Anura Kumara Dissanayake | Salakuna | Hiru Tv | JVP | NPP | Motivation | Ceylon Ideas

  Рет қаралды 119,954

Ceylon Ideas

Ceylon Ideas

Күн бұрын

Anura Kumara Dissanayake | Hiru Salakuna | Hiru Tv | JVP | NPP | Motivation | Chamuditha Samarawickrama | Ceylon Ideas
❤️ Ceylon Ideas - Forward with You ❤️
Facebook පේජ් එක Like කරන්න.
Facebook Page :- / ceylonideas
KZbin චැනල් එක Subscribe කරන්න.
KZbin Channel :- / @ceylonideas
TikTok එකත් Follow කරන්න.
TikTok :- vm.tiktok.com/...
Telegram එකට සෙට් වෙන්න.
Telegram :- t.me/ceylonide...
Thanks For Watching...!!!
If you like our channel:-
Like ✔ Comment ✔ Share ✔ Subscribe✔ for more videos Also click on notification 🔔 icon.
#ceylonideas
#anurakumaradissanayake
#jvp
#chamudithasamarawickrama
#hirutv
#salakuna
#npp
#gohomegota
#parliamentspeech
#motivation
Copyright Disclaimer under section 107 of the Copyright Act of 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing...

Пікірлер: 559
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 7 ай бұрын
මාලිමාව දිනවමු විකල්ප නොමැත ජයවෙිිවා ❤❤❤
@Sapumal
@Sapumal 2 жыл бұрын
අපි හීනෙකින්වත් JVP එකට චන්දෙ දෙන්න හිතාගෙන හිටියේ නැ .. අපිට වැරදුනාද මන්ද.. ඊලග චන්දෙ AKD ට
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 6 ай бұрын
පන ඇරල ආදරෙයි බන් අනුර අයියෙ උබට❤❤❤❤❤❤
@GamithMadumal
@GamithMadumal Ай бұрын
අනිවාර්යයෙන්
@KosalaDilshan-bl4yv
@KosalaDilshan-bl4yv Ай бұрын
@@dineshjayawickrama3436 ගියපාරත් මහින්දලට ආදරය කරල දීල නේද රටට ඇරියේ උබ මෙ පාරත් අරින්න බලපන් ඒත් අරින්න වෙන්නෑ මොකද අනිර පරදින නිසා
@Yasiru_abeysekara
@Yasiru_abeysekara Ай бұрын
​@@KosalaDilshan-bl4yvදාර වහලෙක් උබ💯
@DushanDusha
@DushanDusha Ай бұрын
@@KosalaDilshan-bl4yvසිරාවට.. බන් මෙ බයියොන්ගෙ පින්නයොටික🤣
@KosalaDilshan-bl4yv
@KosalaDilshan-bl4yv Ай бұрын
@@Yasiru_abeysekara උබේ වහල්කම ගැන කීවත් අනිත් උන් වහල්ලු කියන්න කලින් උබේ යට එකෙත් හිල් ඇති ඒක වහගනින් මහින්දයාව ගෙනාපු එකාට පු# දීල දැන් අපිට වහල්ලු කියන්න උබල මොකුන්ද බන් රැල්ලට යන බයි පරපුර ඊට වැඩිය හොදයි රෙදි නැතිව පාරෙ පල 😂😂😂
@DumithaChandrajeewa
@DumithaChandrajeewa 4 ай бұрын
අහන්න ආසයි අප්පා.. පපුව පිරෙනවා ඒ කතාවලින්.. ඔබතුමා නියත ජනපති වේවා..
@slnumberfour4566
@slnumberfour4566 3 ай бұрын
❤❤❤
@nethminiherath1229
@nethminiherath1229 Ай бұрын
❤ඔබ නිතත ජනපති❤❤❤
@KosalaDilshan-bl4yv
@KosalaDilshan-bl4yv Ай бұрын
හීනෙනෙ ජනාධිපති වෙයි බලහන්
@MohaBaaBro
@MohaBaaBro Ай бұрын
​@@KosalaDilshan-bl4yv.... සජිතුයි රනිලුයි නේද
@ThenukaDenuwan-y2y
@ThenukaDenuwan-y2y Ай бұрын
Puthanoi naki mainai hithan innawa janadipathi wenna😂
@jayanathmahanama5883
@jayanathmahanama5883 2 жыл бұрын
රටටත් ජනතාවටත් සැබෑ ලෙස ආදරය කරන උගත් බුද්ධිමත් මෙවැනි මානව හිතවාදී නායකයන් අපි තෝරා නොගත් වරදේ ප්‍රතිඵල අද අපි බුක්ති විදිමින් සිටිමු.
@upulchampika8362
@upulchampika8362 Жыл бұрын
සහතික
@DileepMaduranga-r6i
@DileepMaduranga-r6i 7 ай бұрын
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 4 ай бұрын
ඇත්තටම
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
😢👍💖💖💖💖
@GamithMadumal
@GamithMadumal Ай бұрын
අනිවාර්යයෙන්
@nisaladias7254
@nisaladias7254 8 ай бұрын
මහත්තයෝ අපේ අන්තිම තුරුම්පුව ඔයා ❤ ඔයාවත් අපේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිදින්න එපා 😢❤❤
@GamithMadumal
@GamithMadumal Ай бұрын
අනිවාර්යයෙන්
@smalshi7174
@smalshi7174 18 күн бұрын
Api hari modai awastawadi😔. Horu passe gihin karanna neti deyak netuwa den chande denawa. Apita mula idan me minissu kiyapu de terunganna godak kal giya. Satutui den hari apita mole peduna ekata😊
@pola8052
@pola8052 Жыл бұрын
ආදරෙයි අනුර අයියා අපි දිනනවාමයි ජයවේවා
@GamithMadumal
@GamithMadumal Ай бұрын
අනිවාර්යයෙන්
@shashikasamith6088
@shashikasamith6088 Жыл бұрын
මෙි වා සිය වතාවක් ඇහුවත් මදි. පරයෝ බලපල්ලා දෑස් ඇරලා. අපේ ලස්සන රට කාපු පාහරයෝ මහ පාරේ හරහට දා පාගා මැරිය යුතුයි. මේ වගේ උත්තරීතර මිනිසෙකුටයි අත දෙන්න ඕනා. ම⁣ෙ පේන්නේ නිවේදකයෝ තුන් දෙනත් හොල්මන වෙලා වගේ.
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 4 ай бұрын
@GamithMadumal
@GamithMadumal Ай бұрын
❤🎉
@malindupawan5918
@malindupawan5918 Жыл бұрын
අපිට සමාවෙයන් සහෝදරයා ...මෙච්චර කල් අපි වෙනුවෙන් කතා කරපු උබලට අපි ඇහුම්කන් නොදීම ගැන ..ඒත් මෙවර අපි පව්ල් පිටින් මාලිමාව ජය ගැනීම බලා ඉන්නවා
@GamithMadumal
@GamithMadumal Ай бұрын
මාත් මගේ හිතෙන්ම සමාව ගන්නවා නිතරම 😢
@ashokarandeniaya6396
@ashokarandeniaya6396 9 ай бұрын
වෙන්න තියෙන දේ වෙලා අවසන්,අපි කැපවෙලා උත්සාහ කරමු
@GamithMadumal
@GamithMadumal Ай бұрын
අනිවාර්යයෙන්
@upulchampika8362
@upulchampika8362 Жыл бұрын
ජයවේවා මාලිමාවට අනුර සහෝදරයා ජනාධිපති කරමු
@nilukaniluka-dh9bi
@nilukaniluka-dh9bi 8 ай бұрын
Aniwaren
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
👍👍👍🧭💖💖💖💖💖💖 AKD
@GamithMadumal
@GamithMadumal Ай бұрын
අනිවාර්යයෙන්
@Deepa-qv8zs
@Deepa-qv8zs 6 ай бұрын
අනුර සහොදරයා හදවතින්ම කරන මෙ පෙහෙදිලි කිරිම වෙන කාටද කරන්න පුලුවන්. අනුර කුමාර සහොදරයා ජනදිපති කර , රට හදාගනිමු.මාලිමාව දිනවමු.
@GamithMadumal
@GamithMadumal Ай бұрын
❤❤
@BIGTHINK-YoutubeChannel
@BIGTHINK-YoutubeChannel 4 ай бұрын
සහොදරයා අනුරගේ මේ කතාවට අබ්බැහිවෙලා එක තනිකරම පිස්සුවක් ❤️ ජයවේවා සහොදරයා ..අපි ඔබ සමගයී...🙏 බුදුසරණයි.. 🙏
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 4 ай бұрын
@GamithMadumal
@GamithMadumal Ай бұрын
මාත්
@smalshi7174
@smalshi7174 18 күн бұрын
Math🥹
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 6 ай бұрын
ආදරෙයි අනුර සහෝදරයා 🧭🧭❤️
@GamithMadumal
@GamithMadumal Ай бұрын
❤🎉
@prasannamanoj6083
@prasannamanoj6083 6 ай бұрын
ජයවේවා AKD
@turneyindrajith8967
@turneyindrajith8967 2 жыл бұрын
ඇත්ත බුදු දහම ප්‍රතික්ෂේප කරන අමන යෝ අනුර කුමාර කියන එක අසාව් ද ඇත්තට කැමති නැ බොරුවට කැමතියි
@kanilgangodagamachchi3695
@kanilgangodagamachchi3695 2 ай бұрын
මම ඉතා ම අමාරුවෙන් 2016 ඉදල තාමත් ගොඩ එන්න දගලන සුළුම සුළු අපනයනය කරුවෙක් ලංකාවට දැනුත් එක ඩොලරයක් හරි ආදායමක් ගේනව.මගෙ රට තරම් සම්පත් පිරුණු රටක් ලෝකෙම නැහැ නැහැමයි. මේ මගේ අත්දැකීමක් මම දේශපාලනය කථා නොකරමි. මම මාලිමාවට ජංදය දෙමි. ඒ වසර 70 වැඩි කාලයක් රට හදාගන්න තාම ඉල්ලා හිගාකන දේශපාලන පිසිචරයෝ ගෙන් මේරට ගොඩ ගත යුතු නිසාමය. පිං සිදුවෙයි ඔබට. මෙවර චන්දය ඔබේ මාලිමාවට දෙන්න. ස්තුතියි ඔබට. පිං
@JayarathnaVithanage
@JayarathnaVithanage 3 ай бұрын
සහෝදරයා සමාවෙයන් අපිට. අපි ඔබ‍ට ඇහුන් කන් නොදුන්නට.. ඇස් දෙකට කදුළු එනවා සහෝදරයා කතා කරන විදියට ඔබ මේ රටට කොච්චර ආදරෙයිද කියලා හිතෙන්නේ මට විතරද... බුදුසරණයි ඔබ‍ට... ජයවේවා NPP
@yasirushalinda3549
@yasirushalinda3549 2 ай бұрын
අනිවාර්යයෙන් සහෝදරයා❤ මේ පාර රටම අනුරට💯🤟
@GamithMadumal
@GamithMadumal Ай бұрын
❤🎉
@rajithwickramasekera7224
@rajithwickramasekera7224 6 ай бұрын
Yes we can do it . We will cgange this system 2024 is the year. Only Npp can do it
@JayanthiJayawardana
@JayanthiJayawardana Ай бұрын
❤❤❤❤❤❤❤
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 4 ай бұрын
චමුදිත ඇත්තටම උඹට මොංගල් ද. චමුදිත කියන්නේ මානසික රෝගියෙක්. ❤❤ අනුර දිසානායක❤❤ ජයවේවා ❤❤ මාලිමාවට ජය වේවා ❤❤
@maplefairy1277
@maplefairy1277 Ай бұрын
😁😄😃🤣😂
@GamithMadumal
@GamithMadumal Ай бұрын
අනුර ❤
@NoOne-xr3nz
@NoOne-xr3nz 2 жыл бұрын
ජවිපෙට ජය
@ShrimalPushpakumara-pl3wd
@ShrimalPushpakumara-pl3wd Ай бұрын
ජීවිතේ පලවෙනි චන්දෙ අනුර කුමාර දිසානායක ට❤
@nishanthaperera3604
@nishanthaperera3604 Жыл бұрын
best speech.
@sunilbasnayake7985
@sunilbasnayake7985 Жыл бұрын
What a great person Mr. AKD is. We love you Brother. Wish you all the best.
@induminaDula9
@induminaDula9 5 ай бұрын
පලමු ඡන්දයම මාලිමාවට..❤❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
👍💖💖 ස්තුතියි
@tharu5651
@tharu5651 3 ай бұрын
apith ehemai
@harshalakmal4588
@harshalakmal4588 2 ай бұрын
Aniva
@GamithMadumal
@GamithMadumal Ай бұрын
❤❤
@lasangachameera2514
@lasangachameera2514 8 ай бұрын
🙏 ☸ 🙏...🇱🇰🇱🇰🇱🇰 ඔබ දිනවාමයි...බුදු සරණයි
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 6 ай бұрын
❤❤❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤මාලීමාවටජයජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GamithMadumal
@GamithMadumal Ай бұрын
❤🎉😊
@shalikarajapaksha1390
@shalikarajapaksha1390 10 ай бұрын
රට බේරගන්න ඉන්න එකම පුරුක නුඹ පමනයි සහෝදරය නැත්තම් මුතු ඇටේ ලෝක සිතියමෙනුත් අයින් කරයි දැන් ඉන්න පර හැත්ත....
@yasirushalinda3549
@yasirushalinda3549 2 ай бұрын
ඇඟ හිරි වැටෙනවා සහෝදරයා❤
@GamithMadumal
@GamithMadumal Ай бұрын
අනිවාර්යයෙන් ❤
@kamalrohitha1701
@kamalrohitha1701 4 ай бұрын
හදවත මොහොතකට නතර una වගේ දැනුණා anura අයියේ ❤❤❤❤❤❤ දැනෙන හැම තැනටම දැනුණා අනිවාර්යයෙන් nuba සමඟයි ❤❤❤❤ජයවේවා
@GamithMadumal
@GamithMadumal Ай бұрын
❤🎉😊
@RavinduDhananjaya-v7p
@RavinduDhananjaya-v7p 5 ай бұрын
ඇත්තටම මුං කොච්චර නාස්ති කරනවද අපේ සල්ලී හැමදාම පාර්ලිමේන්තු වෙ ඉන්නේ මේ බලු හැත්තමනෙ මේ සැරේ නම් අනුර රජ වෙන්නම ඕනෑ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@bonnyspulle2833
@bonnyspulle2833 5 ай бұрын
Bari kallo pannamu.
@danumr.9789
@danumr.9789 7 ай бұрын
Bosata thama ithin me para ape gamema chande❤
@vimukthich9975
@vimukthich9975 Ай бұрын
ඔබයි අපේ අවසාන බලාපොරොත්තුව.. ❤ ආදරෙයි අනුර සහෝදරයා ❤
@manushauthpala7843
@manushauthpala7843 3 ай бұрын
අනුර මගේ චන්දේ විතරක් නෙමෙයි ..රටේ හැමෝගෙම චන්දේ උඹට විතරයි ......🎉🎉
@sujithalahakoon4399
@sujithalahakoon4399 4 ай бұрын
ඔබ ට ජයග්‍රහණය නියතයි ඒ අපේ ජයග්‍රහණයි
@PrasannaLiyanage-un7cv
@PrasannaLiyanage-un7cv 4 ай бұрын
හදවතට දැනෙන කතාවක්❤️❤❤
@danumr.9789
@danumr.9789 Жыл бұрын
🚩සහෝදරයා ❤️
@sankadevinda3273
@sankadevinda3273 Жыл бұрын
Proud to vote for you....
@GamithMadumal
@GamithMadumal Ай бұрын
අනුර ❤
@tazkiyadawood6635
@tazkiyadawood6635 24 күн бұрын
Indeed❤
@Ms100953
@Ms100953 2 жыл бұрын
සුදුසු ක්‍රමවේදයක් සහ අවංක , රටට සහ ජනතාවට ආදරය කරන පාලකයෙක් ඇත්නම් ජනතාව සමඟ රට හැදීම ප්‍රශ්නයක් නොවේ.
@GamithMadumal
@GamithMadumal Ай бұрын
❤🎉
@anandapeiris9179
@anandapeiris9179 2 жыл бұрын
❤️JVP
@DamithChandima-j6k
@DamithChandima-j6k 4 ай бұрын
මෙ කතාවටනම් සිරාවටම ඇඩෙනව....මෙච්චරකල් අපි ඇන්දිලා තියෙන හැටි දැක්කාම. මෙවත් අහන් තාමත් කලකන්නින්න්ට කඩෙ යන් උන් ඉන්නවන්ම් උපන්ගෙයිම වැහි නැති හෙන ගහල මරෙන්න ඔනි
@lifo365
@lifo365 4 ай бұрын
ඔව් අපි දිනනවාමයි. රටකාපු හොරු එකෙක්ටවත් එන්න දෙන්නෙ නැහැ✌
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z Ай бұрын
ඇය් අපේ රටේ වයසක මිනිස්සු මේව තේරුම් ගන්නෙ නැත්තෙ. තරුණයො අරගල කරල එක පිස්සෙක් පැන්නුවා. දැං නාකියො ටික මේපාර තව පිස්සෙක් ගේන්ඩ යන්නෙ
@RanjithV-m1w
@RanjithV-m1w 4 ай бұрын
මෙච්චර කියලත් තේරුම් ගන්න බැරි නම් අපේ රටට අබ සරණයි...❤❤❤❤
@GARUDA047
@GARUDA047 2 ай бұрын
Aiye ජයවේවා ජනතාවට
@isuruviraj2781
@isuruviraj2781 2 жыл бұрын
Wish you all the best.....!
@lahiruhewagedon
@lahiruhewagedon 4 ай бұрын
හිතේ බලාපොරොත්තුවක්‌ ඇති වෙනවා ඉස්සරහට ලංකාවේ හැමෝටම හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා මේ කතා ඇහුවම ✌️
@s.m.s.p.k...sethungam8186
@s.m.s.p.k...sethungam8186 4 ай бұрын
Hadawathima adarei api rata goda gamu සහෝදරයා .....🙏♥️
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 2 жыл бұрын
Jaya wewa jvp
@GamithMadumal
@GamithMadumal Ай бұрын
❤🎉
@ImanthaLakshan-qv9ov
@ImanthaLakshan-qv9ov 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැ❤️
@MRSMunasinghe
@MRSMunasinghe Ай бұрын
එදා පටන් අවන්කව කතා කරන ඒ සොදුරු මිණිසාට හදවතින්ම උදව් කළ යුතුමයි❤❤❤❤❤❤ජයවේවා
@kelumdissanayake6303
@kelumdissanayake6303 Ай бұрын
උඹ විතරයි අපේ ජීවිතේ එකම අනාගත බලාපොරොත්තුව. ඒක ඉෂ්ට කරපන් ඒ ඇති..❤❤❤
@tharushanethsara-uq6oh
@tharushanethsara-uq6oh Ай бұрын
රටකාපු හොරු එකෙක්ටවත් එන්න දෙන්නෙ නැහැ.ආදරෙයි අනුර අයියා අපි දිනනවාමයි ජයවේවා❤❤❤❤❤❤
@tharidujayasekara8357
@tharidujayasekara8357 Ай бұрын
මේ නැති වෙලා යන්නෙ අපේ රට බ්න් මොලෙන් හිතලා මනාප ලබා දෙන්න රටට ආදරේ නිසා .වෙනසක් කරමු.එකතු වෙලා වෙනසක් කරමු.හැමදාම තාත්තාගේන් පුතා ට යන පාලනය ඉවර කරමු 2024 වෙනසක් කරමු .#AKD
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Ай бұрын
නියමයි අනුර ඕන නැත්නම් රටට අනාගතයක් නෑ
@HeshanKavinda-e7j
@HeshanKavinda-e7j 8 ай бұрын
අවසනම තුරුම්පුව මෙයලා හිතේ ලොකු පැහැදිමක් තියේ රට වෙනස් වෙයි කියලා 🥺💔
@GamithMadumal
@GamithMadumal Ай бұрын
අනිවාර්යයෙන්
@DhyanWarushavithana
@DhyanWarushavithana 2 ай бұрын
අහද්දි ඇඟේ හිරිගඩු පිපෙනවා. ජය වේවා සහොදරයා ❤️💪
@padmavidanagamachchi
@padmavidanagamachchi 3 ай бұрын
හදවතින්ම කතා කරන එකම නායකයා. ❤️🙏
@tombrad9046
@tombrad9046 2 жыл бұрын
We hate corrupted politicians and officials... Shit
@nuwankulasekara9332
@nuwankulasekara9332 8 ай бұрын
Jaya❤
@tharangalakmal7623
@tharangalakmal7623 4 ай бұрын
ජයවේවා ❤❤❤
@uomairmohmadumair
@uomairmohmadumair 2 жыл бұрын
jvp❤❤
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
Akd❤️
@DileepMaduranga-r6i
@DileepMaduranga-r6i 7 ай бұрын
Akd❤
@chandaniwijayalath4257
@chandaniwijayalath4257 4 ай бұрын
True leader.The last chance for better Srilanka 👏 👍
@pradeepakumara8750
@pradeepakumara8750 5 ай бұрын
ජයවෙවා akd
@S.R.J..miusic..chanel
@S.R.J..miusic..chanel 3 ай бұрын
Ekenma..ekenma..ekenma..jaya jaya jaya ..A.K.d.adarei❤❤❤❤❤❤❤
@sampathLahiru-ge3zs
@sampathLahiru-ge3zs Ай бұрын
ඇත්ත කතාව රට වැටිලා තියෙන වෙලාවෙ රනිලා අවුරුදු 2ක් කරා එත් උන් v8බැස්සෙ නෑ අපි තාම දුක් විඳිනවා අපිට බදු ගහලා😢😢😢 මෙ රට රනිලාට අවුරුදු 2කත් ඇති මෙ රට හදනවා නම් කරෙ නෑ කියන්නෙ මුන් මෙක කරන්නෙ නෑ මාලිමාවට ජය
@nilukaniluka-dh9bi
@nilukaniluka-dh9bi 8 ай бұрын
Adarei shahodaraya andawela mechchara kal hitiye api
@bro9556
@bro9556 2 жыл бұрын
Jvp ❤❤❤
@SriLalAbeyweera
@SriLalAbeyweera 2 ай бұрын
❤අනුර මූට තේරෙන්නෙ නත්තං අනින්න ටෙක්කක්.❤❤❤❤❤
@bonnyspulle2833
@bonnyspulle2833 5 ай бұрын
Jayawewa. Mage rata goda gamu Anura sahodaraya. I volunteer to work for this country under a NPP government.
@anuragamini3201
@anuragamini3201 4 ай бұрын
Jayawewa anura saho daraya
@nilukagunasekara-ld4bj
@nilukagunasekara-ld4bj 7 ай бұрын
Good luck
@dinushkachathuranga546
@dinushkachathuranga546 2 жыл бұрын
👍👍
@SugathDissanayake-x7v
@SugathDissanayake-x7v 2 ай бұрын
ආඩම්බරයි
@madusankalahiru7498
@madusankalahiru7498 Ай бұрын
කදුලු එනවා හදවතින් මෙ කතාව කියන්නෙ මෙ මිනිස්සු මූලු ජිවිතෙම කැප කලා රටෙ මිනිස්සු වෙනුවෙන් අපි ඇහුම්කම් දුන්නෙ නැ අනුර අයියෙ උඹ රජ කරවනවාමයි ❤❤❤
@pradeepsanjeewa6323
@pradeepsanjeewa6323 2 жыл бұрын
Akd❤️🇱🇰
@KaveeshaKavindani-u5j
@KaveeshaKavindani-u5j 5 ай бұрын
obata jaya niyathai❤❤❤asai ahanth kathawa..jaya wewaa jaya wewaa.
@sanjeewagangodavilage450
@sanjeewagangodavilage450 6 ай бұрын
ශ්‍රී ලාංකික සියලු දෙනාම පට්ට අවාසනාවන්තයෝ.
@Nihara2023-i2l
@Nihara2023-i2l 4 ай бұрын
Malimawe jayaggrahanaya thek oba samagai ❤. Anura sahodaraya rate anagathaya obata barai🙏🙏
@maheshnuwan3266
@maheshnuwan3266 Жыл бұрын
Npp jayawewa ❤️
@PradeepPerera-i6r
@PradeepPerera-i6r 18 күн бұрын
මේ තමයි නියම නායකත්වය
@sanjeewapriyadarshana
@sanjeewapriyadarshana Жыл бұрын
❤❤❤❤❤❤❤
@dressmart5685
@dressmart5685 2 жыл бұрын
Akd
@pasinduumayangana6943
@pasinduumayangana6943 7 ай бұрын
Man ❤
@nalinrathnayake9338
@nalinrathnayake9338 10 ай бұрын
හාමුදුරුවෝ bana ඉගෙන ganna mey katahawa ahala.horunta kade yna
@learningenglish9316
@learningenglish9316 5 ай бұрын
Great ,very very great thanks
@LokurugeShan
@LokurugeShan Ай бұрын
ඒ කතාවනම් පට්ට❤
@rasikakalum5615
@rasikakalum5615 2 жыл бұрын
👍👍👍💯
@nilanjk768
@nilanjk768 4 ай бұрын
ජයවේවා
@ThilokaSadamal
@ThilokaSadamal 4 ай бұрын
Yes we will support him.
@gayanherath4058
@gayanherath4058 Ай бұрын
I’m living in Europe yes we will help our mother land, with unconditionally. Thank you for giving your strength and hope.. best of luck to my mother land…
@virajlasantha4068
@virajlasantha4068 4 ай бұрын
දිනනවාමයි සහෝදරයා
@sunilmahadurage
@sunilmahadurage Ай бұрын
Sahathika attha. Meka hama chanal akakama danna.
@dilum5235
@dilum5235 24 күн бұрын
මචන් අද 2024/9/21 මධ්‍යම රාත්‍රි 12.00යි අද උදේ 7ට ජන්දෙ පටන් ගන්නව. 22 පාන්දර වෙද්දි උබව මේ රටෙ ජනාධිපති කරනවාමයි. ජය ❤
@rukshansenanayaka1974
@rukshansenanayaka1974 4 ай бұрын
Aru gu uanna.jaya malimawa.anura gamma
@chamiljeewantha3757
@chamiljeewantha3757 3 ай бұрын
Apith innawa සහෝදරයා උඹ ekka api yamu
@nilminisenanayake3164
@nilminisenanayake3164 4 ай бұрын
ඔබ ජයග්‍රහණය කළ පසුවත් මේ තිරිසන්නු මිනිස්සුන්ව වට්ටන්න පුළුවන් හිත් වෙනස් කරන්න පුළුවන් ඕනම ජඩ වැඩක් කරාවි ඔබ ඇතුළු පක්ෂය පිරිහවන්න .ඒ පිළිබඳව දැනුවත් කරන්න . බලයට පැමිණි වහාම අවුරුදු හැත්ත හයක් විවිධ විදිහට කාලා දාපු මාතෘ භූමිය සැනින් වෙනස් කරන්න බැහැ .ඒ ගන්න කාලය තුළ ඉවසීමෙන් දරාගන්න විදිහ ගැන ජනතාව දැනුවත් කරන්න .තෙරුවන් සරණයි !🙏🙏
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 4 ай бұрын
මෙන්න වචනයකෝ tava මොනාද කතා හිතට ganiyau දැන් වත් ♥️
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 4,3 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Anura Kumara Dissanayake | JVP | NPP | Motivation | Ceylon Ideas
3:19
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57