අපේ රසට සැරට චිකන් චීස් රොටි Episode 1083 - Chicken & Cheese Roti - Anoma's Kitchen

  Рет қаралды 305,391

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 395
@rotanaperera9665
@rotanaperera9665 11 ай бұрын
තොප්පි දාන්නෙ නෑ. ගස් නගින්නෙ නෑ. ගොඩ වෙදකන් කරන්නෙ නෑ. අනිත් අයට මඩ ගහන්නෙ නෑ. ඒත් සරලව පැහැදිලිව ලෙන්ගතුව සුහදව හැමදේම කියලා දෙනව..Many Thanks Anoma Auntie
@Zonick532
@Zonick532 11 ай бұрын
Aniwa… hebai enna puluwan issarahata apahu mage eke copy kara gagena 😂😂😂
@Weerasekara609
@Weerasekara609 11 ай бұрын
Exactly ❤
@SavithaMutucumarana
@SavithaMutucumarana 11 ай бұрын
Very true!!!
@achalaamarathunga5557
@achalaamarathunga5557 11 ай бұрын
බැරි බැරි ලමා ගී කිව්වෙ ත් නෑ 😂😂
@manorifernando2080
@manorifernando2080 11 ай бұрын
කාගෙවත් වැරදි අඩුපාඩු තවත් තැනක හෑල්ලුවට ලක් කරන එක හොද පුරුද්දක් නෙවෙයි නේද? Mrs අනෝමා ඔයාගෙ කමෙන්ට් එක දැකල සතුටු නම් වෙන්නෙ නැති වෙයි. මොකද ඇය හොද උගත් නිහතමානී චරිතයක් විදියටයි මම දකින්නෙ.
@ggg4362
@ggg4362 11 ай бұрын
Classy lady❤ තව අවුරුදු ගානකින් මේ වයසට ආපු කාලෙක ඉරිසියාව කුහකකම ගෑවිලාවත් නැති රසට උයන්න පුලුවන් හොද පවුල් ජීවිතයක් ගතකරන අනෝමා ආන්ටි වගේ වෙන්න ලැබුනොත් හොදටම ඇති❤
@sssssssssuv
@sssssssssuv 11 ай бұрын
Kiyala wadak na. mamath ehema thamai hithanne.
@laxshmifernando9426
@laxshmifernando9426 10 ай бұрын
@dinishalika
@dinishalika 5 ай бұрын
​@@sssssssssuvf4
@priyangadesilva9570
@priyangadesilva9570 3 күн бұрын
Kama hadnna amathaka wenawa kàtahadatai thiyena thappath kamatai bawanawak wagei harima thampath apata uyanna ugannapu oyata deergayusa budusaranai ❤❤❤❤❤❤🎉🎉
@chamathrajapaksha5491
@chamathrajapaksha5491 11 ай бұрын
තමන්ගෙ පාඩුවේ වැඩේ කරගෙන, අනිත් අයගෙත් ආදරේ දිනාගෙන ඉන්න නිහතමානී චරිතයක්. ඔබට ජයෙන් ජය.
@Gangakawmali
@Gangakawmali 11 ай бұрын
කතා කරද්දී අහන් ඉන්න ආසයි.බොරු සෝබන නෑ.නිහතමානී චරිතයක්.හැමදාමත් අපිත් එක්ක ඉන්න.ආදරෙයි අපි ඔබ තුමියට.❤❤
@DiliPerera
@DiliPerera 11 ай бұрын
සම්මාන නොලැබුණත් ගොඩාක්ම වටින නාලිකාවක්❤ ආදරණීය චරිතයක්❤
@ruchirarosa304
@ruchirarosa304 11 ай бұрын
Dear Anoma Aunty, Thank you very much for remembering our finger food night. You are a really humble charactor. We learn many new recipes from you as well as instructions for our life. Thank you again Aunty. 💐
@chathuchathu1043
@chathuchathu1043 11 ай бұрын
අම්මෝ Aunty ඒක නම් පුදුම රසක් ‌ වගේ දැක්කම පේනවා අනිවාර්යයෙන්ම හදනවා Aunty..thanks aunty..❤❤
@kumarivithana2350
@kumarivithana2350 11 ай бұрын
😂
@Ceylon_Candle_Company
@Ceylon_Candle_Company 11 ай бұрын
Aunty Anoma ඔයාගෙ receipies බලන්න හරි ආසයි. හැමදේම කියල දෙන නිසා වරදින්නෙත් නෑ. දැන් ගොඩක් ලංකාවෙ අය පිටරටවල studies වලට job වලට ගිහින් ඉන්නව families එක්ක. බබාලත් බලන ගමන් part time job එක්ක ඉගෙන ගන්න වැඩත් කරන එක ගොඩක් challenging. ඒ වගේ අයට living cost එකත් එක්ක එලියෙන් කෑම කනව කියන්නෙත් ප්‍රශ්නයක්. ඒ වගේ රට ඉන්න අයට 3 meals වලට ideas ටිකක් දෙන්න වෙනම video series එකක් කරන්න පුලුවන්ද ❤
@Lilygirl255
@Lilygirl255 11 ай бұрын
decent ❤❤ හැමදේටම සාරි ඇඳලා තියෙන අටමඟල් ඔක්කොම පැ‍ළඳගෙන ඕනවට වඩා කැපිලා පේන්න, වැදගත් කියලා පෙන්නන්න යන අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන.
@nadeeka30
@nadeeka30 11 ай бұрын
කෙනෙක්ට හොඳ කියනකොට තව කෙනෙක්ට බනින එක නැවැත්තුවොත් මේ ලෝකෙ තව ලස්සන වෙයි
@HemalPathirana
@HemalPathirana 11 ай бұрын
අනෝමා ඇන්ටී ඔයා හරීම කරුණාවන්තයි කටහඩ හරීම ලස්සනයි, ඒම කියලා දෙනකොට විඩියෝ එක මුල ඉදන් අගටම අහන්න ඉන්න ආසා හිතෙනවා, ඔයාගේ මුල් කාලේ ඉදලම මම ඔයාගේ විඩියෝ බලල තියනවා, ඔයාට කමෙන්ට් දැම්මාම ඉස්සර ලයික් එකකින් හරි ඔයා ප්‍රතිචාර දක්වලා තියනවා මගේ හැම කමෙන්ට් එකකටම, ඉතිම් ඔයා වෛරය වපුරන් නැතිව යන මේ හිමින් ගමනට මම හරීම ආසයි, සමහරුන්ට ලයික් සබ්ස්ක්‍රිප්ශන් පස්සේ ගිහින් මිලියන ගණන් ගහලා තිබ්බාට හදවතේ ඉන්නේ ඔයා තමා........සමහර අය වෛරය පතුරවනවා දැක්කාම පුදුම අප්පිරියාවක් දැනුනේ........ඔයා ගැන ආඩම්බරයි, ගොඩාක් ආදරෙයි❤❤❤❤........තෙරුවණ් සරණයි.........අනෝමා ඇන්ටී 💐💐💐💐💐💐💐💐💐
@Gangakawmali
@Gangakawmali 11 ай бұрын
❤️❤️
@priyadarshani9440
@priyadarshani9440 11 ай бұрын
මම කලින් වීඩියෝ එකේ තිබ්බ සුදුලූනු සුප් එක හැදුවා හරිම රසයි.මම කලිනුත් ඔබතුමියගේ රෙස්පි හදලා රස බලනවා.🙏🙏🙏
@ireshekanayake4844
@ireshekanayake4844 11 ай бұрын
මම කෑමනන් හදන්නෙ නෑ ඒ හින්ද cooking channel sub කරන් හිටියෙත් නෑ. හැබැයි අර ගෑනිගෙ කුහක කම බල්න් ඉන්ඩ බැරි හින්ද ඇවිත් අද ඔයාව subscribe කලා. ඔයා ඇන්ටි මරු! ඔහොම කරන් යන්ඩ දිගටම
@ramanif.r.d942
@ramanif.r.d942 11 ай бұрын
කිසිම කලබලයක් නැතිව හැමදාමත් හරි දෙයක් තමයි ඇය කියලා දෙන්නේ ❤ ඇයගේ ජයක්ග්‍රහණයට හේතුව එකයි ❤
@udenika5732
@udenika5732 10 ай бұрын
හරිම නිහතමානි කෙනෙක් .හරිම පැහැදිලි ව කියලා දෙනවා.ඔබ තුමිය ගේ වීඩියෝ ගොඩක් වටිනවා.බොහොම ස්තූතිය අපට කියලා දෙනවාට.බුදු සරනයි ජේසු පිහිටයි .❤️❤️❤️🙏🙏🌹🌹🌹🌹
@yamunawickramasinghe9038
@yamunawickramasinghe9038 11 ай бұрын
Thanks for the recipe aunty❤. Sending loads of love. හැබැයි Video එකේ අන්තිමට "මම අනෝමා" කිව්වෙ නෑ😢.
@AnomasKitchen
@AnomasKitchen 11 ай бұрын
මම බලං හිටියෙ කවුද ඒක notice කරන්නෙ කියලා. ඒ කියන්නෙ දුව වීඩියෝ එක අන්තිම වෙනකල් බලනවා. බොහොම ස්තුතියි. ආදරෙයි දුව.❤️❤️
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 11 ай бұрын
Ha haa den apith balala kiyanawaa. Hondee❤ Anoma🎉
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 11 ай бұрын
මාත් ආසයි ඒකට. ❤️
@prageethaalwis1505
@prageethaalwis1505 11 ай бұрын
ඔබ වැනි අය හැම කාන්තාවන්ටම ආඩම්බරයක් ❤️
@sachinimashanalie1721
@sachinimashanalie1721 11 ай бұрын
ගොඩක් ආස චරිතයක් තමා Anoma auntie . ලස්සනට හිනා වෙලා පැහැදිලිව ආස විදියට කියල දෙනව. ❤❤❤
@kanchanasen55
@kanchanasen55 11 ай бұрын
ඇත්තටම මම දැන් කාලයක් තිස්සෙ follow කරන්නෙ අනෝමා auntyge recipes විතරයි .හැමදේම පිළිවෙළට කියලා දෙනවා.ඉතිං ඒක නිසා කෑමත් හරි රසට එනවා.අද රෑට මමත් හැදුවා .පොඩිදෙන්නා ආසාවෙන් කෑවා.ලොකූට නම් scle අරගෙන යන්නත් ඕනෙ කිව්වා.ආදරෙයි අනෝමා aunty😘😘😘
@nirmalaudeni6368
@nirmalaudeni6368 9 ай бұрын
අනිවාර්යයෙන් මිස් හදනවා..මම කැනඩාවේ ඉන්නේ ..මිස් ගේ කෑම තමයි ගොඩාක් බලලා මම හදන්නේ හරිම රසයි මිස් ..ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුති ..මේවැනි ලේසි රස ගුන දායි කෑම අපිට හදන්න කියලා දෙනවට...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HAPPYWIFE-ml5kh
@HAPPYWIFE-ml5kh 11 ай бұрын
හරිම රසවත් රෙසිපි එකක් වගේම ආන්ටි ඔයා ගොඩක් නිහතමානී ගෞරවනීය කෙනෙක්....❤❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 11 ай бұрын
අනේ ඔය නිහතමානී අවංක හිනාව රටක් වටිනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් අනෝම නැන්දට ❤❤❤❤❤❤❤❤👍👍😍😍😍🙏🙏🙏 මේ රොටියනම් අනිවා හදනව බුදුසරණයි 🙏🙏🙏🙏🌺🌺🌺
@nilanthikumudini4418
@nilanthikumudini4418 5 ай бұрын
බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි
@Pinkpearlcakes.kuliyapitiya
@Pinkpearlcakes.kuliyapitiya 5 ай бұрын
මම මේ recipe එක try කලා. චීස් තිබ්බෙ නැති නිසා white sauce දැම්මා. හරිම රසයි. Thankyou so much Aunty ❤
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf 11 ай бұрын
මේ නෝනා මහත්තයා ට මිලියන ගණන් like/ subscribers ල තිබුණත් එකයි නැතත් එකයි. බලන්නකො කමෙන්ට් වල ඉන්න අයගේ ආදරේ . 🤩🤩🤩 ඉලක්කම් වලට වැඩිය ආදරේ කොච්චර වටිනවද නේද ? 😂😂😂
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 11 ай бұрын
💯👍
@shamyathilakawardane1511
@shamyathilakawardane1511 11 ай бұрын
Aunty Anoma ඔයාගේ වීඩීයෝ වලට english subtitles දාන්න ඔයාගේ වීඩීයෝ බලන පිටරට ඉන්න අයට ඒක වැදගත් ❤❤❤
@janakirathnayake3825
@janakirathnayake3825 11 ай бұрын
Mrs අනෝමා බුද්ධිමත් සන්සුන් කාන්තාවක්
@MalshiHettiarachchi-p8m
@MalshiHettiarachchi-p8m 10 ай бұрын
හරිම ලෙන්ගතුව කියලා දෙනවා...අහන් ඉන්නත් ආසයි..ඒවගේම හොදට තේරෙනවා..අනිවාරෙන් recipe එක try කරලා බලනවා 🥰🥰 බොහොම ස්තූතියි
@surangigamage8700
@surangigamage8700 11 ай бұрын
හරිම ආදරෙන් කියලා දෙන්නේ ,ඉතින් ආන්ටිගේ කට හඩ අහන් ඉන්න පුළුවන් දවසෙම ,හරිම පිලිවෙලයි ,හරිම ආදරනියයි❤️❤️❤️
@jeewanimanathunga9372
@jeewanimanathunga9372 10 ай бұрын
අපිත් හැදුවා ආන්ටි..... හරිම රසයි. හැමෝම කැමතියි... දෙසරයක්ම හැදුවා ... දානෙටත් පූජා කලා ... ආන්ටිටත් බොහොම පින් .....😊
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 11 ай бұрын
ආසම චරිතයක් ගොඩාක් ස්තූතියි කියලා දෙන විදියට ආසයි බොරු සෝබන ඇත්තෙම නැහැ ❤️❤️
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 11 ай бұрын
අපේ අම්මා ආයෙ වලියක් අදියි ද දන්නැ කොපි කරා කියලා 😂 එයා විද්‍යාඥයෙක් කියලනෙ හිතන් ඉන්නෙ .ඔක්කොම එයා තමයි මුලින්ම හදලා තියෙන්නේ 😁
@asha.ranatunga2581
@asha.ranatunga2581 11 ай бұрын
Ow. Danney nadda , ayaa uyanna kalin kawruwath uyala neh ney 😂😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
Woow හරිම රස පාටයි ආන්ටී ❤️❤️
@SaakyasKitchen
@SaakyasKitchen 11 ай бұрын
ඵ්ක නම් නිවාඩු දාලා හරි හදලා බලන්න ඔනේ කෑමක් ❤😋
@dinuwalpita7053
@dinuwalpita7053 11 ай бұрын
මම අද මේ රොටී එක හැදුවා.හරිම රසයි.ස්තුති ඔබට ❤
@jayawardanaank5059
@jayawardanaank5059 11 ай бұрын
මම හරි ආසයි එක එක කෑම හදන්න මම මිස්ගේ කෑම ජාති හදනවා අද මම සුදුලූණු සුප් එක හැදුවා හරිම රසයි...
@gayanahendalage3223
@gayanahendalage3223 11 ай бұрын
ඇත්තටම ඔයා හරි ලස්සනට කතා කරනවා..... අහගෙන ඉන්න ආසයි...... ❤️❤️❤️❤️
@SH-mj5zl
@SH-mj5zl 11 ай бұрын
අනේ හරි ෂෝක් ආන්ටි ...❤ මං වැඩිය කෑම හදන්න ආස කෙනෙක් නෙමෙයි.. ඒත් මෙහෙම දැක්කම ආස හිතෙනවා... 💖💖💖
@ALiuanageLiyanage
@ALiuanageLiyanage 11 ай бұрын
ගොඩාක් ස්තුති ඔබට තුමියට බුදු සරනයි දෙවියන්ගෙ පිහිටයි 🙏🙏❤🥰💐💐
@natalievandorz6474
@natalievandorz6474 11 ай бұрын
Fans of ape Amma are trying to create a dispute in some comments. Please leave this beautiful lady alone. 🙏 We don’t care about that pink woman. We love Anoma madam and that’s all ❤
@shiromijayarathne9393
@shiromijayarathne9393 10 ай бұрын
@WasanthiDammalage-j6p
@WasanthiDammalage-j6p Күн бұрын
ස්තුතියි 👍🙏
@sarajaya1103
@sarajaya1103 11 ай бұрын
ආන්ටි ගෙ recipe හරිම රසයි මමත් උයන්න ඉගෙනගත්තේ ආන්ටි ගෙන් හරිම නිහතමානීව ලස්සනට පැහැදිලි කරනවා ආදරෙයි ❤️❤️❤️
@ramaniperera3556
@ramaniperera3556 3 ай бұрын
ස්තූතියි අනෝමා මිස් ජේසු පිහිටයි ඔයාට ❤
@beyourself1130
@beyourself1130 11 ай бұрын
හරි ම ආදරණීය චරිතයක්..මම හරි අගය කරනවා ඔබතුමියව. හරි ආසයි aunty කෑම හදනවා බලන්න...
@lakshaperera6659
@lakshaperera6659 11 ай бұрын
Man aunty me wagema hadapu fish roti eka try kala......harima rasata awa 😊....... Aunty apita mekata cheese netuwa white sauce eka curry ekata mix karala hadanna berida ?
@sadhanafernando7271
@sadhanafernando7271 11 ай бұрын
Thank u so much Ms.Anoma, I am so glad to hv this and , I can make it tonight , even my son can cook now , thanks to u , since he is in canada , he used to watch u r videos and make dishes for him ❤
@deshilawickramarathne3283
@deshilawickramarathne3283 11 ай бұрын
ගොඩාක් මේක රසයි ආන්ටි...මං අද රෑට කන්න හැදුවා...ඇත්ටටම රසයි.... thank you....❤️❤️😘😘
@donsomi1387
@donsomi1387 10 ай бұрын
මම හැම දාම ඔයාගේ videos බලනවා.සුහද කතාවත් එක්ක බලන්න හරි අාසයි. මොසරෑල්ලා cheese රට ඉදන් ගේන්නේ කොහොමද?නරක් වෙන්නේ නැතිද?please මටත් කියනවාද? Thanks.
@kanchanarasangika1986
@kanchanarasangika1986 11 ай бұрын
Aunty rasa kara kara haduwa roti tika. Hadala balanakan iwasillak naa..thank u anoma aunty Love u 😘
@mayurigulavita3028
@mayurigulavita3028 11 ай бұрын
Excellent lunch box idea. Made today.... Kids love it. Thank you ❤️
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 11 ай бұрын
Dearest Mrs Anoma, Thank you so much for loving recipe. Theruwan saranai dear.
@lakshmanimahapatuna3412
@lakshmanimahapatuna3412 10 ай бұрын
මම මේ රොටි හැදුවා රසයි අපේ අම්මා සහ ඔයාගෙ වෙනස දැක්කා ඔයා හරිම හොදයි❤
@sharliduravlog2
@sharliduravlog2 11 ай бұрын
නිහඩ ලස්සන ආදරණීය චරිතයක් ජයවේවා අනෝමා ආන්ටී❤❤❤ හරිම පැහැදිලි මම ගොඩාක් ආසායි ඔයාගේ වීඩියෝස් වලට❤
@warunijayawickrama9507
@warunijayawickrama9507 11 ай бұрын
මම මෙි රොටි එක හැදුවා, හරිම රසයි, බොහම ස්තුතියි රෙසපි එකට ❤❤❤❤
@sachinidisanayaka9683
@sachinidisanayaka9683 11 ай бұрын
Wathura dan oni unu wathura da
@saralasilva6068
@saralasilva6068 11 ай бұрын
Super recipe.Made today.very tasty. Thank you Anoma aunty ❤
@razaliyanizahir1513
@razaliyanizahir1513 11 ай бұрын
We are proud of you how you congratulated the young boy... 🎉
@josephineshiromiannpaiva-qs3sq
@josephineshiromiannpaiva-qs3sq 11 ай бұрын
Please put English subtitles… Will be useful for Sinhala beginners like me
@Suji2911
@Suji2911 11 ай бұрын
Really appreciate your efforts. Thank you, Aunty, for your humble and kind gesture.
@chanuvlogs5559
@chanuvlogs5559 11 ай бұрын
බොහොම නිහතමානීව තමන් කරන දේ හරියට කරනව ඔබට ජය
@udarisashikala2271
@udarisashikala2271 11 ай бұрын
Thank you Aunty...❤️ hadannama o’ne meka nam.....❤️❤️❤️
@vajiraperera5272
@vajiraperera5272 11 ай бұрын
චිකන් &චීස් රොටි හැදුවා හරිම රසයි thankyou very much
@thanujaherath7677
@thanujaherath7677 10 ай бұрын
කාරුණිකව... ආදරෙන් හැමදාමත් අපිට කෑම හදන්න කියලා දෙන අනෝමා මිස් ට ආදරෙයි හැමදාමත් 🥰
@sudumenika6177
@sudumenika6177 11 ай бұрын
මිස් ඔයා ලස්සනයි නිහතමානී ඒවගේම ඔයා ගේ කුස්සියත් හරිම පිලිවලි ලස්සනයි
@omeshagangadari4454
@omeshagangadari4454 11 ай бұрын
Thank you anoma aunty for your lovely recipes.. you always inspire us from your videos.. keep up the all good works.. sending love & blessings to you & your family... ♥️✨
@indikagamage8580
@indikagamage8580 11 ай бұрын
ස්තුතියි
@melanie.5367
@melanie.5367 11 ай бұрын
Many thanks Dear. You are such talented humble person. Appreciate your great qualities
@nethuishara3130
@nethuishara3130 11 ай бұрын
අනේ ආන්ටි ටිකක් ලොකු මාලු සුද්ද කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ🥺🥺🥺🥺🥺
@luckywicks1440
@luckywicks1440 11 ай бұрын
Looks very tempting though ...Im wondering how to plan my diet asper Dr Wannaku.. 😅 thank you very much for this idea Anoma.. all the very best🙏
@danushkaniroshani845
@danushkaniroshani845 11 ай бұрын
අනේ හරිම රස පාටයි. කටට කෙලත් ඉනුවා.
@deshabimani8248
@deshabimani8248 11 ай бұрын
ආටා පිටි වලින් පුළුවන් ද .... පාන් පිටි කන්නෙ නැති නිසා
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 11 ай бұрын
හරිම රස පාටයි. හදන්නම ඕනෙ. මම ගොඩක් ගරු කරන ආදරේ කරන චරිතයක්❤❤❤❤
@manashamarasinghe661
@manashamarasinghe661 10 ай бұрын
මම නිතරම ආන්ටිගේ කෑම හදනවා . හරිම විදිහට එනවා...❤
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 11 ай бұрын
බබාලට ඉස්කෝලෙ ගෙනියන්න මරු👍ෆිලින් එක කලින් දවසෙ හදල ෆ්‍රිජ් එකේ තිබ්බනම් වැඩේ ඉක්මන් ❤
@dot.43
@dot.43 11 ай бұрын
We love you❤ none can match you❤
@dayakshikodagoda2738
@dayakshikodagoda2738 11 ай бұрын
හදලා බලන්නම ඕන . Thank you aunty
@nedradesilva8947
@nedradesilva8947 11 ай бұрын
I would like to make a sweet and sour prawns dish , and would love to have your recipe. Looking forward 😊
@SparkleNarrator
@SparkleNarrator 11 ай бұрын
Your husband is so lucky as the way you talk... It's so lovely. ❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 11 ай бұрын
ආදරෙයි unty හැමදාමත්... ඔයාව දකින එකත් සතුටක්... ❤❤❤❤
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 11 ай бұрын
ඇත්තටම නියම චරිතයක් ආදරෙයි
@spkkumari1649
@spkkumari1649 11 ай бұрын
Thanks
@randikanilmini6194
@randikanilmini6194 26 күн бұрын
අ⁣නේ ඇන්ටි කොටුවට තියෙන ෆ්‍රයි පෑන් එක කොහෙන්ද ගත්⁣තෙ කියන්නකො
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 10 ай бұрын
Anoma akke oyage recipe harima watinawa apata.. Oua hodama charithayk.hoda aadarshamath kenek. Oyata thawth wadi wadiyen labenna ona..
@kumuduperera1676
@kumuduperera1676 5 ай бұрын
Thank. You💐
@saunieadihettige1098
@saunieadihettige1098 11 ай бұрын
Hi Anoma Aunty, I made this recipe twice and came out really really well. ❤everyone loved it. Thank you so much for amazing recipes as always ❤
@ayodyaseneviratne4613
@ayodyaseneviratne4613 11 ай бұрын
Hi Anoma Auntie. Is there anything vegetarian i can use instead of eggs for the batter?
@thanujakumarai7658
@thanujakumarai7658 11 ай бұрын
Niyamai aunty mama anoma,s kitchen පටන් ගත්ත මුල් කාලෙ ඉදලම බැලුව කෙනෙක් මට සතුටුයි ආන්ටිගෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා
@reemajiffry9579
@reemajiffry9579 11 ай бұрын
Please put English subtitles atleast for the ones who don't understand can even watch your videos
@rashikafernando8311
@rashikafernando8311 11 ай бұрын
අනිවාර්යයෙන් හදන්න ඕනී 😊
@kusumwidanage7091
@kusumwidanage7091 2 ай бұрын
Thank you Its easy to prepare
@ami1122-A
@ami1122-A 11 ай бұрын
I made this and everyone said it was really tasty. Quantity was off. I doubled the ingrediants and only yielded 11 rolls.
@anjalinamichelle1593
@anjalinamichelle1593 10 ай бұрын
Mage duwata lunch box ekata danna man me roty eka haduwa, harima lesi, vinadi 15 wage thama giye, harima lassanata rasata haduna, thank you me wage recipe kiyala denavata
@premajeeabeysundara2710
@premajeeabeysundara2710 11 ай бұрын
මිස් මම ඔබතුමියගේ වීඩියෝස් බලලා ගොඩාක් කෑම හදල තියෙනවා මේකට ආටා පිටි වලින් හදාගන්න බැරිද
@markrajap
@markrajap 5 ай бұрын
Can this made with ata flour? It looks delicious 😋 🙏
@manelbuultjens8388
@manelbuultjens8388 10 ай бұрын
හරිම ලස්සන වටිනාකම අතින් ඉහළයි.❤
@kaushalajayasinghe6024
@kaushalajayasinghe6024 11 ай бұрын
Thank you so much for the recipe. It is a brilliant idea for a school snack. ❤
@AhamedAfridAfrid
@AhamedAfridAfrid 11 ай бұрын
Ettatama Aunty me Rotty eka Marama rasata ethi Meka hetama handhala balannone Thank you so much anoma aunty Aunty puluvannom kussiye paavichi karana kitchen items gena VIDIO ekkak dhenna Ekanom godaak prayojanavath wei kiyala Mata hithanavaa
@sandiidavid3374
@sandiidavid3374 11 ай бұрын
Hi, Anoma,, from where did you get the square frying pan ( white)
@dilinisandeepani3954
@dilinisandeepani3954 7 ай бұрын
වීඩියෝ එක දැක්කම රස දැනෙනවා
@harshikadasanayake8394
@harshikadasanayake8394 11 ай бұрын
I tried today.. Very tasty, Thank you dear.....
@AyeshaKumudumali-cx7fy
@AyeshaKumudumali-cx7fy 11 ай бұрын
Thank you...👍❤️
@noelinegunawardena1258
@noelinegunawardena1258 11 ай бұрын
I made these it was so nice I didn’t put much cheese since it is not good for my health as I am old
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 79 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 190 М.
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15