අඩු වියදමින් රස බ්‍රවූනීස් හදමු - Episode 968 - Low Cost Brownie Recipe

  Рет қаралды 191,930

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 162
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
අඩු වියදමින් රස බ්‍රවූනීස් 175C විනාඩි 25- 30 අතර බේක් කර ගන්න.
@hirusha1969
@hirusha1969 2 жыл бұрын
ලිපේ හදන්න පුලුවන් ද
@nisansalakiriella9076
@nisansalakiriella9076 2 жыл бұрын
අවන් එකේ time කියන්න පුලුවන්ද
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
@@nisansalakiriella9076 ඔයාගෙ කොමෙන්ට් එකට උඩින් ලියලා තියෙනවා. 175c විනාඩි 25-30 පමන
@sahirabanu6721
@sahirabanu6721 2 жыл бұрын
@@nisansalakiriella9076 ං
@romaahmed7611
@romaahmed7611 2 жыл бұрын
🙏🙏🙏🙏🙏👍
@dharshadesilva2747
@dharshadesilva2747 2 жыл бұрын
සමහර වෙලාවට ආන්ටි හදන කෑම අපිට ගෙදර හදන්න දේවල් නැතුව පසුතැවුනු වෙලාවල් ගොඩක් තියෙනවා. හැබැයි මේක හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන් දේවල් වලින් හදන නිසා ගොඩක් සතුටු හිතුනා. බොහෝම ස්තූතියි
@inupama.
@inupama. 10 ай бұрын
මම දැකපු හොදම cooking channel එක මේ...මොකද ඔබතුමිය මේ හැම කෑමක්ම හදන්නේ ගොඩාක් ආදරෙන්❤❤
@pahankanuwaaramaya7435
@pahankanuwaaramaya7435 2 жыл бұрын
මම මෑණියෝ කෙනෙක් .. ඔබ ගේ videos බලනවා. ඒ වලින් බුද්ධ පූජා ,දාන පූජා කරනවා. උදේ පාන්දර ඉක්මනින් සකසා ගන්න පුළුවන් පාන් පිටි නැති ආහාරයක් හදන්න කියල දෙන්න පුළුවන් ද ? උදා; බත් වර්ගයක් බොහොම පින් ..
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
මම කලින් හදපු රස බ්‍රවූනීස් රෙසිපි ලින්ක් එක. Episode 100 kzbin.info/www/bejne/amLCgXidZrGnhM0
@annemaldeniya6799
@annemaldeniya6799 2 жыл бұрын
Adu වියදමි කෑම concept eka harima වටිනවා aunty. Plz do some more vedios like that. Love you so much aunty . You are so lovely as always ❤️
@praneethaperera2126
@praneethaperera2126 2 жыл бұрын
මම හැදුවා ,හරිම රසයි. Thank you මේවගේදේවල් කියලා දෙනවට.හදපුගමන් ඔක්කොම ඉවරයි කාලා
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
ලේසියෙන්ම හදාගන්න හැටි කියල දූන්නාට ස්තූතියි.
@thililakshi85
@thililakshi85 4 ай бұрын
Dear aunty, please explain about the oven temperature and the time
@nrsherifdeen4671
@nrsherifdeen4671 2 жыл бұрын
මං මේ video එක බලාපොරොත්තුවෙන් හිටියේ.. Thank u very much 👍
@kalumjayawardena825
@kalumjayawardena825 2 жыл бұрын
ස්තුතියි අනෝමා. ඔයාගෙ රෙසිපි වලින් හදන කැම වට්ටෝරැ හැම එකක්ම හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය අපිට ලෙහෙසියෙන් හොයා ගන්න පුළුවන්. ඒක හරිම වැදගත්. විශේෂයෙන්ම අද වගේ කාලයක🙏❤️
@rooshani4775
@rooshani4775 2 жыл бұрын
ඔයා අනෝමා කියන්නේ එයා ඔයාට බාලද
@lescargos51
@lescargos51 Жыл бұрын
@@rooshani4775 ඇයි ඔයා සංස්කෘතික පොලීසිය ද?
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
මෙක one week වගෙ කල් තියා ගන්න පුලුවන්ද ,මෙහෙ ඉදන් වෙන county එකකට යවනන් පුලුවන්ද
@sandaniwickramasinghe6300
@sandaniwickramasinghe6300 16 күн бұрын
So delicious... and at the same time cost effective.. loved it, thank you soo much..
@nimashakodithuwakku2263
@nimashakodithuwakku2263 2 жыл бұрын
Tnx❤️ Anoma aunty 😘 Oya katha karana widiyata mn nam harima asai. 😘😘
@Mariyammoiz
@Mariyammoiz Жыл бұрын
What is the temperature of oven and how long to bake
@prevatupeiris6506
@prevatupeiris6506 2 жыл бұрын
Math hadala balana ona misge recipe kawadawath waradina na harima pahadili thank you miss
@pasanmalinda9166
@pasanmalinda9166 2 жыл бұрын
Aunty biththara wala bara kohomada ganna oone....
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 жыл бұрын
ස්තුතියි අනෝමා මිස්.තෙරුවන්සරනයි ඔයාට.
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔයාටත්.
@noelinegunawardena1258
@noelinegunawardena1258 11 ай бұрын
Can we bake this in the air fryer
@Nadeew
@Nadeew 2 жыл бұрын
ආන්ටි දුවත් එක්ක බ්‍රවුනීස් හදන විඩියෝ එක තමයි මම මුලින්ම බැලුවේ ❤️
@lakmalsilva8067
@lakmalsilva8067 2 жыл бұрын
I made it. It was delicious. Thank u for the recipe.
@padmarajakaruna3720
@padmarajakaruna3720 Жыл бұрын
Please let me know if I take whie sugar i won't be able to get the colour of your brownie
@chalaninimanthika4963
@chalaninimanthika4963 Жыл бұрын
Lipe hadanna barida.apira oven nane
@swarnafernando9316
@swarnafernando9316 2 жыл бұрын
Thank you so much. I am going make this in next week. Very simple recipe. 🌟🌟🌟🌟🌟
@dilrukshiperera900
@dilrukshiperera900 2 жыл бұрын
Thank you dear Anoma for the delicious recipe.
@nethuxvlog
@nethuxvlog Жыл бұрын
I made it. It came really well. It’s so easy and taste well
@Vero-hi8ul
@Vero-hi8ul Жыл бұрын
Thankyou Anoma dear it is very economic for all of us n looks very easy and yummy . 👍😋♥️
@shaanalliar7235
@shaanalliar7235 2 жыл бұрын
after i baked there were sugar crystals when i was eating.what should i do.the sugar has not got melted
@athulaperera5227
@athulaperera5227 2 жыл бұрын
මිස් කියලා දෙන ඔනම කැමක් බය නැතුව හදන්න පුලුවන්
@chathuchathu1043
@chathuchathu1043 11 ай бұрын
Aunty airfrayer eke හදන්නත් පුළුවන් ද. Please Aunty
@learnwithanu7818
@learnwithanu7818 Ай бұрын
Baking time?
@nadeeshadarshani2533
@nadeeshadarshani2533 2 жыл бұрын
Meke sini hodata diya wenakanma beet karanna oneda
@fathimanifla2068
@fathimanifla2068 Жыл бұрын
hey aunty today i tried this recipe first time🥰🥰🥰it was so yummy😋😋Thanks for the low budget recipe😘Give more recipes like this ❤️❤️
@ruwinisaranga479
@ruwinisaranga479 2 жыл бұрын
Mama auntige kalin brownees ekath heduwa.mekath heduwa. Harima rasai dekama. Babala wagema apith asawen kewa.thak you so much
@myrnaberenger8407
@myrnaberenger8407 2 жыл бұрын
Nice recipe Anoma. Please let us know oven temperature and for how long to bake. Thanks
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
175C විනාඩි 25- 30 අතර බේක් කර ගන්න.
@kanthiwijedeera1051
@kanthiwijedeera1051 2 жыл бұрын
Thanks .
@PrasadiniUsgodarachchi
@PrasadiniUsgodarachchi 5 ай бұрын
Preheat wanna Temperature eka kiyada
@IRESHAAnuradhi
@IRESHAAnuradhi Жыл бұрын
Keli kiyk kpann puluwanda
@shiranidavid7668
@shiranidavid7668 Жыл бұрын
Thank you for this recipe. I made this & all liked this cake. It was easy & less cost too.
@bashiniwijesekara1066
@bashiniwijesekara1066 2 жыл бұрын
ingredients me pramanayen kochchara hadanna puluwanda aunty
@warunikanchana3345
@warunikanchana3345 2 жыл бұрын
mm aunty ge original brownie recipe ekath try krl tiyenawa..I tried this too..came out really well ..thank you aunty ❤❤
@devikaperera3412
@devikaperera3412 2 жыл бұрын
මිස් Chocolate Chips දානවනම් මිස් කජු එකතු කරපු වෙලාවට දැම්මට කමක් නැද්ද? නැතිනම් කොයි වෙලාවටද දාන්න ඕනේ. මේ මිස් දීලා තියෙන ප්‍රමාණයට කොච්චර ග්රෑම් ප්‍රමාණයක් දාන්න අවශ්‍යද? මිස් මම අද හදන්න යන්නේ. ඒ නිසා කරුණාකරලා පිලිතුරක් දෙන්න.බොහෝම ස්තූතියි මෙවැනි රසවත් දේ කියා දෙනවට. තෙරුවන් සරණයි.
@Arundathi_senanayake
@Arundathi_senanayake 2 жыл бұрын
Chips dala hadana recipe eka athi missge
@devikaperera3412
@devikaperera3412 2 жыл бұрын
මම මිස් කලින් කියලා දුන්න Brownie recipe එක කීප වතාවක්ම හදලා තියෙනවා. ඒත් ඒකට Chocolate Chips දාන්නේ නෑ
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
කජු දාන වෙලාවටම දාන්න. Chips 100g විතර දානවානම් සීනි අඩු කරන්න.
@devikaperera3412
@devikaperera3412 2 жыл бұрын
අනෝමා මිස් බොහෝම ස්තූතියි
@annsanjeewani299
@annsanjeewani299 2 жыл бұрын
Can we use rice cooker for this
@shiranithewarapperuma9545
@shiranithewarapperuma9545 2 жыл бұрын
Is it possible to make in microwave oven
@suranjanikagunathilake5922
@suranjanikagunathilake5922 Жыл бұрын
Thank you Anoma for this wonderful recipe ❤️❤️❤️
@chandimasenevi88
@chandimasenevi88 2 жыл бұрын
Ada me recipe eka man haduwa. Godak hodata awa. Wadi welawak giyeth ne. harima rasai👌🏻. Hamoma kamathi una. Big thumbs up for this recipe. 👍🏻
@upekshaashinsani2107
@upekshaashinsani2107 2 жыл бұрын
Oya meka heduwa da.mat heduwa chocolate pawder wedi wage netda.podi තිත්ත gatiyak netda
@chandimasenevi88
@chandimasenevi88 2 жыл бұрын
@@upekshaashinsani2107 ow eke dark chocolate rasak thiyenne.man nam dark chocolate walata asai e nisa mata eka rasai.cocoa powder adu karala balanna .ethakota thittha gathiya adu wei.
@malishinimnadi986
@malishinimnadi986 2 жыл бұрын
@@upekshaashinsani2107 ඔයා හැදුවේ මොන cocoa powder brand එකෙන් ද
@chandimasenevi88
@chandimasenevi88 Жыл бұрын
@@malishinimnadi986 motha eke cocoa powder eka
@nilushikaperera5296
@nilushikaperera5296 Жыл бұрын
Onna mamath ada haduwa aunty harima rasai..
@yumikagelitha1803
@yumikagelitha1803 2 жыл бұрын
Thank u so much aunty,,mama ada try kala harima rasai lesi,,,❤
@lasanthikapriyadarshani6982
@lasanthikapriyadarshani6982 2 жыл бұрын
Aththatama aunty eka godak rasai thanks a lot❣️❣️❣️❣️
@aroshidissanayaka2398
@aroshidissanayaka2398 2 жыл бұрын
I made it. It was delicious Thank you miss for the recipe
@nilminipeiris3953
@nilminipeiris3953 2 жыл бұрын
thank you very much. very nice recepies
@navanjanidissanayaka8672
@navanjanidissanayaka8672 Жыл бұрын
mata බීටර් එකක් නෑ.අතින් කලවම් කරන්න පුලුවන්ද
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
Thank you !
@buddhikadesilva3068
@buddhikadesilva3068 2 жыл бұрын
Thank you Anoma aunty for delicious recipe ❤❤❤... Will make this soon for my babies..
@disharisadarenu5995
@disharisadarenu5995 2 жыл бұрын
Aunty meka brownie tray ekaka hadannada. Thank you recipe ekta 😍😍😍😍😍😍😍
@ejaharshini1648
@ejaharshini1648 2 жыл бұрын
Thanks Anoma. Good recipe.
@anushacrishani7598
@anushacrishani7598 2 жыл бұрын
Thank you.lipe hadanna puluwan da
@chamaniperera2396
@chamaniperera2396 2 жыл бұрын
මේක airfryer එකේ bake කරන්න පුලුවන්ද?
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
පුලුවන්.. මමත් try කරලා කියන්නම්.
@chamaniperera2396
@chamaniperera2396 2 жыл бұрын
@@AnomasKitchen ❤️
@ranmalieganlath4702
@ranmalieganlath4702 2 жыл бұрын
Love the recipe 😊 Blessings as always 🙏❤️🙏
@chandimasadamali9745
@chandimasadamali9745 2 жыл бұрын
කොච්චර වෙලාවක් බේක් කරන්න ඕනිද
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
175C විනාඩි 25- 30 අතර බේක් කර ගන්න.
@Mariyammoiz
@Mariyammoiz Жыл бұрын
Can you pls share recipes in English too
@hiruniperera1716
@hiruniperera1716 Жыл бұрын
I made it. It came really well 😊
@bumblebee452
@bumblebee452 2 жыл бұрын
මේක gas එකේ හදන්න පුලුවන් ද?/
@safraabdulwadood8860
@safraabdulwadood8860 2 жыл бұрын
Thanks. I made your chocolate roll cake. It was perfect. Thank you so much. ❤
@shashichamani2703
@shashichamani2703 2 жыл бұрын
Chocolate powder brand name mokakd mis?
@malkigayashani3213
@malkigayashani3213 2 жыл бұрын
Aunty mama ada haduwa hrima harai thanks
@navanjanidissanayaka8672
@navanjanidissanayaka8672 Жыл бұрын
බීටර් එකක් නෑ..අතින් කලවම් කරගන්න පුලුවන්ද
@methudl5988
@methudl5988 2 жыл бұрын
Oya godak hodai anty kisima loku kamak ne wena ayage wage godak cham oyage resapi's godak hodai 😍😍😍
@shiranthithilakarathne3356
@shiranthithilakarathne3356 2 жыл бұрын
Oven karanna ba gas nathi Nisa ,ekata wisadumak denna miss
@simakzuhara
@simakzuhara 2 жыл бұрын
Aunty pls make low budget recipes for lunch n dinner
@Arundathi_senanayake
@Arundathi_senanayake 2 жыл бұрын
මිස් මේකට චොකලට් චිප්ස් නැතුව මිල්ක් චොකලට් කෑලි දැම්මට කමක් නැද්ද
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 2 жыл бұрын
Thanks a lot. 💐💐💕💕
@upekshaashinsani2107
@upekshaashinsani2107 2 жыл бұрын
Adaraniya anoma aunty ...thank you me recipe ekata
@chandimasadamali9745
@chandimasadamali9745 2 жыл бұрын
බොහෝම ස්තූතියි මිස්
@kulasinghekulasinghe3721
@kulasinghekulasinghe3721 2 жыл бұрын
Thanks Anoma
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
Thanks mis yuage brownies ak very good very mouse
@irandiesilva3172
@irandiesilva3172 2 жыл бұрын
Can I add chocolate chips to this?
@sachinifernando3893
@sachinifernando3893 2 жыл бұрын
Aunty can I have a alternative for eggs ? i'm vegetarian 😬
@TempoDisc
@TempoDisc 2 жыл бұрын
Mama aasama Cooking channel eka... godak watinawa me kaale
@hanzalrahmanhanzalrahman6469
@hanzalrahmanhanzalrahman6469 2 жыл бұрын
How to make 500g brownie Please tel mesurment
@Kanchanamaddumabandara-wd4fc
@Kanchanamaddumabandara-wd4fc 10 ай бұрын
We made chocolate brownies
@harshanajayasekara3247
@harshanajayasekara3247 2 жыл бұрын
Thank you so much anoma aunty
@nimalikarunarathna5401
@nimalikarunarathna5401 2 жыл бұрын
Eggs danne nethuwa hadanna barida aunty 😋
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
Hari watine recipe 1k♥️👍
@Daham-z2g
@Daham-z2g 2 жыл бұрын
Ane harima nihathamani ahinsaka aunty kenek ❤️ Mn me ammage 4n eken meka baluwe ☺️
@naseernaseer6433
@naseernaseer6433 2 жыл бұрын
Miss cocoa powder and chocolate powder dekama ekaida
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
ලන්කාවේ චොක්ලට් පව්ඩර් කියන්නෙ කොකෝවා පව්ඩර් එකට තමයි.
@toxicunknown-7613
@toxicunknown-7613 2 жыл бұрын
I love your recipes aunty
@lionelsomachandra3852
@lionelsomachandra3852 9 ай бұрын
මිස් මට ගැටලුව ක් .මේක ට අඩල නම් නෑ .ඇනෙ මිස් මම අලුත් මික්සචර් එකක් ගත්තා .එකෙන් බීට් කරලා කේක් අව්න් එකෙ දැම්ම කේක් එක උස එන්න නෑ .හෑන්ඩ් මික්ස් එකෙන් හොදට උස එනවා .ඇයි ඒ.අපරඩෙ මික්සච එක. හිතෙනවා .ඇයි ඒ
@kishanissimpleliving8705
@kishanissimpleliving8705 2 жыл бұрын
thank you auntie ❤️
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you so much 🥰🙏
@rinoshan3155
@rinoshan3155 2 жыл бұрын
Mata mathakai, kalin brownish video eka oyaage duwa tama apita krala pennuwe. Brownish eka deparak heduwa timeing eka hariyata set wenna ona nisa 😍
@thasowathynixon4553
@thasowathynixon4553 2 жыл бұрын
Thank you dear
@HollywoodHappyLife
@HollywoodHappyLife 2 жыл бұрын
Thank you Aunty❤️
@yashivaji
@yashivaji 2 жыл бұрын
Thank you aunty
@champikasharmali1378
@champikasharmali1378 2 жыл бұрын
Thank you very nice👍❤️😋
@tamikodiasz8698
@tamikodiasz8698 Жыл бұрын
Hi aunty Anoma, I made brownies following all the instructions and quantities given in your video, but my brownies came out sticky and not too much to shape. Even the oven was set as per the given Celsius. May I know why that happened?
@nilushiudagedara3186
@nilushiudagedara3186 2 жыл бұрын
Thank you ❤️
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
සිනි වැඩි නැද්ද aunty,
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤️❤️❤️ thank you aunty 🙏🙏
@Apsaarah8273
@Apsaarah8273 2 жыл бұрын
Thank u❤️
@w.a.h.k.perera5615
@w.a.h.k.perera5615 2 жыл бұрын
ඇන්ටි ඒ ට්‍රේ එක කිලො එකක ප්‍රමානේ එකක් නේද
@incredibleizu4
@incredibleizu4 2 жыл бұрын
Thank youuu aunty ❤
Brownies - Episode 100
7:19
Anoma's Kitchen
Рет қаралды 544 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 119 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
මම බඩගින්න අඳුරන ව්‍යවසායකයෙක් | Corner 13 | Kotuwa Mulla | Harindra Mahakumara
48:17
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 119 МЛН