තක්කාලි සෝස් මෙහෙම හදල බලන්න කඩේ ඒව වගේද කියල Tomato Sous Thakkali Sous by - Kusala's Simple Life 😍

  Рет қаралды 53,426

Kusala's Simple Life

Kusala's Simple Life

2 ай бұрын

තක්කාලි සෝස් මෙහෙම හදල බලන්න කඩේ ඒව වගේද කියල Tomato Sous Thakkali Sous by - Kusala's Simple Life 😍
#kusala
#tomatosauce
#tomato
🍅 තක්කාලි සෝස් ගෙදර පහසුවෙන්
තක්කාලි සෝස් මෙහෙම හදල බලන්න කඩේ ඒව වගේද කියල Tomato Sous Thakkali Sous by - Kusala's Simple Life 😍
තක්කාලි 500g
සීනි මේස හැඳි 3
විනාකිරි මේස හැඳි 1
රතු මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1

Пікірлер: 69
@user-tl7bs1up7t
@user-tl7bs1up7t 2 ай бұрын
Godak rasai kiyapu widihatama hedauwa thank you
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 ай бұрын
නියමයි වැඩ
@rathnawathimanike2700
@rathnawathimanike2700 2 ай бұрын
බොහොම ස්තුතියි
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
ආයුබෝවන් අක්කේ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ... ඇත්තටම සුපිරි ... Thank for sharing
@pushpawalpita1970
@pushpawalpita1970 2 ай бұрын
මම හැදුවා මිස් මේ recipe එකට.හරිම රසයි.❤️
@susilperera7609
@susilperera7609 Ай бұрын
Thank you miss , I will prepare it
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 2 ай бұрын
ගෝඩාක් ලේසී බුදුසරණයි දෙවි පිහිටයි
@dammichandralatha3341
@dammichandralatha3341 2 ай бұрын
සුපිරි
@kanthikanthi358
@kanthikanthi358 2 ай бұрын
බුදුසරණයි බුදුසරණයි !
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 2 ай бұрын
Thank you s so much.❤
@StellaStellaindrani
@StellaStellaindrani 2 ай бұрын
Math hoya hoya hiteye hadana videya thanks oyata b s
@mohamednajeeth7660
@mohamednajeeth7660 2 ай бұрын
Thanks sister ❤
@user-qw5sm5gq3k
@user-qw5sm5gq3k 2 ай бұрын
Godak today Ada baluva Adam hadanava oyata budu sarany
@kits4652
@kits4652 2 ай бұрын
Super Akka
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 2 ай бұрын
ස්තුතියි ඔයාට
@wasanawijesuriya2709
@wasanawijesuriya2709 2 ай бұрын
හරිම ලේසියි ඔයා හදපු විදිය. Thank you very much නංගී .👍👍👍👍👍
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 2 ай бұрын
අයියෝ ගිය සුමානේ ඉදලා මේ රෙසපි එක ගොඩක් හෙව්වා ලස්සන රතු පාට තක්කාලි හම්බුනා කමක් නෑ දැන් දන්නවා නේ හදනවා ආ.... මහත්තයා හිටෙව්වා ඔයා කඩාගන්නවා නේද ❤❤❤ මම මඩකලපුවේ න්
@ramanikleperuma4164
@ramanikleperuma4164 2 ай бұрын
Oyage kema sakas kerema harima pehedelei.🎉🎉🎉
@lalanideevika5548
@lalanideevika5548 2 ай бұрын
❤👍👍
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 2 ай бұрын
❤💥 👍
@chandanigunasekara-mz5ec
@chandanigunasekara-mz5ec Ай бұрын
👍
@princyhemali9292
@princyhemali9292 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤thank's
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 2 ай бұрын
Thank you
@m.kidunil1119
@m.kidunil1119 2 ай бұрын
👍👍👍👍ගොඩක් ස්තුතියි අක්කේ 👍👍👍👍තෙරුවන් සරණයි
@u.hsumathipala6924
@u.hsumathipala6924 2 ай бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා ස්තුතියි ඔබතුමියට
@MwAbevardana
@MwAbevardana 2 ай бұрын
😢
@MwAbevardana
@MwAbevardana 2 ай бұрын
😢
@MwAbevardana
@MwAbevardana 2 ай бұрын
😢
@mallikadamayanthi1564
@mallikadamayanthi1564 2 ай бұрын
❤️❤️
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 2 ай бұрын
හරිම වටින වීඩියෝ එකක් මම හෙටම හදනව ඔයා හරි හොදයි අනේ
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 2 ай бұрын
මරේ මරු අක්කියො ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
😍😍😍😍😍
@DinuJayawardhana
@DinuJayawardhana 2 ай бұрын
prig eke thiyagnn puluwan kalay kopamnad
@user-wm5uz5xr4k
@user-wm5uz5xr4k 2 ай бұрын
. කඩෙන් කනවට වඩා කොපමණ හොඳද. ඔයාට ස්තූතියි
@chamilaniranjani3441
@chamilaniranjani3441 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏🥰❤
@user-fj2ux6ol2g
@user-fj2ux6ol2g 2 ай бұрын
තෙරුවන් සරනයි සොයුරිය
@prasadperera9919
@prasadperera9919 2 ай бұрын
ස්තුතියි ❤
@DinuJayawardhana
@DinuJayawardhana 2 ай бұрын
😇
@123-12h
@123-12h 2 ай бұрын
Kalthaba ganna drawyagana kiyala denna puluwanda. ,,dana pramana gana ..
@user-bm9el2cn9j
@user-bm9el2cn9j 2 ай бұрын
With out viniger is it ok to add lime juice. Because viniger is allergic.
@user-yy2gd9zx7e
@user-yy2gd9zx7e 2 ай бұрын
අපි හැදුවා රසම රසයි.මිරිස් චුට්ටක් වැඩි උනා හැබැයි❤
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 2 ай бұрын
🌹🌹❤️
@wasanthakumari5876
@wasanthakumari5876 2 ай бұрын
Thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰
@user-xf7bl1po5t
@user-xf7bl1po5t 2 ай бұрын
Harimahodai hadala balana ona
@damayanthiperera8178
@damayanthiperera8178 2 ай бұрын
ස්තූතියි ගොඩක් ❤❤❤
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 2 ай бұрын
තක්කාලි ජෑම් හදන විදිය කියලා දෙන්න අක්කේ ඔයාට බුදුසරණයි දීගායු ලැබේවා ❤❤❤❤❤❤❤❤
@StellaStellaindrani
@StellaStellaindrani 2 ай бұрын
Godak isthuthi b s
@janithamendis6624
@janithamendis6624 Ай бұрын
Oya kiypu widiyata cook kara ...
@RenukaKumari-yw2kp
@RenukaKumari-yw2kp Ай бұрын
Kalthaba ganna dana awage නම මොනවාද
@lalithadamayanthi5233
@lalithadamayanthi5233 2 ай бұрын
අපි මේ රටවල් වල ketchup ටික පවා හදලා තමයි කන්නේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
❤❤❤❤
@nandawathieobada3136
@nandawathieobada3136 2 ай бұрын
@user-lj9wq6jq3b
@user-lj9wq6jq3b 2 ай бұрын
Gedara math hadanawa me inna gedara awruddak vithara eliye nm thiya gannawa
@user-mx6eo7dl6h
@user-mx6eo7dl6h 2 ай бұрын
Takalli.potta.eikka.danawanam.nagi.tambanna.oni.nshani
@anjanajayakodi4432
@anjanajayakodi4432 2 ай бұрын
Frig එකේ කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
මාසයක් විතර පුළුවන්
@ranjithhettiarachchi2853
@ranjithhettiarachchi2853 2 ай бұрын
Maga.laga.takale.gade.2k.teyanava...danada..❤❤❤❤😂😂😂😂..
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i 2 ай бұрын
ගම්මිරිස් ටිකක් දැමීමට ප්‍රශ්නයක් නැද්ද
@PhChandralatha
@PhChandralatha 2 ай бұрын
🎉🎉🎉🎉😂❤🎉😢😮😅
@ranjithhettiarachchi2853
@ranjithhettiarachchi2853 2 ай бұрын
@@PhChandralatha .
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 2 ай бұрын
Meya kopamana kalayak thiya ganna puluwanda kiyannakoo nangiyo ❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
ෆ්‍රිජ් එකේ දාල මාසයක් විතර පුළුවන්
@user-tx7fc8fl1r
@user-tx7fc8fl1r 2 ай бұрын
නුචතක්කාර තෑරීමකි
@kumarikumai7461
@kumarikumai7461 2 ай бұрын
Ane me kata wahapan kiyawanawa iwarayak ne
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 ай бұрын
මම ගෙදර හදනවා කාලෙකින් හදන්න බැරිඋනා තක්කාලි ගණන් ගියනිසා
@ritaranasinghe1833
@ritaranasinghe1833 2 ай бұрын
' Tomato sauce' not tomato sous. The word 'sous' has a different meaning.
@chandanirathnayaka4912
@chandanirathnayaka4912 2 ай бұрын
විනාකිරි අනිවාර්ය ද
@sheltonperera2760
@sheltonperera2760 2 ай бұрын
ඔබගේ තක්කාලි සෝස් එක හොඳයි නමුත් ඒකට සීනි දැමීම මං අනුමත කරන්නේ නෑ අනිත් එක මිරිස් අනිත් එක හමුවීඟුරු සුදුලූණු අවශ්‍ය නෑ තක්කාලි සෝස් කියන්නේ තක්කාලි විතරයි
@nilmini-tx1vg
@nilmini-tx1vg 2 ай бұрын
👍
විනාඩි පහෙන්   චීස් ගෙදරදීම හදන රහස
7:59
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 57 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 103 МЛН
How to make Tomato Sauce from tomatoes | Quick Italian Tomato Passata Sauce
17:17