🔴අනුර මේ දැන් මහා සඟ සමුළුව අමතා කරන කතාව සජීවීව | Anura Kumara Live | JVP LIve | NPP Live

  Рет қаралды 38,100

Aluth Thorathuru

Aluth Thorathuru

Күн бұрын

🔴අනුර මේ දැන් මහා සඟ සමුළුව අමතා කරන කතාව සජීවීව | Anura Kumara Live | JVP LIve | NPP Live
Aluth Thorathuru News Coparation | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.
Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.
🔴දිනපතා කාලීන, දේශපාලනික සහ සමාජීය පුවත් සහ වීඩියෝ නැරඹිමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකත් ALL ලෙස ක්‍රියාත්මක කර තබා ගන්න.
🔵Like us on Facebook - web. Aluththorathuru1
🔵Visit Now - aluththorathuru.lk
👉ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
✉ Email - Busleyland@gamail.com
#aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews

Пікірлер: 285
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 20 күн бұрын
මෙවැනි ආකාරයට මහා සංඝරත්නයේ ආශිර්වාදය කිසිම නායකයෙකුට ලැබුනෙ නැහැ.සත්තයි මාලිමාව දිනනවා
@kg94837
@kg94837 20 күн бұрын
රට වෙනුවෙන් ඉදිරියට ආ මහා සංඝරත්නයට අපගේ ග්‍රෞරවනීය නමස්කාරය.
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 20 күн бұрын
සංඝ රත්නයේ ආශිර්වාදය අනුර කුමාරට නියත ජනපති 🌹🌹
@dammasarathero172
@dammasarathero172 20 күн бұрын
මමත් වැඩියානම් තවත් ඉඩ මදි, මෙතරම් මහා සංඝරත්නය වැඩම කරයි කියලා කිසිවෙක් සිතන්න නැතුව ඇති, මෙම ස්ථානයේ අධික පිරිස නිසා ඉතා උණුසුම් 😊
@MohottigeDammika
@MohottigeDammika 20 күн бұрын
හෙද සම‌‌‌ළුවට විශ්‍රාමික රණ විරු සමුළුවට නොදෙවෙනි වූ පූජනීය වන්දනීය වූ මහා සථ සමුළුවට නමස්කාර වේවා අළුත් මාවතට රට ගොඩ නැගී රටේ සෞභාග්‍ය උදා වෙනවා නියත වශයෙන් අරි අට මගෙහි ගමන් කරනා ඔබ වහන්සේලාගේ මේ ආශිර්වාදය ඇති හොදටම ඇළුත් දෙඉශයකට නව අර‌‌‌නළු උදාකරගැනීමට ජයවේවා මාතෘ භූමියට නියත ජය මාලිමාවට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 20 күн бұрын
ගරු සංඝරත්නයට අපි හිසනමා ආචාරකරමු.
@NirushaDilrukshi-x9q
@NirushaDilrukshi-x9q 20 күн бұрын
මේ රට බේරගන්න මහා සංඝ රත්නයට ලොකු වගකීමක් වගේම හැකියාව ක්‌ තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඔබ වහන්සේ ලට බොහෝ පින් 🙏
@samanpathmakumara-q8l
@samanpathmakumara-q8l 20 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ජයම වේවා ..
@chamudithajayan9010
@chamudithajayan9010 20 күн бұрын
මාලිමාවට ජය..ආදරෙයි අනුර සහොදරය උබ අනිවාර්යයෙන් මෙද ජනාධිපති කරනව අපි
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 20 күн бұрын
ජය ජය ජය, නියතයි, රට අනුරට, ඡන්ද කෝටියක් සමගින් ජනපති කරමු,, 🎉🎉🎉🎉🎉
@wijedasasiriwardana4973
@wijedasasiriwardana4973 20 күн бұрын
10m +1
@RoshanVimukthi-y8h
@RoshanVimukthi-y8h 20 күн бұрын
❤❤❤❤
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 20 күн бұрын
Theruwan saranini සියලුම ස්වාමීන් වහන්සේලාට මාළිමාව ගැන විස්වාසයෙන් මෙතනට පැමිණිම ගැන අපට පොඩ් කාලයක් තියෙන්නේ රටේ ඉදිරි දරුවන්ගේ අනාගතය ගැන හිතන්න ඕනේ හැමෝමම එකතු වෙලා මාළිමාව දිනවන්න ඕනෙ ජයවේවා 👍🙏👍🙏👍🙏👍🙏👍
@Ravi56774
@Ravi56774 20 күн бұрын
මාලිමාවට ජයවේවා , මහසඟ රුවනට මාගේ නමස්කාර⁣ය වේවා තෙරුවන් සරණයි , මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ,#මාගිමාවටකෝටියක් මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@DewhasDewhas-j6f
@DewhasDewhas-j6f 20 күн бұрын
අපගේ මව් බිම...නැවත ගොඩනගන්න.. ආශිර්වාදයක් රැගෙන.. වැඩමවා වදාළ.. අපේ හාමුදුවන්වහන්සේලා සියළුම දෙනාට... තෙරුවන් සරණයි.. 🙏🙏🙏(මගේ රටට දළදා සමිදුගේ පිහිටයි.)
@user-cb7ms5kp8u
@user-cb7ms5kp8u 20 күн бұрын
ඝරුතර.මහාසන්ග.රත්නයෙ.ආසිරිවාදයෙන්.අනුර.කුමාරසහොදරයාව,ජනාධිපති.වෙනවාමයි. ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@user-om2py8wo1o
@user-om2py8wo1o 20 күн бұрын
ජාතික ජන බල වේගය ta ජය වේවා අනුර කුමාර ජනාධිපති තුමා ta ජය වේවා ජය නියත i ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤ජය ❤❤❤❤❤❤❤wewa❤❤❤❤❤❤❤❤❤
@Upalimaximas422
@Upalimaximas422 20 күн бұрын
අනුර කුමාර ඔබ අනිවාර්යෙනිම ජනාධිපති විය යුතුමයි.මේ වගේ සංග සමුලුවක් අමතපු මේරටේ එක ජනාධිපති වරයෙක්නෑ. හෙට සජිත් සගසමුලුවක් කැදවයිදදන්නෙනෑ.
@MahasenEllepola
@MahasenEllepola 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏 අපිට අනුර දිසානායක සහෝදරයා අපේ ජනාධිපතිතුමා වීම අපේ රටට ලබන්නාවූ නව පුනරුදයක් ආර්ම්භයයි... මාලිමාවට චන්ද කෝටියක් ❤❤❤❤❤
@fire1666
@fire1666 20 күн бұрын
අපේ රටේ ජාතියේ වාසනාව දැන් මතුවෙනවා.සාදු සාදු සාදු. ඔබවහන්සේලා ඵතුමාගේ ශක්තිය ආශීර්වාදයෙන් අනුරමහතාගේ ජය නියතයි. තෙරුවන් සරණයි.🎉🎉
@premalathagamagedra7830
@premalathagamagedra7830 20 күн бұрын
Malimawata ජයවේවා රටට ජයවේවා ❤❤❤❤❤
@KokilaGeeth-r2w
@KokilaGeeth-r2w 19 күн бұрын
ඇත්තට ම සතුටුයි.. හෙට දවස වෙනුවෙන් ඔබගේ අද දවසේ සූදානම මහසග රුවන දැනුවත් කිරීම..💐💐💐
@weerakkodiarachchilagepriy8544
@weerakkodiarachchilagepriy8544 20 күн бұрын
රනිල් සජිත් දැස් හැර බලන්න අනුර කොතරම් වටිනවද කියල .දැන්වත් තේරැම් ගන්න මහ පොල වේ තත්වය.ජා ජ. බ .වෙ .ට ජයෙන් ජය මයි
@swarnasilijayathilaka6167
@swarnasilijayathilaka6167 20 күн бұрын
අනුර සහෝදරයා ගෙකතාව ට හාමුදුරුවොත් ඉතා ඕනෑකමින් බලා සවන් දීම හරිම පුදුම සහගත යි ඔබ නම් මාරම දක්ෂයි සහෝ බුදු සරණයි ජයවේවා ❤
@kumuduweerakoon6871
@kumuduweerakoon6871 20 күн бұрын
මේ රටේ ප්‍රධාන පුරවැසියා ඇගයීමට ඔබවහන්සේ ලා එක්විම ගැන අපිට හරිම සතුටු යි.ඔබවහන්සෙලා අද නියම තැන අසුන් ගෙන ඇත. මහා සංඝරත්නය අපේ නමස්කාර හිමිවිය යුතුය
@ජනතාවගේ-අදහස
@ජනතාවගේ-අදහස 20 күн бұрын
තෙරුවන් සරණයි .ජයවේවා මාලිමාවට ජයවේවා .සහෝදරයා ඔබට ජයවේවා .
@athulajayasekara4945
@athulajayasekara4945 20 күн бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ කැප කිරීම ගැන පිං අනුමෝදන් වේවා. අනුර ඔබ ජනාධිපති කරනවා ❤❤❤
@Upalimaximas422
@Upalimaximas422 20 күн бұрын
මහසංගරත්නයන්ගේ ආසිර්වදයෙන් මාලිමාවේ අනුර කුමාර දියානායක සැප්තැම්බර් 22 ජනාධිපතිමයි!!!!!!!
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 20 күн бұрын
අවසරයි නායක සංඝයාවහන්ස ඔබ වහන්සෙ ලා දුක්විදින ජනතාව වෙනුවෙන් පෙරමුණ ගැනීම දැකීමෙන් මගේ ඇස් වලින් කදුලු වැටුන අද සමහර හාමුදුරැවරැ පුද්ගලික ලාභ පුයෝ ජන වෙනු වෙන් පෙනී සිටීමත් මෙම සංඝ සමුළුව ත් අතර පරතරය අහස පොලව වගේ යැයි මට සිතේ හාමුදුරැ වනේ අපි හමිබ කරන සෑම රැපියල් සීයෙන් 40ක් බදු මුදල් ලෙස රජය ගන්නවඒ කියන්නෙ රැපියල් 2500න් 1000ක් ආන්ඩුව ට පිංගුත්තරයෝ නඩත්තු කරන්න අපි ඡන්දෙ දෙනව උන් පාර්ලිමේන්තු යනව පනත්ගේනව බදු මුදල් උන්ගෙ ගිණුමට පොමිප කර ගන්නව ඔීනම වැරදි පනත කට උන් අත උස්සනව ඉදිරි කාලයෙදී 18%ක බද්දක් ගහන්න සුදානමි කරල තියෙන්නේ උන් දිනුවොත් ඒ ක එකතු උනාම58%ක් බදු අයකරනව ඔබ වහන්සෙලා දකින කොට මගේ ඇස්වලිින් කදුලු එනව ඔබ වහන්සෙ ලාගෙ සිත් කරැ නාවෙන් මෛතිු යෙන් පිරිල අපි ගෙවල් වල ඇවිදින කොට සමහර පවුල් දවසට එක වෙීලක් තමයි කන්නෙ කන්න බොන්න සතුටින් ජීවත්වෙන රටක් හදන්න දායක වීමත් හාමුදුරැවනේ නිවන් දකින පිනක් මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
@RandalDeJonk
@RandalDeJonk 20 күн бұрын
Anura is the greatest gentleman of the Sri Lankan earth vote for him
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 20 күн бұрын
❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤ දුර දකින බුද්ධිමත් ස්වාමීන්වහන්සේලාට පායුග වැද නමස්කාර කරමි..හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා තරුණ පරපුරට ජය වේවා ❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤
@user-ws6pn2de8f
@user-ws6pn2de8f 20 күн бұрын
ජය ජය ජය ජය ජය ජයවේවා මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා❤❤❤❤❤❤❤❤❤
@keerthipushpakumara5888
@keerthipushpakumara5888 20 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබලාට තෙරුවන් සරනයි
@MahindaWelikanna
@MahindaWelikanna 20 күн бұрын
ආයෙත් දෙකක් නැහ ,හොරැ තක්කඩි හිවල්ලු ඔක්කොම සැ 21 න් පසුව හොදාගෙනම යනවා .සුවර් xසුවර්.❤❤❤
@user-cb7ms5kp8u
@user-cb7ms5kp8u 20 күн бұрын
ගරුතරමහා.සන්ගරත්නයට.මගෙ..හිස.නමාවැද,නමස්කාරය,කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ravdon4776
@ravdon4776 20 күн бұрын
අපි රනිල්ට කියනව අපි චන්දෙ දෙන්නෙ නෑ😂😂😂😂මාලිමාවට ජය
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 20 күн бұрын
මාලිමාවට ජය❤❤❤❤❤❤❤
@user-ne1vh9gk2j
@user-ne1vh9gk2j 20 күн бұрын
අනුර ඔබ දැනටමත් දිනල ඉන්නෙ ජයවේවා ❤❤❤❤❤❤❤
@pradeeppriyashantha5188
@pradeeppriyashantha5188 20 күн бұрын
අනුර ❤❤❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 20 күн бұрын
මෙවැනි අර්ථවත් කතාවක් රනිල්ටවත් සජිත්ටවත් කළනොහැක. අනුර සහෝදරයා දණුම් සම්භාරය ඉතා පුලුල් විශාල එකක්.
@chameladilu780
@chameladilu780 20 күн бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට අනුර සහෝදරයා ජයම වේවා ඔබ අපෙ ගැලවුම් කරුයි
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 20 күн бұрын
තෙරුවන්සරනයි සංංඝරත්නයට රටට නායකයා තෝරාදෙන. බුද්ධ ශක්තියෙන් සැමට පිරිපුන්බරටක් 🙏🙏🙏🙏🙏
@user-zj7pl9yb4u
@user-zj7pl9yb4u 20 күн бұрын
වැඩම කර ඇති මහා සංඝරත්නය මේ වැඩම කර ඇත්තේ අපේ සුන්දර රට බේරාගැනීමටයි මේසුන්දරලංකාව අවරැදු 80 ක් තිස්සේ පාලනය කල කාලකන්නින්ගෙන් බේරාගැනීමටයි...ඔබ වහන්සේලාට තෙරැවන් සරනයි ආපේ හාමුදුරුවනේ............
@chandrikamunasinghe6456
@chandrikamunasinghe6456 20 күн бұрын
තෙරුවන් සරණයි..ඔබ වහන්සේලාට..
@Kithmakavishara
@Kithmakavishara 18 күн бұрын
මෙ වගෙ මහා සන්ඝරත්තනයක් කිසිම දවසක කිසිම දේශපාලඣ්ඣයෙක්‍ට එකතු උනේ නෑ ඔබ තුමා ශේස්ට මනුස්සයෙක් ජය වේවා අපේ රට කොල්ලකාරයොන්ට දුන්නා ඇති අපේ හාමුදුරුවනේ අපේ මහත්තයො ඔබ තුමාට බාරයි අපෙ රට අපෙ නිදහස් අද්‍යාපනය අපෙ ජීවිත අප්ට ලබා දෙන්න මහත්තයො ඔබ තුමාට බුදු සරනයි 🙏🙏🙏 මාලිමාවට ජය 🙏🙏🙏🙏
@ajanthamalimbada5365
@ajanthamalimbada5365 20 күн бұрын
ඔබ ඉතාමත් සොඳුරු මිනිසෙක්.......AKD ජයවේවා ....😊
@ude3333
@ude3333 20 күн бұрын
Tele Prompter, කඩදාසි , මොකුත් නැතුව සංඝ සභාවක් ඉදිරියේ මෙවන් සාරවත් කතාවක් කළ හැකි එකම ජනාධිපති අපේක්ෂකයා අනුරයි!
@prasadanimallikarathne1352
@prasadanimallikarathne1352 20 күн бұрын
Great speech. Good Luck NPP❤️🙏👍
@shwusbs3889
@shwusbs3889 20 күн бұрын
ගරුතර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@priyankaragamage165
@priyankaragamage165 20 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! මාලිමාවට ජයවේවා !
@seneviratnedarakankanamage3283
@seneviratnedarakankanamage3283 20 күн бұрын
මහ සග රුවන එක්වී ඇත අනුර වටා හරි ලස්සනයි කහ පාටයි ගෙතුනු රටා තෙරුවනෙ බලය රැව්‍ දෙන්නෙත් අනුර වටා අනුර පුතේ මහජන සහයත් නුඹටා මාලිමවට විශිෂ්ඨ ජයක්!!!💪💪💪💪💪💪💪
@indrakariyawasam9848
@indrakariyawasam9848 20 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@milanoshalo4452
@milanoshalo4452 19 күн бұрын
නිර්ගාමිකයෝ බුදු දහම වැලද ගෙන සාදු සාදු 🙏
@devikanilmini8456
@devikanilmini8456 20 күн бұрын
රට අනුරට
@TharukDeenuka
@TharukDeenuka 20 күн бұрын
අනිවාර්යයෙන් අපි දිනනවා 🙏❤️
@indranihettiarachchi-e3b
@indranihettiarachchi-e3b 20 күн бұрын
මහා සග රුවනේ බලයෙන් අපේ අනාගත ජනපති තුමා ට ජයෙන් ජයම වේවා!සහෝදර ජනපති තුමා ආරක්ෂා කරත්වා!....❤❤❤❤
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t 20 күн бұрын
Sadu Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🙏👍👌💯💯💯💯💯💯💯💯💯💯
@gayansameera9485
@gayansameera9485 20 күн бұрын
AKD අපි ඔබ ගැන සහ ඔබේ කන්ඩායම ගැන ලොකු විශ්වාසයක් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නෙ හැමට සමාන නීතියක් සහ හොද විනයක් මේ රටේ ඇතිකල යුතුමයි එය කල හැක්කෙ ඔබට සහ ඔබේ කන්ඩායමටම පමනයි
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 20 күн бұрын
උගත් බුද්ධිමත් සාරධර්ම පිරි සමාජයක් බිහි කිරීමට නම්. හැකිවනුයේ මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයට දුන්නොත් පමණයී ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාව දිනවමු ❤❤❤. මාලිමාවට චන්ද කෝටියක් ❤❤❤ අපිනෙ දෙන්නෙ ❤❤❤ අපේ රට නංන්නත්තාරම වෙන්න හොරා කාපු උන්ට අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දිය යුතුමයි හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට වංචනිකයින්ට මේ ගමන අනිවාර්යයෙන්ම හොඳම. පාඩම. උගන්වමු මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ❤❤❤අනූර අපිට ❤❤❤ අපි ඔක්කොම අනුරට ❤❤❤රනිල සජිත් ණෑමොළයා නංන්නත්තාරයී පරාජීථයී කුජීතයි වාව් වාව් වාව් ඤාව් ඤාව් මේ ගමන අනිවාර්යයෙන්ම කපෝතී ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤🎉🎉🎉🎉. මම ඉතාලියේ සිට ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sumithkothalawala2697
@sumithkothalawala2697 20 күн бұрын
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් #AKD2024 #මාලිමාවටකෝටියක්
@jrchithra551
@jrchithra551 20 күн бұрын
වැඩ මවා වදාළ ගෞරවණීය මහ සඝ රුවනට අපේ නමස්කාර
@SmilingBoardGames-kf7gq
@SmilingBoardGames-kf7gq 20 күн бұрын
ජයවේවා ජයවේවා malimawata ජයවේවා Anura kumara සහෝදරයා ta ජයවේවා !!!
@prasannawijerathne2386
@prasannawijerathne2386 20 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏
@anushanilmini6778
@anushanilmini6778 20 күн бұрын
මාලිමාවට කෝටියක් .....ජයෙන් ජය ඉස්තිරයි නියතයි . ඔබට සුබ පැතුම් සහෝදරයා ❤🎉
@DediDedi-ky3tg
@DediDedi-ky3tg 20 күн бұрын
රට බාර ගනින් අනුර පුතේ මුලිම්ම ආහාර වල බදු අයින් කරන්න ඊට ඉතුරු ඒවා කරන්න.
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz 20 күн бұрын
ජිවිතේ දැකපු පුදුම දර්ශනයක් ❤️🙏❤️ කවදාවත් මෙහෙම දැකලා නෑ දේශපාලයක් කතා කරනවා මහ සගරුවන අහන ඉන්න 🙏
@apatapenenaapa............515
@apatapenenaapa............515 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. ගෑස් ටැංකිය කර තියාගෙන ජනතාව මුලා කරන්නට දගලන රනිල් නමැති චවුර සුනඛයාට ,,,,,, මේ යුග පුරුෂයාගේ හෙවනැල්ලට වත් කිට්ටු විය හැකිද........කන් යොමු කරව් ! දෑස් ඇරපියව් !! සිහියෙන් අවධි වෙයව්. ! ! ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pushpa19dissanayake86
@pushpa19dissanayake86 20 күн бұрын
Budusaranie 🙏🙏🙏🙏🙏🙏🙏 Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉 Anura Kumara Dissanayake Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@julieoteng4527
@julieoteng4527 20 күн бұрын
මාලිමාවට ජය නියතයි ..❤❤❤
@user-lc9ju6sn3w
@user-lc9ju6sn3w 20 күн бұрын
මාලිමාව තරම් සංවිධාන ශක්තියක් මිහිපිට කාටවත් නැහැ. ජයවේවා මාලිමාව ට. මමත් මාලිමාව ට අනිවාර්යයෙන් ඡන්දයක් දෙනවා. නැත්නම් මම ණය කාරයෙක් වෙනවා. මට රැකියාව දුන්නේ නිමල් සිරිපාල මහතා.
@chamildiss
@chamildiss 20 күн бұрын
අපෙ එකා .... 🤒🙁 උඹ එනකං හිතට නිවනක් නෑ. 💕💕💘💕💘💕💘
@ruwaneranga4923
@ruwaneranga4923 20 күн бұрын
Jaya wewa sahodaraya oba thuma aniwaremma dinanawamai
@somawaduge2107
@somawaduge2107 20 күн бұрын
ඔබ වහන්සේලට අපගෙ නමස්කාරය පුදකරන අතර අනුර සහෝදරයා සිරිලක ජනපති වේවායි ඉතසිතින් පතමි
@h.h.n.darshanadarshana5099
@h.h.n.darshanadarshana5099 20 күн бұрын
Npp jaya ❤❤❤a k d niyatha janapathi ❤❤❤❤❤❤
@kumarakumara7793
@kumarakumara7793 20 күн бұрын
පුජනීය මහා සංගරත්නය වැඩමවා. ලංකාවේ කල ලොකුම සමුලුව...ජය වේවා මාලිමාව .
@darmadarma3083
@darmadarma3083 20 күн бұрын
Niyamai Niyamai Niyamai jayaveva malimawa jayaveva Anura oyata jayaveva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
@drathnayake3471
@drathnayake3471 20 күн бұрын
අනුර සහෝදරයා ගේ කතව උනත් කොච්චර පැහැදිලි ද 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ilankumaran1828
@ilankumaran1828 20 күн бұрын
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා
@bro5658
@bro5658 20 күн бұрын
ස්තානයට අවස්තාවට අනුකූලව තම ආමන්ත්‍රණය දේශනය විදිමත්ව මෙහෙයවන අපේ අනුර අයිය❤. අර පිස්ස උන්නනම් මන් බය නෑ එන්න කියන්න මන් ලැහැස්ති . 😂
@gayansameera9485
@gayansameera9485 20 күн бұрын
මහා සංඝරත්නයේ ආශීර්වාදය AKD අපේ රටේ අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තියෙන්නෙ ඔබ ගැන පමනයි
@user-gd4vk2jd6g
@user-gd4vk2jd6g 20 күн бұрын
නියත ජනාධිපති අනුර කුමාර දිසානායක මාලිමාවට ජයවේවා .
@NiroshaKumari-mw2pq
@NiroshaKumari-mw2pq 20 күн бұрын
Garuthara swaminwahansa obawahansela me rate dukvidina janathawa wenuwen me gath utum thirnayata namaskara wewaaa.
@Ariyasinghe-mb1le
@Ariyasinghe-mb1le 20 күн бұрын
Congratulations 🎉NPP Australia 🇦🇺
@SurangaG.L.I.C-rq2yg
@SurangaG.L.I.C-rq2yg 20 күн бұрын
ජය වේවා 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@welamadagadarabandara9803
@welamadagadarabandara9803 20 күн бұрын
මෙතරම්‍ රටට ජාතියට ආදරය කරන මිනිසෙක් මම දැකල නැහැ දැන්වත් මෙදෙවල් තෙරැම්‍ අරන් අවුරැදු පහකට මෙ රට බාරදෙමු අවස්තාවදි නොවි හැමොම මාලිමාව බලයට ගෙමු
@judelakshman7054
@judelakshman7054 20 күн бұрын
කෝ මඩ කාරයෝ වරෙල්ල ගහන්න
@studiofocuskandana4433
@studiofocuskandana4433 20 күн бұрын
මාලිමාවට චන්ද කෝටියක් දෙමු
@user-bv8nb8no1w
@user-bv8nb8no1w 20 күн бұрын
ජයවේවා
@SenarathBasnayaka-g1s
@SenarathBasnayaka-g1s 20 күн бұрын
❤🎉🎉❤❤ jaya pita jaya wewa 🎉anura kumara ❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉
@sanjayawijayanayaka5438
@sanjayawijayanayaka5438 20 күн бұрын
Sadu sadu sadu. .May you be blessed with the blessings of the triple gem Akd
@AnuraRathnayake-z3u
@AnuraRathnayake-z3u 20 күн бұрын
මහ සඝරැවනට සම්මා සම්බුදු සරණයි❤❤❤මාලීමාවට ජයවෙවා❤❤❤
@mahindaattanayke5048
@mahindaattanayke5048 20 күн бұрын
Malimawata jayawewa, Maw bimata jayawewa.
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 20 күн бұрын
❤ jayawewa theruwan saranay.
@shriyaniperera7035
@shriyaniperera7035 20 күн бұрын
Ģoďak Lassnai ģoďak Lassnai ❤❤❤❤❤❤👨‍💼🌹🌹🌹💎💎💎👨‍💼🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️✍️❤🇱🇰🇱🇰🇱🇰🙏🙆‍♂️🧕🧕🙋‍♂️
@shriyaniperera7035
@shriyaniperera7035 20 күн бұрын
Gods bless you ❤thanks 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️✍️
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 20 күн бұрын
Masangarathnayata Apagae gaurniya nmaskaraya yaya ❤❤❤yaya niyathi ❤❤❤Anura කුමාර sahdarayata yaya wewa❤❤❤❤❤
@ChandanaKelum-fc2gj
@ChandanaKelum-fc2gj 20 күн бұрын
එකතු වෙමු මාලිමාව දිනවා රට හදමු ,,,නියත ජනපති අනුර
@user-ck8bj3zr2b
@user-ck8bj3zr2b 20 күн бұрын
ජය❤ජය❤ජය❤❤❤❤❤
@Pradeetv01
@Pradeetv01 20 күн бұрын
සාදු සාදු සාදු සාදු
@76487
@76487 20 күн бұрын
අනුරට කෝටියක් ..👍
@anurashanthanihalsiri6191
@anurashanthanihalsiri6191 20 күн бұрын
Vishwaye ashirwaday..❤❤
@S.P.Jayantha-sy9os
@S.P.Jayantha-sy9os 20 күн бұрын
මාලිමාවට ජයවේවා ! අනුර සහෝදරයට ජයවේවා ❤❤❤
@sunetrakarunarathna8629
@sunetrakarunarathna8629 20 күн бұрын
තෙරුවන් සරණයි ...මාලිමාවට ජයවෙිවා .....
@SujathaIndrani
@SujathaIndrani 20 күн бұрын
තෙරුවන් සරනයි
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 44 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 37 МЛН
සජිත්ට දෙක දෙන්න
1:11:07
SL VLOG
Рет қаралды 42 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 44 МЛН