"සම්පූර්ණ කතාව" තඹුත්තේගම සුහද හමුව | Anura Dissanayake | NPP Srilanka | 2025.01.26

  Рет қаралды 44,088

JVP Srilanka

JVP Srilanka

Күн бұрын

Пікірлер: 100
@RupirupiLiyanage
@RupirupiLiyanage Күн бұрын
ඔබතුමාගේ සැලසුම් අති ප්‍රසංශනීයයි.අපේ රටට යහපත් කාලයක් දරුවන්ට හොද අනාගතයක් ඇතිබව ස්තීරයි.ඔබතුමාට සහ රජයේ ඔබසියළු දෙනාටම තුන්සරණේ පිහිටයි🙏🙏🙏🙏🙏
@kusumajayasooriya5144
@kusumajayasooriya5144 8 сағат бұрын
s
@saumyadissanayake7891
@saumyadissanayake7891 14 сағат бұрын
ඉතා හොඳ දැක්මකින් ඉදිරියට යන බවනමි ස්ථිරයි.අවංකබව,රටට ඇති ආදරය,අනෙකා ගැන ඇති හිතෛශීබව,ජනතාව කෙරෙහි ඇති ලෙන්ගතුකම ඉතාමත් ප්‍රශංසනීයයි.ඔබෙි පැතුම ඉටුවෙනවා සත්තයි. මල්ලියේ නූඹට තුනුරුවනේ රැකවරණයමවෙිවා🙏❤️
@MalathiAmarasingha
@MalathiAmarasingha Күн бұрын
අපෝ තබුත්තේගම අය හරිම ආඩම්බරෙනි ඉන්නෙි ජය වෙිවා ඔබ සැමට
@JayanthaBandara-lu9eo
@JayanthaBandara-lu9eo Күн бұрын
අපේ ජනාදිපතිතුමාට කිසිදු කරදරයක් අනතුරක් නොවේවා.තෙරැවන්සරනයි.
@lakmalkumara8187
@lakmalkumara8187 2 күн бұрын
මේ කතා දමිල භාෂාවෙන් හඬ කවලා හරි දාපල්ලා.. දමිල ජනතාවගේ ඔලු ටික හදා ගත්තේ නැතින්ම් ආයි ප්‍රශ්නයක් අනාගතයේ. දැනටමත් බදුල්ල වගේ පැති තමිල්නාඩු ව වගේ වෙලා තියෙන්නෙ..
@nishadperera
@nishadperera Күн бұрын
👍👍👍❤️
@DileepWijayasingha-oi1om
@DileepWijayasingha-oi1om Күн бұрын
Sirawatama
@SparkGo2022
@SparkGo2022 14 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤😊
@dhana___19
@dhana___19 2 күн бұрын
අවංකවම දුන්න චන්දෙට වටිනකමක් තියන එකම ජනපතිතුමා..... ඔබතුමා පරිස්සමෙන් ඉන්න ඔබතුමාව මේ රටට තව අවුරුදු ගානකට ඕනේ..... තෙරුවන් සරනයි ජනපතිතුමනි......🙏🙏🙏
@MalakanthiRathnayake
@MalakanthiRathnayake Күн бұрын
Ģģgývģģģgģģvģl6ģģgģģģģvvvvvvvvvvhvģþgģgģþģ 28:13 28:14 28:16 28:17 28:18 28:20 😅
@MalakanthiRathnayake
@MalakanthiRathnayake Күн бұрын
Þ5þ5ťýýý5ýýýtģþþþģþþþþtþþþtþþþþþģģ
@PriyanthaVisira
@PriyanthaVisira Күн бұрын
ජය වෙවා ජ්නාදිපති තුමන
@nishadperera
@nishadperera Күн бұрын
රට හැදෙන හැටි බලා ඉන්න බැරි එවුන් මොනවා කිව්වත්........ රට සුද්ද කරලම තමයි පස්ස බලන්නෙ.... එතෙක් අපි ඔබ සමගයි....❤❤❤
@samanthaperamuna8139
@samanthaperamuna8139 9 сағат бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට..දිරිය ශක්තිය ලැබේවා රට යහපත් තත්වයට ගෙන එන්න.
@mkwanniarachchi6911
@mkwanniarachchi6911 Күн бұрын
ඔබ තුමා මේ රටේ පිනට බිහිවෙච්ච නායකයෙක්.ඔබේ ආරක්ශාව ගැන සැලකිලිමත්වෙන්න. ඔබට දැන් විරුද්ධවාදීන් ඔලුව උස්සමින් ඉන්න බව පේනවා.
@k.ramanaveerak.ramanaveera2896
@k.ramanaveerak.ramanaveera2896 7 сағат бұрын
❤❤💓
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 Күн бұрын
මෙතරම් අති විශාල මුදල් සංඛ්‍යාවක් , පවතින ආණ්ඩුවක ගැවසෙන බව මේ රටේ සාමාන්‍ය ජනතාව මෙතුවක් කාලයකට දැන සිටියාද . දශක හතකට වැඩි කාලයක් මේ රටේ මෙතරම් මුදල් ප්‍රමාණයක් පරිහරණය වූවා නම් අද අපේ රට තිබිය යුතු තැන කොතැනක ද කියා හැමෝම සිතා බැලිය යුතු කරුණක් වේ . රටේ පරිහරණය වූ මුදලට සරිලන වැඩ කෙරී තිබුනා නම් අද අපි ලෝකයේ ඉතාමත්ම පොහොසත් රටක්ව තිබිය යුතු වේ . එය එසේනම් බංකොලොත් රටක් ලෙස අපි ප්‍රපාතයකට ඇද වැටුනේ පරිපාලනයේ දුර්වලතා නිසා බව කුඩා දරුවෙක් ටත් පැහැදිලි කාරණාවක් වේ . මේ තරම් රටේ ගැවසෙන මුදල් සම්භාරය ගැන දැනුවත් කරමින් රටට පැහැදිලි දැක්මක් ඉදිරිපත් කරන එකම ජනාධිපති තුමා ඔබ වේ . මේ රට ගොඩනගන්නට අවශ්‍ය ශක්තිය දෛර්‍ය සහ වාසනාව ඔබ සැමට ලැබේවා ! ජය වේවා ශ්‍රී ලංකා ! 🎉🎉🎉❤❤❤❤✌🌎
@Lathawejesundhara
@Lathawejesundhara Күн бұрын
මේ ආණ්ඩුවට චන්දෙ දෙන්න ගෙදරත් අපි යුද්ධයක් කලා හැකි තරම් ඡන්ද හැදුවා හැමෝටම දැන් සතුටු වෙන්න පුළුවන් හොඳ රටක් හදන්න දායක උනා කියලා සියලු දෙවියෝ මේ ජනපති ආරක්‍ෂා කළයුතුයි අසරණ මිනිස්සු නැගී සිටිනකන් තෙරුවන් සරණයි හොඳ හිත් තිබෙන සැම දෙනාට ම
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw Күн бұрын
බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ Күн бұрын
බුදුසරණයි අපේ රජරට ජනාධිපති තුමාට ජයශ්‍රීමා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏
@AriyawathiSenarathna
@AriyawathiSenarathna Күн бұрын
ඔබ තුමාට සැමදාම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලුම දෙව් දේවතාවන් වහන්සේලා ගේ ආරක්ෂාවෙන් පිහිටෙන් කරදරයක් නොමැතිව දීර්ඝ ආයුෂ ලැබේවා !!!
@SumanaKarunaratne
@SumanaKarunaratne Күн бұрын
ආර්ථික දේශපාලනික සාමාජික වශයෙන් ඔබතුමන් ගේ සැලසුම් ඉතාමත් අනර්ඝ යි අභියෝග සියල්ල ජය ගනිමින් ඉදිරියට ම යාමට අපගේ පැතුම් ගොන්න සහ ආශීර්වාද මේ සමගයි! තෙරුවන් සරණයි!!!
@DHANAPALAGALLAGE-w3z
@DHANAPALAGALLAGE-w3z Күн бұрын
රටට සෙත සලසන නව රජයේ දැක්ම ඉතා ප්‍රසංසනීයයි ! ගෞරවණීයයි ! ජයෙන් ජය වේවා ! බුදු සරණයි !
@dild3732
@dild3732 Күн бұрын
උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ යෝෂිත දැක බඩ යන්නේ අනුර පුතා නිදියන්නේ...
@Diluba-ll3zi
@Diluba-ll3zi Күн бұрын
ගොඩක් ස්තූතියි ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට බුදුසරණයි ❤️ ජයවේවා මාලිමාවට ❤️🌹🇰🇼
@slmicro3857
@slmicro3857 2 күн бұрын
පලිගැණීමක් නෙවේ...නීතිය මාර්ගයෙන් නඩු වලින් දඩුවම් ලැබේවි......විදායක බලය පාච්චි කරන්න ගියොත් ඒක විපක්ශයට සටන් පාටයක් වෙනවා🙂
@MalathiAmarasingha
@MalathiAmarasingha Күн бұрын
ව්ශිවාසයි ඔබතුමාගැන
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Күн бұрын
Jaya wewa ❤❤❤🎉🎉🎉🎉
@Wick90
@Wick90 2 күн бұрын
නියමයි 👍🙏
@DamindaWijewickrema
@DamindaWijewickrema Күн бұрын
Supiri Sahodaraya
@sunethekanayaka5941
@sunethekanayaka5941 11 сағат бұрын
චිරං ජයතු ගරු ජනාධිපතිතුමනි බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි ඒ ආදරයට ❤🙏❤
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 2 күн бұрын
ජයවේවා JVP NPP AKD
@MalathiAmarasingha
@MalathiAmarasingha Күн бұрын
ජය වේවා ජනපතිතුමනි
@samanchathuranga5233
@samanchathuranga5233 Күн бұрын
සුපිරි
@sharontaylor1383
@sharontaylor1383 Күн бұрын
President AKD❤NPP❤JVP ❤.
@arunashamantha6233
@arunashamantha6233 Күн бұрын
🙏🙏🙏♥️👌
@gamingsena390
@gamingsena390 Күн бұрын
මලිමාවට ජයවේවා මලිමාවට ජයවේවා මලිමාවට ජයවේවා
@champakavitharana6173
@champakavitharana6173 Күн бұрын
Please conduct this type of program in north and east areas...pl.we need tamil and mudlim friends involvement more and more. ...they are our friends. Pl conduct programs there pl. Good luck.❤
@Lathawejesundhara
@Lathawejesundhara Күн бұрын
පොහොර සහනාධාරය හැමෝටම ලැබිලා නෑ තාමත් නිලධාරින් ක්‍රියා කරන ආකාරය නිසාද අස්වැසුමත් නිසි අයට නොව හැකියාව තියෙන අයටත් දෙනවා ජනාධිපතිතුමාට හැමදේම කරන්න බැහැ නිලධාරී අවංක විය යුතුයි ඒත් හොරා කාලා පුරුදු අය තමයි ඇත්තේ තාම ඉදිරියේදී මේවාට පියවර ගන්නවා නම් හොඳයි
@RavinduLakshan-j6u
@RavinduLakshan-j6u 13 сағат бұрын
Npp ❤❤❤
@UdeniGeetg
@UdeniGeetg Күн бұрын
Theks me Boss
@ilangakoonmediaacadamy..9251
@ilangakoonmediaacadamy..9251 Күн бұрын
අනික පාසලවලට පීඩනයක් දෙන්න එපා.ගුරුවරුන්ගේ මුලික වැඩේ ඉගැන්වීම දරුවන්ට. වෙන වෙන වැඩ එවන්න එපා.
@DamayanthiAriyawansha
@DamayanthiAriyawansha 20 сағат бұрын
ජනධිපති සහොදරයා ,ඔබට ඇහෙනවා , පෙනෙනවා ඇති ඔබව විවෙචනය කරන ආකාරය විශේෂයෙන්ම ඔබේ කයිවාරුව විතරයි කියන එක.......සමුපකාර චන්දය නම් ඒ හැටි දෙයක් නෙමෙයි නමුත් ඉස්සරහට ප්‍රාදේශීය චන්දය එනවානේ ඊට කලින් නම් දැනෙන දෙයක් කරන්නම ඕනි .අපේ සැබෑ 3%----20 % ක් පමන දක්වායි වැඩිවුනේ ,ඔබතුමාගේ ඔය කතා සියල්ල සම්පුර්ණයෙන් ඇත්ත...නමුත් ඒ ඇත්ත තේරුම්ගන්න ,වැඩිදෙනා මේ කතා අහන්නත් කැමතිනැහැ .අපි ආදරෙයි හැමදාම ...ඔබේ කතාවක් එනකල් අපි බලාගෙන ඉන්නෙ...අපට වඩා හොදට නින්දා...අපහස...චෝදනා...අවලාද...ඔබතුමාට දරාගන්න පුලුවන් බව නමුත් මේ ව්ෂම මිනිසුන් එක් රාමුවකට ගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනි .සෑම මිනිසෙකුම ඔබගේ සිතුවිලි වැලදගනිත්වා යැයි ප්‍රර්ථනා කරමි .
@airanganiairangani-lm5oy
@airanganiairangani-lm5oy Күн бұрын
Budu.sarani..janadepate.tumata.mama.karuwlagaswaw.dan.enna.saude.rata❤❤❤❤
@SamanSuwandahennadige
@SamanSuwandahennadige Күн бұрын
මරු
@PadmaKumara-e6c
@PadmaKumara-e6c Күн бұрын
Jaya.weva.jaya.weva❤❤❤❤❤❤
@kokilagayashan2803
@kokilagayashan2803 Күн бұрын
ජයවේවා
@pholojennifer
@pholojennifer 2 күн бұрын
we love you always will be for you ❤❤❤❤
@champakavitharana6173
@champakavitharana6173 Күн бұрын
Great program ❤ continues as such all overcthe island..
@crillon6139
@crillon6139 2 күн бұрын
In a recent meeting on December 28, 2024, President Anura Kumara Dissanayake directed officials to establish an integrated camera system and a unified observation room at Sri Lankan airports to enhance security and combat corruption.
@ilangakoonmediaacadamy..9251
@ilangakoonmediaacadamy..9251 Күн бұрын
Proposal දෙන්න online kramawedaya na.තාම
@havranasinghe5094
@havranasinghe5094 Күн бұрын
congratulation my president
@Shashiperera90
@Shashiperera90 2 күн бұрын
AKD❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Faredah-vp1xk
@Faredah-vp1xk Күн бұрын
Malemawata jayawewa
@Faredah-vp1xk
@Faredah-vp1xk Күн бұрын
Anurata jayawewa
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ Күн бұрын
අනිවාර්යෙන් අනුරාධපුර කදුරුපිටිය ඇලපත් ගමට පොහොර සහනාදාර දීලා නැ ඇයි එහෙම වෙනෙන්නේ
@k.ramanaveerak.ramanaveera2896
@k.ramanaveerak.ramanaveera2896 7 сағат бұрын
තත්වේ නම් එච්චර බරපතල නෑ ජනාධිපතිතුමනි
@teklawijesekara9654
@teklawijesekara9654 Күн бұрын
❤❤❤❤❤
@UdeniGeetg
@UdeniGeetg Күн бұрын
jesus phitai
@r.w.gunawardana9657
@r.w.gunawardana9657 Күн бұрын
Apadun chandayata agayak lebeathi sathutui janapathithumane
@sriyaniabesinghe545
@sriyaniabesinghe545 Күн бұрын
Adara denna Oni ayata pamanak denna
@SideviTelas
@SideviTelas Күн бұрын
❤❤❤❤❤❤❤❤😂
@sehnal139
@sehnal139 Күн бұрын
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@JeniferPeiris
@JeniferPeiris Күн бұрын
Janadipathi thumani pasugiya awrudde aluth kireemata bara dun paspot apa athata pathwremata maragayak wevurtha karanna plz
@mahindakuruppuge
@mahindakuruppuge Күн бұрын
👍👍👍💘💘💘💚💚💚💛💛💛💜️💜️💜️🙏🙏🙏💞💞💞👋👋👋
@kokilagayashan2803
@kokilagayashan2803 Күн бұрын
දෙවියන්
@jayaweera9360
@jayaweera9360 Күн бұрын
ඔය නොකියා කියන්නේ තාජුඩින් මරණය ට අච්චු කරන්නේ නැහැ කියන එක. නැතිනම් ඒක මෙතන ඇවිත් කියන්න ඕන නෑ ඕක. මැතිවරණයට කලින් ඔහොම දෙයක් කීවේ නැහැනේ සහෝදරයා !??!!/
@punsiri14161
@punsiri14161 Күн бұрын
sound not good
@surangakaru7405
@surangakaru7405 Күн бұрын
Thapal departhu menthuwe sewaka higayata piliyam nadda ai pathvim parakku karanne
@dilshanpradeep5872
@dilshanpradeep5872 2 күн бұрын
ගම බැලන්ස් කිරීම ඔතනින් නතර වෙන්න බෑ අපි පලිගන්නම ඕනේ අපේ සහෝදරයන්ට වෙච්ච අසාධාරණයට විරුද්ධව අපි පළිගන්න ඕනේ
@slmicro3857
@slmicro3857 2 күн бұрын
පලිගැණීමක් නෙවේ...නීතිය මාර්ගයෙන් නඩු වලින් දඩුවම් ලැබේවි......විදායක බලය පාච්චි කරන්න ගියොත් ඒක විපක්ශයට සටන් පාටයක් වෙනවා🙂
@arunashamantha6233
@arunashamantha6233 Күн бұрын
Kooo mada gahapu un danuth mada gahapallakoo mee utun manushayataa
@sriyanimangalika805
@sriyanimangalika805 Күн бұрын
Me harak pattiyak dakkana Thambuththegama pishshu kolla
@designmanic2805
@designmanic2805 Күн бұрын
Eha peththe thadi wessiyek hitiya,,e oya neda
@ChathurikaChathurika-r5x
@ChathurikaChathurika-r5x 2 күн бұрын
ලස්සන කතා තිබ්බට වැඩක් නෑරාජපක්ෂ පවුලේ හොර හැටි කරේටඅබමල් රේණුවකින් ඔයාට හිරිහැරයක් කරන්න බෑඅපි දැන් කණගාටු වෙනවා ඔයාලා බලයට පත් කරාටඅයි නම් කිසිම කෙනෙකුට ඡන්දයක් දෙන්නේ නෑ
@slmicro3857
@slmicro3857 2 күн бұрын
නීතීය මගින් දඩුවම් ලැබෙනවා විදිමත්ව
@hirusansala1169
@hirusansala1169 2 күн бұрын
තව කාලයක් දෙන්න ඕන....අවුරුදු ගානක් නන්නත්තාර කරපු අපේ රට මාස 2-3 ගොඩගන්න මැජික් කාරයෙක් නෙවෙයි අනුර මහත්මයා... චන්දෙ දුන්න අයනම් ඒක තේරුම් අරන් ඉන්නව ඒක දිහා ඉවසීමෙන් බලාගෙන.. චන්දෙ නොදුන්න අයනම් හරියට කලබල වෙලා....😂😂😂😂😂😂😂😂😂😂😂 අපිට ඔබ ඇරෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ අනුර සහෝදර ජනාධිපතිතුමනි❤❤❤❤ඔබට ජය❤❤❤රටටජය.....මාලිමාවට ජය❤❤❤❤ආදරෙයි ඔබට රට ගැන තියෙන අවබෝධයට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anurarathnayake3461
@anurarathnayake3461 2 күн бұрын
​@@hirusansala1169අනිවාර්යයෙන්ම .
@mpmnalir6911
@mpmnalir6911 Күн бұрын
පලයන් බං යන්න උබ දුන්න චන්දෙ 😄😄😄රාජපක්ෂ වහලා
@DramaBulathsinhala
@DramaBulathsinhala Күн бұрын
ජනාධිපතිතුමනි ඊතලය අජිත් ධර්මපාල මහතාගේ මහතාගේ. youtube චැනලය ඔබතුමා බලන්න නිතිපති දෙපාර්තුව හා පොලිස් කොමිසම ගැන විමර්ශනයක් කරන්න ඔබ තුමාට ඉදිරියේ ප්‍රශ්නයක් එයි
@SiripalaHewage-f2y
@SiripalaHewage-f2y 11 сағат бұрын
ජයවේවා
@HelanSinthiya
@HelanSinthiya Күн бұрын
❤❤❤❤❤❤❤
@ahsbee4429
@ahsbee4429 23 сағат бұрын
❤❤❤❤
@RavinduLakshan-j6u
@RavinduLakshan-j6u 13 сағат бұрын
❤❤❤
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Bimal Rathnayake | Parliament speech | 2025.01.22
26:23
JVP Srilanka
Рет қаралды 15 М.