#Anthurium

  Рет қаралды 10,589

Heshan Anthurium

Heshan Anthurium

Күн бұрын

ඇන්තුරියම් වගාවේ මයිටා හානිය හඳුනාගැනීම හා ප්‍රතිකර්ම
heshan Anthurium/Heshan Dotcom/#anthurium #Anthurium/Anthurium wagawa
Anthuriun plants in sinhala/Anthurium wagawa sinhala/Anthurium hitawamu/Plants in Sri lanka/Plants Cultivation/Agriculture
*Netherland Anthurium
*Bankok Anthurium
Anthurium cut Flower
Anthurium Pot Plants
anthurium warga, anthurium warga sinhala, anthurium warga saha mila, anthurium warga name, anthurium mal warga, bangkok anthurium warga, anthurium pohora warga, anthurium mal pohora warga, Mal wagawa, Mal hitawamu,mal walata pohora uodamu,Anthurium Flower in Sri lanka,Floriculture, anthurium pisso, anthurium name sinhala, anthurium wagawa, anthurium price in sri lanka, anthurium wagawa sinhala, anthurium price, anthurium plant price, anthurium wagawa sinhala price, ladyjane anthurium, Anthurium pela/ mal pela/ visithuru pela/orchid
Facebook :- / heshan.anthuriums
Google location :- heshan-Plants-...
#Anthurium care tips
#Growing Anthurium indoors
#Rare Anthurium varieties in sri lanka
#Variegated Anthurium species
#Anthurium plant identification in sri lanka
#Exotic Anthurium plants
Tropical Anthurium care
Anthurium plant propagation in sinhala
Indoor Anthurium plants
plants fertilization guide
Anthurium watering schedule
Best soil for Anthurium
Black Anthurium care
plants pest & disease prevention
#Anthurium#Anthurium maita haniya#Anthuriumwagawa#

Пікірлер: 53
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 6 ай бұрын
නංගි ඔයාත් මලක් වගේ ඉතා හොදට පැහැදිලි කරනවා ජයෙන් ජය පතනවා බුදු සරණයි නංගි
@Heshan.Anthurium
@Heshan.Anthurium 6 ай бұрын
Thank you akka 🥰❤️
@dinesharoshani5468
@dinesharoshani5468 Жыл бұрын
ගොඩක් වටින උපදෙස් ට්කක්❤ ඔයාගෙ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබට බොහොමත්ම ස්තුතියි ❤
@Heshan.Anthurium
@Heshan.Anthurium Жыл бұрын
🥰
@Heshan.Anthurium
@Heshan.Anthurium Жыл бұрын
ඔබගේ අගය කිරීම ගැන බොහොම ස්තුතියි🙏❤️
@chrishanthimallika
@chrishanthimallika 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@SurangaAluthapala
@SurangaAluthapala 6 ай бұрын
ගොඩක් වටිනවා මිස් ..ස්තුතියි 😍
@Heshan.Anthurium
@Heshan.Anthurium 6 ай бұрын
Welcome dr 🥰
@nipunidammika649
@nipunidammika649 Жыл бұрын
nodanna dawal kiyala danawata godak pin oyaga viya paraya sarthaka wawa
@champaperera1794
@champaperera1794 Жыл бұрын
ගොඩක් වටින උපදෙස්
@Heshan.Anthurium
@Heshan.Anthurium Жыл бұрын
❤️
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 6 ай бұрын
නංගි මයිටා හානියේදී හානිවු කොලයට පමණක්ද ගසේ අනිත් තැන්වලට ස්ප්‍රේ උනොත් පැලවලට හානි වෙයිද ඔයාට ජයෙන් ජය පතනවා බුදු සරණයි නංගි
@Heshan.Anthurium
@Heshan.Anthurium 6 ай бұрын
Gahatama spray karanna akke
@krishanthaathapaththu7568
@krishanthaathapaththu7568 2 жыл бұрын
Godak watina karunu tikak. thank you.
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 6 ай бұрын
නංගි ගෙදරදි හදන කෘමි නාශක දවස් හතරෙන් හතරට පස් හය වතාවක් එකම දවසේ දීද ස්ප්‍රේ කරන්න ඕන බුදු සරණයි ජයෙන් ජය පතනවා
@Heshan.Anthurium
@Heshan.Anthurium 6 ай бұрын
👍
@sujathaguruwatte5686
@sujathaguruwatte5686 Жыл бұрын
Thank you so much ♥️
@shashimamadhushani2904
@shashimamadhushani2904 2 жыл бұрын
Thank you..❤️
@madusenevirathna9880
@madusenevirathna9880 2 жыл бұрын
Thanks akki 💜 good luck oyata
@rumeshckumarakumara9793
@rumeshckumarakumara9793 Жыл бұрын
Mis kiwwane genda gan hodai kiyala eka wathura leeter ekakata kochchara daanna onida.kohomada gahanne sathiyakata keeparakda
@Heshan.Anthurium
@Heshan.Anthurium Жыл бұрын
Wathura 1L yourget hadi 1k danna
@dushanthapalansooriya8462
@dushanthapalansooriya8462 6 ай бұрын
1ml වැසි කාලයයේදි යෙදවීමට හැකි ද.?(1.5ml වෙනුවට )1ml වැඩි ද.?
@Heshan.Anthurium
@Heshan.Anthurium 6 ай бұрын
Puluwan. 2ml kamak ne
@gunarathnedp3710
@gunarathnedp3710 2 жыл бұрын
👍
@jayaminisandya6805
@jayaminisandya6805 2 жыл бұрын
Thank'u miss.
@Heshan.Anthurium
@Heshan.Anthurium 2 жыл бұрын
🥰
@KumariSubasinghe-x1i
@KumariSubasinghe-x1i Жыл бұрын
Hiru eliya laba dena widiha kiyanna.net house nathi ayata
@Heshan.Anthurium
@Heshan.Anthurium Жыл бұрын
Ude awwa oni. Net house nethnam udin podi net kellak danna.
@rumeshckumarakumara9793
@rumeshckumarakumara9793 11 ай бұрын
me saththu kadatath haani karanawada mis
@Heshan.Anthurium
@Heshan.Anthurium 11 ай бұрын
ඇන්තූරියම් කඳට හානිය සිදු කරන්නේ කඳ පනුවන් ඒ සඳහා කොරජන් භාවිතා කරන්න.
@rumeshckumarakumara9793
@rumeshckumarakumara9793 10 ай бұрын
@@Heshan.Anthurium mis coragen koheda ganna thiyenne..mila kiyak withara weida mis
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 6 ай бұрын
සල්ෆර් වලට මිරිස් ගස් මෝරනවද
@Heshan.Anthurium
@Heshan.Anthurium 6 ай бұрын
Wedi unoth merenna Puluwan. Details Whatapp karanna. 0702 363510
@dinujayathilakafmpiy9887
@dinujayathilakafmpiy9887 Жыл бұрын
kada kunuwenawata monawada karanna puluwn
@Heshan.Anthurium
@Heshan.Anthurium Жыл бұрын
Parts 14 kzbin.info/www/bejne/l5PKapyohtiNg6M
@seethamalani2804
@seethamalani2804 2 жыл бұрын
😊😊😊👍👍👍
@pethumdinushka8867
@pethumdinushka8867 2 жыл бұрын
Anthuriyn dalla kunu wena ekata mukuth karnna barida dalla kunu unama mulu gaham marila yanwane
@Heshan.Anthurium
@Heshan.Anthurium 2 жыл бұрын
Dalla විතරක් kunu වෙනවා නං හෝමායි ටිකක් වතුරට කලවම් කරලා ගොබේta වක්කරන්න. සම්පූර්ණ ගහම කුණු වෙනවා නම් නැවතත් අලුත්ම මාධ්‍යයක හිටවන්න. කුණු වෙලා තියෙන මුල් ටික කපල ඉවත් කරලා කැප්ටාන් හෝ හෝමායි ධාවනයක විනාඩි විස්සක් තියලා හොඳට කහට අයින් කරපු පොල් ලෙලි කැබලි සහ පිරිසුදු කරගත් බොරලු කලවම් කරලා අලුතෙන් report කරන්න.
@kumari5159
@kumari5159 2 жыл бұрын
❤❤❤❤
@akashkaveen199
@akashkaveen199 Жыл бұрын
Pala oyagen ganna puluwanda mis
@Heshan.Anthurium
@Heshan.Anthurium Жыл бұрын
Puluwan miss
@nimmisandunika4624
@nimmisandunika4624 Жыл бұрын
Contact number ekak denna puluwnd mt pela ganna oni
@ranulabro647
@ranulabro647 Жыл бұрын
ඇන්තූරියම් ගසේ දල්ලත් එක්ක එන ගොබය කොටස කලු පාට වෙලා වෑඩීම අඩාල වෙනවා ඇයි ඒ.
@Heshan.Anthurium
@Heshan.Anthurium Жыл бұрын
පණුවෙක් නිසා. කළු වෙලා තියෙන දළු කොටස කපලා ඉවත් කරන්න. කොරජන් ඒක හොයාගන්න බැරිනම් හෝමායි ටිකක් කලවම් කරලා ගොබේ ගාව ඉඳන් පහලට වක්කරන්න.
@ranulabro647
@ranulabro647 Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි. මිස්
@renukarenuka6750
@renukarenuka6750 2 жыл бұрын
❤❤❤👍👍🙊🙊
@wvmfernando56
@wvmfernando56 7 күн бұрын
වේයන් එනවට මොකද කරන්නෙ,?
@Heshan.Anthurium
@Heshan.Anthurium 7 күн бұрын
Pot bima thiyanna epa
@ranulabro647
@ranulabro647 Жыл бұрын
ඇන්තූරියම් මලෙහි සහ කොලවල තැනින් තැන කලු වෙන්නෙ ඇයි මිස්.
@Heshan.Anthurium
@Heshan.Anthurium Жыл бұрын
Wehi kalawaladi athiwana dilira thathwa nisa.
@ranulabro647
@ranulabro647 Жыл бұрын
Miss ekata monawadha dhanna puluwan
@Heshan.Anthurium
@Heshan.Anthurium Жыл бұрын
@@ranulabro647 champ copper danna.
@chandanimunasingha9053
@chandanimunasingha9053 Жыл бұрын
Ane mis කොළවල kahapata පුල්ලි dala තියෙනවා ekata මොනවාද karanne
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
#Anthurium  /How to use fertilizer for Anthuriyam #Plants # Srli Lanka
16:18
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН