ලෙඩ වුනාට අම්මලා වැඩ වැඩ | බෑයි කියල බෑ - කොහොමහරි කරන්න වෙනවා | Another day in my life when sick

  Рет қаралды 60,424

UmiBabyFood Blog - බබාට කෑම හදමු

UmiBabyFood Blog - බබාට කෑම හදමු

Күн бұрын

Пікірлер: 406
@nishanielowrance7416
@nishanielowrance7416 2 жыл бұрын
ඔයා හරිම ශෝක් අක්කෙ. අපිට තියෙන පැය 24ම තමා ඔයාටත් තියෙන්නෙ. හැබැයි හැමදේම හරියට ලස්සනට කරනව. ගෙදර වැඩ, බබාලගෙ වැඩ, වැඩට උදව් කරන්න ආව අයටත් උපරිමෙන් සලකනවා, බිසනස් එකේ වැඩත් ඒ අතරෙ කරනවා.ඇග අසනීප උනත් හිතේ හයියට වැඩ ❤. ඒ ඔක්කොම අස්සෙ තමන් ලස්සනට ඉන්නත් ට්‍රයි කරනවා ඩයට් එක කරන්නෙ ඒකනෙ. ඔයා හැම කාන්තාවකටම ආදර්ශයක්. ආදරෙයි ❤Get well soon!
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 2 жыл бұрын
Ane pawu oya nangi
@nishanielowrance7416
@nishanielowrance7416 2 жыл бұрын
@@UmiBabyFoodBlog 💓
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
ඔයාගෙ හිතේ හයිය ඇගේ හයිය තව තවත් වැඩි වේවා කියල පාර්තනා කරනව අක්කේ..මට නම් අනේ ඔහොම වැඩ ගොඩක් කර ගන්න හරි අමාරුයි අනෙ.හැබැයි ඔයාව මතක් කර කර එහෙම කොහොම හරි දවසෙ වැඩ කරනව.ඉතින් ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරනව ඔයාට.බුදුසරනයී..🙏🙏❤️❤️❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
මන් අක්කාගේ විඩියො ඩව්න්ලෝඩ් කරගෙන නිදහසේ බලාන්නේ අක්කේ..ඇත්තමයි සිතට මාර ශක්තියක් එන්නේ ඔයාගේ විඩියො බලද්දි ..අනේ අර බර අඩු කරගන්න එක ගැන විඩියො එකක් ගන්නකො..ඔයා ගත්තා කෑම ටිකත් එක්කම..බුදුසරණයි අක්කේ..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@thakshiladulanjali6019
@thakshiladulanjali6019 2 жыл бұрын
ඔයා වැඩ කරන විදියට අක්කේ ඇත්තටම aasa hitanawa මං දවසකට වතාවක් ඔයාගේ වීඩියෝ බලනවා තැන්කියු
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@anuruddhabalasuriya200
@anuruddhabalasuriya200 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ දළදා සමිදු පිහිටෙන් අරක්ශා වේවා
@anushkatharangi5091
@anushkatharangi5091 2 жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි .ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඔයාගේ වීඩියෝ බලපුවම අපිටත් ගෙදර වැඩ කරන්න කිසි කම්මැලිකමක් හිතෙන්නේ නැහැ . බුදු සරණයි ජේසු පිහිටයි !❤️❤️❤️❤️❤️❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@nilusha5042
@nilusha5042 2 жыл бұрын
මම ආසාවෙන් හිටිය vedio එකක්. අක්කා උයනවා බලන්න ආසයි. අන්තිමට අක්කාව දකිනකොට මට දුක හිතුණා. අසනීපෙන් නිසා මූණ මහන්සි පාටයි. ඉක්මනට සනීප වෙන්න. බුදු සරණයි.🌷🌷
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@sunilwicramasingha4959
@sunilwicramasingha4959 2 жыл бұрын
Nangi mama akka kenek .mahaththayage nama thiyenne.mama oyage vidiyos balanawa.mamath punchi bisnus ekak patan ganna hithuwa.bisnus apa wela thibbe.eth oyage vidiyo baluwata passe thama mede kare.oyata theruwan saranai nangi.
@sarangajayanetti46
@sarangajayanetti46 2 жыл бұрын
අක්කගෙ වීඩියෝස් බලන්නෙම කටහඩ අහන්නමයි...හරිම ආකර්ශනීය කටහඩක්...😊
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
,,අසනිපයි කියලා අම්මලා වෙච්ච අපිට නිකම් ඉන්න බෑනේ අක්කේ.නේද..එත් අපිට අසනිපයක් වුනොත් බබාලාත් එදාට පාඩුවේ ඉන්නවා..නේද අක්කේ..බුදුසරණයි ,,,හොදින් ඉන්න..නිදුක් නිරෝගි වේවා
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි
@LiyasEnglish
@LiyasEnglish 2 жыл бұрын
ඔයාගෙ videos හරිම natural අක්කෙ. බොරු පොශ් නැති හරිම ලස්සන චරිතයක් ඔයා. හැමදේම ලස්සනට කරනවා දැක්කම අපිට ඒක ලොකු mortivation එකක්.. බුදු සරණයි අක්කී
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි dear.
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 2 жыл бұрын
Ane oka thamai akke ammekge jewite, kochchara leda unath daruwange vada karanna oni, visheshayen kama hadana eka
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඔව් නංගි..
@grashannaleen3829
@grashannaleen3829 2 жыл бұрын
නංගී මම හැමදාම ඔයාගෙ video බලනවා මම මේනමින් හිටියට අක්කා කෙනෙක් මහත්තයා ගේ නමින් තමයි තියෙන්නේ හොදේ ..අනේ විශේෂයෙන්ම කියන්න ඕන ඔයාගෙ video වල අමුතුම ගතියක් තියනවා මොන හේතුවකට හරි මේ එකක් බලපු ගමන් හිතට මාරම ගැම්මක් එනව මට වැඩ කරන්න මාරම කම්මැලි දවස් තියනව ඒත් ඔයාගෙ video එකක් බැලුව ගමන් පුදුම ශක්තිමත් බවක් වෙන්නේ ඒක ඔයාගෙ හඩත් එක්ක තවත් වැඩියි.ඇත්තමයි ඔයාට තියෙන්නෙ මැජික් එකක් ඔයාට බුදු සරණයි අනේ ඔයාව කවද හරු කොහේදි හරි මුනගැහෙනවනම් ශෝක් ටිකක් කතාකරන්න 💕💕
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
හම්බෙයි අක්කේ. මේ ලෝකේ හරි පුංචියි
@grashannaleen3829
@grashannaleen3829 2 жыл бұрын
@@UmiBabyFoodBlog මමත් කැලනියේ ...හමුනොවුනත් ඔයාගෙ මේ වචනෙ වටිනවා මට 💕💕
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 2 жыл бұрын
Matath ekamane kiyanna thiyenne.me redi daanna basket shoak.mamath husbandge Namin awata mn nangi oyata comments karapuwa wagema serama mn kanchana
@inokasilva656
@inokasilva656 2 жыл бұрын
Ada video ekath ගොඩක් හොඳයි . නිතරම oya videos genawanam mama හරිම කැමති . මොකද manda අමුතු සතුටක් දැනෙනවා yaluwa. God bless you .💕💕
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you too
@wathsalanilmini7235
@wathsalanilmini7235 2 жыл бұрын
හරිම ආසයි අක්කෙ ඔයාගෙ වීඩියෝ බලන්න. ගෙදර වැඩ කරන්න කම්මැලි හිතිලා මන් මේ වීඩියෝ එක බලන්න ආවෙ. ඇත්තටම මාර විදියට මෝටිවේට් උනා මාව ගෙදර වැඩ කරන්න. ඔයාට ගොඩක් පින් අක්කෙ මේ වගේ වීඩියෝ දානවාට..අක්කට බුදු සරණයි. ඉක්මන් සුවය ලැබේවා.. !!
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි නංගි..
@MrPodisampath
@MrPodisampath 2 жыл бұрын
බුදු saranay අක්කා ඉක්මනින් sanipa වෙන්න ona .mat husband ge namin inne hode
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි dear.
@nuwanthikashihara2924
@nuwanthikashihara2924 2 жыл бұрын
Ikmanin sanipa wenna kiyala prarthana karanawa akke.math asai oya wage gedara weda karanna.ape kiyala gedarakata giyama man oya wagema lassanata gedara tiyagena okkoma weta tika karagannawa.ekata oyage me vedio mata godak watinawa.denata hama vedio ekakma balala man hamadema igena gannawa oyagen.budu saranai akke
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@eplcmc6575
@eplcmc6575 2 жыл бұрын
ඉක්මන් නිරෝගී සුව ලැබේවා අක්කේ 🌹🌹🌹♥️♥️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
බලද්දී පේන සැහැල්ලුවට වඩා ගැබුරුයි අක්කා ඔයාගෙ ජීවිතේ ...... ඒත් හරි ලස්සනයි ...... ඒකයි මම හැමදාම බලන්නෙ..... අම්මා කෙනෙක් වගෙ ඔයා මට ...... ❤🙂🙏
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@kumudupiries8261
@kumudupiries8261 2 жыл бұрын
Video eka ගොඩක් lassanai ...ekmanin sanipa wenna akka..budu saranai .....❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@shanikapriyadarshani2584
@shanikapriyadarshani2584 2 жыл бұрын
Oyage voice eka harima jawa sampannai ahanna asai oyage wada harima piliwelai budu saranai
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🥰🥰
@chalinikadilini5721
@chalinikadilini5721 2 жыл бұрын
අක්කියෝ ඔයා පව් කියන්න හිතුනත් ඊට වඩා ඔයා ගැන ලොකු ආඩම්භරයක් තමයි ඇති වුනේ...අසනීප වුනත් අම්මා කෙනෙක්ට කරන්න තියෙන වැඩ ඒ ආකාරයෙන්ම කරන්න ඕනේ කියලා අපිව දිරිමත් කරන්න මේ ගෙනාපු video එක නම් විශිෂ්ඨ යි.....ළඟ ලගම videos ගේන එක හරිම ශක්තියක් අක්කේ.මුහුනෙන් අසනීප ගතිය පෙනුණා..අනේ ඉක්මනින් සනීප වෙනවා ඔයාට බුදු සරණයි...
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාටත්
@ruvinimadukajeewani3937
@ruvinimadukajeewani3937 2 жыл бұрын
බුදුසරණ යි ඔයාගේ සියලූ දේනාටම හරිම සතුටුයි ඔයාගේ වීඩීයෝ බලන්න ආසයි අන්
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි 🥰🥰🥰
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න අක්කේ ,අසනීපයෙන් හිටියත් හිනා වෙන අහිංසක කම,...තෙරුවන් සරණයි අක්කා
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Theruwan saranai
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා akkiyooo ඔබට
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@amalirathnayake4868
@amalirathnayake4868 2 жыл бұрын
ඉක්මනින් සනීප වෙන්න අක්කෙ💕💕ලැබෙන පොඩි වෙලාවත් ප්‍රයෝජනවත් වැඩක් කරන එක අපිටත් දැන් පුරුදු වෙලා🌝මහත්තයා නිවාඩු දවසට ගෙදර වැඩ වලට අමතරව මම කරන්නේ වත්ත පුරාම ගිහින් දර හොයලා එකතු කරගන්න එක 🌝අක්කගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙවා !!!බුදු සරණයි අක්කට ❤️❤️ආදරෙයි පරිස්සමෙන් ඉන්න🌺🌺
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
අදත් ව්ඩියො එක වෙනදා වගේම ලස්සනයි නංගී ,නිතරම පොඩ්ඩකට හරිඇවිත් යන්න ,පරිස්සමින් ඉන්න, බුදු සරණයි ඔයාට 🥰🥰🥰
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@janakanishantha4044
@janakanishantha4044 2 жыл бұрын
ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ සුමන සමන් දෙවි පිහිටයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි !
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰❤️❤️
@sewwandikumaradasa1822
@sewwandikumaradasa1822 2 жыл бұрын
Ammo akki video ekak danakam hitiye seren sere bala bala.oyagen igena ganna godak de tiyei.oya hari hoda kenek.ane akki ara diat plan ekanam aniwa genna ikmanin.oyala okkotama budu saranai.ada video eka hari lassanai.e wage diga video genna
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
වීඩියෝ එක ගෙනත් තියෙන්නෙ
@gangawickramarathna2535
@gangawickramarathna2535 2 жыл бұрын
අසනිපයෙන් ඉද ගෙනත් අපි වෙනුවෙන් හරවත් විඩීයෝ එකක් ගෙන ආ එකට බෙහෙවින් ම ස්තුති වන්ත වෙනවා සියලු දෙවි රැකවර ණෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාගේ විඩීයෝ ස් ඛලනකෙට ඔයාගෙ ම ගෙදර ඉන්න වා වගේ හැගීමක් දැනෙන්න හරිම තාත්වික යි ඔයාටත් පවුලේ සැමට ක් තෙරුවන් සරණයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඔයාට ත් ගොඩක් ස්තූතියි
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ඉක්මන් සුව අක්කි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️ වාව් ලස්සන යි ගොඩක් මටත් ආස හිතුනා අක්කි පරිස්සමින් ඉන්න බුදුසරණ යි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ! බුදුසරණයි
@0123453559
@0123453559 2 жыл бұрын
අක්කේ ඔයා හැම කෙනෙක් ටම අදර්ශමත් අක්කේ බුදුසරනයි අක්කේ
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@vishakaprasadini792
@vishakaprasadini792 2 жыл бұрын
Mulinma akkata ikmanata sannepa venna kiyala paarathana karanava😘apita oya loku aadharshayak akke.thavath me vage motivet vedios genna shakthiya labeva budusaranai 😘❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@nadeesharuwathika1178
@nadeesharuwathika1178 2 жыл бұрын
Oya hrima saralai akke boru wedi weda ne math omai thank you leda welath amathaka kare nane oya akke adarei gdk sweety budusaranai 🙏🙏💙💜💛
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි dear.
@erangaerangajayarathne3888
@erangaerangajayarathne3888 2 жыл бұрын
මාත් ගොඩක් වෙලාවට ඔහොම තමයි අක්කේ..මටත් පුතාලම තුන් දෙනෙක් ..මෙ දවස් ටිකේම අපිටත් අසනීපයි..ඉතින් මෙ වීඩියෝ එක ඉතින් මට හොද motivation එකක් ...ආදරෙයි ගොඩක් පවුලටම ඉක්මනින් සනීප වෙන්න....❣️❣️❣️❣️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@chandimasamanthi5740
@chandimasamanthi5740 2 жыл бұрын
diet plan ekanam ඕනේ. thanks my dear .තෙරුවන් සරණයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
දාලා තියෙන්නෙ. බලන්න
@himalidesilva5527
@himalidesilva5527 2 жыл бұрын
Asanipen iddith api wenuwen video ekak genawata godak isthuthi ikmanin sanipa wenna kiyala parthana karanawa budusaranai ❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි
@alankarathisharathilakshan9952
@alankarathisharathilakshan9952 2 жыл бұрын
ඔයා ගොඩක් දක්ශ කැපවීමක් තියෙන කෙනෙක් අගය කරන්න ඕනි අනිවාර්යයෙන්. ආදරෙයි අක්කෙ ගොඩාක්.. ඉක්මනට හොදටම සනීප වෙන්න බුදු සරණයි.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@rasadariarathnayaka
@rasadariarathnayaka 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා අක්කේ❤️ බුදුසරණයි🙏 පරිස්සමෙන් ඉන්න
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@rashmiperera4750
@rashmiperera4750 2 жыл бұрын
Thank u umi. Mewage videos genawata. Aththatama Loku help ekak oyage videos. Umi oyath only child . Maath only child . Dan marry karala inne . E unata mata godak dewal waladi mata danila thiyenawa Mang selfish kiyala . Ewagema Mang ganna decisions waradi kiyalath hithenawa. Oyatath ehema. Oyata puluwanda e gana video ekak karanna . Thanks
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🥰🥰 මට එහෙම දැනිලා නෑ. ඒකයි වැඩේ... Thank you dear
@nimeshakumari5497
@nimeshakumari5497 2 жыл бұрын
Lassanai akke video 1.budusaranai oylata
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Budusaranai
@anumadu3823
@anumadu3823 2 жыл бұрын
Oya harima shakthimath gahaniyak akka. Oyata ekmanata saneepa wenna kiyala mama pathanawa. Budu saranai
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි dear.
@bandulakumara2957
@bandulakumara2957 2 жыл бұрын
Akka mulinma oyata ikman suwaya prarthana karanawa....wenada wagema ada video ekath gatha yuthu de bohomay. ..oyata theruwan saranay
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@upuliwathsala4058
@upuliwathsala4058 2 жыл бұрын
Mama Hari kamathi oyagen vedios walat... Apiwa motivat venawa.. harima natural akka ge vedios.. Baba Lata studies walat help karana vidiya gannath vedio ekak karanna . Get well soon
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@shashikalabotheju9040
@shashikalabotheju9040 2 жыл бұрын
get well soon akka. apith asanipa wela me tike inne. parissamin inna budusarani❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Budusaranai
@joanalevensky1890
@joanalevensky1890 2 жыл бұрын
God bless akka.godak adarei oyala hamotama.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
God bless you too
@charmde2008
@charmde2008 2 жыл бұрын
Love to watch your videos. I feel like I am not alone. Thank you for sharing.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you too dear
@nadeeranadeera-tu7mu
@nadeeranadeera-tu7mu Жыл бұрын
ඔයා ගෙ විඩිඔ ලස්සන යි මම අනිවාරෙ බලනවා bs dp
@gayanprasa1303
@gayanprasa1303 2 жыл бұрын
Oyage video loku motivation ekak akke.thank you
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you too dear
@happylifewithbc5987
@happylifewithbc5987 2 жыл бұрын
Hamotama honda motivation ekak akka..thank you.bs
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🥰
@mgnisansala6644
@mgnisansala6644 2 жыл бұрын
Mata nam okkotama wada oyage katahadin hoda motivation ekak denenwa hithata.hemadama genna video ekak plwannm.❤️❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@citymommy_vlog
@citymommy_vlog 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්. ඔයාටත් පවුලේ සැමටත් ඉක්මන් සුවය පතමි. බුදු සරණයි!
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Budusaranai
@roshaniroshani2496
@roshaniroshani2496 2 жыл бұрын
Shok akke oya.☺️☺️❤️❤️...maga babata masa 9i akke..බර අඩුයි ,eya kanava eyaga tharamata..danba පුළුවන් hama dama danava පුළුවන් විදිහට .mama 😔😥
@roshaniroshani2496
@roshaniroshani2496 2 жыл бұрын
Bara vadi kara ganna පුළුවන් විදිහක් kiyanna .පුළුවන් nam...oya බිසී .nathi walava .kiyanna ...🙏
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
අපේ playlist ඇති . බර වැඩි කරන රෙසිපි කියල. ඒක බලන්න.
@gaurirathnayaka2241
@gaurirathnayaka2241 2 жыл бұрын
ලස්සනයි akke video ekah ❤ me wage thwa day in life video aka ara puluwanm 😊🥰 parisamin inna 🙏🙏🙏
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි dear.
@layonika7561
@layonika7561 2 жыл бұрын
ඉක්මනින් සුව වෙන්න අක්කේ!🥰🥰❤️❤️
@anarichiyardeen4944
@anarichiyardeen4944 2 жыл бұрын
I really like u are video s Dr I have 3 kids think u so much u give like this video God bless you one of the best mom u 💕💕
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
You are too. Thank you so much
@nadeesha9289
@nadeesha9289 2 жыл бұрын
ඔයා හැම කාන්තාවකටම ආදර්ශයක් අක්කේ... ❤ අනේ පව් ඔයා දුකත් හිතුනා ඒ වෙන මුකුත් නිසා නෙවෙයි කරන වැඩ , කැපවීම වගේ දේවල් නිසා..හරිම මහන්සි ගතියක් පෙනුනා vedio එක අවසානයේ😊..ඉක්මන් නිරෝගී සුව ලැබේවා අක්කේ ..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි dear.
@dineshikalakmali4442
@dineshikalakmali4442 2 жыл бұрын
බුදු සරණයි අක්කේ.ඉක්මනින් සුවය ලැබේවා.🙏🙏🙏
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@sakuni-qq1ju
@sakuni-qq1ju 2 жыл бұрын
Auntyge video baluve ahamben wage balapu 1weni video eke idan godak dewal igenagaththa...♥️♥️♥️ auntyge business eke hadana dhewaluth godak lassanai..👍 Get well soon!
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@mudithapalliyaguru7352
@mudithapalliyaguru7352 2 жыл бұрын
ඉක්මනින්ම සුවපත් වේවා ❤❤
@amaliprasanganee711
@amaliprasanganee711 2 жыл бұрын
ඉක්මන් සුවයලැබෙවා.බුදුසරනයි.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@buddhinigamage646
@buddhinigamage646 2 жыл бұрын
අක්කේ මට මාර ගැම්මක් ආවා මේ විඩියො එකෙන් බුදු සරනයි අක්කේ ඔයාලට
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි 🥰
@nelumindika3365
@nelumindika3365 2 жыл бұрын
akke API hamadama wada wada iwarayak na neda.oya ikmanatama saneepa wenna budu saranai oyata!
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි නංගි..
@annesuzette3096
@annesuzette3096 2 жыл бұрын
Harima asawen baluwe. Asanipen inna matath motivation ekk awa aye gedra askrana wada patan ganna. Thank u oyta❤god bls u all. Get well soon 🙂
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@samanthikadarshani2183
@samanthikadarshani2183 2 жыл бұрын
අසනීපෙන් ඉන්දගෙන ත් ගෙනාපු වීඩීයෝ එකට ගොඩාක් ස්තූතිය ❤❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
You are most welcome
@kalhariwijesingha4263
@kalhariwijesingha4263 2 жыл бұрын
මන් බිස්නස් නම් කරන්නේ නෑ ඒත් ගෙදර වැඩ වලදි ඔයාගෙන් මාව මන් දකිනවා. ❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🥰
@tharunimnadi1716
@tharunimnadi1716 2 жыл бұрын
Get well soon akka..oya asaneepa wela innawa dakkiddi hari dukak awa akke hithata mage lgama knk asaneepa wela wege danune..❤️budu sarani
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@sandaliwathsala2051
@sandaliwathsala2051 2 жыл бұрын
lassanai akki.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😊😊😊😊
@Iresharathnayaka4059
@Iresharathnayaka4059 2 жыл бұрын
උදේට ගෙදර වැඩ කරද්දි ඔයාගෙ වීඩියෝ එකක් දාගෙන ඒක බල බල කරන දැන් පුරුද්දක්. 👍
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@hirushiranasinghe3966
@hirushiranasinghe3966 2 жыл бұрын
Oya mt akkada auntyda dnne na, eth oyage vedios wlta mn hrim kamathi ❤️
@Dilaniwathsala491
@Dilaniwathsala491 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔයාට ❤️❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@visuddhikademel7398
@visuddhikademel7398 2 жыл бұрын
Ane manda mama akkige day vlogs walata marama asayi boru sobana na kama hadana awath niyamai good luck akki..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@himani8544
@himani8544 2 жыл бұрын
තෙරුවන් සරණයි සුදු නංගි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@travelwithsushan1015
@travelwithsushan1015 2 жыл бұрын
ඉක්මනට සනීප වෙයි අක්කෙ .👍
@sanjeewaninishansala5555
@sanjeewaninishansala5555 2 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා ! හැමදාම මගේ දූලා දෙන්නත් අක්කේ ඔයාගේ වීඩියෝ බලනවා💕
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😍❤️🙏🥰🥰🥰
@vlogslover1324
@vlogslover1324 2 жыл бұрын
තෙරුවන් සරණයි ❤
@iroshasamanmali9089
@iroshasamanmali9089 2 жыл бұрын
මොනවා හරි දෙයක් අපිට ගන්න පුලුවන් ඔයාගෙ video වලින් උමන්දා.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Oya harima hodai .hamadema piliwelata karagannawa.ammala api seratama hamadamath wada.asawen baluwa.❤️❤️❤️❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@ishuslife8894
@ishuslife8894 2 жыл бұрын
බුදුසරණයි අක්කා..... ඉක්මනට සනීපවෙන්න 😘❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@JananiThibbotuwawa1989
@JananiThibbotuwawa1989 2 жыл бұрын
Get well soon akki ❤❤❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@yohansilva8649
@yohansilva8649 2 жыл бұрын
ඉක්මනට සනීප වෙන්න.♥️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ! බුදුසරණයි
@harshanahasi9690
@harshanahasi9690 Жыл бұрын
Akke oyage videos balanna man hari kemathi. Tikak nidahasak denenawa mewa baladdi hithata. Akke matath karanna hoda bussines wedak kiyannako. Hemoma karana deyak nethuwa.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog Жыл бұрын
මේව ගැන කලින් කතා කරල තියෙනවා. පොඩ්සක් පහුගිය වීඩියෝ සෙඅර්ච් කරල බලන්න
@harshanahasi9690
@harshanahasi9690 Жыл бұрын
@@UmiBabyFoodBlog ok.. husban rata idan awada. Man huga dawasakin oyage video ekka ekathu une.
@kaveeshaweerasinghe6803
@kaveeshaweerasinghe6803 2 жыл бұрын
ඉක්මනට සනීප වෙන්න අක්කි...බුදු සරනයි ඩයට් plan එක මොකද්ද අනේ? ඇයි පරිප්පු එපා කියන්නෙ?
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඒක ඒ වීඩියෝ එක දානකොටම කියන්නම්
@niroshanilakmali3362
@niroshanilakmali3362 2 жыл бұрын
අක්කා වන්නකු තමයි මම හිතන්නෙ.මමත් කලා😊😊😜😜ඒක සුපර් අක්කෙ
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
@@niroshanilakmali3362 ඔව්
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
ඔයාගේ විඩියෝ වලට මම කැමතියි . මොකද බොරු වැඩ නෑ.
@shashikaweerakoon438
@shashikaweerakoon438 2 жыл бұрын
Yes
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට
@Maheshi0
@Maheshi0 2 жыл бұрын
Asanipa una kiyala amma kenekuta nikan inna be neda akka math asanipen inne eth monawa karanna da neda akka oyata ikmanata sanipa wenna kiyala parthana karanawa video eka lassanayi good luck akka
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි dear.
@jayanipriyanwwada5423
@jayanipriyanwwada5423 2 жыл бұрын
Oya wannaku method ekada karanne akka?
@shyamali98
@shyamali98 2 жыл бұрын
Mara motivation ekak labune video eken
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😍❤️🙏
@dhammikagunawardena295
@dhammikagunawardena295 2 жыл бұрын
Get well soon umanda.. You are my happy pill..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Awwww.. Thank you dear
@ashaprasadini1857
@ashaprasadini1857 2 жыл бұрын
Ikmanata sanipawei nangi.paththini maniyange pihitai .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ..තෙරුවණ් සරණයි !
@nisansalawickramarachchl3004
@nisansalawickramarachchl3004 2 жыл бұрын
ඉක්මනින් සුව වෙන්න බුදුසරණයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@shasikalamadushani1388
@shasikalamadushani1388 2 жыл бұрын
Ikmanin saneepa wenna ooni akki...siyalu dewi pihitai oyaata...hemadaama mehema weda tika piliwalata karagena yanna oyata shakthiya dairya waasanaawa lebenna ooni...aadarei godaariyak..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි
@miuswap3156
@miuswap3156 2 жыл бұрын
ane harima watinawa akke. mula idanma asawen baluwe. egena ganna godak dewal thiyanwa akke...
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@udenirajapaksage5573
@udenirajapaksage5573 2 жыл бұрын
Budu saranai akke
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
! බුදුසරණයි
@umegagunarathna498
@umegagunarathna498 2 жыл бұрын
Mata hithenne oya man mai kiyala...hamadema sathutin baragannawa 😊❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි dear.
@achinisamarasinha3621
@achinisamarasinha3621 Жыл бұрын
Akke business ek genath kiynnko business idea ekk gnna apitath
@sureshbandara7578
@sureshbandara7578 2 жыл бұрын
Thank you akke
@malshadilhanifernando244
@malshadilhanifernando244 2 жыл бұрын
Bs.niduk nirogi suwaya labewa akkata
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@MH-eq2yv
@MH-eq2yv 2 жыл бұрын
Mn asama oya katha krna wdhta ❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🥰
@emmabalasooriya9652
@emmabalasooriya9652 2 жыл бұрын
Nice video ..dr me ඔයාගෙ කෑම plate 1 ගත්තේ කොහෙන් da
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Eka Babage plate eka 😀😀
@emmabalasooriya9652
@emmabalasooriya9652 2 жыл бұрын
@@UmiBabyFoodBlog ow ane soryy..එක ගත්තේ කොහෙන් da
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН