No video

Dethanaka Hitiyath | දෙතැනක හිටියත් - Prageeth Perera (Official Music Video)

  Рет қаралды 2,605,360

Swara Entertainment

Swara Entertainment

Күн бұрын

Dethanaka Hitiyath (දෙතැනක හිටියත්)
Artist - Prageeth Perera.
Music - Prageeth Perera.
Lyrics - Sajith V Chathuranga.
Video Director - Charuka Dushyantha
Editor - Charuka Dushyantha
DOP - Prabath Darshana
Colorist - Isuru Frenando
Cast - Upeksha Swarnamalini / Nuwan Niriella / Channa Flash
RingTone Cords,
Dialog - 8758716
Hutch - 369342024
Etisalat - *3547149269
Mobitel - 747 92616
Airtel - 8880080698

Пікірлер: 1 200
@swaraent
@swaraent 5 жыл бұрын
මෙම ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න, Dialog - 8758716 Hutch - 369342024 Etisalat - *3547149269 Mobitel - 747 92616 Airtel - 8880080698
@hachinimaikkulam5500
@hachinimaikkulam5500 5 жыл бұрын
Swara Entertainment
@hachinimaikkulam5500
@hachinimaikkulam5500 5 жыл бұрын
Swara Entertainment SAS
@pasan4577
@pasan4577 5 жыл бұрын
👍 👌 නියමයි අය්යා අලුත් කලාවක් නියම රටාවක් පට්ට
@chathusewwandisewwandi4558
@chathusewwandisewwandi4558 5 жыл бұрын
Gkkkk duki
@noorfatma6977
@noorfatma6977 5 жыл бұрын
8758716
@dhanukaraveen2577
@dhanukaraveen2577 5 жыл бұрын
දෙතැනක සිටියත් ලොවේ කොතැන හරි මිහිදන් කල පසු මා..... ඔබගෙ සොහොනත් මගෙ සොහොන ලග පාතින් තැනේවා.....M❤️
@Kavee_Boy220
@Kavee_Boy220 5 ай бұрын
2024 අහන අය කෝ........
@chathurangadilshan3251
@chathurangadilshan3251 5 ай бұрын
💟👍
@Rathnake..rathnake
@Rathnake..rathnake 5 ай бұрын
මගේකා...😊❤
@amandiwasana3
@amandiwasana3 5 ай бұрын
supiri
@manwa_music_Official_Tdk
@manwa_music_Official_Tdk 4 ай бұрын
Man ❤
@user-lh3ij1ff1e
@user-lh3ij1ff1e 4 ай бұрын
𝚊𝚙𝚎 𝚊𝚑𝚊𝚗𝚘❤
@user-kt5sb5xt4h
@user-kt5sb5xt4h 5 ай бұрын
2024 බලන අය් කෝ❤
@chathurangadilshan3251
@chathurangadilshan3251 5 ай бұрын
සමහර අලුත් සින්දු ආවා,,ඒවා මාසයක් ඇහුවට පස්සෙ ආයෙ අහන්න හිතෙන් නෑ...මේ සින්දුව relis wela අවුරුදු 5යි,තාමත් අහන ලස්සනම song ekak...😇💟
@Rathnake..rathnake
@Rathnake..rathnake 5 ай бұрын
සින්දුව පරන උනාට අපිට වෙන අත්දැකීම් එක්ක මේ සින්දු අපිටම ගැලපෙනවා..නිකන් අපිටම ලියලා වගේ..❤
@user-vo8df6qh1h
@user-vo8df6qh1h 4 ай бұрын
@@Rathnake..rathnake eka nm atta
@musicvideobe6189
@musicvideobe6189 2 жыл бұрын
දෙතැනක හිටියත් ලොවේ කොතැන හරි මිහිදන් උන පසු මා.... ඔබගේ සොහොනත් මගේ සොහොන ලගපාතින් තැනේවා...! 🙂💔 2022ත් අහනවා.ඒ තරම් හිතට දැනෙන සින්දුවක් ❤️
@swethasilva6358
@swethasilva6358 5 жыл бұрын
මාරම ලස්සනයි..මල්ලි ඒ වචන විතරක් නෙවෙ ඔයාගෙ හඩද ..හදවත පසාරු කරන් ගියා
@sudarapiumal8774
@sudarapiumal8774 2 жыл бұрын
එහෙමද අක්කෙ එන්නකො ලගට්
@aravindarasika9623
@aravindarasika9623 5 жыл бұрын
ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පහතින් තැනේවා😓😓 අම්මෝ ඒක පට්ටම . සිංදුවයි වීඩියෝ එකයි දෙකම මරු 👌
@imakariyawasam5694
@imakariyawasam5694 3 жыл бұрын
2021ත් අහන්වා තාම love this song ❤❤❤❤❤✨️✨️✨️✨️🌠🌠
@chalanarandil1972
@chalanarandil1972 2 жыл бұрын
Ekko english walin dann naththn sinhalen danna 😂😂
@mrjoker9085
@mrjoker9085 2 жыл бұрын
Same hear😂
@prashanmaneesha8014
@prashanmaneesha8014 2 жыл бұрын
2022🙂🤟
@thaalamiusicbrand2060
@thaalamiusicbrand2060 2 жыл бұрын
2022 අහනො💓💓💓💓
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
😍
@N_creation_official_channel
@N_creation_official_channel 3 жыл бұрын
ආසම ගායකයා ❤️
@sasindudulanjana7560
@sasindudulanjana7560 2 жыл бұрын
math
@ruvindanirmal8871
@ruvindanirmal8871 7 ай бұрын
මත්
@banukadananjaya583
@banukadananjaya583 3 жыл бұрын
පට්ට බූටක් කාලා ඉද්දි මේ සින්දුව ආවෙ නැගලම ගියා එකට
@perera5060
@perera5060 2 жыл бұрын
@N.imantha de silva nathi eka hodai
@perera5060
@perera5060 2 жыл бұрын
@N.imantha de silva ela kellek aawot eeki kiyana විදියට inna wei eeta wada thaniyen inna eka hodai
@perera5060
@perera5060 2 жыл бұрын
@N.imantha de silva nattam
@denethnilupul4373
@denethnilupul4373 2 жыл бұрын
@N.imantha de silva eka parak hari love krla e love eka nathi unama danena feel eka denenna one bng🙂✌patta montivation ekak eka🙂✌
@ishansandeepa1912
@ishansandeepa1912 Жыл бұрын
Apu kale ahwt psse dn ahnne😍tawa mtkai
@roshiniwathsala9448
@roshiniwathsala9448 5 жыл бұрын
ඇස්වහක් වැදුනා වාගේ ... සුන්වෙලා ගියපු අපගේ ... ආදරයේ සුවද තමයි ... අදටත් මා ජීවත් කරන්නේ...💖💖
@KushanCharuka1
@KushanCharuka1 5 жыл бұрын
කටේ මුමුණ මුමුණ හිටපු සිංදුවේ Video එක KZbin එකට ආව ගමන් තියෙනවා දැක්කම එන හැගීම ....
@sl._.5885
@sl._.5885 2 жыл бұрын
2022,, අහනවා,,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ,,, beautiful song ,,, nice voice ❤️🖤
@dilansachintha355
@dilansachintha355 Жыл бұрын
Pisso
@ChamilThilakshana
@ChamilThilakshana 10 ай бұрын
2023 දිත් අහනවා❤
@hirunimalsha5016
@hirunimalsha5016 3 жыл бұрын
ආදරේ සුවද තමයි අදටත් මා ජීවත් කරන්නේ..❤️💫✨💥💞
@prasanmaleesha763
@prasanmaleesha763 5 ай бұрын
2024 ත් අහනවා♥️🥺
@anjaliasheni7191
@anjaliasheni7191 5 жыл бұрын
හැමදෙයක්ම රැල්ලට යන කාලෙක කරපු මේ සින්දුව නම් නියමයි. කියන්න වචන නෑ❤
@raveenafdoz970
@raveenafdoz970 2 жыл бұрын
Dsds
@pasindulakshan9543
@pasindulakshan9543 Жыл бұрын
2023තාම අහනවා සින්දුව love ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@irshiirshana949
@irshiirshana949 5 жыл бұрын
වීඩියෝ එක වෙනුවෙන් බලන් හිටියට අවුලක් උනේ නෑ..සුපිරී..
@charukadushyantha1722
@charukadushyantha1722 5 жыл бұрын
Thanks
@dizmiznimeya6474
@dizmiznimeya6474 5 жыл бұрын
Prageeth මල්ලී සුපිරි වැඩක්. සජ්ජා නියමයි මචං.
@user-vu2ty8vu6j
@user-vu2ty8vu6j 3 жыл бұрын
2021 බලන අය කෝ 😘❣️
@gossipmithuro4734
@gossipmithuro4734 3 жыл бұрын
Hii bro
@ashibabh1458
@ashibabh1458 3 жыл бұрын
ඉන්නෝ
@user-et6dl2fg9g
@user-et6dl2fg9g 3 жыл бұрын
එපා වෙන්නෑ ඉතිං කොච්චර බැලුවත්🤗
@didishakalpani8923
@didishakalpani8923 3 жыл бұрын
Kochr ahuwath epa wenne nthi song ekak 😘❤
@wageeshaabeyasingha7338
@wageeshaabeyasingha7338 3 жыл бұрын
ඉන්නෝ ...
@anjaleemaddumage4023
@anjaleemaddumage4023 4 жыл бұрын
හැමදාමත් ඔයාගේ හඩ ලස්සනයි.😘😘😘
@user-jj7kr6ej8w
@user-jj7kr6ej8w 2 жыл бұрын
ඔව් 🤗🙂
@sachindilruksha1858
@sachindilruksha1858 2 жыл бұрын
Ow
@user-nj2pt2ik1i
@user-nj2pt2ik1i 2 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤️💫😍
@user-rf6st6kt8g
@user-rf6st6kt8g Жыл бұрын
2023 වෙලත් ආසම සිංදුවක් කෝ මේ අවුරුද්දෙත් බලන අය ❤️🌻
@chamodiwasana6263
@chamodiwasana6263 5 жыл бұрын
ලස්සනයි අයියේ සුභ පැතුම් ....
@ishanimadumali9141
@ishanimadumali9141 5 жыл бұрын
Prageeth aiye jayawewa , best of luck💖✌️
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 5 жыл бұрын
International level එකෙ වීඩියො එකක් බ්‍රදර් ❤
@Sheha9468
@Sheha9468 Жыл бұрын
2023 බලන අය කෝ 😇😊♥️
@heshadithiwanka8645
@heshadithiwanka8645 5 жыл бұрын
🌹🌹දෙතැනක හිටියත් ලොවේ කොතනහරි මිහිදන් උන පසු මා ... ඔබගේ සොහොනත් මගේ සොහොන ලඟපාතින් තැනේවා..🌹🌹
@myfavorite3074
@myfavorite3074 5 жыл бұрын
sinduwath lassani vdo 1t lassanai ..dukia...deparak balala thama terum gatte..
@sachisehansa9560
@sachisehansa9560 5 жыл бұрын
සිංදුවට උපරිම සාදාරනයක් කරල තියනවා විශුවල් එකත්.. සුපිරි...
@sandunithushari1853
@sandunithushari1853 5 жыл бұрын
Pattaam vidio ekak, lassanai voice eka songbeka.. AI wachana na... Ela saho 👌👌👏👏👏👏💐💐💐💐❤
@sadunnethmina1768
@sadunnethmina1768 2 жыл бұрын
මතක මගේ ළඟ තිබුණාදෙන්🤧ඔබ ඔහුගෙ ළඟ රැදුණාදෙන් 💔ජීවිතයට දුක හුරු වෙද්දෙන් 🥺ඔබ නොමැතිව මා තනි තනිවෙද්දෙන්💘/P🥺
@chathumisadushika
@chathumisadushika Жыл бұрын
🖐️🥺
@chathumisadushika
@chathumisadushika Жыл бұрын
එකටනම් දුක හිතුනා සගො🥺🖐️
@diwanthimalshadissanayaka729
@diwanthimalshadissanayaka729 Жыл бұрын
ඔයාව මතක් වෙන හැමදාකම මේ සින්දු අහනවා රත්තරන් ........ඔයා ඉස්සර හැමවෙලේ ම කියෝනවා මේ සින්දුව
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 4 жыл бұрын
දෙතනක හිටියත් ලොවෙ කොතෙනක හරි මිහිදන් උන පසු මා ඔබගෙ සොහොනත් මගෙ සොහොන ලග පාතින් තෙනෙවා....😍😍😍😍😍😍😍අදරෙයි රත්තරන්.😍😍😍😍😍
@senuripasindi5520
@senuripasindi5520 2 жыл бұрын
ජිවිතයට දුක හුරුවෙද්දෙන්.. ඔබ නොමැතිව මා තනිවෙද්දෙන්...😣😣😣😣🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@anuhasmayantha17
@anuhasmayantha17 Жыл бұрын
🥺🥺❤️
@chanukamadhushanka3503
@chanukamadhushanka3503 Жыл бұрын
මගේ හදවතේ ගායකයා ❤🎉 හැමදාම ආදරෙයි අයියේ💪🙂 කරන හැමදේම සාර්ථක වෙන්න ඔනේ 😌❤️
@shehara117
@shehara117 3 ай бұрын
මතක මගේ ළග තිබුණාදෙන්... ඔබ ඔහුගේ ළග රැදුනා දෙන් ...❤ 2024 අහන සෙට් එක මේ පැත්තට ❤😢
@shyamikamadushanki7399
@shyamikamadushanki7399 5 жыл бұрын
මතක මගේ ලග තිබුනාදෙන් .. ඔබ ඔහුගේ ලග රැදුනාදෙන්... ජීවිතයට දුක හුරුවෙත්දෙන්... ඔබ නොමැතිව මා තනිවෙත්දෙන්.....
@kusumku2638
@kusumku2638 5 жыл бұрын
Detjanaka hitiyath lowe kothana hari mihidan wuna pasu ma!!!obage sohonath mage sohona laga patjon thanewa!!''''''''''''!!! Wel done
@user-js7jk6oi8f
@user-js7jk6oi8f 5 жыл бұрын
අප්පා,,ඒක හුස්මත් හිර වුණා ...😢😢😢😢😨😨😨😨😨👍👍👍👍
@R4B_Official
@R4B_Official 2 жыл бұрын
මහින්ද
@r2klive411
@r2klive411 2 жыл бұрын
අනෙ ආයෙත් ප්‍රගිත් අයියාගෙන් මෙ වගෙ සින්දු අවානම් කොච්චර හොදද
@sajeewalive
@sajeewalive 5 жыл бұрын
වෙනසක් කරන්න ඕනෙ මෙහෙමයි ❤️
@tharushasandun9936
@tharushasandun9936 2 жыл бұрын
ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනුනොත් මැරිලවත් නිදහසේ ඉන්න වෙන්නෙ නෑ ගයිස් 😞🥺🥺
@isurumadusanka7512
@isurumadusanka7512 5 жыл бұрын
ලස්සනයි බං උබගේ.කටහඩනම් සුපිරිම ජයෙන් ජය
@tharushikamadushani4125
@tharushikamadushani4125 5 жыл бұрын
සුපිරියි ලස්සන වැඩක්
@maheshchandana4812
@maheshchandana4812 5 жыл бұрын
Jaya pragiya,Sajith,Charuka
@sudarapiumal8774
@sudarapiumal8774 2 жыл бұрын
මෙ සින්දුව අහපු හැමොටම ආදරෙයි මම හිතා ගන්න බැ මෙ කට හඩ එදා ඉදන් මගෙ ගයකයා ප්‍ර්ගිත් පෙරෙ
@kumudunarayana5628
@kumudunarayana5628 5 жыл бұрын
Supiri song 1k. Duka hithena vdo 1k.
@dinujimashan7548
@dinujimashan7548 5 жыл бұрын
Hi
@himayaamarakoon1139
@himayaamarakoon1139 3 жыл бұрын
මතක මගේ ළග තිබුණාදෙන් ..ඔබ ඇගේ ළග රැදුනාදෙන්.😥😥😥😥😥💔💔💔💔💔💔💔💔💔💔
@djmikekandy
@djmikekandy 5 жыл бұрын
දෙතැනක හිටියත් ලොක්වේ කොතැනක හරි මිහිදන් උන පසු මා ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා.... මතක මගේ ලග තිබුනාදෙන් ජිවිතයට දුක හුරුවෙද්දෙන් ඔබ නොමැතිව මා තනිවෙද්දෙන් ඇස්වහක් වැදුනා මාගේ සුන්වෙලා ගියපු අපගේ ආදරයේ සුවද තමයි අදටත් මා ජිවත් කරන්නේ .... පුන්චි දේටත් රන්ඩු සරුවල් අපි නොකරලා . ප්‍රශ්න විසදලා විමසා ගත්තනම් අපි එදා . මොහොතක් දුරින් අද ඉන්නේ නෑ ඔබ මා දමා පපුවේ මගේ සෝකුනේ ගිනිදැල් අව්ලලා ඇස් වහක් වැදුනා මාගේ සුන්වෙලා ගියපු අපගේ ආදරයේ සුවද තමයි අදටත් මා ජිවත් කරන්නේ... දෙතැනක හිටියත් ලොවේ කොතැනක හරි මිහිදන් උන පසු මා ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා ... නමුත් මට වඩා අයුශ වැඩි වේවා... ඈත පියබා අපි තැනුව ප්‍රේමෙන් විඩා වෙලා නැවත ආවොත් මා වෙතට හැමදේ හැර දමා පහු ගිය අපේ ආතීතය සැනෙකින් වලදමා.. පිලිගන්න මා යලි ඔබව ඉන්නම් මග බලා ඇස් වහක් වැදුන මාගේ සුන්වෙලා ගියපු අපගේ ආදරයේ සුවද තමයි අදටත් මා ජීවත් කරන්නේ..... මතක මගේ ලග තිබුනාදෙන් ජිවිතයට දුක හුරුවෙද්දෙන් ඔබ නොමැතිව මා තනිවෙද්දෙන් ඇස් වහක් වැදුනා මාගේ සුන් වෙලා ගියපු අපගේ ආදරයේ සුවද තමයි අදටත් මා ජිවත් කරන්නේ..... දෙතැනක හිටියත් ලොවේ කොතැනක හරි මිහිදන් උන පසු මා ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා....
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 4 жыл бұрын
මටම කියනවා වාගේ....දෙයියනෙ අහන් ඉන්න බ
@ashwinsembanayaka5680
@ashwinsembanayaka5680 5 жыл бұрын
දෙතනක හිටියත් ලොවෙ කොතන හරි නිදන් උන පසු මා.....ඔබගෙ සොහොනත් මාගෙ සොහොන ලග පාතින් තැනෙවා😢
@pramiladeshanthi2197
@pramiladeshanthi2197 5 жыл бұрын
godaak lassanai best ayya. eth baluwa ai mechchara parakku kiyala. lassanama lassanai.
@kalumnethsara3569
@kalumnethsara3569 2 жыл бұрын
මේ සින්දුවට තියන ආසාව කවදාවත් නැතිවෙන්නෑ....... 🥰❤️
@user-jj7kr6ej8w
@user-jj7kr6ej8w 2 жыл бұрын
ඔව් 😍☺
@anjanisanthupama3174
@anjanisanthupama3174 Жыл бұрын
2023 balana mn 🥺❤️
@amilamaxxx7085
@amilamaxxx7085 2 жыл бұрын
2022 අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙහ් නෑ. 💕💕 පට්ට ... My best siger 💕💕
@SupunSathsaraVinodh-tw9zy
@SupunSathsaraVinodh-tw9zy 2 ай бұрын
මතක මගේ ලග තිබුනදෙන් ඔබ ඇයගෙ ලග රැදුනාදෙන් ජීවිතයට දුක හුරුවෙද්දෙන් ඔබ නොමැතිව මා තනිවෙද්දෙන් දෙතැනක හිටියත් ලොවෙ කොතනහරි මිහිදන්වුනපසු මා.. ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පහතින් තැනේවා...
@danufdo5908
@danufdo5908 5 жыл бұрын
මතක මගේ ලග තිබුනාදෙන් ඔබ ඔහුගේ ලග රැදුනාදෙන් ජීවිතයට දුක හුරු වෙද්දෙන් ඔබ නොමැතිව මා තනිවෙද්දෙන් ඇස්වහක් වැදුන වාගෙ සුන්වෙලා ගියපු අපගේ ආදරයේ සුවද තමයි අදටත් මා ජීවත් කරන්නේ 💙 දෙතැනක හිටියත් ලොවේ කොතන හරි මිහිදන් උනු පසු මා ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා .... ✝️ ✝️ පුන්චි දේටත් රන්ඩු සරුවල් ඇති නොකරලා ප්‍රශ්න විමසා විසද ගත්තානම් අපි එදා මොහොතක් දුරින් අද ඉන්නෙ නෑ ඔබ මා දමා පපුවේ මගේ සිව්කොනේ ගිනිදැල් අව්ලලා ඇස්වහක් වැදුන වාගේ සුන්වෙලා ගියපු අපගේ ආදරයේ සුවද තමයි අදටත් මා ජීවත් කරන්නේ 💜 දෙතැනක හිටියත් ලොවේ කොතන හරි මිහිදන් උනු පසු මා ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා ✝️ ✝️ ඈත පියඹා ඔබ තැනුව ප්‍රේමෙන් විඩා වෙලා නැවත ආවොත් මා වෙතට හැම දේ හැර දමා පහුගිය අපේ අතීතය සැනෙකින් වලදමා පිලිගන්න මං යලි ඔබව ඉන්නම් මග බලා ඇස්වහක් වැදුන වාගේ සුන්වෙලා ගියපු අපගේ ආදරයේ සුවද තමයි අදටත් මා ජීවත් කරන්නේ 💛 මතක මගේ ලග තිබුනාදෙන් ඔබ ඔහුගේ ලග රැදුනාදෙන් ජීවිතයට දුක හුරු වෙද්දෙන් ඔබ නොමැතිව මා තනිවෙද්දෙන් ඇස්වහක් වැදුන වාගේ සුන්වෙලා ගියපු අපගේ ආදරයේ සුවද තමයි අදටත් මා ජීවත් කරන්නේ 💙 දෙතැනක හිටියත් ලොවේ කොතන හරි මිහිදන් උනු පසු මා ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා 💔 ✝️ 💔 💜💜 😌😌😌😌😌
@sashiramadusnka9962
@sashiramadusnka9962 5 жыл бұрын
Ah danu
@danufdo5908
@danufdo5908 5 жыл бұрын
Sashira Madusnka දැකල පුරිදු මූනාක් 😊😊 මගෙ ෆ්‍රෙඩෙක්නෙ 😇
@sashiramadusnka9962
@sashiramadusnka9962 5 жыл бұрын
Adura gaththada
@asantarok8771
@asantarok8771 5 жыл бұрын
Mawat SB kranna
@hansihimasha2191
@hansihimasha2191 5 жыл бұрын
pissu a..
@dilshannethusha9093
@dilshannethusha9093 5 жыл бұрын
විඩියො එක නම් ෆට්ට අයියේ උපරිමයි වෙනසක්...
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 4 жыл бұрын
Supiri ela patta aiya...
@anuththaraanuththara1169
@anuththaraanuththara1169 5 жыл бұрын
මෙන්න සින්දු.....මරු....හිතට වදින්නම තියනවා..අපිට තව සින්දු ඕනෙ.....👌👌👌👌
@geewanilasanthika5736
@geewanilasanthika5736 5 жыл бұрын
Anuththara, Anuththara thaba thaba
@presangasumith8984
@presangasumith8984 4 жыл бұрын
Kauda ban meuwata sindu kiyann...mun sindu ahalath na gayakayo dakalath na...
@champasriyalatha8875
@champasriyalatha8875 5 жыл бұрын
aththatma Sathutui lankawa Hollanna පුළුවන් kollek thamai me prageeth perera
@ashiherath2542
@ashiherath2542 5 жыл бұрын
Best lyrics..best melody.. best voice and perfect music video..gdlk prageeth perera..✌️👊
@HasithaJayasanka
@HasithaJayasanka 5 жыл бұрын
වෙනසක්..!!! ජයවේවා චාරුක, සජිත්.... මේ වගේ වැඩ කරපල්ලා....
@charukadushyantha1722
@charukadushyantha1722 5 жыл бұрын
Thanks Machan
@dasundilshan4554
@dasundilshan4554 5 жыл бұрын
supiri sinduwa ammo eka lassanaiii
@JontiLK
@JontiLK 5 жыл бұрын
බලන්න මේ ඔයාගෙත් හිතේ කතාවද කියලා .. විශ්වාසයි ඔයාගේ ජීවිතෙත් වටිනම කෙනාව මතක් වෙයි කියලා .. kzbin.info/www/bejne/qqnEYWqXl6yll9E
@hariduvlogs5438
@hariduvlogs5438 5 жыл бұрын
ඒකනම් සුපිරි 👌👌😘😘
@sithminihettiarachchi9095
@sithminihettiarachchi9095 Жыл бұрын
අදටත් ආසම .. වචන ටිකක් .. කට හඬක් .. ❤️✨
@danukannangara309
@danukannangara309 5 жыл бұрын
ammoo lassana duka hithena sinduwak..aduna onnaa
@dulanjane.dulanjanebeautif8854
@dulanjane.dulanjanebeautif8854 5 жыл бұрын
godak lassanai mage ආදරයටත් ඇස්වහක් වැදිල වගේ මේ විදියටම වෙන්වෙලා ගියා
@updatelankawa8833
@updatelankawa8833 5 жыл бұрын
එල බන් ලස්සන විඩියෝ ඉස්සරහාටත් කරපන්
@kavidhudhilshan9054
@kavidhudhilshan9054 Жыл бұрын
2023ටත් උපේක්ෂා ස්වර්ණමාලිඅක්කා රගපානසින්දුවබලනකට්ටියකෝ ❤❤😁
@videoworld1177
@videoworld1177 5 жыл бұрын
ලස්සනයි ගොඩක් ❤😍😍
@nilushideepika4948
@nilushideepika4948 5 жыл бұрын
niyamai prageeth aiye.good luck ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
@user-jj7kr6ej8w
@user-jj7kr6ej8w 2 жыл бұрын
ආසම ගායකයා ඒ වගේ ම සින්දුවත් පට්ට ලස්සනයි 😍🤗
@nethmabimsara1915
@nethmabimsara1915 Жыл бұрын
ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා!!❤️🙂😶‍🌫️🤚
@dilanmadushanka9247
@dilanmadushanka9247 5 жыл бұрын
super brother
@gamingwithishanka
@gamingwithishanka Жыл бұрын
2023ත් අළුතෙන් අහනවා වගේ අහන්න පුළුවන් අයියෙ ❤
@travel3293
@travel3293 5 жыл бұрын
මේක එනක්ම් බලන් හිටියේ බලන් හිටියට පාඩු නෑ විඩියෝ එක පට්ට බන්
@piladuwashantha3409
@piladuwashantha3409 5 жыл бұрын
mama sashini eka athta patta video eka
@tharutharu7607
@tharutharu7607 5 жыл бұрын
lassanai
@tharindujayarathna4015
@tharindujayarathna4015 5 жыл бұрын
අඩ‌ෝ ඇඩ‌ෙන්න ආවා යක‌ෝ ........ ඒක නම් ෆට්ට ...... good luck prageeth perera.....
@imeshchamara8380
@imeshchamara8380 5 жыл бұрын
Hemadama wenasak karana sajith v chathuranga 🏆️🏆️ wenas deyak ayeh lassani wede
@kaveebeautycosmetics386
@kaveebeautycosmetics386 5 жыл бұрын
Pattama kollek ada kale bihi unu.songs pattai oyge..
@lrtcell6759
@lrtcell6759 5 жыл бұрын
ලස්සනයි අයියේ #Comends කියවන්න කවුද අවේ😂 #LikE
@nalinsharada886
@nalinsharada886 2 жыл бұрын
මං 2022/6/26 දවසෙ මේ අහන්නෙ.. දැනට අවුරුදු 3ටත් වැඩී.. 🤭❤️
@kaneeshamadu6733
@kaneeshamadu6733 5 жыл бұрын
I lv this song...superb prageeth aiya..cngrtz ... :-*
@prabhathJay123
@prabhathJay123 5 жыл бұрын
✌️✌️✌️
@sujithimowanasingha
@sujithimowanasingha 5 жыл бұрын
Elaaa
@Anuu01984
@Anuu01984 3 жыл бұрын
මතක මගේ ලග තිබුනාදෙන් 🥺 K ❤️
@tharutharu9668
@tharutharu9668 5 жыл бұрын
lassana sinduawa aka patta halooo👍👍👍👍👍
@madupremajayantha9506
@madupremajayantha9506 5 жыл бұрын
අඩෝ මේ සින්දුව කියන මල්ලී එල ඇහ් ලස්සනට කියනවා වගෙම ඇස් වලින් ඇට් කරනවා නී💖💖💖
@donidoni4920
@donidoni4920 5 жыл бұрын
madu premajayantha කෝ බලන්න මම එකක් දැක්කේ නැහැ.
@wasanthakumara9185
@wasanthakumara9185 4 жыл бұрын
I love you
@hansanisenali7449
@hansanisenali7449 5 жыл бұрын
වීඩියෝ එක ❤️❤️❤️
@prabhathJay123
@prabhathJay123 5 жыл бұрын
✌️✌️😍😍
@nilukshimadushani9735
@nilukshimadushani9735 5 жыл бұрын
ලස්සනයි අයියේ
@nirosudu636
@nirosudu636 5 жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක.වෙනස්ම විදියට කරපු අලුත් වැඩක් ..සුභ පතනවා..සින්දුවත් ලස්සනයි ගොඩක්..😍😍😍😍😙😙😙😙
@charukadushyantha1722
@charukadushyantha1722 5 жыл бұрын
Thanks
@dhanushkahettiarachchi7270
@dhanushkahettiarachchi7270 5 жыл бұрын
ජය අයියා
@vinushiamanda2354
@vinushiamanda2354 5 жыл бұрын
Woow lassana wedak all the best👍
@isharararangani1680
@isharararangani1680 5 жыл бұрын
lassanai ayye sinduwa.pattai 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@wasanthakumata350
@wasanthakumata350 2 жыл бұрын
ආදරෙයි,,,,,බං,,,,,,🎇🎇🎇🎇👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨😋😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🙄
@wasanthakumata350
@wasanthakumata350 2 жыл бұрын
උම්මා
@wasanthakumata350
@wasanthakumata350 2 жыл бұрын
අළම්මා,රන්කද😘😘උඹ සහ සහ මිමා
@chamaralakmal9274
@chamaralakmal9274 5 жыл бұрын
voice eka supiry yaluwa senduwath elaa..jayawewa budusarani
@supunvidurangamusic
@supunvidurangamusic 5 жыл бұрын
හැමදාම දකින music video වලට එහා දෙයක් කරපු කෙනෙක්...ජය ❤️
@charukadushyantha1722
@charukadushyantha1722 5 жыл бұрын
Thanks ජය ❤️
@dilukshafernando9565
@dilukshafernando9565 5 жыл бұрын
Lassana wedak....jayaen jayama wewa
@prasadsadaruwan2887
@prasadsadaruwan2887 5 жыл бұрын
වෙනස් විදිහට හිතන කොල්ලෙක් ජය වේවා සහෝ 💪👌
@kavindunavindaka1832
@kavindunavindaka1832 3 жыл бұрын
Kwda video directorda
@manojavhathurani6282
@manojavhathurani6282 4 жыл бұрын
Dethanaka hitiyath lowe kothana hari mihidan una pasu ma.obage sohonath mage sohona laga pahathin thenewa.💖💖💖❤❤
@nalaninalani9527
@nalaninalani9527 5 жыл бұрын
Marama Lassanai 💗💗💗💗🌹🌹🌹💗🌹💗
@sdlmadhusanka4714
@sdlmadhusanka4714 4 жыл бұрын
Ettadaa
@-Ishara
@-Ishara Жыл бұрын
පුන්චි දේටත් රන්ඩු සරුවල් ඇති නොකරලා ....... ප්‍රශ්න විමසා විසදාගත්තා නම් අපි එදා ....... මොහොතක් දුරින් අද ඉන්නෙ නෑ ඔබ මා දමා ....... පපුවේ මගේ සිව් කොනේ ගිනි දැල් අවුලලා ...... 😔😔💔
@piuminadira858
@piuminadira858 5 жыл бұрын
Ammo ..marai vidio eka ....
@sahanjeewantha7310
@sahanjeewantha7310 Жыл бұрын
2023 මේ සින්දුව 🎶 අහන අය කෝ ❤️❤️
Sudu Nona | Prageeth Perera (Official Music Video)
6:14
Swara Entertainment
Рет қаралды 10 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 11 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Anthima Mohothedi - Nilan Hettiarachchi Official Music Video
6:07
Swara Entertainment
Рет қаралды 6 МЛН
Dawasaka Therei
4:14
Prageeth Perera
Рет қаралды 15 М.
Saththai Raththarane | Milinda Sandaruwan (Official Music Video)
4:23
Swara Entertainment
Рет қаралды 3,2 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН