No video

නිවැරදිව රසට කිරි තේ - Episode 378 - How to make a tasty Milk Tea

  Рет қаралды 1,284,299

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com

Пікірлер: 853
@maduedirisinghe3639
@maduedirisinghe3639 6 жыл бұрын
ඔබතුමියගේ ඉදිරිපත් කිරීම හරිම ස්වාභාවිකයි... නිහතමානීව ලස්සනට පැහැදිලි කරලා දෙනව.. මම ගොඩක්ම කැමතියි ඒ සරල කමට.. ගොඩක් ස්තූතියි ආන්ටි.. ❤️
@chamindathushara2450
@chamindathushara2450 3 жыл бұрын
sirasalal
@chamindathushara2450
@chamindathushara2450 3 жыл бұрын
sirasalaksapatho
@lalpalithakulathunga1859
@lalpalithakulathunga1859 3 жыл бұрын
@@chamindathushara2450 ,,
@tharakaliyanage3994
@tharakaliyanage3994 3 жыл бұрын
කොල්ලෙක් වෙච්චි මම මේ ආන්ටිට පිං සිද්ධ වෙන්න වැඩ්ඩෙක් වගේ ගෙදර රසට උයනවා ❤️❤️❤️
@chandrakanthi1277
@chandrakanthi1277 10 ай бұрын
ඔබතුමියට.ස්තුතියි
@thilinidisanayaka9802
@thilinidisanayaka9802 3 жыл бұрын
මං ගෙදර වැඩ පිළිවෙලට කරන රසට කෑම උයන්න දන්න පොඩි වයසක කසාද බැදපු කෙනෙක්... ඇත්තටම මං කිරි හදනවා අදටත් ගොඩක් අයට..... මගෙන් අහනවා තේ කොළ වර්ගෙ. ඒත් මං දන්නව තේ කොළ මොන වර්ගයක් දුන්නත් මං තේ හදනවා පනහකට හරි... මොන දේ මං කාගෙන් ඉගෙන ගත්තත් තේ හදන්නෙ ඔබතුමියගේ මේ වීඩියෝ එකෙන්...... .දීඝායු ලැබෙන්න ඕන නිරෝගි ආයු කාළයක් ලැබෙන්න ඕන.....ස්තූතියි ඔබට.🙋
@deepaniamunugama8580
@deepaniamunugama8580 3 жыл бұрын
තේ හදන්න කේතලේට වතුර තියද්දි තේ කෝප්ප ගානටම වතුර තියන්න ඕන හදිසියේ තේ හදන විටකදීය.මංනං අප දෙදෙනාට තේ හැදුවත්, උදේම කේතලේ පිරෙන්න වතුර ලිපේ තියනවා. තේ හදන ජෝග්ගු දෙක,තේ බොන මග් දෙක, පීරිසි,පෙරන,හැඳි හෙම හොඳට හෝදලා සූදානම් වෙද්දි වතුර උතුරලා. තේ දෙක හදලා ඉතුරු වතුර උණු වතුර බෝතලේට (ෆ්ලාස්ක්) දාලා කේතලේම ඉතිරිවන වතුර බීම පිණිස වීදුරු බෝතල්වලට දානවා. එවිට එකම වෙලාවෙන් අවශ්‍යතා කීපයක්ම සපුරා ගත හැකිනේ.
@damienfernando36
@damienfernando36 5 жыл бұрын
For all those who disliked this lovely ladies Video's, there is a very suitable phrase for you. You are called "KUHAKAYOS". She is doing all of us a great favaor. She is unselfishly sharing her amazing cooking knowledge and skills. So for the Kuhakoyo's out there I say this. Try and do one little Video and let's see what what you can do. I am sure you know nothing and your little lives are miserable.
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Damien, very well said 🙌
@nobertcloud2141
@nobertcloud2141 4 жыл бұрын
👏
@krishyniprathipkumar9494
@krishyniprathipkumar9494 4 жыл бұрын
9:55 thank me later
@gayaniprathipkumar7298
@gayaniprathipkumar7298 3 жыл бұрын
Yea man
@azharazeez4685
@azharazeez4685 3 жыл бұрын
😂😂
@disanayakarajaguru7379
@disanayakarajaguru7379 3 жыл бұрын
ඉදරිපත් කිරීම විශිෂ්ඨයි.අතිඋත්කෘෂ්ඨයි. සරලයි.මැතිණියෙනි, ජය ශ්‍රී ......රාජගුරු
@_ravixdu_
@_ravixdu_ Ай бұрын
Oh god THNQ for not wasting time brav😭🤝
@nimashikodithuwakku6656
@nimashikodithuwakku6656 Ай бұрын
😂thanks
@anuruddikabuwanayaka7436
@anuruddikabuwanayaka7436 4 жыл бұрын
Video 1 දැක්කෙ අද. ගෙදරට කව්රුහරි ආපුවම මට නං දැවෙන ප්‍රශ්නයක් රසට tea 1 හදලා දෙන 1 😁. බොහොම ස්තූතියි♥️
@hhasannirmak9156
@hhasannirmak9156 4 жыл бұрын
good luck
@shanthishanmuganathan1478
@shanthishanmuganathan1478 3 жыл бұрын
p
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 3 жыл бұрын
Thank you.
@NaveenSingamini
@NaveenSingamini 6 жыл бұрын
After mom passed away I'm in charge of making tea for my dad and I'm allergic for milk so I can't fast it. Thanks Aunt Anoma for enlightened me with letting me know all abt making nice cup of tea. Wana try the cardamom tea. Beautifully done your video may the triple gem bless you 🙇
@mokshaperera1322
@mokshaperera1322 4 жыл бұрын
Oyata godak pin.mama tea hadanna igenagaththe oyagen
@sitebuilders9314
@sitebuilders9314 4 жыл бұрын
God bless you son for your kind heart! your mum should have been very proud of you! May she attain great nibbana!
@user-qw3mu7ql3p
@user-qw3mu7ql3p 9 ай бұрын
මේ කියන විදිහට අහගෙන හිටියත් කිරි තේ එකක රස දැනෙනවා මොකද මේකේ රහස😊
@subhodibandara9990
@subhodibandara9990 2 жыл бұрын
ගොඩක් හොඳයි ඇන්ටිඔයාගේ හැම රෙසපිය එකක් එකක්ම මම නොවරදවාම බලනවා ඒවා හදනවා ඇත්තටම ගොඩක් සාර්ථකයි මීට කලින් කිසිම කෑම වර්ගයක් හදන්න දන්නේ නැහැ මම අලුත් මැරි කරපු කෙනෙක් ඉතින් මම ගොඩක් සතුටුයි සහ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මිස් නිසා ගොඩක් දේවල් මං දැනගත්තා දැන් කෑම අතුරුපස, හැම දෙයක්ම හදනවා තැන්කියු තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .
@madusanjana7855
@madusanjana7855 10 ай бұрын
අනිවාර්යයෙන්ම මිස් තේ එකක් බොන්න ඕනෑ ඒකේ සුමිහිරි රසය හිතට ගතට දැනිලා ❤
@ClotildaPerera
@ClotildaPerera 4 ай бұрын
Kithuda
@atha388
@atha388 4 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි. අද තමයි කාලෙකින් රසට තේ එකක් බොන්න පුලුවන් උනේ.හැමදාම තේ එකේ මොනව වැඩිකරත් රස ආවේ නෑ. දැන් දන්නවා ඒ ඇයි කියලා. මේ විදියට තේ එක හදල බොන ගමන් රස නිසයි මේක එවන්න.
@dilharasewwandi1379
@dilharasewwandi1379 6 жыл бұрын
ගොඩාක් ස්තූතියි අනෝමා ආන්ටි.ගොඩාක් වෙලාවට ගෙදරකට ගියහම අපි තේ එක බොන්නේ නොබී බැරි කමට..ඒත් මේ වගේ තේ එකක් දුන්නොත් සුවඳටයි, පෙනුමටයිම ආස හිතෙනවා...good luck..
@sugathadasaguruge1980
@sugathadasaguruge1980 6 жыл бұрын
ඔබතුමිය නියම ගෘහනියක්!!කාන්තාවන්ට ආදර්ශමත් කාන්තාවක්!!!ලංකාවටම ගෙෘරවයක්!!!ජයම වේවා!!!
@sriyaniariyawansha6867
@sriyaniariyawansha6867 5 жыл бұрын
Sakse
@shalindamadubashya2544
@shalindamadubashya2544 5 жыл бұрын
niyamaiiii thank.. mata anti hadana kama kanna asa hitenawa
@kowshalyanikini359
@kowshalyanikini359 5 жыл бұрын
Sugathadasa Guruge අවන්කවම ගොඩාක් ස්තුති
@mallikamallika2249
@mallikamallika2249 4 жыл бұрын
Atha vashayenma vachanaye paresamptha arthayenma obatumeya gauravanvetha kantavak.. adarshamath buddemath,hoda gruhaneyak, dayabara gurutumeyak, yeheleyak..srekatha Mata obagana godak de.. keyanna atath obata neduk neroge sampatheya laba tavatah ape taruna duvarunta mevane aruthbara bara programs sundarava.. layanvethava...adaraneyava ederepath keremata shakteya daireya labevai patame
@saakyacosta9617
@saakyacosta9617 6 жыл бұрын
Thank you Aunty . බුදු සරනයි . 🙏 මමත් කෙතලෙට වතුර දාන්නෙත් මැනලා . මම තෙ හදන්නෙ ආන්ටී සිංක් ඵකෙ හැලුනත් වතුර ඵකක් ගහලා හොදන්න පුලවන්නෙ ඵ සිංක් ඵක ලඟම පොඩි බින් ඵකක් තියනවා තේ කොල බින් ඵකටම හැලුවා කොප්ප ටික හොදලා වැනුවා .. ඵක පුරැදු කලෙ මගෙ අම්මා .
@kiwuleify
@kiwuleify 5 жыл бұрын
දැන් කාලේ උන්ට කියලා දෙන්නත් එපැයි ඕව..
@SaumyaNuwanka
@SaumyaNuwanka 4 жыл бұрын
තැන්කූ ඇන්ටි... මේක බලලා කෙල්ලට තේකක් හදලා දුන්නා දැන් පස්සෙන් එනවා හදලා දෙන්න කියලා .... ❤
@gethmingunawardhana8952
@gethmingunawardhana8952 3 жыл бұрын
😂😂😂
@123sudda
@123sudda Жыл бұрын
😅උබ අංකල් කෙනෙක් වගෙනෙ
@manolivera4813
@manolivera4813 9 ай бұрын
🤣🥱🥱🥴
@gayathris9947
@gayathris9947 9 ай бұрын
😂😂
@sandithiahasna8249
@sandithiahasna8249 9 ай бұрын
🤣🤣🤣💔
@cookiemonstertana297
@cookiemonstertana297 6 жыл бұрын
The actual tea makeing starts at 10.48. So if like me your in a hurry scroll right there. Ane she's sweet this goes on like the Japanese tea ceremony. ...but thank you we are grateful.
@nevilfernando2963
@nevilfernando2963 4 жыл бұрын
6
@r.sulochana1532
@r.sulochana1532 9 ай бұрын
අපිව ඉස්සරහ තියාගෙන present කරනව වගේ දැනෙන්නේ , හරිම ප්‍රියමනාපයි❤
@nimaliwijethilake1660
@nimaliwijethilake1660 4 жыл бұрын
එනසාල් ටිකත් කුඩු කරගෙන බිවා කියලා අම්මාගෙන් බැනුම් අහපු මම වගෙ අය තවත් ඉන්නවාද ?
@rohanawickramasinghe1856
@rohanawickramasinghe1856 4 жыл бұрын
😄😄
@jagathwasantha708
@jagathwasantha708 3 жыл бұрын
hi
@IneshkiMaleesha-ix3dy
@IneshkiMaleesha-ix3dy 10 ай бұрын
😂😂
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 4 ай бұрын
කුඩුකරලබිව්වොත් මොකඩ වෙන්නෙ
@nadeesharoshini5017
@nadeesharoshini5017 4 жыл бұрын
අපි දන්න නමුත් වැඩිය හිතන්නෙ නැති දේවල් ගොඩක් ඔබ තුමිය පැහැදිලි කරල දුන්නා. ස්තුතියි.
@user-rf6du5xy2l
@user-rf6du5xy2l 5 жыл бұрын
මේක බලලා තේ එකක් හදන් බිපු අය ලයික් එකක් දාපන්ලා..😎😎
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 4 жыл бұрын
මටනම් බඩත් ගියා...😂
@priyadarshanasampath7211
@priyadarshanasampath7211 4 жыл бұрын
Yay
@heartofmusic1082
@heartofmusic1082 3 жыл бұрын
😂
@sonuff4960
@sonuff4960 3 жыл бұрын
මන් දැන් හදාගම්න ඔනේ 🤣
@gethmingunawardhana8952
@gethmingunawardhana8952 3 жыл бұрын
@@thilinaudaraperera8944 😂😂😂
@janithglaksan5235
@janithglaksan5235 4 жыл бұрын
හරිම ශෝක් ඉදිරිපත් කිරීම කිසිම කලබලයක් නෑ...ලස්සනට ඉදිරිපත් කරනව...ආස හිතෙන්ව වීඩියෝස් බලන්න.ඔබතුමියගෙ.
@manelkariyawasam6482
@manelkariyawasam6482 Жыл бұрын
Thanks. I love the way you demonstrate. Not only making tea you teach how to keep everything neet and tidy.
@wasanthijayathilaka4779
@wasanthijayathilaka4779 4 жыл бұрын
ඔබ හරිම හොද ගුහනියක් හැමෝටම කියලා දෙන ඒවා තේරනවා ......ඔබට..ජයේන් ජය
@rashoodjokerjokkker1651
@rashoodjokerjokkker1651 3 жыл бұрын
Bs👍🌹☕
@kusumalathalekamalage6721
@kusumalathalekamalage6721 Жыл бұрын
දකිනකොට බොන්න ආසයි හරි පිළිවෙලට තියෙන්නේ ස්තුතියි ඔබ තුමියට
@nurse-greenerpasture6705
@nurse-greenerpasture6705 8 ай бұрын
හරිම රසවත් ඉදිරිපත් කිරීමක් අනෝමා මමත් තේ එක හදනව කිව්වම ඒක කරන්නෙ දේව කාරියක් වගෙ...මොකද මම රසට උනු වට තේ බොන්න කැමතී වගෙ අනිත් අයට හදල දෙන්නෙත් හරි කැමැත්තෙන්...අද මේ video එකෙන් වැදගත් tips කීපයක් ම ඉගෙන ගත්ත ❤
@sandhyajeanawn4664
@sandhyajeanawn4664 6 жыл бұрын
Hi Anoma, I'm impressed with all your recepies and the way you present them. Thank you so much. You are a beautiful person! God bless you!
@dinarajadamkismi3298
@dinarajadamkismi3298 6 жыл бұрын
thanks aunty, nodanna dewal godaak igenana gaththa. godak watina video ekak, thanks, again.
@nadeejaherath6679
@nadeejaherath6679 3 жыл бұрын
Love the way you teach preparation of healthy meals. Thank you very much 💖
@RajKumar-je7os
@RajKumar-je7os Жыл бұрын
ස්තුතියි අනෝමා සිස්ටෙර්, මම එළකිරි නටනකට ඉගුරු පොඩ්ඩක් තලලා දාල තේකූඩු හැදි එකහමාරක් දාල වහලා තැම්බෙන්න තියලා සීනී අපට අවශ්‍ය ප්‍රමාණයක් දාලා හදන්නේ. හරිම රසයි සිස්ටෙර්. ඔයා ඉගුරු දාල හදල බීල කියන්නකෝ 🥰😋❤👍
@maashiedirisinghe7718
@maashiedirisinghe7718 4 жыл бұрын
Video එක බැලුව ගමන් හිතුනේ විනාඩි 3කින් තේ එක නිවෙයි කියලා .එත් මම හදුවාට පස්සේ තෙරුනා එහෙම නෑ කියලා .ඇත්තටම රසයි. thank you 🙏 ❤️❤️
@ritaja5920
@ritaja5920 Жыл бұрын
ඔබ තුමියට බොහොම ඉස්තුතියි රාසට තේ හදන්න කියලා දුන්නට හොද පැහැදිලි කිරිමක් ඔයාගේ හැම වැඩ සටහනක්ම මම බලනව ගොඩක් ඉස්තුතියි දෙවි පිහිටයි
@cynthiaamarasekara9053
@cynthiaamarasekara9053 Жыл бұрын
Hodama teakolaonavada
@cynthiaamarasekara9053
@cynthiaamarasekara9053 Жыл бұрын
Hodama te kola monavada
@user-bb2zf2js5o
@user-bb2zf2js5o 10 ай бұрын
හරිම රහට තේ හදන විදිය කියලා දුන්නා .ඔබතුමියට බොහෝම ස්තුතියි .👍👍👍
@m.s8006
@m.s8006 6 жыл бұрын
මන් ඉන්නේ රට ඉන්ඩියන් අයත් එක්ක එයාල කාඩමන් තේ එකට ඉගුරැ එනසාල් පොඩි කුරැදු පොතු කැල්ලක් දාල තේකොල පිටි සිනි සෙරම දාල ලිපේ තියල ටිකක් නටවල තමා බොන්න ගන්නේ හරිම රසයි
@manjulahashar6683
@manjulahashar6683 5 жыл бұрын
Mama hari kamati oya kiyapu vidihata tea ekka bonna
@danushkadanushka6048
@danushkadanushka6048 5 жыл бұрын
ශ්‍යාමලි m.s hai oya kiynne kadai tea akada
@doncreationchanal93
@doncreationchanal93 5 жыл бұрын
@@danushkadanushka6048 oya asada indian tea bonna lankawe rata inna aya godak ndian tea bonawa
@crezyvinu8404
@crezyvinu8404 4 жыл бұрын
Karakchaaaai
@GJ53732
@GJ53732 6 жыл бұрын
අනෝමා මිස් ගොඩක් වටිනවා තේ එකක් හදාගන්න දන්නේ නැති කෙනෙකුට වගේම තේ හදන්න දන්න අයගේ වැරැදි හදාගන්න
@devindesilva1279
@devindesilva1279 6 жыл бұрын
Gayani Jayasinghe 😂😂
@GJ53732
@GJ53732 6 жыл бұрын
Devin De Silva ai oyata prashnayakda
@Esh96
@Esh96 5 жыл бұрын
අනේ හරිම ශෝක්.කියන දේවල් හොදටම තේරෙනවා.හරිම ලස්සනට ඉදිරිපත් කරනවා.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
උදේ පාන්දරින්ම ඔයාව බැලුවා. ඔබට ශුභ උදෑසනක්!
@pabajihewawasam-4a933
@pabajihewawasam-4a933 5 жыл бұрын
Its like a chemistry Lab ...
@kumari1235
@kumari1235 6 жыл бұрын
Harima lassani speech eka e.wagema kisima kalabalayak na kiyanna wachana hama deyakma harima lassant kiyala denwa thank you miss
@thusharaperera4534
@thusharaperera4534 6 жыл бұрын
I have to say this Kumari 123
@kusumalalani9689
@kusumalalani9689 6 жыл бұрын
Weri good thanks
@lakminichamalika3022
@lakminichamalika3022 6 жыл бұрын
This is great auntie. Since I don't drink tea I really couldn't get the perfect taste. I really love the way you're presenting. These videos are very much appreciated. Thank you ❤
@jayathilakakudakolowa4499
@jayathilakakudakolowa4499 2 жыл бұрын
Kudakolowa Kudakolowa Kudakolowa Kudakolowa need ⁸8⁸⁸8⁸8
@user-bb2zf2js5o
@user-bb2zf2js5o 10 ай бұрын
හරිම පැහැදිලි ව තේ හදන විදිය කියලා දුන්නා.ඔබතුමියට ස්තුතියි .👍👍👍👍
@ashw730
@ashw730 6 жыл бұрын
මම හරි කැමති ඔබතුමියට.. අව්‍යාජ බව තියෙනවා. හරි ශෝක් ඔබතුමී... vegan කෑම වර්ග හදන්නකෝ.... vegan yoghurt, වගෙ දේවල්...😻😻😻
@mendismandismadura5931
@mendismandismadura5931 4 жыл бұрын
Hi sister Anoma.... you gave us very beautiful lessons about Tea .it is really very important for all of us to know the way of making a cup of a tea those who drank just hot water with sugar .....we do really appreciate it . Tnhanks.
@devikarathnayake307
@devikarathnayake307 Жыл бұрын
Harima lassanata hamadema pahadaiiliwa adaranayyawa kayala denawata bohoma sththie. Mata danaganna puluwanda thdkola nikan eliye thiyanne naththe ayi kilyala. Mama bottle eke dala nikan eliye thenne. Ekai danaganna ahuwe. Bohoma sthuthie.🙏🙏🙏
@ruwankumara4732
@ruwankumara4732 5 жыл бұрын
අපරාදේ වතුර උණු කරන්නෙ 😁😁 නිමෙනවනෙ
@user-wm5zz1zh9c
@user-wm5zz1zh9c 2 жыл бұрын
තේ එක.හදලා ඉවරවෙනකොට වතුර නිමිලා 😁👈
@manjulanishantha4001
@manjulanishantha4001 4 жыл бұрын
රහට. රසට අපිත් අසයි තෙ බොන්න ඒත් තෙකොල වල මිල අහනකොට කලන්තෙ දනවා ..
@pushpajayasinghe
@pushpajayasinghe 2 ай бұрын
Please show us how to make tea with fresh milk thanku madam😊
@vivekananthansinnathurai7321
@vivekananthansinnathurai7321 6 жыл бұрын
Hi , anoma....I am anoma here, you explained it So beautifully. People who don't know to make a tasty cup of tea is really worth it .. Bless you ..
@nilucapinagoda6637
@nilucapinagoda6637 4 жыл бұрын
Wooooooow
@sagarikaranpatidewage5713
@sagarikaranpatidewage5713 4 жыл бұрын
Yes. I'd like the other explanations as a house made. And I would like to ask,.can we use the tea more than one time after once used? Please looking forward to hearing from you. Thanks. Sagi
@udeshimithila9299
@udeshimithila9299 4 жыл бұрын
Vivekananthan Sinnathurai 99
@manethnimsara1504
@manethnimsara1504 6 ай бұрын
Thanks aunty, i mean my mom was out for a while and i was starving so i came up with making a tea, it came really good ✨️
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 5 жыл бұрын
Thank you aunty , I will show this to my wife...
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 5 жыл бұрын
Yes I watched this... I hope now you will enjoy my tea ! Thank you Anoma Aunty...
@sachiniayesha793
@sachiniayesha793 4 жыл бұрын
This is so relaxing..😌
@sachithrarathnayaka998
@sachithrarathnayaka998 3 жыл бұрын
ආන්ටි ඔයා අම්ම කෙනෙක් වගේ කියල දෙන විදියට මන් හරිම ආසයි .thank you very much 💖💖
@victornimalfernando8061
@victornimalfernando8061 3 ай бұрын
තේ හදන එක හැරෙන්න ගොඩාක් දේවල් ඉගෙනගන්න ලැබුනා.ස්තුතියි .
@shanthimangalika8973
@shanthimangalika8973 8 ай бұрын
Thank you harima.sundara kanthavak theruvan saranai
@kumaridehigama4293
@kumaridehigama4293 6 жыл бұрын
Very good ,very clean and clear ,thanks alot lovely
@induminiwijethunga2799
@induminiwijethunga2799 4 жыл бұрын
ඔබ තුමිය බොහොම නිහතමානී හරිම ලස්සනයි ❤️❤️❤️ බොහොම ස්තුති අන්ටි
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
Thank dear anoma....wow nice explained..good I very like to you..
@thejapanditharatne580
@thejapanditharatne580 4 ай бұрын
පැහැදිලි කිරීම් හරි රසවත්. එකම දේ කිය කියා ඉන්නෙ නැතුව වටිනා කරුනු ඉදිරිපත් කරන්නෙ හරි රසවත්ව ❤
@asokagopallawa9144
@asokagopallawa9144 4 жыл бұрын
Better than grand old Charlie May I know how many spoons of tea leaves for 4 cups of tea Thanks
@nishamcolombo1947
@nishamcolombo1947 5 жыл бұрын
Oba harima karunawantha niyathamhani kanthawak e wagema harima piliwelata pirisiduwata wada karana kenek ada palaweni wathawata thamai oba thumiyage video ekak baluwa aththatama balanna asai obata Devi pihitai ♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤔❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@bcskumara4721
@bcskumara4721 6 жыл бұрын
වැඩේ නම් නියමයි......... හැබැයි ඔය විදිහට විනාඩි 04 ක් තේ කොළ උණු වතුර එකේ තියලා හදලා බොන වෙලාවට තේ එක නිවිලා නේද? මට සද්දෙන්ම කියන්න පුළුවන් හැදුව කිරි තේ 03 ම නිවිලා.... කඩේකදි උණොත් වැඩේ පාඩුයි.... ගෙදර දී උනොත් බැනුම් තමයි.... කොහොම උනත් තේ එකක් කූල් බීමක් විදිහට බීලා වැඩක් නෑ කියන එකයි මගේ දර්ශනය.... පාඩමට කොඩාක් පිං....
@lakshan65
@lakshan65 5 жыл бұрын
Theka hadanna kalin 100celcius digrs rath karali hadanne. Eka 4min walin niwenne na bro.. hadanna kalin hariyata rath karama ok bro..
@lakshan65
@lakshan65 5 жыл бұрын
Tea wala thiyena poshana kotas okkoma labenne e 4min waladi witarai. Dapu gaman bona tea eke kisi gunayak n bro.. matath qwe tea factory expert kenek.
@brrenukaalohsvm3084
@brrenukaalohsvm3084 5 жыл бұрын
weda netuwatawe aned kiyane😂😂😂
@chathurikakarunanayake6702
@chathurikakarunanayake6702 5 жыл бұрын
Ehata mehata perala perala gannakota tea niwenawa
@dinesharanasingha7808
@dinesharanasingha7808 5 жыл бұрын
Mmmmm akane
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Den Enna lamainta obathumi kiyala dena vidiha hariima watinawa budusaranai 🙏🙏🙏🙏💓💖
@akilashalika627
@akilashalika627 4 жыл бұрын
Kama hadanawata wada man asai oba thumiya katha karana vidihata.hari lassanai nihathamani.
@thimaliranaweera941
@thimaliranaweera941 6 жыл бұрын
I really liked this video. Tea making is an art. Can you please tell me why do you put tea leaves in the fridge? And which brand of tea you use?
@sakiboehmer
@sakiboehmer 4 жыл бұрын
හරිම ආසයි අහන් ඉන්න... What a decent voice 👌
@prasadikvithanage
@prasadikvithanage Жыл бұрын
Very useful video.. thank you so much❤️
@ireshanamali9961
@ireshanamali9961 2 жыл бұрын
කියලා දෙන විදියට ආසා හිතෙනවා.thank u so much ...❤️❤️❤️
@kimriyanasoi5778
@kimriyanasoi5778 Жыл бұрын
හොදයි, කිරි තේක හදද්දි තේ කොළ එක ගොඩක් වෙලා තිබ්බොත් තේක නිවෙනවා නෙ
@sasikumarthiyagarajah521
@sasikumarthiyagarajah521 6 жыл бұрын
Thanks again for all video god bless you...
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 9 ай бұрын
මේ මනුස්සයා හරිම ආදරණීයයි ගෙදර අයටනම් හොටෙල් වලට ගිහින් කෑම කන්නම ඕන නැතිවැති
@pramukfernando1365
@pramukfernando1365 4 жыл бұрын
Thanks Anoma.realy appreciate. May you be blessed.
@KAR5759
@KAR5759 3 жыл бұрын
OMG this lady talks for a full 9 minutes before beginning to show how to make milk tea. She has immense confidence in her viewers' patience! 😜😋
@garumunilalani4194
@garumunilalani4194 6 жыл бұрын
Harima rasapati tea aka athatama kahata nathnm bonna ba hari widiyata kahata danna ada danagathha thanks mama ITN wada satahanth balanawa lassanta karsnawa Teruwasarani
@kinkinimela242
@kinkinimela242 6 жыл бұрын
ෂා... හරිම ලස්සනට කියලා දුන්නා. මට රසට තේ හදන්නත් පුලුවන් දැන්... thank u aunty, ❤❤❤
@thamudikaushali3803
@thamudikaushali3803 5 жыл бұрын
Ah ai tea akk wath hadnna dnnedda klin maraiiii😯😯😯
@thakshilalokugamage3119
@thakshilalokugamage3119 3 жыл бұрын
Nice vedio. Thank you so much.
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 10 ай бұрын
මගේ lecturer tamil.එයාගෙ aunty කෙනෙක් malli kopi කියලා හදලා දුන්නා dawasak cardamom, බැඳපු කොත්තමල්ලි දාලා tea 1k.harima rasai.. කැමති nam suuduru, cinnamon දාන්න puluwan කිව්වා..
@asankadealwis1301
@asankadealwis1301 5 жыл бұрын
I wish I saw this video 10 years ago! Thank you so much for this video.
@gayanidilrukshi766
@gayanidilrukshi766 6 жыл бұрын
Godak watina video ekak.Aunty piti gannakota api mona handida use karanne?(tsp or tbs)
@AnomasKitchen
@AnomasKitchen 6 жыл бұрын
Table spoon
@dayaniwithanage2143
@dayaniwithanage2143 3 жыл бұрын
Thank you miss realy very clear techin how make tea god bless you ❤
@cindywiggin7834
@cindywiggin7834 3 жыл бұрын
Please tell me why you keep Tea leaves in the fridge Aunty?
@mohiki69
@mohiki69 4 жыл бұрын
Thank you so much Anoma! I'm a huge fan of yours! Thanks to your Vlogs, I cook a whole lot different today! 🙏🏽 Stay blessed and heathly! 🌹
@user-ll2kv6nf1d
@user-ll2kv6nf1d 11 күн бұрын
එනසාල් කුරුඳු පොතු krambu nettak ekatu karama තවත් රසවත්
@subadrajayasinghajayasingh528
@subadrajayasinghajayasingh528 3 жыл бұрын
Thanks mis
@kaushalyamadhuri2244
@kaushalyamadhuri2244 5 жыл бұрын
Ettama tea eka hadana ekata wediya mn kata krna widiya ahn hitiye. Harima kanunawanta hadak tyenne anty oyt.. budu saranai
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 5 ай бұрын
awesome demonstration ....many thanks..
@pinky8700
@pinky8700 6 жыл бұрын
thanks aunt.. lovely your teaching style..
@sureshfonseka4404
@sureshfonseka4404 6 жыл бұрын
Harima shok miss oya hondata kiyala dunna. Hari lassanai katha karana vidiya. Jaya wewa.
@sujeewachandani8787
@sujeewachandani8787 4 жыл бұрын
Oyage kichan eka ලස්සනම ලස්සනයි,
@user-xc1uj8jb1o
@user-xc1uj8jb1o 3 ай бұрын
අපේ අම්මා වගේ හැමදේම ආදරෙන් කියලා දෙනවා.. ❤
@sachinisewwandi4585
@sachinisewwandi4585 5 жыл бұрын
Hariytama tea ekak hadanne kiyala godak denek danne na. Tharuna aya withrak nemai mata hambela thiyenwa tikak wadihiti ayath eka hariyata danne na. Athtama godak hodai me video eka. Tnx miss oyata..👍👍
@FathimaArushiya-rt1ub
@FathimaArushiya-rt1ub 4 ай бұрын
Thanks Anoma unty❤😊first time oyage me video eken balala rasatama haduwa❤
@Annie-wn1cc
@Annie-wn1cc 3 жыл бұрын
Thanks It's really nice how you make the tea
@thanushikaumadhi561
@thanushikaumadhi561 3 жыл бұрын
Godak watinawa aunty Thank you.mamanam hitha tikak nidahas Kara ganna ona unahama auntyge video ekak balanawa.e tharam lassanai piliwelai.
@rpdsr65
@rpdsr65 3 жыл бұрын
How to make a tea with fresh milk 17:38
@sheferdz4212
@sheferdz4212 6 жыл бұрын
Thanks Aunty for always giving valuable inputs. love you always.
@dsnaimadsnaima4802
@dsnaimadsnaima4802 6 жыл бұрын
Thanks
@shiwperera4299
@shiwperera4299 6 жыл бұрын
Very lovely. And clearly explained everything.. Keep it up Mrs. Anomas.
@diyanis7505
@diyanis7505 4 жыл бұрын
AsaiAvidiyatathabonnaRasata
@chaminidinushika5661
@chaminidinushika5661 6 жыл бұрын
Thank u aunty.oyagen mama godak dewal igena gaththa.
@nirashadissanayake1614
@nirashadissanayake1614 3 жыл бұрын
Aunty.. Thank you very much... Hoda tea brand ekak kiyanna puluwandaa...
@chandaniachala651
@chandaniachala651 4 жыл бұрын
elagee thel hadana niwaradi kramaya kiyala denna
@chandhllathachandhllatha868
@chandhllathachandhllatha868 3 жыл бұрын
Latha,Thank you mis ,you are explanation very good .
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 21 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,1 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 50 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 21 МЛН