Рет қаралды 39,482
පළවෙනි ලේයර් එක සඳහා
එළකිරි කෝප්ප 1 ( මි.ලි. 250 )
පාන් පිටි මේස හැදි 1 1/4
කෝන් පිටි මේස හැදි 1 1/4
කොකෝවා මේස හැදි 1
සීනි මේස හැදි 2-3
බටර් තේ හැදි 1
මිල්ක් චොක්ලට් 50g
සුදු පාට ලේයර් එක සඳහා
එළකිරි කෝප්ප 1 ( මි.ලි. 250 )
පාන් පිටි මේස හැදි 1 1/4
කෝන් පිටි මේස හැදි 1 1/4
සීනි මේස හැදි 2-3
වැනිලා තේ හැදි 1
බටර් තේ හැදි 1
වයිට් චොක්ලට් 50g
තුන් වන ලේයර් එක සඳහා
මිල්ක් හෝ ඩාර්ක් චොක්ලට් 75g
එළකිරි මේස හැදි 3 1/2
කජු
බටර් තේ හැදි 1
අඟල් 6 පළල - අඟල් 6 දිග - අඟල් 2 1/2 උස දීසියක් හෝ ඊට සමාන භාජනයක්
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga