විද්‍යාඥයොත් හරිම ආසාවෙන් අහන් හිටපු අනුර අද කරපු වටිනා කතාව | anura kumara dissanayake | jvp | npp

  Рет қаралды 56,081

Aluth Thorathuru

Aluth Thorathuru

Күн бұрын

Aluth Thorathuru News Coparation | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.
Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.
🔴දිනපතා කාලීන, දේශපාලනික සහ සමාජීය පුවත් සහ වීඩියෝ නැරඹිමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකත් ALL ලෙස ක්‍රියාත්මක කර තබා ගන්න.
🔵Like us on Facebook - / aluththorathuru1
🔵Visit Now - aluththorathuru.lk
👉ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
✉ Email - Busleyland@gamail.com
#aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews
lalai lilai lai today,susum rasthiyaduwa today,divyadari today,nebaraya today,seesarla today,circuskarayo today,sitha nidi na today,divithura today,kiya denna adare tharam today,ralla weralata adarei today,janu today,salli pokuru today,kolam kuttama today,sansarani today,chadi kumarihami today,mandaram kathawe today,sikuru awith today,salena nuwan today,unmadini today,neela pabalu today,thathparayak denna today,sidadiye samanaliyo today,salli pokuru

Пікірлер: 354
@JBandara-ny1xq
@JBandara-ny1xq 3 ай бұрын
අනුර සහෝදරයා ඔබ සමඟ එක්වී සිටින උගත් බුද්ධිමත් විද්යාඥයින් ආචාර්ය මහාචාර්ය වරුන් අනාගතයේදී අපේරට සංවර්දනයේ ලෝකයේ ඉහලම තැනකට ගෙනයාම ඉර හඳ වගේ විශ්වාසයි...❤❤❤ මාලීමාවට ජයෙන් ජයමවේවා!!!❤❤❤
@dayanisamranayka2975
@dayanisamranayka2975 3 ай бұрын
මේවා නොදන්නා හරක් දැනුවත් කිරීම සැමගේ යුතුකම ක් ❤❤❤❤
@Hi95939
@Hi95939 3 ай бұрын
True ❤
@shirleyjayamaha1346
@shirleyjayamaha1346 3 ай бұрын
​@@dayanisamranayka2975rsèrř
@MatheeshaMihisara
@MatheeshaMihisara 3 ай бұрын
❤❤❤
@ajithpriyantha2676
@ajithpriyantha2676 2 ай бұрын
@nimalfernando3362
@nimalfernando3362 3 ай бұрын
ඉක්මනින් මාලිමාව වටා ජනතාව පෙලගස්වලා දියුනු සන්වර්දිත රටක් කරමු මේ මව් බුමිය .ජයවේවා .
@nimalbandara676
@nimalbandara676 3 ай бұрын
JVP ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා
@nandanikusumalatha9893
@nandanikusumalatha9893 3 ай бұрын
ඔබ වගේ බුද්දිමත් අයෙක් රටට අවශ්‍ය ම වෙලාව.
@manoharijayasinghe4037
@manoharijayasinghe4037 3 ай бұрын
Dear Anura so pleased to hear your talks . We can see your knowledge, Inteligence. Effecency , Effectiveness. We know some when they get the Power they go down the drain become menace to Public. We believe about you because you are a Humble came through The Earth ( maha. polowa) . Therefore you will be firm stand by your Ideas. When we met in 197o -1980s s. Ven. Ananda Maitree stated that Sri Lanka will get a Decent and good Leader to Lead our SL Deshaya in Future . I feel it has come now. Dear Anura ensure we SL Deshaya get the Free and Independant Election without any Frauds from Currupted Government.
@SarathWetthege
@SarathWetthege 3 ай бұрын
කෝ සජිත් රනිල් රාජපක්සල මේ වගේ ලෝකේ ඉන්න බුද්දිමත්ම මිනිස් සංහරයක් මතලා තියනවද මේ මගේ අවුරුදු 46කැ ජිවිතේටවත් දැකල නැ ජයවේවා අපේ රටේ තව මාස 3කින් නියත ජනපති අනුර සහෝදරයා මාලිමාවෙන් ❤️❤️❤️❤️
@antonchinthaka6338
@antonchinthaka6338 3 ай бұрын
එකතු වෙමු රට ගොඩ නැගීමට මාලිමාව වටා
@wimalasenabag7793
@wimalasenabag7793 3 ай бұрын
Jaya wewa
@wghnandaniwghnandani7375
@wghnandaniwghnandani7375 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏malli oya thamai pathwana janapathi
@nandanikusumalatha9893
@nandanikusumalatha9893 3 ай бұрын
ගම්වල නූගත් මිනිසුන්ට u tube භාවිතා නොකරන නිසා මේ දේවල් දැනුම දෙන්නේ කොහොමද ? දැනටම රනිල් ඒ අය ඩැහැගෙනෙ යනවා. මොනවා හරි ක්‍රමයක් යොදන්න. නැතිනම් මේ කොයි දේත් වතුරේ.
@GunatilakaSunil
@GunatilakaSunil 3 ай бұрын
❤❤❤❤❤❤
@GunatilakaSunil
@GunatilakaSunil 3 ай бұрын
Sattai e katawanam
@MervynMervyn-r6n
@MervynMervyn-r6n 3 ай бұрын
❤❤❤❤❤God bless you
@tsunilhannadi6515
@tsunilhannadi6515 3 ай бұрын
ඔබේ sawiya අවැසි මොහොතක.. එක්වූ සැමට තුති
@JeewakaAyurvedacentre
@JeewakaAyurvedacentre 3 ай бұрын
එහෙම ද ආස ඔයා
@WimalasenaRathnayaka-xl2ns
@WimalasenaRathnayaka-xl2ns 3 ай бұрын
Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤
@airanganijayalath1799
@airanganijayalath1799 3 ай бұрын
Good.luck..api..italia
@WmilWimal
@WmilWimal 3 ай бұрын
Good❤❤
@FrankFernando-ol9zz
@FrankFernando-ol9zz 3 ай бұрын
We hope anura❤❤❤❤❤
@premalalparanamannage4868
@premalalparanamannage4868 3 ай бұрын
මාලිමාවට ජයවේවා
@mihiran74
@mihiran74 3 ай бұрын
මේ මොන පරිවර්තනයන් කලත්, තවම අර පරණ හොරු එක්ක කටු ලෙවකාගෙන පැරණි රටාවටම ජීවත් වෙන්න උත්සහ කරන අමු ගව රැලක් තවම ලංකාවෙ ඉන්නවා. 😂😂😂
@ranjandelwakkadadelwakkada292
@ranjandelwakkadadelwakkada292 2 ай бұрын
You are the man go haed😅🎉🎉🎉🎉🎉🎉you 🎉🎉the
@lahirutharanga3306
@lahirutharanga3306 3 ай бұрын
චන්දේ කවදා තිබුනත් දෙන්නෙ jvp විතරයි
@Kamal-rk2uj
@Kamal-rk2uj 3 ай бұрын
මාලිමාවට ජයවෙිවා
@senewirathnafernando3173
@senewirathnafernando3173 3 ай бұрын
එතමයි අනුර සහොදරයා අිපි අනුරට අනුර ජනතාවම අනුර සහොදරයා ට
@ChamilaNishanthika-e7c
@ChamilaNishanthika-e7c 3 ай бұрын
මගෙ ලක් මෑණියන් පිං කාරියක් කරවීමට ඔබට දිරිය , බලය ,ශක්තිය ලැබේවා ...!
@asiriamith9165
@asiriamith9165 3 ай бұрын
මම අහන්නේ, සජිත්ට හරි වෙන කාටහරි මේ වගේ පිරිසක් ආමන්ත්‍රණය කරන්න පුළුවන්ද? එහෙම කරනවද කවුරුහරි? මිනිස්සු ටිකකට කෑ ගහනවා වගේ නෙමෙයි.දේශපාලන කතාවක් කියන්නේ වෙනස් දෙයක්.ඒ වෙනස දකින්න පුළුවන් වෙන්නේ අනුරගේ කතාවක විතරයි.
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@wimalasenasamarakkodi8787
@wimalasenasamarakkodi8787 2 ай бұрын
❤❤❤❤ මාලිමාවට ජයවේවා!
@ssdissanayaka8049
@ssdissanayaka8049 3 ай бұрын
අනුර ඹබ රට හරි පාරට ගන්න බව අපිට විශ්වාසයි.🙏🙏🙏🙏 රනිල්ල සජිත්ල මේ වගේ වැඩ ගැන හිතලවත් තියනවද? විකුණන්නම බලං ඉන්නවා හැර.
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
මිනිස්සුන් දැන්වත් ඇස් ඇරලා බැළුවෙ නැත්නම් මේ තක්කඩි තූච්ච ජඩ පාහර දේශපාළුවෝ අපේ රට ජාතිය විකූණං කාලා අපිට අපේ රටත් නැති කරනවා. මාලිමාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මහජන ආණ්ඩුවක් පිහිටුවනවා.
@jayathissamallawarachchi645
@jayathissamallawarachchi645 3 ай бұрын
අද මේ රන් දිවයිනේ රන් අකුරෙන් ලියවෙන දවසක් වේවා. ලන්කාවාසී සියල්ලෝම සැබෑ මහ පොළවේ යථාර්ථය අවබෝද කර ගනිත්වා. බත් පැකට් එකට, රක්ශාවකට, උසස් වීමකට, ස්ථාන මාරුවීමකට, අස්වැසුමට,දරුවා පාසලට දා ගැනීමට. ආසන්න දේශපාලකයින් පසුපස හඹා ගොස් තම ආත්මය පාවා දෙන දේසපාලන සංස්කෘතිය ට තිත තබන දවස පේන මානයේ ඇත.
@rmratnayakeratnayaka5684
@rmratnayakeratnayaka5684 3 ай бұрын
අවුරුදු හැත්තෑ හයකට පෙර ඔබ ඉපදුනා නම් අපි කොයි තරම් වාසනාවන්තද මටත් දැන් හැත්තෑ හයයි ඔබ දිනලා මේ රට හදලා අපිට සැනසීමෙන් මියදෙන්ට ලැබෙයි ඒ සඳහා අපේ ආශිර්වාදය ඔබට විතරමයි.
@JeewakaAyurvedacentre
@JeewakaAyurvedacentre 3 ай бұрын
මගෙත්පතුම එයමයි❤❤❤🎉🎉
@adariyasinghe127
@adariyasinghe127 3 ай бұрын
මේ දේම තමා රෝහණ විජේවීර සහෝදරයා පැවසුවේ. නමුත් ඔහුගේ වටිනාකම නොදත් ගහලයින් ඔහු විනාශ කලා.
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 2 ай бұрын
දිනවන්න ඔනි. දකින දකින. හැම වහලෙක්ම වෙනස් කරන්න උත්සහ කරන්න. උන්ට බනින්න එපා
@KumariGunawardhana-s9b
@KumariGunawardhana-s9b 3 ай бұрын
අපේ ඒකායන ප්‍රාර්ථනයයහපත් දේශයක් ගොඩනගනු දැකිමයි
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 3 ай бұрын
නැවත අවුරැදු 76ක් රට කාපු උන්ට ඡන්දය දෙනව කියන්නෙ උන්ට ආයෙත් හොරකමි කරන්න licence දෙනව වගේ වැඩක්
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@GaminiPerera-w3j
@GaminiPerera-w3j 2 ай бұрын
76n 4lkmeyath kewa.
@suhadayananda1204
@suhadayananda1204 3 ай бұрын
යකෝ,ණය ගෙවන්න දහ අතේ වැදවැටිල කල් ගත්ත කියල උඩපනින චුයිංගමාට හරි කලු ජාවාරම්කාරයින්ට පොරොන්දු දීල ණය හිගාකාල ඉස්කෝල වලට දීල දුප්පත් දෙමාපියන්ගෙ ඇස් නිලංකාර කරන්න දගලන පුතානෝටත් මෙහෙම හිතන්න තව ආත්ම සීයක්වත් ඉපදෙන්නවෙයි
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 3 ай бұрын
දැංවත් පාට කණ්නඩි ගලවල දේශපාලනය දිහාබලන්න. රට හදන්න හොඳ දැක්මක් තියෙන ජාතික ජනබල වේගයේ මතයට සවන් දෙන්න .ජයවේවා
@gnanadhaja5848
@gnanadhaja5848 3 ай бұрын
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා ඒ යහපත් අරමුණ වෙනුවෙන් කැපවන සැමට උත්තමාචාරය
@myasapala3399
@myasapala3399 3 ай бұрын
මට දැන් අවුරුදු හැට හතයි අපි ශීලංකා පොහොට්ටු ඒත් අපි දැන් ජාතික ජනබලවේගය සමගයි ඇයි ඒ මේ කථාව අහන්න ඒ ඇති
@wpkchandrapalpita5018
@wpkchandrapalpita5018 3 ай бұрын
තේරුම් අරන් සහයෝගය දැක්වීම ගැන අනේක වාරයක් ස්තුතියි.
@LalithWedamullamallawage
@LalithWedamullamallawage 3 ай бұрын
මටත් 67 යි. 1977,2015 හැර පොහොට්ටුවට, අලියට චන්දය දීල නෑ. හැමදාමත් jvp. ඒත් ඔබ ගැන ආඩම්බරයි. ස්තුතියි. මේ රට ගොඩගනිමු.
@LalithaMalani-ds6tr
@LalithaMalani-ds6tr 3 ай бұрын
@hemarajapaksha3966
@hemarajapaksha3966 3 ай бұрын
මමත් ඵහේමයි
@udeniwijekoon3257
@udeniwijekoon3257 2 ай бұрын
වෙනස් වෙන්න තරම් ප්‍රානවත් නිදහස් මිනිසුන් සිටින අපි වාසනාවන්ත ජනතාවක් නෙමේද? සතුටුයි .
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 3 ай бұрын
මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරමු ! රට ගොඩ නගමු !❤
@keerthipallegedara3019
@keerthipallegedara3019 3 ай бұрын
මේ තරම් සැලසුම් සහගත ඉදිරි වැඩ පිළිවෙලක් තිබියදී ත් තවත් රට කාබාසිනියා කල උන් පස්සෙ වැටීගෙන ඉන්නවා නම් උන් තමයි වහල්ලුන්ටත් අන්ත වහල්ලු.
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
හරියටම හරි 🫣
@padmavidanagamachchi
@padmavidanagamachchi 3 ай бұрын
ජනාදිපති වරයෙකුට තිබ්ය යුතු ඉහලම දැනුම හා විනය ඇති පුරවැසියෙක්.
@kudagamaks8493
@kudagamaks8493 3 ай бұрын
සත්තකින්ම ...
@janakafranando497
@janakafranando497 3 ай бұрын
අනිවාර්යයෙන්ම ජයවේවා අපේ රට සහ ජනතාව බුද්ධිමත් වෙන්න රට ගොඩනගන්න
@janakafranando497
@janakafranando497 3 ай бұрын
තඹුත්තේගම රතු තරුව ශ්‍රී ලංකාවේ වාසනාවට පහලවූ පින්වත් සුන්දර මිනිසා නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි
@ranganapradeep1489
@ranganapradeep1489 3 ай бұрын
88/89 කොඉ අප්පා විනය????? ඒ කාලේ රටට විනයක්ම තමා. කොඉ ඔයාලට දෙමළ, මුස්ලිම් චන්ද? වෛද්‍ය වරු ඇයි නිහඩ???????? චන්දෙන් දෙමළ, මුස්ලිම් කේවල් කරනවා මේ පාර. එයාලට දොලපිදේනි දෙනවයි????? ඒකට බැංකු හොරා????? අපිටනම් ඔය 225ම හොරු එපා.
@thisaraasanka6547
@thisaraasanka6547 3 ай бұрын
හැබැයි බන් එකක් අඩු පාඩුයි ඉංග්ලිෂ් බෑ එකයි අව්ල ජනාදිපති කෙනෙකුට තියෙන්නම ඔනි දෙයක්නේ හා හා හා හා හා
@chamikummahagodage2593
@chamikummahagodage2593 3 ай бұрын
මටනම් හිතෙන්නේ අනුර තමයි අර කුමාරයා..... සාදු සාදු
@LalithWedamullamallawage
@LalithWedamullamallawage 3 ай бұрын
නෑ නෑ කුමාරයෙක් නෙමේ. මහරජාල, අප්පච්චිල, උතුමානෝල, පුතානෝල ආයෙ පහල වෙන්නෙ නෑ. ඔහු නවීන සමාජ විප්ලවයකට නායකත්වය දෙන සාමාන්‍ය නීතිගරුක පුරවැසියෙක් පමනයි.
@ranganapradeep1489
@ranganapradeep1489 3 ай бұрын
ලෝකයම u turn එකක් ගහන්නේ. මෙයට නම හොදයි සිහින කුමාරයා කියලා. දේශීය ක්‍රමයක් රට තුල ස්තාපිත වෙනවා. ඔය 225 ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඔයාලා පොඩ්ඩක් හැලියේ නට නටා ඉන්නකෝ. තාම වතුර රත් වෙලා නෑ. තව 88/89ගැන කතා කලේ නෑ. මිනීමරුවෝ හොරුන්ට දඩුවම් දෙන්න හදනවා. හොරුත් අඩගහල කියයි අපි අල්ලපල්ලා කියලා. ස්වාබවදර්මය කාගේත් හැටි දැනගෙන නඩු අසමින් සිටි. ☝️☝️☝️☝️☝️☝️☝️☝️
@MaduraPriyan
@MaduraPriyan 3 ай бұрын
​@@ranganapradeep1489ව 88 89 නිර්මාණය කරලා ඒවා ජවිපෙට බැර කරපු උන් කියන කතා අපි පිළිගනිමු 😂
@chandrickaantony850
@chandrickaantony850 3 ай бұрын
Wow excellent explain . මේ මොනා කරන්නත්. දේශපාලනය යනු වගකීමක් .කියා අවබෝධ කරගත් අවංක ,නීතිගරුක පිරිසක් වගකීම ට ආයුතුයි. ඒකට ඉතින් ජනතාව චන්දෙ වෙනුවෙන්,අවබෝධයෙන් ක්‍රියා කරන්න තරම් බුද්ධිමත් ,විය යුතුයි .ආකල්පමය වෙනස අපි අපිම කලයුතුව ඇත. ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු ❤🙏💐👏✌👍👌✌✌
@asiridisanayaka5006
@asiridisanayaka5006 3 ай бұрын
අපේ රටේ පමණක් නෙවෙයි ! ඕනෑම රටක සුපිරි උගතුන් ඉදිරියේ පට්ට කථාවක් කරන්න ,ඔවුන්ට කරුණු පැහැදිලි කරන්න දක්ෂ නායකයෙක් ඉන්නෙ !මාලිමාවේ කියලා කියන්න පුළුවන් ,කුහක නැති අය ගහමු Comments ඈ!පාට කණ්ණාඩී ගලවලා!
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 3 ай бұрын
රට ගොඩගන්නනම් බුද්දිමතුන් එක්විය යුතුමයි අපිත් akd සමග
@upulrathnayake-masterkeyen4813
@upulrathnayake-masterkeyen4813 3 ай бұрын
අපි කාටත් දේශපාලන ඉතිහාසයක් තෝරාගත් පක්ෂයක් තිබුනි නමුත් ඔහුවටා පෙළගැසෙන්නට හේතුවක් නොමැත්තේ මන්ද බුද්ධිකයින්ට පමණි .. ඔහුගේ එක් දේශනයක නිවේදකයා වන්නට මම භාග්‍ය ලදිමි. ඔහුට සහෝදරය යයි අමතන්නට අපේ දිව නොනැමෙන තැනක ඔහු අද ඇත. හදවතට හිතට දැනෙන දෙයක් කිවහැකි කල හැකි එකම බලාපොරොත්තුව ඔහුය..
@PereraPerera-le2kv
@PereraPerera-le2kv 3 ай бұрын
Eañura yami fekak me
@nelsongamini7681
@nelsongamini7681 3 ай бұрын
, congratulations , Next president Anura Kumara Disanayake .jaya weva .
@w.aAnura
@w.aAnura 3 ай бұрын
මෙය අපේ දරුවන් ට අනාගතයක් ගොඞ නගා ගන්න තිබෙන අන්තිම අවස්ථාවයි. මග නොහරින්න. මාලිමාවට ජය
@ranganapradeep1489
@ranganapradeep1489 3 ай бұрын
ස්ටර්ලින්ට කියන්න. ඔයා කිඋවොත් එයා අහයි.
@h.asahansandaruwan4683
@h.asahansandaruwan4683 3 ай бұрын
@@ranganapradeep1489ස්ටාලින් jvp එකේ කියලා හිතන් ඉන්න පල් මෝඩයෙක් උබ😂
@upulsenachandra8996
@upulsenachandra8996 3 ай бұрын
මේ වගේ වැදගත් හරවත් දේශන 90%ක් අහන්නෑ.අහන උන්ගෙන් 90%කට ඒවා තේරෙන්නෑ.තේරෙන උන් ගෙන් 90%ක් "ඔය කිව්වට උන් කොහේද ඕවාකරන්නේ"කියලා පඬි ටෝක් දීලා හිත සනස ගන්නවා.හිඟන මනසක් තියෙන දීන වහල්ලුන්ගේ හැටි එහෙමයි.ඉතිං කොහේද මේ රට දියුණු කරන්නේ?
@srilankasrilanka3723
@srilankasrilanka3723 3 ай бұрын
හරියටම කියලා 👍👍
@adariyasinghe127
@adariyasinghe127 3 ай бұрын
ඔව් ඔබ පැවසුවා වගේ 10% මේ වගේ හරවත් දේශණ අහන්නේ නෑ. හිරු, දෙරණ, ස්වර්ණවාහිනිය, ITN ජාතික රූපවාහිනිය, මේවා ජනතාවට අහන්න සලස්වන්න නෑ. උන් කරන්නේ ජනතාවගේ ඔලු කුණු කරන ඉන්දීය හින්දි පඩංගු පෙන්වන එකයි. අපේ උනුත් සාලයේ ඉඳගෙන ඒ පඩංගු ටෙලිනාට්‍ය කට ඇරගෙන බලනව. ඒතරම් ලිං මැඩි සංකල්පයක් බොහෝ ජනතාව තුල තියෙන්නේ. මොනව හරිගිලල පුකේ අත පිහදාගෙන වෙලාවට වාඩිවෙනව හින්දි පඩංගු බලන්න. උගත් නූගත් කියා ,දුප්පත් පොහොසත් කියා බේදයක් නෑ. ගොඩක් මිනිසුන් මේවාට ඇබ්බැහිවෙලා. මේ ක්‍රමය පවතිනවට රට විනාශ කල හොරහැත්ත කැමතියි.
@SomasekaraKumara
@SomasekaraKumara 3 ай бұрын
සුබ අනාගතයක් දැකීමට වාසනාව ලැබෙිවා.මාලිමාවට ජයවෙිබා.
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 3 ай бұрын
මාලිමාවට ජයවෙිවා ❤❤❤ .ඔබත් මාලිමාවට ජන්දෙ දෙන්න එකතු වෙන්න මිනිසුනේ මෙිසැරේවත් බොරැ කාරයන් ගෙන් රටගොඩ ගමු
@rayanfernando7184
@rayanfernando7184 3 ай бұрын
ජාතික ජනබලවේගය බලයට ගේමු ❤
@ThanujaDisanayake-x8o
@ThanujaDisanayake-x8o 3 ай бұрын
මේ රට ගොඩ ගන්න පුලුවන් .මාලිමාවට විතරයි ❤❤❤
@MerwinStanly
@MerwinStanly 3 ай бұрын
බුද්ධිමත් ජනතාව නි තම ආයතන වල tw bus train සෑම තැනකදී යාලුවො නෑදෑ සියලු ජනතාව npp වටා එකතු කරන්න ජයවෙවා ජනතාව ට ජයවෙවා ජයවෙවා ජයවෙවා
@ranganapradeep1489
@ranganapradeep1489 3 ай бұрын
එන්නකෝ ගෙවල් වලට. මතක් කරලා දෙන්නම් මිනීමරුවන්ගේ හැටි. හොරු නරකයි. මිනීමරුවෝ හොදායි. 🤣🤣🤣🤣🤣
@mahindawijesekara4550
@mahindawijesekara4550 3 ай бұрын
නියත ජනපති
@ratanalankaragalle8245
@ratanalankaragalle8245 3 ай бұрын
Finaly we made our own national Policy.Now we have a future due to NPP.Best wishes Anura.
@shaniranaweera5605
@shaniranaweera5605 3 ай бұрын
මාරයි..එල කිරි...ජයවෙවා ...
@anandakumara3315
@anandakumara3315 3 ай бұрын
ජාතික ජනබලවෙිගේටත් රටටත් ජාතියටත් ජයවෙිවා ජයවෙිවා සහොදරයා අපි ඔබසමගයි දවසින් දවස පෙලගසෙමු ජනතා පාර්ලිමේන්තුවක් හදමු රටම පෙලගස්සමු ජාතික ජනබලවෙිගේට ජයවෙිවා ❤️❤️❤️🙏
@niluksanjeewa3276
@niluksanjeewa3276 3 ай бұрын
Great 👍
@shobhaniroshini2144
@shobhaniroshini2144 3 ай бұрын
ඇත්තෙන්ම මේ කතා අහලා තේරුම් ගන්නත් යම් පමණක බුද්ධියක් තිබිය යුතුයි .. ඉතිං..මාලිමාවට ගරහන වුන්.. මන්දබුද්ධිකයන් නොවන්නේ කෙසේද???
@shiromizoysa2961
@shiromizoysa2961 3 ай бұрын
Ape Sodaraya jeya niyathaii ❤❤
@rasikaperera545
@rasikaperera545 3 ай бұрын
ජයවේවා..! ජයවේවා..!!! 🎉🎉🎉❤❤❤
@MithulraajSam
@MithulraajSam 3 ай бұрын
❤❤ජයවේවා❤❤
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 3 ай бұрын
මාලිමාවට ජයවේවා
@SunethGamlath-w9t
@SunethGamlath-w9t 3 ай бұрын
ජනතාව වෙනුවෙන් ජනතාව උදෙසා අනුර❤❤
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 3 ай бұрын
නව නිපැයුම් පවා,උන්ගේ අතේ තමා පාලනය වෙන්නේ,😮කිසියම් නිපැයුමක් කොල නිල් උන්ට අවාසි නම් උන් ඒකට ඉදිරියට එන්න දෙන්නේ නෑ😢 අටපාස් දේශපාලුවෝ බුද්ධිමත් මිනිස්සු එක්ක වයිරයක් තියෙන්නේ,උන් පොලීසියේ පොලිස් බල්ලන්ගේ ආරක්ෂාව දාගෙන රාජ්‍ය මුදල් හොරාකනවා, කුඩු ගේනවා😮ජාවාරම් කාරයෝ බෝකරනවා😮බඩුමලු බෙදනවා,ටකරං බෙදනවා ,හාල් කිලෝ 10 ක් බෙදනවා,කසිප්පු දීල ,ඒවා පෙරන උන්ට බාර් ලයිසන් දෙනවා,උන් සල්ලි පොම්ප කරනවා බඩුමලු බෙදන්න,කොම්පියුටර් බෙදන්න.බස් බෙදන්ඩ,කුඩු ජාවාරම් කාරයෝ හොර ජාවාරම් කාරයෝ සල්ලි දෙනවා ,කොල නිල් දූෂිතයන්ට.😮
@JeewakaAyurvedacentre
@JeewakaAyurvedacentre 3 ай бұрын
ඔබ ✔ එකතමා අත්ත
@susanthawaidyaratne8418
@susanthawaidyaratne8418 3 ай бұрын
අනුර ජනාධිපති නොවුනොත් සිය ජිවිතය නසාගන්න වෙනවා
@JeewakaAyurvedacentre
@JeewakaAyurvedacentre 3 ай бұрын
ඔයාටද අනේ එහෙම කරගන්නඑප
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 3 ай бұрын
එහෙම වුනොත් රටේ අවාසනාව. උන්ට ඡන්දය දෙනව කියන්නෙ ආයෙත් හොරකමි කරන්න licence දෙනව වගේ
@Paradise-tq7pw
@Paradise-tq7pw 3 ай бұрын
Anurata neweyi mee ratee minissu siyadiwi nasa gaththa wenawa.
@gaminidarmakeerthi4214
@gaminidarmakeerthi4214 3 ай бұрын
මාලිමාවට ජයවේවා ❤
@seethanuwarage2063
@seethanuwarage2063 3 ай бұрын
Maalimaawata ජයවේවා ජය නියතයි Wiswa maathawage Aasirwaadayen Maalimaawa dinewa ජයවේවා 💐💐💐🙏🙏🙏💐💐💐
@Indikawaligathta
@Indikawaligathta 3 ай бұрын
කතාව අහනකොට පිස්සු තමයි...❤❤❤
@rmdsrathnayaka6889
@rmdsrathnayaka6889 3 ай бұрын
දැන්නම් ඉතිං ජයග්‍රහණය කිසිම බලවේගයකට නතර කළ නොහැක.
@sudharmayapa
@sudharmayapa 3 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@jbsaumya7876
@jbsaumya7876 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මාලිමාවට ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා ජයවේවා ආදරය ගෞරවය ස්තුතියි ❤❤❤❤❤❤
@kusumkumari-ie3uw
@kusumkumari-ie3uw 3 ай бұрын
Anura apita, Api anurata 🧭❌️🇱🇰
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb 3 ай бұрын
අනුර ජය වේවා අනුර ජනාධිපති ජය වේවා අනුර ජනාධිපති ජය නියතය
@janakafranando497
@janakafranando497 3 ай бұрын
අපේ රටේ අනාගතය ඔබයි රටේ සමුර්දියේ ජනාධිපති තුමන් ඔබයි තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා ඔබතුමන්ට ජයෙන් ජයම වේවා
@Rammika-h8t
@Rammika-h8t 3 ай бұрын
මොව තරමි අර්ථ වත්දේශනය ද ඔබතුමාට තෙරුවන ් සරනයි
@DayaseeliMalalpola
@DayaseeliMalalpola 3 ай бұрын
මාලිමාවෙ අපි පමණක් නොව අනෙක් අයත් මේ කතා අහන්න.
@prabhasarathchandra9025
@prabhasarathchandra9025 3 ай бұрын
All the very best
@amaraweerasinghe-o2s
@amaraweerasinghe-o2s 3 ай бұрын
නියත ඡනපති
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 3 ай бұрын
අපේ ලංකාවේ අනුර කුමාර දිසානායකට තියෙන බුද්ධිය කිසිම දේශපාලනඥයකුට නැහ.
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
💯✅💯✅💯✅🇱🇰💯✅💯✅💯
@Hi95939
@Hi95939 3 ай бұрын
Anura BSC degree holder
@DayaseeliMalalpola
@DayaseeliMalalpola 3 ай бұрын
වැදගත් නායකයෙක් වටා එකතුවෙන්නෙත් වැදගත් මිනිසුන් ඉන් වටිනාකමට ඉහළ අගයක් මිල කල නොහැකි.
@seetharajapaksha9883
@seetharajapaksha9883 3 ай бұрын
අනන්තයෙන් ආ තරු කුමාර අනුරයි
@dharmapalaliyanage4169
@dharmapalaliyanage4169 3 ай бұрын
ජාතික ජනබල වේගයට ජයවේවා
@PalithaKottachi
@PalithaKottachi 3 ай бұрын
මෙවැනි බුද්ධිමතෙක් රටට පහළවීම දැයේ වාසනාව.ඕනම තැනක ඕනම තරාතිරමක අය සමග ඕනෑම විෂයක් ඉතා පැහැදිලිව කියාදීමෙ අද්දැකීමි සහිත ඤාණය.රට ගොඩනැගීමට තියෙන අවන්ක උවමනාව ජනාධිපති වියයුත්තෙ මොහුවැනි අයෙක් පමනයි.සජිත් ඉදිරිපත්වීමට බයයි ප්‍රකාශ
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 ай бұрын
ඉලේ පෙරැම මැතිතුමනි ඔබට දීර්ඝායු පතනවා🙏❤️🌷 මාලිමා රජයක් පිහිටවු වේලාවේ සිට රට ගොඩ දැමීමේ එකමුතුවට ඔබ සිටිය යුතුමය. කායික නීරෝගී බාවය අධිටන් කරමි🙏🙏🙏
@inshirarukmali4966
@inshirarukmali4966 3 ай бұрын
මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 3 ай бұрын
Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@gaminimendis6324
@gaminimendis6324 3 ай бұрын
මේ රටේ සම හරක් ජනතාවට මේවා තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නොමැතිවීම කනගාටුවට කරුනකි. මේවා තේරුම් ගැනීමට බුද්ධිය පහල වේවා.
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 3 ай бұрын
මව්බිමේ උතුම් කාර්යභාරය වෙනුවෙන් සහභාගී වූ සියලුම දෙනාට බෙහෙවින් ස්තුතියි මාලිමාවට ජයවේවා
@nimalfernando3362
@nimalfernando3362 3 ай бұрын
ජයවේවා
@dextertoussaint4947
@dextertoussaint4947 3 ай бұрын
I am amazed that I have selected NPP as the next government 👍👍👍👍👍
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 3 ай бұрын
වටිනා අදහස් කීපයක් මේ වා ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේග රජයක් පිහිටුවීමට අප සියල්ලන්ගේ සහයෝගය දීම. අවශ්‍ය වේ
@smgsethunga3068
@smgsethunga3068 3 ай бұрын
Api Obasamagai, ANURA....Npp....❤️💜️👌❤️❤️💜️💜️👌👌❤️❤️💜️💜️👌👌❤️❤️💜️💜️👌👌💜️❤️❤️❤️❤️❤️💜️💜️💜️❤️❤️❤️❤️
@susanthawaidyaratne8418
@susanthawaidyaratne8418 3 ай бұрын
Congratulations ,welcome ,npp
@RanjitDharmashri
@RanjitDharmashri 2 ай бұрын
🎉රටට අනාගත යහපතක් ඉක්මනින් එනවා 🎉❤❤❤
@gajabamuthuarachchi9862
@gajabamuthuarachchi9862 3 ай бұрын
මේක තමයි පාර සහෝදරයා
@sumudulal3844
@sumudulal3844 3 ай бұрын
ජයවේවා
@chandrarathnasilva9335
@chandrarathnasilva9335 2 ай бұрын
උං වට්ටපු රට අපි ගොඩනගමු අපේ දරුවන් වෙනුවෙන්
@RaSuriyarathna
@RaSuriyarathna 3 ай бұрын
අනුර.සහෝදරයා ජයවේවා ව්ද්වත්..සභාවට.ස්තුතියි ජයවේවා
@deepaludayashantha2791
@deepaludayashantha2791 3 ай бұрын
Sri lanka will have brilliant future by npp
@surendrapradeep1914
@surendrapradeep1914 3 ай бұрын
බුද්දිමත් ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා
@razvymueen2962
@razvymueen2962 2 ай бұрын
ජයවේවා ජයවේවා 💪 JVP🟥 NPP🟥 ජයවේවා 💐
@NeviljayashanthaMasewgepranand
@NeviljayashanthaMasewgepranand 2 ай бұрын
මේ කතා අපේ රටේ සම හරක් මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එකයි මට තියන ගැටලුව ජය වේවා අනුර සහෝදරයා
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 2 ай бұрын
උන්ට හරි දැනුමක් දිලා නැ
@JanujaShamantha
@JanujaShamantha 3 ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 27 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 129 МЛН
ඇඟ හිරිවට්ටන පත්වීම්...!
43:39
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН