හොරු ඇල්ලුවද? හැබැයි අල්ලද්දි කෙඳිරි ගාන්න නම් එපා..! | Anura Kumara

  Рет қаралды 29,031

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

හොරු ඇල්ලුවද?
හැබැයි අල්ලද්දි කෙඳිරි ගාන්න නම් එපා..! -ජනපති අනුර
#AKD #Tangale #ParliamentaryElection #SriLanka #AnuraKumara #NPP
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 436
@DhanushkaAbeveera
@DhanushkaAbeveera Сағат бұрын
සිරාවටම..අල්ලද්දි මැරෙන්න හදන්න නම් එපා..යකෝ ඒක...🤣🤣 💓💓💓💓💓
@kumara-v5m
@kumara-v5m Сағат бұрын
අනිවාර්යයෙන්ම
@anomathenuwara7279
@anomathenuwara7279 Сағат бұрын
කෙහෙලිය කිසිම ලෙඩක් නැතුව ඉන්නෙ .බන්ධනාගාරයේ ඉන්නකම් අසනීප ඉවරයක් නැහැ .
@pasindumadubashana7736
@pasindumadubashana7736 42 минут бұрын
Ow okun tika berihan denna gannawa allanakota menna pali ganno kyala nedda balahnko
@prasadsilva3699
@prasadsilva3699 Сағат бұрын
මලිමාවට 150ක් දීලා මේක සුද්ද කරමු! ❤💪🏾
@ipkkbs2472
@ipkkbs2472 Сағат бұрын
මෙවැනි නායනයෙක් අපට මග ඇරිච්ච එක දැන් නම් පට්ට අවුල්.❤❤❤❤❤
@Chethra2487
@Chethra2487 Сағат бұрын
@Manukalpitha
@Manukalpitha 31 минут бұрын
මගේ ජිවිතේ ට චන්දෙ දාලා නැ එත් මේ සැරේ අපේ ගෙදර ඔක්කොම..... මගේ ලොකු පුතා මේ සැරේ පළමු චන්දෙ දුන්නා ❤
@sepalajayasekara363
@sepalajayasekara363 Сағат бұрын
කෝටියක් බලාපොරොත්තුවෙන් ගැහුවෙ එක කතිරයයි. ඒක මට අද දස කෝටියක් වටිනවා.
@tribelife7650
@tribelife7650 2 сағат бұрын
ලෝකයම දිනාගත්ත අපේ නායක ජනාදිපතිතුමාට තව දුරටත් ජය සංකේත වේවා
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 43 минут бұрын
කතාවනම් සුපිරි ,,හොරුන්ට දඩුවම් දෙන විඳිය කියපු හැටි තමයි මරු,, මෙහෙම නායකයෙක් අපේ රටට සම්පතක්, 🧭🧭🧭❤️❤️❤️
@prathapchathuranga2121
@prathapchathuranga2121 Сағат бұрын
ශ්‍රී ලාංකික ජනතාවගේ හදවතේ නායකයා AKD❤ ❤❤❤❤❤
@dilanpradeep3272
@dilanpradeep3272 Сағат бұрын
නියමයි අතිගරු ජනාදිපත් තුමනි. හොරු හිරේ දාන්න මාලිමාවට ජයෙන් ජය❤❤❤❤
@LalithPerera-x9l
@LalithPerera-x9l Сағат бұрын
5/6 දෙමු රට දිනවිමට අප දරුවන්ගෙ අනාගතය සුරක්ෂිත කිරීමට මාලිමාව දිනවමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KumaraThilak-n1v
@KumaraThilak-n1v Сағат бұрын
5/6 කොහෙද බං එක් කෝටි හෑත්තෑ ලක්ශෙකින් ලක්ශ පනස් හයයි හම්බ උනේ
@NushanChaminda
@NushanChaminda Сағат бұрын
aniwaren
@studiofocuskandana4433
@studiofocuskandana4433 31 минут бұрын
මේක අහන්න පුදුම ආසාවෙන් හීටියෙ අනුර... ❤❤ ජය වේවා අපේ රටට ..
@ssskjyr.1999
@ssskjyr.1999 Сағат бұрын
ආයෙත් කාලෙකින් වෙිදිකාවෙ කතා වක් ඇහුනා ❤❤වෙලාව එනකමි අපි බලාගෙන ඉන්න වා❤❤ 14පාර්ලිමෙින්තුව සෝදමු ජය වෙිවා
@diaryofnish
@diaryofnish 2 сағат бұрын
හරිනේ අමාරුව 😂😂😂 14 වෙනිදා ට පස්සේ කට්ටියක් පුදුම වෙන්නයි යන්නේ 😹😹😹 එතකොට හොරු කියාවි : " මේවා දේශපාලන පලි ගැනීම් " යැයි යැයි තමයි 😂😂
@broskey1238
@broskey1238 Сағат бұрын
දැනටමත් ඉතිං අර්ජුන් ඇලෝෂියස්, අනුප පැස්කුවෙල්, කෙහෙලියව අල්ලලා තියෙන්නේ
@LimitlessPotential884
@LimitlessPotential884 Сағат бұрын
Siraa😂
@likarose5361
@likarose5361 Сағат бұрын
දැන් සැපයිනෙ නෙද ,අල්ලනකොට බොරු ලෙඩ ගන්නත් බැ ඔන්න
@gihanpathirana705
@gihanpathirana705 Сағат бұрын
ඉදිරියට තවත් රසවත් ❤️❤️npp 💪💪💪ඩිංගක් ඉන්නකෝ
@Asanka.Musiccenter
@Asanka.Musiccenter 50 минут бұрын
ම්ගේ ජිව්තේට දැකලා නැහැ මේහේම සැල්ලුවට ඉන්න ජනාධි පති කෙනෙක් හිතා ගන්නත් අමාරුයි .... මගේ ජීවීතේ ගත්ත හොදම තීරණේ ඔබ වැනි නයකයෙක්ට මනාපය දුන්න එක.... ජය වේවා ජනාධි පති තුමනි....මලිමාවට ජයෙන් ජයම වේවා...
@Savee803
@Savee803 37 минут бұрын
ඕනාවට වඩා සැහැල්ලුවෙන් ඉන්න උන් විබාගත් ෆේල් වෙනවා😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Сағат бұрын
ජීවිතේට දේශපාලන රැස්වීමකට නොගිය මම😊😊😊 මහ වැස්සෙන් යටවුණු මඩ ගොඩේ පැය ගනනක් ඉන්න තරම් මොළය වෙනස් කරන්න තරම් ජාතික ජනබල වේගය වේගවත්ව සිත් වෙනස් කල හැටි නම් අපූරුයි 🙏🙏🙏🙏🙏 💐💖💐💖
@ImoFernando
@ImoFernando 15 минут бұрын
අනිවාර්යයෙන්ම අපි ඔබත් සමග අපේ අනාගතේ වෙනුවෙන්.....❤️🧭❤️
@V1234gam
@V1234gam Сағат бұрын
ජය වේවා සහෝදරයා ❤❤ අපිට ඔබව විශ්වාසයි ❤❤
@dilandhanuka232
@dilandhanuka232 Сағат бұрын
හොරු ඇල්ලුවද කියලා අහන කට්ටියට කියන්නේ පොඩ්ඩක් ඉවසන් ඉන්න.november 14 වෙනිදගෙන් පස්සේ තමයි හරියටම වැඩ ටික පටන් ගන්නේ.එතකන් බලන් ඉමු අපි
@user-yk8um7sw8e
@user-yk8um7sw8e 7 минут бұрын
අවුරුදු 5 ඉවරවෙනකන් දවස් කියකිය හිටපල්ලා.ඔය තනතුරුවලට එන කවුරුත් හොරු අල්ලන්නෙ නෑ බන්.😂උන් තම තමන්ව ආරක්ශා කරගන්නවා.ඔය කියන විදිහට AKD හොරු අල්ලනවනම් මෙලහටත් ගොඩක් උන් රට පැනලා 😅
@kanthihemali2627
@kanthihemali2627 Сағат бұрын
මේ ඉතින් කතා කරන්නේ අපේ ජනාදිපති තුමානේ .බලන්නකෝ ඉන්න ලස්සන ගැම්ම ❤❤❤❤
@DBM312
@DBM312 Сағат бұрын
ඇල්ලුවොත් කෑගහනවා 😂
@Randil_Methnuka
@Randil_Methnuka Сағат бұрын
😂😂
@WihagaLg
@WihagaLg Сағат бұрын
😂😂😂😂😂😂😂❤❤❤
@Savee803
@Savee803 57 минут бұрын
අඩෝ බන් 😂
@oldshowsb418
@oldshowsb418 51 минут бұрын
😂😂😂
@PiumiLokuge
@PiumiLokuge 50 минут бұрын
😂
@ChamaraSampath-u5z
@ChamaraSampath-u5z Сағат бұрын
ගෙදරටම ගිහින් කෙලලා එනවා කියන්නේ ඕකට තමා 😂😂😂 තංගල්ලේ කාල්ටන් ගෙවල් ලගදි කියපු කිවිල්ල ❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Сағат бұрын
😂😂😂
@PiyankaKumari-e4f
@PiyankaKumari-e4f Сағат бұрын
සනිපද දැන් හාරිනෙ අමරැව අැයි නිස්සද්ද කියල දැන ගන්න ඔකෙම්ම අැග හිරිවැටෙනවා එකතාවට එතරමට ගැම්ම ජයවෙිවා සත්තිය දහිරිය ලැබෙිවා ජනදිපති තුමනි❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql Сағат бұрын
👍 තිතටම වැඩේ දීපල්ලා ! සුද්ධම කරපල්ලා !
@msmnaseem3171
@msmnaseem3171 37 минут бұрын
සියල්ලම කරන්න ඔබ ප්‍රවේශම් විය යුතුය. පලමුව ඔබ තුමාගේ ආරක්ෂාව තර කරන්න.
@kosalaranawaka9240
@kosalaranawaka9240 Сағат бұрын
අපෙ බලාපොරොත්තුවෙ රජු අනුර සහෝදර කරන කියන සියල්ල සපල වෙිවා ❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩👍👍🙏මලිමාව ජයවේවා
@sandyathennakoon3539
@sandyathennakoon3539 2 сағат бұрын
අපේ එකම බලාපොරොත්තුව ඔබ විතරමයි.
@malithanuranga9262
@malithanuranga9262 Сағат бұрын
රත්තරං ආදරෙයි AKD, Double pocket man
@user-nkd
@user-nkd 2 минут бұрын
😂😂😂😂, jvp gay ද
@S_han1210
@S_han1210 2 сағат бұрын
අල්ලනකොට කෙඳිරිගාන්න එපා….😂😂😂 මට වැරදියටත් හිතුණා…. ❤
@kumarichandrika5198
@kumarichandrika5198 Сағат бұрын
😂
@roshanithanuja6342
@roshanithanuja6342 Сағат бұрын
Horu 😂😂😂😂
@ipathirana801
@ipathirana801 Сағат бұрын
වල් හිත😂😂
@QubitTechnologies
@QubitTechnologies Сағат бұрын
heredi light off karapauwama..
@likarose5361
@likarose5361 Сағат бұрын
අප්පො වල් 😂😂😂😂😂
@tharu6923
@tharu6923 Сағат бұрын
මාලිමාවට ජය ❤❤❤❤❤❤
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp 29 минут бұрын
මෙවර 150ක් ආසන දීලා පාර්ලිමේන්තුව පිරිසිදු තැනක් කරමු
@Damithprasanna95
@Damithprasanna95 2 сағат бұрын
ජයවේවා!!! NPP ❤❤❤
@SithumAnanda
@SithumAnanda 37 минут бұрын
අන්න වචනේ සහෝදරය 😂😂...ඒකෙන්ම අපේ බලාපොරොත්තුව
@KelaniThissa
@KelaniThissa Сағат бұрын
ඔබ තුමාට මේ රට බාරයි
@RajithaChandrarathna
@RajithaChandrarathna Сағат бұрын
ජයවේවා සහොදරයා
@LakminiDesilva-d7q
@LakminiDesilva-d7q 2 сағат бұрын
ජයවේවා
@amedsheeran7193
@amedsheeran7193 53 минут бұрын
❤❤
@shamikalakshan9171
@shamikalakshan9171 Сағат бұрын
උඹල මේක හදන්නම ඕන සහෝදරයා.උඹලට විතරයි මේක හදන්න පුලුවන්....❤උඹලා විශ්වාසය කැඩුවොත් ම්නිස්සු ආයේ කවුරුද බන් විශ්වාස කරන්නේ...මාලිමාවට ජය !!! ❤
@polkichchacrafts5213
@polkichchacrafts5213 Сағат бұрын
ජයවේවා ජනාධිපති තුමනි
@ArtWork-li3mk
@ArtWork-li3mk Сағат бұрын
මරු කතාව ......❤❤❤....අපේ ජනාධිපති ...
@gihanpathirana705
@gihanpathirana705 Сағат бұрын
අනුර සහෝදරයා ❤️❤️💪
@thilakrajarambewelagamage
@thilakrajarambewelagamage Сағат бұрын
ඡයවේවා
@anjaloperera7538
@anjaloperera7538 32 минут бұрын
❤❤ ඒ ටෝක අල්ලද්දී කෙදිරි ගාන්න එපා 👍🏻👍🏻👍🏻👍🏻🧭🧭🧭
@s.geekiyanage6426
@s.geekiyanage6426 48 минут бұрын
දියවන්නාව සම්පුර්ණයෙන්ම සුද්ද වෙමින් පවතී. මාලිමාව ට ජයවේවා ☝️
@SandayaDrmarathna
@SandayaDrmarathna Сағат бұрын
ජයෙන් ජයම වේවා ❤❤❤
@ShashithWickramasinghe-lp6vz
@ShashithWickramasinghe-lp6vz 2 сағат бұрын
Ammoo ammoo Anura saho😂😂😂
@SumedaGunathilaka
@SumedaGunathilaka 55 минут бұрын
මාලිමාවට එකතු වෙමු රට බේරා ගනිමු බුද්ධිමත් ජනතාව මාලිමාවට ජය වේවා ❤
@chandanasilva4857
@chandanasilva4857 Сағат бұрын
ජයවේවා ❤️❤️❤️🙏
@gihanpathirana705
@gihanpathirana705 Сағат бұрын
මාලිමාවට 3/2 ක්‌ මේ පාර ❤️❤️💪
@Mahroof-y9h
@Mahroof-y9h 48 минут бұрын
නියමයි. නියමයි ජනාධිපතිතුමණි
@shiromikularathne5500
@shiromikularathne5500 48 минут бұрын
ඒක නියමයි
@prasangikaherath5147
@prasangikaherath5147 38 минут бұрын
ආරක්ෂාව ගැන තව හිතන්න ජනාධිපතිතුමනි.
@geethanjalee423
@geethanjalee423 Сағат бұрын
Niyamai ape sahodaraya,jaya wewa
@miulamiula328
@miulamiula328 58 минут бұрын
ජයවෙිවා මාලිමාවට ❤🙏ජයවෙිවා ජනපති තුමනි♥🙏
@priyankasujeewani8646
@priyankasujeewani8646 Сағат бұрын
ජනපති කුමාර දිසානායක සියල්ල ආශිර්වාද වේවා ❤❤❤❤❤❤❤
@V1234gam
@V1234gam Сағат бұрын
ජය වේවා ✌
@deepikathotahewa
@deepikathotahewa Сағат бұрын
අඩේ පරන ලොක්කා ජයව්වෙවාඅ
@aththidiyebaddhiya
@aththidiyebaddhiya 34 минут бұрын
කෙඳිරි ගෑවට කමක් නෑ..මොකද ජනතාව කෙඳිරි ගානවා ජිිවිත කාලෙම..😅😅
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 37 минут бұрын
හදවතේ නායකයා❤❤
@W.M.TWijekoon
@W.M.TWijekoon Сағат бұрын
අල්ලන් නැති හින්දනෙ මිනිස්සු කෙදිරිගාන්නෙ බයිල නැතුව වැඩේ කරක්න..
@chandana302
@chandana302 5 минут бұрын
අපි කෙදිරි ගාන්නේ නෑ, ඇල්ලුවේ නැත්තන් තමයි කෙදිරි නෙම් කැ ගහන්නේ රටේම මිනිස්සු
@MaduwanthaIshan
@MaduwanthaIshan 34 минут бұрын
අපිත් බලාගෙන ඉන්නව ජනාදිපති තුමනි ❤❤
@niroshiwijenayake5872
@niroshiwijenayake5872 Сағат бұрын
මේ රට ගොඩ නගන බවට ඔබ තුමා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙනවා 🧭🧭🧭🧭🧭🧭🧭
@sadusadu-rf5pf
@sadusadu-rf5pf 5 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤aadarei සහෝදරයා
@IsithaGaming
@IsithaGaming 2 сағат бұрын
NPP Jayawewa!
@anjanaperera8559
@anjanaperera8559 Сағат бұрын
කයිය ගහන් නැතුව ඇල්ලුවනම් හරිනේ😂
@kumara-v5m
@kumara-v5m Сағат бұрын
හොරු අල්ලන්න යනකොට උන්ට අසනීප වෙනවනේ 😂 කෝ ජොනියා හැංගිලා 😂
@HelaLee
@HelaLee 57 минут бұрын
මේවා දෙරණේ හිරු එකේ පෙන්වන්නේ නෑ සහෝදරයා
@DisalaBandara-qo2nb
@DisalaBandara-qo2nb 34 минут бұрын
නියමයි AKD
@wasanthajayathilaka1855
@wasanthajayathilaka1855 Сағат бұрын
ජය මාලිමාවට
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 Сағат бұрын
ඔබතුමා කන්දක් සුනඛ ශබ්ද.මොනවද නොසලෙන් නොතවෙන්.හෙතු සකසෙනා දෙන්න ඒකවෙය් අය්තිකරු මගින්.ඔබ ඉදිරියට ඔබට ජය.
@sandeepanakularatne2807
@sandeepanakularatne2807 Сағат бұрын
සහෝදර ජනාධිපතිතුමනි, ඇත්තටම දැන් දැන් ඔබ කිව්ව වගේ හොරු ඇල්ලුවද? ජනාධිපතිලාගේ වරප්‍රසාද ඉවත් කලාද වගේ යම් යම් අවලාද කතා මතුවෙමින් තියන මේ වෙලාවේ කරුනාකරලා ඒවාට ක්‍රියාවෙන්ම උත්තරය දෙන්න. ඒ වෙනුවෙන් ඔබ සමග අපි සිටිනවා. නමුත් එසේ නොකර ඔබත් අර ජරාජීර්න දේශපාලුවොන්ගෙ නරා වලට නොවැටෙන්න. ඔබට ජය❤❤❤
@sarangidissanayake2210
@sarangidissanayake2210 36 минут бұрын
අනුර ඡනාධිපතිතුමා තමයි මේ‍ රට හදන නායකයා. එතුමාට තුනුරැවන්ගේ සරණයි
@chameedias9605
@chameedias9605 Сағат бұрын
Niyama kathawa.
@avinduTLGun
@avinduTLGun 43 минут бұрын
ස්තූතියි සිරස නිව්ස් ෆස්ට් ❤
@piyumiariyarathne2215
@piyumiariyarathne2215 32 минут бұрын
ආයෙමත් අනුර season ❤
@KumaraThilak-n1v
@KumaraThilak-n1v Сағат бұрын
ඹයාට පුළුවන් හරිය අපි හොඳට දන්නවා රනිල් තාම එලියෙ කයිවාරුව තවම ඉවර නෑ වගේ
@PradhipKumara-y1j
@PradhipKumara-y1j Сағат бұрын
අල්ලමු අපේ ජනපති තුමනි ඔබ‍ට ජය
@pancha_7
@pancha_7 Сағат бұрын
@VijithDibulvitiya-v1k
@VijithDibulvitiya-v1k 54 минут бұрын
මේ නායකයා මේ පක්ෂය වෙනුවෙන් අවුරුද්දක් විතර වෙලේ ඉදලා කඩේ ගීය මන් මේ ආණ්ඩුව හෙටින් ගෙදර ගියත් කැන්වසින් ගිහින් මිටින් වලට ගිහින් දුන්නු සහයෝගය මට මාර සතුටක් දැනෙන්නේ නායකයා සමග ඒ අනිකුත් පිරිස පිළිබද ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP
@lizza715
@lizza715 34 минут бұрын
Malimavata ජයවේවා
@sach1222
@sach1222 33 минут бұрын
අල්ලනකොට කෙඳිරි ගාන්න නන් එපා 😂😂😂 අම්මෝ සහෝ
@anuradhisandanayake2043
@anuradhisandanayake2043 57 минут бұрын
AKD ජයවේවා 🎉🎉14 චන්දෙ දාන්න අනිවාර්යෙන්ම එනවා. ඔබ වැනි අය ගැන අපිට මවල තිබ්බ ප්‍රතිරුපේ සම්පූර්ණ වැරදි. අපේ මහ උන්දැල දැන්වත් තේරුම් ගත්තොත් හොදයි
@ABDAzoor
@ABDAzoor Сағат бұрын
Great❤
@MenakaDushmanthi
@MenakaDushmanthi Сағат бұрын
👏👏👏👏👏👏👏👏
@sudeshniranga3223
@sudeshniranga3223 Сағат бұрын
අනිවාර්යයෙන්ම උන් කෙදිරි ගානවා ජනාධිපතිතුමනි
@tiraninuka5661
@tiraninuka5661 Сағат бұрын
මාලිමාවට ජය 🧭❤️
@chamlizoysa8186
@chamlizoysa8186 32 минут бұрын
❤❤❤❤❤ jaywewa
@RSusan-g1p
@RSusan-g1p Сағат бұрын
අපිත් අහනවා කෙරුවොත්ගොඩ පලිගන්නැතුව ඇත්ත දේවල්නම් එකෙන්ම ආචාර කරනවා
@athulakumarage5563
@athulakumarage5563 Сағат бұрын
Jayawewa NPP Jayawewa Sri Lanka 🇱🇰♥❤
@sarangakandambi5392
@sarangakandambi5392 Сағат бұрын
මාලිමාවට ජය❤❤❤🧭🧭🧭🧭
@jaya932
@jaya932 26 минут бұрын
,මෙවා අහනකොට කුරිරු සතුටක් දැනෙන්නේ..
@mr.ravindu1420
@mr.ravindu1420 Сағат бұрын
ඡන්දයක් ලං වෙනකොට වහල්ලුන්ගේ ඉත්තෑවෝ දුවවන්න පුදුම හපන්කමක් තියෙන්නේ 😂😂
@DiluDhanutravel
@DiluDhanutravel 2 сағат бұрын
Npp jaya wewa
@tribelife7650
@tribelife7650 2 сағат бұрын
ලෝකයම දිනාගත්ත අපේ නායක ජනාදිපතිතුමාට තව දුරටත් ජය සංකේත වේවා
@sihilelmaduranga7696
@sihilelmaduranga7696 Сағат бұрын
❤😊
@isururanaweera8836
@isururanaweera8836 14 минут бұрын
❤❤❤👍👍👍👍
@DhchfkgjfXbcbxhf
@DhchfkgjfXbcbxhf 34 минут бұрын
💗💗💗💗👌👌👌🙏
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 Сағат бұрын
සමන්ත විද්‍යාරත්නත් කිව්වේ 22 උදේ අල්ලනවා කියලා
@pradeepgamage4575
@pradeepgamage4575 Сағат бұрын
සමන්ත කිව්වෙ හිටපු ජනාධිපතිලගෙ ගෙවල් ගන්නවා කියලා
@Chanchillafernando
@Chanchillafernando Сағат бұрын
Kappan wasantayawat oya gaman allabda kiyapan ,katin putin boru bila.
@Savee803
@Savee803 38 минут бұрын
😂
@RukshalaKapugedara
@RukshalaKapugedara 31 минут бұрын
කොටියක් කතිරෙ විතරක් නෙවෙයි .හදවතිම්ම අදරෙයි .කොටියක් අනුර සහොදරයාට ❤❤❤❤.ජය වෙවා රටටම කිරි ඉතිරෙවා❤❤❤❤ ආදරෙයි
@rashmilasanthika3529
@rashmilasanthika3529 Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@jsonGuitar
@jsonGuitar Сағат бұрын
150 k demu Ekenma ❤❤❤❤❤❤ මාලිමාවට
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,1 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН