Anoma's Kitchen Tips 30 - Planning for Almsgiving

  Рет қаралды 84,482

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 105
@SakunthalaKumar968
@SakunthalaKumar968 27 күн бұрын
ගොඩක් වට්න video ඒකක් අපේ සියාගේ තුන් මාසේ දානේට ගොඩක් වැදගත් උනා
@saralam.a4695
@saralam.a4695 7 жыл бұрын
අනෝමා ඔයා හරි කරැණාවන්තයි ඒවගේම නිහතමානියි ඔයාට ගොඩක් පිං මුලුලෝකෙටම මේවා අවංකවම කියලා දෙනවට තෙරැවන් සරණයි ඔයාගෙ මුලු පවුලටම.ඔයා තව තවත් දියුණු වේවා නිරෝගී වේවා.
@mayuripeiris2345
@mayuripeiris2345 4 жыл бұрын
ඇත්තටම වීඩියෝ එකක් බලනවා කියලා දැනෙන්නේ නෑ ළග ඉදල කියනවා වගේ හරිම ආදරණීය අම්මෙක්.... 😘♥️🌹💓🤗
@thamzminaji5256
@thamzminaji5256 4 жыл бұрын
video එකේ බාගයක් ම සේන ව appreciate කරන්න.. Aunty u r such a lovely soul.. ඔයාගේ අවට ඉන්න අය හරිම lucky .. Thank you soooo much for shearing yr story...
@ThePushpamali
@ThePushpamali 5 жыл бұрын
It's very kind of you. .... Such a lovely lady with a big heart. ....
@mihiriharshani5624
@mihiriharshani5624 2 жыл бұрын
ආන්ටි කෑම රෙසිපි එකක් බලන්න වීඩියෝ එක ප්ලේ කලාට කෑම රෙසපි එක මතක නැහැ.ඔයා කතා කරන විදිහ කට දිහා බලාගෙන ඉඳලා අමතක වෙනවා .ඒ තරං ආසයි ඒ තරම්ම ලස්සනයි ඔයා කතා කරන විදිහ.හිත සැනසෙන කතා විලාසයක්..දීර්ඝායුෂ ලැබේවා..! ගොඩාක් පින් .
@gayanikotudura8692
@gayanikotudura8692 3 жыл бұрын
i have my alms giving next month. so thats why i watched this. you explained everything very well. i learned lot of new things. thank you so much anoma
@sampathkumara6947
@sampathkumara6947 6 жыл бұрын
මගෙ අම්මයි මමයි ලංකාවේ නෙමෙයි ඉන්නේ දැන් එත් ඉස්සර මගෙ අම්මා තනියම දනෙ හදනවා හමුරුවො ඔක්කොටම අපි ගෙදර අය විතරයි උදව් කරන්නේ මෙ දෙවල් අහද්දි ලංකාවට දුවනවා මගෙ හිත ගොඩක් සතුටින් බැලුවේ thankyou so mach .....,
@nayomi075dissanayake4
@nayomi075dissanayake4 3 жыл бұрын
ගොඩාක් වැදගත් උපදෙස් ටිකක් .අම්ම කෙනෙක් කියලා දෙනව වගේමයි .ඔබතුමියගෙ වීඩියෝ එකක් බැලුවම හිතට හරි ප්‍රබෝධයක් දැනෙනවා .
@senarathindika7666
@senarathindika7666 2 жыл бұрын
Eka aththa .
@amaama994
@amaama994 6 жыл бұрын
හරිම වටිනවා ආන්ටි. කරුණාවෙන් හැමදේම පැහැදිලි කරල දෙනවට ගොඩක් පිං.
@denethashenfernando8475
@denethashenfernando8475 5 ай бұрын
ඇත්තටම ආස හිතෙනවා ගොඩක් ස්තූතියි
@vidusharangani9813
@vidusharangani9813 6 жыл бұрын
අනේ ....හරිම වටින අදහස් ටිකක් ... හරිම ආදරෙන් පැහැදිලි කරල දෙනවට ගොඩක් පින්....ආන්ටි..
@sayumikoushi8005
@sayumikoushi8005 6 жыл бұрын
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එකත්,,නොදන්න හැමදේම වගේ දැනගත්තා..ඔයා හරිම නිහතමානී සිරියාවන්ත කෙනෙක්..මං ගොඩාක් ආදරෙයි ඔයාට අනෝමා ආන්ටී💖💖💖💖
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 8 ай бұрын
දාන මාන හැමවිටම සූදානම් කරන මගේ පිළිවෙලට තවත් කරුණු එක් වුනා....අනෝමා..🙏🙏🙏
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 жыл бұрын
Very..very .. important..you explain everything...thank you so much...
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 7 жыл бұрын
හරි ශොක් ආන්ට් කියලා දෙන විදිහ, අහන් ඉන්න ආසයි... Thank you very much your valuable ideas ....lv u aunty anoma
@ChandaniSenevirathne
@ChandaniSenevirathne 2 ай бұрын
Tanks oya wage mee විදිහට කියල දෙන කෙනෙක් mama දැකල නැහැ මගේ වයස 67 නමුත් හැමදාමත් uyanna ගියාම mama ඔයා උයන විදිහට tamai උයනේ mee දානය දෙන විදිහ mama harima Aasawan බැලුවා oyaata ගොඩක් pin
@dodamwalagejayaratne1764
@dodamwalagejayaratne1764 7 жыл бұрын
පින් සිදු වෙනව මේ වැඩසටහනින් අපිව දැනුවත් කිරීම ගැන.
@deviwalpola8188
@deviwalpola8188 3 жыл бұрын
Listening to you only is a pleasure.
@PippigeLokaya
@PippigeLokaya 3 ай бұрын
අනේ ගොඩාක් වටිනවා අනෝමා ආන්ටි. ❤ හරිම ආදරණීය කෙනෙක් ඔයා. අපි හරිම ආදරෙයි ❤️
@indiragunasinghe9090
@indiragunasinghe9090 6 жыл бұрын
Honestly explained everything .very useful.thank you very much.highly appreciated ur explanations.
@vindyasenevirathna9332
@vindyasenevirathna9332 7 жыл бұрын
Thank you much aunty . great idea..
@sujedil1447
@sujedil1447 6 жыл бұрын
මිස් ඔබතුමියට ගොඩක් ස්තුතියි හරිම වැදගත් ඇත්තටම මන් නොදන්නා දෙයක් දැනගත්තා තෙරුවන් සරණයි
@Kanchana-o4e
@Kanchana-o4e Жыл бұрын
SENA maamage katawa tamai man godaaak rasawinde..daaneta wadaa rasawath mata a kathawa...obathumiyata godak sthutiy🌷
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 4 жыл бұрын
හරිම නිහතමානී ..තෙරුවන් සරනයි ..
@gayankagunawardena313
@gayankagunawardena313 Жыл бұрын
Thank you aunty ...very useful vedio
@hiruflavia8736
@hiruflavia8736 6 жыл бұрын
ඔයාගේ අවංක හදවතට මං ගොඩක් කැමති.මේ හැම video එකක්ම පැහැදිලිව ඉදිරිපත් කරලා තියනවා.මං හරිම අාසයි මේ channel එකට...👍💜
@ishanimendis6291
@ishanimendis6291 7 жыл бұрын
Thanks a lot. u are very methodical. I like it.
@PippigeLokaya
@PippigeLokaya 3 ай бұрын
මං කොච්චර ආසාවෙන් අහං හිටියද කියනවා නම් දානයක් දුන්නා වගේ මටත් දැනුණා ❤
@pushparaniweerasinghe782
@pushparaniweerasinghe782 5 жыл бұрын
thanks so much for the tips
@tehanadarmasena2897
@tehanadarmasena2897 7 жыл бұрын
thnz a lot for your valuable information
@Razrulz90210
@Razrulz90210 3 жыл бұрын
Thanks, Aunty! Very helpful.
@sanjaharinakshi5965
@sanjaharinakshi5965 Жыл бұрын
අපේ ආච්චි ලගෙ කාලෙන් පස්සෙ අපේ අම්ම තමයි දානෙ දෙන්න පටන්පගත්තෙ.දැන් ඒ වගකීම් අපිට පැවරිලා.Aunty කියපු ගොඩක් දේවල් අපේ ගෙදරත් ඉස්සර ඉදලම කරනව.ඒ දේවල් වලට අමතරව තවත් වැදගල් දෙැවල් ටිකක් මේ video එකෙන් දැන ගත්ත.මේ පාර අපේ ගෙදර දානෙට ලෑස්ති වෙන්න ideas ටිකක් මං අරගත්ත.බොහොම ස්තුති 🥰
@janakieabeysuriya4730
@janakieabeysuriya4730 Жыл бұрын
This is a very useful and excellent video . You are so kind and we highly appreciate you attitudes. Theruwan saranai !!!
@s.keetha6218
@s.keetha6218 7 жыл бұрын
super ideas thank u so much
@yehenbeeth5204
@yehenbeeth5204 3 жыл бұрын
thank you budusarani
@Rasikamadhuwanthi10
@Rasikamadhuwanthi10 7 ай бұрын
Godak pin miss oba thumiyata❤
@nilminikumari9012
@nilminikumari9012 4 жыл бұрын
ස්තුතියි 🙏
@oshadipiyadasa2332
@oshadipiyadasa2332 2 жыл бұрын
Harima vatinava hemadema mathak karal kiyala denawata ithiri visthara th kiyanna asay ahan inna
@sunanda2582
@sunanda2582 7 жыл бұрын
බොහෝ දෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්..බොහොම පින්...
@madhavibandara5432
@madhavibandara5432 7 жыл бұрын
Aunty you're so sweet.. 😍😊
@kingtech9930
@kingtech9930 7 жыл бұрын
ඔයාගෙ හදවත හරිම පිරිසිදුයි .
@nayomeekularathna9655
@nayomeekularathna9655 6 жыл бұрын
I'm proud of you aunty like my amma
@dmiipanagoda4529
@dmiipanagoda4529 5 жыл бұрын
Attamai oya hari Hoda hadawatakk. Tiyanawa Hodata kiyala gunna Thainkss. Anoma
@kitchentheory3815
@kitchentheory3815 7 жыл бұрын
I have another question about string hoppers.can we use basmathi rice flour instead for sudu kakulu rice flour??plz let me know..
@windyamanathunga861
@windyamanathunga861 4 жыл бұрын
Thanks a lot
@Seetha5445
@Seetha5445 5 жыл бұрын
Very good
@malanikumarawadu3675
@malanikumarawadu3675 3 жыл бұрын
Oyata bohoma stuti. Apawa danuwath karata godak Pin drgausapatamu.
@mallikaranawaka582
@mallikaranawaka582 3 жыл бұрын
සාංසික දානයක සංසයා වහන්සේලා 10 කට Menu එක දැනගන්න බැරිද මිස්
@visulaofficialchannel3988
@visulaofficialchannel3988 Жыл бұрын
Thank you ❤🙏🏻
@roseck324
@roseck324 7 жыл бұрын
Ane harima asay aunty oyage stories ahanna. Fairytale akak wage.. godak adarey aunty ❤❤❤
@kotugirl
@kotugirl 7 жыл бұрын
Anoma this is an EXCELLENT video! really good - especially about cooking almsgiving at home and not giving out to catering companies. An almsgiving is not a party. My grandmother gave almsgiving for 40 years for our grandfather and we did same for 15 years for my my mother. I can't say anything better than you have. EVERYTHING you say are 200% correct!
@w.gdarmasena6363
@w.gdarmasena6363 2 жыл бұрын
wimala to 788888888888ń0
@indrawathi9131
@indrawathi9131 5 жыл бұрын
godaak sthuthi oyata budu sarani
@InokaCperera
@InokaCperera 2 жыл бұрын
I watched the entire video. I must say, I watch all your videos because I really like the way you talk. 😊 You are such an enthusiastic character! For some reason, I feel better watching your videos. Im sure you are such a neat , organised and a well mannered person 🤗
@roshanperera6315
@roshanperera6315 7 жыл бұрын
Thank u so much aunty.
@suddahewageshanthapriyalal9999
@suddahewageshanthapriyalal9999 6 жыл бұрын
theruwan saranai,ama maha niwan suwa labewa to u and u family
@madumadu5333
@madumadu5333 7 жыл бұрын
තෙරැවන් සරණයි ඔබට ඉස්තුතියි
@dulrangunawardana9912
@dulrangunawardana9912 5 жыл бұрын
Niyamai oba tumige adahas☸️
@ama4169
@ama4169 5 жыл бұрын
ගොඩක් පිං ආන්ටි... නිරොගිමත්ව ඉන්න ඔනා..❤️
@pushpapatirage7505
@pushpapatirage7505 6 жыл бұрын
godak vitinawa madam me video eka, thank you.
@thalathananayakkara5323
@thalathananayakkara5323 5 жыл бұрын
good
@thiliniperera586
@thiliniperera586 7 жыл бұрын
ane aunty fairy tale ekak wage ahan inna asai.budusaranai!
@nimaliliyanage4613
@nimaliliyanage4613 7 жыл бұрын
Akka kitchen tour video ekak karannako please 😀
@soniyabandara4176
@soniyabandara4176 5 жыл бұрын
Oyata godaaak pin ... Miss
@udenichandrika3766
@udenichandrika3766 5 жыл бұрын
API nine Canada. But hitha giya lankavata . Ape amma Dane dips vidiya mathak una. V. Good tips. Thanks 🙏
@reemkarunarathna2278
@reemkarunarathna2278 6 жыл бұрын
ane shoook oya ,,,,,kathawa ahan inna asai ,,,,
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 3 жыл бұрын
Harima wadagath theruwan saranai
@loveit9829
@loveit9829 4 жыл бұрын
❤️❤️❤️
@mayaranaweera1941
@mayaranaweera1941 7 жыл бұрын
Thank you for your super ideas. The "Paththa" you mentioned, is it similar to the one u use for to make Kalu Dodol. (is it possible to show on the next Anoma's Kitchen Tips)
@DinukshsNimsara
@DinukshsNimsara 7 ай бұрын
Aunty punchi lamai 50kata wage kohomada
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 6 жыл бұрын
Godaak pin.. Theruwan saranai!!
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb 8 ай бұрын
75kata uyanna sena කීයක් gannawada කියන්න බැරිද please
@MobileGalaxyj
@MobileGalaxyj 7 жыл бұрын
Super miss 😘we love you allweas ☺☺
@nimaliliyanage4613
@nimaliliyanage4613 7 жыл бұрын
Oya hare karunawantayi akka
@randinuratnayake6960
@randinuratnayake6960 5 жыл бұрын
Good
@samanthipriydaeshani4762
@samanthipriydaeshani4762 4 жыл бұрын
Aunty, දානයට පෙර සූදානම අනෙත් වීඩියෝ එක කෝ
@jhmtissera
@jhmtissera 5 жыл бұрын
Hambantota beliattada? Mama Hoya gannam
@SwarnaLatha-jk1bw
@SwarnaLatha-jk1bw 7 жыл бұрын
Akke oyage adahas nam Harima lassanai Aewagema haeima piliaelai ..mamah akke harima awaken Inne kiriamma danayak Deana Mama denata inne meda peradiga thawa masayakin lankawata aenawa Mata denaganna ona kohomada hariyatama kiri Amma daneta sudanam wenne kiyak Oyata godak sthuthi meweni Nodanna dewalwakin Apiwa denuwah kamata... Oyata budu saranai
@madavisamaraveera462
@madavisamaraveera462 5 жыл бұрын
BUDU SARANI 🌻 🌻🌻 🌻🌻
@bookwormsl441
@bookwormsl441 2 жыл бұрын
😍♥️😍♥️😍♥️
@soumanahaputantri5345
@soumanahaputantri5345 6 жыл бұрын
ඔයාගෙ.හදවත .පිරුසුදුයි
@isharajayarathna1324
@isharajayarathna1324 5 жыл бұрын
Oya shoi ane☺☺
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Oyata pin anti.apita me wage denumak laba denawata
@seviyarrodrigo3049
@seviyarrodrigo3049 7 жыл бұрын
Godak hodai... senath paw....
@snowdrop9813
@snowdrop9813 5 жыл бұрын
Hello Aunty, could you please suggest me a menu for an almsgiving? It’s bit difficult to find fish for ambul thiyal where I live. Thanks ☺️
@pushpabusch5966
@pushpabusch5966 7 жыл бұрын
Thank you oyata mewage important dewal kiya denawata. Obata pin.
@inokaperera1
@inokaperera1 4 жыл бұрын
තමන්ගෙම අම්මා කෙනෙක් වගේ හැඟීමක් එනවා
@lkr-ai
@lkr-ai 5 жыл бұрын
ආන්ටි කිරි අම්මා දානය ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@sanjeewajayasinghe8593
@sanjeewajayasinghe8593 7 жыл бұрын
oba gana sathutui
@ghadaaziz7708
@ghadaaziz7708 7 жыл бұрын
Theruwan saranai 👍
@thrangasanjeewakumara9036
@thrangasanjeewakumara9036 7 жыл бұрын
Sasa Aziz asmi
@karunanayakehimali2193
@karunanayakehimali2193 5 жыл бұрын
එ්ක අැත්ත දානයකට උයන්න එන උදවිය කියන ගනන් මිනුම් හරිම වැඩි. අපි දැනගන්න ඔනා සුදුසු ප්රමාණයන් හඳුනාගන්න. එ් සඳහා අත්දැකිමත් අවබෝධයත් වගේම අවධානයත් අවශ්යමයි. එ් වගේ ම අනුන්ගෙන් වැඩ ගන්න අපි වැඩ දැනගෙන ඉන්න ඔිනා.
@ghadaaziz7708
@ghadaaziz7708 7 жыл бұрын
😍😍😍
@imtiyasousmand5482
@imtiyasousmand5482 6 жыл бұрын
Good Sofitel hotel jeeda
@nelumatapattu3062
@nelumatapattu3062 2 жыл бұрын
Please msg me what morning dana menue we must give to monks.specialy dessert f morning
@مهاالقايدي-ص8و
@مهاالقايدي-ص8و 6 жыл бұрын
Oba.thumiya.nihathamani.godak
@abcdef-cx7my
@abcdef-cx7my 7 жыл бұрын
85 kara Hanna on a. Senakage number eka denna plzzzzzzz Senkata you tube channal ekak nadda???
@udaramudeyanse4951
@udaramudeyanse4951 7 жыл бұрын
වැඩ කටයුතු හරිම පිලිවෙලයි ඔබගේ...
@lihini3548
@lihini3548 7 жыл бұрын
සේන නැත්නම් , දැන් කවුද ඔයාට උදව් කරන්නේ ? මමත් ආසයි ලංකාවට ආවම ගෙදර උයලා දානයක් දෙන්න. මම ලංකාවේ Mt . Lavinia වල .
@indikasriaravinda7709
@indikasriaravinda7709 7 жыл бұрын
mata nam hitha ganna behe aunty kohoma mewa lassanta karanna piliwelata karanne kiyala. mulu geyakma thaniyen maintain karana ekath lehesi wedak neweine. harima aadarshamath housewife kenek aunty oya. mamath thaniyen gedara weda karana nisa godak dewal auntygen igena gannawa. thank you aunty. me photo eke inne mage husband. mama menik.
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 Жыл бұрын
Kathwa අඩුකර කියන්න .
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
කතාව අඩු කරලා කියලා දෙන්නෙ කොහොමද? එහෙනම් ඔයාගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා.
@upekafernando1025
@upekafernando1025 6 жыл бұрын
මේ මොන පිස්සු විකාර කතාවක්ද. මෙච්චර "බෞද්ධ" නං ශ්‍රී ලාංකීය ක්‍රමයට බීෆ් කරි හඬන්නේ කොහොමද. සිංහල බෞද්ධයෝ හරක් මස් කන්නේ නැහැ. ඒක සිංහල බෞද්ධකමේ ලක්ෂණයක්. ඒක රොබර්ට් නොක්ස් උත් කිව්ව දෙයක්. kzbin.info/www/bejne/h4iYZpd6jdFoe9U ශ්‍රී ලාංකීය ක්‍රමයට බීෆ් කරි - Episode 340 - Sri Lankan Style Beef Curry
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.