No video

රස කාරක නැතුව ගෙදර හදන රස තක්කාලි සෝස් - Episode 979 - Homemade Tomato Saouce

  Рет қаралды 150,889

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

ගෙදරම හදාගන්න දේවල් වලට අපි ආදරෙත් දාලා හදන නිසා කොහොමටත් රසයි, පිරිසිදුයි, විශ්වාසයි. කැමති නම් හදලා බලන්න. ඔයා ගෙදරම හදන තක්කාලි සෝස් කන්න ගෙදර අය ගොඩාක් ආසා වෙයි කියලා මට හිතෙනවා.
තක්කාලි 500g
විනාකිරි මේස හැදි 2
සීනි මේස හැදි 1
මිරිස් කුඩු තේ හැදි
ලුණු තේ හැදි 1
ලුණු පොඩි ගෙඩි 1/2
සුදු ලුණු බික් 2-3
ඉඟුරු පෙති 2
500g Tomatoes
2 tbs Coconut Vinegar
1 tbs Sugar
3/4 tsp Chilli powder
1 tsp Salt
3 cloves Garlic
2 slices of Ginger
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 135
@sanisripali5630
@sanisripali5630 4 күн бұрын
අැත්තටම ගොඩක් පිං මේ වගේ දේවල් කියලා දෙනවාට මිස්.වියදමත් අඩු කර ගෙන ගුණ අාහාර රටාවකට අපිව හුරු කරනවාට.
@sujathagunawardhana4494
@sujathagunawardhana4494 2 жыл бұрын
බොහොම ස්තුතියි . පිරීසිදු රසකාරක නොමැති තක්කාලි සෝස් හදන්න කියා දුන්නාට .
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
ගොඩක් ස්තූතියි.රසම රස පිරිසිදු සෝස් එකක් හදන හැටි කියල දූන්නාට.
@manelgamaeathige5102
@manelgamaeathige5102 2 жыл бұрын
Thanks Anoma, very useful recipe. I use tomoto sauce for my pasta and pizza making. Watching your vedios really worth.
@thanujadamayanthi3299
@thanujadamayanthi3299 3 ай бұрын
කඩේ,සෝස් වගේමයි හරිම රසයි මේ හැමදේම කියලා දුන්නාට ඔබ තුමියට ගොඩක් ස්තුතියී❤❤❤
@nadeekaamarasinghe8067
@nadeekaamarasinghe8067 3 ай бұрын
Mamath heduwa... Harima rasai... Thank you so much 💝🥰
@Mydad46
@Mydad46 2 жыл бұрын
කොළඹ තක්කාලි 250g රැපියල් 150/=තවම අඩුවක් නැහැ .මාත් වෙනදාට තක්කාලි අඩුකාලේ pizza සෝස් හදලා ෆිසර් කරලා තියාගන්නවා....ස්තුතිය Mrs Anoma..❤️
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 2 жыл бұрын
Tks so much...Do appreciate...If there is any possibility could you do a demonstration on Tomato jam too..My childhood delicacy...It was something out of the world..If poss at least pls try out one n teach us pls Mrs. Anoma
@stephaniejansz8571
@stephaniejansz8571 2 жыл бұрын
Thankyou very much for the clear teaching God bless you
@SunethraSenevirathne
@SunethraSenevirathne Күн бұрын
අනෝමා ගොඩක් පින් අපිව දැනුවත් කරනවට
@user-hw9qz7ve5d
@user-hw9qz7ve5d 5 ай бұрын
දැන් වේලාව පාන්දර 1 😂😂 malli එක්ක චිප්ස් හැදුවා සොස් ඉල්ලේ 😂 ඔක්කොම ටික එකට දාලා සෝස් හදනවා දැන් මොනා වෙයිද දන්නෙ නැ බලමු 😂😂 very good 😂 නියමයි Thanks aunty love you ❤
@TRENDING-VIDEOS896
@TRENDING-VIDEOS896 5 ай бұрын
Mokakda une 🤔
@DamayanthiSenanayake
@DamayanthiSenanayake 4 күн бұрын
😅😅❤
@hansikarajapaksha1031
@hansikarajapaksha1031 2 жыл бұрын
Man adama meka haduwa mage babata kanna denna hodatama awa.Thank you aunty 😘
@indranikodithuwakku1139
@indranikodithuwakku1139 Жыл бұрын
ගොඩක් ඉස්තුතිය් කියලා දුන්නට.
@erinfelthman2356
@erinfelthman2356 Жыл бұрын
Thank.you.so.much.for.shairing A.valuable.recripe Thanks.god.bless...you
@sampathgayan1033
@sampathgayan1033 3 ай бұрын
Harimahodayi
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 2 жыл бұрын
Thank you very much for sharing such videos .very valuable .
@kumariperera1065
@kumariperera1065 2 жыл бұрын
Thank you so much Anoma 💓 💗 💛
@Gabrielarielle
@Gabrielarielle 2 жыл бұрын
Thank you Anoma.
@krishnadissanayake2248
@krishnadissanayake2248 Жыл бұрын
Thank you so much Anoma.. I appreciate your cooking.
@lakshikadilhani7197
@lakshikadilhani7197 9 ай бұрын
් : i.
@lakshikadilhani7197
@lakshikadilhani7197 9 ай бұрын
.
@Disna0608
@Disna0608 2 жыл бұрын
ආන්ටි මේක දාපු එක හොඳයි.අපිට තක්කාලි කිලෝ ගනන් මේ කාලෙ ගාඩ්න් එකේ කඩන්න තියෙනව.ගොඩක් වෙලාවට අහල පහල අයටත් දීල අහකත් යනව
@biologist4359
@biologist4359 5 ай бұрын
L
@elisabethad2274
@elisabethad2274 4 ай бұрын
බොහෝම හොදයි....❤😂ස්තුතියි.....
@vasanasmali
@vasanasmali Жыл бұрын
Thank you... ada hadala baluwa... 😍
@priyanikosgoda1074
@priyanikosgoda1074 23 күн бұрын
Thank you aunt❤
@harsh-vw5kc
@harsh-vw5kc 2 жыл бұрын
ස්තූතියි....
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
ස්තුතියි ❤🎉
@RamyaFernando-v2j
@RamyaFernando-v2j 7 күн бұрын
Thanks mis
@user-tg6to6pn1p
@user-tg6to6pn1p 3 ай бұрын
Tnq❤
@samanthigehani9011
@samanthigehani9011 Жыл бұрын
Thank you very much Anoma. 🙏 Blessings to you.
@jenetthamel77
@jenetthamel77 Жыл бұрын
තකක්‍රපබ්‍රුු්‍රුුුුුුුුුුු්‍රනය
@jaladiniesenanayake4615
@jaladiniesenanayake4615 6 ай бұрын
බොහොමත්ම ස්තුතියි
@piyalsanjeewa664
@piyalsanjeewa664 Жыл бұрын
Thank you mis mama souse (🍅 ) හදන්න dannathuwa hitiye
@dhammikaweerasingha9894
@dhammikaweerasingha9894 Жыл бұрын
Great! Thanks.
@chamikaranasinghe2872
@chamikaranasinghe2872 2 жыл бұрын
Thank you aunty
@sewwandiranaweera7122
@sewwandiranaweera7122 2 жыл бұрын
Thank you aunty ❤️
@champamendis7021
@champamendis7021 2 жыл бұрын
ස්තුතියි ඔයාට .♥️
@renukasumanarathna7205
@renukasumanarathna7205 3 ай бұрын
Thanks❤
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
Thank you 👍👍👍👍👍♥️♥️♥️♥️♥️
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
Thank you Anoma❤️❤️
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
Thank you Anoma❤️
@casildarajaratnam9108
@casildarajaratnam9108 2 жыл бұрын
Thanks for sharing this very valuable recipe. Congrats on reaching 700K subscribers 👏 🙌
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 2 жыл бұрын
Thanks lot.
@kasyapaatapattu2555
@kasyapaatapattu2555 2 жыл бұрын
බොහෝම ස්තුතියි.
@theekshanasangeeth684
@theekshanasangeeth684 Жыл бұрын
Budusaranay anoma unty godak watinawa me vidio eka💝😘💕
@wimalaranjani6136
@wimalaranjani6136 3 ай бұрын
Thanks
@nilakshikumari4982
@nilakshikumari4982 Жыл бұрын
Thank you miss anoma...
@marieselvadorai3324
@marieselvadorai3324 Жыл бұрын
God bless you and you family
@sisiljayalath3609
@sisiljayalath3609 4 ай бұрын
Thank you so much❤🍅🍅
@nilanthichathurani4625
@nilanthichathurani4625 4 ай бұрын
Thank a lot mam😊
@gayaniseneviratne2146
@gayaniseneviratne2146 2 жыл бұрын
Thank you Aunty ❤️❤️
@ishanimendis6291
@ishanimendis6291 2 жыл бұрын
Thank you
@Padmadesilva1954
@Padmadesilva1954 2 жыл бұрын
Thanks Anoma
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf 3 ай бұрын
බොහොම ස්තුතිය ❤
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
Thank you aunty❤❤❤❤🥰🥰🥰🥰🌹
@mallikasilva3728
@mallikasilva3728 2 жыл бұрын
Good morning obathumiya ge godak kema man haduwa samahara ceka wallin loku rasak loku labayak labanawa godak sthuthie God bless your family 🙏🙏❤️
@kalpaneeherath6672
@kalpaneeherath6672 2 жыл бұрын
Thank you aunty 💖💖💖
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 2 жыл бұрын
Thank U so much Dear
@amitharajamanthri4915
@amitharajamanthri4915 2 жыл бұрын
Thanks miss
@nethmafernando8986
@nethmafernando8986 2 жыл бұрын
very nice Anoma aunty😁. Valuable video. Thank you🙃
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Thanks for sharing Miss please show us chilli sauce recipe also. Thank you
@shiranthinilanka9706
@shiranthinilanka9706 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ..
@randilinidesilva2487
@randilinidesilva2487 2 жыл бұрын
Harima Shok aunty.thank you ❤❤❤❤❤
@niroshiniperera7993
@niroshiniperera7993 2 жыл бұрын
Thank you....
@cha_moxi
@cha_moxi 2 жыл бұрын
WoW I would try this
@ChinthaDias
@ChinthaDias Жыл бұрын
😮 නයමයි😮
@user-jr7xi4gb5f
@user-jr7xi4gb5f 3 ай бұрын
😂🎉
@sarathdassanaike7594
@sarathdassanaike7594 2 жыл бұрын
Thanks saved many $$$$$
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
Thank u aunty ❤❤❤
@priyanthifernando6747
@priyanthifernando6747 2 жыл бұрын
Thanks for sharing. GOD BLESS YOU
@tarasenarathne4723
@tarasenarathne4723 2 жыл бұрын
Awaited video..
@manelthenuwara9357
@manelthenuwara9357 2 жыл бұрын
Puluwannde tomato mark (tomato past) hadanne kiyadenne. Love you
@user-vm3um6mt8w
@user-vm3um6mt8w 11 ай бұрын
Bohoma sthuthi obathumiyata
@bernardweerasinghe234
@bernardweerasinghe234 2 жыл бұрын
Good one Anoma. Artificial vinegar instead, would give a little more life span to the sauce. Regds Bernard
@jayanthiperera9111
@jayanthiperera9111 2 жыл бұрын
ස්තුතිය සෝස්හදන හැටීකියා ධුන්නට
@dilinichaminda3680
@dilinichaminda3680 11 ай бұрын
Thanks dearest loving aunty, I made this 😊👍💐🙏
@janakagunatilleke2802
@janakagunatilleke2802 4 ай бұрын
Hi Madam, Inside the fridge how long can I keep this ?
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
Thank you so much for this. I encourage you to do more recipes on chutneys, achchars, pickles and sauces😊. Auntie another question what is the sinhala name we use for mint leaves. Is it the ' minchi kola'
@dianthiw6902
@dianthiw6902 2 жыл бұрын
Please do a vedio on pachadi too?
@nishantha6666
@nishantha6666 Жыл бұрын
​@@dianthiw6902❤
@User_95087
@User_95087 Жыл бұрын
Anoma aunty mekata pol vinakiri nathuwa artificial vinegar danna puluwanda ???
@airabulathshinhala865
@airabulathshinhala865 2 жыл бұрын
Tanku
@ravindi4994
@ravindi4994 10 ай бұрын
වටින වීඩියෝවක් අක්කේ
@jinawandyagamage1392
@jinawandyagamage1392 3 ай бұрын
තක්කාලි jam හදන හැටි කියල දෙන්න
@user-kz5ek6or4i
@user-kz5ek6or4i 5 ай бұрын
Is you sell different kind of sauce madom ?
@sandasadali9214
@sandasadali9214 Ай бұрын
කොච්චර කල් තියාගන්න පුළුවන් ද
@mohamednusair186
@mohamednusair186 4 ай бұрын
කොචිර කල් තියාගන්න පුලුවන් ද මිස්❤
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
Godak pin duwa oyata.mage minipiriyayat a.10 yi.aya mewa balagana hdanawa.math udaw karanawa.aya oyata kiyanne sudu mama kiyala.
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 2 жыл бұрын
ආන්ටි...ඔයා ඔය පුනීල වගේ ඒවා කොහෙන්ද ගත්තේ...
@ashaniperera2274
@ashaniperera2274 2 жыл бұрын
Hi, can I use an enamel saucepan for this?
@rajithang
@rajithang 2 жыл бұрын
We used to blanch the tomatoes before making sauce.. is it not necessary.. Can we use lime juice instead of vinegar.. How long can you keep it.. mine got spoilt after 3weeks
@sandasadali9214
@sandasadali9214 Ай бұрын
පොල් විනාකිරි මද ඕන
@nisharawanniarachchi9179
@nisharawanniarachchi9179 2 жыл бұрын
Okkoma badu ekata dala blend karala passe lipe thiyanna puluwanda
@sanjeewanidharmathilaka5408
@sanjeewanidharmathilaka5408 8 ай бұрын
ඇන්ටී වෙන විනාකිරි පාවිච්චි කලාට කමක් නැද්ද්.🌹🌹❤❤
@deepalsilva7291
@deepalsilva7291 Жыл бұрын
How to make coconut viniger
@asankalasanthi7051
@asankalasanthi7051 3 ай бұрын
Jam හදන්නේ කොහොමද
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
Sweden 🍅 හරි ගණන්. ක්‍රෝණ 65/ කිලෝ 1.
@sampathgayan1033
@sampathgayan1033 3 ай бұрын
Hodai
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
Thank you aunty ආදරෙයි ❤️❤️❤️ 🙏🙏
@chandraweragoda7791
@chandraweragoda7791 6 ай бұрын
විනාකිරිවලට සියබලා දාන්නද
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 4 ай бұрын
විතා කිරි දැම්ම වෙලාව කියන්න pl
@indradasanayaka7734
@indradasanayaka7734 Жыл бұрын
Bothale hondata hodala thada awwe welala ganna barida miss unu wathure thambanne nathiwa..
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 4 ай бұрын
@kalhari992
@kalhari992 2 жыл бұрын
Aunty hot plate eke haduwoth kohomada hadanne
@anupamapremarathne7810
@anupamapremarathne7810 2 жыл бұрын
👍👍👍
@lakshidesilva6164
@lakshidesilva6164 10 ай бұрын
මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
කල් තියා ගන්න පුලුවන්ද මිස්
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,1 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН