මියගිය තාත්තා මතක් කර අති සංවේදී වෙයි - වැඩසටහන නවතා තුන්දෙනාම හඬා වැටෙයි | අනූජ් රණසිංහ

  Рет қаралды 37,715

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 303
@ranganadesilvaofficial
@ranganadesilvaofficial 3 сағат бұрын
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ මදුෂානි ගුණසේකර, ඔබයි. @madushanigunasekara9863 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
@MaryseKwesius
@MaryseKwesius 3 сағат бұрын
New Zealand
@saas179
@saas179 3 сағат бұрын
New zealand mn saudi
@IndrniGunasakara
@IndrniGunasakara 2 сағат бұрын
Nawasi lanthe ❤❤❤
@shanneranjan6479
@shanneranjan6479 2 сағат бұрын
නවසීලන්තය
@zzzz-s4f
@zzzz-s4f 2 сағат бұрын
New zealand
@wasanthisumeda1289
@wasanthisumeda1289 3 сағат бұрын
මෙි වැඩසටහන බලපු හැමෝගෙම ඇස් වලට කදුලු එන්න ඇති .❤හරිම ලස්සන වැඩසටහනක්❤
@sirimaperera3184
@sirimaperera3184 11 минут бұрын
දෙදෙනාටම ස්තුයි.ඔයාලාගේ අදහස් එළිකළ ඇත්ත නොසැලකා කතා කළාට.තවත් අපේ රටෙි තරැණ පිරිමි ලමයින්ට ආදර්ශයමත් .තෙරැවන් සරණයි..තිදෙනාටම.❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹.
@beautywithbrains179
@beautywithbrains179 Сағат бұрын
මන් තාම බයයි හීනෙන්වත් හිතන්න නැති උන දවසකට මන් කොහොම ජීවත් වෙන්නද කියලා . මට මාර බයක් දැනෙන්නේ😢
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 59 минут бұрын
අම්මෝ, මගේ තාත්තා නැහැ හොදටම ඇඩුනා දෙය්යනේ නිවන් සුවය ලැබේවා තාත්තාලා 3දෙනාටම ❤️❤️❤️cyprus ❤️
@sasinilakshani4790
@sasinilakshani4790 3 сағат бұрын
මගේ ජීවිතේ මගේ තාත්තා ..... 😢♥️✨️🌍
@sujeewagamage4839
@sujeewagamage4839 4 сағат бұрын
අනූශ් කාලෙකින් වැඩසටහනක දැක්කෙ වයිෆ් දැක්කෙ අදයි ලස්සන පවුලක් ස්තූයි රංගන අයිය හැමෝටම බුදුසරනයි
@preemafernando4831
@preemafernando4831 3 минут бұрын
ඇත්තෙන්ම අම්මා-තාත්තා නැතුව ගියා කියන්නෙ මුලු ලෝකයකයම අහිමි උනා කියන එකයි .ඒක දැනෙන්නේ ඒසම්පත් දෙකම අහිමිවූ කෙනෙකුටම පමනයි .
@dinushalakmali1569
@dinushalakmali1569 42 минут бұрын
නවසිලන්තේ. වැඩ සටහන බලලා ගොඩක් ඇඩුනා ගොඩක් ලස්සනයි වැඩ සටහන
@RasikaPiyadarsani-z7l
@RasikaPiyadarsani-z7l 3 сағат бұрын
නිව්සීලන්. ගොඩක් ලස්සනයි වැඩසටහන රංගන අයියේ❤️❤️
@boischiffons
@boischiffons 2 сағат бұрын
මගේ තාත්තා ගෙ පන ගියෙ මගේ අත් දෙක උඩ.... Never forget that...... 😢
@SiriniNanayakkara
@SiriniNanayakkara 2 сағат бұрын
ගොඩක් දුක හිතුන අවස්ථාවක් මගේ මියගිය පියාණන් මතක් වුණා රංගන මහත්මයා ත් ඇඬුවා .. ඔබ කොතරම් සංවේදී ද කියල හිතුනා
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff Сағат бұрын
මගේ තාත්තා නැති වෙලා ජනවාරි 21ට අවුරුදු 5ක්.ඒ සිංදුව අහන්නෙ නැහැ .ආදරෙයි තාත්තෙ.
@nirmaladevi4023
@nirmaladevi4023 Сағат бұрын
මගේ රත්තරන් අම්මා නැති උනෙත් දෙසම්බර් 1 වෙනිදා .ඒ වේදනාව මේ වගේම තාම හැඬෙනවා . 🥲🙏
@deepikand5722
@deepikand5722 4 сағат бұрын
හරි ලස්සනයි එයාගේ බිරිද ලස්සනයි දෙන්නම
@dinushakarunarathna8646
@dinushakarunarathna8646 2 сағат бұрын
මං ජිවිතේ දවස පටන් ගන්නේ මගේ අම්මගේ කෝල් එකෙන්... තාත්තා අම්මගෙන් ඈත් වෙලා කොළඹ ඇවිලා දැන් අවුරුදු 5ක් හස්බන් මාව කොච්චර හොදින් බලා ගත්තත් අම්ම තාත්තා මතක් වෙන හැම වෙලාවෙම පපුව ඇතුලේ පුදුම වේදනාවක් දැනෙන්නේ.... ඒ දෙන්න හැමදාම මගේ ශක්තිය ❤ යශෝධා අක්කා කිව්වා වගේ දවසක ඒ කෝල් එක නවති ඒ වගේම අනූජ් අයියට ආවා වගේ කෝල් එකක් අපිටත් එයි... අනේ ඒ දවස මේ ලෝකේ හැම කෙනෙක්ගෙන්ම ඈත් කරන්න දෙයියනේ.... ජිවිතේ මං හිතන්නේ මට විදින්න තියන ලොකුම වේදනාව ඒක වෙන්න ඇති... ඒ දෙන්නම අසනීපෙන් ඉන්නේ මගේ ආයුෂත් අරන් මගෙ අම්මා තාත්තා මගේ හස්බන් ගේ අම්මා තාත්තා වගේම මේ ලෝකේ හැම අම්මා තාත්තම නිදුක් නිරෝගී දීර්ඝායූ ලැබෙන්න ඕනී ❤❤❤❤
@MuthuDananjana-q6g
@MuthuDananjana-q6g Сағат бұрын
Ane atta a kathawa..ane mage husbange thahtha me welawe inne colombo hospital eke accident vord eke eyage mole le block ekak wela iye una accident eken passe peththakma pana na eyage bata gahala balnna ba dukai ane mehema dukak wedanawak katawat danenna hagenna epa dewiyanee..ane dewi pihiten ikman nirogi suwa wenna one..😢
@dinushakarunarathna8646
@dinushakarunarathna8646 Сағат бұрын
@MuthuDananjana-q6g ඔයාගේ තාත්තට ඉක්මනින් නිරෝගී සුවය ලැබෙන්න ඕනී 🙏🙏
@asafernando6290
@asafernando6290 51 минут бұрын
කිසිම කෙනෙකුගෙන් ඈත් කරන්න බැරි මුහුණ දිය යුතුම call එකට මුහුණ දෙන්නම වෙනවා. සත්‍ය තේරුම් ගැනීමයි කල යුත්තේ.
@nadeeto123
@nadeeto123 Сағат бұрын
Newseland ආදරෙයි අනුජ් යශෝදා
@wasanthisumeda1289
@wasanthisumeda1289 3 сағат бұрын
යශෝධා නම වගේම එයත් ලස්සනයි
@maduganga7685
@maduganga7685 Сағат бұрын
Woooooow ලස්සනයි රංගන aiya වැඩ සටහන් අපි බෙලුවා (කුවේට් අපි )🥰🥰🥰
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 2 сағат бұрын
මගේ තාත්තා නැති වුණේ මම හොලිඩේ එකට ලංකාවට එන්න එයාපෝට් යන්න සූදානම් වෙනකොට තාත්තා නැති වෙලා තිබ්බේ.. ඒත් ගෙදරින් කෝල් කරලා කිව්වේ නැහැ මට.. මොකද මං ෆ්ලයිට් එකේ දි හඬා වැටෙයි කියලා.. ලංකාවට ගොඩ බැස්ස විතරයි. පෝලිමේවාත් ඉන්නෙ නැතුව මගේ නෑයෙක් එහි වැඩ කරන ඇවිත් මාව වෙනම කාමරයකට අරන් ගිහිල්ලා පාස්පෝට් එකේ සීල් තිබ්බා.. මාව ඉක්මනට එයාපෝට් එකෙන් පිට කරා.. එයාම වාහනයක් ඇරේන්ජ් කරලා තිබ්බා.මම ගෙදරට යනකම්ම දැනං උන්නේ නෑ තාත්තා නැති වෙලා කියලා.. මොකද මං මඟ දිගට වැලපේවි කියලා.. හොලිඩේ ඇවිත් මළ ගෙදරකට පා තැබුවා.😢 ,
@sewwandivasana2488
@sewwandivasana2488 2 сағат бұрын
මගෙ තාත්තා නැති වෙලා අවුරුදු 4ක් වෙනවා...එයා නැති වුනෙ මට අවුරුදු 18 දී..ඒ මතකයන් ආයෙත් අලුත් කරා..එයා තමයි මගෙ මුළු ලෝකෙම .. අදටත් එයාව මතක් වෙන හැම වෙලාවෙම මගෙ පපුව පලාගෙන යන්න වගෙ..මට මගෙ ලෝකෙම නැති වුණා වගෙ හැඟීමක් අදටත් දැනෙන්නෙ..එයා නැති වුනෙ hart attack එකකින් .. ආදරෙයි මගෙ රත්තරන් තාත්තේ ඔයාට ගොඩක් මන් 😢❤
@Tharulk-j9i
@Tharulk-j9i 2 сағат бұрын
මගේ තාත්තත් නැති වෙලා අවුරුදු 4ක් වෙනව, අනේ මගේ අමිහිරි මතකයත් ආයෙත් මතක් උනා, ඒ වේදනාව දරාගන්න බැරි තරම් 😔😔😔😔
@naveenadewminimp2796
@naveenadewminimp2796 2 сағат бұрын
Harima nihathamani lassana couple ekak....අනාගතය සුබ වේවා 😊❤❤❤
@RenukaKalungalla
@RenukaKalungalla 23 минут бұрын
නවසීලන්තය ❤️🌹
@nilushinilushi5707
@nilushinilushi5707 2 сағат бұрын
මටත් ගොඩාක් දුක හිතුනා මේ දෙන්නාගේ තාත්තා අන්ත්‍රා වෙලා තියෙන්නේ වීදේශගතව ඉන්න වෙලාවක වගේම මගේ තාත්තත් අන්ත්‍රා උනේ මමත් ව්දේශගතව ඉන්න කොට.මගේ තාත්තා අන්ත්‍රා වෙලා මේ අප්‍රේල් 1වෙනිදාට වසරක්.මම ලංකාවට ගෙදරට මේ වසරේ මැද යන්න ඉන්නේ ඒ යනකොට මගේ තාත්තාගේ රෑපේත් ඒ ගාම්භීර කටහඬත් අහන්න දකින්න කවදාවත් ලැබෙන්නේ නැහැ.ගොඩාක් අමාරුයි මට ඒ දේ මතක්වෙද්දීත් දරාගන්න.ඔබසැමට තෙරුවන් සරණයි 🙏🤲😪😪❤️❤️❤️❤️
@Sadalirajapaksha
@Sadalirajapaksha Сағат бұрын
Matat
@monikamonika7460
@monikamonika7460 24 минут бұрын
Anee ape okkoma adanawane ada malliyee eka daraganna amarui tma mokuth kiyanna deyak hethe ne dukama hera wela theruwan saranai
@amaniwijerathna.165
@amaniwijerathna.165 3 минут бұрын
Newsealand.......❤adarei thundenatama ......💞
@RamaniRathna
@RamaniRathna 17 минут бұрын
Sahatika etta jesu pihitai
@JeewaniEgodawaththa-jr8gm
@JeewaniEgodawaththa-jr8gm 24 минут бұрын
මගේ උපන් දිනය ලබන මොහොතේදී, අළුත් අවුරුද්ද උදා වෙන මොහොතේදී, නව වසරක් ආරම්භ වන මොහොතේදී, මම වෙන කාගෙවත් මුහුණ නොබලා.. මියගිය තාත්තා ගේ චායා රූපය දෙස ඇසි පිය නොහෙලා බලා සිටීම. මගේ පුරුද්දයි..
@YUWANSHAVLOGS
@YUWANSHAVLOGS 3 сағат бұрын
මාරම දුකයි අද බලන්න 😢
@ShiraniRajapaksha-pj3ju
@ShiraniRajapaksha-pj3ju 2 сағат бұрын
කළගුණ දන්න,පොළවෙ පය ගහල ඉන්න දෙදෙනෙක් ❤❤❤
@nilankakumari1398
@nilankakumari1398 16 минут бұрын
නවසීලන්තය👍
@nayanakumari7795
@nayanakumari7795 24 минут бұрын
නවසීලන්තය 😊😊😊
@damayanthibasnayaka4296
@damayanthibasnayaka4296 2 сағат бұрын
පිළිතුර නවසීලන්තය ❤❤
@nethmividusha7014
@nethmividusha7014 33 минут бұрын
නවසීලන්තය 👍👍
@chithranimangalika1170
@chithranimangalika1170 44 минут бұрын
බලන මටත් අැඩෙනවා මගෙ තාත්තත්නැ 😊
@antanetliyanage.7247
@antanetliyanage.7247 Сағат бұрын
ලංකාවෙ බහුතරයක් පිරිමි තමන්ගෙ බිරිඳ තමන්ට වඩා ඉදිරියට යනවට අකමැති ඒ අතින් අනූජ් හොඳ සුවාමි පුරැශයෙක්...
@deepikand5722
@deepikand5722 3 сағат бұрын
ඇත්තටම මටත් ඒක බලන්න බැරි තරම් කඳුළු නවත්තගන්න බැරි තරම් මාර දුකයි හැමෝගෙම තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් කියන්නේ ඒ අඩුව කාටවත් පුරවන්න බෑ මමත් විදේශ රටක වැඩ කරන කෙනෙක් ගෙදරක හැම මොහොතෙම මතක් වෙන්නැති වෙලාවක් නැති තරම් හැම වෙලාවෙම ආශිර්වාදයෙන් ඉල්ලන්නේ මම යනකං මගේ රත්තරං අම්මා තාත්තා මගේ තාත්තත් අතටත් එයා යෝද බල යෝධ ශක්තිය තියෙන කෙනෙක් වගේ අපිට වඩා හැමදේම කරන කෙනෙක් එයාලා ගොඩක් ඉගෙනගෙන නෑ හැබැයි කොච්චර උපාධි ගත්ත අයටත් වඩා එයා මාර මොළයක් තියෙන මගේ තාත්තා මගේ අම්මා මේ වගේ දකිනකොට පපුව හිරවෙනවා අම්ම තාත්තා මතක් කර එහෙම දරුවෙකුට මං මෙක් තාත්තෙක් කියන්නේ මේ ලෝකේ ඊට වඩා ඉහළ දෙන්නෙක් නෑ හැම දෙමව්පියකුටම එහෙම අම්මා තාත්තා කෙනෙකුටම බුදුන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන
@DammikaDilrukshi-s4b
@DammikaDilrukshi-s4b Сағат бұрын
Mama.rata.ennakala.hamadama.maga.ammaga.cool.akan.tamai.mama.nagitinna....dan.mama.lankawa.enna.amma.natiwala.masa.11i......aya.mama.rata.yanna.yanna....ath.aya.mata.kata.karanna.amma.na...
@deepikand5722
@deepikand5722 59 минут бұрын
@DammikaDilrukshi-s4b අම්මා තාත්තා කියන්නේ අපේ ජීවිතයේ අපේ ශරීරයේ සම්පූර්ණ කොටසක් මේ රට ඉන්නේ හැම මොහොතකම මොකක්දෝ බලවේගයක් වගේ ඒ දෙන්නගේ ආශිර්වාදය හැම මොහොතෙම තියනව ලැබෙනවා මොනවා හරි දුකක් හරි කරදරයක් හරි වැඩ කරන වෙලාවට වෙන මොනවා හරි දෙයක් වුණොත් වැලකෙනවා ඒක හරිම කියන්ඩත් තේරෙන්නේ නැති බලවේගයක් ඉතින් ඒ අය අපෙන් නැතිවෙනවා කියන්නේ අපේ පැත්තක්ම අපිට අඩු වෙනවා ඒ අඩුව පිරිමහන්න බෑ ඒක තමා ඇත්ත නමුත් අපි එයාලගේ ආශිර්වාද එයාලගේ ජීවත් වෙලා ඉන්න කාලේ අපිට දීපු දේවල් හැම වෙලාවෙම සිහිපත් කරමින් ඉන්නවනම් එයාලා අපි ළඟ ඉන්නවා හැමදාම එහෙම හිතන්න
@Faredah-vp1xk
@Faredah-vp1xk 28 минут бұрын
Rangana apit sanwedi uana
@RenukaDamayanthideAlmeida
@RenukaDamayanthideAlmeida 3 сағат бұрын
අනේ මට මගේ දරුවෝ මතක් උනා.එයාලාගේ තාත්තා ත් නෑ.........😪
@hansideshapriya2223
@hansideshapriya2223 3 сағат бұрын
නවසීලන්තය ❤️❤️
@Sandaliniwanthika
@Sandaliniwanthika 8 минут бұрын
අම්මා තාත්ත දෙන්නම නැ ලොකු තනිකමක් දැනෙනවා ගොඩක් අයට අම්මලා තාත්තලාගේ මළමිනියට හරිද හාද්දක් දීලා කර තියන් යන්න පුළුවන් කම තියෙ එත් මට මගේ තාත්තා ඉන්නවද මැරිලද කියලා වත් දන්නේ නැ මන් විදොනව අවුරුදු 6 ඉදන් මගේ තාත්තා මන් ලග නැති නිස ඔයාලට දෙමාපියන් ඉන්නවනම් ආදරෙන් බලාගන්න ❤
@renukapriyangani2031
@renukapriyangani2031 2 сағат бұрын
ඇත්තටම දන්නේ නැහැ .තාත්තා නැතිවුණ එක දන්නේ .අදමෙ පොර්ගැමඑක බැලුවම.මා යුරෝපයේ සිට .සහාතික ඇත්ත .හවුවෙච රැකියා කරන්න.ඔනේ හරිම වටිනවා ඇත්ත කතා කරපු එක.😌😌😌😌
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 2 сағат бұрын
Harima dukai....😢 Mata mage thatha. Nathi una dawasa mathak..una😭😭...oya dan hitha hadaganna malli...❤dan..api ape thathalata....Niwan suwa....pathamu...🙏🙏 budusaranai 🙏
@viraginikawshalya8282
@viraginikawshalya8282 2 сағат бұрын
ඉකි ගගහා ඇඬුවා මමත් මාරම වේදනාවක් දැනනේ
@bhaghgayadanjiwani7715
@bhaghgayadanjiwani7715 56 минут бұрын
නිවසීලන්තය.❤
@renukachathurani9149
@renukachathurani9149 3 сағат бұрын
Oye denna we siyelu deviyan reke dewa harime nihathemani depalak❤❤❤❤❤❤
@SomaRanji
@SomaRanji 2 сағат бұрын
Mage lokaye viraya mage piya Adath andanawa😢😢😢😢🙏🙏🙏🙏
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Сағат бұрын
නිවුසීලන්❤️👍
@LiyanageKethbima-hp6qk
@LiyanageKethbima-hp6qk 30 минут бұрын
අම්මයි තාත්තයි නැ කියන්නෙ අපි මොන වයස මටිටමක හිටියත් මොන තාරාතිරකම හිටියක් දරාගන්න බැ.💔💔💔
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 18 минут бұрын
ඇත්තටම
@Silva-rc3zi
@Silva-rc3zi Сағат бұрын
Ane matath mage thaththa mage pana wage ❤❤❤
@NilanthiLanka-ru7ie
@NilanthiLanka-ru7ie Сағат бұрын
නව්සියිලන්ත......පිළිතුර .🙏🙏🙏
@ChandimaThushari-g3u
@ChandimaThushari-g3u Сағат бұрын
නිවිසීලන්ඩි අනූජ් අයියා අාසම අැක්ටර් කෙනෙක් අක්කිටත් අාදරෙයි❤
@erandigunathilaka2248
@erandigunathilaka2248 2 сағат бұрын
They live in Newzealand ❤
@NilanthiLanka-ru7ie
@NilanthiLanka-ru7ie Сағат бұрын
නවසීලන්තය ....🙏🙏
@nandikagihan582
@nandikagihan582 2 сағат бұрын
රංගනය අයියා ඔයාට ගොඩක් ස්තුතියි anuj රණසිංහ ඔයාගේ වැඩසටහනට රැගෙන ආවට . මං හිතන්නේ මගේ මතකයේ හැටියට aurudu දහ හතකට දහ අටකට පෙර ඔයා anujwa ප්‍රෝග්‍රෑම් එකට ගෙනාව කොපි චැට් මං එතකොටත් හිටියේ යුරෝප් රටේ මෙහේ මං අවුරුදු දැන් විසින් තුනක් යුරෝප් රටේ මං මෙහෙ ඉඳන් ඔයාට කතා කරා. anuj කතා කරන්න ඕනි හින්දා. ඒ මගේ ජීවිතයේ පළවෙනි කෝල් එක මම නළුවෙක්ට කතා කරපු program එකක් බලලා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක කොහොමත් හැමදාම බලනවා ඔයා ඉන්න හැම ප්‍රෝග්‍රෑම් එකක්ම දැන් අවුරුදු දහට තිස්සේ දහනවයක් තිස්සේ මං බලනවා ඇත්තටම කතා කරේ අනුජ් නිසා .anum mage fervorite naluwa. ගොඩාක් හොඳ කෙනෙක් මම සාමාන්‍යයෙන් සිංහල ෆිල්ම් බලන්නේ නැහැ හැබැයි මං අනුජ්ගේ හැමෝම ෆිල්ම් එකක්ම බැලුවා you tube එකෙන්. ඒ වගේම අනුෂ්ට මම හැම කමෙන්ට් එකක්ම දානවා ගොඩාක් දුරට instagram එකේ ..polawe පය ගහලා ජීවත් වෙන ඉතාමත් නිහතමානි හොඳ කරුණාවන්ත මනුස්සයෙක් නළුවෙක්.. විජය කුමාරතුංගයන් කියන අසහාය නළුවා අදටත් අපි ජීවිතවල ජීවත් වෙනවා එක හැමදාටමත් ඔහු ජීවත් වෙනවා. ඒ වගේම තමයි අනුජ් කියන ඒ අසහාය නළුවා එක් නිහතමානී නළුවා ඒ හොඳ මනුස්සයා පොලේ පය gahala jewath wena ඒ හොඳ මනුස්සයා හැමදාමත් අපේ හදවත් වල ජීවත් වෙනවා අද ඔහුගේ වැඩසටහන ඔබත් සමගින් දැක්කම මට ගොඩක් සතුටු වුණා අවුරුදු ගානකට පස්සේ මම දැක්කේ සන්තෝසයි බොහොම ස්තුතියි රංගනය ඔයාටත් අද වැඩසටහනේ වගේම තාත්තා ගැන කතා කරා මගේ අස්වලට කඳුළු මගේ තාත්ත ජීවත් වෙලා ඉන්නවා. හැබැයි මම ඉන්නේ තවම රටක මටත් anuj වගේ දේකට යම්කිසි කලකදි මුහුණ දෙන්න සිදුවෙනවා. ඒවගේම anuj athulu mulu පවුලටම හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි! අනුෂ් ඇතුළු පවුලේ සැමට දියුණුවෙන් දියුණුවම පත්වේවා.
@anujranasingheofficial229
@anujranasingheofficial229 Сағат бұрын
බොහෝම ස්තූති නන්දික ❤🙏 ඔයාටත් ඔයාගේ පවුලේ හැමදෙනාටම බුදුසරණයි.
@aminanipuninipuni4700
@aminanipuninipuni4700 42 минут бұрын
Mage Amma ne Mage thaththata Asanipai Ane eyata ikman suwaya lebewa jp hema Ammektama thaththektama❤
@siriyalathakurmis9575
@siriyalathakurmis9575 2 сағат бұрын
Very good
@قيتاسرلنكا
@قيتاسرلنكا 3 сағат бұрын
අයියො එක නම් මාර දුකයි මගෙ තාත්තා නැ අවුරුදු පහලොවක් උනා ආදරෙ යි මගෙ තාත්තා හිටපු ගමන් ගියෙ පපුවෙ ආමාරු හැදිලා
@nethmividusha7014
@nethmividusha7014 34 минут бұрын
Newzeland 👍👍
@malkanthirathnayaka-is6qq
@malkanthirathnayaka-is6qq Сағат бұрын
Mage අප්පච්චි මතක් වුණා😭😭
@inokimedawela6773
@inokimedawela6773 17 минут бұрын
මං හැමදාම හිතුවෙ,මගෙ අම්මට කලින් මං මැරෙන්න ඕන කියලා,ඒත් ඒක එහෙම උනේ නෑ අම්මයි තාත්තයි,,හැමදේම කියවන්න හිටිය යාලුවයි,,ඒ හැමදේටම තිත තියලා මූසල දවසක එයා ගියා අම්මා අසනීපයි කියලා රට හිටිය මට කෝල් කරාඅම ඉක්මනින් එන්න ලෑස්ති උන මට අම්මගේ මරනෙට එන්න උනේ,අදට මං විදවනවා,අම්මයි මාය්යි ජීවත් උන ගෙදරත් මං අත හැරියා, ඒ තරම් මං තාම විදෝනවා,කාටවත් කවදාවත් ඒ දුක දැනෙන්න එපා කියලා පතන්නෙ,
@nishanthanirmala4717
@nishanthanirmala4717 2 сағат бұрын
නව සිලාන්තය 🙏✝️❤️🌹
@janakidilrukshi4476
@janakidilrukshi4476 2 сағат бұрын
Me wada satahana balapu hemoma adanna athini man hithanne
@MalkaShani
@MalkaShani 2 сағат бұрын
ඇත්ත 😓
@DineshaMalshani-x6d
@DineshaMalshani-x6d 59 минут бұрын
New Zealand ❤
@asafernando6290
@asafernando6290 36 минут бұрын
ලංකාවේ පන්ති බේදේ නිසා තමයි රටට තවත් හෙනයක් උනේ.
@Chanchillafernando
@Chanchillafernando 2 сағат бұрын
Apit aduwa ,jivita ahema tamai tamange minissu ahimi unama ake wedanawa metakai kiyala kiyanda beha.😢❤
@SachinAbeyesakara
@SachinAbeyesakara 2 сағат бұрын
Math hoda tama aduwa mage pana taththath ada Api athara nathi nisa 🙏❤️😭🙏
@IreshaLakamali
@IreshaLakamali Сағат бұрын
අනේ මට මේකට මොකුත් නොකියම බැරි උනා පුදුම තරම් දුකක් දැනුනා මාත් ගොඩාක් ඇඩුවා. .මොකද මගේ ජීවිතේ මං මගෙ තාත්තට දෙන තැන කවදාවත් දෙන් නෑ මං එයාට තරම් කිසිම කෙනෙක්ට ආදරේ නෑ මගේ ලෝකෙ මගෙ වීරයා මගෙ පණ මගේ තාත්තා ආදරෙයි මගේ වස්තූ මං. මට ඔයා නැති ජීවිතයක් හිතන්නවත් බෑ තාත්තේ ආදරෙයි දීර්ඝායුෂ ලැබේවා මගේ තාත්තට වගේම මේ ලෝකෙ ඉන්න හැම තාත්තා කෙනෙකුටම❤😘🌎
@chamilaniroshani2099
@chamilaniroshani2099 Сағат бұрын
Nuesln ❤❤
@aurora8057
@aurora8057 Сағат бұрын
අපිත් එහෙමයි අම්මටයි තාත්තටයි තරම් කාටවත් ආදරෙයි නෑ
@SulochanaSadamali-k2x
@SulochanaSadamali-k2x 47 минут бұрын
කිසිම දරුවෙක් ට දෙමාපියන් අහිමි වෙන්න එපා.මගෙ අම්මා නැති වෙලා දැන් අවුරුදු දෙකක්.එ කොල් එක ආව වෙලාවෙ මට මගේ ලෝකය මං නැති වුණා
@viraginikawshalya8282
@viraginikawshalya8282 2 сағат бұрын
නිව්සීලන්ඩ්❤
@RuwanthiSamaranayaka-dl1wm
@RuwanthiSamaranayaka-dl1wm 2 сағат бұрын
පිලිතුර - නවසීලන්තය Hrima lssna wadasatahanak meka...hrima hageembarai ..lssna wadasatahanak ❤
@RashmiMaleesha-uh2qf
@RashmiMaleesha-uh2qf 2 сағат бұрын
New Zealand 😊
@Asitha-g3q
@Asitha-g3q 2 сағат бұрын
Newstead 39:17
@lipe2379
@lipe2379 4 сағат бұрын
❤ NewZealand
@wasanthisumeda1289
@wasanthisumeda1289 3 сағат бұрын
නිවුසීලන්ඩි ❤
@Preethika-m5e
@Preethika-m5e 2 сағат бұрын
මගෙත් තාත්තා නැති උනේ මම vecation ගියපු වෙලාවේ හදිස්සියෙන්. Wawa ගන්න be ඒ දුක.
@sriyani4567
@sriyani4567 2 сағат бұрын
බලන්න බැරි තරමට දුකක් ඇස් දෙකේ කදුලු නතර කරන්න බැරි උනා මටත්
@inupama.
@inupama. 3 сағат бұрын
💖
@mahamoodabdulazeez2823
@mahamoodabdulazeez2823 2 сағат бұрын
ane rangana malli apitath dukai kadulu apeth enawa dukai
@renukachathurani9149
@renukachathurani9149 3 сағат бұрын
Mewzelond
@roshandammika8687
@roshandammika8687 31 минут бұрын
නිවිසීලන්
@sarojaniaxmgaming1451
@sarojaniaxmgaming1451 Сағат бұрын
2025❤❤❤❤❤
@krishbeautyideas9022
@krishbeautyideas9022 Сағат бұрын
පිළිතුර නවසීලන්තය
@SamanDisanayaka-f8p
@SamanDisanayaka-f8p Сағат бұрын
නවසිලන්තේ, සචිත්‍රා ඒකනායක
@NiroshaDamayanthi-v5j
@NiroshaDamayanthi-v5j 55 минут бұрын
Rangana iya mamath phone aka tekawalawakata theyala hareyata aduwa.maga jevethath weraya thamae thaththa.
@dermasaudi9393
@dermasaudi9393 Сағат бұрын
Magaa thaththata mama godaaaaaaak adarai aath maga thaththaga avasaana katayuthu mama dakkA naa mama Kuwait magaa thaththaa kalyana mithra sath purusayan athi davi minisun athara epadeevaa nivan maga avaboda wevaaa sadu sadu sadu
@deepanieperera316
@deepanieperera316 3 сағат бұрын
යශෝධා සමග අනුජ් මේ වන විට ජීවත් වන රට නවසීලන්තය.
@Gimhani856
@Gimhani856 Сағат бұрын
New zealand නවසීලන්තය
@RuviniNirosha-f7z
@RuviniNirosha-f7z 32 минут бұрын
New zeeland
@safraanver4348
@safraanver4348 Сағат бұрын
🇳🇿 New Zealand
@sagarikasandamali9476
@sagarikasandamali9476 2 сағат бұрын
ane apith aduwa
@DilaniManjula-p6c
@DilaniManjula-p6c 2 сағат бұрын
Niwseland
@rashikakumari8465
@rashikakumari8465 3 сағат бұрын
❤❤❤❤❤❤❤
@Cash16320
@Cash16320 Сағат бұрын
මටත් ඇඩුනා..
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 32 минут бұрын
තෙරුවන් සරණයි
@renukachathurani9149
@renukachathurani9149 3 сағат бұрын
Anugi yasoda inne newzelond
@chaminikumari5261
@chaminikumari5261 2 сағат бұрын
මගේ තාත්තා නැතිවෙලා ජන. 27 ට අවු. 26 ක්.
@kanthimanike1525
@kanthimanike1525 2 сағат бұрын
Ane dukay balapu hamoma thamange piya wenuwen saha piyawaru wenuwen adanna athi
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 261 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Samitha's Birthday
8:22
Chirantha N Samitha
Рет қаралды 21 М.
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 105 М.