No video

ඥාණකතා - Episode 989 - Gnanakatha

  Рет қаралды 173,010

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 140
@shanthineehewavitharana8194
@shanthineehewavitharana8194 Жыл бұрын
මගේ දුව නිතරම මේ recipe එක හඳනවා. එයා තමයි ගෙදර විශේෂ කෑම වර්ග ගණනාවක් ම හදන්නෙ කේක් වර්ග හරීම රසට හදනවා වයස අවුරුදු 16යි මට හරිම සතුටුයි ඒ ගැන ආඩම්බර යි. මිස් ITN එකේ ඉන්න දවස් වල අපේ පුතා නංගී ට විහිළු කරනවා අනෝමා ආච්චී 😄කියලා. ❤️❤️❤️
@ranjanisatharasinghe7483
@ranjanisatharasinghe7483 Жыл бұрын
Anomas gorakacrema
@iroshimanel2407
@iroshimanel2407 10 ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤️
@JaniduSanjula-h4d
@JaniduSanjula-h4d 2 күн бұрын
අපි හැදුවා සුපිරියටම ආවා අක්කේ 👍👍
@samanpathirana8818
@samanpathirana8818 Жыл бұрын
We join from Canada. My husband and kids love all these sweets.❤ thanks Anoma.
@DanushkaFdo-e4h
@DanushkaFdo-e4h 17 күн бұрын
Matha haduwa ada athatama rasai godaka heduwa oba thumiyata godaka isathuthi pahediliwa kiyla dunnata 😊
@DevindithathsaraRathnaya-kt3ex
@DevindithathsaraRathnaya-kt3ex 6 ай бұрын
හදන්න ආසාවෙන් හිටපු කෑමක් වටේ යන්නෙ නැතුව හරි ලේසියෙන්ම කියල දුන්නට thank you 👍👍❤
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
බොහෝම ස්තුති බොහෝම සරල විදියට කියලා දෙනවා ..අවන් නැතුව හදන්න කියලා දෙන්න thank you so much 💐
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 Ай бұрын
මමත් comments නොදැම්මට ඔයාගේ recipes වලට කෑම හදනවා හරිම රසට හරිම හොදට හැදෙනවා.. Thank you so much ඔයාට .. ආදරෙයි හැමදාමත් ❤️🤗
@catie100
@catie100 9 ай бұрын
Butter 50 Panpiti 225 Backing powder 1 4/1 Sini 120 Vanilla TS 1 Bittara ekk
@deliciabyrikaza
@deliciabyrikaza 9 ай бұрын
Thanks 😊
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 Жыл бұрын
බිත්තර නැතුව භන්න බැරිද.🌹🌹🌹🌹🌹🌹
@shyno4497
@shyno4497 21 күн бұрын
I just made these. Turned out amazing. Everybody loved the texture and the taste. Thank you for the recipe. 🖤
@menakafernando4060
@menakafernando4060 Жыл бұрын
හදන්න ආසාවෙන් හිටපු කෑමක්...බොහෝම ස්තුතියි
@shiranidissanayake8348
@shiranidissanayake8348 Жыл бұрын
Miss mama haduwa hodatama arwa rasai daruwoth arsawen kawa thanks good job ❤
@nishaniperera8436
@nishaniperera8436 13 күн бұрын
I made today Mrs Anoma. Super. ❤from 🇬🇧thank you.
@chandramalkanthi8074
@chandramalkanthi8074 Жыл бұрын
Asavata mona hari kanna hitha idiyr thank you anoma anti....me vage kama recipe kiyala denavata
@nishandaniemayakaduwa1623
@nishandaniemayakaduwa1623 Жыл бұрын
Math haduwa,harima lesiyen hada gatta,harima asawen me video blnne.Thanks a lot!God bless you!
@freedademel2676
@freedademel2676 11 ай бұрын
මම අද හැදුවා, හොදටම රසට හැදුනා, හරිම සතුටුයි,ඔබ තුමියට ගොඩක් ස්තුතියි,😍
@bhashinie
@bhashinie Жыл бұрын
මොනවත් කන්න දෙයක් නෑනේ කියල හිත හිත ඉනිනකොටම වීඩියෝ එක දැක්ක.එවෙලෙම හැදුවා.අවන් එකෙන් ගන්නකොටම සෝ‍ෆ්ට්වට තිබ්බත් පස්සෙ පොඩිඩක් හයිය ගතියක් දැනුනා. ඒත් හරිම රසයි.Thank you Anoma auntie.❤
@TDSSSE
@TDSSSE Жыл бұрын
Prehit kle anshaka 180 t windi kiykd kiynnkoo
@bhashinie
@bhashinie Жыл бұрын
@@TDSSSE 10 minutes
@SJayarathna
@SJayarathna 12 сағат бұрын
Thank you
@dulanjanierangika
@dulanjanierangika 9 ай бұрын
වැල් වටාරම් නැති සුපිරි රෙසිපිය...👍
@anuradhasenadira9834
@anuradhasenadira9834 8 ай бұрын
Me recipe akatada haduwa.....❤❤ harimakiri rasai mis.... thank you..🌹
@suramyapeiris7644
@suramyapeiris7644 Жыл бұрын
Tnx for the nice easy recipes YOU are doing. Pl.give ingredients in the description box then it's easy than taking down, might miss quantities.
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
අපි ලංකාවේ නිවාඩු ගිය දවස්වල Sasha restaurant එකෙන් ඤනකතා ගත්තා ඒක හරිම රසවත්. ගොඩක් soft එකට තිබුනා. බබා ලා ආසයි මාත් හදලා රස කියන්නම්.👩‍❤️‍👩
@sumindrapiyarathne6542
@sumindrapiyarathne6542 Жыл бұрын
One of my favourite and i used to buy it often but, with the inflation i stopped buying it... now i can make my own favourite cookies... thank you
@krishi7660
@krishi7660 Жыл бұрын
හරිම ලස්සනට කියල දුන්නට බොහොම ස්තුතිය...
@lakinduyt
@lakinduyt Жыл бұрын
ආන්ටි♥️♥️ බොහෝ ස්තූතියි 🙌 දැන් චීස්කේක් හදන්න හරිම අපහසුයි... ක්‍රීම්චීස් ගණන් නිසා 😢😢😢 ඒකට වෙනත් පිළියමක් නැද්ද...
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima sathutui rasa kemak bohoma sthuthi budusarani obathumiyata
@hirunisamaraweera2240
@hirunisamaraweera2240 2 ай бұрын
I tried this recipe aunty. It was delicious & really easy ❤️
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
තෑන්ක් යූ ......... හොද අයිඩියා එකක් දුන්නෙ ........... 👍🌹🌹
@spwanasinghe2053
@spwanasinghe2053 7 ай бұрын
මම හැදුවා.හරිම ලස්සනට රසට ආවා මිස් ❤.
@chalibro7581
@chalibro7581 11 ай бұрын
හොඳ රසට ආවා බොහොම ස්තූතියි
@ruvanishanika1647
@ruvanishanika1647 Жыл бұрын
Harima rasai. Hariyatama kiyala dunna ta thank you.
@madharakumaragama7787
@madharakumaragama7787 10 ай бұрын
Today I tried aunty😍😍 Thank you so much aunty❤️
@user-qm4tb6vc3b
@user-qm4tb6vc3b 11 ай бұрын
Aeteth ekkaa thalaa gaththan hari❤
@NishankaMadhumali
@NishankaMadhumali 4 ай бұрын
I made this today. Thank you Anoma ......
@anuradhamanoshi177
@anuradhamanoshi177 Жыл бұрын
Hadanna asawen hitiya kemak.. thank you so much...❤️
@ritamudalige5828
@ritamudalige5828 11 ай бұрын
Thank you mamath haduwa rasai ❤
@sitharanethmini2409
@sitharanethmini2409 Жыл бұрын
cinnamon roll hadana widiya kiyala dena ko 🤟❤️
@minu1994
@minu1994 Жыл бұрын
Ada Mn Heduwa Aunty ❤❤ thank very much 😊😊🙏🙏
@sudarshimadhushani9499
@sudarshimadhushani9499 10 ай бұрын
I tried this recipe .it was really worked🎉thx aunty❤
@rudysamson1469
@rudysamson1469 Жыл бұрын
Love u auntie anoma ❤️ you are the best 😘
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 Жыл бұрын
හරියටම කියලා දුන්නා..ස්තුතියි ඔබට
@pushpakumari2911
@pushpakumari2911 Жыл бұрын
අපිත් හැදුවා. හරිම රසයි. Thanx mis
@swarnagamage8693
@swarnagamage8693 Жыл бұрын
මම මේ විදියට හදල බලන්න ඕන ගොඩක් ස්තුතියි මිස්
@purodhachanuthika5898
@purodhachanuthika5898 Жыл бұрын
Thankyou for the delicious recipe Today is the second time I am making it
@user-rr3gq2jp5l
@user-rr3gq2jp5l 6 ай бұрын
Akke mat haduwa habai tikak alanawa astra damma aka hindada
@maduwanthi9902
@maduwanthi9902 Жыл бұрын
Thank you 💕😊💕😊💕
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Жыл бұрын
ඤාන කතා පොඩියට හැදුවම ඤාන කුකීස් ඤාන කතා පොෂ් වෙලා 😄😄😄
@jayanthiperara6051
@jayanthiperara6051 10 ай бұрын
Thank you so much
@sudarmagunadarma8436
@sudarmagunadarma8436 Жыл бұрын
Soiy oya lassanata kiyala danawaa
@user-et5lm8dk8v
@user-et5lm8dk8v 10 ай бұрын
මම අද හැදුවා.හරිම ලස්සන ‍සොෆ්ට් එකට ආවා නමුත් පොඩ්ඩක් තිත්ත ගතියක් ආවා ඇයි ඒ? (හැබැයි මෙහෙ වැනිලා රස වෙනස් ලංකාවේ ඒවාට වැඩිය ) අනිත් දවසේ හදලා බලනවා. ස්තූතියි ගොඩාක් ආන්ටි.
@Rose-xo8mx
@Rose-xo8mx 4 ай бұрын
Thiththa wenne baking powder wedi unhma.mechchra prmnyk one ne the hndakta aduwen gnna one.mget thiththa una aparade engridients
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 9 ай бұрын
Godak isthuthi ❤❤❤
@ShyamalieThommaya-ch8gs
@ShyamalieThommaya-ch8gs 9 ай бұрын
Budusarai manika
@nihalbandula8247
@nihalbandula8247 11 ай бұрын
ඔව් අද කාලේ ඕවා තමයි කන්නම ඕනේ ඥාන කතා නේ කෑවොත් හොඳට මොළේ පෑදෙනවා ෂුවර් හිඃ හිඃ හිඃ 😂😂😂
@sitharalakmali2283
@sitharalakmali2283 Жыл бұрын
Thank you aunty .I made this .it is very yummy
@incredibleizu4
@incredibleizu4 Жыл бұрын
Thanks aunty! Easy & useful recipe...🤗
@sewwandiranaweera7122
@sewwandiranaweera7122 Жыл бұрын
It's look so delicious. lots of love and Thanks you Aunty ♥️
@prevatupeiris6506
@prevatupeiris6506 Жыл бұрын
Ada hawsata hadanawa maka hadala rasa kiyanako anuty oyaga recipe kawadawath waradina na
@domininarthanadesilva1040
@domininarthanadesilva1040 Жыл бұрын
I tried this recipe 🤗. It was delious 🤤
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 Жыл бұрын
Thank you so much ..♥️
@hiranthimunasinghe5468
@hiranthimunasinghe5468 Жыл бұрын
Thank you mrs.Anoma . Looks delicious . ❤️
@thanuriliyanage8841
@thanuriliyanage8841 Жыл бұрын
Mage babata hadala denn puluwan..thank u aunty❤
@DT-el3ty
@DT-el3ty Жыл бұрын
I made this recepe. Really delicious and they came out perfect.
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
ආසම කෑමක් ස්තුතියි
@mashudapackeer1257
@mashudapackeer1257 Жыл бұрын
Very easy and nice recipe. That Anoma
@kusumakumariify
@kusumakumariify Жыл бұрын
Thank you for the new recipe. Vermicelli hadana widihe vedio ekak oni.
@sachithradilhari4135
@sachithradilhari4135 Жыл бұрын
මම අද හැදුවා. හරිම ලස්සනට රසට ආවා. ගොඩක් ස්තූතියි ආන්ටි.❤
@sachisachi5013
@sachisachi5013 Жыл бұрын
ආදරෙයි අනු ඇන්ටි 💞💞
@shahlfarook3775
@shahlfarook3775 Жыл бұрын
i made supper dear. thanks anoma
@ireshasandarenu3669
@ireshasandarenu3669 Жыл бұрын
Obathumiyata godak sthuthi
@happykids2822
@happykids2822 9 ай бұрын
මන් හැදුවා 🥰🥰🥰🥰😍😍😍 රසම රසයි මිස්
@praneethajeewanthi3619
@praneethajeewanthi3619 Жыл бұрын
Thank you ♥
@ruvininadeeka4899
@ruvininadeeka4899 Жыл бұрын
Man haduwa.wadi pramanayak hadanawanam pramana dipu pramana walin kohomada?
@shyamali957
@shyamali957 Жыл бұрын
This recepy is perfect and quantity mention is exactly correct i madeb17 pcs came out very well. Thank u Anoma 👍
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
you are welcome Shyamali. ❤️❤️
@nimashiweerasekara9536
@nimashiweerasekara9536 Жыл бұрын
Anoma Anuti oya hari shock ummmmma amme
@samanpathirana8818
@samanpathirana8818 Жыл бұрын
She is so sweet.
@madusri8473
@madusri8473 Жыл бұрын
Thanks
@madhudharmaratna9076
@madhudharmaratna9076 Жыл бұрын
Thanks!
@luckywicks1440
@luckywicks1440 Жыл бұрын
Thank you ✌
@samanthirajapakse723
@samanthirajapakse723 Жыл бұрын
Thank you for the recipe
@chandramalkanthi8074
@chandramalkanthi8074 Жыл бұрын
Anti mn me recipe eka haduva hodata ava.......
@sriyasriya2984
@sriyasriya2984 Жыл бұрын
Thanks godak
@kimliana5004
@kimliana5004 Жыл бұрын
Madam mama recipe eka heduwa.thank you❤
@LeenaDamayanthi
@LeenaDamayanthi 2 ай бұрын
ada api haduwa, thitha vunaane. Ai e?
@piuminimalshani3982
@piuminimalshani3982 3 ай бұрын
Aunty mama meka iye haduwa harima rasata lasanata awa thanks aunty
@nishanthihewa5985
@nishanthihewa5985 Жыл бұрын
👍👍👍 super ❤️❤️
@afridahamed6798
@afridahamed6798 Жыл бұрын
Oven eka free hit karanakota uda yata dhekama ekama velavata dhaanne
@dumagaming8216
@dumagaming8216 Жыл бұрын
Okata coconut oil 50g ekathu karanna anoma madam ethakota pupuranne na..
@kidsworld7316
@kidsworld7316 Жыл бұрын
Superb
@sandaminiperera5542
@sandaminiperera5542 9 ай бұрын
Mis meka lipe hadanna puluwan da
@induwatareka9153
@induwatareka9153 2 ай бұрын
ගොඩක් හොදයි හරියටම හරි
@lhlliyandeniya4347
@lhlliyandeniya4347 Жыл бұрын
Banana asans දැම්මා ma ගොඩාක් සුවදායි rasai.
@ruvininadeeka4899
@ruvininadeeka4899 Жыл бұрын
Can't we make this without egg.?
@ishanpriyantha8234
@ishanpriyantha8234 11 ай бұрын
පුපුරන්නේ ඇයි ඇමෝනියා දානවනම් බොකින් පවුඩර් දානවද පිපෙන්න තියනවාද
@nireshikafernando5126
@nireshikafernando5126 Жыл бұрын
Unty oven eke cake mode ekada select karanne
@chubbybaby950
@chubbybaby950 Жыл бұрын
Apita hot plate 1 beryda hadanna
@nisansalaweerasekara1381
@nisansalaweerasekara1381 Жыл бұрын
Aata piti danna puluwanda pan piti wenuwata?
@noorrazook6749
@noorrazook6749 Жыл бұрын
Can make this in air fryer
@NishaniThakshila
@NishaniThakshila Жыл бұрын
Bitarayak neththam gerappuwen puluwanda
@charuniyapa1958
@charuniyapa1958 Жыл бұрын
Sugar 150g wenuwata 100g dana puluwanda anuti
@matildaranjani3946
@matildaranjani3946 4 ай бұрын
👍🎂🌹
@sanduniishara5495
@sanduniishara5495 9 ай бұрын
❤️
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 Жыл бұрын
Thank u Anoma for the very usefull recipe.....
වයින් බිස්කට්ස් - Episode 927 - Wine Biscuits
12:00
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
මාළු පැටිස් - Episode 961 - Beginners Course
13:25
Anoma's Kitchen
Рет қаралды 455 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН