සන්ග්ලාස් දාලා ගමට බහින තොන්ඩමල්ලාට යන එන මන් නැති කරන වතුකරයේ මාලිමාවේ බර අවි

  Рет қаралды 21,041

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 265
@rvandephili
@rvandephili 4 сағат бұрын
අම්බිගාලා සෙල්වලා පාර්ලිමේත්තු යවමු තොන්ඩමන් ව ගෙදර යවමු මාලිමාවට ජයවේවා
@pattacomments9772
@pattacomments9772 5 сағат бұрын
බදුල්ල දිස්ත්‍රික්කයේ පුලුවන් හැමෝම එක මනාපයක් හරි අම්බිගා සහෝදරියට/සෙල්වරාජ් සහෝදරයාට ලබාදෙමු ❤🎉
@chamaliranasinghe
@chamaliranasinghe 4 сағат бұрын
අනිවාර්යයෙන්ම ...සෑම මනුෂ්‍යකුම එකම රටක පුරවැසියන් වෙලා සැමටම එකම අයිතියක් දෙමු . මාලිමාවට ජය වේවා සැමටම ලස්සන රටක් හදමු
@krishnamihindukula1412
@krishnamihindukula1412 5 сағат бұрын
මම හිතුවේ නෑ දමිළ සහෝදරයෙක් මේ විදිහට පැහැදිලි කිරීම කරයි කියලා.ඇත්තටම මාරම පැහැදිලි කිරීම.විශිෂ්ඨයි
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
KZbin හැම සාකච්ඡාවකදීම ගොඩාක් ද්‍රවිඩ පූද්ගලයන් සිංහල භාෂාව ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය කරනවා අද වෙනතුරු මම නම් දැකලා නැහැ කිසිම විටක සිංහල පූද්ගලයෙක් ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය කරනවා.🤔🤔🤔😥😢😔
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾 ද්‍රවිඩ ජනතාවට විතරයි සිංහල භාෂාව ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය කරන්න පූළුවන්. හැබැයි එකම සිංහල කෙනෙක් සිංහල භාෂාව ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනය කරන්නට පූළුවන් කෙනෙක් තවම දැකලා නැහැ. 😢
@nandanidisa1031
@nandanidisa1031 5 сағат бұрын
බුද්ධිමත් සහෝදරයෙක් , පාර්ලිමෙන්තුවෙ දොර මොහුට දොර ඇරිය යුතුමයි, මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, මාලිමාවට ජයවේවා , ඔබටත් ජයවේවා,
@indikaprabath4610
@indikaprabath4610 4 сағат бұрын
Badullen npp 3 wage parliment ennay...samantha/ambika/may boy enna onay....meyala hareyata wada karala watu menessunge brain wash karanna onay...watukaray tondalqgen gslawanna onay
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
ඉතාම බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ මහත්මයෙක් නියමෙට සිංහල භාෂාව කතාකරනවා.👍🏾👍🏾👍🏾 වටිනා අගනා වැදගත් අනර්ඝ සාකච්ඡාවක්.
@jandrajandra5712
@jandrajandra5712 5 сағат бұрын
ඔබටත් අමිබිකාටත් ජයවෙිවා මාලිමාවට ජයවෙිවා 💪💪❤❤🚩🚩👍👍
@SudanthakaVlog
@SudanthakaVlog 4 сағат бұрын
සෙල්වරාජ් සහෝදරයාගේ මේ කතාව අහද්දි මට මතක් වෙනවා, මීට තිස් වසරකට පමණ පෙර මම දිවයින පත්තරේට ලියන කාලෙ මම ලිව්වා ලාංකික දෙමළ ජනතාව උතුරේ සහ ඉංදීය ලෙස කොටස් දෙකකට බෙදන්න එපා කියන එක සහ ඉංදියාව මූලික මානසිකත්වයෙන් මුදවල ලාංකික දෙමළ සංස්කෘතියක් ගොඩනගන්න කියලා. ලංකාවේ දෙමළ කලා නිර්මාණ බිහිවිය යුතුයි. ලාංකික දෙමළ මුස්ලිම් ප්‍රවීනයින් සහ සංස්කෘ තික වීරයන් බිහිවිය යුතුයි. එවිට ඔවුන් සියල්ලෝම ලාංකිකයින් බව සිත් වලට ඒත්තු ගැන්වෙනවා. මාලිමාව යටතේ හෝ මේ මනෝභාවය බිහිවෙමින් පැවතීම මගේ හිතේ දසක ගණනාවක් පුරා තිබූ සිහිනයක් හැබෑවීමක්.
@Nead-r2w
@Nead-r2w 5 сағат бұрын
ගමෙන් ආව ජනපති තුමාට ලැයිමෙන් එන මන්ත්‍රී ගොඩාක් වටිනවා ..මෙය තමා වියයුත්තේ..දුප්පත් මිනිසුන්ගේ අමාරුකම් දැනෙන අය දේශපාලකයන් වීම රටේ අනාගතය සාරවත් වීමේ ඉඟියක්..🎉🎉🎉🎉🎉
@chamaliranasinghe
@chamaliranasinghe 4 сағат бұрын
අනිවාර්යයෙන්ම ලස්සන රටක් හදමු යහගුණ දම් සුවඳ අරගෙන හැමෝටම එකට ජීවිතේ විදින්න පුළුවන් වෙන විදියට
@chamaliranasinghe
@chamaliranasinghe 5 сағат бұрын
මම නම් සිංහල ..මම කැමතිම මේ අපේ සහෝදර දමිළ ජනතාවටත් සතුටින් ජීවිතේ විදින්න එයාලගෙ නිවාස ප්‍රශ්නය විසදල දෙනවා නම් ඒක තමයි එයාලට කරන්න පුළුවන් ලොකුම සේවය . ඒ ප්‍රශ්නය විසඳුනොත් එයාලගේ අනිත් ප්‍රශ්න විසදන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි වේවි ..මේ මගේ මතය..
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅ 🇱🇰 🇩🇪
@kusumsalgado1777
@kusumsalgado1777 5 сағат бұрын
Very true!
@priyankasapugoda5850
@priyankasapugoda5850 4 сағат бұрын
Math hithanne ehema.eyala inne widiya dakkama marama.dukai
@ChandiChandralatha
@ChandiChandralatha 4 сағат бұрын
බුද්ධිමත් සහෝදරයෙන්, ජයෙන් ජයම වෙිවා, අමිබිගාත් අනිවාර්යෙන් යායුතුයි, ජයවෙිවා, මාලිමාවට ජයවෙිවා
@sunilgunawardhana9881
@sunilgunawardhana9881 4 сағат бұрын
ආදරණීය සෙල්වම් සහෝදරයා ඔබ ඉතාමත්ම නිහතමානී අයෙක්.දෙමල ජනතාවට ශක්තිය ක් වෙන්න.පාර්ලිමේන්තුව ට යා යුතුමයි
@ChandiChandralatha
@ChandiChandralatha 5 сағат бұрын
අනිවාර්යෙන්ම පාර්ලිමෙින්තු යායුතු කෙනෙක්, දමිල අමිමෙි තාත්තේ, නංගි මල්ලි මෙි සහෝදරයාව අනිවාර්යෙනිම පාර්ලිමෙින්තු යවන්න
@nimalweerasena3918
@nimalweerasena3918 4 сағат бұрын
ජයවේවා.. සෙල්වරාජ් සහෝදරයා. මෙවර වතුකරය වෙනුවෙන් පාර්ලිමේන්තු යා යුතුමයි. එය බදුල්ලේ සියලු සිංහල දමිල මුස්ලිම් ජනයාගේ වගකීමයි.
@geethanthirimanna6107
@geethanthirimanna6107 5 сағат бұрын
අමිබිකාට ජයවෙවා .......මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා
@ajanthaadikari5560
@ajanthaadikari5560 4 сағат бұрын
සෙල්ල රාජ් සහෝදරයා ඔබට බොහොම ස්තූතියි. ඉදිරිපත් කළ ඔබත් මේ රටට වාසනාවක්
@UpaliJayalath-h9r
@UpaliJayalath-h9r 5 сағат бұрын
ඇයිඅපි බෙදිලා ඉන්නේ මුන් බෙදුවා අපි ශිු ලාංකිකයෝ
@SahanAbeysekara-d1e
@SahanAbeysekara-d1e 5 сағат бұрын
ඔබ ගැන ආඩම්බරයි .අම්බිකා හා ඔබ වැනි අය තව තවත් වතුකරයෙන් බිහිවිය යුතුයි .
@donaldmunasinghe
@donaldmunasinghe 4 сағат бұрын
සුපිරි කතාවක් සුපිරි මනුස්සයෙක් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන බුද්දිමතෙක් මේ මිනිසුන්ටත් රටේ අයිතිය හිමි වියයුතුයි ඔබට සුබ පැතුම්. මාලිමාවට ජය වේවා.
@sarathbandara8278
@sarathbandara8278 3 сағат бұрын
ඔන්න ,තොන්ඩමන් කොල්ලෝ ... උඹල ඉගෙන ගත්තොත් හැදෙයි මේ වගේ උගතුන් ගෙන්. ජයවේවා සෙල්වරාජ් සහෝදරයා . හොල්ලපං පුතේ පාර්ලිමේන්තුව .
@janakafernando9434
@janakafernando9434 4 сағат бұрын
හරිම ලස්සනට සිංහල කතාකරන කරන දමිල සහොදරයෙක් මොහු ඉතා දක්ශ්‍ය දේශපාලකයෙකි
@KdGamage
@KdGamage 4 сағат бұрын
සෙල්වරාජ් එතුලු බදුල්ල කන්ඩායමට ජයවෙවා ,මාලිමාවට ජයවෙවා .!!
@palkumburechandima545
@palkumburechandima545 4 сағат бұрын
ලාංකීය අපි තුලින් මෙවැනි නායකයන් බිහිවීම අතිශයින් සතුටක්.... ❤❤
@sandun2136
@sandun2136 5 сағат бұрын
මේ මිනිස්සු දින්නොත් හොඳයි ඉතිං, ඒත් ලයිම් වල ඉන්න සහෝදර සහෝදරියන් ට ඕක තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ,
@Jlanka17
@Jlanka17 5 сағат бұрын
ශ්‍රමය සූරා කෑමට ලක් වෙච්ච මිනිස්සු ,,,අපිට කම්පනයක් තියෙන්න ඕන මේ මිනිස්සු ගැ😢
@RasikaNandana
@RasikaNandana 4 сағат бұрын
මේපාර තමයි නියම දේශපාලනය. ජයවේවා සහෝදරයා ❤️❤️
@chrishanthabandara4908
@chrishanthabandara4908 4 сағат бұрын
මාර දැනුමක් තියෙන්නේ මෙම සහෝදරයා අනිවාර්යෙන් පාර්ලිමෙින්තුවට යනන්න බදුල්ලේ සිංහල දෙමල සියලුම ජනතාව පෙල ගැසිය යුතුයි අමිබිකත් මෙි වගේ තමයි
@wasantha-br3cb
@wasantha-br3cb 8 минут бұрын
ජේවිපී අයනේ. ♥️♥️♥️
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 4 сағат бұрын
විදේශ විනිමය ඉපයීමට සෘජුව සම්බන්ධ වන වතු ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතුය❤
@shazuliraheem9846
@shazuliraheem9846 4 сағат бұрын
අපූරු පැහැදිලි කිරීමක්. පැහැදිලි අරමුණක් තියෙන තරුණයෙක්. මේ වගේ අය ඉස්සාහට එන්න ඕනේ. මාලිමාවට ජයවේවා
@dumindatharaka3557
@dumindatharaka3557 4 сағат бұрын
දන්නැති දේවල් ගොඩාක් ඉගෙනගත්තා,ඉතාමත් බුද්ධිමත් තමාගේ සමාජයේ ප්‍රශ්න ගැන හොද වැටහීමක් ඇති කෙනෙක්,මෙයා පාර්ලිමේන්තු යැවිය යුතුමයි
@munasinghefernando7864
@munasinghefernando7864 3 сағат бұрын
ජාතික ජනබළවේගය සොයාගත් දක්ශ ,බුද්ධිමත් ක්‍රියාකාරිකයෙක්. මාලිමාවට ජයවේවා .
@Wickramamiddeniya
@Wickramamiddeniya 5 сағат бұрын
අපේ ජාතිය මනුශ්‍ය ජාතියයි, එහි අපි අම්මලා තාත්තලා,අක්කලා නන්ගිලා අයියලාමල්ලිලා වෙමු
@UpaliJayalath-h9r
@UpaliJayalath-h9r 5 сағат бұрын
නියමයි සහෝදරයා අපි එකම ජාතියක්
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 сағат бұрын
හොඳ දැනුමක් තියෙනවා මේ සහෝදරයාට 😊❤ ජයවේවා සහෝදරයා
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 4 сағат бұрын
ඉතාම සතුටුයි ඔබ සියලු දෙනා ගැන . ලස්සන ජීවිතයක් ලස්සන රටක් ලස්සනට ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් හදන්න අපේ රටේ මාලිමාවට එකතුවෙන සියලු ජනතාවට හැකි වෙනව ලංකාවෙ ජනතාව ගේ සමගි ය ලෝකයට හරියටම පෙන්වන්න සුදුසුම අවස්ථාවක් ලැබිල තියෙන්නෙ. ❤ අපි කුරුණෑගල වුවත් කඳුකරයේ අපේ සහෝදර ජනතාවට තක්කඩින් ගේ පාලනයෙන් මිදෙන්නට ලැබීමට ඇති හැකියාව ගැන ත් එය ස්තීර කරගැනීමට මහ මැතිවරණයෙන් ඔබතුමන්ලා ට ජයග්‍රහණය ලැබේවා කියමින් ප්‍රාර්ථනා කරන්නෙ හද පිරි ආදරයෙන් සතුටෙන්. 🙏🏽 👍✌❤
@pathimaperera9564
@pathimaperera9564 4 сағат бұрын
ඔබට පාර්ලිමේන්තු වරම් ලැබේවා. මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@stuntclub8943
@stuntclub8943 5 сағат бұрын
දැන් ජීවන්ලගෙ කාලෙ ඉවරයි ජයවේවා සහෝදරයා
@AnuraSomachandra
@AnuraSomachandra 5 сағат бұрын
ජයවේවා සහෝදරය❤❤❤❤❤
@polkichchacrafts5213
@polkichchacrafts5213 4 сағат бұрын
ජයවේවා සහොදරය ❤️🌹
@swarnasuraweera283
@swarnasuraweera283 4 сағат бұрын
මාලිමාව ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ප්‍රථම මහාජන ආණ්ඩුව මහජනතාවගේ ප්‍රබළ විශ්වාසය දිනාගත් හදබැඳි ජනාදරයට පාත්‍ර එකම ශ්‍රී ලංකා මහාජන මාලිමාව ආණ්ඩුව.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
@sunilkekulawala8017
@sunilkekulawala8017 3 сағат бұрын
සෙල්වරාජා සහෝදරය ඔබ වැන්නන් පාර්ලිමේන්තුවට අවශ්‍යම යුගයකි, ඔබගේ සාකච්ඡාව තුළින් අපට උගත හැකි දේ බොහෝය, විචක්ෂණ බුද්ධියකින් හෙබි ඔබ වැන්නන් අපට සම්පතකි. මාලිමාවට ජය වේවා
@anandathilakarathne9127
@anandathilakarathne9127 5 сағат бұрын
මේ ජනතාවත් රටේ අනික් ජනතාව වාගේ ජිවත් විමේ අයිතිය දෙන්න ඕනි එහෙම උනොත් රටේ පුනරුදයක් උදාවෙනවා 👍👍
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅ ශ්‍රී ලංකාවේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ.
@athulaperera6209
@athulaperera6209 3 сағат бұрын
Great speech by a great tamil brother.Thank you brother.
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 3 сағат бұрын
ජයවේවා සහෝදරයා මම හිතනවා ඔබ අනිවා පාර්ලිමේන්තු වේ ❤❤❤❤❤ සිටියයුතු පුද්ග්ලයෙක්,මොකද ඔබේ දේශපාල්න ඉතිහාසය අහපූවාම 1987 සිට ඔබ JVP ශාමජිකයෙක් ඇත්තටම අපි JVP එකට චන්දේ දෙන්නත් කලින් ආඩම්බරය ඇත්තෙන්ම ඔබ පාර්ලිමේන්තුවේ සිටියයුතුය් අනීවා 💐💐💐💐💐 ඉතිරි හරිය බදුල්ලට බාරය් 💯💯💯💯💯 ජයෙන් ජයවේවා ❤❤❤❤මාලිමාවට සෙල්වාට ජය,
@UpaliJayalath-h9r
@UpaliJayalath-h9r 4 сағат бұрын
සහෝදරයා දමිල භාෂාවෙනි් ඉන්ටවි එකක් කරන්න මොකද වතුකරයේ සහොදර ජනතාව සිංහල දන්නේ නැති අය ඉන්න්නවා
@ChandiChandralatha
@ChandiChandralatha 4 сағат бұрын
දෙමල සිංහල මුස්ලිමි කියා පංගුවක්, ඔක්කම අපි සහෝද සහෝදරියෝ, ජයවෙිවා❤😂❤❤❤මාලිවෙන් දියවන්නාවට වතුකරයෝ සැවොම යැවිය යුතුමයි
@priyanganisamaradiwakara
@priyanganisamaradiwakara 5 сағат бұрын
ඔවුන්ද මේ රටේ මිනිසුන්‍ වේ.සියලු අයිතිවාසිකම් දිය යුතුයි .....
@virajlalindra702
@virajlalindra702 3 сағат бұрын
ස්තුතියි මේවගේ වැඩසටහනක්‌ කරාට, මෙතුමාගේ අදහස tamil වලින් අරගන වැඩසටහන සිංහල subtitle කරානම් මරු.
@thilaniekanayaka4284
@thilaniekanayaka4284 4 сағат бұрын
බුද්දිමත් සහෝදරයෙක්.අම්බිකා සහෝදරියත් ඒ වගේමයි.සින්හල මිනිස්සු සිනින්ග්ලිශ් කතා කරනකොට මේ මිනිස්සු ලස්සනට සින්හල කතා කරනවා.කදුකරයේ මේ ජනතාව කොච්චර බුද්දිමත් ජනතාවක්ද.ජාති ආගම් නොබලා මෙවැනි රටට ජාතියට ආදරේ කරන මිනිසුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි
@thamilaikaappom
@thamilaikaappom 5 сағат бұрын
தம்பி,எனக்கு 67, வயசு, நான் உங்கள் கூட்டத்துக்கு வருவேன். என்னை தெரியும். இந்த செய்திகளை தமிழில் கொடுக்கும். நன்றி. வாழ்த்துக்கள்.நான் hali-எல.
@deepthiwimalaratne4940
@deepthiwimalaratne4940 4 сағат бұрын
❤❤❤❤❤
@sameerawadduwage
@sameerawadduwage 4 сағат бұрын
ජය වේවා ❤❤❤❤සහොදරයා
@kamaljee4
@kamaljee4 4 сағат бұрын
ෂා වතුකරයේ දියුණුව මට පේනවා
@warunarathnayaka9612
@warunarathnayaka9612 4 сағат бұрын
රටක් දියුණු කරන්නනම් ජාති බේද නැතිව සැම කෙනෙකුගේම සහයෝගය අනිවාර්යෙන්ම ඕනි මාලිමාවෙන් දියවන්නාව 14 පුරවමු 💪💪💪💪💪💪🧭🧭🧭🧭🧭🧭🧭බුද්ධිමත් අය යවමු ජාති බේද නොතකා
@KithsiriHewa
@KithsiriHewa 4 сағат бұрын
ජය වේවා සහෝදරයා අපි දිනමු රට හදමු හොරු පන්නමු ❤❤❤
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 2 сағат бұрын
අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම එකතු වෙලා අපේ නංන්නත්තාරම වෙන්න හොරා කාපු බංකොළොත් කරපු රට යළි ලස්සන සුන්දර ශ්‍රී ලංකාවක් බිහිකරමූ ❤❤❤ ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාවට චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ ♥️ නේද හා ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයට දී මාලිමාවෙන් බහුතර බලයක් හිමි කොට උගත් බුද්ධිමත් සාරධර්මවලින් පිරිපුන් පාලකයන් ගෙන් පාර්ලිමේන්තුව පුරවමූ ❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤ තෝරගන්න මාලිමාව ❤❤❤ දිනවන්න ජාතික ජන බල වේගය ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ මාලිමාව. දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් දිනූම් දිනුම් ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@gajenr9369
@gajenr9369 3 сағат бұрын
I'm Tamil.... I voted to AKD last time. This time my family 4 votes to AKD.....❤❤❤❤
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 4 сағат бұрын
ජය වේවා සහොදරයා 💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏
@JanindaNadeep
@JanindaNadeep 4 сағат бұрын
මේ තමයි දමිළ මිනිසුන් වෙනුවෙන් ලයින් කාමරයකින් බිහිවන තොන්ඩමන්ලා ආවොත් අදහන්නත් බැරිවේවී
@KapilaMalwala
@KapilaMalwala 4 сағат бұрын
අපේ සහොදරනට අපි තැනක් දිය යුතුයි අපි ඔබ සමගයි සැමදා
@rvandephili
@rvandephili 3 сағат бұрын
NPP කියන්නෙ ඔක්කොම වැඩ්ඩො තමයි ඉතින් ❤මාලිමාවට ජයවේවා සෙල්වට ජයවේවා අම්බිගාට ජයවේවා
@dhammikajayasinghe6702
@dhammikajayasinghe6702 5 сағат бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.. ජයවේවා සහෝදරයා ඔබ අැතුලු කණ්ඩායමට
@westenmatch1928
@westenmatch1928 5 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤
@kanishkasenevirathna2347
@kanishkasenevirathna2347 5 сағат бұрын
ඉතාමත්ම නිවැරදියි. ඔවුන්ටද සත්‍යය තේරුම් යමින් පවතී. මුලු රටේම සමස්ත ජනයාගේ මනෝභාවය වෙනස් වෙමින් පවතී. මනුෂ්‍යත්වය ජයග්‍රහණය කරා සෙමින් සෙමින් ගමන් කරාවි. අලුත් හෙට දවසක අරුණලු වලින් මව් බිම සිප ගන්නට සූදානමින් නිදහසේ සූර්‍ය්යා අහස් කුසට වී බලා සිටී. අනිවාර්යයෙන්ම උදා වන හෙට දිනයේ ඔබ සැම වහල්භාවයෙන් මිදේවි. හැකි තාක් ඔබේ මිනිසුන් වෙත මේ පණිවිඩය ගෙන යන්න.
@chamaliranasinghe
@chamaliranasinghe 4 сағат бұрын
අනිවාර්යයෙන්ම...මෙය සමාජ ගත කල යුතුමයි . මේ කරන මෙහෙවරට තුති ..
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 2 сағат бұрын
ඇත්තෙන්ම මම හිතන්නෙ තොන්ඩමන්වත් මෙතුමා කතා කරන වතුකරයේ ඉතිහාසය දන්නවාද කියලා 😂😂😂😂 ඒ මොකද මෙතුමා බොහෝම පෙහේදිලිවා කරුනුකරනා සහිතව සහා ඉතිහාසය දිගහරින ලස්සන බලන්න ප්‍රසන්නීයය් ❤❤❤❤❤❤ දෙමල උනත් මෙතුමාගේ සින්හල බාශා විලාසය ඉතාම ප්‍රසන්සනීයය් මෙතුමා පාර්ලිමේන්තුවේ සිටය යුතුය්, වගකීම බරය් බඩුල්ලේ ජනතාවට 💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 4 сағат бұрын
ජයවේවා සහෝදරයා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත් විය යුතුයි ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭 හරිම සතුටුයි
@deepanithennakoon6245
@deepanithennakoon6245 5 сағат бұрын
මනා පැහැදිලි කිරිමක්...කොයිතරම් ලස්සන ට සිංහල කතා කරනවා ද ...ඇත්තටම සමාජයට මේ කතා අහන්න සලස්වන්න ඕනි .....
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 3 сағат бұрын
What a great personality. Your great my brother
@NiroshanSampath-z4o
@NiroshanSampath-z4o 4 сағат бұрын
හණ මිටිය visikarala අලුතෙන් හිතන ජාතියක් බිහිවුන දවසට thamai ලංකාව දියුණු ratak වෙන්නේ
@PradeepPerera-d7f
@PradeepPerera-d7f 4 сағат бұрын
Respect සෙල්වරාජ්
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 4 сағат бұрын
අම්බිගා ජයවේවා
@AsnkaMagalegoda-ql3wn
@AsnkaMagalegoda-ql3wn 4 сағат бұрын
ඔබට ජයවේවා සහෝදරයා
@shiromanie2259
@shiromanie2259 3 сағат бұрын
Baddule ජනතාව අ ම්බිකාට සහ සෙල්වරාජ්ව පාර්ලිමේන්තුට යවන්න. ඔවුන් ට ජීවිතයේ අයිතිවාසිකම් බුක්තිවිදින්න මග පාදමු.❤️❤️හොද පැහැදිලි කිරීමක්. අපි මොනවත් දැනුවත් නැහැ. අපේ සහෝදර ජනතාවට සමතැන දියයුතුයි. හරිම දුකයි .
@ushantharukmal8255
@ushantharukmal8255 4 сағат бұрын
නියමයි සහෝදරය.මමත් සිංහල යතාර්තය අවබෝද කරගත්තට
@chamiya1031
@chamiya1031 2 сағат бұрын
වැදගත් කරුණු ගොඩාක් කියවුනා ජයවේවා ඔබට 👍👍👍🙏🙏🙏🙏🏆️🏆️🏆️
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
අපේ සමන්ත විද්‍යාරත්න මැතිතුමා. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@KasunFernando-69
@KasunFernando-69 4 сағат бұрын
ජයවේවා සහො❤🎉
@nimalranjith6305
@nimalranjith6305 4 сағат бұрын
සිංහල දෙමළ මිනිසුනෙ මොහුව පාර්ලිමේන්තු යවපල්ලා❤❤❤
@waltergunetilleke5344
@waltergunetilleke5344 2 сағат бұрын
Yes send home Thodaman. Excellent candidate to go to the parliament. He speaks clearly and has a brilliant understanding of the NPP motives. He explains the historical begginnig of the labour community. Wonderful. All the best.
@rohithabw3478
@rohithabw3478 4 сағат бұрын
❤ජයනෙිවා!!!
@madusamanthi2899
@madusamanthi2899 5 сағат бұрын
Jayama ලැබේවා
@SarathPalliyaguruge
@SarathPalliyaguruge 6 сағат бұрын
Jayawewa sahodaraya niyama pahadilikrima
@Jlanka17
@Jlanka17 5 сағат бұрын
ශ්‍රමිකයන් ගැන ශ්‍රී ලංකාවහිතන විදිය තාමත් දුප්පත් , ඉතා දියුණු රටවල් රජයට බදු ගෙවන ශ්‍රමිකයන්(අවුරුදු 5ක් වගේ ගෙවනකොට) හට සැලකිය යුතු වරප්‍රසාද දෙන තත්ත්වයක් තියෙනවා ,,PR පවා දෙනවා,,හැබැයි ලංකාව මේ මිනිස්සු හට දීලා තියෙන තැන ගැන නම් මාර කනගාටුයි..😢😢
@sameesamee737
@sameesamee737 4 сағат бұрын
දැනුම❤
@wasantha-br3cb
@wasantha-br3cb 6 минут бұрын
මෙතුමා අනිවාර්යයෙන් පාර්ලිමේන්තු යවිය යුතුයි. අමිබිගාට මේ පාර බැරි උනොත් පලාත් සබාවට දාමු.
@nihalsilva8385
@nihalsilva8385 4 сағат бұрын
I heard good speach and great explain ❤
@jayathissabandara1560
@jayathissabandara1560 4 сағат бұрын
අනිවාර්යෙන් මේ වැඩසටහන දමිළ භාෂාවෙමුත් කරන්න
@chulaniherath2555
@chulaniherath2555 Сағат бұрын
සෙල්වා , අම්බිගා.. ඔබලා මෙවර පාර්ලිමේන්තුවට යන්නම ඕන දෙන්නක්. ඔබලාට ජලයෙන් ජය වේවා. වතු ජනයාට යහපතක්ම වෙවා.
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 4 сағат бұрын
Harima watina kathawak .. godak dewal dena gtta damila janathawa gena ... Kadukara damila janathawata me dewal wedi wediyen denewa... NPP ❤️🔥
@RoopasinghaGkg
@RoopasinghaGkg 3 сағат бұрын
සාහහෝදරයා ඔබ එන්නම ඔින
@sunethradissanayake641
@sunethradissanayake641 26 минут бұрын
ඉතාමත් බුද්ධිමත් සෙල්වරාජා සහෝදරයා අනිවාර්්‍යයෙන්ම පාර්ලිමේන්තුවට පත් කර යවමු . මාලිමාවට ජයෙන් ජයම වේවා ! පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ! 🧭🧭🧭🧭❤️❤️❤️
@sunethpathirage219
@sunethpathirage219 5 сағат бұрын
ජය වේවා
@ALii19455
@ALii19455 3 сағат бұрын
ජයවේවා සහෝදරයා!!!💪🏻❤️🧭🧭🧭🥰
@chandimalpeduruarachchi5103
@chandimalpeduruarachchi5103 3 сағат бұрын
සෙල්ව, සහෝදරයා, අනුර සහෝදරයටම match... දැනුම සුවිශේෂී ය්
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 4 сағат бұрын
Ambigata jaywewa
@WijesundereRathayaka
@WijesundereRathayaka 5 сағат бұрын
Adambaray sahodaraya obalata jaya pathami
@BuddhikaDevindi
@BuddhikaDevindi 4 сағат бұрын
Tamil subtitles තිබුන නම් වටිනවා
@naseemshakf8794
@naseemshakf8794 3 сағат бұрын
Superb brother .keep it up.congratulations to npp
@SusanthaMervin-b9w
@SusanthaMervin-b9w 4 сағат бұрын
🙏🙏🙏 නියමයි මාලිමාවට කොටියක් 👍👍👍🌹🌹
@LondonEyeSrilanka
@LondonEyeSrilanka 4 сағат бұрын
SUPERB PRESENTATION. UNBELIEVABLE.
@BindhiHusema
@BindhiHusema 5 сағат бұрын
Ambikata jaya❤
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου 4 сағат бұрын
Bohoma lassanata sinhala katha karanava. oba adambarayak apata. anivaryenma mathisabayata yayuthui OBath Ambikath. vathukataye janathavata shakthiyak oba depola. 👏👏👏👏👏 sthuthyi life Travel.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 352 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 145 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 352 М.