තිත්ත නැතිව කැරමල් පුඩිං හදන්නෙ කොහොමද? Episode 1075 - Caramel Pudding

  Рет қаралды 175,082

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 100
@chulanitruxy9649
@chulanitruxy9649 Жыл бұрын
ගෙදරට ගෙනාපු පොඩි උකු කිරි ටින් එකක් දිහා බල බල මේකෙන් පුඩිං එකක් හරියට හදන්නෙ කොහොමද කියලා කියලා හිත හිත හිටියෙ, හැම දෙයක්ම පැහැදිලිව හැම ක්‍රමයක්ම කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි ආන්ටි!😘😘
@niromazeen6444
@niromazeen6444 Жыл бұрын
❤❤අම්මෝ ඒකේ ලස්සන ...දැක්කත් ආසයි ....අදම හදනවා..Thank you very much
@Indrani-lx5ts
@Indrani-lx5ts Жыл бұрын
මම කැරමල් පුඩිමක් හැදුවා පොල් කිරි දාලා හරිම රසට තිබ්බා
@disnakumari2743
@disnakumari2743 Жыл бұрын
Pudding ekata wada Anoma Aunty ge shirt blouse eka diha mn balan hitiye Auntyge skin tone ekata mara vidihata complement karanawa e color eka blouse eke harima lassanai ❤ e wage nude pastel colors aunty ta harima lassanai
@DarshiFernando-dv8zj
@DarshiFernando-dv8zj 8 ай бұрын
Thank you heaps it came out perfect in the pressure cooker. I am 70 yrs old and made the Caramel Pudding today as before it went wrong from the caramel it self so had given up till today. First time it came out this perfect.
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 Жыл бұрын
ආන්ටී...මගේ අම්මා පොල් කේක් හැදුවා .පිටි.පොල් පැනි.රුලං.කජු.අල දෝසි.රට ඉදී.වියලි මිදි.දාලා .බිත්තර නැතිව .ආන්ටිට පුලුවන්ද මේ කේක් එක හදන්න.දැන් මගේ අම්මා නැහැ . කැමති නම් විතරක් 🌼🌼🌼🌼🌼
@nisihasi
@nisihasi Жыл бұрын
අනේ අනෝමා ආන්ටි මං අද කොහොමත් කැරමල් පුඩින් එකක් හදන්න හිටියේ .මොකද මගේ මල්ලි පිළිකා රෝගියෙක් .එයාට කන්න ආසයි කිව්වා කැරමල් පුඩින් .ඒනිසයි ආන්ටිට ගොඩාක් පි න් මේ රෙසපි එක අද දැම්මට ❤❤❤
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ඔයාගෙ මල්ලිට ජේසු පිහිටයි.
@amalisugathapala8403
@amalisugathapala8403 Жыл бұрын
Ikman suwaya labewa! Budu saranai jesu pihitai❤️
@NirangaPerera-x6m
@NirangaPerera-x6m Жыл бұрын
A
@nisihasi
@nisihasi Жыл бұрын
@@udenikimari2830 අනේ බොහොම පින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළාට 🙏🙏🙏
@nisihasi
@nisihasi Жыл бұрын
@@amalisugathapala8403 ගොඩාක් පින් 🙏🙏🙏
@shayamathilakarathne
@shayamathilakarathne 6 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔයාට අසාවෙන් හිටියේ නිවැරදිව කැරමල් පුඩින් හදන්න. අද මේක දැක්කා හරි සතුටුයි ❤❤
@nilakshigunawardana6611
@nilakshigunawardana6611 3 ай бұрын
ආන්ටිගෙ රෙසපි එකට අද මම කැරමල් පුඩිං එක හැදුවා . මම බයේ හිටියේ බිත්තර වල පිලී රස එයි කියලා . ඒත් නෑ. ආන්ටි කිව්ව විදියට Mixture එක පෙරලා ගත්ත නිසා හොඳ රසට තිබ්බා. ඒ වගේම කැරමල් එකත් කර රස වෙන්නේ නැති වෙන්න කර ගත්තෙ ආන්ටි නිසා තමයි . අපේ නැන්දි අහලාවත් කිව්වෙ නැති රෙසපි එක කිසිම ගුරුමුශ්ටියක් තියා ගන්නෙ නැතුව කියලා දුන්නට බොහොම ස්තූතියි ආන්ටි ❤️
@kirindagenayanamalinayanam2823
@kirindagenayanamalinayanam2823 9 ай бұрын
milk maid wenuwata polkiri danna barida.pol bawakin wage
@mangalawalpita5428
@mangalawalpita5428 6 ай бұрын
Obata godak sthuthi budusaranai ❤❤❤❤
@buviandniki2207
@buviandniki2207 Жыл бұрын
No exaggeration this is the best ever Caramel pudding I tried and tasted. I made this last night following the exact recipe it came out really really well. So creamy and the texture is amazing. …this is the best of best. Need more views for this recipe. Thank u very much aunty. I’m gonna make this again and again as my kids love it.
@marinaroberts1617
@marinaroberts1617 10 ай бұрын
Hello Anoma. Is the condensed milk tin 395g
@TaniyaPrasadini-dr6jb
@TaniyaPrasadini-dr6jb Жыл бұрын
Hi anunty good morning Thank you aunty Recipe ekata
@moirajoseph1788
@moirajoseph1788 Жыл бұрын
I am an ardent fan of your channel Anoma and love the way you prepare food. I made a caramel pudding sometime ago, but found that when I turned it over, it didn't come out smoothly. Was sort of rough looking on top and was due to the pudding getting stuck at small spots in the base where the caramel was. Why was that. Do you have to remove the pudding from fridge and leave it for a while before turning it over?
@SiththyFarina-fb2or
@SiththyFarina-fb2or Жыл бұрын
Anoma miss mama Ari kemathi missge.program balana,a,vagema missge kema Adana,mama adalath thiyanava,missge caramel pudding resapi Eka beluva arima lassai,mama a, resapi Eka adala blnm thanks for u,
@shyamalclaasz6664
@shyamalclaasz6664 5 ай бұрын
I made with fresh milk 🥛 and it came perfect 🤩
@udeshikarupasinghe8456
@udeshikarupasinghe8456 Жыл бұрын
Thank you very much for this. Aunty mama inne Canada wala. Api monawada tin kiri wenuwata ganna oni meka hadaddi.
@janishasenali6338
@janishasenali6338 Жыл бұрын
Ane aunty milkmaid nethuwa nikan kiri walin caramel pudding eka hadanna kyala dennako
@JananiAnuradha
@JananiAnuradha 11 ай бұрын
Rice kukare eke hadnwanm kochchra wela thiyena onida anoma aunty
@YOKOHOMES
@YOKOHOMES 7 ай бұрын
Auntie I tried Ur Kiri hodhi it's delicious. Thanks aunty
@Anuwatchvideos
@Anuwatchvideos 2 ай бұрын
Thank you Aunty for your delicious recipe ❤
@madhuvinethrakorale2012
@madhuvinethrakorale2012 Жыл бұрын
ආන්ටි කතා කරනකොට පුදුම විදිහට හිත නිවෙනවා.. ❤
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
ආදරේ ගොඩක් දාලා රසට හැදුවා නේද, තෑන්ක්ස් අනෝමා ඇන්ටි
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Godark sthuthi obathumiyata budusarani ❤❤❤
@padminiusgoda3135
@padminiusgoda3135 Жыл бұрын
Thanks anoma 👍🌹
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
ස්තූතියි ඔබතුමියට.
@ruvanikarandana2459
@ruvanikarandana2459 4 ай бұрын
What is the size of the condensed milk you used please?
@patalirandunubandara7175
@patalirandunubandara7175 Жыл бұрын
Thank you so much Aunty. I was struggling to make the caramel earlier. I follow these guidelines today and it perfectly came out. Got a few compliments as well 😊 ❤
@Pinkpearlcakes.kuliyapitiya
@Pinkpearlcakes.kuliyapitiya Жыл бұрын
Thankyou aunty for the recipe ❤
@rajithanaresh5647
@rajithanaresh5647 Жыл бұрын
Yummy pudding....can I ue4 fresh milk? If so how much ml have to take
@PAGE46035
@PAGE46035 Жыл бұрын
Aluth recipes Danna please 😊asai aluth recipe 1 k balanna
@sudanthiwickramasekara9157
@sudanthiwickramasekara9157 Жыл бұрын
ඔයාගේ recipes හරියටම කරන්න පුලුවන් , මම ගොඩක් ඒවා හදලා තියෙනවා , අලුතින් දාපු මාලුපානුත් හැදුවා, ගොඩක් ස්තුතියි හොඳින්ම කියලා දෙනවට , ආයෙමත් පුලුවන් නම් bread rolls හදන්න පුලුවන්ද ? මගේ ඒවා oven එකෙන් ගන්න කොට soft නමුත් කන්න බලනකොට ගල් වෙලා , මට recipe එකක් ලැබුනා ඒකේ පිටි ප්‍රමානයටම බටර් දාන්න කියලා තිබුනා , මට ඒක අවුල් නිසා try කලේ නැහැ , අනෝමා මිස්ට පුලුවන් වෙලාවක් අවොත් හදලා පෙන්නනවද? Milk bread rolls නෙමෙයි , ඇතුලට මොනාහරි පස්සේ දාන්න පුලුවන් ඒවා , බොහොම ස්තුතියි , තෙරුවන් සරනයි !!!
@harshaharshayini1052
@harshaharshayini1052 Жыл бұрын
Aunty butter garlic prawns hadala pennannako ❤
@ramyahettiarchchi6446
@ramyahettiarchchi6446 8 ай бұрын
Glass bowl kohenda ganne
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
My favourite pudding ❤
@MiracleJourney-xw3ts
@MiracleJourney-xw3ts 3 ай бұрын
Thank you akki...❤❤❤❤
@sandunkumara2272
@sandunkumara2272 7 ай бұрын
හරිම ලස්සන යි❤❤ හොඳ පැහැදිලි කිරීම ක්❤❤❤
@sajeewanipriyangika5781
@sajeewanipriyangika5781 Жыл бұрын
ආදරේ යි..බුදු සරණයි
@nelumperera8950
@nelumperera8950 2 ай бұрын
Thank you so much.
@kaushalyadissanayake9389
@kaushalyadissanayake9389 Жыл бұрын
Aunty me podi milkmaid tin ekakin hadana pudding eka kee denekta serve karanna puluwan da?
@lakminiuganthi8160
@lakminiuganthi8160 3 ай бұрын
👍 good job
@vyjayanthimahendran682
@vyjayanthimahendran682 Жыл бұрын
Cheken masala powder recipe danna ko pleace Thanku
@HarshaniSamarakoon-m7c
@HarshaniSamarakoon-m7c Жыл бұрын
Thank you so much aunty. ❤
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Yummy 😋😋🌹🌹❤️
@kavinduanjana7055
@kavinduanjana7055 Жыл бұрын
Oya hodata kiya denawa
@harshaharshayini1052
@harshaharshayini1052 Жыл бұрын
Hi mam please do your home tour video ❤
@DimsKitchenplusJourney
@DimsKitchenplusJourney Жыл бұрын
Yummy looking . Thank you for sharing your recipe and valuable tips 🙏❤️
@kumariapsara9617
@kumariapsara9617 Жыл бұрын
Thanks akki so nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyankabandara7909
@priyankabandara7909 Жыл бұрын
Thank you so much
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
Rasaaaa patai..❤❤❤❤
@thusharipanagoda7181
@thusharipanagoda7181 Жыл бұрын
Thank you
@thasowathynixon4553
@thasowathynixon4553 Жыл бұрын
thank you dear ❤
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
ස්තූතියි ඔයාට
@diluprabodha2079
@diluprabodha2079 Жыл бұрын
අපි අවන් එකේ හදනවානම් පුඩිම තෙල් කඩදාසියකින් වැහුවාට කමක් නැද්ද
@hasithasubhashi4923
@hasithasubhashi4923 Жыл бұрын
❤❤❤❤❤❤❤good morning aunty
@mohomadmubeen3431
@mohomadmubeen3431 Жыл бұрын
Yummyyyyy❤❤
@piumihansamali9329
@piumihansamali9329 Жыл бұрын
රයිස් කුකර් එකේ තම්බ ගන්න බැරිද අම්මා එහෙම පුලුවන්නම් කොහොමද කරගන්නෙ
@evonstephen
@evonstephen Жыл бұрын
මම නම් ලොකු ටින් එකට බිත්තර 7 ක් දානවා වතුර ටින් එකක් එක්ක හොදට එනවා
@champikajayalath2039
@champikajayalath2039 Жыл бұрын
Rasa wenasak nedda plz riply
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 10 ай бұрын
Loku tin ekak kiynne 500ml ekda
@sandunikasewvandie2125
@sandunikasewvandie2125 Жыл бұрын
Oyage chanel eka nithrm wage balenwa aunty....a wagema godk kama hadalath thiyenwa,thanks oyat me wage raswath recipes danwata....
@vihangakariyawasam9219
@vihangakariyawasam9219 Жыл бұрын
Mmmmmm 😀😀😀👍👍👍👍👍
@dinasroofood1220
@dinasroofood1220 Жыл бұрын
👏👏❤️😍
@dilanifernando1704
@dilanifernando1704 Жыл бұрын
@PriyadarshaniThilaka
@PriyadarshaniThilaka 8 ай бұрын
👑️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilanthiPerera-v4h
@NilanthiPerera-v4h Жыл бұрын
❤❤❤
@damayanthimunasinghe3526
@damayanthimunasinghe3526 Ай бұрын
කලින් වීඩියෝ එකක් කියනවා steam කරනවා නම් විනාඩි 20ක් 25ක් කියලා. මේකෙ කියනවා විනාඩි 45ක් කියලා
@HarshaniSamarakoon-m7c
@HarshaniSamarakoon-m7c Жыл бұрын
Thank you so much aunty. ❤
@DulakshanaSamarathunga
@DulakshanaSamarathunga 4 ай бұрын
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Жыл бұрын
❤❤❤❤
@HarshaniSamarakoon-m7c
@HarshaniSamarakoon-m7c Жыл бұрын
Thank you so much aunty. ❤
@BenatHerath-gk3ww
@BenatHerath-gk3ww 20 күн бұрын
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
❤❤❤❤❤❤
@ayowarna
@ayowarna 2 ай бұрын
Thank you so much aunty ❤
@fathimashanaz4412
@fathimashanaz4412 5 ай бұрын
❤❤❤
@oneofus4164
@oneofus4164 4 ай бұрын
❤❤❤
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 20 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,3 МЛН
Tender & Fluffy Vegan Banana Muffins🍌
1:24
Like Grandma used to make
Рет қаралды 4