මේක තමා මම ගෝවා කාලා තියෙන රසම විදිහ - මස් වගේ 👌 Best Cabbage Recipe Ever 😍 Gowa - Bandifull

  Рет қаралды 1,064,499

Bandi Full

Bandi Full

Жыл бұрын

මේ විදිහට ගෝවා හැදුවාම මස් වලටත් වඩා රසට තියෙන්වා. හදලා බලන්නකෝ 😍
#cabbagefritters #eggcabbagerecipe #bandifull
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 669
@nadeenadee445
@nadeenadee445 Жыл бұрын
මාත් හැදුවා ...එවලෙ බලලා එවෙලෙම හැදුවා ...වැඩි වියදම් නෑ...ගෙදර තියෙන දේවල් වලින්ම එවෙලෙම හදා ගන්න පුලුවන් ...හරිම රස කෑමක් ..ඔයාට බොහෝම ස්තූතියි 😍😍
@shanthapremanatha9072
@shanthapremanatha9072 Жыл бұрын
ඔයා බොහොම අවංක කෙනෙක් . මේ recipe එක කලින් you tube එකේ ගියා. ඒ බව මතක් කරලම video එක පටන් ගත් එක හොදා.
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@teshannimsara6624
@teshannimsara6624 Жыл бұрын
Eka aththa
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 5 ай бұрын
මං මේක හැදුවා ඇත්තටම පට්ට රසයි. මස් වගෙ තමයි. මේ දෙවනිපාරට හදන්න බලන්නෙ.. thank you oyt
@hansamalilakhika7327
@hansamalilakhika7327 Жыл бұрын
අනේ අක්කි මන් ඔන්න අදත් හැදුවා මගෙ හස්බන්ට ගෙනියන්න ඔයා කියපු විදියට බෝන්චී ♥️ ඇත්තමයි මාරම රසයි...වෙනදා කනවා වගෙ නෙමෙයි මන් ඒකට පොල් කිරි චුට්ටකුත් දැම්මා..thnx akki මේ වගෙ ලේසි tips කියා දෙනෝට...ආසාවෙන් බලනවා අහනවා try කරනවා දිවා පිනායන්න රස විදිනවා😍 ඉක්මනටම මිලියනයේ ටාගට් එක ගන්න ලැබේවා!! රිප් ඔනී අනිවා..මන් fb නෑ නැත්නම් කෑම 4ටෝ එවනවා😍..මන් දැන් අවුරුදු 2 හාමාරක් වගෙ තිස්සෙ ඔයාගේ ඔය හදන කෑම try කරලා බලනව🙂
@sanjulapiumi2394
@sanjulapiumi2394 Жыл бұрын
Akki mamath haduva harima rasai thank you so much 🤗🤗😊
@Donas579
@Donas579 Жыл бұрын
හොද වැඩක්. හරිම රසයි වගේ . මමත් හදලා බලන්න ඕනා.💐
@shenumandakini2767
@shenumandakini2767 Жыл бұрын
හැදුවෙ නැතත් පුරුද්දට වගේ නිතරම මේ චැනල් එක බැලෙනවා...කතාකරන විදිය තමයි ලස්සනම....😍
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@hiranshenuka126
@hiranshenuka126 Жыл бұрын
Very good..yummy👍
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
රඝ,අැතිබලමු,හදලා😁😳
@ruvinijayamali4818
@ruvinijayamali4818 Жыл бұрын
හදිසියේ කෑම හදාගන්න ඕන උනාම ඔයාගෙ රෙසිපි තමා අපිට ලේසියෙන් හදාගන්න පුලුවන් ...thanks akkiyoo 😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@Maheshprasadbandara
@Maheshprasadbandara Жыл бұрын
රස පාටයි අක්කී..9 වෙනි comment එක මගෙන්😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@heshanibhagya4572
@heshanibhagya4572 Жыл бұрын
Math hadala baluwa harima rasai😍😍♥️♥️♥️
@wasanthafirdouse9214
@wasanthafirdouse9214 Жыл бұрын
ඔයාගෙ ගෝවා එක මම අදත් හැදුවා කලින් දවසකත් හැදුවා ඇත්තෙන්ම හරිම හරිම රසයි අඩු වියදමකින් ඉතාමත්ම රස කෑමක් ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ හොද දේවල් අපිට කියල දෙනවට මම සුභ පතනවා ඔයාට
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@hash230
@hash230 8 ай бұрын
Mn ada haduwa .harima rasai.hamoma rasai kiwwa.thank you❤
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ඒක්නම් රසම රස පාටයි සුද්දී හදන්නම ඕනේ රෙසිපි එකක් නන්ගි ආදරෙයි හැමදාමත් බුදුසරණයි 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
බුදු සරණයි
@chinthapriyangani5192
@chinthapriyangani5192 Жыл бұрын
Math haduwa රසම රසයි ස්තූතියි ඔයාට හරිම ලේසිපාසු විදිහට හදාගන්න පුළුවන් ❤️👍👍
@Bandifull
@Bandifull Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
ඔයාගේ රෙසිපි නියමයි අක්කේ. පැහැදිලිව කියලා දෙනවා.
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@hhg8171
@hhg8171 Жыл бұрын
Thawath rasai, maekatama kaerate tikakk grate karala dagaththanag . Harima rasa kamakk.👍👍👍
@PrageethAsanka-jq4yz
@PrageethAsanka-jq4yz 2 ай бұрын
ගොඩක් රසයි අක්කේ නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hashanchamara9125
@hashanchamara9125 Жыл бұрын
Math ada haduwa harima rasai bath kannath maru ❤️😍😍 tnx akki 😘
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@bellasignorabymadhu8613
@bellasignorabymadhu8613 Жыл бұрын
Wow මේක නම් මාරම රහයි ❤❤ thank you so much for the recipe 😊
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@tharu9129
@tharu9129 Жыл бұрын
මම මේක හැදුවා....හැබැයි මට කොතන හරි මොකක් හරි මග ඇරිලා තිබ්බා.....ඒ නිසා පොඩි තිත්ත රසක් ආවා....හැබැයි රසට තිබ්බ...💖
@anulayapa9109
@anulayapa9109 Жыл бұрын
නියමයි ඒක නම් මාත් හදල බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි ! ඔයාට සුභ දවසක් බුදුසරණයි !
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි සුභ දවසක්
@sithumisathsarani6441
@sithumisathsarani6441 Жыл бұрын
math heduwa akke eththatama godak rasai anee.adarei oyata budusaranaii.😍😘😘😘😘😘😘😗
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much😍
@lakmalinawarathna9463
@lakmalinawarathna9463 Жыл бұрын
මාත් හැදුවා හරිම රසයි අක්කි..❤thank you oyta🤗
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@user-fy3mo3vn4l
@user-fy3mo3vn4l 9 ай бұрын
Thank you akki . Apith haduwa marama rasai ❤
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@sanathliyanage8121
@sanathliyanage8121 Жыл бұрын
මම ඔයාගෙ මෙි රේශිපිය හැදුවා හරිම රසයි කන්නත් අසයි තැන්කිවු මෙි වගේ රේශිපිය කියලා දෙනවාට.බුදු සරනයි ඔයාට 💐💐💐
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@A.A.LM05
@A.A.LM05 Жыл бұрын
Mamath heduwa ada. Eka harima rasai akkiyo.Eka burger ekakat apply karala kala balannako.marama rasai❤ 🍔🍔
@tharu9351
@tharu9351 10 ай бұрын
Oya gowa kAma ekanam marama mara rasai godak hoda recipe ekak Aththamai.සෝස් එක්කනම් නියමයි👌😋🤤
@Bandifull
@Bandifull 10 ай бұрын
Thank you 🤗❤️
@user-ss7yv3ss6o
@user-ss7yv3ss6o 13 күн бұрын
මේක මම හැදුවා..ඇත්තටම හරිම රසයි..වෙනස් විදිහෙ කෑමක්..සැර වැඩිපුර එකතු කලොත් බයිට් එකටත් හොදයි..හරිම ලේසියි හදන්න.ගොඩාක් ස්තූතියි ඔබ තුමියට ..🙏🙏
@Bandifull
@Bandifull 13 күн бұрын
😊❤️
@suseemapriyadarshani3905
@suseemapriyadarshani3905 Жыл бұрын
Aththatma loku.wenasak...try karala balannm..tnx..and all the best ....
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@dineshanishani4988
@dineshanishani4988 Жыл бұрын
Man ada me kema eka heduva. Harima rasai. Tnx oyata ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@priyadarshanasenanayaka9109
@priyadarshanasenanayaka9109 Жыл бұрын
මාත් හැදුව .මාරම රහයි .උනුවෙන් කද්දි තමා ගොඩක්ම රහ 😌❤️thanks akki
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
මගේ ආසම එළවළුවක් තමයි ගෝවා. අනිවාර්යෙන් හදන්න ඕනේ.. අක්කි ඔයා හදන කෑම නම් නියමයි.
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you nangi❤️
@manadeesha454
@manadeesha454 Жыл бұрын
මමත් හැදුවා හරිම රසවත්.දරුවන් ආසවෙන් කෑව.ඔයගෙ කෑම රෙසපි ලෙසි හදන්න.මන් කඩල පිටි දැම්මේ .👍👍👍
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@shabuddhima2938
@shabuddhima2938 Жыл бұрын
Math heduwa ada ....... ❤️ harima rasai
@saidasvlogs
@saidasvlogs Жыл бұрын
Akki🥰 mang oyage hema recipe ekakma vage hadala thiyanava akki..really superb 😍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Elawalu thambanne nethiwa hadanna godak hodai hemadema amuwen anagena thele bedaganna.supiri
@Bandifull
@Bandifull Жыл бұрын
😊
@lalsekara1675
@lalsekara1675 5 ай бұрын
හදන කොටම කට ට කෙළ unanavaa,රසවත් ඇති ,කරලා බලන්න ඕනි ,ජයවේවා .
@ashahemage7610
@ashahemage7610 Жыл бұрын
දැක්කාම රස ඇති කියලා හිතෙනවා. ස්තුතියි ඹයාට
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@chathurathnayaka3022
@chathurathnayaka3022 Жыл бұрын
මේක නම් පට්ට රසයි..ආයේ ලොකු ගෝවා ගෙඩියක් ගෙනත් හදන්න ඕනේ
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@rathnayakachampika4445
@rathnayakachampika4445 Жыл бұрын
මාත් හදල බැලුව අක්කි.මාරම රසයි.😋♥️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@thanujawalpola335
@thanujawalpola335 Жыл бұрын
අද හැදුවා.හරිම රසයි ඇත්තටම.බොහොම ස්තුතියි ඔයාට🙏💗
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@hansinisansala7170
@hansinisansala7170 Жыл бұрын
Aththatama oyage aluth recipes tiyenawa..
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@happyjourney141
@happyjourney141 Жыл бұрын
Hi akki mama yesterday thamai oyage video peluwo yesterday evening mama me recipe hathela beluwa verry testy make babath aasaweg kewa THANKS 😊
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@amalfernando3834
@amalfernando3834 Жыл бұрын
Man meka haduwa nangi june wala ape gedara partiyakata.godak rasai eth man haduwe thawa elawalu jathi godak damma.haththamai godak rasai nangi.aluth dewal kiyala denawata thaks nangi
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@user-fk6vb5qf8t
@user-fk6vb5qf8t Жыл бұрын
Thank you api aniwarayen hadanawa❤❤👍👍
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@amayap.2948
@amayap.2948 Жыл бұрын
Eka nm harima rasa ptai... thnk you akkaaa😍
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@janithjanith4256
@janithjanith4256 Жыл бұрын
Niyamaiii akkiiiyooi budu saranai
@sakyasamuduni-mq3cn
@sakyasamuduni-mq3cn 9 ай бұрын
මාත් හැදුවා.ගොඩාක් රසයි අක්කි🥺♥️තැන්ක් යූ ඔයාට.මේ වගේ රෙසිපිස් ගොඩාක් ගෙන්න♥️☺️
@Bandifull
@Bandifull 9 ай бұрын
Welcome😃
@HarshanMadushanka-zg8hg
@HarshanMadushanka-zg8hg 10 ай бұрын
Mamath heduwa harima rasai thank you oyata
@Bandifull
@Bandifull 10 ай бұрын
Most welcome😃
@supun_harini2388
@supun_harini2388 Жыл бұрын
Meka rasai.apith haduwa.thank you
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@imashawickramaarachchi5055
@imashawickramaarachchi5055 Жыл бұрын
මම හැදුවා.. හරිම රසයි.. ❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@Nulee129
@Nulee129 Жыл бұрын
ඔන්න අක්කි මාත් හැදුව රසයි..😋
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you nangi❤️
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
මම ඔක ගොවා මල්වලින් හදනවා මේ රටවල ගොවා මල් තියෙනවා ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට ♥♥👍
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@chamiladeepani29
@chamiladeepani29 Жыл бұрын
Harima rasai mama haduva 😋😋😛😛
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@Suddiy
@Suddiy Жыл бұрын
මාත් හැදුවා අනේ 😊😊😊 හොදටම ආවා සුපිරි TNX
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@hansinithakshila6690
@hansinithakshila6690 Жыл бұрын
මං අද හැදුවා,ඇත්තටම ගොඩාක් රසයි💜️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@hemachandraperera3472
@hemachandraperera3472 Жыл бұрын
Kiyapu eka hodai
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
බොහොම ස්තුතියි !බුදු සරණයි !🙏🙏😍👍
@wasanthiwasanthi2790
@wasanthiwasanthi2790 Ай бұрын
Yes I like,
@hemehettiara2319
@hemehettiara2319 Жыл бұрын
සුබ දවසක් වේවා මම සෞදි අරාබියේදී හැදුවා හරිම රසයි මම තව කැරට් බ්‍රෂ් කරලා දැම්මා ඔය විදියමයි හොදයි ඔබ තුමියට බුදුසරණයි
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@BTSARMY-rb9sd
@BTSARMY-rb9sd 11 ай бұрын
මම ඔයාගේ රෙසිපි ඒක try කලා. ඇත්තටම කියන්න ඕනේ මාර ම රසයි. chicken වගේ.❤❤😋
@Bandifull
@Bandifull 11 ай бұрын
Thank you❤️
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 Жыл бұрын
Mmm wenas widiye recipe ekak rasa paatai
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@ireshamaduwanthi7762
@ireshamaduwanthi7762 Жыл бұрын
eggs noda hadagnna puluwanda mokda mge husband vegitariyn aytnm hadladenna meka hoda resipy akak 🤗
@sarojaniwelivita3305
@sarojaniwelivita3305 Жыл бұрын
ඔයාගේ වැඩේ බලාගෙන මම හැදුවා විනාඩි 15 ක් විතර ගියේ.ඇත්තටම රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@yashodhielena6219
@yashodhielena6219 Жыл бұрын
රෑ පාඩම් කරද්දී කන්න දෙයක් හදන්න බලන්න you tube එකට අවෙ අක්කිගෙ video එක දැක්කට පස්සේ මේක හදනව කියල හිතුවා😁😁 thanks akki🥰❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@rmekhalaweerasinghe9563
@rmekhalaweerasinghe9563 Жыл бұрын
Oya panadura balikada
@dhananjaniaththanayaka2155
@dhananjaniaththanayaka2155 Жыл бұрын
Hadisi lesi rasa kamaknm bandi full thama❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@sandaa2252
@sandaa2252 Жыл бұрын
Niyamai akkiyooo❤️‍🔥❤️‍🔥
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@NadeeWijerathna7309
@NadeeWijerathna7309 Жыл бұрын
Math heduwa harima rasai hebei mn thawa malu thambala podikarala ekathu kala😍
@Bandifull
@Bandifull Жыл бұрын
ඔව් එහෙම ගොඩක් රසයි👌
@rashmihansika2060
@rashmihansika2060 Жыл бұрын
Mm hadala kewa.harima rasei akki
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@tiktoktube5536
@tiktoktube5536 Жыл бұрын
මන් ඔයා හදන එවා විතරයි හදන්නෙ . මොකද අනිත් චැනල් වල ඒවා මට හදන්න බැ. ඔයා ගෙ වඩෙ රෙසිපි එක පට්ට 💞💕💖
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@user-gy7rw4hu8y
@user-gy7rw4hu8y Жыл бұрын
අපි හැදුවා .. හරිම රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@madushasewwandi8935
@madushasewwandi8935 Жыл бұрын
Anee shook akke.oyanm aththamai marai akkiyooo.ane akke chocolate gatto cake akak hadanna kiyala dennakoo
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@sanulikariyawasam
@sanulikariyawasam Жыл бұрын
හරිම රසයි අක්කි ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@minmanthipanduwawala36
@minmanthipanduwawala36 Жыл бұрын
oya kiyala dena widiyata tamai mamanam asama.
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@jayanimihisara6361
@jayanimihisara6361 Жыл бұрын
ඔන්න ඒක හැදුමා මං අද. රසට තිබ්බා 😋🌧️
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@asini618
@asini618 Жыл бұрын
මන් ඉස්සෙල්ලාම ඉව්වෙ 3 වසරෙදි .ලොකු අයියා තමයි කියලා දුන්නෙ . දැන් නම් 17 යි. 😁දැන්නම් රසට උයන්න පුලුවන් .ඔයාගෙ වීඩියෝස් බලලා ගොඩාක් කෑම හදනවා 😘❤️
@Bandifull
@Bandifull Жыл бұрын
☺️😍😍
@----Dasun---
@----Dasun--- Жыл бұрын
සුපිරි 💐💐💐👍👍✌✌
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
ෂා නියමයිනේ ඔයා හොඳ ලමයෙක්නේ
@DimithiRoshani-vm4uz
@DimithiRoshani-vm4uz Жыл бұрын
Soine ane🥰
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
Always Best...Thank You For The New Idea නංගී ...❤️👍❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@dipanidipani7174
@dipanidipani7174 Жыл бұрын
Hrima.apuri nangiyoo oyaga hma video akakma man balanawa lassnai 🥰🥰😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@Dew_editz5
@Dew_editz5 Жыл бұрын
I will try❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@user-jq2mk7fr2t
@user-jq2mk7fr2t Ай бұрын
මමත් හැදුවා.හරිම රසට තිබුනා.❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@lahiruzoysa73
@lahiruzoysa73 Жыл бұрын
පට්ටම රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@ishanisemage9958
@ishanisemage9958 Жыл бұрын
Meka math haduwa harima rasai ❤️😍😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@SanduniShanika-sf8bd
@SanduniShanika-sf8bd Ай бұрын
මේක මං හැදුවා රසයි ඇත්තටම ❤️🥰
@Bandifull
@Bandifull Ай бұрын
😍
@anilindrasena130
@anilindrasena130 Жыл бұрын
අක්කි හදන Recipes හදන්න හරිම Lesee😍❤
@madukadilshan3580
@madukadilshan3580 Жыл бұрын
මාත් මේක හැදුවා❤
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
Wow I will try nice recipe 😊😊😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Thanks oyata budusaranai
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@anomajayasinghe1997
@anomajayasinghe1997 Жыл бұрын
ඒක නම් හොඳයි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@somalekam8712
@somalekam8712 Жыл бұрын
harima lesi wsge rasai wage theruwan saranai
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@vindyananayakkara5071
@vindyananayakkara5071 Жыл бұрын
Mama haduwa. Very testy. 😋😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@chamarasandaruwan2777
@chamarasandaruwan2777 Жыл бұрын
අපිත් හැදුවා මාරම රසයි..😜😜😜 ස්තුති ඔයාට🎁🎁🎖️️🎖️️🎖️️🎖️️
@Bandifull
@Bandifull Жыл бұрын
😊😯
@ayeshalakmali4646
@ayeshalakmali4646 Жыл бұрын
Niyamai akki 🥰🥰
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@dilushikawijesooriya7448
@dilushikawijesooriya7448 Жыл бұрын
ඇත්තටම රස කෑමක් , ස්තූතියී ඔබට💐
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@bhagyadivyanjali6395
@bhagyadivyanjali6395 Жыл бұрын
අක්කි මේ වගේම ලූණූ වලින් හැදුවා නේද ඒකනම් ගොඩක් රසයි අක්කි..❤️😍
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@deepashyamali6340
@deepashyamali6340 Жыл бұрын
Ane oyage resepi harima pahasui hadanna loku viyadamak yannet ne. Thanks nangi.
@imashanuwandi9208
@imashanuwandi9208 8 ай бұрын
Mama haduwa akki. Eka rasai. Udu wade wage rasai🙏❤️🥰
@Bandifull
@Bandifull 8 ай бұрын
❤️❤️
@darshikasenarathna1453
@darshikasenarathna1453 Жыл бұрын
👍👍👍 ekanam maru
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@thilinibandara6118
@thilinibandara6118 Жыл бұрын
අද හැදුව. මේක නම් පුදුම රසයි! Thanks අක්කෙ ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome nangi❤️
@gagulimalsadi5955
@gagulimalsadi5955 Жыл бұрын
Akki oka tostare hadanna barida
@pawaniwasana6154
@pawaniwasana6154 Жыл бұрын
I will try ☺❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@Shivanthi6
@Shivanthi6 2 ай бұрын
I tried this recipe . It was good. TKS 4 sharing
@Bandifull
@Bandifull Ай бұрын
Glad you liked it
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 Жыл бұрын
මාත් හැදුවා .. ඇත්තටම රසයි ❤🌝
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН