අම්මටයි මල්ලිටයි දුව කියා දෙන Easy Noodle රෙසිපි එක - Episode 978 - Easy Noodle Recipe

  Рет қаралды 480,947

Anoma's Kitchen

Anoma's Kitchen

2 жыл бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 1 300
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
LINK FOR THE CHILLI OIL kzbin.info/www/bejne/bYeQeIilrK52a5Y චිලි ඔයිල් හදන වීඩියෝ ලින්ක් එක LINK FOR THE PEANUT BUTTER kzbin.info/www/bejne/jZzQeZ2MmbeeZ9E පීනට් බටර් හදන වීඩියෝ ලින්ක් එක
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Thank you💐🥰
@nimalroom3056
@nimalroom3056 2 жыл бұрын
හරිම ආදර්ශමත් පැමිලි එකක් මම හරිම ආදරෙයි පුතාගෙ දුවගෙ නිහතමානිකම අගයනවා බුදුසරණයි !!!!!!!!!
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
Thank you😘
@neenagamage5068
@neenagamage5068 2 жыл бұрын
"Nihathamanee, adaraneeya mawak" wasara 6k purawatama apa ha oba pamini me gamanedi , mama obawa ese dakinnemi... idiriyatath obata suba gaman....!
@neheli8459
@neheli8459 Жыл бұрын
ඊයා😝😝😝😝🤮🤮
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 2 жыл бұрын
හැමෝටම ලැබෙන්න ඕනේ මේ වගේ ආදරණීය ප්‍රීතිමත් පවුල් ජිවිතයක්...❤️❤️
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
ඇත්තට ම ඔව්. ආදරය, අවබෝධය , ව්ශ්වාසය, එකමුතුකම ඇති තැන සතුට සැමදාම රැදේවි.
@suranganiefernando6349
@suranganiefernando6349 2 жыл бұрын
Awesome Anoma. U always appreciate your kindness.
@mallikastp5067
@mallikastp5067 2 жыл бұрын
💓💓
@sunethragalwaduarachchige1412
@sunethragalwaduarachchige1412 2 жыл бұрын
Ane ow. Harima weda gath eaka
@shiranisilva1255
@shiranisilva1255 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ..හරිම ආසයි
@ridmaathapaththu4209
@ridmaathapaththu4209 2 жыл бұрын
"තාත්තී එන්න කාලා බලන්න " ඒ වචන වල ලොකු ආදරයක් තිබ්බා... ❤️
@sewwandirandi3853
@sewwandirandi3853 Жыл бұрын
Mn me vidio eka 3n parak beluwa eththamai mn e oya kiyna kotasa blnnami me ayeth awe eka maarama adaraniyai
@sardhajayarathna9685
@sardhajayarathna9685 7 ай бұрын
eka thamai video eke lassanama hariya.
@nimeshnonis8394
@nimeshnonis8394 2 жыл бұрын
අපේ මේ දුප්පත්, ලස්සන රටේ ඉන්න අහිංසක හැමෝටම ලැබෙන්න ඕන මේවගේ සතුටින් කාලය ගෙවන ආදරණීය පවුලක් ...❤️
@chandarikaarchchegea904
@chandarikaarchchegea904 Жыл бұрын
කෑමට වැඩිය ආසා හිතුනා ෆැම්ලි එක ගැන ආදරණීය පවුලක් ඇස්වහක් කටවහක් නැහැ ..පින්වන්ත පවුලක් ආදරෙයි ..තෙරුවන් සරණයි.🙏🙏🙏❤️❤️❤️❤️
@hasithahemarathne5798
@hasithahemarathne5798 2 жыл бұрын
දුව තමයි හොදටම කරේ... 😁 දුවගේ ප්‍රසන්ටේෂන් ස්කිල් එක නියමයි.... සුබ පැතුම්... 👏👏 ජය වේවා...!!! 👏👏
@roshinikaushalya8724
@roshinikaushalya8724 2 жыл бұрын
ආන්ටිට ඉන්නේ රුව සහ ගුන ඇති පුතෙකුයි, කට රුව සහ ගුන ඇති දුවෙකුයි, ආන්ටිට වගේම නංගිටයි මල්ලිටයිත් ආදරෙයි.
@nayomeekularathna9655
@nayomeekularathna9655 2 жыл бұрын
ආන්ටී ඇත්තමයි අන්කල් එනවා දැක්කම මට ඇහැට කදුලක් ආවා.මොකද අන්කල් තමා අපිට තිරය පිටුපස ඉදන් උදව් කරන්නේ නිසා.හැමදාම සතුටින් නිරෝගීව ඉන්න හැමෝම.බුදුසරණයි
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 6 ай бұрын
අම්මි වගේම යි අක්කී ත් රහට කෑම හදනවා වගෙයි අක්කී අයියා ඔයාලා දෙන්නා ගොඩක් පින් කරලා තියනවා මේ වගේ රත්තරං අම්මා කෙනෙක් ලබන්නට අපි මෙහෙම ආදරෙයි නම් අම්මි ට තාත්තී ට ඔයාලා කොච්චර ආදරේ ඇද්ද අම්මි ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සියලු දෙවියන් ගේ ආරක්ෂාව යි බුදු සරනයි ❤❤❤❤❤
@dinushisenarathna7373
@dinushisenarathna7373 2 жыл бұрын
රෙසිපි එකට වඩා දැක්කෙ ආදරණීය පවුලක් ❤ බුදු සරණයි හැමෝටම!
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇතතටම හරිම වාසනාවන්ත පවුල් ජිවිතය...හරිම සුන්දරයි..අම්ම,තාත්ත,මල්ලි,අක්ක කොච්චර සුන්දරද..ඇස්වහක් වදින්න එපා දෙවියනේ හරිම ආදරණීයයි❤
@sandithiahasna8249
@sandithiahasna8249 8 ай бұрын
හැම මනුස්සයෙක්ට මේ වගේ ආදරනීය පව්ලක් හම්බෙන්න ඕනා ❤🌸🙂
@bkjanakalakmal9857
@bkjanakalakmal9857 2 жыл бұрын
දරුවෝ දෙමව්පියන් ගේ අවවාද එක්ක කීකරුව ඔවුන් යන අඩිපාරේම යනවානම් හරිම ලස්සනට ජීවිතේට මුහුණ දෙන්න දිනන්න පුලුවන්. මේ channel එක මාත් ආසාවෙන් බලනවා. සුබ පැතුම් ඔබ සැමටම..👏👏👏
@kgunarathna4710
@kgunarathna4710 2 жыл бұрын
නිහතමානීම කාන්තාවක්...ඒකයි මේ සාර්ථකත්වයට හේතුව...❤
@annefonseka6561
@annefonseka6561 2 жыл бұрын
අනෝමා මහත්මිය ප්‍රනීත ආහාර හදනහැටි විතරක් නෙමේ පවුලේ වටිනාකම, සහයෝගය හා සාමුහිකත්වය ආදර්ශමත්ව සාමාජයට පෙන්වන මහත්මියක්. දෙමව්පියන් දරුවන්ට දක්වන සෙනහස සහ දරුවන් දෙමව්පියන්ට දක්වන සෙනහස තුලින් පවුල කියන සංකල්පයේ වටිනාකම මැනවින් තහවුරු වෙනවා. Happy anniversary! and I highly appriciate your daughter's your presentation and teaching skills.
@sawanikulasekera
@sawanikulasekera 2 жыл бұрын
අනේ මටත් බබාලා ලොකු උනාම එයාලයි මහත්තයයි එක්ක ආන්ට් මේ ඉන්නවා වගේ ඉන්න තිබුනොත් වෙන මුකුත් ඕනෙ නෑ.. ඔයාට ගොඩාක් ආදරෙයි ආන්ටි..😘
@BKM-y2r
@BKM-y2r 2 жыл бұрын
ඔබතුමියට සුබ පතනවා.ලංකාවේ හැම පවුලක්ම මේ වගේ යහ ගුණෙන් පිරි හැදියාවෙන් පිරි පවුල් වේවා.හැමෝටම මේ වගේ හොඳ මව්වරුන් ලැබේවා
@sajinipardeepika7538
@sajinipardeepika7538 2 жыл бұрын
Happy 6th anniversary ..මට නම් ඔයාගෙ වීඩියෝ බලන එක කෑම හදන්න ඉගෙනගන්න විතරක් නෙමෙයි හිත සනසන භාවනාවක් උනා..ආන්ටිගෙ කටහඩ, ඉදිරිපත් කරන විදිය එක්ක වීඩියෝ එකක් දැම්මාම සතුටක් දැනෙනවා ...❤❤❤❤
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
වාසනාවන්ත පරිපූර්ණ පවුලක් !!! 🦋 🦋 🦋 සුභ පැතුම් ආන්ටි 🌸🌸🌸
@kavinikavindi5209
@kavinikavindi5209 2 жыл бұрын
අම්මලා දරුවො එකතු වෙලා බාගෙට ඇදන් නටන ඒව වගේද. මොන තරම් ලස්සන ආදර්ශවත් ද🥰😍
@chathuumeshika6653
@chathuumeshika6653 2 жыл бұрын
අම්මගෙ අත් ගුණය දුවටත් එනවා ආන්ටි.හරිම ආදරනීය පවුලක් .බුදුසරණයි .
@chanikapremadasa8264
@chanikapremadasa8264 2 жыл бұрын
Anoma මහත්මිය වගේම ..duwai puthai dennath හරිම priyamanapai.හරිම siryawanthi.වාසනාවන්ත පවුලක් .🌻
@dilanimarasingha3392
@dilanimarasingha3392 2 жыл бұрын
ආදරෙන් සුභ පතනව ආන්ටී ඔයාට.ගොඩාක් ස්තූතියි මේ අවුරුදු 6 පුරාවටම අපිට දීපු දැනුමට❤️
@takitakirumba9
@takitakirumba9 2 жыл бұрын
කාටත් හම්බෙන්න ඕනේ මේ වගේ ආදරණීය පවුලක් ❤ මට අම්මව මතක් වෙනවා
@jacintharegis4834
@jacintharegis4834 2 жыл бұрын
අම්මාගෙ කට හඩමයි දුවට තියෙන්නෙ. ඔබෙ පවුල් ජීවිතය තව තවත් සාර්ථක වෙනවා යි පතමි!
@Ceylon727
@Ceylon727 2 жыл бұрын
අම්මාලා තාත්තාල පුතාල දුවලා ඔක්කොම ගෙදර සමගියෙන් උයන්න පිහින්න සහභාගි වුනාම එකමුතු කම ඉබේම වැඩිවෙනවා. පිටරටවල් වල නම් අපිට මේක හරිම සාමාන්‍ය දෙයක්. ලංකාවේ බොහෝමයක් අයට (අකමැත්තෙන් වූවත් කිව යුතුම සත්‍යයක්) ඒක අනිවාර්යයෙන් ඉගෙන ගත යුත්තක් සහ පවත්වා ගෙන පුරුද්දක් කර ගත යුත් දෙයක් ! මේ දේවල් කරන අය දන්නවා, එමගින් නිහතමානීකම, වැඩ බෙදාගෙන සාර්ථකව නිමකිරිම, එකමුතුකම, team work දියුණු වෙනවා හැම අතින්ම. ඒ වගේම උයන්න ඕනි කාන්තාවන් විතරක් කියලා බොහෝමයක් පුතාලව වැඩ බැරි ඔත්පලයො ලෙස "විවාහයට සුදුසු" එනම් "කුස්සිවලට වැඩකාරියො හොයන", සමහර ආච්චිල හෝ අම්මලාට මේවා දැකල හරි තේරුම් ගන්නට ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. පව්ලක හෝ සාමාජයක "යහපත්" "ප්‍රීතිමත්" පරිවර්තනය යනු ගැහැනු පිරිමි කොටස් දෙකක් නොව එකම කොටසක් විදියට වගකීම දැරීම, එකිනෙකාට සැලකීම, වයස් හෝ ලිංග බේදයකින් තොරව, එකිනෙකාට ගරු කිරීම, ලස්සන කතා කරන විලාශය ආදිය ප්‍රබලවම බලපානවා. කුඩා අවධියේ ඉදන් ම ආදර්ශය සැපයීමෙන් පමණයි මෙවන් උතුම් ආදරනීය පව්ල් ජීවිතයක් ලැබෙන්නෙ. ඒකට අපි හැමෝම වගකියන්නට ඕනා. අනෝමා අක්කගෙ ජීවිතය ඒ වගේ ලස්සන සමබර එකක්. ප්‍රාර්ථනා වලට වඩා එහා ගිය අර්ථවත් ආදරෙන් කතා කරන අම්ම කෙනෙක් ඉන්න පව්ලක් කොහොමත් බිහි කරන්නේ ඒ වගේම යහපත් පුතාලා දුවලා. ඒ වගේම ඒගොල්ලන්ගෙ විවාහ ජීවිතත් ඒ වගේම ලස්සන වෙනවා කවදහරි. මොකද ආදර්ශයෙන් තමයි ලමයි පෝෂණය වෙන්නෙ. හෑමෝටම ආදර්ශයෙන් උතුම් ජීවිත සකසා ගන්නට අවබෝධය සහ ශක්තිය ලැබේවා !! 💗💗 ඒ වගේම මේ වගේ තාත්වික videos ගෙනෙන අනෝමා අක්කාට පව්ලේ අයට ජයක්ම යහපතක් ම වේවා. ආදරෙයි ගොඩාක්
@bhagya753
@bhagya753 2 жыл бұрын
අනිවාරෙන්
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 2 жыл бұрын
දුවගෙ katahada හරිම ගැඹුරු යි. හරි බුද්දිමත් දුවක් වගේ. 💞💞💞💞💞
@chandanchandan3098
@chandanchandan3098 2 жыл бұрын
Eka nm atta.matath hithuna a dema
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Aya singer kenek saha educated girl kenek. 🙂 Mandarin Chinese walin kiyana sindu KZbin ekey thiyenawa.😊
@Damsama
@Damsama Жыл бұрын
@@asha.ranatunga2581 mokadda channel eke nama?
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
@@Damsama "sandani goes beyond" thamai channel ekey nama 🙂
@Damsama
@Damsama Жыл бұрын
@@asha.ranatunga2581 Thanks Asha
@udithacosta288
@udithacosta288 2 жыл бұрын
ඇත්තටම අනෝමා ඔයා හොඳම අම්ම කෙනෙක්, බිරිඳක් ගෘහනියක්. ඔයාලා ඔක්කොම එකට දකිද්දි හරිම සතුටක් ඇතිවෙනවා. අපි දකිනවා සමහර අම්මලයි කියාගන්න අය පොර කිකිලියො වගේ අහල පහල හැම දෙනා එක්කම රන්ඩු සරුවල් කරමින් නොම්බර එක වෙන්න දඟලන දැඟලිල්ල. ඒ අයත් එක්ක තිබ්බම ඔයා අති ශ්‍රේෂ්ඨ කාන්තා රතන්නයක්. අපි ඔයාට ගොඩාක් ස්තුති වන්ත වෙනව වගේම ගොඩාක් ආදරෙයි. ඔබේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ජය සතුට ඔබ වටා නිබඳවම රැඳේවා.,💐💐💐💐💐💐💐💐💐
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
හරිම වැදගත් ෆැමිලි එකක් අනෙ දකිද්දි ආස හිතෙනව අපිටත් .නිව්ව කටහඩ aunty ගෙ .ඇත්තටම වාසනාවන්ත පව්ලක්
@mangalikahewage555
@mangalikahewage555 2 жыл бұрын
අනේ වාසනාවන් ...! මිහිරි හඬ වගේම මිහිරි ඉදිරිපත් කිරීමක් ගොඩාක් හිත පිරෙන වැඩසටහනක් අනෝමා අපිට ගෙනාවේ....ආදර්ශයක් හැමෝටම ඔබ ......💙 තව තවත් ආදරණීය බව වැඩිවි ජීවිතය දිනේවා !
@rasikabuddhika9828
@rasikabuddhika9828 2 жыл бұрын
දුවගේ voice එක හරිම clear... anoma ආන්ටි වගේම එයාට ගොඩක් හොඳ presenting ability එකක් තියනවා....
@nishunish1338
@nishunish1338 Жыл бұрын
ඒක ඩිපෙන්ඩ් .කැමැත්ත
@lifewithudani
@lifewithudani 2 жыл бұрын
අක්කි අයියයි දෙන්නම මාර වැදගත් පාටයි❤️❤️Aunty Uncleth එහෙමයි❤️❤️අනේ ආස හිතුනා ඒ නූඩ්ල් එකට❤️ ආන්ටිගේ ඒ වැදගත්කම අනිත් cookery Channels එක්ක බලද්දි පේනවා,කාටවත් ඇද නොකර,මඩ නොගහා යන පාර හරි ලස්සනයි ආන්ටි🥰Congratulations ❤️ Happy 6th anniversary Aunty Anoma❤️💕 God blessed you❤️❤️
@jayw8726
@jayw8726 2 жыл бұрын
එයාලා දොස්තරලා මම හිතන්නේ.
@athulaperera5227
@athulaperera5227 2 жыл бұрын
හරිම ආදරනිය පව්ලක් ජිවිතෙ පුරාවට සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එ වගෙම බොහෝම ස්තුති අවුරුදු 6ක් පුරාවට අපිට ලාබා දුන් දැනුමට පව්ලෙ හැමොටම බුදු සරනයි
@tharindiwarna8274
@tharindiwarna8274 2 жыл бұрын
අවුරුදු 6ක්😃😃😃 සුබ පැතුම් අනෝමා ආන්ටි ඔයාට😘 තව තවත් රස කෑමජාති වලින් අපිව දැනුවත් කරන්න ලැබේවා🤗 බුදු සරණයි හැමෝටම❤
@Tehanishenaya-mg2tu
@Tehanishenaya-mg2tu 6 ай бұрын
" තාත්ති එන්න කාලා බලන්න " 🥺♥️ කවදත් අප්පච්චිලාව අමතක වුනේ නැහැ දුවලාට....🍂♥️🥰
@shyamalimeddegoda546
@shyamalimeddegoda546 8 ай бұрын
රෙසපි එක වගේම ඒ ආදරනීය බැඳීමට හිත පිරුනා..සරලබව නිහතමානී බවට කවුරුත් ආදරෙයි ..😍👍..තිරය පිටුපස තාත්තා,,,එයා නිසා ඔයාල ගේ වැඩේ තවත් ලස්සනයි..
@raneluis2440
@raneluis2440 Жыл бұрын
අක්ක හරිම ලස්සනට ප්‍රසන්ට් කරා, එයා හරිම ඇක්ටිව් වගේ, හරිම ප්‍රෙශ් විදියට ඉදිරිපත් කරා, අයියත් ලස්සනයි . මෙතන නම් ඉන්නවා සිල් අරන් වගේ හැබැයි 😁 ආන්ටි ඔයා කොහොමත් ගොඩක් සිරියාවන්තයි. අන්කල් හරිම ෆ්‍රෙන්ඩ්ලි වගේ. ලස්සන ෆමිලි එකක් . ඒ ෆැමිලි එක දැක්කම සතුටුයි නූඩ්ලස් එකට නම් ම්ම්ම්ම් 😁😜😄😄 බඩ ගිනි උනා 😋 ඒක හරිම ලස්සනයි ❤
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 2 жыл бұрын
මං පුදුමාකාර ආදරයෙන් බැලුවෙ .....දෝණි ගෙ Presentation එක. දූ ත් බොහොම ආදරයෙන් කියා දුන්න.A friendly girl she is. You both are very lucky to have such loving and caring children Anoma and Sisira.🌹🌹
@nandannadani2746
@nandannadani2746 2 жыл бұрын
මිස් අනොමා මම. ඔයාගෙ කෑම නිතරම හදනවා.මම ඔයාට සුබ පතනවා විශේෂ යෙන් ඔයාගෙ ඉදිරිපත් කිරිම හරිම සිත් ගන්නා සුළු යි.ඔයාගෙ පවුලෙ සැමට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.
@danuu8776
@danuu8776 2 жыл бұрын
අක්කගේ කට හඬ මාර strong 🔥🔥 & clear,,, video එක ඉවර වෙනකන්ම බැලුවේ ඒ හින්දා,,, අක්කත් channel එකක් පටන් ගන්ඩෝ....👍💪
@darshanirathnayake7328
@darshanirathnayake7328 5 ай бұрын
හරි ම ලස්සන වීඩියෝ එකක්. ❤ මමයි , අම්මයි , නංගීයි ආන්ටි ගේ විඩියෝස් හරි ආසාවෙන් බලනවා. අපේ අම්මා ආන්‍ටි හදපු ඉස්සො කරිය හැදුවා . ඒක හරි ම රසට තිබුනා. මම අවුරුදු 9 ක පුංචි පුතෙක් .🌹
@CGRCOOL
@CGRCOOL 7 ай бұрын
ලස්සන family එකක්. ඔබ සියලු දෙනාගේ ජීවිත තව තවත් සාර්ථක වේවා ❤❤
@merrypawlin8071
@merrypawlin8071 2 жыл бұрын
මිස්ගේ කියාදීම තේරුම් ගන්න හරිම පහසුයී...තව,තවත්,දහිරිමත් වෙන්න ආශීර්වාදය පතනවා....නිදුක්වේවා!නිරෝගි වේවා!!...Ma God bless you ...❤️❤️
@deeveer1539
@deeveer1539 2 жыл бұрын
What a loving family♥️♥️♥️ no one tries to go above each other..that's what i noticed and the ultimate result is a humble parents and humble children♥️
@Nathasha532
@Nathasha532 2 жыл бұрын
මම මේ video එකට like කලේ පවුලක තියන ආදරනීය බව නිසාමයි
@narmadahashi4690
@narmadahashi4690 8 ай бұрын
Sweet family එකක් ආදරේ හිතුනා. සුභ පැතුම් අනෝමා ඇන්ටි ❤
@sasanyananayakkara4463
@sasanyananayakkara4463 2 жыл бұрын
ඔබ තුමියට මමත් සුභ පතනවා!ගොඩක් කෑම වර්ග හදන්න ඉගෙන ගත්තා. අපටත් ඔබ මවක් උනා,තව තවත් නිරෝගී වාසනාවන්තව අනාගතය ගත කිරමට ලැබේවා!!ඔබේ පව්ලටත් ලක්වැසි සියළුම දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් මෙම අදුරු කාලය නිමවී යහපත් යුගයක් උදා වේවා!!!
@prianilabeynaike6653
@prianilabeynaike6653 2 жыл бұрын
Happy anniversary Aunty Anoma💗💗 what would I have done without all your recipes over these 6 years!! THANK YOU!!! You have a beautiful family!
@howtocookeasy
@howtocookeasy 2 жыл бұрын
මේ ආදරනීය විශ්වයට ගොඩ වැදුණු ආදරනීය මිනිස්සු ඔයාලා ❤️❤️ ගොඩක් ආදරෙයි
@yamunahewage7166
@yamunahewage7166 2 жыл бұрын
දුව තාත්තා වගේ නේද ...එයාගෙ recipe වලට ත් අපි ආසයි ...❤.
@chamalkarajapaksha2389
@chamalkarajapaksha2389 2 жыл бұрын
Happy anniversary aunty 😊 I have tried most of your recipes throughout this 6 years. They came out really well and the most attractive thing is the way you’re presenting and your lovely voice 🥰 Thanks for making our interest in cooking ❤️
@geethaniperera5348
@geethaniperera5348 2 жыл бұрын
Happy anniversary Anoma!! I was with you from the beginning . Wish you all the best and hope you have tasty receipes for many more years. Love and regards to your family. God bless you
@thuglife-kk7od
@thuglife-kk7od 2 жыл бұрын
අනෙ අනෝමා ඇන්ටිගෙ දුවය් පුතය් දෙන්නම හරිම හොදය් .ආදරෙ හිතෙනව.❤❤
@chathupremachandra2288
@chathupremachandra2288 2 жыл бұрын
සුබ පැතුම් අනෝමා ආන්ටි. හිනාවට තමයි ආසම.කතාවත් හරී ලස්සනයි.හරිම ආදරෙයි.අම්ම කෙනෙක් වගේ අපිටත්.😍🌹🌹❤
@kumarirajapaksha7113
@kumarirajapaksha7113 2 жыл бұрын
සුබ පතනවා ඔයාලා ඔක්කෝටම ....ලස්සන family එකක් ...
@samanmaliratnayake3061
@samanmaliratnayake3061 2 жыл бұрын
Congratulations on completing 6 years in sharing culinary experience Anoma.. Great and simple recipe by the daughter. Lovely family
@piumisandarekha4428
@piumisandarekha4428 Жыл бұрын
කෑම එකේ රෙසිපි එක නෙමෙයි බලන් හිටියේ .. කෙටියෙන් කියන්නම් ඇස් වලට කදුලු ආවා ❤️ 🙏
@pasindumalinda2448
@pasindumalinda2448 Жыл бұрын
Ai e as walata kadulu awe
@piumisandarekha4428
@piumisandarekha4428 Жыл бұрын
@@pasindumalinda2448 mata thaththa na.hitiyanam math eka eka kama hafala kawanawa eyata 🥺
@nu7572
@nu7572 Жыл бұрын
අක්කි ප්‍රසන්ටේෂන් කරන විදිය ලස්සනයි 😍💖
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
හරිම ආස හිතුනා දරුවො දෙන්නම හරිම හොදයි වගේ . අම්මා එ දෙන්නව හරි පිලිවෙලට හදලා තියෙනවා . ඇසවහ වදින්න එපා ආදරණීය පවුලක්. ❤❤
@duthikawillathgamuwa8939
@duthikawillathgamuwa8939 2 жыл бұрын
Congratulations dear Anoma. 💐🥂 It's so heartwarming to see the whole family enjoying the simple dish. God bless you all. 💕
@lavanyapereradharmasena9731
@lavanyapereradharmasena9731 2 жыл бұрын
Stay blessed you and your beautiful family Anoma aunty 😍 you’re such an inspiration to all ladies not only by cooking but also by living a dignified life filled with love, unity and humility. Thank you so much 😘❤️
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
හරිම සතුටුයි එක වීඩියෝ එකකිං පවුලෙ හැමෝම දකින්න ලැබුන එකට. පුතානම් වැඩි කතා නෑ පුතාටත් හරියන්න දුව කතා කරනව ලස්සන පවුලක් . බුදුසරනයි හැමෝටම
@randiiresha8023
@randiiresha8023 2 жыл бұрын
Happy 6th Anniversary Aunty Anoma. And this is such a lovely episode of all of you. Thank you so much for the guidance and lovely recipes you have brought so far. You are one of my inspirational characters. Good luck and have a healthy life. 🙏🙏🙏❤️
@learnenglishwithmarian6498
@learnenglishwithmarian6498 2 жыл бұрын
Happy Anniversary to Anoma's Kitchen.. Thank you very much for teaching delicious food....Wish you all the best and hope you have tasty recipes for many more years. Love and regards to your family❤❤
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 2 жыл бұрын
So happy to see the family cooking program. Very beautiful. Thank you Anoma for all your great programs. Thank you Duva for your nice explanation.❤️🌷❤️🌷
@buddhinikaushalya9208
@buddhinikaushalya9208 2 жыл бұрын
Happy 6th anniversary Aunty....!!! 😘අනිව ඔය recipe 1 ත් try කරනව.... ආදරෙයි ඔයාට හැමදාමත්. මමත් හදපු ඔයාගෙ recipes හරියටම හරිගියා පලමු වතාවෙම... ආසයි ඔයාගෙ vedios නිතරම බලන්න. මගෙන් සුභ පැතුම් හදවතින්ම... 💐❤️
@thesumislaughingatyou9016
@thesumislaughingatyou9016 Жыл бұрын
Thank you Anoma aunty. My mother made us many dishes that she saw on your channel. When she became ill one time I also followed the videos to make simple dishes. May you have the strength to keep sharing the wonderful recipes that we all can make! ❤️
@nayantharaperera8961
@nayantharaperera8961 2 жыл бұрын
All of you are so cute...its so amazing how you appreciate and support each other..so so much to learn...stay blessed always ❤
@mashiyureiny8526
@mashiyureiny8526 2 жыл бұрын
ඔය නිහතමානීකමට ගොඩාක් ආදරෙයි ආන්ටී 🙏🥰 Happy Anniversary 🥰🥰 Nice to see you all!! Lovely Family .. Stay blessed forever 💐🌹❤️
@thanujajavigoda3695
@thanujajavigoda3695 2 жыл бұрын
Happy Anniversary to Anoma's kitchen. Waiting for more recipes and your advices. All the best for you and your family too😊❤️
@ayesgasebansi6372
@ayesgasebansi6372 2 жыл бұрын
Happy anniversary aunty ❤️❤️❤️❤️❤ තවත් රස කෑම ගොඩක් හදන්න ඔබට ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️
@manikweliwatte8327
@manikweliwatte8327 2 жыл бұрын
Great family Happy to see your husband,son and daughter 😍
@dinucp9173
@dinucp9173 2 жыл бұрын
Happy anniversary aunty.. beautiful family 💗 aunty ඔයාගෙ දුව නම් ශොක්... so sweet...
@apsarasapumali7728
@apsarasapumali7728 2 жыл бұрын
Very Happy 6th anniversary Mrs.Anoma. So Happy to see your family together!! Thank you so much for your valuable tips and cooking ideas. All the very best !!!
@Heshfernando123
@Heshfernando123 2 жыл бұрын
Congratulations my dear Anoma aunty. Thank you very much for sharing all your recipes and all types of advices given during this 6 years. I really enjoy watching your videos. You are such a humble and kind lady. You have a lovely family. I saw your daughter first from the video making brownies. Now she is big and looks so talented. love you all a lot ❤️❤️
@himeshakulatunga8876
@himeshakulatunga8876 2 жыл бұрын
Akki is very cheerful ☺️ Love you so much! Happy 6th Anniversary to Anoma's Kitchen! ❤️
@NSM402
@NSM402 2 жыл бұрын
Happy Anniversary to Anoma's Kitchen.. 🌹 I learned a lot from you aunty. I love the way you keep ur kitchen clean n nice. I still remember how your daughter taught us to make brownies. It was a super delicious recipe. Stay blessed always. ❤
@kanthisiriwardena9872
@kanthisiriwardena9872 2 жыл бұрын
Happy 6th anavsary Anoma kitchen mama I T N program ekath baluva harima adaraniyai samadama sathutin inna teruvan saranai 🙏🙏🙏
@shiranthi116
@shiranthi116 2 жыл бұрын
Happy 6th anivasary Anoma! Congradulations ! ! Nice to see u and ur beautiful family. Thank you for ur lovely cooking demos, which we adore. Please keep it up! Triple gem bless u all! 🙏🙏
@shirangarodrigo8264
@shirangarodrigo8264 2 жыл бұрын
Congratulations Anoma! I have learnt heaps of things from you. God bless you and your lovely family! 💝
@thilinidinushika9510
@thilinidinushika9510 2 жыл бұрын
උණුසුම් සුබ පැතුම් ආන්ටි....මේ කාලය තුල ඔබ ඉදිරිපත් කල දේවල් වලින් ඉගෙන ගත් දේ බොහොමයි.ඇත්තටම මගේ පුංචි මුළුතැන්ගෙය ලස්සනට පිලිවෙලට තියාගන්න මුලික අදහස් මම ගත්තෙ ආන්ටිගෙන්.දවසක ඔබව හමුවෙන්න හරි කැමැත්තෙන් ඉන්නේ.ඔය වගේ ආදරණීය පවුලක් ලැබීම හරිම වාසනාවක්❤️ඉදිරියටත් තවත් වටිනා දේවල් ඔබේ ආදරෙත් සමග අරන් එන්න.❤️❤️❤️ තෙරැවන් සරණයි 🙏🙏🙏
@preethicapeiris2427
@preethicapeiris2427 2 жыл бұрын
WISH YOUR VERY HAPPY 06TH ANICERE ANOMAS KICAN 🌹🌹
@valeriewijeyesekera1439
@valeriewijeyesekera1439 2 жыл бұрын
What an adorable family. God bless you all. ❤
@youtubelife1995
@youtubelife1995 2 жыл бұрын
ඔයා අන්තිමට "මං අනෝමා" කියන එක අහන්න අපි හරි ආසයි. හරිම හැගුම් බරයි වගේම ආදරණීයයි 💕💕 ඔබ සැමට තෙරුවන් සරණයි 🙏
@rajithaweerasinghe6567
@rajithaweerasinghe6567 2 жыл бұрын
Mage babala dennama cooking programme iwara karanne... බොහොම ස්තුති .. මම අනොමා ❤❤❤❤ කියලා ...
@SH-mj5zl
@SH-mj5zl 2 жыл бұрын
ආන්ටි හරිම වැදගත් ...👌❤️ ඒ වගේම ආන්ටිලගේ පවුලේ සමඟිය දැකීම හරිම සතුටුයි ... 🥰💖
@s.perera102
@s.perera102 2 жыл бұрын
අනොමා ආන්ටි සුබපතනවා ඔයාට සහ ඔයාගෙ පවුලේ හැමෝටම ඔයා නිසා මම කෑම ගොඩාක් හදන්න පුරුදු වුනා ඉදිරියටත් ඔයාට කැම හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම God bless you ❤️💐💕
@lilamaniperera8212
@lilamaniperera8212 2 жыл бұрын
Happy 6th Anniversary to Anoma's Kitchen. You have been a part of my daily routine. Love your recipes and your presentations. God Bless you dear Anoma and your beautiful family! 💕❤💕
@ishanpatabendi4435
@ishanpatabendi4435 2 жыл бұрын
Happy 6th Anniversary to Anoma aunties kitchen.May the noble triple gem bless you all❤️❤️
@senanidewage24
@senanidewage24 2 жыл бұрын
කෑමටත් වැඩිය ආදරයට ආදරෙයි... Happy anniversary ano..
@bhagyawijekone1256
@bhagyawijekone1256 2 жыл бұрын
Congratulations aunty for making it this far and best of luck for all your future plans as well! You are blessed with a beautiful family too. I love watching your videos and you make cooking interesting. Thank you for all the knowledge you share! Much love ❤️
@christineranasinghe8634
@christineranasinghe8634 2 жыл бұрын
Lovely to see the family joining in . Thank you so much for the lovely recipe.. Blessings to you all.
@amasabihela8306
@amasabihela8306 2 жыл бұрын
ආන්ටිගේ පුතා එක්ක යාලු වෙලා අනෝමා ආන්ටි නැන්දම්ම කරගන රස කෑම කන්න බලන් ඉන්න මං😌
@nuwan2368
@nuwan2368 2 жыл бұрын
Amboow 😂😂😂
@nimashathisera2720
@nimashathisera2720 Жыл бұрын
Ppissuda oi thamuseta
@nizayasiddeek2561
@nizayasiddeek2561 2 жыл бұрын
Very happy Anniversary to Anoma,s kitchen 😍Thank you sooo much for your recipes. I have learned a lot from you 🥰May Almighty God bless you and your beautiful family!!
@hiroshiinoka5881
@hiroshiinoka5881 2 жыл бұрын
Congratulations
@gangakumari2253
@gangakumari2253 2 жыл бұрын
ඔබතුමියටත් මහත්තයාටත් දරුවන් දෙන්නටත් ආදරයෙන් සතුටෙන් නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ආශීර්වාද කරනව ඔබතුමිය කියලදෙන හැම කෑමක්ම ලෙහෙසියෙන්ම හදන්න ඉගෙන ගන්න පුලුවන් උනා මටත් ඔබතුමියට හදවතින්ම ස්තුතියි මගේ පවුලත් ඔය වගේම හරිම ආදරණීයයි ඔබගේ උපදෙස් අවවාද දැනුවත් කිරීම් හරිම ආදර්ශ සම්පන්න අදහස් ඒ හැමදෙයක්ම හරිම වටිනව අපිට වගේම තරුණ දරුවන්ටත් ගොඩාක් පින් ඔබතුමියට තවතවත් රසවත් කෑම වර්ග බීම වර්ග වගේම ජීවිතයට අවශ්‍ය දැනුම වර්ධනය කර ගැනීමට උපදෙස් ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය සෙත යහපත සැලසේවා පවුලටම නිරන්තරයෙන්ම තෙරුවනේ ආශීර්වාදය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@harshajayasundara2697
@harshajayasundara2697 2 жыл бұрын
හදපිරි උණුසුම් සුබ පැතුම් අනෝමා ආනටි! මම ආසම cooking chanel එක. රසවත් කෑම බීම හැමදාම ලස්සනට පිළිවෙළට, පිරිසිදුවට, නර්ලෝභීව, නිහතමානීව, සිනහ මුසු මුහුණෙන් අපට ආදරණීයව කියලා දුන්නාටත්, කියලා දෙනවාටත් අනේක වාරයක් ස්තුතියි. ඉතාම වැදගත් විදියට, කරැණාවන්තව, නිහතමානීව කරන මේ ලස්සනම ලස්සන රසවත් වැඩසටහනත් සමග තවතවත් ඉදිරියටම යන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා! ඔය ලස්සන, ආදරණීය පවුලේ සතුට,ආදරය,එකමුතුබව සදා රැ⁣කේවා!!! තෙරුවන් සරණයි!
@mindfuljournei
@mindfuljournei 11 ай бұрын
ඔයාගේ දුවගේ වෙයිස් එක මරු. ❤❤❤ ආදරණීය පවුලක්
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
Awwwww🥰 It's so nice to see your sweet family together ❤
@champajayaweera5807
@champajayaweera5807 2 жыл бұрын
Adaraneeya pawlata subapathum
@ransiriniweeraman3997
@ransiriniweeraman3997 2 жыл бұрын
Anoma congrats! Keep up the good work.I really admire your beautiful family,you have taught your children good values.Bless you all.
@seethathanthiriwatta2823
@seethathanthiriwatta2823 2 жыл бұрын
ආදරණීයම පවුලක්.හරිම ආදර්ශමත්. අනෝමා ,ඔයාගෙ පවුලේ සියලු දෙනාටම සුවපිරි අනාගතයකට සුභපැතුම්...❤️
@musiclokkawithraj4602
@musiclokkawithraj4602 2 жыл бұрын
මේ අක්කගෙ හිනාව ලස්සනයි 💕😍😍😍
@hansij7231
@hansij7231 2 жыл бұрын
ලස්සන පවුලක්...අනෝමා ආන්ටි මගේ එකම පැතුම දූගෙයි පුතාගෙයි සහකරුවන් සහකාරියනුත් මේ වගේම පවුල් බැඳීම් අගයන ආදරනීය අය වෙන්න කියලා.... 🙏🙏
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
අනේ බොහොම ස්තුතියි ඒ ප්‍රාර්ථනාවට මමත් ඒකමයි ප්‍රාර්ථනා කරන්නෙ.
@chinthadanansooriya9442
@chinthadanansooriya9442 Жыл бұрын
Happy 6th anniversary Anoma and the family. You have being great example to any generation
@muthumaliedirisinghe3732
@muthumaliedirisinghe3732 2 жыл бұрын
Congratulations Anoma aunty! and Happy 6th Anniversary to Anoma's kitchen!Happy to see your beautiful family ❤💖❤
@e161899
@e161899 2 жыл бұрын
Congratulations Anoma on a successful 6 years. Wishing you many more and looking forward to more of your videos!
@devikaweerakkodymaddage7033
@devikaweerakkodymaddage7033 2 жыл бұрын
Happy anniversary dear
@islander_kool_kat
@islander_kool_kat 2 жыл бұрын
Congrats Aunty Anoma for 6 years of awesome cooking recipes and tips. always loved your recipes. You have a beautiful family. stay blessed.
@irahada5961
@irahada5961 2 жыл бұрын
Thanks so much anoma ,මමත් ගොඩක් වේලාවට ඔයාගෙ recipes බලලා කෑම හදනවා .All the Best .
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
Anoma's Home Events #2
20:27
Anoma's Kitchen
Рет қаралды 270 М.
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН