Anthima Mohothedi - Nilan Hettiarachchi Official Music Video

  Рет қаралды 5,503,451

Swara Entertainment

Swara Entertainment

6 жыл бұрын

Anthima Mohothedi - Nilan hettiarachi
Artist - Nilan Hettiarachchi
Music - Prageeth Perera
Lyrics - Sajith V Chathuranga
Video Director - Charuka Dushyantha
DOP - Srinika Liyanage
Editor - Charuka Dushyantha
Cast - Rithu Akarsha / Anjana Premarathna / Shan Maanage
මෙම ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,
- ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 36418 අoකය අමතන්න.
- ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875879 අoකය අමතන්න.
- ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342015 අoකය අමතන්න.
- ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *354 7103928 අoකය අමතන්න.

Пікірлер: 2 500
@swaraent
@swaraent 6 жыл бұрын
මෙම ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න, - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 36418 අoකය අමතන්න. - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875879 අoකය අමතන්න. - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342015 අoකය අමතන්න. - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *354 7103928 අoකය අමතන්න.
@rohansilva1044
@rohansilva1044 6 жыл бұрын
ko එයාටෙල්
@chamodasankamadu1390
@chamodasankamadu1390 6 жыл бұрын
අැත්තටම සුපිරි.ජය වේවා නිලා
@aksameeradilshanaksdilshan5834
@aksameeradilshanaksdilshan5834 6 жыл бұрын
Ko yko airtel
@lankakwt6526
@lankakwt6526 6 жыл бұрын
huch paribogokayek nam
@tmlikerandloverlikerandlov6297
@tmlikerandloverlikerandlov6297 6 жыл бұрын
Swara Entertainment meke video dawnload link eka dennako
@isurumilinda-qf5bp
@isurumilinda-qf5bp 2 ай бұрын
2024 අහන ය ඉන්නවද
@sltikiya1695
@sltikiya1695 Ай бұрын
Hee hee 😁
@ChandaniHettiarachchi-sw7hn
@ChandaniHettiarachchi-sw7hn Ай бұрын
Aniwa❤
@gamingchutta3021
@gamingchutta3021 Ай бұрын
🥺
@sahanfernando1848
@sahanfernando1848 Ай бұрын
Oo❤
@Film_hall.
@Film_hall. Ай бұрын
N
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 10 ай бұрын
අදටත් බලද්දි පුදුම වේදනාවක් හිත ඇතුලෙන්ම එන සින්දුවක්..දෙවියනේ..බුදුනේ...මේ ලෝකෙ යහපත් චේතනා ඇති අවංක ආදරේට කිසිම බාධාවක් වෙන්න එපා..🙏🙏😥😥
@user-uu3zo8qe7g
@user-uu3zo8qe7g 3 ай бұрын
🙏🙏🙏🙏
@JaiKumar-vp5tq
@JaiKumar-vp5tq Ай бұрын
Fiji..ls.jay..lake
@MalinduChamara-hu6hn
@MalinduChamara-hu6hn 20 күн бұрын
Attatama kavadavak අවංක adareta kisima දෙයක් වෙන්න epa 😢😢😢
@Senu4425
@Senu4425 Жыл бұрын
අවුරැදු 4ක් ගියත් හැමෝම අදටත් අහන නිලාන් හෙට්ටිආරච්චිගේ සුපිරිම තවත් හිතට දැනෙන සිංදුවක් ❤️🎶
@kavishkachathuranga6662
@kavishkachathuranga6662 3 жыл бұрын
අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටම ඇතී♥ *2021 කවුද මේ song එක අහන්නෙ👍*
@dasunshalika9377
@dasunshalika9377 2 жыл бұрын
ම්න්
@Danushka-nj7fx
@Danushka-nj7fx 2 жыл бұрын
Api hanooo..maarama gathi aa 😘💪🌹😈
@au9765
@au9765 2 жыл бұрын
Eknma ❤
@MN_Diaries347
@MN_Diaries347 2 жыл бұрын
Man
@danuvedio6974
@danuvedio6974 2 жыл бұрын
අපි ahanawoo
@shayaniupeksha9945
@shayaniupeksha9945 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් තමයි මේක. පට්ට විදියට හිතට දැනෙනවා. කාලයක් මගේ bf මේ විදියටම කිව්වා ඒත් දැන් ඒවා එයාට මාව මතකත් නැතිව ඇති.
@isurugimansha6537
@isurugimansha6537 2 жыл бұрын
2021 ටත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඕයි... supiri
@danuvedio6974
@danuvedio6974 2 жыл бұрын
හ්ම්ම්ම්
@neto7677
@neto7677 2 жыл бұрын
Ow
@user-yi2m456
@user-yi2m456 2 жыл бұрын
ගොබ්බයින්ටම හොද සින්දු
@lakmalsuranga7906
@lakmalsuranga7906 2 жыл бұрын
Ekanm aththa
@dhanuyt5066
@dhanuyt5066 2 жыл бұрын
@@user-yi2m456 😹😹😹
@naminduperera7593
@naminduperera7593 5 жыл бұрын
Lyrics 😊😊😊 නටබුන් වෙලා කඩන් වැටුණු අපෙ ආදරේ මතක පිළිරූ නැවතත් ගොඩනැගෙයිද කියලා අපි කාලයට බාර කරමූ මේ භවයේදී එකට අතැඟිලි බැඳී ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී... ( අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැඳී මට ඒ හොඳටෝම ඇතී..) // දෙනෝ දහක් හිටියත් ලෝකේ ඔබේ දෑත පමණයි ඕනේ සැපේ නොවෙයි දුකේදි මාගේ අසලින් සිටි නිසා හෝ..... ගෙවී ගියත් දින සති ගානේ හදාගන්න බෑ හිත මාගේ ගෙවූ කාලෙ සත්තයි මට හීනයක් වාගෙ ඔබ හා... මේ භවයේදී එකට අතැඟිලි බැඳී ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී... ( අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැඳී මට ඒ හොඳටෝම ඇතී..) // පිටාරෙ යන ගඟුලක් වාගේ දෝරෙ ගලන ආදරේ මගේ වෙනස් නොවී තාමත් පෙර වාගේ ලඟින් තියෙනවා හෝ..... කොහේ කොතැන හිටියත් පොලොවේ යළිත් වතාවක් මට ඔබගේ සෙනෙහෙ ලැබුනොතින් මම සිල් පද පහම රැකගන්නවා මේ භවයේදී එකට අතැඟිලි බැඳී ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී... නටබුන් වෙලා කඩන් වැටුණු අපෙ ආදරේ මතක පිළිරූ නැවතත් ගොඩනැගෙයිද කියලා අපි කාලයට බාර කරමූ මේ භවයේදී එකට අතැඟිලි බැඳී ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී... ( අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැඳී මට ඒ හොඳටෝම ඇතී..) //
@kasunimadushika6354
@kasunimadushika6354 2 жыл бұрын
අන්තිම මොහොතේදී මගේ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැදි මට ඒ හොදටෝම ඇති ❤️❤️
@deepikasudarshani5225
@deepikasudarshani5225 Жыл бұрын
😢😢😢😢
@susanthamanaram6570
@susanthamanaram6570 5 жыл бұрын
ගෑනි පිට ගියේ නෑ.මිනිහා ගෑනු පස්සෙ ගියේ නෑ..අහිමි උනත් වේසකමේ යන රැල්ලෙන් මිදුනු ලස්සන නිර්මාණයක් වගේම ලස්සන තාලෙට යන සින්දුවක්.ජය වේවා..මන් මේ පස් වෙනි පාරට බලන්නේ
@pathummadushanka8659
@pathummadushanka8659 Жыл бұрын
කියන්න ඕනි එක හරියටම කියලා තියෙනවා ඔයා..නියමයි ❤️
@shashiboy2628
@shashiboy2628 Жыл бұрын
ඇත්ත ම කතාව 😎✊😌
@sandamaliperera4643
@sandamaliperera4643 6 жыл бұрын
මේ දර්ශන රාමූ පෙළ කැත නැතුව මගේ කරන් බලන්නට පුළුවන් වුනා.. ඒ කටහඬ.. සංගීතය.. පපුව ඇතුළේ තාමත් නිහඬ සටනක. ස්තුතී ඔබ ලබා දුන් නිර්මාණයට.. ❤️❤️❤️❤️
@lyimandiw6027
@lyimandiw6027 2 жыл бұрын
අනේ අහන්න අහන්න ආසයි හරිම ලස්සනයි .මොන සින්දුව ඇහුවත් හිතට වැදුනු එකම සින්දුව මේක.
@vihangafernando3257
@vihangafernando3257 6 ай бұрын
කොහේ කොතැන හිටියත් මෙලොවේ යලිත් වතාවක් මට ඔබගේ සෙනෙහෙ ලැබුනොතින් මම සිල්පද පහම රැකගන්නවා! 🙂🥀🍃
@asankashashi1387
@asankashashi1387 6 жыл бұрын
අනේ ඇස් වලින් කදුලක් වැටුනේ නැත්නම් පුදුමයි... ලස්සනයි අයියේ ගොඩාක්.ආදරෙ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම ..... ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අයියේ සිංදුවට ගැලපෙන ම visual එකත් ... Good luck
@nilanhettiarachchi8019
@nilanhettiarachchi8019 6 жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරනීය යාලු යෙහෙලියො සියලූම දෙනාට ඔයාල නිසයි අපි මේ තැනට ඇවිත් ඉන්නේ ආදරෙයි. උම්මා ....❤️❤️❤️❤️❤️❤️❤️😉😉😉😉
@nilanthasadunisaduni9933
@nilanthasadunisaduni9933 6 жыл бұрын
Nilan Hettiarachchi all the best malli
@amilapresath3839
@amilapresath3839 6 жыл бұрын
Nilan Hettiarachchi godak ලස්සනයි අයියේ song eka
@chathurawickramarathne623
@chathurawickramarathne623 6 жыл бұрын
Nilan Hettiarachchi lassana wadak congratulations
@ashanpolwaththa8648
@ashanpolwaththa8648 6 жыл бұрын
Nilan Hettiarachchi පටිිට පටිිට.තද උල්
@kawshimadushi1525
@kawshimadushi1525 6 жыл бұрын
ammoo nilaan aiye patta a
@Chathum__Kanishka
@Chathum__Kanishka 2 жыл бұрын
2022 ත් අහනවා මගේ favourite song එක මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ ☹️
@Cricwithgame
@Cricwithgame Жыл бұрын
😌❤️
@madusankaamarasekara3765
@madusankaamarasekara3765 Жыл бұрын
මගෙත්
@tharindu265
@tharindu265 Жыл бұрын
එ්ක හරී😣😣😣
@tharindu265
@tharindu265 Жыл бұрын
අද 6 වතාවක් අැහුවා ඉතිං
@ayeshu3884
@ayeshu3884 Жыл бұрын
Hm ha ow❤️ math 2022dec: back
@chutinona9074
@chutinona9074 3 жыл бұрын
මගේ ජිවිතේ මේ සිංදුව එක්ක ගොඩක් මතක තියෙනවා ජිවිතේ හෙන දුකක් කියලා මේක අහදි මට දැනෙවා..එයා දැන් එයගේ ලොකේ සතුටින් අති😌
@Suga-jb3in
@Suga-jb3in 2 жыл бұрын
මටත් අද ඉදන් 😌
@sanjujayashan4589
@sanjujayashan4589 2 жыл бұрын
Hmmmm eaheama weana eathi
@anuhasmayantha17
@anuhasmayantha17 2 жыл бұрын
💔🥺🥺
@tmadusanka1961
@tmadusanka1961 Жыл бұрын
Shkzldbih
@tmadusanka1961
@tmadusanka1961 Жыл бұрын
@@Suga-jb3in rddggf
@sashinisansala54
@sashinisansala54 6 жыл бұрын
මුලු වීඩියෝ එකම බලන කෙනාට තමා දුක. ආත්තටම මං වැඩියෙන්ම ආදරේ කරපු කෙනාව මතක් වෙලා ඇඩුනා 😢😢😢
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Nissansala Adara keyana hamadama wadanawak vetarae yaluwa
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Nisansala 00966535612720 imo
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Nisansala Natu aga kadulu vetarae adara eturu una yaluwa
@thejanwickramasinghe3427
@thejanwickramasinghe3427 4 жыл бұрын
Owa ohoma thama
@shirankalupahana6638
@shirankalupahana6638 4 жыл бұрын
wadiyemma adare karana kena kiuwe?? adu wadi washayen adare karana ki denek vitara innawada???
@Ishara_madushan
@Ishara_madushan 6 жыл бұрын
කවදාවත් හිතිලා නැති මහා අමුතු දුකක් දැනුනා අෆ්ෆා.පට්ට වගේම පට්ටම අවුල් ගියා ❤️😔
@gamerrlk
@gamerrlk 4 жыл бұрын
kzbin.info/www/bejne/iHK6Z4OGmbCjaKc
@thushanithushani4778
@thushanithushani4778 3 жыл бұрын
,
@kavindudilshan-ho7tj
@kavindudilshan-ho7tj 2 ай бұрын
මේබවයේදි එකට අතැගිලි බැදි ඔබෙ වෙන්න පින් මදිවුනොත් මටයලි ❤❤ 2024 කවුද මේ සින්දුව අහන්නෙ
@chathuchathu4381
@chathuchathu4381 2 жыл бұрын
Video එකේ ලොකු තේරුමක් තියේ.😍 මේවට තමා video කියන්නේ😊
@user-rw2zp7mk7o
@user-rw2zp7mk7o 6 жыл бұрын
අනේ ඒකනම් ඇඩෙනවා 😔😔😔.ලස්සනයි පපුවට දැනෙන්නම දීලා තිනවා.ජය වේවා...🌸🌸🌸🌸🌸
@user-rw2zp7mk7o
@user-rw2zp7mk7o 6 жыл бұрын
+music සාගරේ පට්ට හරී යාලූ
@danushkajeevinda8646
@danushkajeevinda8646 5 жыл бұрын
Hi
@shenande2164
@shenande2164 5 жыл бұрын
Hii 0769218330 imo
@shenande2164
@shenande2164 5 жыл бұрын
0769218330 imo
@ruwankumara120
@ruwankumara120 5 жыл бұрын
Hi
@sumobile3057
@sumobile3057 3 жыл бұрын
2021 මේ සිංදුව අහන අය කෝ බලන්න🤓
@wageesha3000
@wageesha3000 3 жыл бұрын
api
@risithpramuditha4425
@risithpramuditha4425 2 жыл бұрын
Inno
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
ලස්සනයි
@padmila988
@padmila988 2 жыл бұрын
Api
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
@@padmila988 mmm
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
අන්තිම මොහොතේදී,,,, මගේ ඇස් වලට පෙනී,,, ඔබ හිටියොතින් රැදී,,, මට ඒ හොදටෝම ඇතී.... 💔😔 KR. මටත් කවදාහරි මේ ටිකම තමයි වෙන්නේ... මගේ නපුරු අයියලා දෙන්නා නිසා 😔
@KuKKuSANTA
@KuKKuSANTA Жыл бұрын
🥺🥺🥺🥺
@diwanthimalshadissanayaka1657
@diwanthimalshadissanayaka1657 2 жыл бұрын
ගෙවී ගියත් දිනසති ගානෙ 🥺 හදාගන්න බෑ හිතමාගෙ ගෙවූ කාලෙ සත්තයි මට හීනයක් වාගේ ඔබහා 💔
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 2 жыл бұрын
නියමයි නියමයි නියමයි නියමයි නිලාන් අය්යෙ සිංදුව තාමත් බලනවා 👍
@maheevindi5772
@maheevindi5772 Жыл бұрын
2018 ඇහුවා 2019 ඇහුවා 2020 ඇහුවා 2021 ඇහුවා දැන් 2022 තාම අහනවා 🤭❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන voice එකක් තියෙන ලස්සන සින්දුවක්
@asmabadurdeen8081
@asmabadurdeen8081 Жыл бұрын
Dan 2023 ahanva kochhra ahuwath epa wanne na ❣️
@sashinsathsara3743
@sashinsathsara3743 Жыл бұрын
Nilaa❤️‍🔥❤️
@kanishkawehellage
@kanishkawehellage 2 ай бұрын
2023 සහ 2024 ත් අහන්න..පස්සෙ ළමයින්ට අහන්න දෙන්න..පරම්පරාවෙන් පරම්පරාවට අහන්න දෙන්න...😅
@phadminirajapaksha8384
@phadminirajapaksha8384 11 ай бұрын
කොහේ කොතන හිටියත් පොලවේ යලිත් වතාවක් මට ඔබගේ සෙනෙහේ ලැබුනොතින් මම සිල් පද පහම රැකගන්නවා..🙂❤️
@tharinduroshan2352
@tharinduroshan2352 5 жыл бұрын
දෙනෝ දහක් හිටියත් ලෝකේ ඔබේ දැත පමණයි ඕනේ සැපේ නොවෙයි දුකේදි මාගේ අසලින් සිටි නිසා.
@gamerrlk
@gamerrlk 4 жыл бұрын
kzbin.info/www/bejne/iHK6Z4OGmbCjaKc
@oshadhibandara7183
@oshadhibandara7183 3 жыл бұрын
Eka atta 🤩🤩
@AshaniPoojawijesundara
@AshaniPoojawijesundara 2 ай бұрын
@djjanindu4485
@djjanindu4485 6 жыл бұрын
ආදරේ මහ පුදුමයි.හිතට මාර දුකක් දැනුනා ඒ වීඩියෝ එකට.සිංදුවට ගැලපෙන වීඩියෝ එකක් ගොඩක් කාලෙකින් බැලුවේ.ලස්සනයි ගොඩාක්.❤️❤️❤️❤️
@shaviperera7267
@shaviperera7267 6 жыл бұрын
Lassanaiiii
@ashwiniashwini6104
@ashwiniashwini6104 6 жыл бұрын
nice Nolan ayya
@piyalbandara2888
@piyalbandara2888 5 жыл бұрын
Sinduwe video ekanam maru.
@shamikajanith491
@shamikajanith491 5 жыл бұрын
Hi
@isharawijerathne8067
@isharawijerathne8067 5 жыл бұрын
man godaak kemathi
@sadunkumara-vl5fb
@sadunkumara-vl5fb 9 ай бұрын
2023 ත් මේ සින්දුව අහන මම💗 ආසම ගායකයාගේ ආසම සින්දුවක්💙
@user-sl7if6cb3o
@user-sl7if6cb3o 5 жыл бұрын
කොහේ කොතෙන හිටියත් පොළොවේ යලිත් වතාවක් මට ඔබගේ සෙනෙහෙ ලැබුනොතින් මම සිල් පද පහම රැක ගන්නවා....🎶😍♥
@SayuruTharanga-tn4wz
@SayuruTharanga-tn4wz 2 ай бұрын
24 දිත් අහාන අය් ඉන්නොද
@ashenshihara500
@ashenshihara500 Ай бұрын
Ow😘
@mihirinilushikafernando2086
@mihirinilushikafernando2086 21 күн бұрын
Innawa ❤
@samadhichathurangani5947
@samadhichathurangani5947 6 жыл бұрын
රැල්ලට ගසාගෙන නොයන , මෙවැනි සංවේදී නිර්මාණ බොහෝමයක් බිහි වේවා ... !
@shashikadilhan3657
@shashikadilhan3657 5 жыл бұрын
thada thada broooo
@leenakumary6669
@leenakumary6669 5 жыл бұрын
Samadhi Chathurangani!
@lovenbidak
@lovenbidak Жыл бұрын
අන්තිම මොහොතේ දී මගෙ ඇස් වලට පෙනි ඔබ හිටියොතින් රැදි මට ඒ හොදටොම ඇති .😭❤️
@Sandesh_T
@Sandesh_T 3 ай бұрын
දෙනෝ දහක් හිටියත් ලොකේ ඔබේ දෑත පමනයි ඕනෙ .......❤
@Kanishsam
@Kanishsam 4 жыл бұрын
කොල්ලගෙ acting පට්ට..👌👌👌
@Max78902
@Max78902 6 жыл бұрын
වෙන කුනුහරප වගේ නෙමෙයි සින්දුවත් ලස්සනයි visual එකත් ගොඩක් ලස්සනයි
@lankanmusic1542
@lankanmusic1542 2 жыл бұрын
Nilan Hettiarachchi(නිලාන්) - Most viewed songs on KZbin - වැඩිම යූටියුබ් නැරඹුම්වාර සහිත ගීත - 05 පිවිසෙන්න
@Pradeep0714
@Pradeep0714 4 ай бұрын
අවන්කව ආදරේ කරන අයට ඒ ආදරේට කිසිම බාධාවක් වෙන්න එපා දෙවියනේ🥺💔🙏🙏🙏
@maleeshanethmina832
@maleeshanethmina832 6 жыл бұрын
කියන්න වචන නෑ.සුපිරියි නිලාන් අයියේ❤️
@tharudarshidisanayake1203
@tharudarshidisanayake1203 6 жыл бұрын
කාලෙකින් හිතට වැදුනු පට්ටම පට්ට සින්දුවක් හා පට්ටම පට්ට වීඩියෝ එකක් 100%ක් සාර්ථකයි
@tharinduroshan2352
@tharinduroshan2352 5 жыл бұрын
අන්තිම මොහොතෙදි මගෙ ඇස් වලට පෙනි ඔබ සිහියොතින් රැදි මට ඒ හොදටෝම ඇති❤️
@tharudissanayake799
@tharudissanayake799 2 жыл бұрын
💔💔
@shashilakshitha7957
@shashilakshitha7957 2 жыл бұрын
😔❤️
@MaleeshaSandeepa-sv4nv
@MaleeshaSandeepa-sv4nv Жыл бұрын
පට්ට එ්ක ගැම්මක් හලෝ ❤🎉
@MaleeshaSandeepa-sv4nv
@MaleeshaSandeepa-sv4nv Жыл бұрын
ගැම්මක් හලෝ ගැම්මක් 😮🎉😮🎉😮🎉😮🎉😮🎉😮🎉😮🎉
@nuwancrishantha3810
@nuwancrishantha3810 6 жыл бұрын
අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී ........ඔබ හිටියොතින් රැදි මට ඒ හොඳටා්ම ඇති.. ( සුපිරි )
@lahiruchathuranga5926
@lahiruchathuranga5926 5 жыл бұрын
වීඩියෝ එකට නිකන් බොරු වියදම් නැති උනාට,හදවතට දැනෙන්න ලස්සනට කරලා ති⁣යෙනවා.. කාලෙකින් දැකපු සින්දුවට මැච් වෙන ලස්සන වීඩියෝ එකක්
@shehankaushalya1285
@shehankaushalya1285 3 жыл бұрын
සින්දුව 𝐩𝐥𝐚𝐲 වෙන ගමන් 𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐭𝐬 බලපු අය කො
@chanusankalana8690
@chanusankalana8690 3 жыл бұрын
Api
@nadikanadika2591
@nadikanadika2591 2 жыл бұрын
Mama
@asinthayashawindi410
@asinthayashawindi410 Жыл бұрын
මම
@dushanthalokugedara6220
@dushanthalokugedara6220 4 күн бұрын
Innawa
@vimukthirandeniya7486
@vimukthirandeniya7486 5 жыл бұрын
අන්තිම මොහොතේ දී මගේ ඇස්වලට පෙනී............ ඔබ හිටියොතින් රැඳී මට ඒ හොඳටෝම ඇතී
@user-hh3te7pi5f
@user-hh3te7pi5f 6 жыл бұрын
මෙවාට තමා video කියන්නෙ 😍😍😍😍
@matheeshanadiranga2256
@matheeshanadiranga2256 2 жыл бұрын
අන්තිම මොහොතේදී...මගේ ඇස් වලට පෙනී...ඔබ හිටියොතින් රැදී...මට ඒ හොදටෝම ඇති...🥰🥺 2022/03/01
@gamingking9498
@gamingking9498 5 жыл бұрын
අඩේ ඇගේ මවිල් කෙලින් උනා බම්.. අන්තිම ටික බලද්දි... සුප්ප වීඩියෝව ඈහ්...😲😲😲😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@imashadilneth7207
@imashadilneth7207 2 жыл бұрын
2018/..2019 මෙවාගෙ love සොන්ග් මරු .2022/ 2021 ගහන එවාට වඩා නම් ඉස්සර එවා සුපිරියි 💝 2019 😳💓
@oshanwarunadm
@oshanwarunadm 11 ай бұрын
ඇත්ත💜
@user-hh3te7pi5f
@user-hh3te7pi5f 6 жыл бұрын
කොච්චර බැලුවත් මටනම් එපා වෙන්නෙ නැ😧😧😧😧😧😧 හරිම ලස්සනයි හදවතට දැනෙන්න video එක තියනවා 😧😧😧😧😧😧
@kgf_cshchathu2513
@kgf_cshchathu2513 5 жыл бұрын
☺️
@dmse653
@dmse653 5 жыл бұрын
අහින්සක නෙතු iloveyou
@ureshudayanga5228
@ureshudayanga5228 6 жыл бұрын
ඒක නම් සුපිරි සින්දුව. කියන්න වචන නෑ. ලස්සනයි. බූට් සින්දුවලට වඩා දහස් ගුනයකින් නියමයි.🤩🤩🤩👌
@sanjanalakshani7413
@sanjanalakshani7413 Жыл бұрын
ඒ කාලේ අහපූ ලස්සනම සිංදුව තවම ඒවිදිහටම අහනවා ❤️❤️
@user-ut4iu4fc4y
@user-ut4iu4fc4y 10 ай бұрын
pala paco yanna
@melodycacanog6917
@melodycacanog6917 5 жыл бұрын
i love this song because of my sri lankan boyriend before..acceptance was really hard for me coz he almost made my life complete when we living together..but he love me full of lies..i was in dark world since he was leave me..but this song make me alive and still keeping him in my heart alive evrytime i play this music,even i dont understand..this song like oxygen in my heart..love is powerful..but my sri lankan bf for him money is powerfull because when he leave me and gowith another girl reaches than me..sad reality..
@harshanaudu1816
@harshanaudu1816 4 жыл бұрын
She killed me my heart almost ..with love behind me ...but when I am back to her life I am so late ..she got a rich a old men ..when ever she is sad I am also disappointed
@aswinila2000
@aswinila2000 3 жыл бұрын
Me to
@andryav5558
@andryav5558 3 жыл бұрын
@@harshanaudu1816 are u her bf
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 3 жыл бұрын
මොනාද මේකි කියන්නේ මේ ,🤣🤣🤣🤣
@sweetlife9271
@sweetlife9271 3 жыл бұрын
😢😢😢😢😢
@sashinisansala54
@sashinisansala54 6 жыл бұрын
,අනේ දෙයියනේ 😦😢😢 පපුව පිච්චෙනවා වගේ. ඒ තරමටම අද කාලෙ දැකපු ගැලපෙනම වීඩියෝ එකයි.. සිංදුවයි තියන.. බලන්න අපහසුවක් නැති. හිතට තදින්ම දැනෙන සිංදුවක් 😟😟😢😢
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Nisansala Duka vetarae adara keyanna
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Nisansala 00966535612720imo
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Nisansala Wadana peruna lokayak vetarae adara eturu
@user-uv4ly6ik5u
@user-uv4ly6ik5u 5 жыл бұрын
Halo
@desilva7701
@desilva7701 5 жыл бұрын
Pau ne
@fawzanfawzan9925
@fawzanfawzan9925 6 жыл бұрын
හරිම ලස්සනයි දුකයි අැත්තටම මෙහේ වගේ අාදරයක් දැන් කොහිද තියෙන්නේ දැන් කාලේ අාදරය කරන්නේ අැගටනේ නියමයි සිංදුව අයියා පටිට😍😍😍😍😘
@mykitchen7479
@mykitchen7479 2 жыл бұрын
මන් තාමත් අහනවා සුපිරි බන් මේක ❤️🥵
@sayurinimsara2620
@sayurinimsara2620 3 жыл бұрын
දෙනෝ දහක් හිටියත් ලෝකේ ඔබේ දෑත පමණයි ඕනි.....❤❤
@sahanviduranga9279
@sahanviduranga9279 6 жыл бұрын
Patta. Comment kiyawanna apu aya like ekak dala yanna
@nishadinisansala5590
@nishadinisansala5590 6 жыл бұрын
pattay broo
@aboodkfawin3056
@aboodkfawin3056 6 жыл бұрын
Sahan Viduranga den sathutuida onna like ekak demma
@hbsbbs2136
@hbsbbs2136 5 жыл бұрын
Sahan Viduranga ela
@rifkanrio5320
@rifkanrio5320 5 жыл бұрын
😢💖😢💖😭😭
@vishdroidrc
@vishdroidrc 6 жыл бұрын
Glad to see good talent still exist in Sri Lanka. Good song and a great video !
@dishansrimalgamage5506
@dishansrimalgamage5506 Жыл бұрын
සුපිරි කවදාවත් එපා වෙන්නෙ නෑ
@ishaniweerakkody6316
@ishaniweerakkody6316 5 жыл бұрын
රූපරචනාවටනම් එකෙන්ම ඇඩෙනවා.
@ayodhyahansani1771
@ayodhyahansani1771 3 жыл бұрын
නටඹුන් වෙලා කඩන් වැටුණු අපේ ආදරේ මතක පිළිරූ.. නැවතත් ගොඩ නැගෙයිද කියලා අපි කාලයට බාර කරමූ...
@theunbaptizedremix
@theunbaptizedremix 2 жыл бұрын
🙏🙏
@nadumalinadumali6849
@nadumalinadumali6849 Жыл бұрын
2023 වෙලාත් තාමත් හිතට වැදුනම සිංදුවක් වේලා මේක♥️😍
@user-yw2zs6ov9u
@user-yw2zs6ov9u 5 жыл бұрын
අන්තිම මොහොතේදී මගේ ඇස් වලට පෙනී.. ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටෝම ඇති.....විශ්
@nilukapriyadarshani9185
@nilukapriyadarshani9185 6 жыл бұрын
අනේ ගොඩක් දුකයි එ්වගෙම ගෝඩක් ලස්සනයි
@dimuthdilshan208
@dimuthdilshan208 5 жыл бұрын
ठयेऔभी८०ठिभीज्०ठिळभी
@kasunperera2857
@kasunperera2857 6 жыл бұрын
fta nilan aiye voice sajith aiye lyrics nam fatta music prageeth aiye super all the best.......
@Dhee_27
@Dhee_27 3 жыл бұрын
තාමත් අහනවා..❤
@Dhee_27
@Dhee_27 22 күн бұрын
🤍
@roshanidhamayanthi3248
@roshanidhamayanthi3248 5 жыл бұрын
Attatama aduna lassana video ekak Malliyo ...
@udesharyanfilms4661
@udesharyanfilms4661 6 жыл бұрын
අපේ රටේත් ක්‍රියේටිවු මිනිස්සු ඉන්නවා
@imashamadumali.9231
@imashamadumali.9231 2 жыл бұрын
හරිma ලස්සනයි අයියෝ
@imashachathurangi6322
@imashachathurangi6322 6 жыл бұрын
Wowwww ....marama lassanai song eka tip-top 👍👍
@shalu4906
@shalu4906 2 жыл бұрын
I love this song.....Its really heart touching
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 5 жыл бұрын
බොරුවට කියනවා නෙවෙයි ඇත්තටම වීඩියෝ එක ලස්සනයි. සින්දුවේ වචනත් ලස්සනයි.. ඒත් නොගැලපෙන වචනයක් දෙකක් නැතුවාම නෙවෙයි.. සමස්තයක් විදියට ඇත්තටම ලස්සනයි
@son8219
@son8219 5 жыл бұрын
මමත් වැඩකරන්නෙ මේ වගේ කන්ටේනර් පෙට්ටියක මීටපස්සෙ මම වැඩ ඇරිල යනකොට වැඩිපුර වතුර ටිකක් ඇතුලෙන් තියල යන්න ඕන. විශේෂයෙන්ම සිකුරාදට වැඩ ඇරිල යද්දි වියලි ආහාර ටිකක් එහෙමත් තියල යන්නම්. හදිස්සියකදි ඕනවෙන්න පුලුවන්නෙ
@pramodarasangi4814
@pramodarasangi4814 5 жыл бұрын
මේවනෙ කමෙන්ට් යකෝ 😂😂😂
@atheek145
@atheek145 5 жыл бұрын
Lol 😂 legendary comment 😂😂
@acdassanayaka7173
@acdassanayaka7173 4 жыл бұрын
👌😉
@chathukk
@chathukk 4 жыл бұрын
amoo huththo
@lulululu1862
@lulululu1862 4 жыл бұрын
Amooo aka🤩🤩🤩
@anjana-jana8456
@anjana-jana8456 6 жыл бұрын
හදවත නැවැත්තුවා එකපාරට ❤️
@ravindujayaravinduravindu3441
@ravindujayaravinduravindu3441 5 жыл бұрын
Mano Production මනෝ Production ela
@ravindujayaravinduravindu3441
@ravindujayaravinduravindu3441 5 жыл бұрын
niyamai adenawa Honda video ekak suppa
@methmivimaya9671
@methmivimaya9671 3 жыл бұрын
ඒකනම් හැරීම ලස්සන සිංදුවක්. 💐 කියන්න වා ච න නෑ 💐💐🌹🌹🌹🌹🌹💐🌹🌹🌹
@kjtv311
@kjtv311 5 жыл бұрын
Lassanaiiiiiiii 😍😍😍😍😍😍😍😍😍
@kavindyakavi5852
@kavindyakavi5852 6 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.මවාපෑම් නැති සරල වීඩියෝ එකක්.මේ වීඩියෝ එකේ අවසානේ හරිම ලස්සනයි,දුකයි.
@danufdo5908
@danufdo5908 6 жыл бұрын
බලපු ලස්සනම මියුසික් වීඩියෝ එකක් නෙමෙයි ..බලපු ලස්සනම මියුසික් වීඩියෝ එක 💕💕💕
@danushkajeevinda8646
@danushkajeevinda8646 5 жыл бұрын
Hi
@tharakap.v6036
@tharakap.v6036 5 жыл бұрын
Danu fdo 😃😊😄
@tharakap.v6036
@tharakap.v6036 5 жыл бұрын
Danushka Jeevinda 😃😊😄
@nipunasudda2713
@nipunasudda2713 5 жыл бұрын
hi
@swaraent
@swaraent 5 жыл бұрын
Danu fdo Thanks dr
@vijithagunasinghe3238
@vijithagunasinghe3238 5 жыл бұрын
විසුවල් එක ලස්සනයි ආදරනීයයි❤️❤️❤️❤️
@udeshanalakshan422
@udeshanalakshan422 3 жыл бұрын
Ha
@malindusathsara5146
@malindusathsara5146 9 ай бұрын
අදටත් අහනව මේ සින්දුව පට්ට ලස්සනයි .💗😍
@chathurafernando5826
@chathurafernando5826 6 жыл бұрын
අම්මෝ නිලාන් කදුලු පැන්නා ඒකට
@ishininethra2986
@ishininethra2986 6 жыл бұрын
Wow Nilan aiya. Nice song plus a matching video for the song. God bless you aiya. Hoping to listen for another song of you in near future.
@sadeepalakshan694
@sadeepalakshan694 3 жыл бұрын
හොද ගිතයක්..හොද නිර්මනයක්..❤️❤️🖐️🖐️💪💪සුපිරියි... ජාය වේවා...🤟🤟🤟
@malkigamaethige1127
@malkigamaethige1127 5 жыл бұрын
හිතට දැනුනු සින්දුවක්.. ගොඩාක් ලස්සනායි..
@jagathjagath9429
@jagathjagath9429 6 жыл бұрын
නියමයිනේ අයියෙ..ඇඳුම් ගලවගෙන දඟල vide වලට වඩා සුපිරි video එකක්...
@chamoddulanjana1029
@chamoddulanjana1029 4 жыл бұрын
අනිවාර්යයෙන්ම එක ඇත්ත...
@swarnamaliswarnamali7555
@swarnamaliswarnamali7555 Жыл бұрын
කවදාවත් නැවත ගොඩ නොනැගෙන ආදරයක් මටත් තියෙනව 💔💔💔
@GAMING..AELFA..
@GAMING..AELFA.. Жыл бұрын
😢
@niroshamalgammana3774
@niroshamalgammana3774 5 жыл бұрын
Wowwwww marama lassanaiii.aiye..oyge voice ekt hamadamath adareii♥♥♥♥♥.
@dinushiaisha1308
@dinushiaisha1308 3 жыл бұрын
Denodahak hitiyath loke..... obe detha pamanai one.... sepe nowei dukedi mage asalin siti nisaaa...... 😘
@prasannajayasinghe7826
@prasannajayasinghe7826 6 жыл бұрын
කාලෙකින් බලපු හොදම වීඩියෝ එක.සිංදුවෙ වචන වලට හරියනම වීඩියෝ එකක්.swara entertainment තවත් මේ වගෙ හොද වීඩියෝ එලියට දාන්න.congratulations.
@malshishyamika5914
@malshishyamika5914 5 жыл бұрын
Nilan hettiarachchi..my fav singer..😍. This is an awesome. work aiya.. wow.. 1000% success work.. and a grt combination..
@chamaliiichamaliii8654
@chamaliiichamaliii8654 5 жыл бұрын
video 1 nam supiri.👍👍👍💕💕💕
@chathurangaedirisinghe
@chathurangaedirisinghe 2 жыл бұрын
නැවතත් ගොඩනැගෙයිද කියලා අපි කාලයට බාර කරමු❤️
@romeshikagamage9396
@romeshikagamage9396 5 жыл бұрын
ගොඩක් ලස්සනයි. පුදුම දුකක් දැනුනා. සින්දුවට ගැලපෙන නියම video එකක් කරලා තියෙනවා. මෙහෙම video එකක් බලාපොරොත්තු වුණේ නෑ . මගේ ආසම සින්දුවක් ❤️❤️❤️
@nadikanadika2591
@nadikanadika2591 2 жыл бұрын
Matath
@manjulakumara2016
@manjulakumara2016 6 жыл бұрын
අයියේ ගොඩාක් ලස්සනයි . ගොඩාක් කාලෙකින් මේ වගේ වීඩියෝ එකක බැලුවේ . 👍👍👍නිලාන් අයියේ ජය වේවා ....👌👌👌
@kasunlakshan2726
@kasunlakshan2726 2 жыл бұрын
ජය වෙවා සහොදරයා
@mhmd_musharraf8240
@mhmd_musharraf8240 9 ай бұрын
.... Lyrics.... නටඹුන් වෙලා කඩන් වැටුනූ අපෙ ආදරේ මතක පිලිරූ... නැවතත් ගොඩ නැගෙයිද කියලා අපි කාලයට භාර කරමූ..... මේ භවයෙදී එකට අතැගිලි බැදී ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී... අන්තිම මොහොතේ දී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටෝම ඇතී.... අන්තිම මොහොතේ දී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටෝම ඇතී.... දෙනෝදහක් හිටියත් ලෝකේ ඔබේ දෑත පමණයි ඕනේ සැපේ නොවේ දුකේදි මාගේ අසලින් සිටි නිසා... හෝ.... ගෙවී ගියත් දින සති ගානේ හදාගන්න බෑ හිත මාගේ.. ගෙවූ කාලෙ සත්තයි මට හීනයක් වාගෙ ඔබ හා.... මේ භවයෙදී එකට අතැගිලි බැදී ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී... අන්තිම මොහොතේ දී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටෝම ඇතී.... අන්තිම මොහොතේ දී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටෝම ඇතී.... පිටාරෙ යන ගගුලක් වාගේ... දෝරෙ ගලන ආදරේ මගේ... වෙනස් නොවී තාමත් පෙර වාගෙම ලගින් තියෙනවා.... හෝ..... කොහේ කොතන හිටියත් පොලොවේ ... යලිත් වතාවක් මට ඔබගේ සෙනෙහෙ ලැබුනොතින් මම සිල්පද පහම රැකගන්නවා... මේ භවයෙදී එකට අතැගිලි බැදී ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී... නටඹුන් වෙලා කඩන් වැටුනූ අපෙ ආදරේ මතක පිලිරූ... නැවතත් ගොඩ නැගෙයිද කියලා අපි කාලයට භාර කරමූ..... මේ භවයෙදී එකට අතැගිලි බැදී ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී... අන්තිම මොහොතේ දී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටෝම ඇතී.... අන්තිම මොහොතේ දී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටෝම ඇතී.... Written By :- Sajith V Chathuranga
@randihansara7545
@randihansara7545 6 жыл бұрын
පට්ට නියමයි 100%ක් විඩියෝ එක මැච් වෙනවා 😃
@echoproduction8790
@echoproduction8790 6 жыл бұрын
ehema kohomada wenne
@dimuthdilshan208
@dimuthdilshan208 5 жыл бұрын
रिजळ@चेभी
@shamikajanith491
@shamikajanith491 5 жыл бұрын
Hi😀😐
@nipunasudda2713
@nipunasudda2713 5 жыл бұрын
ekenma
@gayansanjaya
@gayansanjaya 5 жыл бұрын
KZbin has messages! 🎉 Add me as a friend so that we can chat on KZbin youtu.be/addme/_9QwlGAM6BGuKXlQFAhvup_kLDXIWA
Sudu Nona | Prageeth Perera (Official Music Video)
6:14
Swara Entertainment
Рет қаралды 9 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 51 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 45 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Athmedi - Jude Rogans [www.hirutv.lk]
4:20
Hiru Life Music
Рет қаралды 8 МЛН
Эта ведьма поедает детишек #фильм #кино
0:53
МеткийДик
Рет қаралды 4,8 МЛН
Didiya hume wo chidiya dila do na 🦜🦜 #shorts #comedy 😜
0:34
Sikha shorts and vlogs
Рет қаралды 81 МЛН
Простой дворник с большим сердцем 🫶
0:25