පින්ක් සෝස් පැස්ටා - මට හම්බුන හොදම රෙසපිය 😍| Pink Sauce Pasta Recipe | Pasta With Pink Sauce

  Рет қаралды 940,412

Bandi Full

Bandi Full

2 жыл бұрын

පැස්ටා රසට හදන විදිහක් ඔයාලා මගෙන් ඉල්ලුවානේ. ඔන්න අද ඔයාට ඒ වෙනුවෙන් Pink Sauce Pasta Recipe එකක් අරන් ආවා
****************************
අමුද්‍රව්‍ය
පැස්ටා කෝප්ප 1යි
වතුර කෝප්ප 2යි
ලුනු
තෙල් මේස හැන්දක්
වයිට් සෝස් එකට
බටර් තේ හැන්දක්
තෙල් මේස හැන්දක්
පාන් පිට් මේස හැන්දක්
ගම්මිරිස්
ලුනු ටිකක්
චීස් (තිබේ නම්)
තක්කාලි ගෙඩි 2ක් හෝ 3ක්
බටර්
සුදු ලූනු බික් 3ක්
ගම්මිරිස් තේ හැදි 1/2
ලුනු ටිකක්
කෑලි මිරිස්
තක්කාලි සෝස් මේස හැදි 2
1 Cup of Pasta
Salt
Oil
Water 2 Cups
White Sauce
Butter 1 tsp
Oil 1 tbsp
Pepper
Salt
Wheat flour 1 tbsp
Cheese
2 Tomatoes
Butter
Garlic 3 cloves
Pepper
Chili flakes
Tomato Sauce 2 tbsp
#pastarecipe #pinksaucepasta
****************************
We hope you enjoy the Simple pink sauce pastal recipe we just made for lazy day breakfast, dinner recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
I'm Sure will make your this pasta recipe using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 625
@Bandifull
@Bandifull 2 жыл бұрын
අමුද්‍රව්‍ය පැස්ටා කෝප්ප 1යි වතුර කෝප්ප 2යි ලුනු තෙල් මේස හැන්දක් වයිට් සෝස් එකට බටර් තේ හැන්දක් තෙල් මේස හැන්දක් පාන් පිට් මේස හැන්දක් ගම්මිරිස් ලුනු ටිකක් චීස් (තිබේ නම්) තක්කාලි ගෙඩි 2ක් හෝ 3ක් බටර් සුදු ලූනු බික් 3ක් ගම්මිරිස් තේ හැදි 1/2 ලුනු ටිකක් කෑලි මිරිස් තක්කාලි සෝස් මේස හැදි 2 1 Cup of Pasta Salt Oil Water 2 Cups White Sauce Butter 1 tsp Oil 1 tbsp Pepper Salt Wheat flour 1 tbsp Cheese 2 Tomatoes Butter Garlic 3 cloves Pepper Chili flakes Tomato Sauce 2 tbsp
@thilakthilak1539
@thilakthilak1539 2 жыл бұрын
👍👍👍👍
@udayakumara6893
@udayakumara6893 2 жыл бұрын
👏👏
@mychanal5538
@mychanal5538 2 жыл бұрын
අනේ මට පැස්ටා හදන ලේසි රස ක්‍රමයක් කියලා දෙන්නකෝ .
@udayakumara6893
@udayakumara6893 2 жыл бұрын
Maru video 1
@chamindajayawardanadilini5299
@chamindajayawardanadilini5299 2 жыл бұрын
👍👍👍
@NM-sb1vm
@NM-sb1vm Жыл бұрын
මාත් අද හැදුවා මේ පැස්ටා එක.මාරම රසායී .අනිත් අයත් බය නැතිව හදලා බලන්න.නියම රස කෑමක්
@bhashinink7575
@bhashinink7575 2 жыл бұрын
රසයි වගෙ😁, Thank you akka❤️😘
@maneljayasooriya1420
@maneljayasooriya1420 2 жыл бұрын
අපිත් දැන් හැදුවා... හරිම රසයි. සුවඳයි. අපි කොත්තමල්ලි කොල ටිකකුත් එකතු කලා... thanks recipe එකට... 💖💖
@hirunisachithra9873
@hirunisachithra9873 Жыл бұрын
මම අද මේක හැදුවා.. කිරි වෙනුවට පොල් කිරි දැම්මෙ.. ඒ වුනත් හරිම රසයි... හැමෝම ආසවෙන් කෑවා.... thank u bandi full😍😍😍😍😍😍😍
@ashigamage5478
@ashigamage5478 2 жыл бұрын
අපිත් හැදුව ඒක හරිම රසයි😍 thank You akki😍
@kamthirathnayake9414
@kamthirathnayake9414 2 жыл бұрын
අනෙහ් ... 😍 හොය හොය හිටපු රෙසිපියක්..❤️
@sithharathulnadi4786
@sithharathulnadi4786 2 жыл бұрын
අම්මෝ ඇත්තටම රස පාටයි 😋😋
@dinuhathurusingha99
@dinuhathurusingha99 2 жыл бұрын
අපිත් අද හැදුවා හරිම රසයි අක්කි.. ❤ Thank you..❤️
@user-yt3dv9sr5k
@user-yt3dv9sr5k 2 жыл бұрын
මමත් මේ රෙසෙපි එක හැදුවා හරිම රසයි.Thank you akkii oyata.❤️❤️😊
@subhanichetana5310
@subhanichetana5310 2 жыл бұрын
අද රෑට මන් හදනවා පැස්ට.එකක් රස ව්දිහට හදනව්දිහ හොය.හොයා යනකොට මේක දැක්කෙ රස ඇති කියල හිතුන මේක අද රෑට හදල මමත් රස බලනවා.ගොඩක් ස්තූතියි ඔයාට බුදු සරනයි ආදරෙයි .❤️🌹
@wasanakarunathilake2498
@wasanakarunathilake2498 2 жыл бұрын
I also made delicious. Thanks akki 🥰
@shayamagunathilaka8207
@shayamagunathilaka8207 2 жыл бұрын
Anee mama meka haduwa..godaak rasai♥️♥️♥️♥️Thank you soomuch akki..❤️😍
@dilaranarmada2491
@dilaranarmada2491 2 жыл бұрын
මාත් ඔය වගේ taste එකකට පැස්ටා රෙසිපි එකක් හොය හොය හිටියේ... Thankyou Akkiyo.. 🔥🔥😍😍❤️❤️
@tharindiimasha7632
@tharindiimasha7632 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි.thank you
@bhagyadivyanjali3286
@bhagyadivyanjali3286 2 жыл бұрын
මටත් හම්බුන හොදම recipe එක...😍
@sachinikaushalya5916
@sachinikaushalya5916 Жыл бұрын
මමත් පැස්ටා හදන්නෙ මේ විදියට..හරිම රසයි..බොහොම ස්තුති රෙසෙපි එකට ❤👍😍
@Aanjanaonari045
@Aanjanaonari045 2 жыл бұрын
මන් ආසම කෑමක් තමයි පැස්ටා....tnx akki video ekh genavata
@hasithaashanmaduwantha661
@hasithaashanmaduwantha661 Жыл бұрын
මමත් හැදුව ,හරිම රසයි , ගෙදර කට්ටියම කෑව 😍 , thnq akki 😍🥀
@englishwithchamilaheiyanth7879
@englishwithchamilaheiyanth7879 2 жыл бұрын
Looks delicious !Clear explanation
@tharushiliyanage
@tharushiliyanage 2 жыл бұрын
Akkii, I am waiting for your next rerecipe. ❤️😋 I have already tried your lot of recipes.. Thank you ❤️😋
@chamaradanushka1404
@chamaradanushka1404 2 жыл бұрын
Mama haduwa හරිම රසයි....😋😋
@tharindipoornima2019
@tharindipoornima2019 2 жыл бұрын
මමත් හැදුවා. රසට ආවා.ස්තූතියි 🙏
@lalanthigunarathna317
@lalanthigunarathna317 2 жыл бұрын
ඔන්න අපිත් හැදුවා. හරිම රසයී👍😋
@numeshanimanthika1073
@numeshanimanthika1073 2 жыл бұрын
Thanks අක්කේ පැස්ටා රෙසිපි එකක් ගෙනාවට... 🤗🤗 මං මාරම ආස කෑමක් පැස්ටා කියන්නේ. 😍😋🤤
@shaneelaperera5471
@shaneelaperera5471 Жыл бұрын
Ada mamath meka haduwa.. harima rasai.. man oyagen balagena hadapu hama kama ekakma hodatama rasatama awa.. thank you soo much.. thawa rasa kama wala recipes aran enna ❤
@rushanPraveen
@rushanPraveen 2 жыл бұрын
Looks so delicious 😍
@danulibavanya5419
@danulibavanya5419 2 жыл бұрын
Eeewa aththatama rasa pataiii💜
@abhee3586
@abhee3586 2 жыл бұрын
මාත් හැදුවා අක්කි හරිම රසයි..මේ වගේ රස කෑම තව දාන්න හොදේ..love you..🌹🤩😚
@hiranyaliyanage2004
@hiranyaliyanage2004 2 жыл бұрын
අද රෑට හදල බලන්නම්...thank you අක්කි ❤️😍
@vishakakoholdeniya821
@vishakakoholdeniya821 6 ай бұрын
මමත් හැදුවා නංගි . ඒක හරිම රසයි. නයි මිරිස් හීනියට කපලා එකතු කලා අන්තිමට. ❤
@rajithadilshan6809
@rajithadilshan6809 2 жыл бұрын
රසයි ලස්සනයි !!!❤️✌️
@nominimadhumadhavi4693
@nominimadhumadhavi4693 2 жыл бұрын
මමත් හැදුවා ...හරිම රසයි❤❤
@gaganihansi6220
@gaganihansi6220 2 жыл бұрын
හරිම රසයි.thank you.ඊඉයෙ හැදුවෙ
@nelkadushyanthi1469
@nelkadushyanthi1469 2 жыл бұрын
රසයි වගේ 😋
@ayeshasuraweera4248
@ayeshasuraweera4248 Жыл бұрын
Math ada puthata geniyanna hadala dunna. Harima rasai 😍😍 Thank you oyata! 🌼❤😘😍
@shirleyimalka4468
@shirleyimalka4468 2 жыл бұрын
කටට කෙලත් ආවා 😋😋😋
@karrenpathirana1270
@karrenpathirana1270 2 жыл бұрын
Hi bandi full, I made this for dinner today and it was amazing. Thanks alot
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
I Am Going To Make..This Soon ..I Love Pasta ...❤Thank You Sis...❤
@athukoralaey
@athukoralaey Жыл бұрын
Its much delicious .thank you soo much for that magic recipe .❤️
@anu2570
@anu2570 2 жыл бұрын
ඒක නම් රස පාටයි ස්තූතියි අක්කි
@shanijeeven3177
@shanijeeven3177 2 жыл бұрын
මමත් හැදුව මන් කුවේට් එකේ ඉන්නේ මේ ගෙදර අයත් කෑවා අනේ අයෙත් හදල දෙන්න කිව්වා
@mochi-hl2uh
@mochi-hl2uh 2 жыл бұрын
Oya 4 denek ta vithara wennathi ne hadanna aththe. Ethakota me recipe eke mokakhari wenasak karada??? Meke kiyala thiyenne ekkenek ta hadana vidiyane Pls reply
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ඔයා හදපු විදිය.කියන්නකො...මම හැදුවට ඒ පාටට ආවෙ නෑ
@indikawijerathna6675
@indikawijerathna6675 2 жыл бұрын
අපිත් හැදුව අක්කී හරීම රසයි....😋😋😋අපෙ තාත්ත හැදුවෙ😁😘😋
@dinithisemindi6552
@dinithisemindi6552 2 жыл бұрын
මාත් හැදුවා. හරිම රසයි.. thanak you ❤
@Zen_le
@Zen_le 2 жыл бұрын
harima rasa paataii 😍😍😍Aniwaryen try krnn onaa Tnq akke🙂❤️
@jinadisaumya3244
@jinadisaumya3244 2 жыл бұрын
Math haduwa harima rasai akki❤️thanks recipe ekata
@indikathushari4099
@indikathushari4099 2 жыл бұрын
Wow...looks delicious 😋
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
Sauce එකට නම් හිත ඇඩුවා අක්කේ 😋🍝️
@anoshaperera4367
@anoshaperera4367 2 жыл бұрын
Thank you, today I made it, and it's absolutely amazing 🌹🇱🇰🌹
@nuwangikarunathilake6184
@nuwangikarunathilake6184 2 жыл бұрын
මාත් අද හැදුවා හරිම රසයි නංගි...මම හැමදාම අලුත් විඩියෝ එකක් දානකල් ඉදලා හදලා බලනවා..මේ රෙසිපි එක විතරයි පරක්කු වුනේ
@tashmidinusha1578
@tashmidinusha1578 Жыл бұрын
Math haduwa. pattama rasata awa.😋😋😋Thank you akke ❤❤❤
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
ඒක නම් සුපිරිම කෑමක්
@hemanthajayaweera9077
@hemanthajayaweera9077 2 жыл бұрын
අපි හැදුවා හරිම රහයි 😍😍😍
@Nikikim1234
@Nikikim1234 2 жыл бұрын
අක්කේ හදනවා අද රැට 😊😋😋
@mashiprabodha5610
@mashiprabodha5610 8 ай бұрын
Math haduwa ...patta rasai akke...thank you❤❤❤
@amalividanapathirana4003
@amalividanapathirana4003 Жыл бұрын
Mmth haduw..harima rasay akkii ..exam ewr nisaa oyage vidieo balla kama jaathi godaak hdnw,gedara hamooma asawen kawa..thankyou akkii❤️🥰
@yenuthshaveen2453
@yenuthshaveen2453 2 жыл бұрын
My daughter is watching youar recipes ❤❤❤
@dahamikawya3629
@dahamikawya3629 2 жыл бұрын
Mmmmmmm. Aniwaren hadanawa akki😌😍😘🤗
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
නියමයි නියමයි ඔබට ජය .
@NiraPodda
@NiraPodda 2 жыл бұрын
Thanx sister for this recipe.
@Yasaa_cooking
@Yasaa_cooking 2 жыл бұрын
Niyamai akki🍓
@samadidil6133
@samadidil6133 2 жыл бұрын
Wow thank you so mush 😍❤️
@heshiisani725
@heshiisani725 2 жыл бұрын
thank you akka godak rasai math ada hadala beluwa😍😍
@artist625
@artist625 2 жыл бұрын
Woww great!! I have seen your viedios also. Anyway you can Cook well. I gess that its soo yummi 👌👌😃😛great!!!....and your soo nice❤❤😁😊
@kaushalya9775
@kaushalya9775 2 жыл бұрын
Mam iye haduwa pasta eka ane eka godak rasai thank you kiyala dunnata
@shiwanthikapremathilake704
@shiwanthikapremathilake704 2 жыл бұрын
Harima rasai api godak asawen kawa…thank uuuu
@ridminethmini9839
@ridminethmini9839 Жыл бұрын
Try karapu hodama pasta recipe ek.Thanks💗
@user-bn5oz9ww1k
@user-bn5oz9ww1k 2 жыл бұрын
Apith heduwa, aka nam patta, hemogema bandi ada full, thank you bandi full
@studywithisu1108
@studywithisu1108 2 жыл бұрын
නියමයි😍😃👍👍👍💜️🌺😎
@amalkifernando4013
@amalkifernando4013 2 жыл бұрын
Me Dan hadala kanagaman harima rasai thanks👍
@nadineannmarie160569
@nadineannmarie160569 2 жыл бұрын
I prepared it for dinner today. Added Meat Balls. So Spicy and yummy. My Family enjoyed it. Please upload more videos. Thanks
@Nikikim1234
@Nikikim1234 2 жыл бұрын
අක්කේ අද vidio එක සුපිරි 😁🙏👌
@jeevanigamage361
@jeevanigamage361 Жыл бұрын
I made this nd it's very delicious 😋thank you
@thusharikumari9786
@thusharikumari9786 2 жыл бұрын
මරු හැබැයි
@dammikanandana1173
@dammikanandana1173 Жыл бұрын
Aththatama harima rasai akke 💖
@manjuladulanjali1780
@manjuladulanjali1780 2 жыл бұрын
Pasta wenuwata mama noodles dala haduwa ehemath godak rasai. pasta ohoma hadalath godak rasai. oya godak rasa recipes denawa. ekata godak thankyou😋😋😋
@1984madu
@1984madu Жыл бұрын
මමත් හැදුව.හොද රසට ආවා.
@nimeshakumari1694
@nimeshakumari1694 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි🥰 thank you akki❤️
@isharamaduwanthi-pl8gp
@isharamaduwanthi-pl8gp 7 ай бұрын
thakkali hinda abul raha awda
@jika2355
@jika2355 Жыл бұрын
Thanks.. we tried . It's delicious
@malanirathnayaka1713
@malanirathnayaka1713 2 жыл бұрын
Ane akki aththatama maruwata awa harima rasai godak sarayk haduwa 😍😊🤤
@susithapeiris3326
@susithapeiris3326 Жыл бұрын
I also made it today. It's great. Thank you for finding out about this,👍👍👍
@harshasahabandu4215
@harshasahabandu4215 2 жыл бұрын
තෑන්ක්ස් අක්කා 💕❤
@btsarmysrilankafans6010
@btsarmysrilankafans6010 2 жыл бұрын
Wow I wanna try your recipe so delicious 😋✨ I like your videos I am like this video too
@sadeeranasinghe7038
@sadeeranasinghe7038 2 жыл бұрын
Oya recipe eka akkagen enakan balan htye akkage recipe lesi rasa nisa ❤😍😋😋😋😋
@dvbdinaaa2245
@dvbdinaaa2245 2 жыл бұрын
Math ada haduwa 😄 ammo eke rasa 🥺❤😋 ape gedara inne pasta hadanna danna picasola 😹 Eth ada e okkoma me recipe ekata paradai 😋❤ Thnq Akki 😍😍😍 Waiting for more 😍❤😋
@madushikadinithrigunawardh1004
@madushikadinithrigunawardh1004 Жыл бұрын
මාත් මේ රෙසිපි එක විදියට ඊයේ හැදුවා. මාරම රසයි. වෙනස්ම විදියට . මගේ මහත්තයා, මගේ මල්ලි කෑම ටික ආසාවෙන් කෑවා. මාත් සතුටින් ඒ නිසා. ඔයාට ගොඩාක් පින් සහ ගොඩාක් ස්තූතියි . ඔයා කියල දෙන විදියට මන් ගොඩාක් කෑම වර්ග හදල තියෙනවා. මේ වගේම දේවල් කරන්න ඔයාට ශක්තිය දර්‍ය්ය ලැබේවා. බුදු සරණයි ❤❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි බුදු සරණයි 🤗🤗
@nadekathakshila2144
@nadekathakshila2144 2 жыл бұрын
මමත් හැදුවා පට්ට ඇ💜
@shammiomaya7403
@shammiomaya7403 2 жыл бұрын
Superb 👍. Red velvet cake recipe ekath kiyla denna 😊
@ameeshanethmi5581
@ameeshanethmi5581 2 жыл бұрын
Api haduwa akki me recipe eka harima lesi.ewagema rasaiiiiiiiii thanks
@anushabudusaranayianusha8518
@anushabudusaranayianusha8518 2 жыл бұрын
Oyata budusaranayi nangi . Api harema asawan oyaga vediyo balanna.
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
eka nam dakka gaman kanda hithuna😋
@anushadi7668
@anushadi7668 2 жыл бұрын
Okanam hadannama one akki ☺️☺️☺️☺️🍲🍲🍲
@sujeewamarasinghe4332
@sujeewamarasinghe4332 2 жыл бұрын
Nandi mata wayasa 11 mamath haduwa Harima rasai .gedara hakoma kiuwa ay hadanna kiyala .mama me balanne deweni para hadanna .thanks nandi .mama nandige godak recipe haduwa
@MC-xu3uv
@MC-xu3uv 2 жыл бұрын
Math haduwa akki. Harima rasai😘😘
@bhagyadivyanjali3286
@bhagyadivyanjali3286 2 жыл бұрын
අක්කී මගේ favorite.. thnq අක්කී ඒකට ගොඩක් කැමති...😍 රස පාටයි අනිවාරෙන්ම හදනවා... 😆
@fazlyfaz6770
@fazlyfaz6770 Жыл бұрын
Akki,fresh milk wenuwata anchor milk powder use karanna pulluvandha
@bhagyanayanathara6058
@bhagyanayanathara6058 2 жыл бұрын
Wow mari ne.❤️❤️❤️
@dula4869
@dula4869 2 жыл бұрын
mamath haduwa.harima rasai.thanx
@shameeshakamiss2622
@shameeshakamiss2622 2 жыл бұрын
Dr oyaa mesherment ganne koppa ekak kiylne? Eeeka milileter keeyada kiyala kiyanna puluwand
@lakshanidayananda8951
@lakshanidayananda8951 2 жыл бұрын
Thanks dear Its really yummy
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 58 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 63 МЛН
My family's favorite pasta recipe! I cook every weekend! Incredibly delicious!
6:04
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН