"රටකට විය හැකි සියලු විනාශයන් සිදුව හමාරයි" | Anura Kumara Dissanayaka

  Рет қаралды 35,481

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 189
@sskmedia9281
@sskmedia9281 3 жыл бұрын
News 1st හරි මගට හැරී ඇති හැඩයි 💪❤️‍🔥
@Minayasilva
@Minayasilva 3 жыл бұрын
ගෑස් පෝලිං සීනි , කිරිපිටි පෝලිං පම්පෝරි නන්දසේන ගේ හැටහුටාමාරක් අනුර කුමාර මැතිඳුනි ඔබයි අපේ එකම බලාපොරොත්තුව ❤️
@aas1121
@aas1121 2 жыл бұрын
දැන් කයහල්ලකෝ අනුර ආව හැටියේ රටහදන්න ඩොලර් හොයාගන්නේ කෙහෙන්ද කිය කටින් පුලුවන් ඕන එකෙකුට රටහදන්න බගයගත්තම තමයි බැරි ගෝටත් කිව්වේ එහෙම නේ 69ලක්ෂයක් හරක් ආයේතව මොඩයෙක් පස්සේයනවා රටනැත්තටම නැතිකරල දාන්න
@thilabro2403
@thilabro2403 3 жыл бұрын
සිරස ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ අපිට ඒක විස්වාසයි සිරස වැඩකට අතගැහුව කියන්නෙ අහන්න දෙයක් නෑ ❤️❤️❤️❤️❤️❤️🖤
@thilinaedirisinghe6155
@thilinaedirisinghe6155 3 жыл бұрын
මේ පාර අපේ පවුලේ හැමෝම ඡන්දය දෙන්නේ මාලිමාවට 🧭🧭❌❌
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
මාත් jvp එකට බැන්නා විවේචන කරා ඒත් දැනට ඉන්න එකම විකල්පය jvp විතරයි අවස්තාවක් දෙමු රට මෙතනින්වත් ගොඩ ගන්න මේ දෙපැත්තෙ හොර හැත්ත පන්නලා දාල නිදහස් නිවහල් දේසයක් කරා ගෙනයන්න 👍👍👍
@bandusena7444
@bandusena7444 3 жыл бұрын
@@senkadagala5634 ඔව් අපිත් 2019 අනුරට FB එකේ මඩ ගැහුවා .
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 3 жыл бұрын
චන්ද 50ක් අරන් දෙනවා ස්වර් jvp ජයෙන් ජය
@bandusena7444
@bandusena7444 3 жыл бұрын
@@sulisulagasulisulaga3500 එල බ්‍රෝ , මමත් 69 ලක්සේ එකෙක් , මාර වැඩේ කියන්නේ බන් , මමත් චන්ද හරවන්න කියල බැලුව , යකෝ එකෙක්වත් නැ කියනකො හරවන්න , ඔක්කොම හැරිලා ඉවරයි . බැලින්නම් මමයි අන්තිමට හැරිලා තින්නේ :D
@2022july9
@2022july9 3 жыл бұрын
චන්දේ දෙමු. තව චන්ද එකතු කරලා දෙමු.. රට වෙනුවෙන්..
@madushanka5330
@madushanka5330 3 жыл бұрын
මේක බලන උන් වත් රැල්ලක් හදපලා දෙයියනේ කියලා ඉක්මනට .එක දවසක මුලු රටම එකතුවෙලා මේ වැඩේ කරමු .මන් එනවා .ඉක්මනට රැල්ලක් හදපල්ලා.අපට යන්න රටක් නෑ
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
මාත් 73 අවුරුද්දක් රට විනාසයට ගෙනියපු හොර තක්කඩි දේසපාලු පක්ශ දෙකට චන්දෙ දුන්නා 2005 වෙනකල් එකෙක්වත් එපා කියල අතහැරල දැම්මා jvp එකත් විස්වාස නොකර ඒත් තවත් එක විකල්පයක් තියෙනවා කියල දකිද්දි jvp එකට අවස්තාවක් දෙනවා හිතට එකගව එහෙම නැතිනම් මේ රට මෙතනින් ගොඩගන්න බැරි තරමට වලපල්ලට යනවා අපෙ දරුවන් අසරන නොකර හැම කෙනාම jvp එකට අවස්තාවක් දෙනවනම් රටට සුභ කාලයක් ඇති වෙයි
@thilabro2403
@thilabro2403 3 жыл бұрын
සිරාවටම එනවද කියන්නෙ
@krishanishara9339
@krishanishara9339 2 жыл бұрын
@@senkadagala5634 grop ekak hadala ekathanakta set wemuuu
@maheshpiyankara6085
@maheshpiyankara6085 3 жыл бұрын
අනුරසහෝදරයා .ඔබවෙත.එන්න.අපි..ප්‍රමාද උනා.ඒක..තේරුම් ගන්නකොට..රට.ඉවරයි..ඒත්..එකතුවෙලා ඉදිරිකාලයේ..වේගවත්ව .ඉදිරියට.යෑමට අපි.තීරණය කලා.අපට..සමාවෙලා..සහය.දෙන්න
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 3 жыл бұрын
පාරට බැහැල රාජපක්ෂලා එලවම්මු.හැබැයි විෂ එන්නත විරෝධියෙක් ,හෙළයෙක්බලයට ගෙන එම්මු
@චන්දිම.කහවත්ත
@චන්දිම.කහවත්ත 3 жыл бұрын
එදා ජවිපෙට බැනපු,ජවිපෙ විවේචනය කරපු,අනිකුත් පක්ෂ වලට ජන්දය දී දැන් ජවිපෙ ගැන විස්වාසය තියාගෙන සිටින හැම කෙනාම මෙකට ලයික් කරන්න,කෙමෙන් කරනන්.
@bandusena7444
@bandusena7444 3 жыл бұрын
ඔව් අපිත් 2019 අනුරට FB එකේ මඩ ගැහුවා අද අපි FB එකේ අනුරගේ video හොයා හොයා
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h 3 жыл бұрын
අනුර පුතේ, ඉදිරියටම යන්න.ආණ්ඩුවේ වැරදි කෙටියෙන් ඉදිරිපත් කරමින් ඒ සඳහා ඔබලා ගේ යෝජනා පැහැදිලි කරන්න.එවිට ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වේවි.තෙරුවන් සරණයි!
@bandusena7444
@bandusena7444 3 жыл бұрын
ඔව් අපිත් 2019 අනුරට FB එකේ මඩ ගැහුවා අද අපි FB එකේ අනුරගේ video හොයා හොයා
@thilakasirifernando1319
@thilakasirifernando1319 3 жыл бұрын
අනුර සහෝදරයා ජාතික ජන බලවේගයට රැල්ලක් ඇති වී තිබෙනවා .ඉදිරි මැතිවරණයේදී ඔබලාට අනිවාර්යෙන් ජයග්‍රහණය .
@bandusena7444
@bandusena7444 3 жыл бұрын
අනිවා ,සිරාවටම බන්
@ravidukavinda6562
@ravidukavinda6562 3 жыл бұрын
ජයජය වෙවා
@upulsanuki2521
@upulsanuki2521 3 жыл бұрын
ජයවේවා නායක සහෝදරයා
@Harshabas1111
@Harshabas1111 3 жыл бұрын
ජය වේවා jvp ❤
@priyanammuni3546
@priyanammuni3546 3 жыл бұрын
😘😘😘😘
@mikeydsanta
@mikeydsanta 3 жыл бұрын
ස' ත් චාටර් අප්පච්චිත් චාටර් .. අනුර විතරයි හොද එකෙකුට ඉන්නෙ
@luckyjay4996
@luckyjay4996 3 жыл бұрын
Thank you very much Sirasa❤️
@apmusicman8259
@apmusicman8259 3 жыл бұрын
මේ පාර එකම විසදුම JVP, NPP තමයි AKD ✔️ 💯 💯 💯 ❤️ රටේ හැමදේම දැනගන්න පුළුවන් මේයාගෙන් විතරයි , ඔක්කොම හංගනවා අද මේ රටේ , අපි දන්නේ නැති හුඟක් දේවල් දැන ගන්නේ මෙය හින්දා respact sir 💯💯💐💐👍🎉🎉❤️❤️❤️🙏 ඔබ තුමාට රට බාරයි
@sathyani001
@sathyani001 3 жыл бұрын
"ලෝකයේ හොරෙක් විසින් හදපු රටක් නෑ" එලම කතාව
@wmapbw8444
@wmapbw8444 3 жыл бұрын
රාජපක්ෂලා දේශපාලන මිත්‍යාෙව් ජනතාව පටලන කොට අනුරලා දේශපාලන මිත්‍යාෙවන් ජනතාව ගලවා ගන්නවා.
@laksirikulasekara2473
@laksirikulasekara2473 3 жыл бұрын
den JVP hera wenath wikalpa netha..rata godaganna JVP samanga ekwemu...❤❤❤❤❤❤❤❤❤
@pradeepdusantha4755
@pradeepdusantha4755 3 жыл бұрын
රට පාලනය නොකල පාලනයක් සදහා ජනතාව එක්වි ජාතික ජනබලවෙගය වටා එක්රොක් වෙමු අලුත් රටක් ගොඩනැගීම සඳහා
@hanifahamed1692
@hanifahamed1692 3 жыл бұрын
මාලිමාවට ජයවේවා ♥️♥️♥️🙏🙏🙏ඔය ණය කන්දරාව කොහොමද අපි ගෙවන්නේ රට විකුණලාද 🤭🤭🤭🤭🤭
@manojpathirana5831
@manojpathirana5831 3 жыл бұрын
Great 👍
@amomentintime22
@amomentintime22 3 жыл бұрын
I have listened to other politicians but this person has a vision, the way he talks, the way he explains is an example of an educated person. Not like the usual politicians who say they will give this and that.
@sathyani001
@sathyani001 3 жыл бұрын
කරුණාකර රටට $ ගේන විදිය විස්තර කරන්න රටේ ප්‍රශ්නය අපි හැමෝම දන්නවා,ප්‍රශ්නය භාවිතා කර බලය ගන්න එපා,ප්‍රශ්නය ට විසදුම යෝජනා කර බලය ලබා ගන්න උත්සාහ කරන්න,එවිට අපි සියලු දෙනාම ඔබ සමගයි
@anuranissanka3016
@anuranissanka3016 3 жыл бұрын
The truth speech,
@noone-ub2wh
@noone-ub2wh 3 жыл бұрын
Lets do this anura, time has come.👏👏👏
@upulsanuki2521
@upulsanuki2521 3 жыл бұрын
අපි ජ.වි.පෙට
@chandaralathak6900
@chandaralathak6900 3 жыл бұрын
සහතික ඇත්ත
@chamindakumara7013
@chamindakumara7013 3 жыл бұрын
රටේ අනාගතය ඔබ ඇතුළු ජාතික ජන බලවේගයට භාරයි
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 Жыл бұрын
සිරස සජිත් ට කඩේ යන්නෙ නැතිව අනුර ට ඔබගේ මාධ්‍යයේ අවකාශය ලබාදෙනු ඇතයි ජනතාව විදියට අපි බලාපොරොත්තු වෙමු.
@nihalperera1965
@nihalperera1965 3 жыл бұрын
ජයවෙිවා ..ජයවෙිවා ..! 🙏🙏🙏🙏🙏🙏
@m.m.a.dsrinath9044
@m.m.a.dsrinath9044 2 жыл бұрын
අරගලයට පියනගන්න නිවැරැදි දිසාවට මාලිමාව අතට ගමු.
@dayawanshasamaraweera2125
@dayawanshasamaraweera2125 2 жыл бұрын
අපි ජාතික ජනබල වෙගයට අනුර දිසානායක මැතිදුනි මිට වැඩ්‍ ය ප්‍රවෙසම් වෙන්න
@knowledgehub4621
@knowledgehub4621 3 жыл бұрын
Lets Hope for the Best We are 🧭
@lahiruperera6933
@lahiruperera6933 3 жыл бұрын
Api okkoma jvp
@anuranissanka3016
@anuranissanka3016 3 жыл бұрын
yes ,That's true your,
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
මගේ චන්දයත් මාලිමාවටයි
@wimalasirisilva9356
@wimalasirisilva9356 3 жыл бұрын
Api JVP
@samanthikasrilanka3439
@samanthikasrilanka3439 3 жыл бұрын
Qatar ❤ good ❤ good ❤ jvp ❤ ❤ 👍 👍
@anuradisanayaka6498
@anuradisanayaka6498 2 жыл бұрын
රට ගොඩනගන්න නම් හොරා කන එක නවත්වන අන්ඩුවක් එන්නම ඔනි ගොඩ යන්න නම් වෙනසක් කරන්නම වෙනවා
@신대혁-y9g
@신대혁-y9g 3 жыл бұрын
දැන් අපි කලයුතු දේ කතාකර ක්‍රියාත්මක කරමු නේද.
@firstlifelanka4974
@firstlifelanka4974 3 жыл бұрын
Excellent
@naminduhasaranga5719
@naminduhasaranga5719 3 жыл бұрын
මම දෙනවා මගේ පලවෙනි ජනාධිපති ඡන්දේ අනුරට...🥰🥰🥰...
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
භීෂණය කාලේ අම්මගේ බාප්පල 4 ක්‌ මරුවලු... ඒ උනාට එයත් මේ පාර අනුරට ඡන්දේ දෙනවා...
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
@GG Macwell 🙏🙏🙏... JVP... 🏆🏆🏆... දිනුවොත් හොදයි.. හැබැයි මට වැඩිය විශ්වාස නෑ... ඒත් මම දන්න අයට කියනවා අනුරට ඡන්දේ දෙන්න කියලා... 🥇🥇🥇...
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
@GG Macwell මේක කියවලා මට දාඩියත් දැම්මා 😂😂😂... අපේ අම්මගේ ගෙවල් ගාවත් ඉස්සර ගෝනි බිල්ලට ගිය කෙනෙක් ඉන්නවා... එයාගේ ඔළුව හොද නෑ දැන්... එයා බලපිටිය හිටපු ප්‍රා. සභාපති කෙනෙක්...
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
@GG Macwell වෙන්න ඇති... අම්මා කියනවා ඒ දවස් වල එයා ඉනේ බෝම්බත් බැදගෙන ගියා කියලා...
@rottweilerpet8131
@rottweilerpet8131 2 жыл бұрын
බලන් ගියහම 69; න් දැන් 19 ක් වත් නෑ වගේ හොදම වැඩේ පොහොට්ටුව මකබෑවිලා හැදිගෑවිලාම පල හෙනම ගහපිය පොහොට්ටුවේ ජරා හැතිකරේට මමත් දුන්නා තමයි දැන් නම් පුදුම තරහකින් ඉන්නේ පොහොට්ටුවේ පෙරේත හැත්තත් එක්ක
@pasindusuranga191
@pasindusuranga191 2 жыл бұрын
Jvp 👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wishwagamana
@wishwagamana 3 жыл бұрын
Jvp thami dan denna thinne ithin.
@jagathsamarasingha7635
@jagathsamarasingha7635 3 жыл бұрын
api jvp
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
අනුරට ඡන්දේ දෙනවා කියලා ආයේ බෝම්බයක් වැදුනොත් වචනේ වෙනස් කරන්න ඔට්ටු නෑ ...😡😡😡...
@sathyani001
@sathyani001 3 жыл бұрын
ඔබ අනාගතයේ ගෙන එන "ස්ථාවර ප්‍රතිපත්ති" විස්තරාත්මකව ජනගත කරන්න ,අන්තර් ජාලයට එක්කරන්න එවිට අපිට කලින් දැනගන්න පුලුවන්
@aas1121
@aas1121 2 жыл бұрын
ඌට එහෙම කියන්න රටගොඩගන්න පුලුවන් දැක්මක්නෑ ආණ් ව අතට ගත්ත ගමන් මේඅර්බුදවලට ඩොලර් හොයා ගන්න කරන විසදුම් නෑ කියන්න දන්නේ රාජපක්ෂලගේ හොරකම් ගැන විතරයි මේව අහල මුන් උඩතියාගන යන හරක් තවත් ඉන්නවා මේරටේ
@priyanthialwis8811
@priyanthialwis8811 2 жыл бұрын
Let's support your ideas
@chandralaljayasinghe5490
@chandralaljayasinghe5490 3 жыл бұрын
මහවැලි ජනපද හදන්න ගත්තු ණය තාම ගෙවලා නෑ ඒත් ඒ මිනිස්සු අද පොල්, කොස් කඩනවා තමන්ගේ ඉඩම් වලින් රටේ පාලකයෝ අසමත් දැන් අපි තේරුම් ගත යුතුයි
@supunnawoda8050
@supunnawoda8050 3 жыл бұрын
Should thank Sirasa for the broadcast of needful stuff.
@dilipkumara877
@dilipkumara877 3 жыл бұрын
Very true 👍 👌 👏
@smgsethunga3068
@smgsethunga3068 2 жыл бұрын
1nma sirasa ❤️❤️❤️ 1nma npp 💜️💜️💜️
@sandunfernando2293
@sandunfernando2293 3 жыл бұрын
Jaya wewa !!!!
@kokilabharathipeiris5723
@kokilabharathipeiris5723 3 жыл бұрын
Jayaweva
@sathyani001
@sathyani001 3 жыл бұрын
ස්ථාවර ප්‍රතිපත්ති හැදීම ඉතාමත් හොදයි-
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 2 жыл бұрын
කෝ මේ බයියෝ ,ජුහ් ජුහ් ජුහ්, කෝ වරෙල්ලා මඩ ගහන්න,🤣🤣🤣🤣🤣🤣
@viraj808
@viraj808 3 жыл бұрын
👏👏👏👏👏👌 ඔබ කුමක් කියූවද...අං නාපූ හරක් තව බොහෝ ඇත..
@nimalfernando3362
@nimalfernando3362 3 жыл бұрын
අරක්කු බෝතලයක් බත් පාර්සලයක් ටකරමක් සිමෙන්ති කොට්ටයක් රුපියල් 5000 ක් සිල් රෙද්දක් සිල් රෙද්දක් දෙන්නෙ නැතුව පුලුවන් වෙයිද චන්දයක් දිනන්න.
@kuthuhalaya9794
@kuthuhalaya9794 3 жыл бұрын
❤️❤️❤️
@riyansikumara259
@riyansikumara259 3 жыл бұрын
JVP Dinavamu
@sanjeewakumara4222
@sanjeewakumara4222 3 жыл бұрын
Best
@champikaa80
@champikaa80 2 жыл бұрын
අපේ ණය ඇපල් ආයතනේ මාස 3 ම්‍හෙයුම්‍ ලාභය ඔය ගාණ යකෝ මෙකක් හරි හදලා විකුණපන්කෝ ප්‍රශ්ණම අපට කියනවා .වර්ජන නැති සාධරණ පඩිදෙන කම්‍කරු නිති නියමට කරන ව්‍ශාල ටයර් කර්මාන්තයක් කරලා පෙන්නන්න.ඒතකොට ජනතාව පිළිගනි වැඩ පුළුවන් ටාසන්ලා කියළා.
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯💯💯💯💯 aththa thamai therum ganna api oba samagai jvp npp jathika Jana balawegaya anura kumara disanayaka janadipathi karamu 2024
@wasanthayasith298
@wasanthayasith298 2 жыл бұрын
jayawewa matuduni,
@christeenlaity3201
@christeenlaity3201 3 жыл бұрын
ආන්ඩුව..මොනඅපරාධ .කලත් නඩුවලින්..නිදහස් .
@aas1121
@aas1121 2 жыл бұрын
රටේ තියන අර්බුද දැන් අනුර අමුත්වෙන් කියන් ඕන නැහැ රටේ ජනතාවට දැන් ව හොදටම දැඩනනවා දැන් ජනතාවට අනුර කියන්න ඕන මේරට බාරඅරගන කොහොමද රට ගොඩගන්නේ කිය ණය ගන්නේ නැතුව රටේ සම්පත් විකුණන්නේ නැතුව රෙට බාර ගත්ත ගමන් මොනවා කරලද තමන් මේරටේ අර්බුද විසදන්නේ කිය මේරටේගෙවන්න තියන ණය වෙමින් තසයි රට දියුණු කරන්න වෙන්නේ මට ගෙවන්න කොතරම් ණය කිබෙන රටක් බාරදුන්නත් මමඒණය ජනතාවට බරක්නොදි මේරට දියුණුකරනනා කියන පොරොන්දුව ජනතාවට දෙන්න ඕන එව කිසිම දෙයක් නොකියා මන්ද බුද්ධිකයෙක් වගේ වේදිකාවෙන් වේදිකාවට රාජපක්,ෂලට බනින එක විතරයි කරන්නේ මුට ගොටාභයටත් වඩා පිස්සු වගෙයි මටනම් පේනෙන්නේ
@MGHDJJHDKGSSEFGVNK24
@MGHDJJHDKGSSEFGVNK24 3 жыл бұрын
රාජ්‍ය සේවයට බදවා ගැනීම් කරන් නෑ කියල ආපහු කළමනාකරණ සේවා තනතුරු 6000ක් බදවා ගන්න යනව කියල ආරංචියි
@pasindusuranga191
@pasindusuranga191 2 жыл бұрын
❤️❤️❤️🗳🗳🗳🗳👌👌👌
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 3 жыл бұрын
පාරට බැහැල රාජපක්ෂලා එලවම්මු.හැබැයි විෂ එන්නත විරෝධියෙක් ,හෙළයෙක්බලයට ගෙන එම්මු
@a.dgunasekera9268
@a.dgunasekera9268 3 жыл бұрын
Only JathikaJanabala Vegaya can save our country.
@mohammedfarwin9669
@mohammedfarwin9669 3 жыл бұрын
Appe. J.v.p....sagam
@WAR_LK
@WAR_LK 3 жыл бұрын
❤🇱🇰
@seethetruth1068
@seethetruth1068 2 жыл бұрын
කටක් ඇරල ගෝඨාභය ගේ නම වත් කියන්න බැරි O/L Fail ගොබ්බ චූන් පුතානෝ රටක් හදයි ගොබ්බ වහල්ලුන්ගෙ next රජතුමා සජිත් ප්රේමදාස ???? 5000 බිත්තර බයියො හොදයි යකෝ😂😂 ගොබ්බ ගෝඨාභය නින්දෙන් නැගිටල පොහොර නැවැත්තුව. ගොබ්බ සජිත් නින්දෙන් නැගිටිද්දි සිරස මේක ඉන්දියාවෙ ප්‍රාන්තයක් කරල තියෙයි. ගොට්ටන්ට රන් දෙපැය බලන්න. දැනටමත් ඉන්දියාව චීනෙ පුතානෝ ට dollar පොම්ප කරනව. නූගත්තු න්ට රැපියල් චන්ද ගුන්ඩු බෙද බෙද ගම් ගානෙ ඇවිදින්න.😊 89 අම්මගෙ බඩේවත් හිටපු නැති උන් 89 ගැන කතාකරනව... 89 ගැන දැන ගන්න ඕනෙනම් අහපන් ප්‍රේමදාසගෙ ගෙ වල ගාවට ගිහින් උගෙ ප්රේත ආත්මයෙන් කියල දෙයි JVP කොල්ලො කෙල්ලො අමු අමුවෙන් මරපු හැටි හමුදාව දාල. ඒ අස්සෙ සිරසෙ රන් දෙපැය බලන ගොබ්බ ගෑනු ඉන්දියාවට යන්න හදනව බෝට්ටුවෙන්😊😊ඒ වගේ උන් තමයි සජිත්ට චන්දෙ දෙන්නෙ😊
@turneyindrajith8967
@turneyindrajith8967 3 жыл бұрын
ඔබ කියන්න අවශ්‍ය නැත පොහොටුට කඩේ ගිය අය ඇමැති ..මැති ත් කියන්නේ
@surjeeva1275
@surjeeva1275 3 жыл бұрын
😲😲😲😥😥😥
@mohammedfarwin9669
@mohammedfarwin9669 3 жыл бұрын
Atta. Katawa. Sir.
@studionanayakkara-lr1ei
@studionanayakkara-lr1ei 6 ай бұрын
NPP jaya
@navodayeshka3812
@navodayeshka3812 3 жыл бұрын
Jvp ekata adara denna kenek ne. Egollangema salli walin thamai duwanne. Sajithta adaara karanna wayaparikayo innawa. A salli minissunta bedanawa. Balayata awata passe a udaw karapu wayaparikayanta salli hambakaranna awasthawa hadala denna porondu wela. Sajithtath be me duushitha system eken eliyata yanna.
@shandrikasriyani101
@shandrikasriyani101 2 жыл бұрын
වහල් කමින්‌‌ මිදලා jvp එකට හැරියල්ලා මිනිස්සූනේ
@abeethawaththegama2617
@abeethawaththegama2617 3 жыл бұрын
A BIG MOUTH.PROVE BY ACTIONS.
@rukmanijayawardana2697
@rukmanijayawardana2697 3 жыл бұрын
S ................
@dilrukshiwarnakulasuriya7752
@dilrukshiwarnakulasuriya7752 3 жыл бұрын
Anura kumara disanayaka mahattayo sri lankawata mokada une loke utum ratak mewani kalakani wisin pahatata ada damima maha pawak api ada pitaratawala sewaya karanawa sitale wewlanawa kata kiyannada lankawa weni utum pim bimaka naya kandak kare desa paluwo kiya ganna hal paruwo misa api nowei rate naya gena ahaddi oluwa naha wagei mata denenne oba tumata dirga ayusa jasu pihitai thanks ❤❤❤❤❤
@hiranrajapakse12
@hiranrajapakse12 3 жыл бұрын
What is the use of video without audio
@nshan2592
@nshan2592 3 жыл бұрын
😀😀
@rottweilerpet8131
@rottweilerpet8131 2 жыл бұрын
ඉතිරි අවුරුදු 3 නැතුවට කමක් නෑ
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
Npp jvp ekata chandaya denna hemoma ekathu wela rata hadanna ona aragalayata jayawewa budusaranai dewipihitai good luck 2025🇱🇰🇱🇰🇱🇰💯🇱🇰💯💯💝💝💝2022
@mannapperumanimal8929
@mannapperumanimal8929 3 жыл бұрын
හොදටම andanawa
@rajend150
@rajend150 2 жыл бұрын
Finding a new president is not tte solution as we found two presidents and the situation in the country was made from bad to worse. Now we have change the political culture in the parliament provincial council and the local government without any cruption and waste as we have been losing one fifth of the national income to the cruption and waste by the politicians and the policymakers as mentioned by the Rtd Auditor general. The only party that can make the country without cruption and waste with low and order is the NPP lead by JVP. It is now solution is in the hands of the people with their democratic rights to take right decisions and bring NPP to have power in the parliament.
@blackandwhite1442
@blackandwhite1442 3 жыл бұрын
කියන්න ඕන්නැහැ රට විනාශ කර කුණු කර රටේ ජනයා විනාශ කර පාරට දමා රට කෑලි කෑලි වලට කඩ කඩා විකුණලා ලෝක බැංකු වලින් ණය අරන් ඒවත් හොරා කාල රටේ ජනතාව හිගා කන්න පත් කරලා සිංහල අපේ ජනයාව බය කර අම්මලාව වද කර කිරි පිටි නැතිව ළමයින් හදා ගන්න බැරී වෙන්න විනාශ කරලා වද නන්දසේන සහ වද මරා රටට කරපු දේ දැන් හොදටම ඇති දැන් ඉතින් කාට කාටත් JVP ආන්ඩුවක් ළඟදි පත් වේවි කූඩුවට යන්න පිං දහමක් කර ගත්තා නම් හොදයි මම නම් හිතන්නැහැ මුං වගෙ පට්ට පල් හොරුන්ට සමාවක් දේ කියා 😡❓
@anuranissanka3016
@anuranissanka3016 3 жыл бұрын
Should be arreste the partners on the crises,
@වීරවර්ධන
@වීරවර්ධන 2 жыл бұрын
මහින්ද අප්පච්චිගෙ පඩිය එකතු කරපුව අව්රුදු 15ක් අමතක වෙලා.රීයෙ පෙරේදා මතක් වෙලා තියෙන්නෙ හැබැයි $තිරුපති$ ගියෙ *Jet* මිලියන ගානක් වියදම් කරල උගෙ පව්ද්ගලික සල්ලි වලින් ලු නේද? වහල්ලුන්ට මොනවත් තේරුනාද ඒකෙන් තාම නැද්ද? රන්ජන් පිහිටෙන් ගොඩයන්න ගොඩක් ගොබ්බ නූගත්තු බලන් ඉන්නෙ රන්ජන් එය තේරුම් අරගත යුතුයි. A/L Fail IQ 0% දෙයක් කරන්න කලින් සිතා බලන්න බැරි බුද්ධිය අඩු ඉන්දියාවෙ චීනෙ උවමනා ව ඉටු කරන එවුන් එක්ක එකතු වෙන්න එපා ආයෙ. සිහි බුද්ධියෙන් හිතල වැඩ කරන්න. ඉන්දියාවෙ එවුන් චීනෙ එවුන් doller පොම්ප කරන අතකොලු බලයට කෑදර මන්ද බුද්ධිකයො ගෙනත් මේ රට තවත් වහල් දේශයක් කරන්න බලන් ඉන්න උන්ට දෙන්න එපා ආයෙ. ඉන්දියන් චීන doller බෙද බෙද අපේ රටේ අහින්සක නූගත්තුන්ට චන්ද ගුන්ඩු දිදි වටේ යනව සමහරු රැව ටෙන්න එපා ඒවට තව දුරටත් මේ රට කන්න එපා තව 🙏 vision එකක් තියෙන බුද්ධිමත් කන්ඩායමකට එක්විය යුතුයි රන්ජන්.
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 3 жыл бұрын
Violence, destruction and allegations… vote hunting mission in action by imposing above thing on people , is this fair and decent politics? No, this is 88-89 by other means… modus of operandi is same …
@manjulaz
@manjulaz 3 жыл бұрын
ඔබ thuma ද අඩු වැඩි washayen වග කියන්න ඕනේ නේද
@cynicalfluffycows1238
@cynicalfluffycows1238 3 жыл бұрын
ඇයි මෙතෙන්ට හිරු දෙරන එන්නේ ජඩ මාද්‍ය්ය
@prasadoman9373
@prasadoman9373 3 жыл бұрын
මුලින්ම කවුරු කවුරුත් එන්නේ අපි රට හදනවා කියාගෙන ලංකාවෙ තියෙන එක දේශපාලන පෙරමුණක් වත් මේ වෙනකන් කරපු දෙයක් නෑ බොරු පම්පෝරි ය විතරයි ගසාකෑම විතරයි
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ඉතිං බං අපි කලින් දීපු උන් හොදටම කරානෙ අපිට දැන් ඉතුරු එකම එක jvp විතර්‍යි නැතිනම් දෙපැත්තෙ උන් මේ කන හොරාකන කෑමට අපේ දරුවන්ට ජීවත් වෙන්න රටක් නෑ
@veenaranaweera4473
@veenaranaweera4473 3 жыл бұрын
88 .89.kalaya obata amathakada .obe katin pitawana hema wachanayakama pitipasa n.g.o .nadaya da .oya kiyana siyallu winasayannta oba pakshaya da hawl .
@buddhiacademy3903
@buddhiacademy3903 3 жыл бұрын
කුඩු ගණිකා කළු සල්ලිමත යැපෙන හොර හැත්ත දැන් කියන්නේ ඔය වගේ කතා තමයි .බය වෙලා දැන් ජවිපෙ UNP ට පොහොට්ටුවට පුරුද්දන හදනවා .කොහෙද සල්ලි වලට ඇග විකුනගෙන උන්ගෙන් පතිවත ගැන මොනවා අහන්නද ?කාලකන්නි .
@firstlifelanka4974
@firstlifelanka4974 3 жыл бұрын
Gon wahala
@piyasenahitisekara4342
@piyasenahitisekara4342 2 жыл бұрын
O
@milanmilan9547
@milanmilan9547 3 жыл бұрын
Anura mahaththaya obha thamai mey rata palanaya karanna sudussa
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
LIVE 🔴 Hiru TV Copy Chat Live | 2025-01-12
Hiru TV LIVE
Рет қаралды 2,1 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН