුවෙනවා, වෙන්වෙනවා. නමුත් සසර ගලාගෙන යනවා...
@krishmisaveesha7563
@krishmisaveesha7563 3 жыл бұрын
Aththtm mn theruma hewwa.oy gdk lssnt ek kiyl tynw❤️
@Chathulive
@Chathulive 3 жыл бұрын
පට්ට ලොකු location නෑ.. සරල වචන ටිකක් සරල රූප රාමුවක් ගැඹුරු කතාවක් ❤️
@kavindupasankavithilaka1131
@kavindupasankavithilaka1131 3 жыл бұрын
රූප රාමු පෙළක් නෙවෙයි, තනි රූප රාමුවක්! හදන්න සෑහෙන්න මහන්සි වෙන්න අැති
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
ඔව් හරිම ලස්සනයි 👍🙂
@himaliwijesooriya3244
@himaliwijesooriya3244 10 ай бұрын
ලබාගන්න බැරි බව දැනගෙන අන්සතු හිතකට ආදරේ කරන එක වේදනාවක් ඒත් ඒක හරි ලස්සනයි ❤️🌼මේක ආසම සින්දුව මගේ ජීවිත කතාව මේකේන් කියවෙන නිසා 💔😘❤️
@next_level369
@next_level369 3 жыл бұрын
අසම්මත ප්‍රේමය කියන්නේ තාවකාලික සතුටක් එක්ක සදාකාලික විදවීමක්.. එක්ත් එක්ක ජීවත් උනා අයට මේ සින්දුව ගොඩාක් හිතට දෙනෙනවා
@sahanmuthukumaranaetisalat
@sahanmuthukumaranaetisalat 3 жыл бұрын
නිර්මාණශීලී මිනිසෙක්ට කැමරාවක් ලැබිලා - දැකපු හොඳම රූප රචනාව - සුබ පතමි - ජය වේවා - පදරචනය ගායනය - රඟපෑම් - පට්ට - සුපර්
@kiyarajanani7452
@kiyarajanani7452 3 жыл бұрын
සැබෑ ජීවිතයේදී කාටවත්ම අත් නොවිය යුතු ඉරණමකි...අවංක බවින් යුතු ලෝකයක් ප්‍රාර්ථනා කරමි ..
@කොපිපේස්ට්
@කොපිපේස්ට් 3 жыл бұрын
kzbin.info/www/bejne/o6jCYoOKltR4bdU අනියම් පෙමක් නිසා බිරිඳව මරා සොසේජස් හදපු නරුම සැමියා
@kalaniapsara8322
@kalaniapsara8322 3 жыл бұрын
අනිවා ❤️
@chamilanayanajith9290
@chamilanayanajith9290 3 жыл бұрын
Aniwa... Oba kiyu de sathyai...
@roshanbandara4703
@roshanbandara4703 9 ай бұрын
ප්‍රේමය කියන්නෙම පිරිසිදු හැඟීමක් .... ප්‍රේමයට කොහෙද සම්මත/ අසම්මත බවක්..... කවුරු කාට කලත් ප්‍රේමය ,ප්‍රේමයම තමා ...❤
@sarathkumara9380
@sarathkumara9380 6 ай бұрын
එකනම් ඇත්ත
@MinradhaPrathibhani
@MinradhaPrathibhani 4 ай бұрын
Eka aththa
@tithiraperera1567
@tithiraperera1567 4 ай бұрын
Yes bro . Love is blind
@MedievalFantasy7393
@MedievalFantasy7393 4 ай бұрын
Lol
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 3 ай бұрын
ඒක ඇත්ත ❤️
@dilrukshiweerakoon96
@dilrukshiweerakoon96 3 жыл бұрын
කී වතාවක් ඇහුවද බැලුවාද කියලා මතක නෑ. මාරයි ❤ හැංගිලා තියෙන දිගම දිග කතාව විනාඩි ගාණකින් පෙන්නන විදිය, හැඟීම්, වචන, ගායනය මේ හැමදේම තනිකරම පිස්සුවක්...කියන්න වචන මදි...සුපිරියක් 🥺❤❤❤
@rajithalakshan7282
@rajithalakshan7282 3 жыл бұрын
ලදුනේ සිංදුව අහලා, ගනිකාවෝ ගැන දුක හිතුනා කියලා ගනිකාවෝ වෙන්න යන්නේ නෑනේ, නිර්මාණය රස විදින්න අසම්මතයේ නොබැදෙන්න..🙂
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 3 жыл бұрын
👌
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 3 жыл бұрын
ඇත්ත කතාවක් මචන්
@sex157
@sex157 3 жыл бұрын
ලදුනේ සිංදුවෙන් කනේ පහර වැදුනේ ගණිකාවන් පසුපස යන පිරිමින්ට...
@note3files799
@note3files799 3 жыл бұрын
කතාව 👌
@janiya9149
@janiya9149 3 жыл бұрын
Eka aththa..aniyam sambandatha wala awasanaya harima bhayanakai..oluwa nethiwa bag yanna unath puluwan
@oshan_rm
@oshan_rm 3 жыл бұрын
ඒ අක්කගේ ඇස් වලින් මම දැකපු අහිංසක කම, ආදරය මීට කලින් Music Video එකකින් මෙච්චර දැනෙන්න දැකලා නෑ. එක පාරක් සිංදුව ඇහවා. දෙවෙනි පාර එයා දිහා බලන් හිටියා. 🥰❤️
@samanthabandara2556
@samanthabandara2556 3 жыл бұрын
💞
@Miniguk97
@Miniguk97 Ай бұрын
"වරදක් නොකරන වරදෙහි බැදුනී සිත සනසා ගෙන දුර හිද විදිමී.." "දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී.." These lines hits hard 🥺🤍
@tashiyayt
@tashiyayt 3 жыл бұрын
මේ සිංදුව අහනකොට පපුවට මොකක්ද තදින්ම දැනෙනවා.වර්තමානය්‍රෙ මං දැකපු විශිශ්ටම නිර්මාණයක්.සුපිරි කියන්නේ.......ආයේ පට්ට.♥♥♥♥
@NITHYA909
@NITHYA909 3 жыл бұрын
ඔව් එකනන් ඇත්ත ✡️
@_yash_ea3778
@_yash_ea3778 3 жыл бұрын
Cream උලාගත්තු එව්න්ට වඩා 100% තාත්වික නලුවො...!! No words Machnla... !! ❤️👏
@isharasampath780
@isharasampath780 3 жыл бұрын
මේ නලුවගෙයි නිලියගෙයි නම් මොනවද
@dinukaroshan9009
@dinukaroshan9009 3 жыл бұрын
Xevier kanishka නලුවාගෙ නම
@dinukaroshan9009
@dinukaroshan9009 3 жыл бұрын
තනමල්විල කිතුලා 😁
@thenukanethsara9240
@thenukanethsara9240 3 жыл бұрын
@sL. RaVan අහ් හරි අපි දැනුවත් වුනා
@isharasampath780
@isharasampath780 3 жыл бұрын
@@dinukaroshan9009 😁😁
@tharuahinsa5782
@tharuahinsa5782 3 жыл бұрын
ගීතය ගීතයක් වශයෙන් ලස්සනයි. හැබැයි අසම්මත පෙම කොහොම ගත්තත්, කවුරු කොහොම කිව්වත්, කොච්චර සාදාරණීකරනය කලත්.. ඒක වැරද්දක්කමයි, පවක්මයි.. එච්චරමයි!!!!
@sujeewasamanmali8048
@sujeewasamanmali8048 3 жыл бұрын
Hethata denena duka kiyala nimak ne
@thanujakumarasinghe1
@thanujakumarasinghe1 3 жыл бұрын
Redda tamai
@shanikamanohari14
@shanikamanohari14 3 жыл бұрын
ඒක කැමති විදිහට කට්ටිය භාරගනි
@lostgirl2798
@lostgirl2798 3 жыл бұрын
Aththa
@harshabasnayaka6271
@harshabasnayaka6271 3 жыл бұрын
True❤
@devikaabesinghe9405
@devikaabesinghe9405 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්.❤❤❤❤❤❤❤❤.
@sbdat8492
@sbdat8492 3 жыл бұрын
කිසිම අඩු පාඩුවක් නැති නිර්මාණයක් . එකම take එකකින් මෙච්චර ටිකක් කරන්න මේ දෙන්නගෙ හැඟීම් ප්‍රකාශයනයේ capacity එක මට හිතාගනන්වත් බෑ. මේක මම බැලුවෙ Xavier නිසා. He is already a brand. තුසිත මේ first time ඔයාගෙ සිංදුවක් ඇහුවෙ. You will be in my favorite list forever . Thank you for each and everyone who is hiding behind this masterpiece . Love from all the way from otherside of the world . ❤️❤️❤️
@thanufsankapadissanayaka6335
@thanufsankapadissanayaka6335 2 жыл бұрын
මේක තව තව අහන අය කෝ බලන්න .......එපා වෙන්නෙම.......නෑ .......❤️
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 2 жыл бұрын
💚
@badkabiya6204
@badkabiya6204 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤💔💔
@isurulakshitha8557
@isurulakshitha8557 2 жыл бұрын
👍
@udarinuwanthika2526
@udarinuwanthika2526 2 жыл бұрын
Aka nam aththa
@indikamahesh9007
@indikamahesh9007 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@dilanchanaka2307
@dilanchanaka2307 3 жыл бұрын
මතක තියාගන්න මේ සින්දුව රසවින්දනයට පමණක් සීමා කර ගන්න... කවම කවදාවත් සොදුරු කැදැල්ල නැති කර ගන්න එපා...
@rwithdubai9824
@rwithdubai9824 3 жыл бұрын
Aniwarenma
@r.sulochana1532
@r.sulochana1532 3 жыл бұрын
For sure
@dilanchanaka2307
@dilanchanaka2307 3 жыл бұрын
@@r.sulochana1532 මන් දන්නෙනම් නෑ කෝමද කියල බන් ඒත් කවම කවදාවත් බැදපු ගෑනියෙක්ට වෙන කව්රුහරි ලන් වෙනවනම් ඒ ආදරේකට නෙවෙයි... එතන තියෙන්නෙ රාගය විතාමයි එතන ආදරයක් නෑ... කවදාවත් වෙන කෙනෙකුට අයිති දෙයක් වෙනුවෙන් ආදරයක් උපදින්නෙ නෑ... ඒකයි ඇත්ත...
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 3 жыл бұрын
@@dilanchanaka2307 මෝඩ තර්කයක් ඒක...කෙලෙස් දුරු කරලා ඉන්න කෙනෙක් ට නම් පුලුවන්...සමාජය පිලිබද ඔයාගේ තියෙන අවබෝදය සහ අත්දකීම් අඩු කම තමා ඔයාගේ comment එකෙන් පෙන්නේ
@dilanchanaka2307
@dilanchanaka2307 3 жыл бұрын
@@ayeshasewwandi3638 🤣🤣 කෙලෙස් දුරු කරපු අයට මේම උපදෙස් දෙන්න ඕනි නෑ... ඔයා වගේ සමාජ අසම්මතේ නිවැරදි කරන්න දගලන සම හරක්ට තමා ඒව කියන්න ඕනි... නෑ ඇත්තෙන්ම එව කියන්න ඕනි නෑ අත්දැකීම් අරගනින් පව්ල් ජීවිතේ විනාස කොරගත්තයින් පස්සෙ තේරුන් ගනින්කො... බුදුසරණයි
@MalshanSadeep
@MalshanSadeep Ай бұрын
" දැන දැන හිමිනොවෙනා බව නොදනී මම තව තව ඔබ වෙත පෙම් කරමී...💗! " i felt it 🤍
@sanu6331
@sanu6331 3 жыл бұрын
හැමදාම අහනවා.අහන්නෙ නැතිව ඉන්නම බෑ 🙂 මාරයි අනේ 🥲 සුපිරි,කියන්න වචන නෑ...ඒ වචන වලටම බැඳිලා දැන්නම් 🥺🥺🥺
@damithmaduranga7124
@damithmaduranga7124 3 жыл бұрын
මේවා tranding නොවී මොනවා tranding වෙන්නද ??? තිසර කොහොමත් වැඩ්ඩෙක් තමා ❤️🔥
@sachiniweerasinghe1781
@sachiniweerasinghe1781 3 жыл бұрын
හිතට දැනෙන සිංදුවක් ❤❤ ඒත් මේ දුක නම් කාටවත් දැනෙන්න එපා 😥😥 හිතට දැනෙන ලස්සන ආදරයක් ලග හැමදාටම නවතින්න ලැබේවා ❤
@markbrooks7496
@markbrooks7496 3 жыл бұрын
Unfortunately, a majority of married couples think that what would I have chance to start everything again with the perfect match.
@kumarimex5332
@kumarimex5332 3 жыл бұрын
ඔව් ♥️♥️
@SarangaDissanayake-n9q
@SarangaDissanayake-n9q 7 ай бұрын
තාත්වික රoගනය සහ ස්වභාවික පෙනුම සිoදුවට නියම අලoකාරය එකතු කරල තියනව..ඔබ සැම අති දක්ෂයො.ජයෙන් ජයම වේවා!🙏💐💖
@kasunranasinghe7537
@kasunranasinghe7537 Жыл бұрын
අසම්මතේට මිනිස්සුන් හැමෝම යටි හිතින් කැමතියි...කාලෙකින් දැකපු ලස්සන නිර්මාණයක්....
@ishannethsara5302
@ishannethsara5302 Ай бұрын
@@kasunranasinghe7537 බල්ලන් බැල්ලියන් සමජයේ ඉන්නව .වටේ යන උන් ටික තමා ඉතින් ඕවට කැමති.ආගමක් දහමක් නැති කාලකන්නි ලෙඩ හදන් මැරෙන්නෙ
@DineshTharanga
@DineshTharanga 3 жыл бұрын
ඒක පට්ට... වෙන කියන්න දෙයක් නෑ... 💝 TRENDING ගෙනාවට බොහොම ස්තූතියි... #ජීවිතේට_කිට්‍ටුයි
@isuruarana8450
@isuruarana8450 3 жыл бұрын
Dinesh tharanga ❤ මෙවන් නිර්මාණයක් ඇගයීම කලාකරුවකු විදියට ආඩම්බරයක් .... මම ඔබව පුද්ගලික දන්නවා ඔබ බොහොම නිහතමානී ❤❤❤
@chanakamendiz8265
@chanakamendiz8265 3 жыл бұрын
Dinesh kiyanneth patta waddek..e voice eka supiri..nihathamanikama❤️…meka balala dakke naha wage comment ekak danne nathuwa yana artist lath innawa athi aniwaren..
@Pathum_Jayamanna
@Pathum_Jayamanna 3 жыл бұрын
ඔබත් වීරයෙක් හතවතට දැනන දේවල් කරන ❤️
@hashendulanjana
@hashendulanjana 3 жыл бұрын
ඒක වෙනම රහක් !! 💛🥵