දිවුරුම් දුන් ජනපති අනුර පළමු වරට ජාතිය අමතමින් කරපු කතාව | anura kumara | npp live | jvp live

  Рет қаралды 13,353

Aluth Thorathuru

Aluth Thorathuru

Күн бұрын

Aluth Thorathuru News Coparation | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.
Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.
🔴දිනපතා කාලීන, දේශපාලනික සහ සමාජීය පුවත් සහ වීඩියෝ නැරඹිමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකත් ALL ලෙස ක්‍රියාත්මක කර තබා ගන්න.
🔵Like us on Facebook - / aluththorathuru1
🔵Visit Now - aluththorathuru.lk
👉ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
✉ Email - Busleyland@gamail.com
#aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews
lalai lilai lai today,susum rasthiyaduwa today,divyadari today,nebaraya today,seesarla today,circuskarayo today,sitha nidi na today,divithura today,kiya denna adare tharam today,ralla weralata adarei today,janu today,salli pokuru today,kolam kuttama today,sansarani today,chadi kumarihami today,mandaram kathawe today,sikuru awith today,salena nuwan today,unmadini today,neela pabalu today,thathparayak denna today,sidadiye samanaliyo today,salli pokuru

Пікірлер: 71
@BDGRKDunuthilaka
@BDGRKDunuthilaka Сағат бұрын
නොඉවසිලිමත්ව බලාසිටි මේ මොහොතත් උදා උනා, ජනපති තුමණි, ඔබතුමන්ගේ ජයග්‍රහණය අපට දැනෙන්නේ අපි ලෝකයම දිනුවා වගේ,සියලු කටයුතු ඉතාමත් සාර්ථකව කරගැනීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්ය ඔ බතුමන්ට ලැබේවා,තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන් ඔබතුමන්ට ලැබේවායි කියා ප්‍රර්ථනා කරමි 🙏
@ChandrakanthiPinnagoda
@ChandrakanthiPinnagoda 2 сағат бұрын
උතුම් තුණුරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි අපේ වාසනාවන්ත රට යහපත් වාසනාවන්ත දේශයක් කිරීමට සියලු ශක්තිය ධර්‍යිය ලැබේවා
@chethanadulari3365
@chethanadulari3365 2 сағат бұрын
ඔබත් ආරක්ශා වී රටත් ගොඩගමු අපගේ ගරු ජනාධිපති තුමනි ඔඔබතුමාට දළදා සමිදුන් පිහිටයි රැකවරනයි ❤️😍😍
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m Сағат бұрын
ඔබ තුමා ට සියලු ශක්තිය හා තුණුරුවන් ගෙ පිහිට ලැබෙනවා වැටුනු රට හදන්න ඔබතුමා ට චිරංජයතු
@isuriumeda2220
@isuriumeda2220 Сағат бұрын
රටේ ජනතාවගේ පිනට උපන් සහෝදරයානෙනි ඔබට දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා
@rajapaksha9775
@rajapaksha9775 Сағат бұрын
ජේසු පිහිටයි සහෝදරයා ❤❤❤❤❤❤
@shaniperera1877
@shaniperera1877 42 минут бұрын
❤❤❤❤ සතුට කියන්න වචන නැහැ, අපි පත් කළ ගත් අපේම ජනාධිපති,,, ❤❤❤❤ ජේසු පිහිටයි,,
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Сағат бұрын
උතුම් තුනුරැවනෙ ආසිර්වාදයෙන් සියලු දෙව්‍ යන්ගෙ පිහිට ආරක්ෂා වෙන් මුලු මහත් ව්ස්වයෙ ආසිර්වාදයෙන් සක්තියෙන් යහපතක් රටක් නිර්මාණය කරන්නට අපෙ ජනාදිපති අනුර කුමාර දිසානායක මහතාට හැකිවෙවා ජයවෙවා
@JinendraPrabhath-bk6hj
@JinendraPrabhath-bk6hj 3 сағат бұрын
තඹුත්තේගම කෙළවරක ඉපිද සියලු දුක්ගැහැට විද ආපු ගමන ගැන ආඩම්බරයක් සහෝ්දරවා
@ruvaniruvani155
@ruvaniruvani155 52 минут бұрын
ලන්කාව තුල යලිත් බලාපොරොත්තුවක් ඇති උනා.ඔබතුමාට සියලුම සක්තිය ලැබේවා...මේ රට වෙනූවෙන් වටිනා මෙහෙයක් කිරීමට.
@ShriyaniPushpakanthi
@ShriyaniPushpakanthi Сағат бұрын
❤රට...ගොඩ ගන්නා පුතා ජය 🎉🎉😢😢🎉🎉🎉
@samanthibandara1624
@samanthibandara1624 Сағат бұрын
Theruwan saranai oba thumata... Jaya wewa...❤❤❤
@surangasanjeewa9286
@surangasanjeewa9286 Сағат бұрын
උත්තම දළදා වහන්සේගේ පිහිටාරක්ෂාවෙන් ජයශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටෙන් නිදුක් වේවා! නීරෝගී වේවා! චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා...
@shdsfxf7291
@shdsfxf7291 2 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 ඔබට බුදු සරණයි දෙව් පිහිටයි රටේ ජනතාවගේ පිනකට උපන් ඔබට රට සැදි මට ශක්තිය ලැබේවා 🎉🎉🎉❤❤❤❤❤❤
@pushpadangalla4056
@pushpadangalla4056 53 минут бұрын
ඔබට ශක්තිය දිරිය ලැබේවා
@anomarathnayaka9433
@anomarathnayaka9433 3 сағат бұрын
බුදු සරණින් සියලු දෙවි පිහිටෙන් සියලු ශක්තිය ධෛර්යය අනුර සහෝදරයාට ලැබේවා! රට ඉදිරියට කරගන යාමට❤❤❤❤❤❤❤❤
@SumindaSampath-m1e
@SumindaSampath-m1e 19 минут бұрын
ජය වේවා
@PremGamage
@PremGamage 53 минут бұрын
❤❤❤❤❤❤❤❤budusarani
@erandathinayana5531
@erandathinayana5531 Сағат бұрын
තෙරුවන් සරණයි ජනපති තුමනි
@SureshPriyanthakumara
@SureshPriyanthakumara Сағат бұрын
Jayawewa
@NathTheCritic
@NathTheCritic Сағат бұрын
තෙරුවන් සරනයි !
@anjalikamadushani8020
@anjalikamadushani8020 2 сағат бұрын
Anura janapathita jaya wewa....❤math demme malimawata
@ashaadhikari9641
@ashaadhikari9641 24 минут бұрын
Jayawewa janadipathi thumata.devipihitai.budusaranai.
@PathiranaGamageSuwarna
@PathiranaGamageSuwarna Сағат бұрын
Jaya yaya sri ලංකා
@HfghGggh-j3n
@HfghGggh-j3n 2 сағат бұрын
රට ගොඩ ගන්න ඡනපතීතුමනී ඡය වේවා🎉🎉🎉
@PrasannaamarasinhagAmalprasann
@PrasannaamarasinhagAmalprasann 27 минут бұрын
බුදුන් සරර්‍නින් සියලු dairiya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@namalmadushanka9837
@namalmadushanka9837 Сағат бұрын
ජය වේවා sri lanka ❤❤❤❤
@VilinaVilina-sj5gf
@VilinaVilina-sj5gf 46 минут бұрын
ඇත්තටම මම ඡන්දය දුන්නෙ නෑ.ඒත් ආයෙ මම එහෙම කරන එකක් නෑ.ඔබතුමාට ඔබ කියන අයුරින්ම හොදින් රට පාලනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි ...!
@ThalathNishantha
@ThalathNishantha 2 сағат бұрын
Niyamai 😮
@PriyakaUdayangani-uv2pi
@PriyakaUdayangani-uv2pi 2 сағат бұрын
හෙට දවසට අලුත් ඉරක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champaambuldeniya3109
@champaambuldeniya3109 17 минут бұрын
තෙරුවන්සරණයි
@damayanthinirasha1463
@damayanthinirasha1463 3 сағат бұрын
Congratulations ❤❤❤❤❤❤
@ravindra-ii9on
@ravindra-ii9on 3 сағат бұрын
⁣රටක් හදන්නෙ කොහොම ද, නායකත්වය කියන්නේ මොකක්ද කියලා පෙන්නපං අයියේ
@isharitharu1510
@isharitharu1510 2 сағат бұрын
රටේ kondak thiyana නියම නායකත්වය dan තමයි රටට ලැබුණේ suba අනාගතයක් 🙏🙏🙏🙏🙏🙏🙏 වේවා ජනාධිපති thumani
@manjulahettiarachchi3081
@manjulahettiarachchi3081 3 сағат бұрын
Congratulations ❤️
@damydamy2090
@damydamy2090 Сағат бұрын
ජෙසු පිහිට යි ජනපති තුම නි .දැන් ඔබට රට බරයි
@PushpaRajakaruna-d9l
@PushpaRajakaruna-d9l Сағат бұрын
Siyaluma deveyange pihita araksawa labenna one ape janapati tumani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nuwanperera8140
@nuwanperera8140 3 сағат бұрын
මෙවර 2024 ජනාධිපතිවරනයේදී සක්සුදක් සේ පැහැදිලි වුනු කාරනාවක් තමයි, ශ්‍රී ලාන්කික ජනතාවගෙන් 40%: බිම්මට්ටමේ සිටම අන්ත දූශිතයි සහ සැපට දුක්විදින්නට,වේදනා විදින්න කැමති නූගත් පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන ජනතාවක් සහිත අසමත් කිරීටක රටක්/රාජ්‍යයක් .ඇත්තටම පවට පින දෙන්න බැරි ජනතාවක් සහිත රටක් තමයි අනුර ජනාධිපතිවරයාට බාර ගැනීමට සිදුවෙලා තිබෙන්නේ .කෙසේ හෝ වසර 76කට පසුව "මුනුත් ගොඩදාගෙන" අපිත් ගොඩට ආයුතුමයි.එසේ නොවුනහෝතින් මුලු රටක්ම එහෙන් පිටින්ම හැදිගෑවිලාම යනවා..යනවා...කාටවත් සොයා ගන්න බැරි ආකාරයට ශ්‍රී ලන්කාව මැකී යනු ඇත . .මේ මහපොලවේ මිය ඇදෙන්නට පෙර රටේ සියලුම දෙනා මෙම කාරනාව හොදට මතක තියාගත්තෝතින් හොදයි..
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 2 сағат бұрын
👍👍👍👍👍🙏🙏🙏🙏
@gnanasirigamage6632
@gnanasirigamage6632 20 минут бұрын
හොඳ කතාව
@PosasASASD
@PosasASASD 2 минут бұрын
🌹🌹 ජනපති ඔබ උදේ ඔබගේ රාජ්‍ය වැඩ ආරම්භ වෙන වේලාවේ මල්මල් වැස්සක් ආවා... ඒ සුභ ලකුණු...🌹🌹🌹🌹
@SaumyaPerera-sc2zc
@SaumyaPerera-sc2zc 2 сағат бұрын
ගෙදරක, රටක කොහෙ වුනත් ලොකුවට පොෂ් වැඩ නැත්නම් හිතන්නේ මුකුත්නොදන්නකම...නොහැකියාව...මෝඩකම කියලා...පොළවේ පය ගහපු කෙනෙක් ජනාධිපතිතුමා වීම හරිම අගෙයි....කාටවත් නටවන්න බැරි...කාගෙවත් අඩිපාරෙ නොයා..තමන්ටම ආවේණික ගමනක අප රට අරං යන ජනාධිපතිතුමණි...ආචාරය...වේවා.....👑️
@dasundasu8257
@dasundasu8257 51 минут бұрын
Oba wenuwen sathutu kadulu watenne mage ratata hoda kalayak enawa kiyana wishwasaya 🎉🎉🎉🎉nisamai janapathithumani
@mallikamallik1591
@mallikamallik1591 2 сағат бұрын
Budu sarnai obathumata ape rata surpuryak kirimata hakiwewa 🇱🇰💪
@ajithdesilva2496
@ajithdesilva2496 2 сағат бұрын
Matinduni obata jaya ha satuta❤
@kumaripuspha9285
@kumaripuspha9285 39 минут бұрын
Nawa.niyamuwanani.theruwan.saranai.
@AmilaSampath-p1q
@AmilaSampath-p1q 58 минут бұрын
❤❤❤❤❤
@SameeraMadusanka-ei1tq
@SameeraMadusanka-ei1tq 3 сағат бұрын
Eka aththa methuma kiyapu wachana pramanaya adu unata e hama wachanayakama hoda arthayak thibuna niyama nayakayek❤🎉 ..
@SumindaSampath-m1e
@SumindaSampath-m1e 17 минут бұрын
මංගලම් ජය මංගලම්
@KandidasSirimal
@KandidasSirimal Сағат бұрын
❤❤
@ranasingdil873
@ranasingdil873 3 сағат бұрын
කඳුළු පිරුණු දෑසින් බැලුවේ සතුටු කඳුළු
@pushpadangalla4056
@pushpadangalla4056 46 минут бұрын
මේ අවස්ථාව එනකම් කොච්චර අපි බලාහිටියාද
@MhwchandanaMawananahewa
@MhwchandanaMawananahewa 3 сағат бұрын
Rata yatha thathwayata path kireema obata barai nawa janadi pathi thumani ❤
@Hariyaena
@Hariyaena Сағат бұрын
Le . Kadulu dahadiya mathim nagunu nayakathwaya...❤❤❤❤❤
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Минут бұрын
Taruwan saranae ategaru janade pate tumane awankawa darmaye haseramin ape darmadh depaya araksa karanna tunuruwane aserwadaya Labewa siyalu daveyo araksa karathwa samma sambudu saranae 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@TuranPhone-l1n
@TuranPhone-l1n 2 сағат бұрын
👍👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷
@ManelDissanayakke
@ManelDissanayakke Сағат бұрын
Teruwan saranin apy mau bima goda ganimata saktiya dairya lebewa oba tumata.dalada samidunge phitai..jaya wewa janadipati tumani
@HeemaliDasanayaka
@HeemaliDasanayaka 2 сағат бұрын
Anura janapathiduni kadawetuna rata goda nagannata maha janathawa wana apage nomada sahayogaya!!!!!!!!
@chandimahewahatta-qh5zk
@chandimahewahatta-qh5zk 2 сағат бұрын
Subapatum
@roshin-c6q
@roshin-c6q 3 сағат бұрын
Mr. President I couldn't understand this speech 😞. Where is the translation? Before the elections you said that all languages/races will be respected. After winning the same old Sinhalese Buddhist king behaviour 🥲.
@bandarawgst9472
@bandarawgst9472 Сағат бұрын
අර ජාතික රුපවාහිනියෙ සිංහල කතාව කල කෙනා එක පාරම මැදට පැනලා කතා කරලා නමත් නිකන් අරුන කුමාර කීවා වගේ බලන්න තව සැරයන්
@chandimahewahatta-qh5zk
@chandimahewahatta-qh5zk 2 сағат бұрын
Rajabawathudammiko
@gamunu-rl7dr
@gamunu-rl7dr 4 сағат бұрын
හතිකයි රටක් කරවන විදිහ ලෝකෙට සහ රට කරවපු ගොං රැළට පෙන්නන නායකයා අනුර ❤❤❤❤❤❤❤❤❤
@BanduPala-z4j
@BanduPala-z4j Сағат бұрын
Bdusaninratakaragenauan na
@donariyaratthna5948
@donariyaratthna5948 3 сағат бұрын
71/88/89/ miyagiya sawodarsyanta garukirimak widiyata rata hadamu
@JaynaSM
@JaynaSM Сағат бұрын
Aniwarayenma😢😢😢😢❤
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk Сағат бұрын
❤❤❤❤❤❤
@Lakmalilakmali-bl7kl
@Lakmalilakmali-bl7kl 2 сағат бұрын
@AjithMalashan
@AjithMalashan 2 сағат бұрын
❤❤❤
@UpaliChathuranga-d2x
@UpaliChathuranga-d2x Сағат бұрын
❤❤❤❤
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 698 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 82 МЛН
හරිනි අගමැතිනි ?
3:56
Siyatha TV
Рет қаралды 171 М.
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 698 М.