"ප්‍රභා ඉවරයි"කියු විරු බුද්ධික මහේෂ් හෙවත් කොමාන්ඩෝ සිලීගේ බිහිසුණු අතීතය | WANESA TV

  Рет қаралды 705,092

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 500
@wanesatv
@wanesatv 2 жыл бұрын
විරු බුද්ධික මහේෂ් රණවිරුවා - (071) 846 0084
@dakshinadevinda2540
@dakshinadevinda2540 2 жыл бұрын
කාලයක් බලාගෙන හිටියා සංජීව අයියේ 🥰🤞❤️‍🔥 isthuthi සංජීව අයියේ ❤️💓
@dakshinadevinda2540
@dakshinadevinda2540 2 жыл бұрын
මමත් හම්බන්තොට මිද්දෙණියෙ අපි දන්නෙත් na මෙයා walasmulle කෙනෙක් kiyla 🥰😊☠️
@KA_SU_N_
@KA_SU_N_ 2 жыл бұрын
😍😍😍
@ukumuditha
@ukumuditha 2 жыл бұрын
Great Work sanjeewa !!!! 🙏🙏🙏 එළඹෙන්නේ නැකැත් බලන කාලයයි !!!! 💕✨ ජය වේවා සහෝ... අපේ දරුවන් වෙනුවෙන් දිවි දෙවැනි කළ හැමෝටම !!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@maliduvidushan7393
@maliduvidushan7393 2 жыл бұрын
මමත් වලස්මුල්ලේ අපේ කොල්ලෙක් තමා.කොල්ලෙක් කිව්වේ සර් කියන්න බැරි කමක්ට නෙවෙයි කමාන්ඩොස් කියන්නේ ගැම්මෙන් ඉන්න කොල්ලො ඉන්නේ
@spn5579
@spn5579 2 жыл бұрын
මම පලමුව කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් විජේසිංහ ( විජේ) අපේ පොඩි කොල්ලා පිලිබවද ලොකු සතුටක් තියනවා මොකද මොහු ඇල්පා කන්ඩයමේ මා යටතේ සේවය කල අයෙක් ඔහු යුද හමුවට ඇවිත් තිබුනේ යුද්ධ කරන්නම තමා කියලා එකල ඉහළ නිලධාරීන් අතර පවා කසුකුසුවක් තිබුනා මොහු ඒ තරම් දක්ෂයෙක් .මල්ලි ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා සියලු දෙවියන් රැකවරණයි බුදු සරණයි .
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n 2 жыл бұрын
ඔබ කල සේවයට ස්තූතියි..
@tharukadulshan387
@tharukadulshan387 2 жыл бұрын
ඔබටත් අපගේ උත්තමාචාරය සර්!!🙏
@thiwankapasindu6433
@thiwankapasindu6433 2 жыл бұрын
Recpect sir ...
@mihindulwan972
@mihindulwan972 2 жыл бұрын
Respect you
@psamarajiva
@psamarajiva 2 жыл бұрын
අප සහ අනාගත පරපුර, නන්දිමිත්‍ර පරපුරට වගේම ඹබලාට නයගැතියි, ඒ වගේම ඉතාම ආඩම්බරයි.
@dinal_Nimnajith
@dinal_Nimnajith 2 жыл бұрын
අදටත් ජීවිතේ අහපු ලස්සනම වචන ටිකක් 💪 "ප්‍රභා ඉවරයි "
@sajanimadusha1730
@sajanimadusha1730 6 ай бұрын
Praba hitiya namada hamudawata ohoma wenna ban
@ALVIN-j1s
@ALVIN-j1s 2 жыл бұрын
ප්‍රභා ඉවරයි ප්‍රබා ඉවරයි දන්නවනේ comandosla බැස්සොත් ❤️❤️ඒ වචන ටිකට මාරම ගැම්මක් තමයි එන්නේ😊🙏🙏🙏
@nethuv4951
@nethuv4951 Жыл бұрын
හැම ලාංකිකයෙක්ම මනුස්සකම දන්නවනම් කළගුණ මතකනම් තමන් අදහන ආගම් සිහි කරන වෙලාවට මේ රට බේරගත්තු රණ විරුවන්ට පින් දෙන්න නිදුක් නිරෝගී සුවය පතන්න. අපි බය නැතුව ජීවත් වෙන්නෙ එයාල නිසා. අද වෙනතුරුත් ලෙඩ වෙලා ඒ අයගෙන් සමහරු . අපි ණය ගැතියි රණවිරුවන්ට. ❤
@ruchiraviraj1385
@ruchiraviraj1385 2 жыл бұрын
බීගෙන වැලලෙන්න හදන චීවරදාරියොන්ට නෙවෙයි උබලටයි අයියේ වදින්න ඕන බුදුසරණයි
@slpoddaacademy5
@slpoddaacademy5 2 жыл бұрын
ඉතිහාසයේ රන් අකුරින් කිය උන වචනයක් "ප්‍රභා ඉවරයි" සදා නයගැති විරුවනි 😍
@ShenalKavindu-z5q
@ShenalKavindu-z5q 2 ай бұрын
😍🖤
@newsinga3055
@newsinga3055 2 жыл бұрын
දුක් විඳලා බේරගත්තු රටේ දුක් විඳිම්න් ජීවත් වෙන දෙවිවරු 💯✌🇱🇰
@rajithaseneviratne4
@rajithaseneviratne4 2 жыл бұрын
man hithan na..duk wida jeewath wena..ehema kiyanna epa..salli monawada..meyala apey hadawathata wadila iwarai..eka salli walata ganna ba
@udithalakmal5164
@udithalakmal5164 Жыл бұрын
Ekenma
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
අවුරුදු 13ක ලමයෙක්ට යුද්ධයක අමිහිරි අත්දැකීම් නැති රටක් උදා කලේ ඔබතුමන්ලයි..වීරෝදාර රණවිරුවනි..මාගේ හදපිරි උත්ත්මාචාරය...🙏❤️🇱🇰
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
#කොමාන්ඩෝ *යකෙක් වුණත්,, මාර ආදරණීය ගම්බද සුපිරිම කොල්ලෙක්👍.. #රටකාලා #වතුරනොබීපූ,, අහිංසක අවංකම #කෙළ්ලෙකුට මේ වගේ සුපිරි වැඩ්ඩෙකුට ආදරය කරන්නත් විවාහ වෙන්නත් වාසනාවක් ලැබේවා🙏🙏🙏
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 6 ай бұрын
ඔහුට ආදරෙ කරන්න අය ඕනතරම් ඇති අනේ අපි වගේ අය පරාදයි 😔 (කමක් නැහැ හොදින් ඉන්න ඕන හැමදාම සතුටින් ) 💟
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 ай бұрын
​@@pushpikamaduwanthi2228 ඔය නම්බරේට කතා කරලා බලන්න..❤❤
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
අනේ නීරෝ ත් ජිවතුන් අතර හිටියනම්..😭😭😭😭 මන් හරිම ආදරේ රණවිරුවෙක්... හොද තැනක ඉපදිලා ඉන්න ඕනී... වීරයෙක් වෙලා අපි අතරම ඉපදෙන්න ඕනී... රට වෙනුවෙන් මිය ගිය, ආබාධිත උන විරුවන් සැමටම අපි සදා ණය ගැතියි...
@lakshandanushka6548
@lakshandanushka6548 2 жыл бұрын
නීරෝ,ලලිත් ජයසිංහ දෙන්නම වැඩ්ඩෝ ❤❤❤
@dileepasadaruwan401
@dileepasadaruwan401 2 жыл бұрын
Niroo wge minissu ayeth ipadenta one ♥️👍
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
@@lakshandanushka6548.. ඔව්. ඒ හැම විරුවෙක්ම වීරයෙක්... 😭😭😭😭
@sandunshirantha448
@sandunshirantha448 2 жыл бұрын
Niro ape game.pallama
@maheshsathsara2303
@maheshsathsara2303 2 жыл бұрын
අනිවා
@kavindumilaksha2667
@kavindumilaksha2667 2 жыл бұрын
ඒ කොටස තාම මතකයි....බොහොම ස්තූතියි වීරයන්ගේ අතීතාවර්ජනය......
@chathurikadesilva5970
@chathurikadesilva5970 2 жыл бұрын
ඒ වචන ටික මැරෙනකම්ම අමතක නොවන වචන ටිකක්.. " ප්‍රභා ඉවරයි .. ප්‍රභා ඉවරයි .. දන්නවනෙ කොමාන්ඩෝස්ලා බැස්සොත් "❤️
@dilshansenanayaka7179
@dilshansenanayaka7179 2 жыл бұрын
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Chaturi mis kohomada oyata
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Mk keawada
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Good morning mis
@alaricace8118
@alaricace8118 2 жыл бұрын
@@chandanakumara3227 Ei uba kawannada gobba nakiya
@lifearoundworld6472
@lifearoundworld6472 2 жыл бұрын
අපේ දැරුවන්ට සැනැසීම දුන් මිහිපිට ඇස් පනාපිට දෙවියෝ තමා මේ ඉන්නේ .....මේ දෙවියන්ට තමා උදේ හවස නමස්කාර කරන්න ඕනා....
@ruwanchandrakumara4103
@ruwanchandrakumara4103 2 жыл бұрын
Proud of you brother ....sanjeewa SLLL,SR,Gamunu ,Gajaba,VIR unit wala udde gana godak අත්දැකීම් thiyena aya innava...ewage hitapu අණදෙන නිලධාරීන් hambela e aya gana තොරතුරු oyaganna පුළුවන් ....hasalaka gaminiwage thmange ජීවිතය gana nohitha thamange අවියෙන් wedi තියාගෙන ඉදිරියට gihilla ,bomba අරගෙන bunker walata panala jivithe rata wenuwen puja karapu,kakul ainkarla,thuwala wela,as anda una, godak wiruvo nihandava පැත්තකට wela innava ......me program eka සිවිල් aya athare wagema .....ආරක්ෂක ansaye ....අයගේ agaimata lakwena widiyata interview karanna....abimansalatath yanna ....kapa kirim karapu godak aya ethana innava.. Jaya weva
@coolsky8915
@coolsky8915 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@arunawijayasundara7856
@arunawijayasundara7856 2 жыл бұрын
Respect sis
@krishanthgunawardana7016
@krishanthgunawardana7016 2 жыл бұрын
ජීවිතයේ අහපු එකම සැනසිලිදායක පණිවිඩය...ප්‍රභා ඉවරයි....කියන වචනය....ඒ සැනසීම අපට දුන් පිනම ඇති ඔබ තුමන් ඇතුළු වීරයො හැමෝටම... ඔබගේ ජීවිතයේ සියළු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වෙනවාමයි...සහ නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.. ඔබගේ ජීවිතය සරසන්න වාසනාවන්ත බිරිඳක් ඉකමනින් ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව... තෙරුවන් සරණයි
@h.m.sithmaka6557
@h.m.sithmaka6557 2 жыл бұрын
අපි කොච්චර ආසාවෙන් හිටියද මේයාව මේ වැඩසටහනෙන් දකින්න ♥️❤️ Thanks වනැස tv
@oshadivihangaha
@oshadivihangaha 2 жыл бұрын
මට මතකයි මන් මුලින්ම ස්කෝලේ යද්දි 2008දි අම්මයි තාත්තායි මාව school van එකේ එවලා මුලින්ම තාත්තා එනව පාරේ බස් එකේ අම්මාත් ආයේ පස්සේ එනවා මන් වෑන් එකේ යද්දි මන් සමහර දවස් වලට දකිනවා ඒ දෙන්නව අම්මා තමා වැඩිපුර එන්නේ තාත්තා ස්කෝලේ මුර කරන්න ඉන්නවා ඒ දවස් වල හමුදාවේ අය එක්ක ලමයින්ගේ තාත්තලා එලියේ ඉදන් ස්කෝලේ මුර කලා. මට මතකයි අපේ අම්මා කියනවා දවසක් අපෙ ස්කෝලෙටත් pregnant කෙනෙක් වගේ බෝම්බයක් බැදගෙන LTTE ගෑනු කෙනෙක් ආවාලු school gate එකෙන් ඇතුලට යන්න හදද්දිම හමුදාවේ අය එයාව අදුරගෙන අල්ලගත්තාලු එදා ස්කෝලෙ ලමයි විතරක් නෙමේ අම්මලා තාත්තලා අඩ අඩ හමුදාවේ අයට වැන්දලු ❤ මම 2 වසරෙදි යුද්දේ ඉවර උනේ එදා ඉදන් අම්මායි තාත්තායි වෑන් එක පස්සෙන් ආවේ නෑ. මේ වගේ අයට කුනු දූවිලි බලන්නේ නැතුව පාරේ කකුල් දෙක අල්ලලා වැන්දට පව් නෑ 🙏❤ මේ වැඩසටහනට කරන මාද්‍යවේදියා හරිම සංයමෙන් කතාව අහගෙන ඉන්නවා කතාව මැද්දි පැන පැන ප්‍රශ්න අහන්නේ නෑ ඒක නිසා අහන් ඉන්නත් ආසයි. මේ වගේ වැඩසටහන් කරනවට පින් ❤
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 2 жыл бұрын
Thanks lamayo
@dilshansenanayaka7179
@dilshansenanayaka7179 2 жыл бұрын
@stephanfernandoBASS
@stephanfernandoBASS 2 жыл бұрын
💝
@seneshdshaan3454
@seneshdshaan3454 2 жыл бұрын
❤❤
@amilasrinath9374
@amilasrinath9374 2 жыл бұрын
Dan ewa iawranee..dan kiynne 8 pass un kiylanee..aparade yudda iawara kale..apahu ewage kalyak awanm ..tereii
@quikflodex
@quikflodex 2 жыл бұрын
බුද්ධික මාමා ❤️😍 අනේ ........ මම හරිම ආදරේ කරන මනුස්සයෙක් 🥺❤️🙏
@wanesatv
@wanesatv 2 жыл бұрын
thank you 💕💕💕
@surangaasiri2213
@surangaasiri2213 2 жыл бұрын
Hukana boru kiyanna epa pako
@quikflodex
@quikflodex 2 жыл бұрын
@@surangaasiri2213 මිතුර , ඔයාගෙ වචන වලින් පේන්න තියෙන්නෙ ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි ජාතක කතාවයි 😌 ඉතින් එබැවින් නවතිමි ... ❤️ බුදුසරණයි .
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
@@quikflodex 👌
@harsharukmal9771
@harsharukmal9771 2 жыл бұрын
@@surangaasiri2213 mokkedd pako uba garu karala katha karapan pakaya
@vishwasenanayake7899
@vishwasenanayake7899 2 жыл бұрын
යුධ බිය නැතිකල මේ පුණ්‍ය භූමියේ පිනට පහලවුනු අපේම විරුවන්...❤️‍🔥
@dinushawijerathna8547
@dinushawijerathna8547 2 жыл бұрын
යුද්ධයේ කටුකත්වය වින්ද දැකපු පරපුරක් අපි.මම 2001 කමාන්ඩෝ සෙබලෙක්ගෙ පෙම්වතියක්.ඔහු පලෙයි වලදි මෝටාර් ප්‍රහාරයකින් මිය ගියා.හරිම වේදනාත්මක මතකයක් ලැබුනා.ඔහු අදුරන සගයෙක් එක්කවත් කතා කරන්න තිබ්බනම් ඔහු ගැන😢මගෙ මාමා stf එකේ ඉදන් මියගියා මීට අවිරුදු 22 ට කලින්.අපි යුද්ධය දැකපු අහපු පරම්පරාවක්.
@shanakaliyanage819
@shanakaliyanage819 2 жыл бұрын
මාමගේ cours එක කියද. කොහෙදිද නැති උනෙ.
@rishadiasinsala649
@rishadiasinsala649 2 жыл бұрын
🥺♥️අනේ 🥺 මාත් දැන් කමාන්ඩෝ සෙබලෙක්ගෙ පෙම්වතියක්
@dinushawijerathna8547
@dinushawijerathna8547 2 жыл бұрын
@@rishadiasinsala649 ❤️❤️
@rishadiasinsala649
@rishadiasinsala649 2 жыл бұрын
ඔයා දැන් මැරේජ්ද අක්කා
@dinushawijerathna8547
@dinushawijerathna8547 2 жыл бұрын
@@rishadiasinsala649 ou nangi.daruwo hatharakage amma kenek😊
@srilankan_34
@srilankan_34 2 жыл бұрын
එදා ඒ වචන ටික හිතට මාර ගැම්මක් ආවේ,, හිතේ තියෙන hiya,, ජාතියේ පිනට පහල උනු ම්හිපිට දෙවිවරු 🙏🙏❤❤
@Ikman_ඉක්මන්
@Ikman_ඉක්මන් 2 жыл бұрын
මමත් වලස්මුල්ලෙ..මගේ ගමේ එකම ශක්තිය.. අදටත් ආදරේ හිතෙන නිහතමානි චරිතය. දකූණටම ආඩම්බරයක්..
@chathuragayan2754
@chathuragayan2754 2 жыл бұрын
අපේ 90 ගනන් වල මෙහෙයුම් වලදී මන් හිතන්නෙ දේශපාලන නායකත්වය අවුලක් තිබ්බ අපෙ කොල්ලො සැහෙන්න මැරෙන්නත් ඒක හේතුවක් උනා..2004 පස්සෙ පක්ශ පාට ඕන නෑ යුදහමුදාවට අව්ශයයි දේශපාලන සහයත් හරියටම ලැබුනා..මේ මෙහෙයුම් ගැන බලද්දි ආයුධ ගෙන්වීම් බලද්දී..සහ හමුදාකාරයා යන අතීත නාමය රණවිරුවා බවට පත් උනා...2004 පස්සෙ කරපු ගෝඩක්ම මෙහෙයුම් වල වැඩිම ජය අපිට ලැබිලා තියනවා අතීත මෙහෙයුම් වලට වඩා..
@danux3425
@danux3425 2 жыл бұрын
ඔවා කියන්න බැ කැම්පස් කාරයො ටිපර් වෙනවා අපි කඩෙ යනවා කියලා 😂
@sisirabandara602
@sisirabandara602 Жыл бұрын
කැම්පස් වලින් ගන්න බැරි දැනුමක් මෙයාල ලග තියෙනවා
@mymobile4801
@mymobile4801 Жыл бұрын
M,r.....gr.......🦁💪❤️
@sujeewafernando6580
@sujeewafernando6580 Жыл бұрын
කැම්පස් wala යුද පුහුණුව දෙන්නෙ nna ne bn.
@thiwankavimukthi287
@thiwankavimukthi287 2 жыл бұрын
ඒ ගැම්ම 😍 දන්නවනෙ commandos ල බැස්සම 😍🔥ආදරෙයි හැමදාම ඔබතුමාලට 🙏🙏💓
@dilkimadushika6564
@dilkimadushika6564 2 жыл бұрын
මෙන්න දකුණේ ඇත්ත ගැම්ම.....❤️☸️🙏
@nalinkoshala8182
@nalinkoshala8182 2 жыл бұрын
සාමන්‍ය පෙල කරන උසස් පෙල කරන තරුණ දරුවො සෙසු නිල හෝ අදිකාරිලත් ලෙස යුදහමුදා සේවයට සම්බන්ද වෙන හැටි සන්ජීව පොඩ්ඩක් පාසැල් දරුවන්ට කියලා දෙන්න..වෙද හෙද විදිහට යන්න මොන විශයන්ද උසස් පෙල කරන්න ඕනේ කියල කියල දෙන්න තරුණ පාසැල් දරුවන්ට.මම මගෙ පණ වගෙ රණවිරුවන්ට ආදරෙයි .විශේෂ බලකායේ හෝ කොමාන්ඩෝ රෙජිමේතුවේ සර් කෙනෙක් වෙන්න හීන දැකපු කෙනෙක් මම..හැමෝටම ගොඩක් ආදරෙයි රණවිරුවන්ට ..සන්ජීව ඔහොම යන්.ආදරෙයි ❤️
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
මේ අවුරුද්දේ පවුලක් පන්සලක් වෙන්න ලැබේවා.!
@kalanaviraj259
@kalanaviraj259 2 жыл бұрын
ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි දන්නවනේ කමාන්ඩෝස්ලා බැස්සොත් 😍😍
@wanesatv
@wanesatv 2 жыл бұрын
thank you 💕💕💕
@anupamadushmanthi6525
@anupamadushmanthi6525 2 жыл бұрын
අපි කිසිම බියක් සැකයක් නැතුව ඉගෙන ගත්තේ අද මෙහෙම ජීවත් වෙන්නේ ඔබ වැනි වීර එඩිතර රණවිරුවන් නිසාමයි...මේ සියලුම රණවිරුවන් රටේ ගෞරවයට පාත්‍ර විය යුතුමයි...❤️
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Bs oyata
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Mis kohomada
@dilshansenanayaka7179
@dilshansenanayaka7179 2 жыл бұрын
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Niyamai wachanatikata kohomada mis oyata
@chandanakumara3227
@chandanakumara3227 2 жыл бұрын
Etin mk
@dilandilan4375
@dilandilan4375 2 жыл бұрын
මේ වැඩසටහනටනමි අනිවාර්යයෙන් සමිමානයක් දෙන්ඩ ඔනි.........ඒ තරමි වැදගත් වැඩසටහනක් මේක.....💘💘💘💘💘
@isurusampath1621
@isurusampath1621 2 жыл бұрын
හොදම වැඩ සටහනක්. ♥️♥️♥️♥️
@wasanthakm7887
@wasanthakm7887 2 жыл бұрын
ඇත්තෙන්ම එකඟයි අපි ඒක බලාපොරොත්තු වෙනවා
@sadishadilshan2244
@sadishadilshan2244 2 жыл бұрын
යකෙක් තමා , යක්කුන්ගෙත් යකෙක් බුද්ධික මාමා ❤️❤️ මාගෙ හදපිරි ආදරෙයි විරෝදාර රනවිරුවනි ❤️🤞🌿😘😘
@සුනිල්අමරසිංහ
@සුනිල්අමරසිංහ 2 жыл бұрын
ඒ වචන ටික ඇහෙද්දි අදටත් ඒ මොරාල් එකට, ☠️❤ හිරි ගඩු පිපෙනවා ,
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 2 жыл бұрын
මේ වැඩසටහනෙන් පස්සේ උබට විවාහයක් හරි යනවාමයි මචෝ.ජයවේවා
@nimalidissanayske3009
@nimalidissanayske3009 2 жыл бұрын
😊
@janithishara1497
@janithishara1497 2 жыл бұрын
නොහැක්කක් නොමැත..!!! ඒ මොරාල් ලෝකේ කොහෙවත් නෑ අපේ කොල්ලන්ගෙන් පමනයි...!!! ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️
@dileepanadeeshan4694
@dileepanadeeshan4694 2 жыл бұрын
Me ta දියුණු karanna බෑනේ 😁😁😁😁🏃🏃🏃🏃🏃
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
විරැවන් වූ බොහෝ සොයුරන්ගේ හදවතේ ශෝකාන්තය මහේෂ් අයියගෙ කතාවෙ අවසාන හරියෙදි හොඳින්ම දැනෙනව.. ළඟින් ඉඳගෙන තවත් කල්ප කාලයක් ආදරය,සෙනෙහස,රැකවරණය දෙන්න පුලුවන් ආදරණීය හදවතක් මුණ ගැසේවා කියල හදවතින්ම පතනව..
@kavishkasubash8708
@kavishkasubash8708 2 жыл бұрын
ඔන්න අදත් යකෙක් එක්ක ඇවිල්ලා අයියේ ඔයා ආදරෙයි හැමදාම දිගටම විඩියෝ දන්න ලැබේවා කියලා මම ප්‍රර්තනා කරනවා
@wanesatv
@wanesatv 2 жыл бұрын
thank you 💕💕💕
@maheshmunasengha4944
@maheshmunasengha4944 2 жыл бұрын
රටට ජාතියට නය නැති වීර පුතෙක්..ඔබගේ සියලුම බලාපොරොත්තු සර්වප්වකාරයෙන්ම ඉස්ට සිද්දවෙිවා ..❤❤❤❤
@barawavilajunction3729
@barawavilajunction3729 2 жыл бұрын
ප්‍රභා ඉවරයී ප්‍රභා ඉවරයී.. දන්නවනේ COMONDOSLA ☠️☠️ බැස්සොත්.. ❤️💪... ඒ වචන ටික අදටත් ඇහෙද්දි ඇහැට කදුලක් එනවා. මේ තමා නියම දෙවිවරු. සියලුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය 💪❤️🇱🇰🤘
@sriyaniaberathne2551
@sriyaniaberathne2551 2 жыл бұрын
මේව බලනකොට ගොඩක් දුකයි මගෙ මල්ලිත් කොමන්ඩො 2009. 2 16 .අපිට මල්ලි නැති උනා එයත් අද හිටියනම් අපිට කොයි තරම් සතුටක්ද
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 2 жыл бұрын
අපි කොච්චර ආසාවෙන් හිටියද මේයාව මේ වැඩසටහනෙන් දකින්න ♥️❤️
@udaramadushan8838
@udaramadushan8838 2 жыл бұрын
රෑ ඇදට ඇවිත් හෙඩ් සෙට් එක ගහගෙන ෆෝන් එක පැත්තකින් තියාන අහගෙන ඉද්දි දැනෙන්නෙ වෙනම ෆිලින් එකක්.ගැම්මක් ❤🔥👍අමුතුම ඇබ්බැහිවීමක්.
@gajathilangarathna1874
@gajathilangarathna1874 2 жыл бұрын
මුහමාලෙයි සටන් ගැන රනවිරුවෙක්ගෙන් දැන ගන්ඩ අාසයි. එ් වගේම 2000 අලිමංකඩ පසු බැසිම වෙලාවේ අත්දැකීම් ගේන්ඩකෝ..වනැස නියමයි...👍👍👍
@akalankamadhubashana7858
@akalankamadhubashana7858 2 жыл бұрын
අපේ ගමේ කොල්ලෙක්..වලස්මුල්ලෙ 💖😎 ආඩමබරයි..
@tharakamalli4366
@tharakamalli4366 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@vip307hashandhananjith9
@vip307hashandhananjith9 2 жыл бұрын
🤩🤩😍
@vip307hashandhananjith9
@vip307hashandhananjith9 2 жыл бұрын
වලස්මූල්ලෙ
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 2 жыл бұрын
ඔබව දකිනකොට මමත් නන්දිකඩාල් ගියා එක පාරටම.අතිතය මතක් වෙනවා.ඔබට දීර්ඝායුස ලැබේවා රණවිරුව...ඔබට බුදු සරනයි
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
අපේ අයුශත් ගෙන ජිවත් වෙන්න ලැබෙවා රණවිරුවානනි 🙏
@dilshanukwatte1747
@dilshanukwatte1747 2 жыл бұрын
කමාන්ඩෝ යකෙක්. මේ වගේ විරුවො හින්ද තමා අපේ ලන්කාව ත්‍රස්තවාදීනගෙන් බේරගන්ට පුලුවන් උනේ ආදරෙයි හැමදාමත් මේ වගේ තවත් වීරයන්ගෙ කතා ගේන්ට බුදුසරණයි ජය වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@kandeupul9414
@kandeupul9414 2 жыл бұрын
සංජීව මල්ලි අදත් සුපිරි වැඩසටහන. 1993 පුනරීන් සටනින් දිවි බෙිරගත්ත රණවිරුවෙකුගෙ එකකුත් ගේන්න. බුදු සරණයි ඔබට. ❤🙏❤
@renukadamayanthi1955
@renukadamayanthi1955 2 жыл бұрын
අදත් රටක් වටින වීරොදාර රණවිරු වෙක් ගෙ වටිනා වැඩසටහනක් ස්තූතියි වනැසට❤බූදූ සරණයි සියළුම රණවිරුවන් ට දීර්ඝ ආයුෂ ලැබේවා 💜💜💜💜🌹🌹🌹
@adowyohanzz7992
@adowyohanzz7992 2 жыл бұрын
දැන් විනාඩි පහකට කලින් ඇවිත් බැලුවා වීඩියෝ එකක් දාලද කියලා ඒ ශනික ආය විනාඩි පහකින් බලනකොට වීඩියෝ එකක් දාලා මරු හැබයි ❤️😍
@wanesatv
@wanesatv 2 жыл бұрын
thank you 💕💕💕
@tharakamayura9759
@tharakamayura9759 2 жыл бұрын
ආදරෙයි අයියේ මම ස්කොලේ යනවා ඒ දවස්වල තාම මතකයි ඔයාගේ ඒ වචන ටික.. දළදා සමිදු පිහිටයි ඔයාට අයියේ
@supunmadushan7806
@supunmadushan7806 2 жыл бұрын
වැඩ්ඩෝ කොහොමත් තනියම ඉන්නේ ❤️😘
@vaccumman928
@vaccumman928 2 жыл бұрын
වීඩියෝ එකේ මුල් විනාඩි 2 ඇතුලත මයිල් කෙලින් උනේ නැත්නම් උබලා සිංහලෝ නෙමේ. රියල් වැඩ්ඩො තමා මේ අයියාට ගොඩක් පිං රට වෙනුවෙන් කරපු කැප කිරිමට ❤️💪🏾🇱🇰
@ruwanchandika4353
@ruwanchandika4353 2 жыл бұрын
ෆොන්සේක්කල,ශවේන්ද්‍රල ලකුනු දාගත්තට මෙයාල තමා අමාරුම ටික කරල තියෙන්නේ....මේ program වලින් තමා ඇත්තම වීරයෝ එලියට එන්නේ..
@anuththarakumarihami7404
@anuththarakumarihami7404 2 жыл бұрын
Man ipadunatama ahapu lassanama wachane.ප්‍රබා ඉවරයි ප්‍රබා ඉවරයි.බුදු සරනයි බුද්දික මාමේ ඔයාට.🙏🙏🙏
@pradeepprasannapradeep6401
@pradeepprasannapradeep6401 Жыл бұрын
වැලිඔය කිරිඉබ්බන්වැව කුම්භකරනගල තියෙන්නෙ අපේ ගමේ ඉස්සර යුද්ද කාලේ බිහිසුනු මතක ගොඩයි මේ දෙවිවරු නිසා තමයි අද අපි තවමත් ලස්සනට ජීවත් වෙන්නෙ බුදුසරණයි ඔබලාට
@pkd3941
@pkd3941 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සහොදරයා බුදු සරණයි ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න 🇱🇰🇱🇰🙏🙏💪💪💕
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 2 жыл бұрын
බිපු කිරි වලට ණය නැති පුතෙක්...💐💐❤️❤️🙏🙏
@Dreamer99.99
@Dreamer99.99 Жыл бұрын
ඇත්තටම ඒ මූන ඒ කටහඬ ඒ වචන කිසි දිනක අමතක් වෙන්නේ නෑ... මම ඉස්කෝලේ ඇරිලා ඇවිත් අම්මාගෙන් අහුවා ඇ යි කට්ටිය රතින්නා දාන්නේ කියලා... අම්මා ප්‍රභා කරන් ඉවරයි කියලා tv එක දාලා පැන්නද්දී මේ මූ න දැක්කාමතකයි අද වගේ උපහාර වේවා... රණවිරුවානෙනි
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
සංජීව්,, යුද්ධය අවසණ් වුණු දිනය මීලග සැමරුමේදී,, අමල් සමන්ත එක්කම මේ අය එකම තැනකට එකතු කරලා සමූහ සාකච්ඡාවක් දෙන්නකෝ.. ක්‍රීඩාංගණයකට හරි කමක් නෑ,, කට්ටිය ඔක්කෝම ඊලග යුධ සැමරුමේදී එක තැනකට එකතු කරලා, පැය 5ක විතර සජීවී වැඩසටහනක් දෙන්නකෝ👍👍👍
@mrdommy1971
@mrdommy1971 2 жыл бұрын
ඒ විරුවොන්ට පිංසිද්ධ වෙන්න අපි අද නිදහසේ හුස්ම ගන්නවා 🙏🙏
@thimansisubuddika8470
@thimansisubuddika8470 2 жыл бұрын
මාමේ ඔයා ලනම් දෙවිවරු.........ආදරෙයි හැමදාම ..
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
සුපිරි කොල්ලෙක් බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
අපේ සිංහල 🇱🇰👌🏾👌🏾 ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි ගෞරවයයි අනර්ඝයි ශ්‍රෙෂ්ඨටයි විෂිශ්ටයි අපේ රට ජාතිය බේර ගත්ත අභීත එඩිතර වීරෝදාර රණවිරුවන් සැමටම තෙරුවන් සරණයි.
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage Жыл бұрын
ඔබලාගේ අනාගතය යහපත් වෙත්වා සියලු කටයුතු සාර්ථක වෙත්වා සතුට සැනසුම ලැබේවා t.s.රණවිරු
@lassanadeval8967
@lassanadeval8967 2 жыл бұрын
අපෙ දෙවිවරු මෙ.සියලුම රනවිරුවන්ටත් ඒ කාලෙ රටට නායකත්වය දුන් මහින්ද ජානාදිපති තුමාටත් ආරක්ෂක ලේකම්,යුධ හමුදාපති තුමාටත් සියලුම දිවිපිදු රණවිරු සියලු දෙනාටම ගොඩක් පින්.අපෙ පවුලේ හැමෝම රණවිරුවන්
@lk6473
@lk6473 2 жыл бұрын
සර්ට ඉක්මණින් කසාද බදින්න හැකිවේවා!!!
@memory_maker_
@memory_maker_ 2 жыл бұрын
ඔබ කරන්නෙ ලොකු සේවයක් මොකද දැන් අපෙ ජනතාවට යුද විරුවො හා යුද්දය පිලිබද අමතක වෙනවා මේවා අනාගත පරපුරටත් බලාගන්න පුලුවන් 💖💖🔥ස්තූතී සහෝදරයා
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
මේක බලන කෙල්ලනේ ඔන්න රට බේරා දුන් සැබෑ විරුව⁣කුගේ වාසනාවන්ත බිරිඳක් වෙන්න අවස්ථාව තියනව...අපි බලමු එ වාසනාවන්තිය වෙන්නෙ කවුද කියල...විරු බුද්ධික මහේෂ් රණවිරුවාගේ විවාහා මංගල්‍ය දිනය ඉක්මනටම උදාවේවා කියල හදවතින්ම ආශිර්වාද කරනව.🙏🙏🙏
@lasanthakarandana8396
@lasanthakarandana8396 6 ай бұрын
😍
@nelukachandranath7183
@nelukachandranath7183 6 ай бұрын
@@lasanthakarandana8396 😍
@OddesseyOnline
@OddesseyOnline 3 ай бұрын
රට වෙනුවෙන් යුද්ධෙට යන එක වෙනම දෙයක්..පව්ල් කන එක එක වෙනම යුද්ධයක්🥲පටලගන්නෙපා🥴🖐️
@nelukachandranath7183
@nelukachandranath7183 3 ай бұрын
@@OddesseyOnline දැන් මොකක්ද ඔබතුමා කියන්නෙ,මට කෙලින්ම කියන්න වහින් ඔරෝ නැතිව,ඔයාගෙ දුවෙක් සහෝදරියක් ඉන්නවද අපි එයාව ඉල්ලුවද නෑනේ..?ඔයාට අවුල් වගේනම් පාඩුවෙ ඉන්න..☝️
@nelukachandranath7183
@nelukachandranath7183 3 ай бұрын
@@OddesseyOnline මට පැහැදිලි උත්තරයක් දීපංකො උඹට මොකක්ද තියන අවුල..උඹේ කාවවත් දීග දෙනවයසේ නෑනේ..?
@refsusa
@refsusa 2 жыл бұрын
වැඩසහන අලුත් වෙලා. සිතියම තුළින් කතාව වඩාත් පැහැදිලි. හොදට දැනෙනවා. ඊතල වලින් සලකුණු කරල තවත් පෙන්නනවනම් තව වටිනවා. ඒ අතර ආයුධ සම්බන්ධයෙන් පින්තූර දමනවානම් තවත් වටිනවා. වැඩසටහන තවත් ජනප්‍රිය වෙයි. තව මේ වගේ වැඩසටහන් ගොඩ. ඒ අතරින් දැකපු හොදම එක. ජයෙන් ජය
@metalgod8326
@metalgod8326 2 жыл бұрын
සංජීව අයියේ ඒ කමෙන්ට් එකෙන් මම කියන්න හදපු දේ කියලා තියෙනවා .. එහෙම කරන්න පැහැදිලි අදහසක් ඒවි අනිවාර්යයෙන් ම
@ssneha1581
@ssneha1581 2 жыл бұрын
_Commandos ☠️😈 යක්ෂ වෙස් ගත්ත දෙවිවරු 😈☠️🇱🇰 " ප්‍රබා ඉවරයි ප්‍රබා ඉවරයි දන්නවනෙ Commandos ලා බැස්සොත් " ☠️❤️ අදටත් මතකයි ඒ වචන ටික 😍♥️_
@sadeepashahen7142
@sadeepashahen7142 2 жыл бұрын
කියන්න දෙයක් නෑ පට්ට මොරාල් එකක් එන්නේ මෙයාලගේ කථා ඇහෙද්දි🥺කියද්දී අහං ඉන්නත් ආසයි❤️💯අපේ රටේ දේ කාලා බීලා ජොලියට ගහද්දි කරුමෙට හිටපු උන් අතරේ මේ වගේ කැප කිරීම් කරලා නිදහසේ ඉන්න රටක් ඉතුරු කරපු සිංහ පැටව් ටිකක් ඉන්නවා කියලා මතක් වෙද්දි පට්ට සතුටුයි
@danushkajayalal6299
@danushkajayalal6299 2 жыл бұрын
නියමයිනේ මෙන්න අපෙ සිංහයෝ... බුදු සරණයි ඔබට හොද විවාහක් ලැබෙවා
@Yourshorts681
@Yourshorts681 2 жыл бұрын
දක්ශ රණවිරුවෙක්.කමාන්ඩෝ යකෙක්.සියලු රණවිරුවන්ට බුදු සරණයි🙏❤
@housekandsman8519
@housekandsman8519 2 жыл бұрын
මෙච්චර සේවයක් කරපු ඔබත් නෙට්වර්ක් මාකටින් වලට අහු උනා එහෙනමි...ඔබ තුමාට ජය....
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
අපට රටක් ඉතිරි කර දි්මට ඇස් ඉස් මස් ලේ දන් දුන් සියලුම රණවිරැවන්ට බුදු සරණයි!! දළදා සමිඳු පිහිටයි!!! මෙම විරැවා ඇතුලු සියලුම රණවිරැවන් නිදුක් නිරෝගි වේවා! දි්ර්ඝායුෂ ලැබේවා...මිය ගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
ස්තුතියි ඔබට.. ඔබලාගේ මෙවැනි ආශිර්වාදයන් එදත්, අදත්,හෙටත් අපට ආශිර්වාදයක් වූවා..
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
@@wasu..6104 ඔබ තුමියට හිතුනෙ කොහොමද..ඒක හරි..
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
@@wasu..6104 ස්තුතියි ඔබට..ඔබලාත්, සුවෙන් සතුටින් ඉන්න.. තෙරැවන් සරනයි.
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
@@wasu..6104 ස්තුතියි. ඔබගේ කාරැණික සිතුවිල්ලට.
@kawindi8125
@kawindi8125 2 жыл бұрын
යුද්ධය ඉවර වෙද්දි මං 1 වසරේ...ගොඩක් පොඩී.හුඟක් දේවල් වල තේරුමක් නෑ.අයියයි මායි ඉස්කෝලේ ඉද්දි හැමෝම කතා වුනා..මිනිස්සු පුදුම විදිහට සතුටු වුනා..ලොකු වෙන්න ලොකු වෙන්න තාත්තගෙන් යුද්ධය විස්තර අහද්දි අපි අද මෙහෙම නිදහසේ හුස්ම ගන්න රණවිරුවන් වින්ද දුක....අපි හැමදාම රණවිරුවන්ට ණයයි......දැන් අවුරුදු 19ක් ..අදටත් නිදහසේ ඉන්නේ අපේ රණවිරුවෝ නිසා කියලා මතක් වෙන හැමදවසකම පිං දෙනවා..අපේ ආයුශත් අරන් තව කාලයක් නිරෝගීව සතුටින් ඉන්න ඕනේ..❤️❤️❤️❤️❤️❤️
@hashanpradeep5098
@hashanpradeep5098 2 жыл бұрын
මේ රනවිරුවා ගැන මේ වැඩසටහනෙන් බලාපොරොත්තු උනා..ඒ වගේම ඒක හරි ❤️😍
@wanesatv
@wanesatv 2 жыл бұрын
thank you 💕💕💕
@sasindu7843
@sasindu7843 Жыл бұрын
මල් තියල වදින්න ඕනෙ මිනිස්සු.. දැන් ඉපදෙන කාලකන්නින්ට තමා රණවිරුවො මතක නැත්තෙ
@thilankadeshapriyaofficial
@thilankadeshapriyaofficial 2 жыл бұрын
පැයක කතාවක් අනිවාර්යයෙන්ම ඕන සංජීව අයියේ ජය වේවා බුදු සරනයි
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 2 жыл бұрын
අම්මෝ ඒ වචන හිනාවෙලා හඩ නගපු අපේ සිංහයා..දීර්ඝායුෂ ලැබේවා ..
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
වීරෝධාර රනවිරුවන්ට අපේ උපහාරය 🙏🏻🙏🏻💐💐
@wanesatv
@wanesatv 2 жыл бұрын
thank you 💕💕💕
@Hakkapatas
@Hakkapatas 2 жыл бұрын
ආදරෙයි මාමේ.අපි අද මෙහෙම ඉන්නේ මාමලා වගේ දෙවිවරු නිසා♥️🇱🇰🇱🇰🇱🇰
@virangachaminga8773
@virangachaminga8773 2 жыл бұрын
ඒ වචන වල තියෙන ගැම්ම ආදරෙයි අයියෙ❤️
@Hirusha_
@Hirusha_ 2 жыл бұрын
ගැලපෙනම වැඩසටහන ගැලපෙනම ඉදිරිපත්කරුවෙක් ❤
@prasanaprasana5754
@prasanaprasana5754 2 жыл бұрын
ඔබ වැනි රනවීරුවන් අපේ මාතෘභුමියට වාසනාවක් .♥️♥️♥️♥️♥️♥️♥️♥️
@isharakasun205
@isharakasun205 2 жыл бұрын
හොඳ හදවතක් , හොඳ මනුස්සයෙක් සිල්වා අයියා ආදරෙයි එකෙන්ම...❤️❤️❤️
@චිකූ-ෂ9ධ
@චිකූ-ෂ9ධ 2 жыл бұрын
වැනැස බලාපොරොත්තුවෙන් හිටපු යකෙක් අරගෙන ආවට ස්තූතී 💪❤
@maliduvidushan7393
@maliduvidushan7393 2 жыл бұрын
වලස්මුල්ලේ කවදත් වැඩ්ඩෝ තමා ඉදියේ.ගැම්මක් තමා කොම්ලෝ.💪
@DilshanSathsara-fz8un
@DilshanSathsara-fz8un Жыл бұрын
Attac 💫❤️
@dasuninduwara9985
@dasuninduwara9985 2 жыл бұрын
මේ ඔක්කොම සංවාද ටික එකතු කරලා ගහමුද ටීවි සීරිස් එකක් 😉
@chamilapubudunidzt1522
@chamilapubudunidzt1522 2 жыл бұрын
බුදු සරණයි සර්...ඔබතුමන්ලා තමයි දෑස් ඉදිරිපිට පෙනෙන දෙවිවරු...
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
අපිට ජීවය දුන් තවත් රනව්රුවෙක්...ඔබට අපගේ උත්තමාචාරය ❤️❤️❤️❤️🙏🙏🙏
@luckysadaru2249
@luckysadaru2249 2 жыл бұрын
එල කෙල්ලෙක් අක්කා කෙනෙක් ඉන්නෝනම් මේ අපේ යකාව ඔයාගෙ කරගමූ..
@thilankadeshapriyaofficial
@thilankadeshapriyaofficial 2 жыл бұрын
පැයක කතාවක් අනිවාර්යයෙන්ම ඕන සංජීව අයියේ
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 2 жыл бұрын
Harima ආදරෙයි sir.apiwa ජීවත් karanne oyala.සංජීව brother thanks oyata godak 🙏
@malindumethsara5780
@malindumethsara5780 2 жыл бұрын
🔥💪❤️ වලස්මුල්ල බුද්දික මාමා 💜️💫
@wanesatv
@wanesatv 2 жыл бұрын
thank you 💕💕💕
@sujithsuranga1340
@sujithsuranga1340 2 жыл бұрын
සියළුම වනැස වැඩසටහන් නරබන්න කියලා ශ්‍රී ලංකික සියළුම දෙනාට ආරාධනා කරනවා 🙏🙏🙏🙏 සුපිරි 👍👍 සියළුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏
@dammikaranathunga7824
@dammikaranathunga7824 2 жыл бұрын
ඔබලා වගේ රණවිරුවෝ නිසා තමයි අද අපි මෙහෙම ජීවත් වෙන්නේ සැමදා අපි ණයගැතියි ඔබලාට රණවිරුවනි තෙරුවන් සරණයි 🙏🙏❤️❤️
@dumindasuraj2216
@dumindasuraj2216 2 жыл бұрын
Hamada ape gamma akemma tiyenawa mokada api commando nisa niyami api hamada geme ianwa oana welawaka
@shashindunimmika862
@shashindunimmika862 2 жыл бұрын
සහෝදරයා කාලෙකින් ඔබව දැක්කේ.. හරිම සතුටුයි.. උබලාව අපිට මතකයි ❤️
@nalinkoshala8182
@nalinkoshala8182 2 жыл бұрын
මේ රණවිරු සෙබලා ...ඔබට දීර්ගායුශ ලැබේවා ..සුභ අනාගතයක් පතමී ඔබට පවුලේ සියලු දෙනාටම
@sandun8441
@sandun8441 2 жыл бұрын
මුළු මහත් ජාතියේම උත්තමාචාරය ඔබට 🙏 දිවි දෙවැනි කොට රැකීම වෙනුවෙන් මාගේ රට අපි ඔබට සදා ණයගැතියි විරුවනි ♥️. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට නිවන් සුව ලැබේවා ♥️ ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️🙏
@udarasd5404
@udarasd5404 2 жыл бұрын
වෙලාවනම් මදි සංජීව අයියා😍❤️💪
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН