හරි විදියට කෙට්ටු වෙන්නේ කොහොමද? ඒ ගැන මගේ කතාව - Food for the Soul - The best Diet Plan for you

  Рет қаралды 294,301

Anoma's Kitchen

Anoma's Kitchen

2 жыл бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 497
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
kzbin.info/www/bejne/boLbdYSQj5yrp8U
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 2 жыл бұрын
කෙට්ටු වෙන්නෙ කොහොමද අප්පා ඔයාලා එක එක කෑම හදන හැටි කියලා දුන්නම ..😀😀😀😀
@noragallagenoragalla2332
@noragallagenoragalla2332 2 жыл бұрын
මම කිලෝ 20ක් බර අඩු කරගත් කෙනෙක් ....ෆේස්බුක් පේජ් එකක් තියෙනවා බඩට තිත කියලා සින්හලෙන් ගහලා බලන්න ....ඒකේ තියෙන්නේ හොදින් කආලා බර අඩු කර ගන්න පුළුවන් ඒක බලන්න ගයිඩ් පිලිපදින්න...
@sujeewapriyadarshani9712
@sujeewapriyadarshani9712 2 жыл бұрын
ඇත්තටම ආන්ටි ඔයා ගොඩක් පින් පාටයි ලස්සනයි අමිමා දැක්කා වගෙ ඔයා දැක්කම ඔයාගෙ හිනාව කතාව ලස්සනයි පැහැදිලියි බුදුසරණයි ආන්ටි
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
නිවැරැදි අදහසක් ලබා ගැනීමට විඩියෝව අවසන් වනතුරු බලන්න.
@nu7572
@nu7572
මම 107 kg හිටියා ,දැන් 79 ඒත් bmi එකට හරියන්න 54 වෙනකමි අඩු කර ගන්න ඔන ,මම පොඩි කාලෙ ඉදන්ම මහත කෙනෙක් .ඇන්ටි ඔයා කියපු විදියට තමා මාත් කරෙ .ආස හිතෙන දේවල් එමත් කැව කන්ට්‍රෝල් එකෙ .හැබැයි ජිමි ගියෙ නමි නැ .
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 жыл бұрын
ඔබතුමියගේ වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් කරන්න හිතුවා..මොකද මමත් මේ බලාගෙන හිතට හරියන කෙනෙක් කෙට්ටුවීම ගැන වීඩියෝවක් දෙනතුරු...ඔබතුමියට බොහොමත්ම ස්තූතියි....තෙරුවන් සරණයි🙏🙏 ....
@sandalithara4554
@sandalithara4554 2 жыл бұрын
අනේ අන්ටි ඔයා නම් කෙට්ටු වෙන්නේපා ඔහොම තමයි ලස්සනම...❤
@sue_mama
@sue_mama 2 жыл бұрын
මහත අය කෙට්ටු වෙන්න බලනවා, කෙට්ටු අය මහත් වෙන්න බලනවා. ඇයි මේ තරගෙ...
@avishkards8661
@avishkards8661 2 жыл бұрын
මම බර අඩු කරගත්තට බඩ අඩු උනේ නෑනේ...😳
@hemali222
@hemali222 2 жыл бұрын
අනේ මිස් අපිට ඩයටින් වලට ගැලපෙන රෙසිපිස් දෙන්නකො.
@shanikaaberathna9078
@shanikaaberathna9078 2 жыл бұрын
Thanks for all....
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
හරි ආදරනීයයි ඔබේ කටහඩ තුනුරුවන් සරනයි දීර්ගායූ වේවා ඔබතුමිය ට
@nilankadarshani5467
@nilankadarshani5467 2 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක්. Thank you so much
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනයි හුග දවසකින් මම ඔයාගෙ වීඩියෝවක් බැලුවෙ
@miror6343
@miror6343 2 жыл бұрын
Thank you so much Aunty Anoma for sharing your experience and valuable information with us. You encouraged and motivated me to lose weight. For the past 1 month I have been trying to eat healthy and exercise but my scale doesn’t show any reduction yet. Your experience helps me not to get demotivated and be patience. Looking forward to to your next video. Thanks for your genuine talk. Much love 💕
@irushadesilva8185
@irushadesilva8185 2 жыл бұрын
Godak watina post ekak mis okkoma baluwa.thank you mis.math diat karana kenek.❤️❤️
@casildarajaratnam9108
@casildarajaratnam9108 2 жыл бұрын
Very meaningful video Anoma. Thanks for your advice
@sagarikayapa3060
@sagarikayapa3060 2 жыл бұрын
හොදට පැහැදිලි කලා,
@isharamaduwanthi1605
@isharamaduwanthi1605 2 жыл бұрын
Niyamai Anty..
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 186 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 59 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 63 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 35 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 186 МЛН