Anura Jaffna cut/රනිල් චෝදනා කරන අනුරගේ යාපනේ කථාව/දෙමල ජනයාට තර්ජනයක්ද තීරනය ඔබ සතුයි/

  Рет қаралды 28,123

ADARATA NEWS

ADARATA NEWS

Күн бұрын

Пікірлер: 165
@JagathRaveendra-c3t
@JagathRaveendra-c3t Ай бұрын
පරිවර්තනය කරන සහෝදරයා ....ඔබට නිරෝගී සුවය.....
@kithsiridharmawijaya9754
@kithsiridharmawijaya9754 Ай бұрын
මේ සත්‍ය තේරුම් ගන්න, සහෝදර දෙමළ මුස්ලිම් ජනතාවත්. ජාතිවාදී පාලකයෝ අත්හරිමු.
@Kasunkalhara-yj6tn
@Kasunkalhara-yj6tn Ай бұрын
රනිල් අදත් ජාතිවාදය කර තියන් යන්න හදනවා. එදා පුස්තකාලේ ගිනි තියලා ජාති වාදය ඇවිස්සුවා.
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 Ай бұрын
yes of course ranil is a no 1 layer he think we are also polish can't understand what's they're telling.
@PradeepLiyanage-lj4xq
@PradeepLiyanage-lj4xq Ай бұрын
දමිළ සහොදරයා ට ජයවේ 👍🇱🇰 ඔහු හරියටම අමතනවා..👍🇱🇰😍🧭🧭🧭🫶 අපේ රටේ ජනතා නායකයා..🇱🇰👋😍👏👏අනුර.🧭🕵️🇱🇰 ජයෙන් ජයම වේ..!!!
@samarakoonamg7703
@samarakoonamg7703 Ай бұрын
මම මේ දෙවෙනි වරට මේකතාව ඇහුවේ දෙමල භාෂාව බාවිතා කරන ජනතාවට එකට එක්ව වැඩ කරමු කියන පනිවිඩයයි අනුර දෙන්නෙ
@truthseekerlk
@truthseekerlk Ай бұрын
අහපු සුපිරිම කතාවක්. ජයවේවා අනුර සහෝදරයා අපගේ නායකයා ඔබයි නියත ජනාධිපති
@MadushankaDinushka
@MadushankaDinushka Ай бұрын
ජය වේවා එන්පිපි ජය වේවා එන්පිපි ජය වේවා එන්පිපි ජය වේවා එන්පිපි
@BabiBabi-so1qi
@BabiBabi-so1qi Ай бұрын
Superb❤Akd❤❤❤❤❤❤
@priyanthabogahawaththa6146
@priyanthabogahawaththa6146 Ай бұрын
සහයකයා නියමයි..තේරුම් ගන්න.....තර්ජනයක් ද ආයචනයක්..ද..කියලා.....මාලිමාවට ජය වේවා....
@sunilwickama663
@sunilwickama663 Ай бұрын
අයවේවා akd
@amilaathauda4213
@amilaathauda4213 Ай бұрын
පරිවර්තකයා වෙනුවෙන් මාගේ උපහාරය.සෑහෙන්න මහන්සි වෙනවා.
@globalcitizen3413
@globalcitizen3413 Ай бұрын
Ow attha. Mara kapaweemak thiyenne e sahodarayage
@JsJayasundara-xf5up
@JsJayasundara-xf5up Ай бұрын
යාපනය.පුස්තකාලය.ගිනිතියපු.එක.ගැන..වාහාම.පරිස්සනයක්.පවත්විය.යුතුයි
@54jayarathnahm
@54jayarathnahm Ай бұрын
ජයවෙවා ❤❤❤❤🎉🎉🎉🎉🎉
@rangananishantha5788
@rangananishantha5788 Ай бұрын
මඩකලපුවෙ යාපනේ මගෙ දමිල යාලුවො ඉන්නවා ඒ අයත් මාලිමාවට තමයි.ඔවුන් තේරුම් අරන් ඉන්නෙ
@Hariyaena
@Hariyaena Ай бұрын
Npp ජයවේවා
@SunilpemasiriSunilpemasiri
@SunilpemasiriSunilpemasiri Ай бұрын
මිනිස්සු කොටවන්න රනිලා.හැමදාම හරි දක්ශයි....
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb Ай бұрын
රනිල්ට දැන් පිස්සු එක දවසක කියනවා අනුර දිනනවාකියලා අනෙක් දවසෙ කියනවා අනුරට දිනන්න බැහැ කියලා ❤අනුරකුමාර වැඩිම චන්ද ප්‍රමාණයකින් ජයගන්නවා ස්තීරයි මාලිමාව දිනවමු මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු අනුරට කෝටියක් චන්ද ජයවේවා
@renakadilhan5054
@renakadilhan5054 Ай бұрын
දැන් රනිල් ඇතුලු සජබේ කණ්ඩායම් පරාජයේ වියරුවෙන් එක එක බොරු මධ්‍ය සංදර්ශන තියෙනවා. ජනතාව ඒවට රැවටෙන්නේ නැහැ දැන්.
@ShiromiMudalige
@ShiromiMudalige Ай бұрын
Anurata malimawata jaya wela!
@nandanidisa1031
@nandanidisa1031 Ай бұрын
රනිල් හදන්නෙ නැවතත් ජාතිවාදය අවුස්සන්න, සහෝදර සහෝදරියනි මේ සැරෙනම් මේ මුසල කටට අසු වෙන්න එපා , සියලුම දෙනා අනුරට ජන්දය දෙන්න, අවංක පර්ලිමෙන්තුවක් ඇතිකරමු
@ShiraniKularathne-i7v
@ShiraniKularathne-i7v Ай бұрын
දෙමළ චන්ද. අනූරට ලැබෙයි කියල සමහරුන්ට රීර්ෂියයි
@skvithanage1977
@skvithanage1977 Ай бұрын
රනිල් සීයට රෙද්දෙ රෙවිල මරු කියෝනව පව් යකා.
@PrashanthiShanika
@PrashanthiShanika Ай бұрын
සුත්තර පුංචාගේ ගැට වලට මිනිස්සු අහුවෙන්නේ නැහැ,,😊😊 මාලිමාවට කෝටියක් ❤️❤️ උතුර දකුණ යා කරමු,,❤❤ 🇱🇰🇱🇰🇱🇰 ජයවේවා!!
@rmratnayakeratnayaka5684
@rmratnayakeratnayaka5684 Ай бұрын
අපි ඉස්සර ඉතාම සමගියෙන් මිත්‍රශීලීව එකට ජීවත් වුණා.එකට එකම ගමේ දුක සැප බෙදාගෙන හිටියා.ජේ ආර් රනිල් මහින්ද ප්‍රේමදාස සජිත් ගෝඨා වැනි අවස්ථාවාදී දේශපාලුවෝ තමයි අපි භේද බින්න කළේ.උන්ගේ වාසියට එහෙම කරලා රටේ සම්පත් ටික හූරගෙන කාලා මේ රට විනාශ කලා . බංකොලොත් කළා.දැන් අපි මාලි මාවත් එක්ක එකතුවෙලා අපි සහ රට දෙකම හදාගෙන හොඳින් ජීවත් වෙමු.
@kevinbravo1355
@kevinbravo1355 Ай бұрын
ලස්සන කතාවක් .....💖💖
@chaginee1011
@chaginee1011 Ай бұрын
තරජනයක් නෙවේ කරන්නෙ ජාතිවාදය නැති කරන්න නම් දෙමල හැමෝම මේ වෙලාවේ අනුරට මාලිමාවට චන්දෙ දෙන්න ඕන
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 Ай бұрын
මාලීමාවට කෝටියක්
@dineshcsenarathne
@dineshcsenarathne Ай бұрын
සහෝදර වරුන්ටත් වඩා මේ නාකි පප්පා අනුරගේ කතා අහනවා.😂😂😂
@GunarthnaUlluwisHewage
@GunarthnaUlluwisHewage Ай бұрын
Our only one national leader Anura kumara desanayake npp
@nazeel7569
@nazeel7569 Ай бұрын
Super Super Talke! Paditthawan purindu kolwaan!
@robert.k.charles593
@robert.k.charles593 Ай бұрын
REALLY GREAT SPEECH EVERY MAN MUST WATCH ONLY NPP COMPASS
@nihalfernando1881
@nihalfernando1881 Ай бұрын
සුපිරි කතාව ජයවේවා.
@pdrkandy
@pdrkandy Ай бұрын
මේ කතාවේ දෙමළ පරිවර්තනය මුද්‍රණය කර වහාම උතුරෙත් , දකුණෙත් , නැගෙනහිරත් , වතුකරයෙත් බෙදාහරින්න .
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 Ай бұрын
හොද අදහසක්
@supunwimarshana799
@supunwimarshana799 Ай бұрын
රනිල් එපා සජිත් එපා ,බුද්ධිමත්ව සිතා මේරට ගොඩගැනීමට සැවොම එක්වී මාලිමාවට කෝටියක් චන්දය දෙන්න ,ඔබසැමට තෙරැවන් සරණයි ,දෙවිපිහිටයි ,ස්තුතිය ,
@gamunushantha7877
@gamunushantha7877 Ай бұрын
👍🌷
@SandayaniJayasekara
@SandayaniJayasekara Ай бұрын
❤❤අාදරෙයි ❤❤❤
@kdpsenasena2807
@kdpsenasena2807 Ай бұрын
💓💓💓💓💓💓❤️❤️❤️❤️❤️
@thusanthavandara1304
@thusanthavandara1304 Ай бұрын
❤❤❤❤❤❤❤
@Jm-ut2dg
@Jm-ut2dg Ай бұрын
අපි අදහන ඕනෑම ආගමකට අනුව බොරුව..හොරකම වංචාව පිටු දැකිය යුතුයි.ජනතාව පීඩනයට පත් නොකල යුතුයි. එසේ නම් යහපත් පාලනයක් පිහිටවා ගැනීමට දායක වීම කුසලයක්....... මාලිමාව දිනවමු..... යහපත් රටක් බිහි කරමු.. ❤🎉❤🎉❤🎉❤🎉❤
@bandulapremium
@bandulapremium Ай бұрын
❤❤❤❤AKD 🎉🎉🎉🎉🎉
@sumanasekarahaputhanthri8360
@sumanasekarahaputhanthri8360 Ай бұрын
Kaiwarukaraineapasagiththamaorne😊
@nazeel7569
@nazeel7569 Ай бұрын
Niyama Talke Anura❤
@sathsaranirathnayake-o9e
@sathsaranirathnayake-o9e Ай бұрын
Anura sahodaraua attha kathakale❤ malimawata gauawewa
@dimuthulakmal6241
@dimuthulakmal6241 Ай бұрын
හොරුන්ට හොරු ගැන හරියටම කියන කොට රෙද්දේ රෙවෙනවා
@hiharaasanuthi9840
@hiharaasanuthi9840 Ай бұрын
දැනට අවුරුදු ගණනාවක සිට අනුර සහෝදරයා යාපනයට ගොස් කරන කතා පරිවර්තනය කරන ආකාරය වැරදි බව ඒ මොහොතේම මා ලියා තියෙනවා...අනුර සහෝදරයා ට නිසි විශේෂයෙන්ම පහුගිය දවසක පුත්තලමේ අනුර සහෝදරයා කල කතාව පරිවර්තනය කල මාමා ඉතාම දක්ෂ විදිහට එය කලා.. ඉතාඉක්මනින් සෙය තේරුම් ගත යුතුයි
@PrasannaGamage-ct4ic
@PrasannaGamage-ct4ic Ай бұрын
Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nimalhewage6602
@nimalhewage6602 Ай бұрын
වෙනස් කරන නායකයා අනුර දිසානායක සහොදරයා දිනවමු
@happyheart252
@happyheart252 Ай бұрын
රනිල්,සජිත් උන්ට ඕන ජාති ආගම් කොටවලා චන්දය අරගන්න.රැවටෙන්න එපා.මාලිමාවට ජය
@ShhsShshsus
@ShhsShshsus Ай бұрын
Npp Jaya veva❤❤❤❤❤❤❤
@god8014
@god8014 Ай бұрын
AKD 👑👈
@sathsaranirathnayake-o9e
@sathsaranirathnayake-o9e Ай бұрын
Malimawata jauawewa sinhala tamil muslim sahodarauanta jauamawewa❤❤❤❤🎉🎉🎉
@athulasiriwardana
@athulasiriwardana Ай бұрын
Akd jayawewa
@DilupaChandani-j4v
@DilupaChandani-j4v Ай бұрын
අනේ පව් සීයට පිස්සු හැදිලා
@susanthipriyangika5926
@susanthipriyangika5926 Ай бұрын
Apita obata uthura dakuna Jaya wewa.malimawata Jaya wewa
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 Ай бұрын
මුං බය පරදිනවට නොවේහොර කපුවා,minarapuwa එළිවෙනවට
@Iroshiperera-r9g
@Iroshiperera-r9g Ай бұрын
එකම රටක් හදන්නට දෙමළ ජනතාවට ආරාධනා කරමු මාලිමාවට ජයවේවා ❤🎉
@96asians34
@96asians34 Ай бұрын
Avasthaawaadhee Ranil
@akakumara3125
@akakumara3125 Ай бұрын
Aththa.kiyaddi.maha.horunta.reddey.revila.❤❤❤❤❤malimawa
@DilinaWijesinghe-ou5io
@DilinaWijesinghe-ou5io Ай бұрын
බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑනේ 😂😂 අපිනෙ දෙන්නේ,අපි මාලිමාවට❤❤
@MenuPriyantha
@MenuPriyantha Ай бұрын
Me jayagrahanaya dakala ranil ta pissu kiyawanawa damila sahodarayata saha anura jayawewa
@sathsaranirathnayake-o9e
@sathsaranirathnayake-o9e Ай бұрын
Wenasa malimawa thami
@kumarans-s7c
@kumarans-s7c Ай бұрын
රනිල්ට කියන්න තිබුනෙ ,, බැංකු සොරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියල 😂😂😂😂
@s.h.munasingha2590
@s.h.munasingha2590 Ай бұрын
අද නම් නියමයි.අද අපේ දමිළ ජාතිකයින් තේරුම් ගන්නවා නිවැරදි දේ. හරිම සතුටුයි. මේ ගැන ටික ටිකවත් තේරුම් ගනීවි. ඔය පරිවර්තනය මීටත් කලින් සිදුවූවා නම් උතුරත් දකුණත් එක වගේම ජාතික ජනබල වේගය හා අත්වැල් බැඳ ගන්නවා. අද දෙමළ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා ඇත්තේ කාරුණික ඉල්ලීමක්. ඒත් රනිල් වික්‍රමසිංහ මොනතරම් මිනිස්සු ඉදිරියේ බොරු කියනවාද දෙමළ ජනතාවට තර්ජනය කළා කියල. අයිය නායක කවිපන්තිය ලියූ කවියා කියා සිටියේ මහ බඹු ඔහු වුණා නම් කස්තුරි තියන්නේ මුවන්ගේ බුරියේ නොව බොරු කියන මිනිස්සුන්ගේ දිව මුල බවය. මහ බඹුනි. මේ දිනවල දේශපාලන වේදිකාවේ අසත්‍ය මඩ ප්‍රචාරකියන කරන එවුන්ගේ දිව මුල කස්තුරි තබනු මැනවි. එවිට බොරුකියන්නන්ගේ දිව කැපේවි.
@Sheltan-d9w
@Sheltan-d9w Ай бұрын
80 ගනන් වල රනිල් ඇතුළු නඩය යාපනයේ භීෂනය පතුරවමින් විනාශ කරා ...විශේෂයෙන්ම යාපනය පුස්තකාලය ගිනි තියල විනාස කරා ...මතක ඇතැයි ....සිතමි.....😢😢😢
@kumarsenaratne
@kumarsenaratne Ай бұрын
It is Ranil who tried to distort this speech.I dont see any major flaw in this address if it is correctly understood. Weldone AKD!
@iamwhoiam5731
@iamwhoiam5731 Ай бұрын
අනුර මහත්තයා ඔයා කතා කරනකොට " දෙමළ ජනයා" කියලා කිය්න්න් එපා "දමිල ජනයා "කියන්න❤❤❤❤
@palithabandara5461
@palithabandara5461 Ай бұрын
කියන්න තියන දේ කෙලින්ම කියන කොන්ද පණ තියන නායකයෙක් දැක්කාමයි ජයවේවා
@keerthirathna3872
@keerthirathna3872 Ай бұрын
ජය වේවා,npp ජය වේවා
@anomamapa8718
@anomamapa8718 Ай бұрын
NPP 👍👍👍AKD 👍👍👍 🧭🧭🧭🧭🧭🧭👍👍👍
@thidasattanayake5838
@thidasattanayake5838 Ай бұрын
Ranil vayasata yanakota pissu kiyanne
@dilanthicaldera9440
@dilanthicaldera9440 Ай бұрын
දැන් මෙි කියන දේවල් යනඑන මංනැතිඑවුන්ට අැහෙන්නේ කණපිටට එවා ගනන් ගන්න එපා
@kanthisrilanka5566
@kanthisrilanka5566 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThayerFatoordeen-nd5fe
@ThayerFatoordeen-nd5fe Ай бұрын
JANADIPATHITA THERUM GANNA BERI PRASNAYAK THIYENAWA.
@rajasathiya1370
@rajasathiya1370 Ай бұрын
எனதுவாக்கு அனுராவுக்குத்தான்
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 Ай бұрын
දකුනේ දෙමල දන්නැති සිංහල ජනතාව නෙවෙයි, සින්න සින්න සිංහල දන්න උතුරේ දෙමළ ජනතාව අනුරගේ කතාව තේරුම් අරගෙන නිවැරදි තීන්දුව දේවි!
@KalyaniBandara-n9q
@KalyaniBandara-n9q Ай бұрын
ැනුර කරන්නේ ආයාචනයක් එක රනිල ට කැමති විදියට අර්ත දක්වන වනවා හෙ⁣ාදක් වෙන්නැ මෙින⁣ාකි රනිල්ට
@raminikhasturi9650
@raminikhasturi9650 Ай бұрын
Ranil wayasai dan kan ahen na ekai minissu kiyanne gedara palayan kiya naki padangunta
@achalagooneratne9748
@achalagooneratne9748 Ай бұрын
It seems Ranil unfortunately can't understand formal spoken Sinhala.
@SarathSamarasekara-zl8em
@SarathSamarasekara-zl8em Ай бұрын
Kohomada hekiyawa Kolayak balagena kiyanawa wage galapala kiyana vidiya... Anith unta kole balagenawath kiyanna beheth... Akai wenasa malimawe .
@shanialankarage9816
@shanialankarage9816 Ай бұрын
තර්ජනයක් කරනවා නම් "මම ආයාචනා කරනවා "කියන වචන භාවිත කරන්නෙ නෑ
@NamadasaWarnakula
@NamadasaWarnakula Ай бұрын
❤❤❤AKD AKD AKD SUPIRI SUPIRI SUPIRI AKD AKD AKD 💯💯💯AKD AKD AKD 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️AKD AKD AKD ❤❤❤
@nishi6597
@nishi6597 Ай бұрын
Ranilata mongal denredderevila inne
@globalcitizen3413
@globalcitizen3413 Ай бұрын
Need to appreciate 🙏 translator
@pnrajah1949
@pnrajah1949 Ай бұрын
රනිල් දැන් මොංගල්.මොලේ වැඩ කරන්න නැහැ.අද කියනදේ හෙට මතක නැහැ.ජනාධිපති වෙලා හොනවා කරන්නද.දැන් පිස්සු තදවෙලා....
@anurafernando-wx4hk
@anurafernando-wx4hk Ай бұрын
Now that mahalla Pappa Seeya becomes a lunatic.They know that
@sivaperumal4499
@sivaperumal4499 8 күн бұрын
இலங்கையில் இனி இனவாதம் என்ற பேச்சுக்கே இடமில்லை . அநுர குமார திஸநாயக என்ற சிறந்த தலைவரை நாடு பெற்றிருக்கிறது.ஆகவே தமிழர்கள் சிங்களத்தை மூன்றாம் மொழியாக படியுங்கள். சிங்கள சகோதரர்கள் தமிழை மூன்றாம் மொழியாக படியுங்கள் . இதை பள்ளிகளில் கட்டாய பாடமாக்கினால் ,இலங்கையர் அனைவரும் இந்த இரு மொழிகளையும் அறிந்திருப்பர் . நாடு சிங்கபூரைவிட சிறந்த நாடாக மாறும். நன்றி🙏
@DeviniGoonawardene
@DeviniGoonawardene Ай бұрын
රනිල් ඔබතුමා මීට වඩා ඔබතුමාගේ වැඩ පිළිවෙල ගැන ප්‍රකාශයක් කරන්නේ නැතුව, අන් අයගේ ප්‍රකාශ උපුටා ගැනීමෙන් වහා වලකිනු. ඔබතුමා ගේ ප්‍රතිපත්ති ගැන පමණක් ප්‍රකාශ කරනු මැනවි. අපි අගය කරන්නෙමු. ඔබතුමාගේ මෙවැනි ප්‍රකාශ, අසාර්ථක පුද්ගලයන් ගේ/ නායකයන්ගේ ප්‍රකාශවලට හොඳ උදාහරණයක් පමණි. Please, please do not allow to emerge your real emotions and personality hidden behind. Thank you for noting this kind advise. Do not regret ❤.
@kumararanasinha1385
@kumararanasinha1385 Ай бұрын
මාලිමාවට ජයවේවා
@fazalmohamed6457
@fazalmohamed6457 Ай бұрын
There is no wrong what anura said anura jayawewa
@imalirambukwella9323
@imalirambukwella9323 Ай бұрын
මම දැක්කා රනිලි නමි තර්ජනය කරනවා ගැස් සිලින්ඩරයට චන්දය දුන්නේ නැත්නමි නැවත රට වැටෙනවා කියලා.
@wasanthakumara1759
@wasanthakumara1759 Ай бұрын
Ranil Sajith dennatama sinhala therenne na wage.
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u Ай бұрын
✅🧭🧭🧭❤️❤️❤️🚩✌️👍💯
@ranjaniwitharana9059
@ranjaniwitharana9059 Ай бұрын
Ranila mokak Hari balanne uge balaya ganna kalakanniyek okka Tamil janathawa terem aragena inne ranilage hora thathkadi wada boru porondu malimawata jayawewa anurata jayawewa
@nazeel7569
@nazeel7569 Ай бұрын
Kisy wardhak netha kathaava ok 👌
@keerthirathna3872
@keerthirathna3872 Ай бұрын
මාළිමාවට චන්ද කෝටියක්
@sumanasekarahaputhanthri8360
@sumanasekarahaputhanthri8360 Ай бұрын
Wadabaritaszsan
@LaksiriKumara-c8b
@LaksiriKumara-c8b Ай бұрын
කවුරු ජාතිවාදේව පුරන්න හැදුවත් දෙමළ සහෝදරයන්ගේ ජාතිවාදී අදහස් දැන් නෑ
@thayalanr9233
@thayalanr9233 Ай бұрын
What Ranil said was 100% correct.
@samanthidarmdasa7611
@samanthidarmdasa7611 Ай бұрын
කව්රුත් අහගෙන ඉන්න මේ කතාව රනිල් මහත්තයා අනන්ත ඔබතුමා අනුන් කියන දේ අහලා කතා කරන්න එපා , මේ කතා ව අහන්න ඊට පස්සේ කතා කරන්න .
@nambiruksha
@nambiruksha Ай бұрын
inawaadatthai illadolippom anurawai vetripera vaippoom
@anushagayani8647
@anushagayani8647 Ай бұрын
ඉතින් මේ කතාවේ තියන වරද මොකක්ද ..රනිලට සජියට ඕනී ජාතිවාදේ අවුස්සන්ඩ.. බුද්ධිමත්ව කටයුතු කරන්න දමිළ මිතුරනී
@wimalgamage753
@wimalgamage753 Ай бұрын
Patta naki hora Ranila Patta hora anurawa kapanna kiyapu de Sumandiranuth prakashayak karala Anura kisi weradi kathawak kale ne kiyala kiyana. Ehema eke buddhimath siyalu janathwa Ranilage kathawa piliganne ne. Lankawe inna modama nakiya RANILA
@thayalanr9233
@thayalanr9233 Ай бұрын
රනිල් කයපු චථ
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 138 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 4,5 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 17 МЛН
ඒ කලපුව මේ කලපුව වගේද මඩකලපුව සමීක්ෂණ  | APPLE KADE NUWAN |
17:45
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 40 М.