ගෙදර හදන Cappuccino - Episode 888 - Homemade Cappuccina

  Рет қаралды 189,197

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 233
@gamagemadushika9683
@gamagemadushika9683 3 жыл бұрын
මන් ආසම ආන්ටිගෙ අත් දෙකට. හරිම ලස්සනයි ආන්ටී.. අන්ටිගෙ පිලිවල ආන්ටිගේ අත් දෙකෙන්ම පේනවා.. මන් ආසයි කවදහරි ආන්ටිගේ වගේ පිලිවලට කිචන් එකක් හදාගන්න.. ආන්ටි වගේ රසට කෑම හදන්න...❤️❤️
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
මම හිතුවෙ හරිම අමාරු වැඩක් කියලා හොදයි නේ ලේසියෙන් හදා ගන්න අපට කියා දුන් ඔබට තුනුරුවන් සරනයි
@nimeshasilva6763
@nimeshasilva6763 3 жыл бұрын
මේ වගෙ ඒවා කරන්නකෝ තව. අපි කෝපි හදන්න දන්නෙම නෑ. එකම ඒවා බීලා එපා වෙලා. Coffee series එකක් කරන්නකො aunty
@madumiskitchencreativeart9729
@madumiskitchencreativeart9729 3 жыл бұрын
Ow aunty
@sajeevanidemel9199
@sajeevanidemel9199 3 жыл бұрын
ppp
@gayanisamarathunga2791
@gayanisamarathunga2791 3 жыл бұрын
අනේ හරිම ලේසියි මතක තියා ගන්න මිස් , ඔයා කියා දෙන විදිහට. කලින් මං හිතුවෙ නෑ මේ තරම් ලේසියි කියලා. Thank you very much❤🤗
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 3 жыл бұрын
අපිට හැමදාම ලේසි දේවල් කියලා දෙනවට ගොඩාක් ස්තුතියි..ඔයගේ විඩියෝ කරන පිලිවෙල අපි වගෙ පොඩි චැනල් වලට ගොඩාක් වටිනවා...ආන්ටිගේන් උයනවා වගේම.පිලිවෙල හැමදේම මාත් ඉගෙන ගන්නවා...Thank you so much..
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
බොහොම ස්තූතියි ඇන්ටි .මේ වගේ විඩීයෝ එකක් හොය හොයා හිටියේ 🙏🥰
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
Thanks. Anoma. ගවුමත් ඔයත් හරිම ලස්සනයි .
@thakshilaperera6405
@thakshilaperera6405 3 жыл бұрын
Exactly
@mongmong267
@mongmong267 3 жыл бұрын
අනේ ආන්ටි ඔයාට ගොඩාක් ස්තූතියි. මං ගොඩක් ආසාවෙන් හිටියෙ මේ වගේ coffee video එකක් බලන්න. Cappuccino එකක් ගෙදරදිම හදාගන්න විදිය හොඳට කියලා දුන්නා. හුඟක් ස්තූතී ආන්ටි. තව coffee වර්ග හදන විදියේ videos ගොඩක් ඕනි. Latte, Americano, mocha වගේ ඒව හදන විදියෙ videos ගොඩක් ඕනි. Thank you very much aunty 😘
@chamirasanji8332
@chamirasanji8332 3 жыл бұрын
ගොඩක් ස්තුතියි.. මේවගේ කෙටි ක්‍රම තවත් ඕන...
@kanchpandit432
@kanchpandit432 3 жыл бұрын
Dear Anoma, thank you so much for your wonderful recipes and methods of cooking. Your cooking style is very useful for anyone of any age. Very best wishes always. 🙏🏽⚘
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
ඔබතුමියගේ කෑම වටිටෝරැ හරිම වටිනවා බොහොම ස්තුති
@dayadaridevendra8336
@dayadaridevendra8336 3 жыл бұрын
Anoma you look very good in this kit,!
@sewwandiyatawara2986
@sewwandiyatawara2986 3 жыл бұрын
අනෝම ආන්ටි කවදාවත් කන්න තියා හිතන්නවත් බැරි රෙසිපී දාන්නෙ නෑ. මේ දවස් වල ගොඩක් අය තරගෙට එක එක ඒව දානව ලේසී පහසුයි ඉක්මන් කියල එකම දේ විවිදාකාරයෙන් දානව.ඒත් අනෝමා ආන්ටි කිසිම තරගයක් කලබලයක් නෑ.ඒ විතරක් නෙමෙයි ගොඩක් අය හරිම ආවේගශීලී විදියට අනිත් අයට බැන බැන තමාවම වර්නනා කර ගන්නව ඒත් අනෝමා ආන්ටි හරිම නිවුන චරිතයක් විදියටයි මම දකින්නෙ. කෑම හැදුවෙ නැතත් වීඩියෝ බලන් ඉන්න ආසයි.
@dihasinghe4216
@dihasinghe4216 3 жыл бұрын
ඒක නම් ඇත්ත ...හැමදාම එකම විදියට නිවිච්ච හිනාව😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@solotraveller6094
@solotraveller6094 3 жыл бұрын
Mn Ada haduwa Meka dakka gaman. Niyametama awa. Hebei itin bordime beat kranna ekak tibbe na. Spoon Eka use krla godk wela mix kranna una. Hebei niyametama awa. Fresh milk wenuwata packeted milk powder thickness Eka wadi krla haduwa. Niyametama awa thickness Eka.😄
@sangeethaherath6919
@sangeethaherath6919 3 жыл бұрын
ඇත්තටම වටින දෙයක් .බොහොම ස්තූති අනෝමා .බුදුසරණයි
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 3 жыл бұрын
She seems very kind and humble,May God bless you always 🙏❤
@casildarajaratnam9108
@casildarajaratnam9108 3 жыл бұрын
Thanks for this recipe Anoma. I'm sure this will be a hit among my sons who are Coffee lovers. I will share the recipe with them.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Please do!
@ransikaushani7421
@ransikaushani7421 3 жыл бұрын
thank u aunty I think it's very hard to make, but it's very easy . I will make it on tomorrow
@subhajayasekara6314
@subhajayasekara6314 3 жыл бұрын
singapore rice , thai rice ekak hadanna kiyadennakoo anama miss...😊😊
@sarathieniranjana2146
@sarathieniranjana2146 3 жыл бұрын
ඔන්න මං හැදුවා ...රසයි.... පුළුවන්නම් අනෝමා ආන්ටි ලතේ වලයි කැපචිනෝවලයි වෙනස කියන්න ඉක්මනටම.
@monikafernando6677
@monikafernando6677 3 жыл бұрын
ඔයා හැම දෙයක්ම කියල දෙනව හරිම සතුටුයි මිස් 🌷🌷🌷
@sivasamybuwana4041
@sivasamybuwana4041 3 жыл бұрын
Thanks Anoma 🥰🥰👌🏾
@sagarikanayomi2886
@sagarikanayomi2886 3 жыл бұрын
Aunty oya milk pot eka cooker eke thiyanna puluwanda .ceramic neda.
@nandakanthithalaramba5918
@nandakanthithalaramba5918 3 жыл бұрын
Nice looking lady very useful lessons.Thanks for your sharing knowledge for others.
@kshamendrajayatilleke9401
@kshamendrajayatilleke9401 3 жыл бұрын
Thank you Anoma. Both of us love cappuccino. Thank you once again for the recipe. God bless you.
@kumarisarathchandra9153
@kumarisarathchandra9153 3 жыл бұрын
Cant we use normal coffee darling.
@harshigunarathne6616
@harshigunarathne6616 3 жыл бұрын
එළකිරිම ඕනිද පිටි කිරි ගන්න බැරිද මිශ්‍රනයට
@muditapinikahana3484
@muditapinikahana3484 3 жыл бұрын
Thanks, dear Anoma🌷
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 3 жыл бұрын
ලේසියෙන් හදාගන්න.පුලුවන්.මෙි.වගේ දේවල්.කියලා.දෙන්නකො...thanks .❤❤
@gamingwithchariya2862
@gamingwithchariya2862 3 жыл бұрын
අපිට මෙකට පිටි කිරි එකාතු කරන්න බැරිද?
@nethmihansika9340
@nethmihansika9340 3 жыл бұрын
ගෙදර තියෙන කෝපී දාන්න බැරිද
@rashanu9523
@rashanu9523 3 жыл бұрын
Thank you aunty..gdk asawen hitapu ekak..😍😍
@thamarahansi
@thamarahansi 3 жыл бұрын
Instant coffee wenuwata choc powder ganna berida?
@ramanikaluarachchi709
@ramanikaluarachchi709 3 жыл бұрын
Fresh milk ගන්න බැරිද ?
@thanujakumarai7658
@thanujakumarai7658 3 жыл бұрын
ආන්ටි coffee gannath puluwanida
@indikapradeep11
@indikapradeep11 3 жыл бұрын
අරාබි රෙසපි 1තියනවා බුල්ගුරි කියලා හාල් වගේ ජාතියකින් හදන ,,කිබ්බෙ,, කියලා මස් දාල හදන කේමක් පුලුවන් නම් එක කියලා දෙන්න්කො
@Anoja_chandani
@Anoja_chandani Жыл бұрын
I thought making cappuccino is so hard, but you made it so easy. Thank you so much aunty. I'm going to make this right now.
@shaikanavodi4035
@shaikanavodi4035 3 жыл бұрын
Aunty, api kiri bonne naha. Kiri noda hot water dala hadanna puluwanda?
@ruwanimudalige8154
@ruwanimudalige8154 3 жыл бұрын
Lovely…..isn’t this called Dalgonna coffee?
@gavinimanchanayake6751
@gavinimanchanayake6751 3 жыл бұрын
Dalgona coffee is a viral frosty coffee from South Korea. It's like reversed cappuccino because we use milk as the base then add whipped coffee on the top
@navodyaedussooriya688
@navodyaedussooriya688 2 жыл бұрын
Thank you so much aunty......
@aselasaranga1830
@aselasaranga1830 3 жыл бұрын
Thank you so much I really appreciate
@dilinijayakody5997
@dilinijayakody5997 3 жыл бұрын
Thank you Aunty.. ❤️❤️
@Chandifernando7031
@Chandifernando7031 3 жыл бұрын
සීනි1=වතුර1=නෙස්කැෆේ1දාලා මං හදන්නෙ සීනි තමන්ගෙ රස අනුව අඩු වැඩි කරන්න පුළුවන් ..❤️
@sachinithamel9838
@sachinithamel9838 3 жыл бұрын
Suggar noda hadanna puluwanda..
@Chandifernando7031
@Chandifernando7031 3 жыл бұрын
@@sachinithamel9838 මං නම් හදල නෑ ඉතිං කිරි එකටත් සීනි නොදා හදන්නෙ එහෙම බොන්න පුළුවන් නම් ට්‍රයි කරල බලන්න වතුර අඩුකරල දාලා
@jananijayakody1605
@jananijayakody1605 3 жыл бұрын
Oka nikan api bona kopi walin hadanna baida?
@Chandifernando7031
@Chandifernando7031 3 жыл бұрын
@@jananijayakody1605 බෑ අනිවාර්යයෙන් නෙස්කැෆේ වර්ගයක් ඕනි
@wasanthidemel4986
@wasanthidemel4986 3 жыл бұрын
Thanks Anoma,God bless you
@tharuniishara259
@tharuniishara259 Жыл бұрын
ඔය විදිහට cream එක වගේ එන්නේ නෑනේ..මං කීපසැරයක්ම try කරා😢
@nishaperera4141
@nishaperera4141 3 жыл бұрын
Most waited video 💗💗💗 thank you so much auntie 💗💗💗 more coffee drinks please
@dinethdilshan3467
@dinethdilshan3467 3 жыл бұрын
හැමදාම වගේ අදත් බැලුවා video එක Thanks.කෑම බීම හදන්න ආස වෙන විදිහට හදනහැටි කියලා දෙනවා
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 Жыл бұрын
5 දෙනෙක්ට වාගේ කොච්චර ප්‍රමාණයක් ගන්න ඔනිද මිස්
@kosalaabeyrathna41
@kosalaabeyrathna41 3 ай бұрын
Nikan copi danna barida
@marianrodrigo3371
@marianrodrigo3371 3 жыл бұрын
මගෙ චුටි දුව හරි ම ආසයි කෝපි වලට මම හදලා රස කියන්නම් . ලබන අවුරුද්දේ පාසල් නිවාඩුව ට ලංකාව ට එන්න ආසාවෙන් ඉන්නෙ. හැම දෙනාට ම දෙවි පිහිටයි .🙏
@fathimanifla1990
@fathimanifla1990 3 жыл бұрын
Aaaw... niyama recipe ekak . thanks a lot aunty😍
@yamunaudayangani5934
@yamunaudayangani5934 2 жыл бұрын
මන් විනාඩි 10ක් විතර බීට් කලා ඔහොම උකුවට ආවේ නෑනේ.ඇයි ඒ...ඒකට මොකක්ද මන් තව කරන්න ඕනේ
@marinanirmali1861
@marinanirmali1861 3 жыл бұрын
It's look delicious ..Thank you ms.Anoma.
@manikpagoda4255
@manikpagoda4255 Жыл бұрын
Please share us how make bubble tea.
@gayaniharshi7673
@gayaniharshi7673 3 жыл бұрын
මේ වගේ බීට් කරාට සීනි දියවෙන්නේත් නෑ.ඒ වගේම ක්‍රීම් එක වගේ එන්නෙත් නෑනේ.මේකට විසදුමක් කියන්න පුලුවන්ද?
@anjalee755
@anjalee755 3 жыл бұрын
Nikm coffee danmam EMA wenne....tikak wela beet karann Oni...nescafe dala
@rashikafernando8311
@rashikafernando8311 3 жыл бұрын
එහෙම නැ එනව
@thivankasandamali6697
@thivankasandamali6697 3 жыл бұрын
කොච්චර කාලයක් ෆ්‍රිජ් එකේ තියා ගන්න පුළුවන් ද මිස්
@sandanidusharika5314
@sandanidusharika5314 3 жыл бұрын
3 weeks
@thivankasandamali6697
@thivankasandamali6697 3 жыл бұрын
@@sandanidusharika5314 ස්තුතියි!
@ThenulaDevnith
@ThenulaDevnith 3 жыл бұрын
Thanks aunti . Will try today. You are so beautiful aunti.
@ANMAXBRO
@ANMAXBRO Ай бұрын
බුදු සරණයි ඔබතුමියට
@vinudhipalihena9141
@vinudhipalihena9141 3 жыл бұрын
Thank you aunty.
@champikajayalath1235
@champikajayalath1235 3 жыл бұрын
Thanks aunty..obathumiyata jayaveeva..
@fathimazeinab1126
@fathimazeinab1126 3 жыл бұрын
Cool milk uth puluwnda
@sandyakalupahana8333
@sandyakalupahana8333 3 жыл бұрын
Oh, so easy to prepare it. Love this receipe. Thanks Anoma
@yasojasenanayake6298
@yasojasenanayake6298 3 жыл бұрын
Thanks Mrs.Anoma...!!easy method to prepare...🙂👍 🥰🥰
@k.v.ameeshadanandi9254
@k.v.ameeshadanandi9254 3 жыл бұрын
Mekata instan coffee ma oneda
@ddhammi7349
@ddhammi7349 3 жыл бұрын
Mamta........bohooma sthuti.....kiyala dunnata......
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 3 жыл бұрын
Thank you auntie 💓
@mohamedfawsar2818
@mohamedfawsar2818 3 жыл бұрын
Halloween aunty....godaaak thnx...man aasawen hitapu recipy ekak....instant coffee wenuwen ape lankawe haris chandra copi kudu use karanna puluwandha aunty...plz mata kiyannako.
@renukajayarathne1856
@renukajayarathne1856 3 жыл бұрын
Anomas kitchen style....lovely
@achinigunasekara2756
@achinigunasekara2756 3 жыл бұрын
Matath ekamai hithata danune
@Chayiirose13
@Chayiirose13 2 жыл бұрын
Aunty, different types of coffee recipes please
@susilanalini2684
@susilanalini2684 10 ай бұрын
Oyage kiri the eka mn haduwa super aunty
@ThamiWeer
@ThamiWeer 3 жыл бұрын
ආන්ටි ඉන්ස්ටන්ට් කොෆී කියන්නෙත් අපි කඩේ ගන්න නෝමල් කෝපි කුඩු පැකට් එකද?
@vanajahbnagalingam3136
@vanajahbnagalingam3136 3 жыл бұрын
Thank you very much anima💕
@arthanayakanandika3187
@arthanayakanandika3187 3 жыл бұрын
I am 12 years old girl. Actually, I made this cappuccino...It is very delicious😛😛😛😛
@danushkaabeywickrama6092
@danushkaabeywickrama6092 3 жыл бұрын
Thank you aunty. Waiting for this
@esalageeth8535
@esalageeth8535 3 жыл бұрын
Made it yesterday night !!! Thank you
@kaushalya9775
@kaushalya9775 3 жыл бұрын
Beeter ekak nathuwa handen barida
@sanushahansani550
@sanushahansani550 3 жыл бұрын
Thank you aunty. Ada oya harima lassanai❤️❤️
@bhbh-wv2ht
@bhbh-wv2ht 5 ай бұрын
නියමයි බුදු සරණයි ❤❤❤❤
@himaliedirisinghe8596
@himaliedirisinghe8596 3 жыл бұрын
Ane shoook miss..thanks 👍👍❤
@nalikawijesiri9635
@nalikawijesiri9635 Жыл бұрын
Hot milk or cold milk you mix with
@chamilaperera2650
@chamilaperera2650 3 жыл бұрын
Thank you aunty Ribbon cake recipe eka dannako. PLEASE
@inokapriyadarshnai59
@inokapriyadarshnai59 3 жыл бұрын
Thanks
@RishithaDeMel
@RishithaDeMel 3 жыл бұрын
Eka cup ekakata meken kochcharak danna oneda kiyannako
@pradeepkumra8182
@pradeepkumra8182 3 жыл бұрын
සතුටුයි.ඒත් නියම කොෆි කැපිචිනෝ කියන්නේ මේකම නෙවෙයි කැෆේ එකකට ගියොත් යාළුවන්ට වෙනස බලාගන්න පුලුවන් හරි කැපිචිනෝ එකකට සිනි දාන්න ඕනේ ත් නෑ.නමුත් ගෙදර බොන්න මේක ඇති වෙනසකට
@nisajakethmin3319
@nisajakethmin3319 Жыл бұрын
Aunty ,please tell how to make a laate !
@ranikanarangoda9068
@ranikanarangoda9068 Ай бұрын
Excellent ❤
@asanthahewage7526
@asanthahewage7526 3 жыл бұрын
Thank you so much
@thakshilalokugamage2443
@thakshilalokugamage2443 3 жыл бұрын
Wow...... I really like this video.
@morawakakodikaragoda3247
@morawakakodikaragoda3247 3 жыл бұрын
Butter beer recipe ekakuth dannako
@rositasriyani4848
@rositasriyani4848 3 жыл бұрын
Thank you so much 💞
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Thanks Anoma
@ramyakumudini6485
@ramyakumudini6485 3 жыл бұрын
හැමෝම කැමති දෙයක් කියලා දුන්නාට පින් බුදු සරණයි
@shanthiherath8654
@shanthiherath8654 3 жыл бұрын
නියමයි 💓💓💓
@padmapadma4964
@padmapadma4964 3 жыл бұрын
Thank you
@hasanthimudalige5905
@hasanthimudalige5905 3 жыл бұрын
කොහොමද ආන්ටි 😃♥️ බොහොමඉස්තුතියි ආන්ටි. මන් ගෙදර දි හදන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ ආන්ටි. ආන්ටි නිසා ඒක ලැබුනා. 🙏🌹🥰
@mangodagerosemarie
@mangodagerosemarie 3 жыл бұрын
Love it . I try today . Please and thankyou 💕👍👍👌
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Hope you enjoy
@shantiperera9929
@shantiperera9929 3 жыл бұрын
Thanks dear ⚘
@nimashasilva1900
@nimashasilva1900 3 жыл бұрын
Thank you aunty..its my favourite ❤
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Thanks for liking
@yamunawijemanne5296
@yamunawijemanne5296 3 жыл бұрын
Thanks, A favorite !
@dulaniabeykoon7881
@dulaniabeykoon7881 3 жыл бұрын
කිරි උණුකරන භාජනය ගත්තේ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද. මමත් හැමතැනම හොයනවා .
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Ikea eken gaththe.
@sriyanidesilva9318
@sriyanidesilva9318 7 ай бұрын
Very good looks tasty😊
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 15 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 19 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 116 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Coffee ගැන ඉගෙනගමු.. Coffee varieties Sinhala review
8:14
SL Bartenders Academy
Рет қаралды 25 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 15 МЛН