හාල් හැංගුවොත් මෝල වහනවා මෙන්න වසන්ත කරන්න යන දේ | anura kumara disanayaka

  Рет қаралды 31,794

Kadapatha

Kadapatha

Күн бұрын

Пікірлер: 102
@dilanpradeep3272
@dilanpradeep3272 Күн бұрын
වසන්ත සහෝදරයා ඔබට සියලු දෙවි රැකවරනයි. නියම වැඩේ
@manojsurang7
@manojsurang7 Күн бұрын
වසන්ත මැතිතුමනි ඔබට මෙම කටයුත්ත කරන්න ශක්තිය ලැබෙවා
@priyantipanandu9765
@priyantipanandu9765 Күн бұрын
නියමයි හොදේ hora හාල් මෝල් කාරයන්ට නියමයි ඇමති තුමනි
@ajithgamage608
@ajithgamage608 6 сағат бұрын
වසන්ත සහෝදරයා ඔබතුමා හට මෙම ප්‍රශ්නය විසදීමට ශක්තිය ලැබේවා !!!
@gamunuweerasinghe9079
@gamunuweerasinghe9079 5 сағат бұрын
වසන්ත සහෝදරයාට ශක්තිය ලැබේව,,❤❤
@kalatuwawahadn151
@kalatuwawahadn151 Күн бұрын
හදෙන් හරි හාල් ගෙනත් දෙයි වසන්ත මල්ලී
@tissaudagedara5470
@tissaudagedara5470 Күн бұрын
නියමයි සහෝදරයා... ජනතාවගෙ පැත්තෙ හැමදාම ඉන්න
@JagathDrivingschool
@JagathDrivingschool 6 сағат бұрын
ඔබගේ වැඩපිලි වෙල සාර්ථකයි
@traditional12345
@traditional12345 Күн бұрын
ජය වේවා වසන්ත
@samanpriyadarshana-nv9gr
@samanpriyadarshana-nv9gr 23 сағат бұрын
වසන්ත(ගරු අමාත්ය)සහෝදරයා..හරිම වැඩේ තමයි මේ.....රටට ජයවේවා
@ChandralathaWerakoon
@ChandralathaWerakoon 6 сағат бұрын
නියම කෙනාට නියම වැඩේ හම්බවෙලා තියෙන්නේ මොවුන් එකක හැප්පෙන්න පුළුවන් කෙනා තමයි දාලා තියෙන්නේ ජයවේවා. මාලිමාලට
@kumuthukumar803
@kumuthukumar803 Күн бұрын
බලය නැති උනාම රටේ ජීවත් වෙන්න ඉඩ තියාගෙන බලය පාවිච්චි කරන්න. අපේ රටේ උන්ට කෙලෙහිගුණ කියන එක මතක නෑ සහෝදරයා. තනිකරම තමන්ගෙ වාසිය විතරයි බලන්නෙ😊.
@sandyakumari7862
@sandyakumari7862 Күн бұрын
හැමදේටම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ❤එතකොට රට නිකම්ම සංවර්ධනය වේ❤❤❤❤❤❤
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn Күн бұрын
ඔන්න ඔහොම තමයි වැඩ තියෙන්න ඕන....ඊළගට කෝටිය පන්නල චන්ද ශුවර්.....
@kanthiathukorala751
@kanthiathukorala751 6 сағат бұрын
හරියටහරි,හොරහාල්පාරුවෝ,මැඬලිය,යුතුයි,thank you,
@geethgayan7687
@geethgayan7687 Күн бұрын
Araliya Nipuna Rathna Anik Eka Hiruda❤ Hondama Wade❤ Malimawata Jayawewa
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Күн бұрын
ගම්වල ඉන්න පොඩි මිනිස්සුන්ට දරන්න පුලුවන් මිලක්ට පොඩි වී මෝල් ලබා ගන්න ක්‍රමයක් හදන්න ,,ගොවීන්ට ගෙවන්න දෙන්න,දැං මිලට පොඩි ගොවියෙකුට මෝලක් ගන්න අමාරුයි ,වී කොටලා සතොසට හරි වෙනත් රජයේ ආයතනයකට සාධාරණ මිලකකට දෙන්න ක්‍රම වේදයක් හදන්න.
@sriyanifernando5606
@sriyanifernando5606 Күн бұрын
මෙයම තමයි කලයුත්තේ මේක නම් හොදම වැඩක් දැඩි දඩුවම් කලයුතුයි.
@udeniherath8794
@udeniherath8794 3 сағат бұрын
Niyamai.Siyalu wada sarthaka wewaa! Theruwan saranai obathumata saha siyaluma denata ❤️❤️🙏🏻🙏🏻
@Nali-fu9lo
@Nali-fu9lo 19 сағат бұрын
Rajayen teem ekak hadala hama kuburu idamakma wagakaranna yojana karanna
@mahanamatennakoon6272
@mahanamatennakoon6272 Күн бұрын
රාජය මගීන් හාල් මෝලක් සහ පිටි මෝලක් පටන් ගත් යුතුය.
@anomathenuwara7279
@anomathenuwara7279 Күн бұрын
අලුත් ආණ්ඩුව අමාරුවෙ දාන්න දත කනවා .සේරම සීල් කරන්න
@rohanaweerasekara6111
@rohanaweerasekara6111 9 сағат бұрын
සහතික ඇත්ත
@ajithfrenando4067
@ajithfrenando4067 Күн бұрын
ඔබතුමා හරි❤❤❤❤
@piyanandapiya4265
@piyanandapiya4265 Күн бұрын
රටට අවශ්‍ය හාල් රටින් හරි ගෙන්වලා ජනතාවට කන්න දෙන්න ඕන ඒක රජයෙ වගකීම විතරක් නෙවෙයි හාල් හන්ගගෙන තියෙන මහපරිමාන මෝල් හිමියොත් වගකියන්න ඕන රටේ ජනතාව ගැන එයාලත් හිතන්න ඕන බඩගින්න කියන දේ මණුස්යට විතරක් නෙවෙයි සතාසිවුපාවුන්ටත් එක ලෙසම දැනෙන දෙයක් ඉතින් රටෙි් ජනතාව දෙස සානුකම්පිතව බලන්න මෝල් හිමියොත් දැනගන්න ඕන දැන් කරන්න දෙයක් නැහැ වෙලද ඇමැති තුමා තීරණයක් අරන් තියෙනවා මොල් හිමියො සාධාරණ වෙන්න ඕන නැතිව වෙන විකල්පයක් ඉතුරුවෙලා නැහැ
@herbertmercyjoy2005
@herbertmercyjoy2005 5 сағат бұрын
Niyamai amathithumaneee ape blaporoththuwath oka thamai aniwarayenma dadi theerana ganna me wage duppath apita balu wada karana unta
@MaduMadu-uo7kz
@MaduMadu-uo7kz 23 сағат бұрын
Budu saranai sir niyamai pattama sathutak apita denenne parissani yamu sir
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 22 сағат бұрын
කතාව දෝලාවවෙන් ගමන දනගගා.....කයියනායක
@susanthasilva-u8i
@susanthasilva-u8i Күн бұрын
හාල් හංගනවා නම් මෝල රජයට අරන් අපේ අය දාලා කරමු
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 7 сағат бұрын
❤❤❤❤
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 7 сағат бұрын
ඔබ හරි නමුත් රජයට සල්ලි නෑ
@anilpeiris9965
@anilpeiris9965 4 сағат бұрын
Dadley ge seal karanna Rathna seal karanna Anna seal karapan
@tonysenevirathne7976
@tonysenevirathne7976 Күн бұрын
All the best wasantha..
@DsrmarathnaDarmarathna
@DsrmarathnaDarmarathna Күн бұрын
Wasantha amathi thumaawnka mahathmayek.janathawawenuwen kepawena garu amathi thumanta mage unusum suba pethum.
@Sepali-z1r
@Sepali-z1r Күн бұрын
අල එරෙනකම් හිටියනම් තැම්බෙනකම් ඉන්න බැරිද?
@ravikbm-bh1id
@ravikbm-bh1id Күн бұрын
Hatha kathawa API ewasana one Hal mol karayanta hodama wede arthika watana munuth kotasak
@nilanthakumara4515
@nilanthakumara4515 3 сағат бұрын
අනිවාර්යයෙන්
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 Сағат бұрын
I think this request to keep calm , is quite reasonable. But only for this instance. This importing rice , must stop , right away for good . I think Wasantha can do this & will do it A man with a backbone Who will say something & will definitely do it. I sincerely wish , our Minister , long life & good health.
@lindaarulanantham8756
@lindaarulanantham8756 Күн бұрын
Suppiri Neetha ❤❤❤❤❤❤❤❤❤
@susheelas4388
@susheelas4388 Күн бұрын
Very good ❤🙏🙏🙏🙏🙏🙏🙏
@christineponweera448
@christineponweera448 Күн бұрын
Aniwarayen 👍
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Күн бұрын
මුද්‍රා තබමු...........
@AshokaNandani-b8t
@AshokaNandani-b8t Күн бұрын
Wooooop.uuuuuu.GoodAidiya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@sriyanifernando9740
@sriyanifernando9740 3 сағат бұрын
හාල් මෝලක් සහා පිටි මෝලක් ලංකාවට හදන්න පුළුවන් නේද ❤
@dhammikaperera6430
@dhammikaperera6430 Күн бұрын
Dan baha ❤
@Nali-fu9lo
@Nali-fu9lo 19 сағат бұрын
Yojana karanna rajayen wee miladi ganna athara madiyan nathuwa
@JanadariHemamali-xm8qy
@JanadariHemamali-xm8qy 2 сағат бұрын
ව්‍යාපාරික දූෂිත හාල් මෝල් හිමියන් තුරන් කර ඒ ගන්න පුලුවන් උපරිම දේ කරන්න ..හංඟල තියෙන හාල් සේරම එළියට ගන්න .
@flylillie95
@flylillie95 Сағат бұрын
Dudley nikandenda
@JosephAntony-n8u
@JosephAntony-n8u 5 сағат бұрын
Muge kata witharai baila kiya kiya idhie au.5 yanakalama mu ratin hal genawslu..anura kiyanawa genne na kiyala me mona kathadha
@ChandrikaChandrika-m8h
@ChandrikaChandrika-m8h 22 сағат бұрын
Niyamai
@Namaliperera-l3o
@Namaliperera-l3o Күн бұрын
ඔවුන්ගේ හාල් මෝල් රාඡසන්තක කරන්න
@AjithChampika
@AjithChampika 18 сағат бұрын
Jvp eka issara aya ratin gena ekata virudda une ehenam minissu hal aduwata kana ekata aka mathi nisada
@psychiatricnursingbyananda4349
@psychiatricnursingbyananda4349 6 сағат бұрын
රට හදන්න මෙතනින් පටන් ගන්න පුලුවන්
@lalguruge9278
@lalguruge9278 9 сағат бұрын
නියම අමාත්‍යංශය සහෝදරයාට ලැබුනේ යකෙකුටවත් භය නැති අපේ සහෝදරයා සහල්. බිත්තර. සියලු අවශ්‍ය ආහාර මාපියා කාරයින් දන ගස්වනවා අනිවාර්යයෙන්ම ආයේ සෙල්ලම් බැහැ දැන් මාලිමාවේ රජයක්.
@sunild6715
@sunild6715 Күн бұрын
You will understand that talking is easy, within next six months.
@sriyaniwimala797
@sriyaniwimala797 5 сағат бұрын
Wade kereganne iwesime labewa
@PkPemadasa
@PkPemadasa 4 сағат бұрын
සහතික එත්ත වහල්ලු ටිකනම් හරි සතුටෙන් හාල් මිල නිසා ආන්ඩුව වෙටෙය් කියල බලාගෙන ඉන්නවා
@fdd87ddfdg24
@fdd87ddfdg24 4 сағат бұрын
wasantha sahodara amati tumani monawaunat. Oba parissaman munta danna apa kisema chains akak amati tumani obata hidata taranawa duppatunga duka pau duppat menessunta adawala kagahnna baha mun asrarana menessunwa huran kanawa. Kalakanni hatikara munta danna apa aka chansakak obata dudusarani❤
@sameeraviraj7065
@sameeraviraj7065 20 сағат бұрын
Supiri
@WikcramaWikcrama
@WikcramaWikcrama 20 сағат бұрын
Jvp එකේ මුදල් da mohol imiyanta dila tiyenne komath oyala anuge dewal balen ගන්න ayane
@Sadalirajapaksha
@Sadalirajapaksha Күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉hodama wade aka tamai
@emilatukorala3720
@emilatukorala3720 Күн бұрын
👍👍👍👍👍
@Lata-x2g
@Lata-x2g 6 сағат бұрын
Ou ahta obi kahtawa mi fasna visadaganakam minesu tikak iwasana ona mi rata kuruwal karala dunu ratak aeiyalata mi rata aluhten pilewalakata hada gana teka kaliyak dena ona ahta
@ShenuSenansa
@ShenuSenansa Сағат бұрын
සුදුස්සාට සුදුසු තැන ලැබීම සාර්ථකත්වය රඳා පවතී වසන්ත සමරසිංහ සහෝදර ඇමති ඇතුළු ජාතික ජනබල වේගයේ සියළුම නියෝජනය කරන අයට විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව ආකර්ෂණය ලැබී කරන කියන කටයුතු සාර්ථක කර ගැනීමට ලැබේවා
@rehanihewage7320
@rehanihewage7320 22 сағат бұрын
Me ad eka inna ekeeta than දෙක අරගෙන pethhakata wenna kiyapalla wathayak
@sarathkumarajayawardana228
@sarathkumarajayawardana228 Күн бұрын
Take full inventory of rice production & stock every whole sale venders who have it . Try to use CID & investigation personal and authorities.. and Court orders to legal action if those people are compulsory planing break the market condition
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 8 сағат бұрын
කය්ය විතරය් තාම කරපු ලබ්බක් නැ
@AjithChampika
@AjithChampika 18 сағат бұрын
Wasanthata dadli ekka happenna baha oya nondi wenawa anthimata
@chandrazoysa7016
@chandrazoysa7016 Күн бұрын
Mechcharakal mol 5 dena bankoloth nayakain ekka deel dala salli kuttj deel rate serama saha ekathu kala. Den sellam ewarai. Geweya uthu badu mudal benku naya gewanna. Dadli kiwwa masa3 sahal thiyenawa kiyala den mokakda karanne. Peakoti ganan rate naya aragena sahal mol patan gaththa. Duppath miniha bagenne thiyala pohosath venna hadanawa. Dadlita ona wedeyata rata hadanna bee. 🧭🧭🧭rajaya pilivelata sahalol ganu denu chek karanna.
@aadhamhaleeth8781
@aadhamhaleeth8781 22 сағат бұрын
Go ahed ❤❤❤❤
@jinadasakumarasinghe6292
@jinadasakumarasinghe6292 Күн бұрын
Paribogika.adikariyata.baradenna
@WikcramaWikcrama
@WikcramaWikcrama 20 сағат бұрын
වෙඩි tiyanawa
@Wimal-d7s
@Wimal-d7s 23 сағат бұрын
වස්න්ත සහොදරයා කලින් හිටිය ඇමති නෙවෙයි ආන්ඩුව, ආන්ඩුව බයයි ඩඩිලි ,ඇතුළු හාල් මෝල්ලුන්ට ඔබලා එහෙම නෑ නේද .
@හොදවැඩේනේද
@හොදවැඩේනේද 18 сағат бұрын
😂😂😂😂😂😂 හොදටම කරයි
@RmunaSinghe-e9m
@RmunaSinghe-e9m 22 сағат бұрын
කලයුත්තේ හාල්මෝල් වලට සිල්තැබිම
@ChamindaPriyalal-le1wg
@ChamindaPriyalal-le1wg 4 сағат бұрын
අනේ විශිල්
@KapilaMalwala
@KapilaMalwala 23 сағат бұрын
මෙවැනි හාල් මොල් සීල් තියන්න
@KomareKe-ly9es
@KomareKe-ly9es 3 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@goldenbadge2154
@goldenbadge2154 5 сағат бұрын
Ane kamak ne sahodaraya wasantane. Ratin nemei handen hari kamak api balan innam oya kiyankan oya kisideyak apita terune nehene ane oyanam honda ugatek wage aparade malimawn parliament yanna tibune
@chanuniranjan1347
@chanuniranjan1347 5 сағат бұрын
ඔබ හරි මිනිස්සු බලන් ඉන්නෙ අනිර අවම මස එක හමරෙ පොල් තියෙනව කිය මෙවගෙ ගොන් අතල් ගන්න දෙස පලුවො පව ඉන්නව
@psrupasinghe
@psrupasinghe Күн бұрын
කල යුත්තෙ සගවා ඇති හාල් බලෙන් එලියට දැමිමයි . රටෙ තියෙද්දි පිටරටින් ගේන්නෙ මොකටද ? වි විනිමය නේද යන්නෙ . මෝලුන්ට බයෙද නැත්තං රටින්ම ගේන්නමද ඕනෙ කලින් වගෙ .
@induwarabroo7175
@induwarabroo7175 Күн бұрын
එහෙම හොය හොය වලි දාදා හිටියොත් හොයල වියර වෙනකම් රටට කන්න දෙන්නෙ ඔබ තුමාද😂
@chandimahettigedara8009
@chandimahettigedara8009 23 сағат бұрын
අනිවාර්යයෙන්ම
@udenichandrika1398
@udenichandrika1398 19 сағат бұрын
ඔය ,කතා ඇත්ත උනත් දැනටම කඩවලින් හාල් නෑ කියල ඇටයක්වත් දෙන්නෑ එදා වේලට හාල් කිලෝවක් ගන්න මිනිසුන් බඩගින්නෙ සල්ලි නෑනෙ ඒ මිනිසුන් ලග
@WimalPerera-p8r
@WimalPerera-p8r 10 сағат бұрын
සියලු මාෆියාවන් සම්පූර්ණයෙන් ම අහෝසි කිරීම යුගයේ අවශ්‍යතාවයයි
@donariyaratthna5948
@donariyaratthna5948 Сағат бұрын
Mona pakayage mola unath kamakna hslhanguwoth mola rajasanthka karanna janathwa baledunne ekata
@anilpeiris9965
@anilpeiris9965 4 сағат бұрын
Ithin dadley gen yako salli gatte chanda karanna
@dinushabandu3996
@dinushabandu3996 4 сағат бұрын
ඊයා අවජාතකයා ගේ සද්දේ විතරයි 😂
@JanethMalang
@JanethMalang 8 сағат бұрын
Wasantha ube ammata hukahan ponnaya kaiyai pada gadai witharai allai paka reanna puke gu nathi jeppo
@miuripigera2091
@miuripigera2091 Күн бұрын
👍👍👍👍👍👍👍
@chandmobilephone9394
@chandmobilephone9394 18 сағат бұрын
👍👍👍👍👍👍👍👍
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 131 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 1,7 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,9 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 97 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 131 МЛН