අවුරුදු 50ක් පරණ අම්මාගෙ කේක් මික්සර් එකෙන් අපි හදපු කේක් - Cup cake making with my sisiters

  Рет қаралды 232,373

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 798
@niroshaalahakoon609
@niroshaalahakoon609 7 ай бұрын
අම්ම තාත්තා ඉන්න කාලෙ කොච්චර ලස්සන පව්ලක් විදිහට ඉන්න ඇතිද කියල හිතාගන්න පුලුවන් ඔයාලගෙ තරුණ කාලෙ පොටෝ එකකුත් දැම්මනම් වටිනව
@asha.ranatunga2581
@asha.ranatunga2581 7 ай бұрын
@@user-vb1ew2rp4w Thawa tikak hodata therm karaa num hodai, cooking Chanel akak saha family akak kohomada rata wat-tanney kiyala. Mata a deka athara thiyena sam- bandaya therum ganna tharam budhiyak neha.
@yulia9589
@yulia9589 7 ай бұрын
​@user-vb1ew2rp4w are you alright?? what are you talking??
@wasanthiramyalatha1146
@wasanthiramyalatha1146 7 ай бұрын
මම හරි ආසාවෙන් හිටියේ ඔයාල දැකගන්න
@ManelJb
@ManelJb 7 ай бұрын
​@@wasanthiramyalatha1146😊
@user-ki2gm2hf3z
@user-ki2gm2hf3z 6 ай бұрын
දද
@sanirafernando6450
@sanirafernando6450 7 ай бұрын
මටනම් ලස්සන අනෝමා ආන්ටි ඒ හිනාව සිරියාවන්ත කම එයාගේ එ වැදගත් පෙනුම එයාගෙන් උතුරනවා.මන් මාරම ආසයි.🥺🥰😘
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi 5 ай бұрын
❤❤❤❤❤
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 7 ай бұрын
මම හරි ආසාවෙන් බැලුවේ ❤ අම්මා mixer එක කී පාරක් නම් අල්ලලා ඇතිද කිව්ව වචන ටික මට හදවතටම දැනුනා aunty 🥹💔 අද ඒ අම්මාගේ මතකයන් ගොඩ විතරයි !!!! මමත් මගේ අම්මීට ගොඩාක් ආදරෙයි ගොඩාක් ❤ කවදාහරි මගේ අම්මී නැති දවසක් එනවානේ කියලා මට හරියට දුක හිතුනා 🥹🥹🥹💔 අනේ මගේ අම්මී , අප්පච්චී දෙන්නම නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏❤🙏
@user-ed2ym4fn3s
@user-ed2ym4fn3s 6 ай бұрын
Mame obathumiyage vedio balanawa adanam mame godak aduwa matath loku pawulak hitiya maga mahaththya nati wela Mame Dan hamoma ayalagan aeth kArala mata mame vitharai oba vediyo bala sathutu wenawa.budu saranai
@S_han1210
@S_han1210 7 ай бұрын
මං පට්ටම ආදරේ චරිතයක් අනෝමා අන්ටි. මාරම ආදරෙයි. අද, එක්කෙනෙක් අන්ටිගේ කොණ්ඩේ.. තව කෙනෙක් ඒ මූණ ඒ හිනාව. ඒ අස්සේ දෙන්නෙක් එක වගේ..ඒ එකමුතුකමටත් පට්ට ආදරෙයි.
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 7 ай бұрын
මටත් ඒකම හිතුනා.😘
@lakmaliwickramasinghe5589
@lakmaliwickramasinghe5589 7 ай бұрын
අනෝමා ඇන්ටි පවුල්ලේ වැඩිමලා උනාට ඇන්ටි තමයි ලස්සනම.ආදරෙයි ඇන්ටි 💕❤💕❤
@minukazoysa5081
@minukazoysa5081 7 ай бұрын
ඇත්තටම පව්ලේ ලස්සනම දුව අනෝමා මැඩම්
@chamodyawihagani1179
@chamodyawihagani1179 2 ай бұрын
@sanulidilenya5882
@sanulidilenya5882 7 ай бұрын
තරහා වෙන්න එපා අනෝමා ආන්ටී තමයි ඉතිං බෝනික්කි වගේ ඉන්නේ ❤❤❤❤❤❤❤❤❤
@shihani2403
@shihani2403 7 ай бұрын
අපේ අම්මලාගෙත් පවුලෙ 5 දෙනෙක් ගෑනු ළමයි.අම්මා වැඩිමල්, ලස්සනම අම්මා.ඔයාලගෙ පවුලෙත් ඒ වගේමයි.ඔයා තමා ලස්සනම. ඔයාලගෙ එකමුතු කම ගැන ආස හිතුනා.මටත් සහෝදරියක් හිටිය නම් කියලා හිතුනා.
@quicksilver455
@quicksilver455 6 ай бұрын
not everyone's sisters are good. sometimes they can destroy you.
@mayurigulavita3028
@mayurigulavita3028 7 ай бұрын
වැඩිමල් සහෝදරියගේ වගකීමක 100%ඉටුකර තියෙනවා. පිටරට වල ජීවත්වන අය සියලු දෙනාම එකට එකතු කරන්. ජේසු පිහිටයි 🙏
@priyafernando7763
@priyafernando7763 7 ай бұрын
මට නම් කදුළු ආවා දැන් කාලේ අය ඔය වගේ සහෝදර බැදීමෙන් ඉන්නවා අඩුයි අනෝමා අක්කේ .හරිම සතුටක් දැනුනා ඔයාලා ගැන
@grabergaming411
@grabergaming411 7 ай бұрын
අම්මගෙ මතක සිහින අමරණීය යි ඒ මතක සමගම ඔයාල හැමෝම හැමදාම සතුටින් ඉන්න.
@shamasenadeera8462
@shamasenadeera8462 7 ай бұрын
හතර දෙනාන එක වගේ ❤❤❤❤ හිනාව එකමයි අපේ ගෙදර ත් සහෝදරියෝ පහක් ඉන්නවා එකතු උනාම තියෙන සතුට දන්නවා .❤ පුංචි පුංචි ප්‍රශ්න වෙලාවකට තිබ්බත් ඒ සහෝදර බැදීමට කියන්න වචන නෑ.
@kalyaniwijeweera8608
@kalyaniwijeweera8608 7 ай бұрын
ඔබතුමිය ගැන කියන්න වචන නැහැ . ඔබ අපිට ආදර්ශයක් ❤
@nelumsandamaligunasekara7719
@nelumsandamaligunasekara7719 7 ай бұрын
හරිම ශෝක් නේද. ..කට්ටිය එකට එකතු උනාම ❤❤
@priyankasuranji5061
@priyankasuranji5061 7 ай бұрын
මේක බලද්දී මම හිතෙන් මගේ පුන්චි කාලයට ගියා .මගේ පව්ලෙත් අපි ගර්ල්ස්ලා පස් දෙනෙක් .දැන් අපි ගොඩක් දුරස්වෙලා.මම හරිම සතුටින් ඔයාලා ගේ පවුලේ එකමුතුව බැලුවා .හැමදාමත් ඔයාලට මෙහෙම සතුටින් ඉන්න ලැබේවා කියා පතමි
@DevikaSubashini
@DevikaSubashini 7 ай бұрын
අනෝමා ඇන්ටි ඔයා ගොඩාක් හොද සහෝදරියක්. කට්ටියම එකතු උනාම හරි ශෝක් නේද. ඔයා වගේම ඒ ඇන්ටිලාත් ලස්සනයි. නිදුක් නීරෝගී දීගායු පතනවා හැමෝටම
@MadushanMalinda-qd8kc
@MadushanMalinda-qd8kc 7 ай бұрын
අනොමා ආන්ටි තමා..අක්කලා නංගීලා ගෙන් ලස්සන ම.....
@gjayaneetha
@gjayaneetha 7 ай бұрын
මටත් ඒකම හිතුනා
@prajapakse3611
@prajapakse3611 7 ай бұрын
You shouldn't say stupid things like that to people. This is not a beauty contest. Sri Lankan goraka mentality 😮
@easyart3215
@easyart3215 7 ай бұрын
Yes 💖💖💖
@rashi9417
@rashi9417 7 ай бұрын
ඒක ඇත්ත ❤
@MadushanMalinda-qd8kc
@MadushanMalinda-qd8kc 7 ай бұрын
@@prajapakse3611 ඔයා මට අවවාද කරන්න එපා හරි, ඔයාට පිස්සු කියලා දැක්කාම පේනවා.ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න නිකන් පව් නොදි..
@nayanastonebridge389
@nayanastonebridge389 7 ай бұрын
ඔයා හැමදාම විවිධත්වයෙන් වීඩියෝ හදන්නේ ඇත්තටම හරිම ආසාවෙන් බලන් හිටියේ සහෝදර බැඳීම එකමුතුකම දෙමාපියන්ට දක්වන ආදරය මේ හැමදේම හදපු කේක් වලටත් වඩා රසවත් ඇත්තටම හරිම ලස්සනයි
@randiiresha8023
@randiiresha8023 7 ай бұрын
හරිම ලස්සනයි අද episode එක. අද තමයි අනෝමා ආන්ටිගේ ඇත්ත ම voice එක ඇහුවේ 😂😉❤️❤️❤️❤️❤️
@ChandraniMalkanthi-ho1yh
@ChandraniMalkanthi-ho1yh 7 ай бұрын
ඔබතුමිය හැම වැඩසටහනකින්ම හොඳ පණිවිඩයක් දෙනවා. ඒක අපේ වර්තමාන පරම්පරාවට බොහොම වැදගත්.
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
❤️❤️
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 6 ай бұрын
​@@AnomasKitchen❤❤
@thusharikumarasiri4523
@thusharikumarasiri4523 7 ай бұрын
අනෝමා අක්කා සහ නංගිලාගේ ඒ බැඳීම ගැන හරිම සතුටුයි ...ඔයා තමයි ගොඩාක් ලස්සන. අපේ පවුලෙත් සහෝදරියන් 7 දෙනෙක් හිටියා .අපිත් හරිම එකමුතුයි..ඔයාලා වගේම අපිත් අවුරුද්දකට තුන් සැරයක් අපේ මහගෙදරදී එකතුවෙලා ඔය වගේම සතුටු වෙනවා..ඔයාලා දැක්කම මටත් ඒ සුන්දර අතීතය මතක් වුනා..අදටත් අපි මහගෙදරදී එකතුවෙනවා.ඒත් එදා තරම් සතුටින් නෙවෙයි .මොකද අපේ බාලම නංගි අපිව දාලා සදහටම යන්න ගියා..ඒත් අපි එයාවත් මතක් කර කර තවමත් අපේ අම්මයි තාත්තයි ජිවත්වෙන ඒ අපේ ආදරනීය මහගෙදර ගිහින් සතුටුවෙනවා .වෙනදා තරම් නොවුනත් අපි ගිහින් අපේ අම්මයි තාත්තායි එක්ක සතුටින් දවස් කීපයක් ගතකරලා එනවා.ඒවා ඔයා කිව්වා වගේ අපේ ජීවිත වලට සුන්දර මතකයන් අක්කා..ඒ මතකය නැවතත් අලුත් කලාට ඔයාට බොහොම ඉස්තූතියි ..ඉතින් ඔයාලටත් ආයෙමත් ඔයවගේ ආදරෙන් එකතුවෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අනෝමා අක්කා..මම ඇතුලු අපේ සහෝදරියන් හැමෝම ඔයාට හරිම ආදරෙයි අක්කා..😍😍❤❤😘😘💐💐🙏🙏
@sampathkumara6947
@sampathkumara6947 5 ай бұрын
අනොම ඇන්ටි තමා චුට්ම නංගී වගෙ ලස්සනට ඉන්නෙ හරිම වැදගත් පව්ලක් බුදු සරණයි 🎁
@chamithdevidu2979
@chamithdevidu2979 7 ай бұрын
හරිම ෂෝක් දැක්කම ආසයි ඹයා තමයි ලස්සනම කේක් හදන්න දැනගත්තත් පව්ලම ඉන්න නිසා ආසාවෙන් ඉවර වෙනකන්ම බැබුව ❤❤❤❤
@sgslbandara8880
@sgslbandara8880 7 ай бұрын
අනේ ආන්ටි හරියට ආසා හිතුනා අනේ...කේක් හදන එකට වඩා අක්කල නංගිලා ටික දැක්කම ලෝබ හිතුනා.හරිම lovely family එකක්.❤️
@pavanisugandhi8014
@pavanisugandhi8014 7 ай бұрын
🥺 එහෙම බැඳීම ලබන්න පින් කරන්න ඕනි... ❤ ආදරෙයි ❤
@DhanushikaAbeysinghe
@DhanushikaAbeysinghe 7 ай бұрын
මටත් අම්මගේ කේක් මිශ්රණය මතක් වුනා ආන්ටිගෙ මේ විඩීයෝ එක දැක්කම, අපේ ගෙදරත් බෝල් එක හූරල කේක් කනවා, අම්මත් කනවා,❤❤❤❤❤
@manjulasenanayake3693
@manjulasenanayake3693 7 ай бұрын
අනේ හරිම ශෝක්. මම දන්නවා නංගිලා ඉන්න රටවල් , ඔයා කියපු නිසා සමහර වීඩියෝවල. ආසයි මේ නංගිලා පිලිවෙලින් ඉන්න රටවල් එක්කම දැනගන්න. නොදැක්කාට කවදාවත් අපි එකම පවුලක වගේනේ දැනෙන්නේ. ආදරෙයි ඒ සහෝදර බැම්මට.😊😊❤❤
@ddhammi7349
@ddhammi7349 7 ай бұрын
අපෙ පවුල් තුන් එකතු වෙලා සිරිපා ගියා.අපි තුන් දෙනා අමාරුවෙන් නගින හැටි දැකලතරැණ පුතාල නඩයක්....එකම වගේ ඩයල් තුනක් කිව්ව.සෙරටම හිනාව නවත්ත ගන්න බැරිඋනා.වෙහෙසත් නිව්ටන්.අදටත් මතක් වෙද්දි සතුටුයි
@nishaniudeshika8910
@nishaniudeshika8910 7 ай бұрын
අනෝමා ආන්ටි තමා ලස්සනම කට්ටිය ගෙන්...😍
@sameeratd792
@sameeratd792 7 ай бұрын
හරි ලස්සනයි අනෝමා ඇන්ට් හොද සහෝදර බැඳීමක් හැම නංගි කෙනෙකුගේම ලොකු අක්කා අම්මා වගේ තමයි නේ බුදු සරණයි සියළු දෙනාට
@FamilyTeachings
@FamilyTeachings 7 ай бұрын
ආසයි බලන්ඉන්න.ඔයාල සියලුම දෙනාට තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .
@roshiniwickramasinghe2910
@roshiniwickramasinghe2910 7 ай бұрын
මමත් ඔතන ඉන්නවා වගේ හිනාවෙවී video එක බැලුවේ. හැබැයි ලස්සනම අනෝමා ආන්ටි
@wasanthiwanigasingha4459
@wasanthiwanigasingha4459 7 ай бұрын
ඒ වගේ family එකක උපදින්න ඔයාලා ගොඩක් පින් කරල තියනවා මිස්
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 7 ай бұрын
Akkala නංගිලාgen lassana ma anoma ආන්ටී❤️😍
@alexandragen888
@alexandragen888 7 ай бұрын
පවුලේ වැඩිමල් දරුවා , පවුලේ හැමෝම එකමුතු කරලා තියාගන්න එකට ලොකු පිටුවහලක් වෙනවා. හැම පවුලෙම ලොකු අක්කා ලොකු අයියා විදහට නංගිලා මල්ලිලාව ඒ විදිහට හදාගන්න එක හර් වටිනවා. ❤
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 7 ай бұрын
හරිම හොඳයි ආන්ටි. කට්ටියව දැක්කම සතුටු හිතුණා. මාත් මගේ අම්මා,තාත්තා,මල්ලී ලංකාවට එනකම් බලාගෙන ඉන්නවා....... හැමෝම එක්ක ඉන්න. ආන්ටි වගේ අපේ තාත්තාත් ලංකාවට ආවාම හැම නෑදෑයෙක්ම වගේ බලන්න යනවා....... ❤❤❤
@ruvin1322
@ruvin1322 7 ай бұрын
ගොඩාක් ආදරේ හිතුනා මට .. මට අයියා කෙනෙක් විතරයි ඉන්නෙ . ❤❤❤❤❤ බුදුසරණයි aunty ඔයාටත් පවුලේ හැමොටමත්..
@chathuchathu1043
@chathuchathu1043 7 ай бұрын
සහෝදර badima හරිම ආදරණීයයි. ගොඩාක් ආසාවෙන් බැලුවා video එක ...හැමදාම සතුටින් ඉන්න...
@chamilasanja6280
@chamilasanja6280 7 ай бұрын
හරිම ලස්සනයි මිස්.නංගිලා ටිකත් හරිම සෝක්.මිස් තමයි ඉතින් ලස්සනම.❤
@NadeeraSandamali
@NadeeraSandamali 7 ай бұрын
අනේ ආන්ටි මම ඔයාගෙ දොදොල් වීඩීයෝවත් බලලා comment කරා.අපේ ගෙදරත් ගෑණු ළමයි පස් දෙනයි.ඔයාගෙ මේ වීඩියෝ එක බලද්දි අපිත් වයසට ගියාම මෙහෙම ඉඳියි නේද කියලා හිතුණා.ඔහොම එකතු වෙලා හදලා කද්දී කොයි දේත් රසයි.ඔයාලා හැමෝටම බුදුසරණයි...🥰
@cgcreation699
@cgcreation699 7 ай бұрын
අය්යලා තුන්දෙනෙක් එක්ක බාලයා විදිහට ඉපදිලා එකම දුව වුන මම හැමදාම ආස වුනේ අක්කලා ගොඩාක් එක්ක ජීවත් වෙන්න ඒත් ඒක ඉෂ්ට නොවුන තැන මම ප්‍රාර්ථනා කලා දුවලා ගොඩක් මට ලැබෙන්න කියලා,ඒත් ඉතින් ඉතින් මට ලැබුනෙ පුතෙක්.ගෑනු ලමයි ගොඩක් පිරුන ගෙවල් වල ආදරය හරිම වෙනස් ඒ වෙනසට මම හරි ආදරෙයි ❤❤❤❤අද වීඩියෝ එක ලස්සනයි ආන්ටි
@kethakidahanayake61
@kethakidahanayake61 7 ай бұрын
මේක බලද්දී අම්මාගෙ photo එක තියද්දි මම හරිම සංවේදී වුනා . ඇස් වලින් කදුලු බේරෙන නිසා බලන එක නවත්තලා comment කරන්න ගත්තෙ. එකමුතුව ඉන්න පවුලක කෙනෙක් නිසා මටත් මේක හරියට දැනෙනවා . ලොකු ආදර්ශයක් දෙන ලස්සන video එකක්. සුබ පැතුමි ඔයාලා හැමෝටම ...
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 7 ай бұрын
5දෙනාගෙන් ලස්සනම ලොකු අක්කා ❤❤❤❤❤❤
@TheLadiesStore
@TheLadiesStore 7 ай бұрын
අනේ ආන්ටි ගොඩාක් ආදරෙයි .මගේ අම්මටත් සහෝදරියෝ 6ක් ඉන්නවා.. එයාලා එකට එකතු උනාමත් මේ වගේ ❤
@ramyakumari1308
@ramyakumari1308 7 ай бұрын
අපේ ගෙදරත් ඔයාලා වගේ හරිම ආදරෙන් ඉන්නේ,මගේ අක්කත් ඔයාගේ වයසේ වගේ ,ඔයා කීවා වගේ අපේ generation එක අලුත් දේවල් ගොඩක් විදින්න වාසනාව තිබිලා.ගස් ගල් උඩ දගලලා,අද එක තත්පරෙන් ලෝකය දකින මෙවලමි භාවිතා කරන්නත් අපිට පුලුවන් වෙලා,අපිත් මොනවා හැදුවත් ඇගිලි ලෙවකන එකනමි කරනවා ,අපේ දරැවොත්❤❤❤
@fairoozarauf2904
@fairoozarauf2904 7 ай бұрын
හරිම ආදරනීය පවුලක් ඇස්වහක් නම් වදින්න එපා හැමෝම ලස්සනයි ඔබ වගේම සහෝදරියනුත් ආඩම්බර නැති අය වගේ තමයි පේන්නේ ❤❤❤❤
@nilanthikumudini4418
@nilanthikumudini4418 4 ай бұрын
තෙරැවන් සරණයි අනෝමා මිස් ඇතුලු පවුලේ සියලු දෙනාටම , හරිම ලස්සන පවුලක් දිර්ඝායුෂ වෙිවා ,හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා
@subhashinifernando2341
@subhashinifernando2341 7 ай бұрын
මිස් අනෝමා ඔබ හරිම කරුනාවන්ත යි මටත් මතක්වුනා මගේ අම්‍මාව රැකියාවක් කරත් නිවාඩු දවසට කේක් හදනවා එක එක කෑම හදලා දෙනවා ❤
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 7 ай бұрын
අනෝමා ආන්ටි..හරිම ආදරණීයයි..ඔයා තමා ලස්සනම..❤
@dhammikafernando5662
@dhammikafernando5662 7 ай бұрын
Your sisters are so lucky to have an elder sister like you. I am sure you play the mother role as well to them. Most beautiful eldest sister out of all the siblings❤❤
@umendraweerawansa6176
@umendraweerawansa6176 7 ай бұрын
මම Anoma's Kitchen එකේ දැකපු ලස්සනම video එකක්. ❤️ ලොකු පවුලක් කියන්නේ කොච්චර වාසනාවක්ද කියලා හිතෙනවා මේක බැලුවාම . ඔක්කොටම බුදු සරණයි !
@mallikas6604
@mallikas6604 7 ай бұрын
Soo happy to see the five sisters together having fun, stay blessed and enjoy, as you said mum is always very special and when she is not around the emptiness is always there, ❤️❤️❤️❤️❤️
@indranipalihakkara6430
@indranipalihakkara6430 5 ай бұрын
හැමෝම ලස්සනයි වෙන වෙනම එකිනෙකාට අනන්‍ය වූ ලස්සන තියෙනවා හැමෝම ගාවම...මං හරිම ආසයි මේ මිහිරියාව විඳින්න මං කීප සැරයක්ම වීඩියෝ එක බැලුවා
@shankadarshana294
@shankadarshana294 2 ай бұрын
හරිම ශෝක් arnty. හොඳ සහෝදර බැඳීමක්. හැමෝටම හොඳ ආදර්ශයක්.. බුදුසරණයි හැමෝටම..
@nimeshnonis8394
@nimeshnonis8394 3 ай бұрын
මේ වගේ දේවල් වල වටිනාකම නම් කියලා නිම කරන්න බෑ. ඇත්තටම අපි කරන්න ඕන අපේ ආදරණීයන් එක්ක ලස්සන මතක එකතු කරගන්න එක. මොකද, ඒක දැන් අපිට ගොඩක් තදින් දැනෙනවා මමත්, මල්ලීත්, නංගීත් අපේ අම්මලා තාත්තලාගෙන් ඈත් වෙලා වෙනත් රටක ජීවත් වෙන නිසා. ඒ නිසා ඔය වගේ එකතුවෙලා ලස්සනට දේවල් කරන එක හරිම වටිනවා. මං බලපු ලස්සනම වීඩියෝ එකක් ❤
@ashokakumudini8266
@ashokakumudini8266 7 ай бұрын
අනෝමා කියන්නෙ හිත කය දෙකම සුන්දර කාන්තා රත්නයක් හැටියටයි මම දකින්නේ.කාන්තාවකි තුල තිබිය යුතු හැම හොද ගුණාංග යක් ම ඈ තුල තිබෙනවා .ගෞරවය මුදු බව අන්‍යයන් කෙරෙහි වන ආදර ගෞරවය ප්‍රියමනාප ඉරියව් මුදු වදන් ලස්සන සිනහව...නිහතමානිකම....ඇයට සහ එම පවුලේ සැමට මගේ ආදරය සමග සුබපැතුම්......
@shivikamadushani7200
@shivikamadushani7200 7 ай бұрын
මට සහෝදර සහෝදරියෝ නැහැ එත් මගේ මහත්තයට ඉන්නවා අයියලා දෙන්නයි නංගි මල්ලිලා දෙන්නෙකුයි අයියලා දෙන්නයි නංගි බැදලා ඉතින් මේ වගේ එකතු වෙන්න වෙලාව අඩුයි එත් උත්සහ කරන්න ඕනේ ❤❤❤
@Md8390-j4l
@Md8390-j4l 6 ай бұрын
ලස්සන පවුලක්...හැමෝම හරිම ආදරණීයයි..❤❤❤❤❤❤❤ හැමෝටම ආදර්ශයක්
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 7 ай бұрын
කෙල්ලො පහක්.ඒ කාලෙ හරිම ජොලි ඇති.👌👌👌👌👌🥰🥰🥰
@lalithabaddegama7023
@lalithabaddegama7023 7 ай бұрын
හරිම සතුටුයි දැක්කාම්ස්. මගෙ දුවත් මෙහෙම කේක් හදද්දී කන්නම බලන් හිටිය. දැන් එයාගේ පුතා එහෙම බලන් ඉන්නවලු.
@Gabrielarielle
@Gabrielarielle 7 ай бұрын
How lovely to see the sisters working together. Bless you all
@chamindukulawansha6737
@chamindukulawansha6737 27 күн бұрын
සුන්දර පව්ලක් තෙරුවන් සරණයි හරිම සතුටුයි ඔබ සියලුම දෙනා ගැන නැන්දා ..❤❤❤❤👉🇰🇷
@seethathanthiriwatta2823
@seethathanthiriwatta2823 7 ай бұрын
හරිම සතුටුයි. පවුලෙ සමගිය ,අක්කල , නංගිලගෙ හිනාව , ආදරෙයි. ලොකු අක්ක හරිම ආදර්ශමත් කෙනෙක්නෙ.සේරමට තෙරුවන් සරණයි.
@MadhuDilrukshi94
@MadhuDilrukshi94 7 ай бұрын
මේ වගේ අත්දැකීමක් බලන්න හම්බුන එකත් පිනක් ❤
@shanthijayalath4517
@shanthijayalath4517 3 ай бұрын
හරිම වටිනවා අක්කලා නංගිලා එකතුවෙලා.... අපිටත් හරිම සතුටුයි.. ආදරෙයි....❤❤❤❤❤
@niluwijekoon8196
@niluwijekoon8196 7 ай бұрын
අනේ...❤❤❤❤❤❤ කේක් එක හදනවටත් වඩා මම බලාගෙන හිටියේ, කට්ටියගේ ආදරය ,බැඳීම,සතුට දිහා. හරිම ආදර්ශමත් පවුලක්. අපේ අම්මගේ අප්පච්චිගේ පවුලේ නෑදෑයන් ඒ හැමෝමත් මේ වගේ ආදරෙන් බැඳිලා ඉන්නෙ.
@user-jc8cb5ru3s
@user-jc8cb5ru3s 7 ай бұрын
අනේ ඔව් දැන් විතරක් නෙවෙයි ඉස්සර අයත් මේ වගේ ආදාර්ශමත් නැහැ ඒත් මේ අනෝමා මිස් බොහොම හොඳ ආදර්ශමත් දේ තමා බාල වැඩිහිටි අයට නිතරම පෙන්නවන්නේ.... ස්තූතියි ඔබට ! බලන්න ආසයි මේ වීඩියෝ එක ...... ඔබ සැමට සැමවිටම නිදුක් නීරෝගිමත් ජීවිතයක් ලැබේවා !
@induminimapa1365
@induminimapa1365 7 ай бұрын
Aunty තමයි ලස්සනම........ ❤❤❤ lovely sisters
@kanthidissanayake5581
@kanthidissanayake5581 7 ай бұрын
ගුල්ලෝ අම්මෝ පාන් වල ඉස්සර කොහොමද .අනේ හරිම ලස්සනයි කට්ටිය එකතු උනාම නේද .මේ ඔක්කොමලා ඔබ තුමියගේ ම නන්ගිලාද.තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම .සතුටින් ඉන්න .
@anusharajapaksha3570
@anusharajapaksha3570 7 ай бұрын
මගේ පවුලේ තනි මම විතරයි මෙහෙම දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ අනෝමා ආන්ටි ජේසු පිහිටයි ඔයාලා හැමෝටම 🙏🙏🙏
@pahandirathnayaka5046
@pahandirathnayaka5046 7 ай бұрын
Mamath ehemai
@ama4169
@ama4169 7 ай бұрын
මෙයාලාගෙ කොලම්❤ අනොමා අම්මා ඔයා නම් අක්කා වගෙ පෙන්නෙ නැනෙ❤
@hashiekanayake910
@hashiekanayake910 7 ай бұрын
අනේ හරි ෂෝක් ආන්ටි ඔයා නම්...❤ අපි වගේ තරුණ ළමයින්ට ආන්ටි හොද ආදර්ෂයක්.....ආදරෙයි ආන්ටි..ආන්ටිගෙ වැඩකටයුතු සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි🥰🥰
@thamarajayasiri416
@thamarajayasiri416 7 ай бұрын
අනේ හරිම ලස්සනයි.ආසයි.කාලෙකින් දැක්ක ආදරණීය වීඩියෝ එකක්.හැමෝටම බුදු සරණයි.
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 7 ай бұрын
අනේ ශෝක් අක්කලා,නංගී ලා.ආස හිතෙනවා දැක්කම .සිසිර අන්කල් බලාගන ඇති ඉතිං හිනාවෙව්...තෙරුවන් සරනයි girls ....
@buviandniki2207
@buviandniki2207 7 ай бұрын
Aunty nangilawa introduce karala denna puluwan nam Thawa video ekakin. Rosy nangi nam man hitanne api danagatta. Hamoma harima sweet. Thy all r so lucky to have a big sis like you.
@shanthinanayakkara5077
@shanthinanayakkara5077 7 ай бұрын
හැමෝම ලස්සනයි හිනාව එකවගේ ගෙදර අනිත් අයට කන් කරච්චලේ වගේ ඇති මේ දවස්වල. අපේ අම්මගෙ පවුලෙත් ලමයි 10ක්.ගෑනු 5යි.පිරිමි5යි.එකතුවෙලා වැඩක් කරන වෙලාවට ගේ දෙක වෙනව.අපේ ගෙදර අපි 7ක් ඉන්නව දැන් අපිඑකතු වෙන්නෙ ඒඅයගෙ දාන පින්කම් වලදි තමයි.මට අක්කල 3ක් ඉන්නව.අනේ ඒ සුන්දර අතීතය.
@nileeka6147
@nileeka6147 7 ай бұрын
අක්කලා නංගිලා හැමෝම එකතුවෙලා සතුටින් කේක් හදනවා.දැක්කහම ආසයි❤❤❤❤❤ හරිම එකමුතුවෙන් ඉන්න සහෝදරියෝ පස් දෙනෙක්.❤❤❤❤❤❤❤අනෝම නැන්දා හරිම නිහතමානී.නිතරම හිනා වෙච්ච ගමන් ඉන්නේ.අනොමා නැන්ද හරිම හොඳයි. ❤
@jayanimahesha4879
@jayanimahesha4879 7 ай бұрын
ආන්ටි ඔයා හරිම ආදර්ශමත් කෙනෙක්. ඔයා තමයි ලස්සනම කෙනා. ආදරණිය කටහඩක් තියෙන්නෙත් ඔයාට. ආදරෙයි ආන්ටි ඔයාට ගොඩාක්. ඔයා නිසා ජීවිතය ට උගත් දේ බොහෝමයි. කවදා හරි දවසක ආන්ටි දකින්න ආසාවෙන් ඉන්නේ.❤❤❤❤❤
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 5 ай бұрын
අවුරුදු 50 ඒ අච්චි අම්මගෙ මතකත් එක්ක ඒ අය සෙරම සතුටින් ❤️
@mahidaham7551
@mahidaham7551 6 ай бұрын
හරිම නිහතමානි අමිම කෙනෙකි වගේ ආදරණියයි..නිදුක් නිරෝගී වෙිවා.
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 7 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා ආන්ටි සතුටින් ඉන්න හැමදාම 💝 අපේ ගෙදරත් 3 sisters 😍 අපිත් කවදා හරි මේ වයසට එද්දි මෙහෙම ඉදී නේද කියල හිතුනා 😊
@shivikamadushani7200
@shivikamadushani7200 7 ай бұрын
කට්ටිය එකතු වෙන එකම ලොකු සතුටක් නේද ආන්ටි 💞💞💞💞💞💞ආදරෙයි ඔයාලට 💞💞💞
@asha.ranatunga2581
@asha.ranatunga2581 7 ай бұрын
I watched this episode twice 😊. In a day and age where siblings quarrel and dont even speak to each other, you and your sister's are setting a fabulous example. Highly admire the unity and love surrounding your beautiful family. ❤ I am sure your mother will be very proud to see all of you getting together and using her stand mixer. I remember my mother using a Kenwood stand mixer from my grandmother for the longest time. The yellow pyrex bowl was cracked. 😊 Enjoy the company of your sisters.❤ BTW, You do not look like the oldest sister. 😉❤
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 7 ай бұрын
හරිම සතුටක් සියලු දෙනා දැකීම .mage අයියලා akkala ekka gewapu atheethaya mathak una .දෙන්නෙක් ජීවතුන් අතර na. පරණ mathaka අලුත් wela කඳුළු awa .Hamadama bandeem අලුත් කරගෙන sathutinma inna ලැබේවා .Oya wage සහෝදර සහෝදරියන් ge get together videos tikak danna .එතකොට mata ewa balala atheethaya ta යන්න පුළුවන් .සතුටුයි hamoma දකින්නට ලැබීම .❤❤❤🙏🙏🙏
@nazneenluthuf2133
@nazneenluthuf2133 7 ай бұрын
Thank you Anoma for bringing all the old memories. My mother had the same kenwood mixer with the white Pyrex mixing bowl, she had it repaired after that it only works on 1speed just like yours.The big heavy pink ceramics bowl ,hand held beater, big wooden spoon and the Belling oven such found memories. Hope everyone watching your video realize the value of family no matter where you are in your life today.
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 5 ай бұрын
අනේ, ඔයා කොච්චර වාසනාවන්ත කෙනෙක්ද....ඔයාට දෙවි පිහිටයි....ජයවේවා...❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@jayanirathnayake5263
@jayanirathnayake5263 7 ай бұрын
ආසවෙන් බලන් හිටපු video එකක් ❤❤❤
@roshi2849
@roshi2849 6 ай бұрын
අනේ... හරිම ආසාවෙන් බැලුවා... ❤❤❤
@user-bh1wd4fu4p
@user-bh1wd4fu4p 7 ай бұрын
නොවෙනස් එ් සහෝදර බැදිමට❤. හරිම වටින අාදරණිය විඩියෝඑකක්.අනෝමා අක්කගේ කතාවට හරිඅාසයි.හිත නිවන කටහඩක් තියෙන්නේ.
@manisha_silva
@manisha_silva 7 ай бұрын
ඇත්තටම මම හිතන්නෙ ගොඩාක් අය ආන්ටිගෙ චැනල් එකට කැමති ආන්ටිගෙ තියන අව්‍යාජ බවට. මේ විඩියෝ එකෙන් උනත් පේනව ආන්ටි අපිට මෙච්චර කල් පෙන්නපු මූනයි ආන්ටිගෙ සහෝදරයො ඉස්සරහ ඉන්න කෙනයි කිසිම වෙනසක් නෑ කියල. ආන්ටිගෙ පවුලෙ අය ගැන ඒ තියන බැදීම ගැන ආන්ටි කියපුව ඔක්කොම එහෙම්මම තමා කියල හොදටම පේනව. ඒ අව්‍යාජ කමට තමා අපි ගොඩක්ම කැමති. ❤❤❤
@asokamal923
@asokamal923 7 ай бұрын
හරිම ලස්සන යි. අපේ ගෙදර කෙල්ලො 4 අපිත් යාළුයි. හරිම ආස හිතුන. ඒ සහෝදර කමට සුබ පතමි
@thilakasenavirathna7525
@thilakasenavirathna7525 7 ай бұрын
I am watching this just now from the UK. Valuable video. You are enjoying nice memories of your mum together! So nice and it reminds me our family gatherings.
@malathikahandaliyanage7029
@malathikahandaliyanage7029 7 ай бұрын
Dear Anoma this took me back to my childhood .. we are a family of seven .... three girls and four boys .. Come a birthday ..this was our kitchen drama ... I remember seiving the flour ..the black gullas were a norm ..cake should not have them .. For me the greastest memory of making cake was folding the flour .. Not too hard ...ligjtly .... Pouring the cake into the moulds .. The mould were biscuit tin .. I remember amma making the oil paper base Still to date I witj my grand kids together and make a very special btter cake for Christmas in honer of my mother and my grand kids Athammsa amma. The energy that we feel around the kitchen is amazing .... For me that energy is a life lived with Love .and somthing to be greatful for . 🙏❤
@user-rs7zj6lk2x
@user-rs7zj6lk2x 5 ай бұрын
Anoma can remember the school days in matara convent same way you talk nothing changed I can remember 2 sisters happy to see the other siblings
@lahirulahiru9637
@lahirulahiru9637 5 ай бұрын
ඒ සහෝදර බැදීම විනවා..
@dilinisharmila388
@dilinisharmila388 6 ай бұрын
අනේ හරි ෂෝක් ආන්ටි.ආදාරෙයි ❤❤❤❤❤❤
@Thegoldzoo
@Thegoldzoo 7 ай бұрын
අනෝම මිස් නිරහංකාර , හරිම සුන්දර ,මම ආසම කෙනෙක්. බොරු සෝබන ඔයා ළඟ නෑ .ඔයා හදන කෑමත් හරි රසයි. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@rmekhalaweerasinghe9563
@rmekhalaweerasinghe9563 7 ай бұрын
එයාලා ඔක්කෝගෙම හිනාව එක වගෙයි 😍 මගේ අම්මගේ පවුලේ එයාට සහෝදර සහෝදරියෝ 10ක් අම්මා එක්ක 11යි.එයාගේ පොඩි කාලේ කතා කියද්දි හරි ආසයි අහන් ඉන්න
@kakimela2121
@kakimela2121 6 ай бұрын
හරි ලස්සන අක්ක සහ නංගිලා ටිකක් ❤
@dilekavijerathna4445
@dilekavijerathna4445 7 ай бұрын
අනේ අද video එක හරිම ශෝක්...😍😍😍😍😍💖💖💖
@mafazayoonus2465
@mafazayoonus2465 7 ай бұрын
Thank you so much aunty very good memories and good motivation video 😢😢❤❤oba semata budu saranay
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
Borelle Kovida Thero Final Bana | 2024-08-03  | Kuppiya Watta Jayasekararamaya | ShaaGa
51:39
ShaaGa (Elec, P6 & Music) | Madhushan Ganegedara
Рет қаралды 27 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 101 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН