රසම් පවුඩර් නැතුව හදන පෙපර් රසම් -- Episode 1089 - Pepper Rasam

  Рет қаралды 28,404

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 68
@DJnkl
@DJnkl Жыл бұрын
උයන ඒවටත් වැඩිය මන්නම් ආසම ඔබේ කතා අහන්න... 🌹🌹කතාවෙන් මිනිස්සුන්ගේ හිත දිනාගන්න හැමෝටම බැහැ...
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 Жыл бұрын
මමත් සුප් වර්ග වලට බොහෝ ප්‍රිය කරන කෙනෙක්. නිර්මාන්ස සුප් වර්ග එහෙම ඔයාගෙන් ඉගන ගන්න ලැබුනා. මේ ලගදි සුදුලූනු සුප් එකත් හැදුවා . ඔබට ගොඩාක් ස්තුතියි. ❤❤❤❤❤❤❤
@NilushaMalshani
@NilushaMalshani Жыл бұрын
ස්තුතියි ආන්ටි මම නම් ආස සුප් එකක් වගේ බොන්න .ආන්ටි රස කර කියද්දි රස බලන්න ඇත්නම් කියල හිතුනා.හදලා බලන්නම් .තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤❤❤❤
@jayasundaramenike9432
@jayasundaramenike9432 Жыл бұрын
කඩහඬ කවියක් වගේ. ආදෙර් ඒ හඬට❤
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 Жыл бұрын
මේ දවස් වල ට හරිම ෂෝක්. හෙම්බිරිස්සාවක් හැදුනාම මේක ගොඩාක් වැදගත් .
@kumarisamarasekara8695
@kumarisamarasekara8695 Жыл бұрын
Harima satutui eda wild cookbook ekka oba tumiya wish karapu vidiha .amma kenek tama daruwekuta wage .lanwela photo aran tibba .oba hari adarsyaka dunna etanadi .satutui
@MadushanMalinda-qd8kc
@MadushanMalinda-qd8kc Жыл бұрын
Anoma aunty..thama aeththatama අපෙ අම්මා ........💕💕
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 Жыл бұрын
ස්තූතියි අනොමා මහත්මිය. පහුගිය දවස්වල තැම්බුන් හොද්දක් වෙනස් විදිහකට හදන්න හිත හිත හිටියා.මමත් කවුරු හරි අසනීප උනාම තැම්බුන් හොද්ද හදලා දෙනවා. අපේ ගෙදරත් බොහෝදුරට තැම්බුන් හොද්ද හදනවා.මගේ අදහසුත් ඔයත් එක්ක බෙදාගන්න ආසාවෙනුයි විස්තර කෙරුවෙ. ස්තූතියි ඔබට. ❤❤❤❤❤❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
බොහොම ස්තුතියි. මම ආසයි අනිත් අයගෙ අදහස් දැනගන්න.❤
@myrnaberenger8407
@myrnaberenger8407 Жыл бұрын
Thank you Anoma, your podcasts are so good and interesting. You give good advice to us and the young ones too. You have good values in life and good experience. Thank you so very much, Anoma ❤❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
මේ රසම් හොද්ද හදලා බලන්න ඕනේ මොකද අපි හදන රසම් වලට තක්කාලි දාන්නේ නැති නිසා මේකේ විශේෂ රැසක් ඇති කියළ හිතුනා. ඔබතුමියට බොහොම ස්තූතියි.💐❤
@dilantharajapaksha1786
@dilantharajapaksha1786 Жыл бұрын
Ane ow aunty I watched all ur podcast series.. plz do more❤❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
හරිම වටින විඩියෝවක් බොහොම ස්තුති
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Lovely rasam 😍 yes I absolutely love the podcasts ❤
@jeanmendis9070
@jeanmendis9070 Жыл бұрын
Thank you dear we do the same way because we are from BATTICALOA. The Tamils cook the same wway my mother is from Batticaloa Bugher father is Sinhalise. I learnt Tamil & English. Thank you dear you are soo kind. The way you wished wild cook book child GOD BLESS YOU.👌👌👌👌❤❤❤🙏🙏🙏🌹🌷
@gangaarambegedara3532
@gangaarambegedara3532 Жыл бұрын
Thank you so much Anoma,longing to see this recipe.Could you please show us how to make Tom yum soup.
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Ane Anomi mama balan hetìye Hotham thiha neweai oyage lassana behai good luck
@sandamalierupika4905
@sandamalierupika4905 Жыл бұрын
Yes Anoma i listened your podcast .very interesting .thanks
@iranthiowitimulla4292
@iranthiowitimulla4292 Жыл бұрын
I love y so much ,I saw at Thimvirigasyaya ,whoooo how nice y are
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Thank you so much.hamadamat wage Adath watina video ekk . Ada mat hadanawa.. ❤❤❤❤💐
@vindyananayakkara5071
@vindyananayakkara5071 8 ай бұрын
Niyamai miss. Mama ada hadannai hadanne. Asanipenda inne. 👍❤️🌹
@KiaraJaleel-sx8rj
@KiaraJaleel-sx8rj Жыл бұрын
Hadanna one. Rasa patai. Thank you anoma anty. Pregnt aya nm perum kaym noda hadnna. Prgnt ayata perum kaym hoda na
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Obathumiya kohenda ara silver colour podi wangediya gaththe please kiyanawada
@saras-zl6qq
@saras-zl6qq Жыл бұрын
වතුර වෙනුවට පොල්කිරි දාලා හැදුවම තවත් රසයි.
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
Thank you so much ❤❤❤❤
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Yes sister
@IreshBuddika-x1r
@IreshBuddika-x1r Жыл бұрын
ගොඩාක් ස්තුති ♥️♥️
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Thank you I also same thank you sister 🎉❤ I love you
@SheemaSamath
@SheemaSamath 10 ай бұрын
God bless you ❤
@kanchanasen55
@kanchanasen55 Жыл бұрын
ඒක හදලම රස කියන්නම්කො..👌👌
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Asanipa dawas walata godak hodai.❤
@shiromiweerasinghe1901
@shiromiweerasinghe1901 Жыл бұрын
Can you make this without tomatoes
@hemanthikakumari3148
@hemanthikakumari3148 Жыл бұрын
නියමයි
@sugalachandarasekra2172
@sugalachandarasekra2172 Жыл бұрын
රස දැනුනා මටත්.
@GavithSiyanayaka
@GavithSiyanayaka Жыл бұрын
thank you ...❤
@OmanOman-nw4eh
@OmanOman-nw4eh Жыл бұрын
❤❤❤❤hadapu wedeyama bonna ona na dakkama bewa waga Tama. tank oyata❤❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harrima rasai denenawa wagi godark sthuthi obathumiyata
@jilanisavithri5068
@jilanisavithri5068 Жыл бұрын
First comment eka magen adarei aunty ❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Thank you adarei duwa ❤
@YamunaSiriwardana-z3d
@YamunaSiriwardana-z3d Жыл бұрын
Thank you My Dear
@ShereenFernando-pz5en
@ShereenFernando-pz5en Жыл бұрын
Thank you
@NethmaPerera
@NethmaPerera Жыл бұрын
පොඩ්කාස්ට් එක අහනවා අනෝමා ඇන්ටී ඒකේ අනිත් එපිසොඩ් ඉක්මනින් අරන් එන්නකො ❤
@jayanthibulathgama215
@jayanthibulathgama215 Жыл бұрын
Sthuthi oba thumiyata
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Rasai wage hadala balamu
@sathsaradinupama8308
@sathsaradinupama8308 Жыл бұрын
Pani walalu recipe ekak dennakooo
@MnmNusry
@MnmNusry Жыл бұрын
Thank you ❤❤
@sathsaradinupama8308
@sathsaradinupama8308 Жыл бұрын
Walithalapa recipe ekak dennako
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍👍👍❤
@shiranigamlath8940
@shiranigamlath8940 Жыл бұрын
හරීම ෂෝ ක් ඔයාට ස්තූතියි
@eliyatbradley
@eliyatbradley Жыл бұрын
You no need tur dal mean tora paripu
@anthuriyamgardens8928
@anthuriyamgardens8928 Жыл бұрын
Ane mata asai antyge uyana kama tikak kanna.man pregnat wela dan masa 7i.antyge kama asai dakiddi.
@Shehe2487
@Shehe2487 Жыл бұрын
yummy
@තනුජාදිල්ෂානී
@තනුජාදිල්ෂානී Жыл бұрын
❤❤
@greedyalgorithm2725
@greedyalgorithm2725 Жыл бұрын
😊😊😊
@sanukapradeep
@sanukapradeep Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
😋😋❤️❤️🌹
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
👍
@anuradhachethana3500
@anuradhachethana3500 Жыл бұрын
@ShereenFernando-pz5en
@ShereenFernando-pz5en Жыл бұрын
Thank you
@ishuferdinando2645
@ishuferdinando2645 Жыл бұрын
❤❤❤
@nimaliineka6076
@nimaliineka6076 Жыл бұрын
@ShereenFernando-pz5en
@ShereenFernando-pz5en Жыл бұрын
Thank you
@GavithSiyanayaka
@GavithSiyanayaka Жыл бұрын
@nadeekafernando6957
@nadeekafernando6957 Жыл бұрын
❤❤❤
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries Жыл бұрын
❤❤❤
@sheni6004
@sheni6004 Жыл бұрын
@poojaniathukorala358
@poojaniathukorala358 Жыл бұрын
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Immune booster traditional soup - Rasam - Thambun hodi by Kusala's Simple Life
7:44
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН