Anthima Satane - අන්තිම සටනේ හුස්මට සම වී

  Рет қаралды 956,301

Music Lovers

Music Lovers

Күн бұрын

Пікірлер: 661
@ranjithalahakoon9698
@ranjithalahakoon9698 2 жыл бұрын
අද ආබාදිතව හිටියත් එ විශිෂ්ට සටනෙ ඉදිරියෙන්ම හිටපු එක ගැන මැරෙන තුරුම පට්ට සතුටුයි. එක කවම කවදවත් සල්ලිවලට ගන්න බැ.මගේ විශිෂ්ට හමුදාවට සදා ජය
@nimashkumara9879
@nimashkumara9879 Жыл бұрын
හැමදාම මගේ හදවතේ ඉන්නවා අපේ ආමි එකේ අය❤️😍
@sanduni925
@sanduni925 Жыл бұрын
Respect ❤
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 Жыл бұрын
Respect sir ❤️❤️❤️
@NSMainGate
@NSMainGate Жыл бұрын
Respect sir
@dilnethprabasara8537
@dilnethprabasara8537 Жыл бұрын
හැමදාමත් ගරු කරනවා.හදවතින්ම
@edelmanahouseknechta-zm6lz
@edelmanahouseknechta-zm6lz Жыл бұрын
මගෙ තාත්තා නැතිවෙනකොට මට වයස අවුරුදු දෙකයි.ඡායාවක් වගේ තාත්තව මතකයි. දුකයි.ඒත් ඊට වඩා සතුටුයි මගෙ තාත්තා ජීවිතේ දුන්න නිසා රටේ අනිත් දරුවන්ට එයාලගෙ තාත්තලත් එක්ක ඉන්න පුලුවන් රටක් හදපු එක ගැන .❤️ අනිත් අයට එයාව නිකන්ම නිකන් මැරුණ කෙනෙක් වෙනකොට එයා මගෙ ලෝකෙ වීරයා වෙනවා ❤️
@harshinideepamali7855
@harshinideepamali7855 7 ай бұрын
@isurusampath6061
@isurusampath6061 3 жыл бұрын
අපේ රටේ විරුවානෙනි ඔබට මාගේ උත්තමාචාරය වේවා තුනුරුවන්ගේම සරණයි .
@bdsupargaming6817
@bdsupargaming6817 3 жыл бұрын
🙏
@Subscribe-if-you-are-a-human
@Subscribe-if-you-are-a-human 3 жыл бұрын
👍👍
@anuhasanuhas2868
@anuhasanuhas2868 3 жыл бұрын
5👍👍
@kumaraindunil2708
@kumaraindunil2708 3 жыл бұрын
මේ සින්දුව ගැම්මෙන් අහන එව්න් ලයික් එකක් දගෙන පලයල්ලා.
@warsl3458
@warsl3458 3 жыл бұрын
දැම්මා 😌
@yaksok_12
@yaksok_12 3 жыл бұрын
දැම්මා......
@ruwanchamara2672
@ruwanchamara2672 3 жыл бұрын
දැම්මා
@ruchirasathsarawijayarathn1018
@ruchirasathsarawijayarathn1018 2 жыл бұрын
🔥
@sachiniimasha6314
@sachiniimasha6314 2 жыл бұрын
💪💪
@Sonalthilakarathna
@Sonalthilakarathna 3 жыл бұрын
සිංහල දේශය රකින රැකවලුන් ඔබ සැමද අපේ සිත්වල අමරණීයයි ❤️❤️❤️
@bdsupargaming6817
@bdsupargaming6817 3 жыл бұрын
Yes
@nilooshinilooshi6146
@nilooshinilooshi6146 2 жыл бұрын
ලස්සන 😋😍
@janu9087
@janu9087 Жыл бұрын
ඔව් ඇත්තටම.
@rohinimangalika2143
@rohinimangalika2143 3 жыл бұрын
සෙබළු පුතුනුවන් හට දළදා සමිදු පිහිටයි ...
@sujeewanilanthi7021
@sujeewanilanthi7021 3 жыл бұрын
ලෝකයේ ම මානුෂීය හමුදාව.♥️♥️♥️♥️♥️♥️♥️
@warsl3458
@warsl3458 3 жыл бұрын
❤️
@vishmithahirushan4942
@vishmithahirushan4942 3 жыл бұрын
ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවට අපගේ උත්තමාචාරය අප වෙනුවෙන් දිවි අහිමි කරගත් රනවිරැවො සුව විරැවන්ට හදවතින්ම උත්තමා චාරය 👍👌
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි🙏🙏🙏
@pissukolla5298
@pissukolla5298 3 жыл бұрын
❤️රට රකින වීර පුතුන්ට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
@manishagimhani86
@manishagimhani86 3 жыл бұрын
Dilshani dill dill
@manishagimhani86
@manishagimhani86 3 жыл бұрын
Love you
@warsl3458
@warsl3458 3 жыл бұрын
@@manishagimhani86 🙏
@oshadiveerakoon3369
@oshadiveerakoon3369 3 жыл бұрын
බුදු සරණයි ARMY එකේ හැමෝටම. ආදරෙයි හැමදාම .... I love SL ARMY
@riviindunimsara7787
@riviindunimsara7787 3 жыл бұрын
අපේ පළමු උත්තමාචාරයයි. විරුවනි.ඔබලාට තුනුරුවනේ සරණයි
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි🙏🙏🙏
@josephpalitha7862
@josephpalitha7862 3 жыл бұрын
58 බලසේනාංකයේ 4 සිංහ සහ සියලුම සේනාංක ආදරෙයි බොලව් ☠☠☠🦁🦁🦁👊👊👊
@chamodilakshika955
@chamodilakshika955 2 жыл бұрын
මේ සින්දුව අහද්දී අමුතුම හැගීමක් දැනෙනවා එක්කම ඇස් වල කදුලු උනන්නෙ ඉබේටම....රණ විරුවන්ට උපහාරයක්ම වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nithyadewmi883
@nithyadewmi883 Жыл бұрын
Gammk thama sri lankan army💖💖💖
@gavinduheshan3512
@gavinduheshan3512 3 жыл бұрын
ඇඟේ මයිල් කෙලින් වෙනවා යකෝ....❤️❤️❤️❤️ ආමි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි🙏🙏🙏
@rohinihemamala2255
@rohinihemamala2255 2 жыл бұрын
Respect you sir 🙏❤️ ඔයාලා මේ රටට කරන කැපවීම කවුරුත් අගය කරන්නෑ🥺🇱🇰 අපේ උත්තමාචාරය මුලින්ම ඕගොල්ලන්ට 🤝❤️🇱🇰🥺
@pabasaragomas9297
@pabasaragomas9297 3 жыл бұрын
Apa rata රණවිරුවන්ට ගොඩක් ආදරෙයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍
@ruwanchamara2672
@ruwanchamara2672 3 жыл бұрын
රට බේරා ගැනීමට දිවි කැප කල සහ වෙර දරණ සියලුම රණවිරුවන්ට තෙරුවණ් සරණයි!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
eka etta
@Insulaoffical
@Insulaoffical Жыл бұрын
🙏🙏🙏
@kanchukamadushan5184
@kanchukamadushan5184 3 жыл бұрын
සිංහ පැටවුන්ට තෙරණුවන් සරණයි මාත් යනවා ළඟදීම හමුදාවට 🙏🙏🙏🙏🙏
@krishanfdo9554
@krishanfdo9554 3 жыл бұрын
Math asai
@p.vkawyahansani4167
@p.vkawyahansani4167 3 жыл бұрын
Mamath asay
@gamilthushara8391
@gamilthushara8391 3 жыл бұрын
Well done ....
@oshadhanadiranga9493
@oshadhanadiranga9493 3 жыл бұрын
මාත් ආසයි ❤❤
@chandanaprebath2484
@chandanaprebath2484 3 жыл бұрын
Math yanawa
@rgsgunarathna7209
@rgsgunarathna7209 3 жыл бұрын
මිහි පිට දෙවියන්ට සාදා ණය ගැති ♥️🙏🙏😍♥️♥️
@nadulathejan1291
@nadulathejan1291 3 жыл бұрын
එලම තමා i love my country
@pabasaragomas9297
@pabasaragomas9297 3 жыл бұрын
Apa ranaviruvanita hamadama ආදරෙයි. තෙරුවන් සරණයි .සියලු දෙවියන් oyalava ආරක්ෂා කරනවා .කවදාවත් oyalava අමතක vanina නැහැ . Oyala apa හදවත් තුළ ජීවත් vanava💞💞💞💝💝💝😍😍😘😘😘🇱🇰🇱🇰💖💖🙏🙏🙏❤️❤️💕💕💗💗💗💗💗
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Au 4 සම්පූර්ණ e tika උපරිමයෙන් nidikaranna le කඩුලූ husma dela wagakima kare thana salamanca na mata🦁😌🇱🇰
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 3 жыл бұрын
2024 අහන උන් කො.😍😍😍 මෙ අපේ ලක් දෙරනේ පිනට පහල උනු දෙවියෝ බොලවූ.❤️❤️❤️
@malithperera6295
@malithperera6295 3 жыл бұрын
SAz
@malithperera6295
@malithperera6295 3 жыл бұрын
0
@ලස්සනලෝකය-ඥ6ඤ
@ලස්සනලෝකය-ඥ6ඤ 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@piyumisathyanjalee6360
@piyumisathyanjalee6360 3 жыл бұрын
@@malithperera6295 .
@sicreation3421
@sicreation3421 3 жыл бұрын
100weni like ek magen
@mpmahanama2551
@mpmahanama2551 Жыл бұрын
අලිමංකඩ ක්ලේමෝ බ්ලාස්ට් එකෙන් ශාන්ත අය්යේ ඔබට නිවන් සුව...... එතකොට මට වයස 7.8 වගේ ඇති දැන් මන් Navy එකේ 😍😍😍😍😍😍😍😍 හැමදාම ඔයාව මතක් වෙනවා 💪💪💪
@ruwanchamara2672
@ruwanchamara2672 2 жыл бұрын
🙏🙏🙏🙏🙏සියලුම සිංහ පැටවුන්ට ..තෙරුවණ් සරණයි... හැමදාම පරිස්සමෙන් ඉන්න...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pomenranasinghe5419
@pomenranasinghe5419 5 ай бұрын
සිංහ පුතුට බුදු සරණයි
@A.Star.Is.Born.2015
@A.Star.Is.Born.2015 3 жыл бұрын
AC කාමර වල කැරකෙන පුටු වල ඉදන් කරන ජොබ් වලට වැඩිව කොච්චර වටින ජොබ් එකක්ද ARMY එක.හොද පන්නරයක් ජීවිතයට ලැබෙනවා.
@warsl3458
@warsl3458 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😎😎😎😎
@mathematicallife5388
@mathematicallife5388 3 жыл бұрын
ඔව් ඉතින් උඹ වගේ එකෙක්ට වටිනව ඇති 😅😅😅😅😅😅😅😅
@warsl3458
@warsl3458 3 жыл бұрын
@@mathematicallife5388 ඇයි ඕයාට වටින්නැද්ද
@mathematicallife5388
@mathematicallife5388 3 жыл бұрын
@@warsl3458 ac rooms වල ඉන්නෙ ඉගනගත්ත එවුන්(ගොඩක් අය) Army එකෙත් ඉන්නවා ac rooms වල
@warsl3458
@warsl3458 3 жыл бұрын
@@mathematicallife5388 ආමි එකේ එහෙම ඉන්න අය උපදෙස් දිදි නෙ ඉන්නේ
@ashenhettiarachchiScience
@ashenhettiarachchiScience 2 жыл бұрын
2022ත් අහනව...ආදරෙයි ශ්‍රී ලංකා හමුදාවෙ කොල්ලන්ට..❤️❤️😍
@7Club-Official
@7Club-Official 10 ай бұрын
අදටත් මෙ සිංදුව අහද්දි ඇගෙ මයිල් කෙලින් වෙලා හිතට වෙනමම ගැම්මක් එනවනම් උබ නියම සිංහ පුතෙක්. 😼❤️
@thusharasampath4598
@thusharasampath4598 3 жыл бұрын
මම ආසම සිංදු ව🤫💪
@shanfernando1272
@shanfernando1272 3 жыл бұрын
මමත් හමුදාවට යනවා තාම අනිවරෙන්ම...✌✌👍👍❤❤❤❤
@lahirumaleesha1915
@lahirumaleesha1915 2 жыл бұрын
Apiwage dala Ana appa
@yohandisanayaka2301
@yohandisanayaka2301 3 жыл бұрын
සියලු දෙවියන් ගේ පිහිට ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@GaminiNapagoda
@GaminiNapagoda 8 ай бұрын
Flashback eke kiyna asama song eka❤❤
@kavindyahapangama9026
@kavindyahapangama9026 Жыл бұрын
එ ගැම්ම කියන්න වචන නෑ..... රට වෙනුවෙන් කැපවීම් කරන සියලුම රනවිරුවන්ට බුදු සරනයි.❤️
@ThariduMadushanka-kq1et
@ThariduMadushanka-kq1et Жыл бұрын
@shenuadhithya5770
@shenuadhithya5770 3 жыл бұрын
Sada අමරණීය kollo kallo bro
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
🙏🙏🙏
@wasanthakumara5540
@wasanthakumara5540 Жыл бұрын
අපේ සිංහ පැටවුන්ට ජය වේවා. තෙරුවන් සරණයි.!!!!!❤️❤️
@Asuntha-c4k
@Asuntha-c4k 3 ай бұрын
Wow niyami ❤🇱🇰
@imeshmadusanka3458
@imeshmadusanka3458 2 жыл бұрын
අසරණ අපේ කොල්ලෝ උබලා අපේ දෙවිවරැ
@srilanka2405
@srilanka2405 4 жыл бұрын
ලස්සනයි ආදරෙයි ගොඩාක්
@dumindapresad1388
@dumindapresad1388 3 жыл бұрын
මගෙජිවෙතටවත් Love you
@dumindapresad1388
@dumindapresad1388 3 жыл бұрын
I Love you
@sarathpathirana2672
@sarathpathirana2672 3 жыл бұрын
මගේ මාමත් army එකේ ඉන්නෙ.බුදුසරණයි රණවිරුවනි.
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
🙏🙏🙏
@kasunichamalka6830
@kasunichamalka6830 Жыл бұрын
රට රකින විරුවන්ට දළදා සමිදු පිහිටයි🙏🙏🙏 ...... ❤️❤️❤️
@NightWalker-j3c
@NightWalker-j3c 3 жыл бұрын
ඒකාලේ දුටු ගැමුණු, මහසෙන්, පැරකුම්බා, වැනි අය ආයිත් ඉපදෙන්න කියලා ප්‍රර්ථනා කරමු
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
aniwaryenma 🙏🙏🙏
@lakalmadanayaka9293
@lakalmadanayaka9293 3 жыл бұрын
මේ සින්දු ව කවදාවත් ම අමතක වෙන්න් නෑ
@kavindu94759
@kavindu94759 Жыл бұрын
මිය ගිය සියලුම රණ විරුවන්ට නිවන් සුව🇱🇰👍
@RavindraKumara-nk3ml
@RavindraKumara-nk3ml 8 ай бұрын
අපේ තාත්තා මම ඉපදෙන්නට කලිනුත්,ඉපදුණාට පසුවත් රට වෙනුවෙන් කළ වීරකම ගැන මට හරි ආඩම්බරයි 😊😊😊
@Lakshanniwarthana
@Lakshanniwarthana 9 күн бұрын
හමුදව වටිවවා❤❤❤❤❤❤❤😊
@josephpalitha7862
@josephpalitha7862 3 жыл бұрын
ගැම්ම බොලව් ☠☠☠🦁🦁🦁👊👊👊
@susanthigunasiri3723
@susanthigunasiri3723 3 жыл бұрын
Mge rattaram putha commando.....bs dalada samidu pihitai....
@uvindudeveen2510
@uvindudeveen2510 3 жыл бұрын
❤🙏💖අපේ කොල්ලන්ගෙ වචන වල ඒ ගැම්ම ❤🙏💖
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
🙏🙏🙏
@manchanayakemkc2725
@manchanayakemkc2725 2 жыл бұрын
🇱🇰🙏❤කරනා සටනේ දහදිය රතු ලේ සුවදයි හෙටත් රටේ ❤🙏🇱🇰
@KokilaNishadi-fe1uc
@KokilaNishadi-fe1uc Жыл бұрын
අපේ රටට ජයවේවා 🇱🇰🇱🇰
@සුදුමහත්තයා-ඝ2ඛ
@සුදුමහත්තයා-ඝ2ඛ 3 жыл бұрын
තියෙන ගැම්ම 👍😎😁❤️❤️
@sandunikavindaya4822
@sandunikavindaya4822 3 жыл бұрын
රට රකින විරුවන්ට සැමදා රජකම් කිරීමට ශක්තිය ලැබේවා
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.❤️
@hansanaranojaya9025
@hansanaranojaya9025 3 жыл бұрын
ඔන දෙයකට අපි සුදානමි
@sasankadilshalshan1665
@sasankadilshalshan1665 3 жыл бұрын
ආදරෙයි අපේ කොල්ලන්ට හැමදාම 👊👊
@පවනිපවනි-ණ1ඞ
@පවනිපවනි-ණ1ඞ 2 жыл бұрын
පවි ෙදයි ය ෙන පපුව ෙහාස් ගලා යනවා දැක්කාම ❤❤❤❤❤❤❤❤❤❤❤සියලුම රනවිරැවන්හට බු දු සරනයි ෙදවි පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chanubuddhikahb4208
@chanubuddhikahb4208 3 жыл бұрын
Budu saranaii Oyalata hemadamath...🌹🌹🌹🌹🌹
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 3 жыл бұрын
අපේ විරුවන්ට බුදු සරනයි
@lakmalipathirana1904
@lakmalipathirana1904 3 жыл бұрын
හොඳයි බුදුසරණයි
@bikeloves9741
@bikeloves9741 3 жыл бұрын
ගැම්මක් අපේ රනවිරුවනි❤️❤️
@piyumikamadubashni6620
@piyumikamadubashni6620 Жыл бұрын
අපි වෙනුවෙන් රටේ නිදහස වෙනුවෙන් දිවි පුද කල කැප වෙන සියලු රනවිරුවන්ට උපහාරයක්ම වේවා !!! ❤️❤️❤️🙏🙏🙏 යළිත් අපි අතරම ඉපවේවා ආයු රක්ක්කන්තු ආ වඩා අපේ සිංහ පැටවුන්ට 🥺🙏🙏🙏
@thusharasampath4598
@thusharasampath4598 3 жыл бұрын
I like it my lovely song.super
@kavindhuheshan
@kavindhuheshan Жыл бұрын
පොඩි කාලේ ඉදලම කැමතිම සිංදුවක් 👍🔥🇱🇰sl army 🔥
@jonibro4873
@jonibro4873 3 жыл бұрын
සුපර් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dinithinishani8628
@dinithinishani8628 3 жыл бұрын
නියමයිනේ 👮️👮️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
🦁🇱🇰😬👍🦁 ගොදුරු sodanna kalin ගර්ජන karanawa haduna un haduna nathi un nasuna it's nome problem
@RavindraKumara-nk3ml
@RavindraKumara-nk3ml 8 ай бұрын
අපේ තාත්තත් රණවිරු පුතෙක්.
@HimayaJanitha-rb5lh
@HimayaJanitha-rb5lh Жыл бұрын
අනේ මගෙ තාත්තා මතක් උනා.ඒත් සතුටුයි රට වෙනුවෙන් න් නෙ මගෙ තාත්තගෙ කකුල නැති උනේ ආඩම්බරයි ඉතින් රට රකින්න වෙහෙසුන විරුවෙක් ♥️ ඒත් මගෙ තාත්තත් ලගදි නැති උනා කකුල නෑ කියලවත් මගෙ තාත්තගෙ එ එඩිතර කම නැති උනේ නෑ.මට මගෙ තාත්තමයි මතක් වෙන්නෙ🥺මේ ඇදුමෙන් මගෙ තාත්තා ආමි මේජර් කෙනෙක්.සියලුම සෙබලුන්ට මාගෙ උත්තමාචාරය... ආයු රක්කන්තු ආවඩා🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@wasanthamanike9114
@wasanthamanike9114 Ай бұрын
Ape rata rakapu ranaviruwo❤❤❤❤
@kavindumalsingha1600
@kavindumalsingha1600 Жыл бұрын
ආදරෙයි sl army මාත් දවසක යනවා army ekt . 💖❤
@kalindu2653
@kalindu2653 Жыл бұрын
මේ සින්දුව අහද්දි එන ගැම්ම 💪💪💪💪
@sunilpremarathna3970
@sunilpremarathna3970 3 жыл бұрын
හිස නාමා අචරය🙏🙏🙏🙏🙏👍
@damithgunarathna2357
@damithgunarathna2357 Жыл бұрын
මගෙ මහත්තයා ආබාධිත රණවිරුවෙක් .එයා දැන් ජිවතුන් අතර නෑ. මෙ සිංදුව අහද්දි පපුව පිච්චෙනවා. ඒ තරමට දුකයි
@IRUSHKA-s5e
@IRUSHKA-s5e 2 жыл бұрын
අපේ ආදරෙයි හැමදාමත් ❤️ බුදුසරණයි 🙏🙏
@වසන්තිපතිරණ
@වසන්තිපතිරණ 3 жыл бұрын
අපේ රට රැක්ක ආමි එකට මගෙන් සුබ පැතුන් තවත් කියනවානම් එක සින්දුබක් මදි ආමි එක ගැන
@Sunera.Oshan.Hasaranga
@Sunera.Oshan.Hasaranga 3 жыл бұрын
නියමයි 👌👌👍👍
@sujeewanilanga2843
@sujeewanilanga2843 3 жыл бұрын
අපේ රටට ජය වේවා
@randeeptoons.8708
@randeeptoons.8708 3 жыл бұрын
ඔබට අපගේ උත්තමාචාරය.
@eshanisenavirathna435
@eshanisenavirathna435 3 жыл бұрын
We respect.🙏🏼🙏🏼🙏🏼 And love this song ❤️😍💙💙😍😍❤️💕💕🥰🥰😍❤️😍😍💕🥰🥰🥰🥰🥰🥰
@krishanthinilmini8897
@krishanthinilmini8897 3 жыл бұрын
Niyamai😍😄
@jeewanijayawardana2529
@jeewanijayawardana2529 3 жыл бұрын
Respect Bro🙏
@danushkanadee9894
@danushkanadee9894 7 ай бұрын
2024 අහනවා❣️
@sanathnishantha9061
@sanathnishantha9061 Жыл бұрын
🙋🙏අප වෙනුවෙන් ජිවිත කැප කර සෙබලුන්ට හා අනෙක් සෙබ ලුන්ට ලොකවාසි සැමගෙන් උත්තමාචාරය පුදකල සිටිනවා🙋🙏
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
අද අපි මහා පොලවෙි ජිවත් වෙන්නේ .⁣ඔබලාට පිං සිද්ධ වෙන්න 😢😢❤❤❤ සමිමා සමිබුදු සරණයි සදහටම .🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍🤲🤲
@nayanatharaka8009
@nayanatharaka8009 3 жыл бұрын
Godak lassana sindu.. Ape rata bera gatta sabalu hata b. S♥️♥️♥️♥️👍👍👍
@kumarakuma6025
@kumarakuma6025 3 жыл бұрын
Kohomada army kiyaddi gamma mamath lagadima enava 🤙🤙👍
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
aniwaryenma. niyamai bro..!
@kesarathilakarathna9070
@kesarathilakarathna9070 3 жыл бұрын
👨‍👦‍👦අප රටෙි රණ විරැවනි ඔබ සැමට මාගේ උත්තමාචාරය👩‍👩‍👧‍👧
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
🙏🙏🙏
@apeyoutubevideos2489
@apeyoutubevideos2489 3 жыл бұрын
නිදහස් දේශය
@keshalamihirani2642
@keshalamihirani2642 2 жыл бұрын
Me sinduma patta lassanai man asama sinduwak
@ruchiranilanka616
@ruchiranilanka616 3 жыл бұрын
Theruwan saranai me dewiwaru hamotama
@chamindradilshanpaulandrad9252
@chamindradilshanpaulandrad9252 2 жыл бұрын
Sri Lankan Heros Forever.
@nilukadamayanthi9496
@nilukadamayanthi9496 2 жыл бұрын
Me sinduwa ahaddi,mewa baladdi as walin kadulu berenawa..e wagema age hirigadu popenawa.. adambarai ranaviruvani..oyalata budusaranai hamadamath
@nilukadamayanthi9496
@nilukadamayanthi9496 2 жыл бұрын
❤️
@ayeshasewwandi2273
@ayeshasewwandi2273 3 жыл бұрын
Sada api nayagathii obata
@subodhasayuri3774
@subodhasayuri3774 3 жыл бұрын
Hadawathinma thiwida hamudawata adareii❤️❤️
@musiclovers3188
@musiclovers3188 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි🙏🙏🙏
@ruwankumararathnayaka8041
@ruwankumararathnayaka8041 Жыл бұрын
මව්බිම වෙනුවෙන් දිවිදුන් හමුදා මාමලාට මගෙ උත්තමාචාරය ❤❤
@realtips.7916
@realtips.7916 3 жыл бұрын
Sri lanka army .බුදු සරනයි...🎖️️🎖️️
@malindudulanjana4586
@malindudulanjana4586 Жыл бұрын
❤️ආදරෙයි අපේ ශ්‍රී ලංකාවෙ සියලූම රණවිරුවන්ට මගේ උත්තමාචාරය🎉❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p.vkawyahansani4167
@p.vkawyahansani4167 3 жыл бұрын
Wow Mamath yanawa guwan hamudata
@ashensavindu3395
@ashensavindu3395 3 жыл бұрын
adenawa yako
@damithjayakodi5519
@damithjayakodi5519 3 жыл бұрын
Love mother land.love all forces
@navinufernando4839
@navinufernando4839 3 жыл бұрын
Mama mara asa sinduva😎😘👍👍👍👍👍👍👍👍👍🏼👍🏼👍🏼
@IreshaMadumali-hl9jp
@IreshaMadumali-hl9jp Жыл бұрын
Godk dukai meka ahanakota
@gamilthushara8391
@gamilthushara8391 3 жыл бұрын
2021 මැයි අහන අය මේ පැත්තකට .....
@kavindikankanamge6391
@kavindikankanamge6391 3 жыл бұрын
Mama😍
@asankapathirana1886
@asankapathirana1886 3 жыл бұрын
Mn
@kisararandika5138
@kisararandika5138 3 жыл бұрын
Elakiri apith idiri hamida sebalu thama aiye🤝🙏🏻👌
@madushanishara5673
@madushanishara5673 4 жыл бұрын
Supiri
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 21 МЛН
Anthima Satane- Flashback Gaming cover
4:03
SL Dynamic
Рет қаралды 148 М.
Free fire VS අන්තිම සටන ❤️😍
4:35
DASINDU LK
Рет қаралды 163 М.
Mage Adara Thaththa
4:27
Chamara Weerasinghe
Рет қаралды 221 М.
අන්තිම සටනේ | Anthima satane | SL ARMY #army
4:01
Fixme studio
Рет қаралды 1,8 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН