කර කර ගා හැපෙන බිත්තර කාලා තියෙනවද? - Episode 987 - Crispy Fried Egg

  Рет қаралды 389,567

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

අවශ්‍ය ප්‍රමාණයට බිත්තර
ලොකු කෑලි පාන්කුඩු
ලුණු ගම්මිරිස්
බැද ගැනීමට තෙල්
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 256
@alokapiumanthi6684
@alokapiumanthi6684 2 жыл бұрын
අනෝමා ආන්ටිගේ කතා විලාශය, හිනාව හරිම ආදරණීයයි.
@suseethawijayawardhane9304
@suseethawijayawardhane9304 2 жыл бұрын
Thank you for the.reciepe.
@jayadisnasenanayake2631
@jayadisnasenanayake2631 2 жыл бұрын
@@suseethawijayawardhane9304 a
@darshikachathurani8676
@darshikachathurani8676 2 жыл бұрын
iwasiliwantha karunika kenek
@m.r.m.shirasshiras3686
@m.r.m.shirasshiras3686 2 жыл бұрын
Ow eka aththa math hari asai
@diananileendra5924
@diananileendra5924 Жыл бұрын
This is really useful
@kumaridesha4114
@kumaridesha4114 2 жыл бұрын
මිස් හදන හැම කෑම වර්ගයක්මම හදනවා මොකද මම ඉන්නෙ රට ඒ ගෙදර මිනිස්සු හරි ආසයි මම හදන දේවල් කන්න ඉතින් මිස්ගෙ කෑම තමයි ගොඩාක් බලාගෙන මම හදන්නේ මිස්ට ගොඩාක් පින් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@thiliniathapattu6549
@thiliniathapattu6549 2 жыл бұрын
ඔයා මොන රටේද ඉන්නේ?
@dumindaamila9489
@dumindaamila9489 6 ай бұрын
කාරුණික වාග් විලාශය හරිම ප්‍රශංසනීයයි...
@ShashikaNimali-sq2ev
@ShashikaNimali-sq2ev Жыл бұрын
අනේ ආන්ටිගේ විඩියෝ අද දැක්කේ.කෑම වගේම ආන්ටිගේ හිනාව , කතාකරන පිළිවෙල අහං ඉන්න හරිම ආසයි.ජය වේවා . ❤️❤️❤️❤️❤️
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 2 жыл бұрын
හරිම ආසයි කෑම කෙසේ වෙතත් හදුන්වා දෙන විදිහට.ඔබට ජයම වේවා සොයුරිය.
@purnimamenikewarnasooriya2400
@purnimamenikewarnasooriya2400 2 жыл бұрын
ආන්ටි, මේක ජපානයේ බෙන්තෝ (lunch box) වල නිතරම දකින්නට පුළුවන් ජනප්‍රිය කෑමක්. හරි රසයි. ගොඩ කලක් හදන්නේ කොහොමද කියලා හොයා ගන්න බැරුව හිටියේ . බොහොම 🙏 ස්තුතියි.
@maheshchinthaka77
@maheshchinthaka77 2 жыл бұрын
හරිම රසට ඇති කියලා හිතෙනවා. බිත්තර එක side plate එකට දාන්න කලින් ඊට උඩින් තෙල් කඩදාසියක් තියලා ඒකට panko Bread දාලා ඒකට බිත්තරය දැම්මා නං පහසුවෙන්ම තෙලට දාගන්න පුළුවන් කියලා මට හිතෙනවා.
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
ඒක නම් ඇත්තටම පහසුයි තමයි
@sunandadesilva602
@sunandadesilva602 2 жыл бұрын
Daaa
@sunandadesilva602
@sunandadesilva602 2 жыл бұрын
Þ
@sanjeewanibenjamin3116
@sanjeewanibenjamin3116 2 жыл бұрын
ඔයාගේ රෙසපි ඔයා වගේම ලස්සනයි . Thanks mrs Anoma
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
ඒක අලුත්ම දෙයක් අනිවාර්යයෙන් try කරනවා ...thanks aunty 💐🙏
@hgmlani915
@hgmlani915 2 жыл бұрын
ආසයි දැක්කාම . Thanks Anoma. මමත් හදන්න ඕන . ❤❤❤👍👍👍❤❤❤
@reneeamarasiri8210
@reneeamarasiri8210 8 ай бұрын
You really touch my heart. Studied at St Mary's Convent Matara and much older than yourself we have excelled in our own chosen fields. Blessings to you and yours Anoma. You make cooking interesting to people . All the very best..
@KanthiLathaWeerakkody
@KanthiLathaWeerakkody Жыл бұрын
අනෝම මිස්ගෙ කෑම හරි අගෙයි. පෝර්ක් black curry මම හැදුව මිස්ගෙ රෙසිපියට 3 වතාවක් හැදුව ඔක්කොම කීව ගොඩාක් රසයි කියල ඒකෙ ස්තුතිය මිස්ටයි
@ericashelina2925
@ericashelina2925 2 жыл бұрын
Man Hari asai miss oyage kama balanna e wagema miss Katha karana widiya Hari lassanai
@mercybotheju1898
@mercybotheju1898 Жыл бұрын
Tx.Anoma.This method is very easy and also I like the way you present it.God blez you.
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 2 жыл бұрын
Shoi ane lassanai.ape.lamai harima asawei bithtara kanna meheme thanks anoma
@oshadichinthika8259
@oshadichinthika8259 5 ай бұрын
Hi Auntie your every recipe is very useful for me live in abroad 😊 thank you so much ❤take care always
@buddiniamanda5873
@buddiniamanda5873 2 жыл бұрын
ආන්ටි මන් ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම ඔයාගෙ ඉදිරිපත් කිරීම හරි විශේශයි
@sooriyabandara9786
@sooriyabandara9786 2 жыл бұрын
ඔබ තුමිය හරිම කරුණාවන්ත විදිහට කථා කරනවා
@SaraSara-wx2cp
@SaraSara-wx2cp Жыл бұрын
Oyage recipes mama hadanawa harima rasai thank u so much
@hiranyaherath2116
@hiranyaherath2116 8 ай бұрын
මේ විදියට හදල burgers හදන්න පුලුවන්.බබාලා ආසයි..thank you aunty..
@casildarajaratnam9108
@casildarajaratnam9108 2 жыл бұрын
Very nice new recipe. Thanks Anoma. Last night I made your prawns in hot chillie sauce. It came out well and my family was very happy with the taste. I told my sons its Aunty Anoma's recipe.❤😋
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
ඇන්ටි ගේ වීඩියෝ බලන හැමවිටම බලන්නෙ ,kitchen ඒකේ තියෙන සිත්ගන්නා සුලු items දිහා අර හාව egg container ඒක ඒකේ කූකූල හරි කුරැල්ලා හිටිය නමි ෂෝක් ඇන්ටි ගේ පිටරට insruments😂 හරි වාසනාවන්ත ලස්සන සැබෑමට අම්මා වගේ 😊ඇන්ටිට දීර්ඝායු ලැබේවා කියල පතනව
@damayanthikodagoda9821
@damayanthikodagoda9821 2 жыл бұрын
දැක්කාම ආස හිතෙනවා ,හදලා බලන්න ඕන ස්තුතියි
@pushpamalikoggalahewage4402
@pushpamalikoggalahewage4402 2 жыл бұрын
hari shok aunty.math hadala rasa kiyannam.thank you.🥰
@danushikarr9319
@danushikarr9319 2 жыл бұрын
Man harima adarei madam oyata,wadi purama oya Katha karana hariyata,man mage duwata madamge vedios pennanawa,kamatath wadiya madam Wade sanwarawa,lassanata Katha karanna igena ganna kiyala,Budu sarani oyata
@neeladamayanthi7686
@neeladamayanthi7686 2 жыл бұрын
very nice new recipie god bless you..
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
අපි. ඔයාට. ආදරෙයි. මිස්. මෙහෙ. අයට. ඔයාගේ. කැ ම. හදලා දෙන වා. රසයි ලු.. 👌👍ස්තුතියි.
@gathsayuriperera7814
@gathsayuriperera7814 2 жыл бұрын
I will try this reciepe.I love your reciepes aunty.You are doing a great job.❤
@imeshijasinghe4384
@imeshijasinghe4384 Жыл бұрын
Ane harima shook aunty.... ❤️ Definitely i have to try this
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
මගේ අම්මා මට මේක හදලා දුන්නා chicken වගේමයි ...හරිම රස ❤❤❤❤
@nethmafernando8986
@nethmafernando8986 2 жыл бұрын
Very nice and new recipe 👏. Thank you Anoma aunty
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි අනෝමා මිස් ජේසුපිහිටයි !!!
@dishari197
@dishari197 4 ай бұрын
Aiyata kawapu eka hodai ane. Dennama lassana wela 🥰🥰🥰adariiiii
@imeshijasinghe4384
@imeshijasinghe4384 Жыл бұрын
This is really good for my little girl's day care lunch pack too... Have to try ❤️ Thank you Aunty.... ❤️❤️❤️
@vishmiminoli730
@vishmiminoli730 2 жыл бұрын
මිස් මේක මම බලන් ඉඳපු වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි
@shashpeiris6008
@shashpeiris6008 2 жыл бұрын
මම මේකට පාන් කුඩු වෙනුවට බබා කන්න කැමති නැති corn flakes දාලා හදන්න හිතන් ඉන්නේ..
@shabikashabika7264
@shabikashabika7264 2 жыл бұрын
I like very much
@lbassaudiofactorylalith8729
@lbassaudiofactorylalith8729 2 жыл бұрын
Very creative idea.
@CT-vl3iu
@CT-vl3iu 2 жыл бұрын
....that looks tasty...thanks for sharing.
@vinodanidias3660
@vinodanidias3660 2 жыл бұрын
Thankyou mrs. Anoma.
@gailcharmainemoses8509
@gailcharmainemoses8509 2 жыл бұрын
Thanks Aunty. Your recepies are really delecious.
@shanthidissanayake6436
@shanthidissanayake6436 2 жыл бұрын
අලූත් විදිහක්, බොහෝ ම ස්තූතියි, ජය වේවා
@chandulaamarasinghe8060
@chandulaamarasinghe8060 2 жыл бұрын
Curious to know how you find these unusual recipies Aunty..
@tastycook2934
@tastycook2934 2 жыл бұрын
I kept it in the freezer 1/2 before fry it. Its worked
@neetawijegoonawardana1173
@neetawijegoonawardana1173 2 жыл бұрын
Looks so delicious 😋
@SrikanthiPerera-ii8tr
@SrikanthiPerera-ii8tr 4 ай бұрын
Thanks for you miss
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima rasai wgei thank you 😊 budusarani 🌷
@remarrichthamel9167
@remarrichthamel9167 2 жыл бұрын
Mat rata inne meka nam maru mama bittara kannat godak asai maru 😊 😊 thank you so much sister
@Ayesha-qn1vo
@Ayesha-qn1vo 2 жыл бұрын
රස ඇති.මන් අනිවාර්යයෙන්ම හදල බලනව
@sayuri1487
@sayuri1487 2 жыл бұрын
Thanks mis rasata කෑම හදන්න කියලා denawa obata devi පිහිටයි 💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹🙏
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
Thanks O..I haven't seen this before
@indraekanayake8811
@indraekanayake8811 Жыл бұрын
හරි ලස්සනයි ... 🌹💜️
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
Thanks Mrs Anoma
@geetha9401
@geetha9401 2 жыл бұрын
Looks good and easy to make
@ranyagunawardana2474
@ranyagunawardana2474 2 жыл бұрын
Aththatama anoma miss ge kema gathi mamath had anawa mama inne Dubai rate me gedara hemoma Hari asawen kanawa godak pin oyata God bless you
@chinthawijesundara2976
@chinthawijesundara2976 2 жыл бұрын
It looks delicious. Thank you Mrs Anoma ❤
@buddhikadesilva3068
@buddhikadesilva3068 2 жыл бұрын
Ada tamai baluwe aunty..... Aniwaryen hadanawa.. Aluth dewal kiyala dena nisa harima asai hadanna.. Thank you very much ❤❤
@incredibleizu4
@incredibleizu4 2 жыл бұрын
Thanks aunty , so useful recipe for me!!❤️
@sewwandiranaweera7122
@sewwandiranaweera7122 2 жыл бұрын
Great and thanks a lot aunty I was looking for a new recipe for the party. It is awesome ❤️❤️💐
@grandmasstories103
@grandmasstories103 2 жыл бұрын
Thank you very much Aunty It is amazing, I love your recipes. Thank you so much once again 🙏 👍❤️❤️❤️❤️❤️😘😘😘
@pushpikanilmini2935
@pushpikanilmini2935 2 жыл бұрын
Aunty oya harima loving....aunty ge recipes thamai mama godak hadanne. Budusaranai... good luck..
@gimhanikaveesha9514
@gimhanikaveesha9514 2 жыл бұрын
මයෝනෙයිස් සෝස් එකත් එක්කත් රස ඇති මේක. අද මන් එහෙම හදල කාලා බලන්න ඕනෙ 😋💓
@nilanthiwijesooriya8319
@nilanthiwijesooriya8319 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@chalanishashikalawickarama2737
@chalanishashikalawickarama2737 2 жыл бұрын
ඔයානම් හරිම ආදරණීයයි😍😍😍😍
@withpurna847
@withpurna847 2 жыл бұрын
හරිම රස කෑමක්. 💜💜💜💜
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
Hoda rasa patai mth hadala balannam godaaak sthuthie ❤️
@harshiharshi7710
@harshiharshi7710 2 жыл бұрын
Heduwa anty harima rasai Thanks anty me wage Rasa recipes kiyala denawata 😍😍😍😘😘😘
@asokagamage3848
@asokagamage3848 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියිමමත් අදම හදනවා
@kumrivlogs9210
@kumrivlogs9210 2 жыл бұрын
Ada mama haduwa harima rasai babalath asawen kanawa
@TharushiAbesinghe2
@TharushiAbesinghe2 6 ай бұрын
හදන්නයි යන්නේ🥰🙈
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
මිස්කයල දෙන විදියට එවෙලෙ කෑවවගේ දැනුන.ස්තුතියි
@geethadesilva5
@geethadesilva5 2 жыл бұрын
Màmath me danma hadanawa mage podi duwata, hari shoke eka, thanks
@nihalfernando6676
@nihalfernando6676 Жыл бұрын
Good.
@thasowathynixon4553
@thasowathynixon4553 2 жыл бұрын
Different recipe. Thank you dear
@dushadushanthan1923
@dushadushanthan1923 2 жыл бұрын
Hi sister paankudu nathuva biscuit kudu use karanna puluvantha
@nilangikadeseram8041
@nilangikadeseram8041 2 жыл бұрын
Rasa patai aunty.hadala balanna one.♥️💜
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Anoma miss achchara walawak yanna na nada lasi Thankyou miss ❤❤❤❤❤❤❤❤❤❤❤❤Dilani satharasinghe
@myrnaberenger8407
@myrnaberenger8407 2 жыл бұрын
Thank you Anoma. Very creative idea. As always, I love watching and learning from you.
@priyanganiperera4781
@priyanganiperera4781 2 жыл бұрын
Wow lovely
@tharangaroshini7719
@tharangaroshini7719 2 жыл бұрын
Thank you very much for easy recipe 👍
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 2 жыл бұрын
Harima rasa athi hadala kiyannam rasa
@hiranthijoonoos2064
@hiranthijoonoos2064 2 жыл бұрын
Looks delicious
@shyamaperera5152
@shyamaperera5152 2 жыл бұрын
Thanks dr ❤️
@JayanthiBulathgama
@JayanthiBulathgama Ай бұрын
Thanks ❤
@shereenjaleel3103
@shereenjaleel3103 2 жыл бұрын
Nice recipe Aunty... Could you pls post a video on how to make aggala
@gihanipieris2091
@gihanipieris2091 2 жыл бұрын
Miss man oya hadana kama try karala teyanawa.harema rasaye😋
@normansenanayake5158
@normansenanayake5158 2 жыл бұрын
THANKS.... ලොකු පාන් කුඩු සුපර් මාකට් එකේ තියෙනවද
@nandinidilani3676
@nandinidilani3676 2 жыл бұрын
Niyamai look very nice ❤ ❤ ❤ thank you 👍
@lynisaaks9837
@lynisaaks9837 2 жыл бұрын
Dear Anoma, I like your crumbed, fried egg recipe. Can I make a suggestion?? When I use crumbs for cutlets, pan roll etc., I always season and flavour the crumbs by adding some cumin powder, chillie flakes/ powder and most important some DRIED MIXED HERBS. Mix them into the crumbs and then coat and fry the egg, pan roll etc. Just a suggestion. Fry on low heat, so the costing does not get too dark. Love your recipes. I make your මාළු ඇඹුල් තියල්, which is loved by all. I am a Sri Lsnkan Burgher, 80 years old and living in Noosa, Queensland, Australia. Keep up the goid work. 💖💖
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
Dear Lyn, Thank you so much your suggestion. Yes, i think it will tastier when you mix bread crumbs with spices.i am so glad to receive your well experienced ideas and happy to share them with my fans. I also would love to learn, if you have any special dishes of your own.
@rodneytissera3938
@rodneytissera3938 2 жыл бұрын
Will definitley try☺
@bigunikarunarathne7579
@bigunikarunarathne7579 2 жыл бұрын
Niyamai asa hethuna...aniwaren hadanna oney
@nayominayomi7320
@nayominayomi7320 2 жыл бұрын
අනේ නියමයි aunty.thank you ඔයාට❤❤❤
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
බොහොම ස්තුතියි ඇන්ටි.
@pradeepaliyanage626
@pradeepaliyanage626 2 жыл бұрын
රස පාටයි මමත් ඉක්මනටම හදනවා
@wasanafernando6314
@wasanafernando6314 2 жыл бұрын
Looks delicious .... thank you
@marianrodrigo3371
@marianrodrigo3371 2 жыл бұрын
Thank you for the new recipe.👍🙋
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
අනෝමා ආන්ටි ලස්සනයි ඔයා ❤️ බුදු සරණයි
@sriyanivijithamenike996
@sriyanivijithamenike996 Жыл бұрын
නියමයි
@thanujajavigoda3695
@thanujajavigoda3695 2 жыл бұрын
Wow. New idea. Thanks Aunty 😊
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Thanks for a new method introduced to make tasty eggs.
@gimhanikaveesha9514
@gimhanikaveesha9514 2 жыл бұрын
අදම හදල බලන්න ඕන මේකත් 😍😋
@maureendesilva3977
@maureendesilva3977 2 жыл бұрын
Nice way to prepare the egg instead of frying, boiling and poaching . Will definitely try. Thanks Anoma. Keep smiling ☺
@dilikakeerthiratne6206
@dilikakeerthiratne6206 2 жыл бұрын
Ĺa
@dushanthikarunaratne9411
@dushanthikarunaratne9411 2 жыл бұрын
Since I am a lacto ovo vegitarian, this is so useful for me.Thanks a lot...❤
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 30 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН