LALAI LILAI LAI || EPISODE 120 || ලලයි ලිලයි ලයි || 29th July 2024

  Рет қаралды 889,866

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 119 || ලලයි ලිලයි ලයි || 29th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 875
@DewEditz111
@DewEditz111 Ай бұрын
මං ප්‍රාර්ථනා කරනවා! මේ පෝස්ට් එක කියවන ඔයාගේ ලෝකේ වැඩියෙන්ම වටින වස්තුව ඔයාගේ අම්මයි තාත්තයි නිරෝගී වෙන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලා ❤️
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
❤️❤️❤️ඔයාගෙත් ❤️❤️
@nuwansushara9330
@nuwansushara9330 Ай бұрын
Oyageth❤
@Sandun-no1no
@Sandun-no1no Ай бұрын
Oyageth🌍❤️
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
ඔයාගෙත් 😃😃😃👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐thank u
@udeniwijerathne3740
@udeniwijerathne3740 Ай бұрын
A wagema oya balaporoththu wena awadaneth oyata labenna one. 🤣🤣
@nadeera755
@nadeera755 Ай бұрын
මම අගෝස්තු 27 කොරියාන් විභාගය පෙනීසිටිනවා😊 ඔයාලාගෙ ආශිර්වාදය අවශ්‍යයි මට🥺❤️
@chathurikasrimali2183
@chathurikasrimali2183 Ай бұрын
Congratulations 👍
@user-eh7dw5os1b
@user-eh7dw5os1b Ай бұрын
hodata liyanna ekenma ynna labenna kiyala mn wish karanawa❤
@pradeepsl34
@pradeepsl34 Ай бұрын
මමත් 27 ලියනව බ්‍රෝ ඔයා කොහෙද
@user-df5uz2xn9r
@user-df5uz2xn9r Ай бұрын
තමා හිසට තම අතමය සෙවනැල්ල අනුන් බලා සිටියොත් වෙයි වැනසිල්ල කළහොත් මනා කොට සය ඉදුරන් මෙල්ල ලැබිය හැකිය ලොවිතුරු අම සැනසිල්ල
@user-df5uz2xn9r
@user-df5uz2xn9r Ай бұрын
තෙරුවණ් සරණයි බ්‍රෝ ජයෙන් ජය ලැබේවා😊❤
@rv5378
@rv5378 Ай бұрын
මෙ දැන් ඉන්න විදියට නිමල ජිවගේ චරිතෙට ආදරේ උන් කෝ බලන්න
@-sandaru.
@-sandaru. Ай бұрын
❤mama.
@Marketing2012
@Marketing2012 Ай бұрын
ගෙදර ගෙනත් තියාගනින් 😂😂
@dulanpawan1231
@dulanpawan1231 Ай бұрын
@GamingMate
@GamingMate Ай бұрын
aniwa u full sup eka denwa
@Chavinda-zy3ig
@Chavinda-zy3ig Ай бұрын
ගෙම ගහන්නේ සොම පාලයි , නයි කියලා හිතන කට්ටිය මේ පැත්තට 😢
@nalinswarnakumara12
@nalinswarnakumara12 Ай бұрын
එකෙන්ම
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@danushkalasantha8643
@danushkalasantha8643 Ай бұрын
Un denna thamai
@Warunafernando-bu8gv
@Warunafernando-bu8gv Ай бұрын
nai ai mekta sambanda?😮
@nawaminidanushka4717
@nawaminidanushka4717 Ай бұрын
😂
@user-wt8em3jl1c
@user-wt8em3jl1c Ай бұрын
අපි නොහිතන දෙයක් මේ කතාවෙ තියෙනවා සෝමපාල නයනා කියන්නෙ මිනීමැරුමෙ සම්බන්ධකාරයො වගේ
@Kanishkasugeeth1997
@Kanishkasugeeth1997 Ай бұрын
ලියෝ හම්බෙන්න එන හින්දා නයනයී සෝමපාලයී එකතු වෙලා අර කෙල්ලව මැරුවා වෙන්න බැයිද...🤔
@dilanfernando5262
@dilanfernando5262 Ай бұрын
Yes
@dulanidinushka6868
@dulanidinushka6868 Ай бұрын
ඒ දෙන්නගෙත් අනියම් සම්බන්ධයක් තියනවා වගේ
@user-fj1yg8uw6i
@user-fj1yg8uw6i Ай бұрын
Aniwa❤
@user-wt8em3jl1c
@user-wt8em3jl1c Ай бұрын
@@dulanidinushka6868 ඔව් එහෙම එකක් පේනවා
@ThinukaSenarathna-t7d
@ThinukaSenarathna-t7d Ай бұрын
සුකුමාලයි රවීනයි වගේ ඕන දේකට ඉන්න උදාර යාලුවෙක් අපි හැමෝටම හම්බෙන්න ඕනේ.❤❤❤
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
බොහෝ දෙනාට.. "හොදයි" වගේ රගපාන්න පුලුවන් "හිතවත්" වගේ කතාකරන්න පුලුවන් "ආදරෙයි" වගේ පෙන්වන්න පුලුවන් ඒත්....... ඇත්තටම හොද හිතවත් ආදරණීය මිනිස්සු හරිම විරලයි.... එවන් විරල චරිතයකට..... ඔබ හිමිකම් කියනවානම් ඔබේ වටිනාකම අමිලයි...🤍🖤
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@sandakumari90
@sandakumari90 Ай бұрын
❤❤
@akilasithu8274
@akilasithu8274 Ай бұрын
අනිවාර්යයෙන්
@gayanlakmal3494
@gayanlakmal3494 Ай бұрын
එක වගේ කුණුහරුප දෙකක් එකට මතක් වෙන්නෙ නෑ..ඒක මරු😂😂😂
@imasinger7683
@imasinger7683 Ай бұрын
මමනම් ආසම ජෙමිනි තනුශ්කයී ඉන්න කොටස්.වලට....😌♥️😍😍
@highlights7736
@highlights7736 Ай бұрын
නිමලජීව සුපිරි නලුවා, අයෙ කියන්න දෙයක් නෑ, ඇක්ටින් වල මෙහෙමයි කියන්න අඩුවක් නෑ
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 Ай бұрын
සිරාම කතාව..නිහඩ වැඩ්ඩෙක්.
@dinithwaduge6853
@dinithwaduge6853 20 күн бұрын
Kohomath daksha naluwek podu eke, rosa eke, kolan kuttama balapu aya danno 🙂
@Yajaniwasundara-7
@Yajaniwasundara-7 Ай бұрын
නයනගෙයි සෝමපාලයගෙයි අප්පුගෙයි මේ මිනීමැරුමට සම්බන්ධයක් තියනවා වගේ.
@T.W.A3031
@T.W.A3031 Ай бұрын
සෙනසුරාදයි ඉරිදයි මේ කතාව බලන්න ඉවසිල්ලක් නැතුව හිටපු අය කෝ☺💕
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@imasinger7683
@imasinger7683 Ай бұрын
Mama
@anjalidissanayake.7034
@anjalidissanayake.7034 Ай бұрын
මේක කොහෙද සෙනසුරාදාට ඉරිදට යන්නෙ 😂
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan Ай бұрын
තනූගේ ලව් එක ආයේ..පටන් ගත්තා විතරයි ගෙදරට මාට්ටු උදාර මල්ලි නිසා..😂❤
@TharakaJayasinghe-fe3vl
@TharakaJayasinghe-fe3vl Ай бұрын
ලියෝගෙ වයිෆ් මිනීමැරුමට සම්බන්ධයි අනිවාර්යයෙන්
@V.V.D___
@V.V.D___ Ай бұрын
සෝමපාලයයි...අප්පුයිත් සම්බන්දයි
@sithyalkamya1253
@sithyalkamya1253 Ай бұрын
ඔවි මේ ගෑනී සමිබන්ධයි
@dineshherath5432
@dineshherath5432 Ай бұрын
ඇයි සෝමපාල
@chamindafernando8329
@chamindafernando8329 Ай бұрын
අනිවා කතාබහෙන් ඒක තේරෙනවා...
@hasinikawishka7127
@hasinikawishka7127 Ай бұрын
Ow me gani somapalayai appuwai me thundena sambandai😡
@laahiruwijesundara3108
@laahiruwijesundara3108 Ай бұрын
මම මේ ලොකේ එළිය දකින්න පිං ලබපු මගේ ආදරණීය අම්මා මගෙන් වෙන්වී හෙටට සතියයි..මා කරන්නාවූ පිනක් ඇත්නම් ඒ පිනෙන් වගේම මින් ඉදිරියේ අම්මා වෙනුවෙන් කරන්නා වූ සියලුම පිං වල බලයෙන් මාගේ මෑනියන්ට අජරාමර නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasannagunawardana5323
@prasannagunawardana5323 Ай бұрын
නයි, සොමේ එකතුවෙලා කෙල්ලන්ට ගෙම් දෙනවා.
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm Ай бұрын
Anivren,නයි සෝමපාලගේ උදවුවෙන් අර කෙල්ලව මැරුවේ.සෝමයා හවු වුනෝත් එකිවත් හවුවෙන නිසා තමයි එකි සෝමයාගේ පැත්ත ගන්නේ
@anushapriyantha4328
@anushapriyantha4328 Ай бұрын
මට එක වගේ කුණුහරුප දෙකක් එකපාර මතක් වෙන්නෑ.....😂😂😂 ඒක මරු...💙💙💙
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
❤️පෙර දිනයක කතා කල අය අද කතා නොකර යනවා ! හිනා උන අය අද රවනවා 🙂 අපි ගෙන හොද කියපු කටින්ම තැන තැන වැරදි කියනවා 🙂... මිනිස්සු එහෙමයි තප්පරේට වෙනස් වෙනවා !'🍃 අවබෝධයෙන් ජීවත් වෙන්න 👏
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@NaliIndi
@NaliIndi Ай бұрын
Aniwa
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
ජෙමිනිය ගහනවා සුපිරි JACK පාරක් 😅 ඒක ACTING කෙසේ වෙතත් බොක්කෙන්ම කරනවා පොර 😂 ❤❤
@dm8627
@dm8627 Ай бұрын
නෑ උකුලෙ වාඩි වෙලා ඉන්නෙ
@Charithgimhana
@Charithgimhana Ай бұрын
නිමලජීවගෙ චරිතය ගැන මුලින් අපේ හිත් වල තිබුන වැරදි අදහස දැන් නෑ නේද
@ShashikaGunarathneGunara-yn1pu
@ShashikaGunarathneGunara-yn1pu Ай бұрын
Ow hebei😍
@KumariKumari-qj2zl
@KumariKumari-qj2zl Ай бұрын
නිමල් ජීව හොදට ඇට් කරනවා
@kushi784
@kushi784 Ай бұрын
මේ මිනිමැරුම පස්සෙ ඉන්නේ සෝමපාල කියලා දැන් නම් තහවුරු යි..
@chamithdevinda5898
@chamithdevinda5898 Ай бұрын
නයිගේ ඔර්ඩරයක් වෙන්නොනි
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@PrasachamiJayaa
@PrasachamiJayaa Ай бұрын
දනුස්ක දැන් වනචර කම වැඩියී අප්පිරියයි එහෙම වෙද්දී, කතාව ලියද්දී මීට වඩා අනේ මංදා ඉතින් 😏🫵
@aroshabro590
@aroshabro590 Ай бұрын
ඔවු අප්පා. මිලාත් අප්පිරියයි. තමන්ගේ මිනිහා ඉද්දී වෙන එවුන් ගෙන්නන
@VidushaSankalpa
@VidushaSankalpa Ай бұрын
එහෙනම් උබලා කතාව නොබලා ඉදපල්ලකෝ 😂😂
@ThisaraJayasinghe.pitumpe
@ThisaraJayasinghe.pitumpe Ай бұрын
​@@aroshabro590කතාව බලද්දි මිලාගෙයි ධනුෂ්කගෙයි හැසිරීම අප්පිරිය හිතෙනවා තමා.ඒත් මේක ඩ්‍රාමා එකක්නෙ😂😂 ඒ හින්දා සීරියස් ගන්න නරකයි.අනික මේක බලන හුඟක් අය මේ චරිත දෙකේ හැසිරීමට කමෙන්ට්වලින් හුරේ දානවා.තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙම දෙයක් කළොත් ගෑණු සංහතියටම බණිනව.මොක්කුන්ද මන්දා මුං😂😂😂
@ydbn272_92
@ydbn272_92 Ай бұрын
‘ඉස්සෙල්ලම ගෑනු ළමයෙක්ට හරියට කතා කරන්න ඉගන ගන්නවා’… කෙල්ලෙක් තව කෙල්ලෙක් වෙනුවෙන් ඉන්නවා කියලා පෙන්වන උදාර වචන ටිකක් ❤
@kavishkawanigatunga2736
@kavishkawanigatunga2736 Ай бұрын
ධනුෂ්කයාට පින්සිද්ද වෙන්න තනුෂ්කයි,තාරකා ඉබ්බයි චූටි ආතල් එකක් ගත්තා❤😂😂😂
@gaztaff9895
@gaztaff9895 Ай бұрын
✌🏻😂
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 Ай бұрын
😂😂
@chami.primedora
@chami.primedora Ай бұрын
හූනා කිව්වා වගේ කියන්නම් , සුපිරින්ටන්ඩන්ට් කාරයා මැරිච්ච කෙල්ල එක්ක දාපු සීන් එක දැනගෙන ලියෝගෙ ගෑනි තමයි ගෙදර වැඩකාරයා ලව්වා හරි ඉස්පිරිතාලෙ එකා ලව්වා හරි අර කෙල්ලව මැරෙව්වෙ . අන්තිමට ඔය ගෑනි තමයි මහමොලකාරයා
@thanupriyanga6140
@thanupriyanga6140 Ай бұрын
අඩේ හුනට සිංහලත් පුලුවන්ද 😅😅 විහිළුවක් කලේ ඒක තමයි වෙන්න ඇත්තේ දැන් දැන් ලියෝටත් නයි ගැන සැකයි වගේ
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Ай бұрын
පවුල බේරා ගන්න ඕන ම දෙයක් සමහර ගෑනුන්ටත් කරන්න පුලුවන් ...
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Ай бұрын
ලොක්කා මකලා cct ..
@tempolapse6213
@tempolapse6213 Ай бұрын
"කොටු පැනීම" කියල දැම්ම නම් හරි මේ කතාවට
@SanjunaParanavithana
@SanjunaParanavithana Ай бұрын
EPISODE 120 Phone එකෙන් බැලුවාම තියෙන ගැම්ම 😎
@DilshanMadusha-nm8hr
@DilshanMadusha-nm8hr Ай бұрын
Mn tv eken beluwe comment ekak danna awa 😂😂ane gon katha nokiya palayan bn
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@SanjunaParanavithana
@SanjunaParanavithana Ай бұрын
@@DilshanMadusha-nm8hr TV එක වගෙද phone එකෙන් බැලුවාම TV එකෙ add යනවා හෙන වෙලාවක් phone එකෙනම් හෙම අවුලක් නැනෙ 😂
@Niluminda10167
@Niluminda10167 Ай бұрын
නිනල්ජීව හොද එකා😊🫠
@gimhanasadaruwan1972
@gimhanasadaruwan1972 Ай бұрын
Hariyat type karnn iagen gena varen issla
@mwasana6081
@mwasana6081 Ай бұрын
​@@gimhanasadaruwan1972ඌට එක අකුරයි වැරදුනේ උබ මොකද නටන්නෙ 😂
@pelessa
@pelessa Ай бұрын
😂😂😂😂​@@mwasana6081 ඌට එකයි මූට 5 යි
@shanikadilshani242
@shanikadilshani242 Ай бұрын
මම නම් ඒක මුල ඉදන්ම හිතුවා..
@twistedracer961
@twistedracer961 Ай бұрын
​එක අකුරයිනේ පකයෝ@@gimhanasadaruwan1972
@TripVibes-bh3w
@TripVibes-bh3w Ай бұрын
මේ පාරත් දනුශ්කව cctv වලට අහුවෙයි වගේ 😂
@Hindisong107
@Hindisong107 Ай бұрын
ෆෝන් එකෙන් මයිි කොටස් ඔක්කොම බැලුවෙ😮😮😮
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@RashmikaSithum-ov5ww
@RashmikaSithum-ov5ww Ай бұрын
Episode 120 ම ෆෝන් එකෙන් බලන මන් වගේ තව අය සිටීද 😁💔
@DinushaRajapaksha-hf2ec
@DinushaRajapaksha-hf2ec Ай бұрын
සිටි සිටි
@RoshiUdayangani
@RoshiUdayangani Ай бұрын
සිටි සිටි🙂
@CarXHUB7
@CarXHUB7 Ай бұрын
🤢🤢🤢thuk pakayaa
@nilushaweerakoon4129
@nilushaweerakoon4129 Ай бұрын
මමත්
@nalinsameera260
@nalinsameera260 Ай бұрын
Ou.
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
අක්කා මල්ලිව හොයන්න ගිහින් වෙච්ච වැඩේ 😂😂
@DewEditz111
@DewEditz111 Ай бұрын
*ආදරේ විතරක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට ආදරේ දීලා බලන්න ,* *සමහර විට එතනින් එහාට ඒ මනුස්සයා හරි ලසසනට ජීවත් වෙයි. ! ❤️‍🩹🌻💫*
@StoreAdvanced
@StoreAdvanced Ай бұрын
😢
@bimaa6750
@bimaa6750 Ай бұрын
Hema eya na 😢
@HerathDN
@HerathDN Ай бұрын
දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසැලෙන් නැතුව ඇති.. ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති..
@hansinianurada632
@hansinianurada632 Ай бұрын
නයනා මැඩම් තමයි වත්තෙ මිනීමැරුම සෝමපාලට,කියල,කෙරෙව්වෙ
@KumaraKumara-bo5nn
@KumaraKumara-bo5nn Ай бұрын
ඔයාට කියලා tiyanawa❤
@hansinianurada632
@hansinianurada632 Ай бұрын
@@KumaraKumara-bo5nn ඔට්ටු අල්ලනව පුලුවන්නම්
@kulebro4176
@kulebro4176 Ай бұрын
නයනා තමා සෝමපාලට කොයල අර කේල්ලව මරන්න ඇත්තේ... එහෙම හිතෙනවා අද සීන් එකෙන්...😥😥😥
@ThathsaraniKawshalya
@ThathsaraniKawshalya Ай бұрын
ලියොගේ වයිෆ් මොනා හරි දන්නවා එක ලියෝටත් තේරිලා තියෙන්නේ 👍
@rv5378
@rv5378 Ай бұрын
බොරු කියන්න ඕන නෑ නේ දැන්නම් මේ දනුශ්කගේ චරිතේ අප්පිරියයි ඈ
@bankmaduwantha4243
@bankmaduwantha4243 Ай бұрын
අනුන්ගෙ ගෑනුන්ට සෙවල පෙරන උන් ..
@AnjanasampathAnjanasampath
@AnjanasampathAnjanasampath Ай бұрын
එහෙනම් බලන්නැතුව ඉදපං 😡
@extremebp8891
@extremebp8891 Ай бұрын
අම්මෝ අද අන්තිම විනාඩි 10 හිනා කාල බඩේ සික්ස්පැක් ආව ඕයි 😂😂😂😂😂😂😂😂😂😂😂
@vishwadadalage7304
@vishwadadalage7304 Ай бұрын
මිලාට අශ් ගැන තීන හැගීම් නැති වෙලා තීන්නෙ එහෙම හැගීම් මැරිච්ච තැනකින් ආයි හැගීම් ගොඩ නගන එක අමාරුයි මීලාගෙ හිතේ ඒ හිඩස දනුශ්කගෙ හැගීම් වලින් පිරිල දැන් අශ් බාල්දුවීමක් විතරයි වෙන්නෙ පවු මේක තමයි ඇත්ත ජීවිතෙත් වෙන්නෙ අපි දැන ගන්න ඕනෙ හැගීම් තේරුම් අරන් රැදෙන්නත් ඉවත් වෙන්නත්
@lihiniwathsala8051
@lihiniwathsala8051 Ай бұрын
නිමලජීව එහෙම නැත්තම් මයුර අයියා මට හිතෙන්වා රූස්ස ගස් වගේ චරිත වලට මීට වඩා සාධාරණයක් වෙන්න ඕනි කියලා
@gayansenanayaka7662
@gayansenanayaka7662 Ай бұрын
නිමලජීව , පුංචි හේවා කියන්නේ සුපිරිම නළුවෝ 02නෙක් ❤
@damithprasanna1019
@damithprasanna1019 27 күн бұрын
සිරාවටම සිරා ඇක්ටින් නෙහ්
@Mr-sada-editX
@Mr-sada-editX Ай бұрын
තුන්වෙනි ඇහෙන් කියන්නේ ....උදාරෙන්ම සෝමපාලලා 2ක් ඉන්නවා 👍
@nethminavodya911
@nethminavodya911 Ай бұрын
මටත් ඕකම හිතුනා 🌚
@idunilidunil2029
@idunilidunil2029 Ай бұрын
නෑ බන්. අර පෑන වැටුනෙ සෝමපාලයගෙනෙ. මතකද ධනුෂ්කයලා ගිහින් දුන්නා. ඌනේ නානවා බැලුවෙ
@kcmadu8718
@kcmadu8718 Ай бұрын
ඌ යන්නෙ අර කෙටි පාරෙන් බන්.එක දවසක් අර අලුත් මිස්ට කිව්වෙ පාරක් තියෙනව කියල ලගම
@thanupriyanga6140
@thanupriyanga6140 Ай бұрын
​@@kcmadu8718සි සි ටී වි නැති පාර මේ වගේ දේවල් වලට පාවිච්චි කරනවා ඇති
@hiruu2630
@hiruu2630 Ай бұрын
Naa naa ispirithaale wada karanneth kupaadi soomapaala thama.uu ara nurse dihaa balalath mokakda kunuharapa kathaawak kiwwa ara gabadaa kaamare as kara kara iddi
@SL56926
@SL56926 Ай бұрын
ජෙම් ගහ,නවා සුපිරි ජැකක් අරකිට...🤣
@roshanchathuranga635
@roshanchathuranga635 Ай бұрын
Sirawata😅😅😅
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
ඒක acting කෙසේ වෙතත් බොක්කෙන්ම කරනවා පොර 😂
@lileesha
@lileesha Ай бұрын
මට හිතෙන්නේ කෙල්ල එයාගෙ උකුලෙ ඉදගෙන හිටියේ
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
නයි...සෝමපාල.....මිනීමරුවො
@nalinsameera260
@nalinsameera260 Ай бұрын
Oooo yas.
@talkwithanu1562
@talkwithanu1562 Ай бұрын
අක්ක මලෝ මරු😂
@NalaniKumari-n9c
@NalaniKumari-n9c Ай бұрын
දේව දරුවෝලු😂😂😂
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrachansra1244
@chandrachansra1244 Ай бұрын
❤❤ ඔය ඔක්කොම අන්තිමට හොයාගන්නේ❤❤ ධනුෂ්ක තමයි❤❤ උදාරෙන්ම
@kasunbandara4876
@kasunbandara4876 Ай бұрын
ලියෝ ගෙ waife මිනීමැරුම ට සම්බන්ධයි
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha Ай бұрын
ජෙමිනියි තනුශ්කයි ඉන්න කොටස් මරු ❤️🥰
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
සෝමපාල නයනා තමයි මෙි drama එකෙ මහමොළ කරු කියල මටනමි හිතෙන්නේ 😂😂😂
@SenukDewmithOfficial
@SenukDewmithOfficial Ай бұрын
දිගටි ඔටුවා හොර දෙටුවා Villa එකේ මම දුටුවා. 🙃 💔
@janakanamal221
@janakanamal221 26 күн бұрын
අද කොටසත් හැමදාම වගේ ලස්සනයි❤❤❤❤❤❤
@user-uo6vo2rd4m
@user-uo6vo2rd4m Ай бұрын
අඩේ දනුශ්ක cctv වල රෙකොර්ඩ් වෙලා තිවුනාම 😁😁😁
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
*මිනිස්සු විශ්වාස කරද්දි පරිස්සමෙන් මොකද,* *මිනිස්සු බොරු කරන්නෙත් දිවුර දිවුර...* 😮‍💨🖤✨
@Rashmikau
@Rashmikau Ай бұрын
පුක දෙන්න එපා බන්
@user-ry1pf1el1g
@user-ry1pf1el1g Ай бұрын
😂😂
@dehemirashmi6441
@dehemirashmi6441 Ай бұрын
Kalekata passe ada kathava maru 😍
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha Ай бұрын
නිමලජීවයි පුංචි හේවයි යාලු එකනම් හොදයි අනේ 😊😊
@RuwanNikado
@RuwanNikado Ай бұрын
සෙනසුරාදයි ඉරිදයි පාලුවෙන් හිටියේ
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
😢😢
@ytqueen20
@ytqueen20 Ай бұрын
නයි නම් එපා වෙනවා...😅😅😂 පිස්සු ව්කාරයක්..
@SaShi-jk5rt
@SaShi-jk5rt Ай бұрын
පාට කුරුල්ලෝ බලන්න ගයිස්.... මරු❤
@timestamplease
@timestamplease Ай бұрын
😂
@NalakaLp
@NalakaLp Ай бұрын
❤❤❤❤❤
@evopowerbomb3862
@evopowerbomb3862 Ай бұрын
ඉතින් උබ බලපන්කො ගිහින් මෙකෙ හැමිනේශන් වෙන් නැතුව😂
@user-ry1pf1el1g
@user-ry1pf1el1g Ай бұрын
ඒකත් බලනවා මෙකත් බලනවා 😊
@Kanwsuosbxh
@Kanwsuosbxh Ай бұрын
Iy mon jarwkd ee😂😂
@WeMol
@WeMol Ай бұрын
Tattala nathi lamayi ta dukak nolabewa kiyala pathanawa
@thisariweerasighe3418
@thisariweerasighe3418 Ай бұрын
Me nattiye nimaljiwage charithe harima thathwikayi e charithe eya supiriyatama karanawa
@aroshabro590
@aroshabro590 Ай бұрын
මානික්කාවත කෝදුරුහාමි. ඒකේ සුපිරි රඟපෑමක් තියෙන්නේ
@dineshakumari-tl8xs
@dineshakumari-tl8xs Ай бұрын
දැන් ඉතින් cc tv වලට අහුවෙයි දනුශ්කවත් අද වෙන පාරකින්නෙ ගෙදර දුවන්නෙ❤
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@kalanadissanayakeonline1
@kalanadissanayakeonline1 Ай бұрын
good මිලා ❤
@C7Ronaldo-k7j
@C7Ronaldo-k7j Ай бұрын
thathe Season 2 Karamuda😂❤
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
*වචනයකට පුලුවන්* *හිතක් සනසන්න වගේම* *මනුස්සයෙක්ව නොමරා මරන්න...*💔👤🗯️
@Rashmikau
@Rashmikau Ай бұрын
ලයික් හිගන්නා
@Sswert-h7j
@Sswert-h7j Ай бұрын
බෙට්ටක් උබ නම්
@ruvinirandima9378
@ruvinirandima9378 Ай бұрын
හැමදාම වගෙ අදත් ලස්සනයි ඔයාගෙ වදන්
@rohithaperis3969
@rohithaperis3969 Ай бұрын
නයනත් මොකක්හරි ගේමක් දෙනව වගේ අර කෙල්ලව මරවන්නත් ඇත්තෙ මේ ලියෝගෙ ගෑනිවගේ
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
දනුගේයි මිලාගෙයි, කොටස් එපා වෙනවා.ඒ කොටස් skip කරලා බලන්නේ කියලා මේකෙ වැලලෙන්න එපා. බලන්න බැරිනම් නොබලා ඉන්න.අපරාදේ නිකන් ඔයාලාගේ කාලය නාස්ති කරන්නේ නේද. බලන්නේ නැතුවම ඉන්නකො. එතොකොට හරි නේ. අපිනම් කතාවටත් ආසයි. දනුෂ්කගෙයි, මිලාගෙයි කොටස් වලටත් ආසයි. බලන්න බැරි එවුන් වැලලෙන්න නැතුව නොබලාම හිටියනම් හරිනේ.. එතකොට ඔයාලාගේ කාලය නාස්ති වෙන්නෙත් නෑ.Skip කර කර කතාව බලන්න ඕනිත් නෑ.ඔයාලා ආස නැත්තං, ආස නැති ඒවා බලන්න එපා.අපි බලාගන්නම් එච්චරයි.😌 කාටත් වැරද්දක් කියනවා නෙවෙයි මං කියන්නේ ඇත්ත🖐🏻
@darmadasadarmadasa9686
@darmadasadarmadasa9686 Ай бұрын
👌👌👌👌👍👍 අනිවාර්යයෙන්ම .
@shansenanayake1590
@shansenanayake1590 Ай бұрын
හා
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
@@darmadasadarmadasa9686 👍🏻😊
@shansenanayake1590
@shansenanayake1590 Ай бұрын
@@Sithu_Girl18 ආයෙ මොනාහරි තිබ්බොත් කියන්න ඕනෙ හොදද?
@dushanthiniroshani8332
@dushanthiniroshani8332 Ай бұрын
අනිවාර්යයෙන්ම
@user-tr3jt4re2m
@user-tr3jt4re2m Ай бұрын
මට හිතෙනවා නයි තමයි හැම දේම කරන්නේ.. ස්පා කෙල්ල මරලා තියෙන්නේ ත් නයි, සෝමපාල එකතු වෙලා...
@kushi784
@kushi784 Ай бұрын
පුන්චි හේවා...මේකෙත් ත්තපරයක් දෙන්න කතාවෙ වන්නකු වගෙ මොල කාරයෙක්..
@DulajAndarage
@DulajAndarage Ай бұрын
ඕම් බලපම්.අර ස්පා එකෙ කෙල්ලව මැරවෙව්වෙ ලියෝගෙ ගෑනි..ජෙම්ගෙ අම්මා...මැරවෙව්වෙ අර හොස්පිටෙල් එකේ වැඩ කරන එකා ලව්වා.මට උගේ නම මතක නෑ.සිරිපාලයද මොකාද එකාට කියලා..ඒ මැරෙව්වෙ ලියෝ ඒ කෙල්ල එක්කසීන් එකක් තියෙනො කියලා දැනගෙන එ තරහට.
@KavishkaInduwara-vm5cl
@KavishkaInduwara-vm5cl Ай бұрын
අවන් එකෙන් මෙක බලන එව්න් මේ පැත්තට😂😂
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
මම නං බලන්නේ හිරමනයකින් 😂
@nehan.sithmitha.3986
@nehan.sithmitha.3986 Ай бұрын
අද කතාව මරු ❤
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@user-yv5jj2qs1m
@user-yv5jj2qs1m Ай бұрын
නිමල්ජීවගේ ඇක්ටින් තමයි ඇක්ටින්... මිනිහා අනිවාර්‍යෙන් හොයාගනී මිනී මරුවව... එයාගේ රගපෑම නම් විශිශ්ඨයි...
@stephaniwilliams4598
@stephaniwilliams4598 Ай бұрын
Adha Maru ❤ kathawa
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
Yes ❤
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
Ashan ඔයා විශාල කරදරයක් 😊
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
Yes
@viduradushmantha4255
@viduradushmantha4255 Ай бұрын
නිමල්ජීවයා හෙන හොද එකා😌💗..උබ මගෙ එකා පුරෝහිත
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
සමහර මිනිස්සු ඉන්නවා ඒ අයගෙ ආත්මය හරි එලියයි. පිරිසක් මැදදි ඒ අයගෙ තියෙන්නෙ අමුතුම කැපී පෙනෙන වයිබ් එකක්. එහෙම මිනිස්සු අනෙක් අයගෙන් යුනික්. වෙනස්ම විදිහට හොඳ මිනිස්සු.නොසිතූ මොහොතෙදි පිහිටට එන මිනිස්සු.බලාපොරොත්තුවෙන් තොරව අනෙක් අයට සිසිලසක් වෙන එලියක් වෙන මිනිස්සු. කිසිම හේතුවක් නැතිවත් ආකර්ශනීය මිනිස්සු. එහෙම මිනිස්සු එක්ක ඉද්දි අනෙක් අයත් ඉබේටම හැදෙනවා.අනෙක් අයත් වෙනස් විදිහට හිතන්න පටන් ගන්නවා.ඒ අයගෙ ජීවිත එහෙම හමු වීම් එක්ක ලස්සන වෙන්න ගන්නවා.අලුත් පුනරුදයක් සිදු වෙනවා මොකද ඒ මිනිස්සුන්ගෙ වයිබ් එක ඒ තරමට බලවත් නිසා.. අනෙක් අයගෙන් වෙනස් හොඳ කෙනෙක් වෙන්න බය වෙන්න එපා.ඔයාගෙ ආත්මයට නොගැලපෙන අඳුරු මිනිසුන් ඔයාගෙන් ඉවත් වුනාට තවත් බොහෝ අය ඔයා ලඟ ඉතිරි වේවි. !🤍🌻🕊
@Rashmikau
@Rashmikau Ай бұрын
බෙට්ටක් උබ නම්
@ssupergeek963
@ssupergeek963 Ай бұрын
මොකද ගොබ්බයෝ හෑලි ලියන්නෙ 😂
@user-ry1pf1el1g
@user-ry1pf1el1g Ай бұрын
😂😂 ඉදකිම් මේකා නම්
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
@@ssupergeek963 ube ammage appage budale hinda
@user-uh4tg5oh4z
@user-uh4tg5oh4z Ай бұрын
Milawai danuwai pannanko kathawa palui
@ping_pi
@ping_pi Ай бұрын
kzbin.info/www/bejne/e5Pdm4qZftOHd6M
@-qg6eb
@-qg6eb Ай бұрын
3:01 super 😂😂😂
@deshappriyangawijeratne1273
@deshappriyangawijeratne1273 Ай бұрын
මේ උබ තමයි ගැනියේ මුර කාරයට කියලා සෝමෙට කියලා ක්ලෝරෝ්ෆෝම් ගෙනත් මහත්තයගේ වැඩේ ආරංචි වෙලා
@ShakilaSandeep
@ShakilaSandeep Ай бұрын
සීසන් 2 කරමු 😂
@methumnimhara5356
@methumnimhara5356 Ай бұрын
මට ලියෝ අල්මේදාගේ ගෑනි සැකයි
@pahanprabodha4145
@pahanprabodha4145 Ай бұрын
මටත් එහෙම හිතෙනො..
@NihalSamaraweera-fz2yw
@NihalSamaraweera-fz2yw Ай бұрын
මටත්
@dineshherath5432
@dineshherath5432 Ай бұрын
ඔයාට විතරක් නෙවෙයි ලියෝටත් සැකයි ගෑනිව
@dilanshane8639
@dilanshane8639 Ай бұрын
මිලා ❤ දනුෂ්ක ❤
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathuranga_pramod
@chathuranga_pramod Ай бұрын
ඇය ප්‍රේමයෙන් තනිවෙද්දී තනිකමට හුරු වෙද්දී උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි.. අපි දැන් දුරින් ඉද්දී මතකයට උඹ එද්දී හිත මාව රිද්දන්නෙ ප්‍රේමය නිසාමයි.. සතුටින්ම අපි ඉද්දී ලොව එරෙහි වී යද්දී වෙන් වෙන්න වූයේම ප්‍රේමය නිසාමයි.... I really felt it..! 🥺❤️‍🩹🥀 ඉතිං ඒ හැමදේම ප්‍රේමය නිසාමයි... -ප්‍රමෝ-
@GaniduMinhash
@GaniduMinhash Ай бұрын
ආදරය ලග අසරණ උන අවස්ථා බොහොමයි 💔
@rajithachandrakumara35881
@rajithachandrakumara35881 Ай бұрын
මරු මරු මහසොහොන් යක්ෂණි මාට්ටු
@kusalpamoda6523
@kusalpamoda6523 Ай бұрын
Ada katawa pattay kiyana aya ko
@musichits3490
@musichits3490 Ай бұрын
ජෙමිනි තනුෂ්කා ලව් එක සුපිරි. අර මිලා ධනුෂ්ක මගුලට වඩා.
@srilankanmodifiedbus
@srilankanmodifiedbus Ай бұрын
එකවගෙ කුණුහරප දෙකක් එකපාර මතක් වෙන්නැ 😂😂
@DileepKarunarathna
@DileepKarunarathna Ай бұрын
hari....kathawa hari pethtTa yanawA....ok...ok....🎉🎉🎉🎉
@ShanKaveeshwara
@ShanKaveeshwara Ай бұрын
අද episode එක ආතල් 😂❤
@Jaanu791
@Jaanu791 Ай бұрын
මිලා ❤
@ugdljayawardhana8556
@ugdljayawardhana8556 Ай бұрын
jemi +Thanu ❤Nice cupel❤
@madhurithenuwara8826
@madhurithenuwara8826 Ай бұрын
නයි සහ සෝමපාල ⁣මිනිමැරැමට සම්බන්ධයි
@thusharipriyangi9701
@thusharipriyangi9701 Ай бұрын
මේ ලියෝ අවස්ථාවාදී මනුස්සයෙක් මොකද එයා අපරාධයක් හගන්න හදන්නේ
@jeewankumara6072
@jeewankumara6072 Ай бұрын
Supiri talidrama 💖👌
@himalikusum4363
@himalikusum4363 Ай бұрын
Dan pahedili Nayana Appo Somapala thama imalka maruve
@ThusharaMadushanka-cg3vv
@ThusharaMadushanka-cg3vv Ай бұрын
ලියෝගේ නෝනාගෙ මෙහෙයවීමෙන් සෝමපාල තමයි ගේම ගහන්නේ..කලින් සිද්ධියටත් සම්බන්ධ නිමල ජීවම තමයි.ලියෝගේ නෝනගේ උපදෙස් පරිදි තමයි කලින් සිද්ධිය සිදු වෙන්නේ😅😅😅😅
@KUKKUNAVIYA
@KUKKUNAVIYA Ай бұрын
අන්න බල්ලෙක් ගියා 😗
@su3299
@su3299 Ай бұрын
ඒ තමයි නලු නලු, ජුන්ජි කෑල්ලක් දීල ඇට් කොරන්න😂😂
@AshanMJayasena
@AshanMJayasena Ай бұрын
20:57 😂😂😂 season 2 කරමු 😂😂😂
@user-jb5yh4oq2f
@user-jb5yh4oq2f Ай бұрын
එක එක කාලෙට එක එක උන්ව ඉන්ඩිකේට් කරලා පෙන්නනවා මිනි මරුවා විදියට 😂😂..ඒ විදියටම බලන උනුත් ඇන්දෙනවා
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 671 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 57 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
BORALLE KOVIDHA THERO
34:08
HENDALA DHARMA DESANA
Рет қаралды 154 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН