KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
#Anthurium #Plants How to propagate more anthurium plants. ඇන්තුරියම් පැල වැඩියෙන් බෝ කරගනිමු. /
12:58
How to grow tissue culture small Anthurium plant/පටක රෝපිත කුඩා ඇන්තූරියම් පැල පරිසරයට හුරු කර ගනිමු
26:03
Каха и дочка
00:28
The evil clown plays a prank on the angel
00:39
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
coco在求救? #小丑 #天使 #shorts
00:29
#Anthurium
Рет қаралды 10,492
Facebook
Twitter
Жүктеу
1
Жазылу 34 М.
Heshan Anthurium
Күн бұрын
Пікірлер: 51
@WonderfulGreyCat-ys7hi
6 ай бұрын
නංගි ඔයාත් මලක් වගේ ඉතා හොදට පැහැදිලි කරනවා ජයෙන් ජය පතනවා බුදු සරණයි නංගි
@Heshan.Anthurium
6 ай бұрын
Thank you akka 🥰❤️
@nipunidammika649
Жыл бұрын
nodanna dawal kiyala danawata godak pin oyaga viya paraya sarthaka wawa
@SurangaAluthapala
6 ай бұрын
ගොඩක් වටිනවා මිස් ..ස්තුතියි 😍
@Heshan.Anthurium
6 ай бұрын
Welcome dr 🥰
@dinesharoshani5468
Жыл бұрын
ගොඩක් වටින උපදෙස් ට්කක්❤ ඔයාගෙ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබට බොහොමත්ම ස්තුතියි ❤
@Heshan.Anthurium
Жыл бұрын
🥰
@Heshan.Anthurium
Жыл бұрын
ඔබගේ අගය කිරීම ගැන බොහොම ස්තුතියි🙏❤️
@chrishanthimallika
8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@krishanthaathapaththu7568
2 жыл бұрын
Godak watina karunu tikak. thank you.
@sujathaguruwatte5686
Жыл бұрын
Thank you so much ♥️
@champaperera1794
Жыл бұрын
ගොඩක් වටින උපදෙස්
@Heshan.Anthurium
Жыл бұрын
❤️
@shashimamadhushani2904
2 жыл бұрын
Thank you..❤️
@madusenevirathna9880
2 жыл бұрын
Thanks akki 💜 good luck oyata
@jayaminisandya6805
2 жыл бұрын
Thank'u miss.
@Heshan.Anthurium
2 жыл бұрын
🥰
@WonderfulGreyCat-ys7hi
6 ай бұрын
නංගි ගෙදරදි හදන කෘමි නාශක දවස් හතරෙන් හතරට පස් හය වතාවක් එකම දවසේ දීද ස්ප්‍රේ කරන්න ඕන බුදු සරණයි ජයෙන් ජය පතනවා
@Heshan.Anthurium
6 ай бұрын
👍
@WonderfulGreyCat-ys7hi
6 ай бұрын
නංගි මයිටා හානියේදී හානිවු කොලයට පමණක්ද ගසේ අනිත් තැන්වලට ස්ප්‍රේ උනොත් පැලවලට හානි වෙයිද ඔයාට ජයෙන් ජය පතනවා බුදු සරණයි නංගි
@Heshan.Anthurium
6 ай бұрын
Gahatama spray karanna akke
@gunarathnedp3710
2 жыл бұрын
👍
@rumeshckumarakumara9793
Жыл бұрын
Mis kiwwane genda gan hodai kiyala eka wathura leeter ekakata kochchara daanna onida.kohomada gahanne sathiyakata keeparakda
@Heshan.Anthurium
Жыл бұрын
Wathura 1L yourget hadi 1k danna
@rumeshckumarakumara9793
10 ай бұрын
me saththu kadatath haani karanawada mis
@Heshan.Anthurium
10 ай бұрын
ඇන්තූරියම් කඳට හානිය සිදු කරන්නේ කඳ පනුවන් ඒ සඳහා කොරජන් භාවිතා කරන්න.
@rumeshckumarakumara9793
10 ай бұрын
@@Heshan.Anthurium mis coragen koheda ganna thiyenne..mila kiyak withara weida mis
@SuranganamalWidanaarachc-qv6ld
5 ай бұрын
සල්ෆර් වලට මිරිස් ගස් මෝරනවද
@Heshan.Anthurium
5 ай бұрын
Wedi unoth merenna Puluwan. Details Whatapp karanna. 0702 363510
@KumariSubasinghe-x1i
Жыл бұрын
Hiru eliya laba dena widiha kiyanna.net house nathi ayata
@Heshan.Anthurium
Жыл бұрын
Ude awwa oni. Net house nethnam udin podi net kellak danna.
@seethamalani2804
2 жыл бұрын
😊😊😊👍👍👍
@dushanthapalansooriya8462
6 ай бұрын
1ml වැසි කාලයයේදි යෙදවීමට හැකි ද.?(1.5ml වෙනුවට )1ml වැඩි ද.?
@Heshan.Anthurium
6 ай бұрын
Puluwan. 2ml kamak ne
@kumari5159
2 жыл бұрын
❤❤❤❤
@dinujayathilakafmpiy9887
Жыл бұрын
kada kunuwenawata monawada karanna puluwn
@Heshan.Anthurium
Жыл бұрын
Parts 14 kzbin.info/www/bejne/l5PKapyohtiNg6M
@akashkaveen199
Жыл бұрын
Pala oyagen ganna puluwanda mis
@Heshan.Anthurium
Жыл бұрын
Puluwan miss
@nimmisandunika4624
Жыл бұрын
Contact number ekak denna puluwnd mt pela ganna oni
@renukarenuka6750
2 жыл бұрын
❤❤❤👍👍🙊🙊
@pethumdinushka8867
2 жыл бұрын
Anthuriyn dalla kunu wena ekata mukuth karnna barida dalla kunu unama mulu gaham marila yanwane
@Heshan.Anthurium
2 жыл бұрын
Dalla විතරක් kunu වෙනවා නං හෝමායි ටිකක් වතුරට කලවම් කරලා ගොබේta වක්කරන්න. සම්පූර්ණ ගහම කුණු වෙනවා නම් නැවතත් අලුත්ම මාධ්‍යයක හිටවන්න. කුණු වෙලා තියෙන මුල් ටික කපල ඉවත් කරලා කැප්ටාන් හෝ හෝමායි ධාවනයක විනාඩි විස්සක් තියලා හොඳට කහට අයින් කරපු පොල් ලෙලි කැබලි සහ පිරිසුදු කරගත් බොරලු කලවම් කරලා අලුතෙන් report කරන්න.
@ranulabro647
Жыл бұрын
ඇන්තූරියම් ගසේ දල්ලත් එක්ක එන ගොබය කොටස කලු පාට වෙලා වෑඩීම අඩාල වෙනවා ඇයි ඒ.
@Heshan.Anthurium
Жыл бұрын
පණුවෙක් නිසා. කළු වෙලා තියෙන දළු කොටස කපලා ඉවත් කරන්න. කොරජන් ඒක හොයාගන්න බැරිනම් හෝමායි ටිකක් කලවම් කරලා ගොබේ ගාව ඉඳන් පහලට වක්කරන්න.
@ranulabro647
Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි. මිස්
@ranulabro647
Жыл бұрын
ඇන්තූරියම් මලෙහි සහ කොලවල තැනින් තැන කලු වෙන්නෙ ඇයි මිස්.
@Heshan.Anthurium
Жыл бұрын
Wehi kalawaladi athiwana dilira thathwa nisa.
@ranulabro647
Жыл бұрын
Miss ekata monawadha dhanna puluwan
@Heshan.Anthurium
Жыл бұрын
@@ranulabro647 champ copper danna.
@chandanimunasingha9053
Жыл бұрын
Ane mis කොළවල kahapata පුල්ලි dala තියෙනවා ekata මොනවාද karanne
12:58
#Anthurium #Plants How to propagate more anthurium plants. ඇන්තුරියම් පැල වැඩියෙන් බෝ කරගනිමු. /
Heshan Anthurium
Рет қаралды 42 М.
26:03
How to grow tissue culture small Anthurium plant/පටක රෝපිත කුඩා ඇන්තූරියම් පැල පරිසරයට හුරු කර ගනිමු
Heshan Anthurium
Рет қаралды 11 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
10:28
How to solutions for fungi and pests. #Anthurium #ඇන්තුරියම් වගාවේ දිලීර හා කෘමි හානි සඳහා විසඳුම්
Heshan Anthurium
Рет қаралды 60 М.
20:16
Just Pour It Once! Suddenly The Weak Anthurium Blooms Like An Arrow!
Magical Garden
Рет қаралды 87 М.
3:31
ඇන්තූරියම් මාධ්‍ය සකස් කරගන්න තවත් විදිහක් දැනගමුද? - Anthurium Plants
Sandeepani Plants
Рет қаралды 891
10:37
ඇන්තූරියම් වගාවට හානි කරන කෘමි හානි හදුනා ගනිමු | Identifying pests which can harm Anthurium
Chandani Alahakoon
Рет қаралды 42 М.
14:25
How to Maintain Anthurium. #Anthurium #Plants #sri lanka ඇන්තූරියම් මුල් කුණු වීමට පෙර වලක්වා ගනිමු.
Heshan Anthurium
Рет қаралды 74 М.
26:35
සාර්ථක ඇන්තූරියම් වගාවක රහස් | Anthurium | Haritha Tv | Madara
Haritha TV
Рет қаралды 22 М.
16:22
Anthurium Will Sprout, Grow And Bloom Like Crazy With Eggs
Garden Care Tips
Рет қаралды 33 М.
11:55
ඇන්තූරියම් වගාවේ දිලීර හානි හදුනා ගනිමු | Identifying and treating fungal infections in anthurium
Chandani Alahakoon
Рет қаралды 80 М.
10:25
Please do this urgently Anthurium will bloom like crazy and produce lots of roots
Natural Fertilizer
Рет қаралды 142 М.
9:02
How to grow #Anthurium #Plants #Srilanka ඇන්තූරියම් පඳුරෙන් වෙන්කර පැළ බඳුන් ගත කරමු.
Heshan Anthurium
Рет қаралды 30 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН