රස දෙකක් තට්ටු දෙකට චිකන් චීස් කොත්තු Friday night Dinner Episode 1150 Chicken Cheese Koththu Gratin

  Рет қаралды 46,036

Anoma's Kitchen

Anoma's Kitchen

Ай бұрын

අද Friday night dinner එකට වෙනස් විදියට රස කෑමක් මම හිතනවා ගෙදර අය කවුරුත් ආසා වෙයි කියලා. මේක හදලා උණු උණුවෙන්ම කන්න.
මතක් ඇතුව කඩේට යනකොට මේ බඩු ටික ගන්න.
ගෝදම්බ රොටි ගෙදර හදන්නෙ නැත්නම් අවශ්‍ය ප්‍රමාණය මිලදී ගන්න
ගෙදර හදනවා නම් පාන් පිටි
කැරට්
ලීක්ස්
මාළු මිරිස්
බී ලුණු
සුදු ලුණු
ඉගුරු
බිත්තර
එළකිරි
චීස් ( චෙඩාර් සහ මොස්සරල්ලා)
කුකුළු මස් හෝ කැමති මස් වර්ගයක්
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 114
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Ай бұрын
දැන් ආන්ටි නිසා ම friday dinner එක ගැන හැමෝම concern❤❤මම කලින් රෙසිපි දෙකම try කළා,හරියට ම ආවා,රසට තිබුණා,ගෙදර හැමෝම එක්ක කියලා ආන්ටි ව මතක් කළා,ස්තුතිවන්ත උනා❤❤මං මුළු හිතින්ම ආන්ටිට ස්තූතියි කියනවා හැමදාම මම ආන්ටිගෙන් ඉගෙන ගත්ත,සහ තාමත් ඉගෙන ගන්න හැමදේටම❤❤ආන්ටිට නිදුක් නීරෝගී බව ලැබේවා ! ❤❤තවත් ප්‍රියමනාප වේවා !
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
බොහොම ස්තුතියි දුව ❤
@user-dp7lf6fd7t
@user-dp7lf6fd7t Ай бұрын
❤❤❤❤
@kaushalyamanawadu
@kaushalyamanawadu Ай бұрын
කොත්තු lovers ලට හොදයි .❤ මමත් හදනවා ..❤ගොඩාක් රස ඇති..බොහොම ස්තුතියි මිස් .🙏🙏මම ඔබ තුමියගේ vedio එකක් දාපු ගමන් බලනවා..
@tharanga2686
@tharanga2686 Ай бұрын
බලන්නත් කලින් හැමදාම ලයික් දාන්නේ ආන්ටිගේ වීඩියෝ වලට විතරයි ❤
@LakmalCommerce
@LakmalCommerce Ай бұрын
Ayyo. පිඟන් walata bedanakan balan hitiye mam.
@suranthidesilva7709
@suranthidesilva7709 Ай бұрын
Mamath kalin recipes 2ma kala, hemoma happy una, mekath try karanawa♥️🥰😘 Aunty Anoma, thank you apita aluth ideas denawata❤
@apsaraperera9344
@apsaraperera9344 Ай бұрын
Mamath haduva. Hari rasi. Thank you so much Anoma.
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi Ай бұрын
WOOOW ADATH RASA KAMAK ,THANKS ANOMA MIS❤❤❤❤
@user-xn9dh8fk2p
@user-xn9dh8fk2p Ай бұрын
හැමදාම හැමකෙනාගෙන්ම ඉගෙන ගන්න ඕන තමයි.ඒත් අක්කා ඔයාගෙන් ඉගෙන ගන්න හරිම ලේසියි...වගේම හරිම ආසයි අනෝමා අක්කියෝ....❤
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
අනේ....ඇත්තද? Thank you ❤
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Ай бұрын
සුභ උදෑසනක් වේවා ,අනෝමා ,අදත් රසවත් කෑමක් හදලා ,බොහොම ස්තූති ,ලේසියි කොච්චර උයන්න දැනගෙන හිටියත් ඔයාගේ වීඩියෝ එකක් දාපු ගමන් බලනවා ,ආදරෙයි අනෝමා ,
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
බොහොම ස්තුතියි. ❤
@ramanijjipunchihetti2443
@ramanijjipunchihetti2443 Ай бұрын
Thank you anoma I will try
@christinefernando2245
@christinefernando2245 Ай бұрын
අනොමා මහත්මිය ඔයා වීඩියෝ බලන්න ආසයි. මමත් ඔයගෙ වයසට ආසන්න අම්මා කෙනෙක්. කතා කරනකොට අහගෙන ඉන්නත් ආසයි . ඔයාට ජේසු පිහිටයි !
@ShereenFernando-pz5en
@ShereenFernando-pz5en Ай бұрын
Thank you anoma
@maliekanayake1499
@maliekanayake1499 Ай бұрын
Harima lassanai ..godak rasa athi api hadanawa ...thanks ...🎉🎉🎉🎉🎉
@maheshihulugalla806
@maheshihulugalla806 Ай бұрын
Looks so delicious aunty ❤ thank you for this recipe ♥️♥️♥️
@yasgoonasekera5120
@yasgoonasekera5120 Ай бұрын
Wow what a tempting dish dear Anoma so nice nd looks attractive too! Will try it. Thanks dear so much😊
@silmi1284
@silmi1284 Ай бұрын
I would like to thank you Mrs.Anoma, I made cofee soufle yesterday. It perfectly came out. My visitors admired me. So I would like to extend my appreciation to you sister ❤❤❤
@hasiniudugampala3263
@hasiniudugampala3263 Ай бұрын
ඒක නම් අද රෑට හදනවා❤
@cithraranasinghe2330
@cithraranasinghe2330 Ай бұрын
Friday ඒන තූරැ බලාගෙන ඉන්න මම.😊from USA 🇺🇸
@remonaelders8997
@remonaelders8997 Ай бұрын
Thank you so much for your delious recipe, surely I will try this tomorrow, thanks for sharing
@buviandniki2207
@buviandniki2207 Ай бұрын
Auntyge recipe ekak balanna phone eka gatta witaraii. Long life to you dear aunty. ❤
@s.perera102
@s.perera102 Ай бұрын
Thank you anoma anty ❤❤❤anty Nisha math Dan hoda chief kenek❤❤❤
@mallikaasoka1040
@mallikaasoka1040 Ай бұрын
Thanks a lot
@ThushariGunawardana-eb9hj
@ThushariGunawardana-eb9hj Ай бұрын
Thank you so mush dear👍👍💙💙❤❤❤👑👑
@kanchanarasangika1986
@kanchanarasangika1986 Ай бұрын
Thank you anoma aunty..😘.aunty kaalama penwai kiyalaa balaagena hitiyaa. Gedara hamoma godak asa wei mee recipe ekata. Hetama hadanawa aunty..adarei godaaaak..Ummmmma.
@chandrikasugathapala1262
@chandrikasugathapala1262 Ай бұрын
Thanks Anoma ...❤❤❤
@kalpaniwickramasinghe8588
@kalpaniwickramasinghe8588 12 күн бұрын
අපි හැමෝටම අම්මා කෙනෙක් වගේ කියලා දෙන නිසා ස්තූතිය ... 🥰
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Ай бұрын
Wow nice recipe .Enjoy in Friday thanks ❤
@DilkiNadeesha-ow4wt
@DilkiNadeesha-ow4wt 26 күн бұрын
ඇත්තටම ඒක හරිම වටින රෙසිපි එකක්, බොහොම ස්තූතියි❤
@mereenadias9528
@mereenadias9528 Ай бұрын
අනොමාගෙ කොත්තුව හදලා බලනවා
@uththaraerandi5011
@uththaraerandi5011 Ай бұрын
Aunty bone broth hadaganna widiya kiyala denna. Simmering karana widiya kiyala denna
@dushikahatapitiya4650
@dushikahatapitiya4650 Ай бұрын
Thank u very much 😊
@niroshaperera6547
@niroshaperera6547 Ай бұрын
Fresh milk venuvata cooking cream use karanna puluwanda
@fathimanooriya2267
@fathimanooriya2267 Ай бұрын
Wow that's amazing thank you for your creativity ❤
@asokavithana8286
@asokavithana8286 Ай бұрын
Wow that looks so delicious and yummy something new to thank you for sharing your recipe with us 💐💐💐
@vidusharandilalahakoon7882
@vidusharandilalahakoon7882 Ай бұрын
Anti apitah chees tikak danawada thank you
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Ай бұрын
I'm making this today. As I have kottu roti ❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 Ай бұрын
Harrima kemeththen beluwa godark rasa. ethi hitha piruna😊 godark godark sthuthi obathumiyata ❤❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Wow absolutely super sonic fantastic yummy meal its so rich & grand Thank U so much Dear 🙏👌👍🤩😋🤗
@niroshahewawasam3211
@niroshahewawasam3211 Ай бұрын
ම්ම්ම්ම්... රස පාටයි unty... ❤❤❤
@srimathiegoonatilleke2963
@srimathiegoonatilleke2963 Ай бұрын
❤🎉 Thank you very much, my children loves to eat koththu. You are the best. Budusaranai
@priyalathabamunuarachchi8731
@priyalathabamunuarachchi8731 Ай бұрын
Auntyyy superb❤❤❤
@dinesharandeny8136
@dinesharandeny8136 Ай бұрын
Perfect ❤
@lionplayzfan4628
@lionplayzfan4628 Ай бұрын
කබ්සා එකයි ඉදිආප්ප පාලව් එකයි දෙකම හැදුවා මම හරිම රසයි.බොහාම ස්තුතියි❤️❤️
@nilanimalwathugoda1281
@nilanimalwathugoda1281 12 күн бұрын
Ane aunty oyage vedio balana hamdma mt hithenne oya jeewamana una nam waysata noya kiyala.oya laga tiyana e eka eka kama wala danuma issara ugawala ayatath watinwa ecchrma watina kenek oya adarei❤
@chandranidealwis6555
@chandranidealwis6555 Ай бұрын
Thank u, Anoma🙏 for these creative recipes. It is truly wonderful to watch these videos with your beautiful smile. May God bless you ! P.S. Shouldn’t we oil the dish or does it come out easily when taken out?
@niroshiniperera7993
@niroshiniperera7993 Ай бұрын
Thank you so much 🎉❤
@dushwee23
@dushwee23 Ай бұрын
Anoma, I absolutely adore the new name of the 'Chicken Cheese Koththu Gratain'. It's amazing how you have elevated the traditional Koththu to a more sophisticated level. I'm definitely eager to give it a try. Lastly, I thoroughly enjoy the way you present the program and the messages you aim to convey.
@dilwickrama
@dilwickrama Ай бұрын
This is a great new level aunty ❤. It's great how you level up the game of Kottu ❤
@roshanaradassanayake1844
@roshanaradassanayake1844 Ай бұрын
Must try this. Waiting for a food for the soul episode aunty.
@champiy5006
@champiy5006 Ай бұрын
Looks great! 👌 very true about the color of the food. My husband always says that. Thanks for sharing. 💐👍❤️🇺🇸
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu Ай бұрын
Thank you ❤❤❤❤❤
@sanduskitchen8131
@sanduskitchen8131 Ай бұрын
මේකනං හදන්නම ඕන ආන්ටි❤❤❤
@nirmalaherath6166
@nirmalaherath6166 20 күн бұрын
thank you so much lady. We appreciate you always. You are pleasant and always in a happy mood . this dish must be tasty
@welakumara9637
@welakumara9637 Ай бұрын
Ammooo rasa.patai.aniwaryan.senasurada.api.hadanawa Oba.tumiyata.godak pin .❤️❤️❤️
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 Ай бұрын
Hi Anoma....without doing 2 layers can v do it all in one go...without the spicy layer....
@user-ur8gi5fh2g
@user-ur8gi5fh2g Ай бұрын
What a great idea ma'am...👌 koththu has gone to the next level 😊😊
@Rizi-rz8yi
@Rizi-rz8yi Ай бұрын
Superb
@oshanidoris8117
@oshanidoris8117 Ай бұрын
Wow may be very delicious Thanks for sharing with people I just wanted to know pancake mixture we store in defreeze or normal please update me. Thanks
@warunirupasinghe8666
@warunirupasinghe8666 11 күн бұрын
Love this recipe.. now i always bake my cheese koththu with some cheese and my husband loves it..
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 Ай бұрын
cheese fridge eke kochchara kal thiyaganna puluwanda
@fathimarisviya1972
@fathimarisviya1972 Ай бұрын
Sooooper dish
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
රස පාටයි
@ishanianuruddhika348
@ishanianuruddhika348 Ай бұрын
මම හැදුවා ඊයේ. පුදුම රසයි ඒක නම්❤ තෑන්ක් යූ ආන්ටි❤ ආදරෙයි ❤❤❤
@btk9841
@btk9841 16 күн бұрын
Thank you for that
@bubblefuzz
@bubblefuzz 28 күн бұрын
Very nice
@dilharasewwandi8209
@dilharasewwandi8209 Ай бұрын
Anty kotthu eka enrich krla thinn ❤❤❤❤
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e Ай бұрын
වාව් රස පාටයි❤
@muthuvithanage5519
@muthuvithanage5519 Ай бұрын
රස පාටයි ❤❤❤
@punyajayasundara1437
@punyajayasundara1437 Ай бұрын
Good morning අදම හදනවා හරිම රසඇති❤❤
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Good morning Punya❤ ඔව් හරිම රසයි හදන්න.
@shereenjaleel3103
@shereenjaleel3103 Ай бұрын
Yum yum❤
@UpulakshiMarashighe
@UpulakshiMarashighe Ай бұрын
මෙකට හොදයි බෙක් කොත්තු කියලා නම තියන්න ❤️❤️😋😋❤️
@chathuriniroshani5208
@chathuriniroshani5208 Ай бұрын
අනෝමා අම්මේ ඔයාගේ ගොඩාක් කෑම වර්ග මම හැදුවා. හරියටම ආවා. ගොඩාක් කෑම වලට චීස් දැම්මම ගොඩාක් රසයි. ඒ හින්දා අපිට චීස් ගෙදර හදන හැටි කියලා දෙන්න. Cream cheese මේ කෑම වලට දාන්න පුළුවන් ද? මොකද අනෝමා අම්මා cream චීස් හදන හැටි කියලා දුන්නනේ.
@lakminipriyadarshani6935
@lakminipriyadarshani6935 Ай бұрын
ඔව්,ආන්ටි,උයානකොට ආදරෙන් උයන්න ඕනි......
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku Ай бұрын
මට තියෙන්නේ අවන් එකේ දාන රවුම් හැඩැති පිගානක්.චීස් නැතුව කොත්තුව අවන් එකේ දාල ගන්න පුලුවන් ද
@ganuliyanage7489
@ganuliyanage7489 Ай бұрын
එකපාරට දැකකේ ලසඤ්ඤා එකක් වගේ.
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Ай бұрын
Say cheese🎉❤
@dreamsshoeland9531
@dreamsshoeland9531 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ wow
@ChamAmunuthuduwa
@ChamAmunuthuduwa Ай бұрын
❤️
@devikafernando7139
@devikafernando7139 Ай бұрын
❤❤
@kaveenperera7113
@kaveenperera7113 Ай бұрын
😍😍
@dilinidinethma6878
@dilinidinethma6878 Ай бұрын
❤️❤️❤️
@ajanthajayasekara4183
@ajanthajayasekara4183 Ай бұрын
❤❤❤❤❤
@poornimarathnayaka2639
@poornimarathnayaka2639 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@kittycrafts253
@kittycrafts253 Ай бұрын
❤❤❤❤❤❤
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 Ай бұрын
👍👍👍👍👍👍👍👍😍
@SajeewaniKahandawaarachchi
@SajeewaniKahandawaarachchi Ай бұрын
❤️🍲❤️🍲❤️
@inokafernando340
@inokafernando340 Ай бұрын
❤️😘😘
@sunethrasauri7940
@sunethrasauri7940 Ай бұрын
❤❤❤❤❤❤❤
@Nadeeranishani87
@Nadeeranishani87 Ай бұрын
Anoma anty mata oyage duwa hambuna onegalle face mall eke . Mama anty ge fan kenek kiyala kiuwa duwata . Anty wagema harima nihatamaani duwek ❤anty th enna dawasaka mall ekata .❤
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
අනේ ඔව් දුව, මට කිව්වා මම ලඟදීම එනවා ඔයාව බලන්න.❤
@Nadeeranishani87
@Nadeeranishani87 Ай бұрын
@@AnomasKitchen 💐💐💐💐💐
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 Ай бұрын
ස්තුතියි මමත් ඔහොම තමයි හදන්නෙ කොත්තු කියන්නෙ රස කෑමක් හරියට හැදුවොත් ඒත් ගොඩක් තියෙන්නෙ අදික මිරිස් තෙල් දාපු කෑවම බඩේ අමාරු හැදෙන කෑම මෙහෙම හැදුවම හරි මෘදු රස ගුන තියෙන කෑමක් සුවදයි රසයි ලස්සනයි
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 Ай бұрын
උඩ ලේයර් එකට English herbs දැම්ම නම් ගොඩක් හොදයි ....
@dreamsshoeland9531
@dreamsshoeland9531 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Ай бұрын
👍💐🌹❤️❤️❤️❤️
@malanikumari5773
@malanikumari5773 Ай бұрын
චීස් නැතුව හදන කෑම කියලා දෙන්න . චීස් මිළ අධිකයි
@user-hz6cu2ti7w
@user-hz6cu2ti7w Ай бұрын
🙏🙏🙏❤️😍❤️✝️✝️✝️
@happynrelax5404
@happynrelax5404 Ай бұрын
@irushimadushani5704
@irushimadushani5704 Ай бұрын
♥️♥️♥️
@madhukarunarathna1034
@madhukarunarathna1034 Ай бұрын
❤❤❤
@anjelakelly4481
@anjelakelly4481 Ай бұрын
❤❤❤❤❤
@user-wc5sl6ti7v
@user-wc5sl6ti7v 27 күн бұрын
❤❤❤❤❤❤
@panthakadaynishrockbungalo8408
@panthakadaynishrockbungalo8408 Ай бұрын
❤❤
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 39 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 59 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН
Take Care | Episode 18 - (2024-07-28) | ITN
23:27
ITN Sri Lanka
Рет қаралды 769 М.
Viyali | Episode 21 - (2024-07-27) | Rupavahini TeleDrama
21:40
Sri Lanka Rupavahini
Рет қаралды 138 М.
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 39 МЛН