ජනාධිපති අනුර දිසානායක ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය. (සම්පූර්ණ කතාව)

  Рет қаралды 103,859

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#anurakumaradissanayake #speech #akd #anurakumara #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 486
@redoliver1179
@redoliver1179 3 сағат бұрын
වැඩිය වැල් වටාරම් නෑ කියන්න තියෙන දේ කෙටියෙන් පැහැදිලිව කිව්වා ගියා ❤ AKD ජය
@Lemans-br0
@Lemans-br0 2 сағат бұрын
බොරු සෝබන රටේ මහජන මුදල් නාස්තියක් නැති චාම් උත්සවයක් ආරම්බයේම හොද ආදර්සයක්🙏❤️🙏❤️🙏මාලිමාව එක්ක යන්න එන්න අනාගතේ සිහින දකින්න ජයවේවා !!!!!!!!!!!
@PushpaKumara-ki3vu
@PushpaKumara-ki3vu 2 сағат бұрын
❤❤❤❤
@roshanlaksiri878
@roshanlaksiri878 Сағат бұрын
❤❤❤
@danushkasankalpa9978
@danushkasankalpa9978 Сағат бұрын
අපි හැමෝම බලපෝරොත්තු වෙන්නෙ ඒ වෙනසයි ❤
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq Сағат бұрын
ඇත්තටම මේ වගේ චාම් විදියට කරපු එක ගොඩාක් හොදයී බොරුවට මහජනතාවගේ දේපල නාස්ති කරන්න ඕනේ නෑ මේ හොදටම හොදයී
@NavaNiki
@NavaNiki 2 сағат бұрын
අපේ විස්වාසය රැකපන් දෙයියෝ❤
@samankumarasugathadasa
@samankumarasugathadasa 2 сағат бұрын
🇱🇰 මව්බිම නිදහස් උනා කියලා හදවතට දැනෙන ඒ හැඟීම දිගටම තියන්න අතිගරු ජනාධිපති තුමනී..මිනිස්සු ඔබ වෙනුවෙන් තිබූ විස්වාසය රකින්න.. අපි ඔබව රකින්නම්...❤❤❤❤
@TharinduMadhushanka-s4g
@TharinduMadhushanka-s4g 30 минут бұрын
@DilangaKariyawasam
@DilangaKariyawasam 2 сағат бұрын
කාලකණ්නි ගොඨා වගේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති නොකර චාම් උත්සවයක් ඇත්තටම මාලිමාවට ජන්දෙ දිපු එක ගැන ආඩම්බරයි ❤
@yousefalshatti5745
@yousefalshatti5745 Сағат бұрын
ලපයාදීනවීස්සකට.ඩස්වලටවීතලක්ඵකබස්ඵකකටහැටදෙදාහාගානේ.දීනකටබස්සීයීයකටවීයදන්කරා.දැන්බොරැවටමේමවාපෑමක්
@Funfact6767
@Funfact6767 Сағат бұрын
@danushkasankalpa9978
@danushkasankalpa9978 Сағат бұрын
​@@yousefalshatti5745 ජඩ ගතිය වෙනස් කරගන්න උත්සාහ ගන්න
@kT2015N
@kT2015N Сағат бұрын
Ane Ban Lapaya bas walin senaga adinna 45,000 k eka bus ekata. Mona nathath dan Union karayonge uthgoshana nathiwei.. oka enakan ne uthgoshana kale.. Balamu kalakanni lapaya karana hati
@chandradissanayake8693
@chandradissanayake8693 Сағат бұрын
Sri Lankawe taweme gonnu innewa gatikam kerene pw. Ranil ,Rajepakse, Sajith horunge passen yane gawerale. 🇱🇰🤷🏽‍♀️
@dohaqatar9055
@dohaqatar9055 3 сағат бұрын
බයෙන් හිටියා ඔබ තුමා දිනුවා කියලා දැනගත්තාම ඇත්තටම මට සතුටු වැඩිකමට ඇඩුනා මම වැඩ කරන ගෙදර බබා හිනාවුණා මට ගෙදර ඉන්න කියලා ඵයා වාහනය අරගෙන වැඩට ගියේ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👏👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@TharinduMadhushanka-s4g
@TharinduMadhushanka-s4g 29 минут бұрын
❤❤❤❤
@Maduwa21629
@Maduwa21629 3 сағат бұрын
විශ්වාස කරනවා මගෙ රට ලස්සන කරයි කියලා 😥❤️
@SenuriKawya-n4s
@SenuriKawya-n4s Сағат бұрын
Api koheda hitiye kiyala hithenawa me mage nayakayek iddi.....ape rata mita issella bara dunnanam ada hoda tatak.....apita tiyenawa...
@TharinduMadhushanka-s4g
@TharinduMadhushanka-s4g 30 минут бұрын
@Lordunknown67
@Lordunknown67 Сағат бұрын
ඉගෙන ගත්ත පාඩම් 3යි 1) අඩියටම වැටුනත් කවදාවත් ගේම අතාරින්න එපා 2) කොච්චර කෙලවුනත් ලගින්ම ඉන්න යාලුවො ටිකක් හොයා ගන්න 3) මොන තනතුර ලැබුනත් තමන් තමන් ම වෙන්න *ආදරෙයි ජනාධිපති සහෝදරයා**❤
@hashanperera9069
@hashanperera9069 Сағат бұрын
මෙන්න මම බලාපොරොත්තු වුණ comment එක.
@dineth0215
@dineth0215 Сағат бұрын
Well said ❤🎉
@Fatima-z5j2v
@Fatima-z5j2v Сағат бұрын
ඔව් එයා අපිට හොද උදාහරණයක්
@thilinakasunka
@thilinakasunka Сағат бұрын
mam dekapu hodama coment eka
@Malindazen
@Malindazen Сағат бұрын
❤❤❤❤❤
@krishtorathna2774
@krishtorathna2774 2 сағат бұрын
❤❤❤ හදවතට දැනෙන උත්සවය ජනතා පැතුම් අතිගරු ජනාධිපතිතුමාගෙ මැතිවරණය ප්‍රකාශයට අනුව ඉටු වේවි විශ්වාසයි🧭
@MusicwithNishuu
@MusicwithNishuu 2 сағат бұрын
ඇත්තටම හරිම සතුටුයි චාම් උත්සවයක් 🙏🙏🙏 අපේ රටේ අපේ වාසනාවට බිහිවූ නායකයෙක්..🙏🙏🙏❤❤
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 2 сағат бұрын
චාම් සරල නිහතමානී ජනතා නායකයාණෙනි යලි මේ රට ගොඩනැඟීම සඳහා ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ සරණත් සියලු දෙවි පිහිටක් ලැබේවා!
@wmapbw8444
@wmapbw8444 2 сағат бұрын
වෙන කෙනෙක් ජනපති උනානම් අද අස්සයෝ පේලියයි , වාහන රැලියයි, ත්‍රිවිධ හමුදා ඛණ්ඩයනුයි , හැම තැනම ධජ පතාකයි. අහන්න වැදගත් කථාවකුත් නැහැ. ජනතාව අදුනන ජනතාව අතරින් බිහිවුන අනුර සහෝදරයා ජනපති විම තුළ රටට නව දේශපාලන සංස්කෘතියකට ආරම්භයක් මෙසේ අඩිතාලම දැමූවගයි.
@Anosha-ip6bc
@Anosha-ip6bc Сағат бұрын
අපේ අලුත් ජනාධිපති අනුුර කුමාර දිසානායක මහතාට අපගේ සුභ පැතුම් අප දිවයින වැටි ඇති ආගාදායෙන් ගොඩ ගැනීමටත් වංචා දූෂණ වලින් තොර යහපත් සමාජයක් නගන ගැනිමටත් ශක්තිය ධෛර්යය ලැබේවා...🌺🌺🎉🎉🎉🎉🎉
@SachiniDilanka-m1y
@SachiniDilanka-m1y 2 сағат бұрын
සෝබන නෑ අති විශිෂ්ට යි❤❤❤❤❤🎉🎉🎉🎉👍👍👍👍👍🙏🙏🙏මගේ රටට ජය වේවා
@HananSeykilam
@HananSeykilam 2 сағат бұрын
මම බෞද්ධයක් නොවේ, අපි බෞද්ධ සහෝදර සහෝදරියන් එක්ක ආශ්‍රය කරලම නෑ නමුත් ඔබව දකිනකොට බෞද්ධයන්ගෙන් විශ්වාසයක් ඇතිවෙනවා ඒගොල්ලන් එක්ක ආදරයක් ඇතිවෙනවා ඉබේම හැඩෙනවා. අපි රටට වගේම ඔබටත් ගොඩක් ආදරෙයි . ඔබට දීර්ඝායුෂ ලැබේවා
@BhashineeEkanayaka
@BhashineeEkanayaka Сағат бұрын
@Dilru13
@Dilru13 Сағат бұрын
AI yaluwa apiwa asaraya karanna Beri asaraya karala balanna Matha beda Nathi Kara ganna API okkoma ekama rate inne sahodaraya ❤
@SusanthaFdo-t8d
@SusanthaFdo-t8d Сағат бұрын
❤❤
@MaduShanHewage-z1z
@MaduShanHewage-z1z 57 минут бұрын
අපි ලාංකිකයෝ සහෝදරයා ... අපිව බේද කරන්න කාටවත් ඉඩදෙන්න එපා මල්ලියේ
@dinushakarunarathna8646
@dinushakarunarathna8646 54 минут бұрын
බෞද්ධ ,මුස්ලිම් ,හින්දු කියලා හිතන්න එපා... අපි ඔක්කොම ලාංකිකයන් අපි ඔක්කොම මිනිස්සු ඉතින් අපි හැමෝටම ආශ්‍රය කරන්න... මිතුරන් වෙන්න ඒක හොදටම ඇති සහෝදරයා
@samanperera5865
@samanperera5865 2 сағат бұрын
ෂවෙන්ද්‍ර මහත්තයා.. ආයෙ කටු කන්නෙපා මැදමුලනෙ… කොන්ද කෙලින් තියාගෙන තිබුනු ගෞරවය තියන් ඉන්න .. අපි පට්ට ආදරෙයි ඔබතුමාට….🎉🎉🎉🎉🎉 අනුර සහෘදයානෙනි❤❤❤❤❤
@samithagayashan9437
@samithagayashan9437 2 сағат бұрын
මැදමුලනෙ හොර පර බල්ලො බන්.. ඕකුන් හොරෙන් එක්‍ රැස් කරගත් සියලු ධනය අත්පත් කරගත්ත නම් රජයට එදාට තමයි මේ රටේ අපි සියලු දෙනාට සැනීමක් ලැබෙන්නෙ.
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Сағат бұрын
Uge hena loku line Dan .adare ga ga walalenna apa.😅
@newkw7611
@newkw7611 3 сағат бұрын
තෙරුවන් සරනයි congratulations ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@yuhansaperera6383
@yuhansaperera6383 47 минут бұрын
පලමු එකෙන්ම ආදර්ශය දුන්නා බොරු සෝබන නැති ආටෝප නැති චාම් උත්සවයක් සතුටුයි .ආඩම්බරයි .ඔබගැන අපේ පක්ශයේ සැවොම හා පක්ශයට සම්බන්ධවු සියලුදෙනා ගැන.ඔබට ඇහුම්කන් නුදුන් සියලු දෙන හෙට ඇහුම්කන් දේවි එතෙක් අපි ඉවසා සිටිමු.🙏🙏🙏🙏💐💐💐💐👍👍👍👍👍
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 3 сағат бұрын
සරලයි විරලයි අද්විතීයයි
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 55 минут бұрын
අප රටේ ජනතාවගේ වාසනාවට ලැබුන නායකයා....තෙරුවන් සරනින් ඔබට ජනතාවට ලස්සන රටක් සකස් කර දීමට දිරිය ශක්තිය ලැබේවා බුදුසරනයි .❣️❣️🙏
@mallikadewanarayana727
@mallikadewanarayana727 2 сағат бұрын
තෙරුවන් සරණයි🙏 සියලු දෙව්යන්ගේම පිහිටයි 🙏
@sujeewagamage4839
@sujeewagamage4839 Сағат бұрын
අනිත් ජනාදිපතිවරු කතාකරනවිට අපි දැක්ක කොලයක ලියාගෙන ගිහින් තමයි කතාව කරන්නෙ ඒකට මෙතුමා කිවයුතුදේ ඉතාම කෙටියෙන් පැවසුවා
@janidesilva1888
@janidesilva1888 55 минут бұрын
හදවතට දැනෙන සතුට දරාගන්න බැරි තරම් අපේ මව් බිමට ජයවේවා ❤️♥️♥️♥️
@thilinef.kurukulasuriya2282
@thilinef.kurukulasuriya2282 Сағат бұрын
හරිම චාම් සහෝදරයෙක් අපේ වාසනාවට අති ගරු ජනාධිපති දූරයට පත්වීම ගැන ඉතාමත් නිහතමානී සතුටක් දැනෙන්නේ. අනුර සහෝදරයාට මේ රට යහමඟට ගැනීමට යෝධබල ශක්තිය ලැබේවා❤🙏
@RoshanSajith-v9e
@RoshanSajith-v9e Сағат бұрын
❤ මෙයා මේ ගේම ගැහුවොත්, ලංකාවෙ අවසාන ජනාධිපති එයා ❤😎
@ahmednana5142
@ahmednana5142 42 минут бұрын
Yes he will definitely!
@Thushitesh
@Thushitesh 40 минут бұрын
Aniwaryenma eka ehema sidda wenawa sahodaraya❤ Kisima sekayak neh.🙏
@TharinduMadhushanka-s4g
@TharinduMadhushanka-s4g 31 минут бұрын
@TharinduMadhushanka-s4g
@TharinduMadhushanka-s4g 31 минут бұрын
@TharinduMadhushanka-s4g
@TharinduMadhushanka-s4g 31 минут бұрын
​❤@@ahmednana5142
@indunilkumari7035
@indunilkumari7035 2 сағат бұрын
තෙරුවන් සරණයි..ජනාධිපතිතුමනි.යහපත් සමුර්ධිමත් රටක් නිර්මාණය කිරීමට ඔබට හැකි වේවා.....🙏
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 2 сағат бұрын
අපිට කිසි දෙයක් ඕනේ නැ.. අඩු ගානේ බයිසිකලයක් හරි හදන්න පුලුවන් කර්මාන්තයක් මේ රටේ ඇති කරන්න
@ayeshamadushani723
@ayeshamadushani723 2 сағат бұрын
අනිවාර්යයෙන්ම . රටේ නිශ්පාදනය වැඩි කරන්නයි ඕනේ.😊
@safna1326
@safna1326 Сағат бұрын
@ishanidancingaccademy8195
@ishanidancingaccademy8195 55 минут бұрын
මම දේශපාලය තුළ දැකපු සුන්දරම අවන්කම පුද්ගලයා අපේ නව ජනාධිපති තුමා අනුර කුමාර දිසානායක ❤️💪🧭
@freemind-fr6tg
@freemind-fr6tg 58 минут бұрын
අපිට කොච්චර ආඩම්බරයිද...ප්‍රතාපවත් සෙන්පතියන් ඉදිරිපස සිට ඔබතුමා මෙහෙම ජාතිය ඇමතිම❤
@MallikaLanka-l2f
@MallikaLanka-l2f 2 сағат бұрын
ඔබතුමාට සියලු වැඩ කටයුතු කරගැනීමට සක්තිය දහිරිය ලැබේවා විශ්වයට මාතාවට පිහිටයි බුදුන් ගේ සරනින් නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@nelumgayathri7666
@nelumgayathri7666 Сағат бұрын
ලස්සන රටක්.නිවහල් රටක්. ණයබරින් මුදන රටක්. රට වෙනුවෙන් හිතන,රටට ආදරය කරන,මේ රටේ වටිනාකමින් උපරිම ප්‍රයෝජනය ගතහැකි ජනතාවට ශක්තිය දෙන රජයක් බිහිවේවා ! සුන්දර සිරිලක හැමදාම වැජබේවා!
@kavindadias2459
@kavindadias2459 Сағат бұрын
ඔබ තුමා.අනිවාර්යයෙන් ම මේ.රට් ගොඩ.දන්වා මයි....එක.ව්ස්වාස යි......බලන්න ..ඔබ තුමා.කතා කර්න්නෙ වත් වඩ් වත් වෙලා නෙවෙ....ආදරෙයි ගොඩාක් ..අපේ.රට.දියුනු වේවා
@ramanibandara6214
@ramanibandara6214 2 сағат бұрын
ජයවේවා අතිගරු ජනපතිතුමනි.! ඔබට විරුලියන්ගේ උත්තමාචාරය!!
@Dlab-u4v
@Dlab-u4v 2 сағат бұрын
ඉතාමත් චාම් උත්සවයක්. ක්‍රියාවෙන්ම දීපු වටිනා ආදර්ශයක්
@ashikmohamed7402
@ashikmohamed7402 2 сағат бұрын
අපේ අලුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපගේ සුභපැතුම්. අප දිවයින වැටී ඇති ආගාදයෙන් ගොඩ ගැනීමටත් වංචා දූෂණ වලින් තොර යහපත් සමාජයක් නගනගැනීමටත් ශක්තිය ධෛර්්‍ය ලැබේවා
@achilamendis9835
@achilamendis9835 2 сағат бұрын
මේ වෙනස තමා රටට ඕනේ..පත් කලේ වැඩ කරන්න...ඒක කරලා පෙන්නන්න එච්චරයි ඕනේ..ජය වේවා.❤️
@nayanaparanagama-3508
@nayanaparanagama-3508 Сағат бұрын
හදවතට එන හැගීම විස්තර කරන්න බෑ.❤ ඔබතුමාට සතරවරම් දෙවි රෑකවරණයි . සම්මා සම්බුදු සරණයි .
@dileepalakshan3211
@dileepalakshan3211 2 сағат бұрын
ලොකු දේවල් නැතුව අඩුම වියදම් එක්ක උත්සව ......රාජ්‍ය මුදල් ඉතුරු කරමින් .........සාර්ථක ගමන යන්න සුභ පැතුම් ..........................
@nawishkasulakshana2108
@nawishkasulakshana2108 2 сағат бұрын
සුබපැතුම් නායකයානනි...🖤🙏
@MusicwithNishuu
@MusicwithNishuu 2 сағат бұрын
රටට යහපතක්ම වේවා ..ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏
@sunethragunawardena3480
@sunethragunawardena3480 Сағат бұрын
ජාතියේ ගැලවුම් කාරයා අපේ නව ජනපති ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක උතුම් දේශපාලන නායකත්වය පමණි. අපග⁣ේ උණුසුම් ශුභ පැතුම් සහෝදරයානණි‍, තෙරුවණ් සරණයි ! සියලු දෙවි රැකවරණයි!
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 сағат бұрын
මේ රට ඔබ තුමාට කරන්න පුළුවන් මේ රටේ තියන් උතුම් ආගමට දමට් නැබුරු වෙමින් පිලි පදිමින් හිටියොත් රටේ ජනාධිපති කම කරන්න පුළුවන් ඔබ තුමාට එපා කියලා තියලා යනකම් පාප මිතුරන් මිතුරන් කියලා කිසි දැක විස්වාස කරලා ලන් කරා ගන්න එපා උතුම් ජනාධිපති තුමනි ඔබ නියම සිංහල කොල්ලෙක් ඒක අපිට බොහොම වටිනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම මේ රට කරන්න අන්තත උ තෙරුවනේ ගුණ ලැබේවා ලැබේවා 🌹🌹🌹🌹👌👌🙏🙏🙏
@wasantikumari8885
@wasantikumari8885 Сағат бұрын
අම්මෝ ඇති යන්තම් පාර්ලිමේන්තුවේ හිටපු සීයලා ටික ගෙදර ගියා දැන් ඉතින් සීයලාට තියෙන්නේ සිල් අරගෙන පාඩුවේ ඉන්න අපිට ලස්සන රටක් ඉස්සරහට තියෙයි කියලා හදවතට දැනෙනවා උණුසුම් සුබ පැතුම් ජනාධිපතිතුමනි❤❤❤❤
@olinkanilupuli1492
@olinkanilupuli1492 2 сағат бұрын
තෙරුවන් සරණයි සියළුම දෙවි පිහිටයි..... 🙏🙏
@hldarkvideos7078
@hldarkvideos7078 3 сағат бұрын
ජනපතිවරනෙත් හරි දැන් යන් මහමැතිවරණයට........❤🎉
@HashiThilakarathna-k4m
@HashiThilakarathna-k4m 18 минут бұрын
ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ තුමා අපේ රට ගොඩක් ලස්සන කරයි කියලා 😊 සුභ පැතුම් අපේ ජනාධිපතිතූමනි 😊
@devika-ch7kp
@devika-ch7kp 2 сағат бұрын
ඇත්ත කතා කරන ඔබතුමාට අපේ රට යහපතට ගන්න නිරන්තරයෙන්ම ශක්තිය දිරිය ලැබේවා තුනුරුවන් ගේ පිහිට රැකවරණය ලැබේවා .අපේ රටට යහපතක්ම වේවා ❤🎉❤🎉❤🎉
@ranjanjayarathne3474
@ranjanjayarathne3474 Сағат бұрын
පරාජය උ ආසන ගැන,විෂෙෂ අවදානය යොමු කරන මෙන් ඉල්ලමි. ජයවෙවා !!!
@lahiruishara2710
@lahiruishara2710 2 сағат бұрын
බොරු සෝබන නෑ.. නැටුම් නටලා,අස්වයෝ පද්දලා රටේ සල්ලි විනාස කරේ නෑ.. සුපිරි ❤❤❤❤
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 32 минут бұрын
අපි ඔබතුමාව පත්කලේ දරුවන්ට අනාගතයක් ඕනෙ හින්දා . ඒ පොරොන්දුව ඉටු කරන්න ජනාධිපතිතුමණී❤❤
@GihanRasanjana-lr3re
@GihanRasanjana-lr3re 2 сағат бұрын
මේ තමයි අපේ සහෝදරයා
@wasanthahadunge2244
@wasanthahadunge2244 34 минут бұрын
අවුරුදු ගනන් විදේශ රටවල දුක්විදින අපිට ,ලංකාවට ඇවිත් දු දරැවන් සමග සතුටින් ඉන්න ලංකාව සකසලා දෙන්න ගරැ ජනාධිපතිපති තුමනි. ඔබට දිර්ඝායු.
@KaveeshaKaveesha-nk6pw
@KaveeshaKaveesha-nk6pw 2 сағат бұрын
දුප්පත් ජනතාව වෙනුවෙන් අවදි ඔබට ජය වේවා
@janahanjananan
@janahanjananan Сағат бұрын
අතිගරු ජනාධිපති තුමනී තෙරුවන් සරණයි සියළුම දෙවි පිහිටයි අපගේ සුභපැතුම්.
@lalithsanjeewarathne1975
@lalithsanjeewarathne1975 Сағат бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට සහ සමස්ථ ජනතාවට ම මගේ මේ පින් බිමේ...❤❤❤❤🙏🙏🙏🙏 මේ රට නැවත ගොඩනගන්න ඔබතුමාට සියළුම අපේ ශක්තිය ඒකාත්මව ලැබෙනවා.අද්‍යාත්මික උතුමන්ලාගේ ආශිර්වාදය ඔබට ලැබෙනවා.එබැවින් මේ රට වෙනස් කර නිවැරැදි දිශාවට නියාමනය කරනු මැන.🙏🙏🙏 .අපි ඔබ ගැන විස්වාසය අපරමිතව තබා ඇත්තෙමු.අප විසින් පුරවැසියකු ලෙස ඉටුකරන කාර්‍ය තව දුරටත් අපි ඉටු කිරීමට ඇප කැප වන බව මතක් කරසිටිමි.එසේම මේ රට ගොඩ නැගීමේදී ඊට එරෙහිවන ඕනෑම බලවේගයක් ඉදිරියේ අපි අපේ උපරිම ශක්තිය දැනුම සහ සහය ලබා දෙන්නෙමු.ඔබතුමාගේ කාර්‍ය බාරය පොරොන්දු වූ පරිදි ඉටු කිරීමට මෙයින් හෙට දවසේ පටන් හැකි වනු ඇත.🙏🙏🙏🙏🙏
@sardha4632
@sardha4632 2 сағат бұрын
Congratulations 🙏🙏🇱🇰🇱🇰💐💐🎉🎉
@NeeshaFerdy
@NeeshaFerdy 2 сағат бұрын
ගමෙන් ආපු කෙනෙක්, සිංහල විතරක් කතා කරන කෙනෙක් ජනපති වෙනවා දැකීම ගැම්මක්. 🙏❤️ අනුන්ව විවේචනය ඔබට හුරු වුවත් දැන් ඔබ ඉන්නේ විවේචනය වන පැත්තේ ... එය ඔබට නුහුරු වෙයි ...බොරු කියන්න පුලුවන් හද හද නමුත් හැමදාම බොරු කරන්න බැහැ සහෝදරයා, ඒ හින්දා වගකීමෙන් වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා.🙏
@nishanthisubasingha81
@nishanthisubasingha81 Сағат бұрын
ගෞරවනීය ජනාධිපති සහෝදරයා ඔබට දෙවිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය හිමිවේවා❤
@DayarathnaJayasekara
@DayarathnaJayasekara 2 сағат бұрын
ඔබතූමාට සියලූ දෙවියන් ගෙ පිහිට ලෑබෙවා
@loveandlife9840
@loveandlife9840 2 сағат бұрын
ඔබ තුමාව අන්තිමට පාලනයට පත් කරෙත් සිංහල මිනිස්සු. කරුණාකරලා ඒ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න. කිසිසේත්ම රට දෙකඩ කිරීමට ඉඩ නොදෙන්න. සහාය නොදුන්න අයගේ කැමැත්තට වඩා ඔබව පත් කරපු ජනතාව වෙනුවෙන් වැඩ කරන්න.
@senaraperera8518
@senaraperera8518 2 сағат бұрын
Mr. AKD you have proven that you are the people’s President ❤️❤️💪💪🧭🧭 Mr. President AKD speaks truthfully. His humility has won the hearts of many people 🙏🙏❤️❤️💪💪🇦🇺
@rajasirimanuweldura8691
@rajasirimanuweldura8691 2 сағат бұрын
Congratulations precedent ❤ Anura ❤❤
@lohirulivinula
@lohirulivinula Сағат бұрын
සැප්තැම්බර් 20 පාන්දර ජන්ද වැඩට ගියා.සේරම ඉවර වෙලා 22 උදේ ආවේ.දවස් දෙකම නිදි මරලා තමයි හිටියෙ.ඒත් අවුරුදු 20 කට විතර පස්සෙ ජන්ද ප්‍රතිඵල විකාශනය බැලුවා ඉවර වෙනකම්ම.මෙවැනි සරල උත්සවයකින් දිවුරුම් දීමෙන්ම රට නිවැරදි දිශාවට යොමු වන බවට සුබ පෙර නිමිත්තකි.සුබ පැතුම්.❤❤❤❤
@Ruanuanu
@Ruanuanu Сағат бұрын
අපිට ලස්සන ලංකාවකට ආයේ එන්න පුලුවන් වෙයි❤
@asokasuwarnaseli5576
@asokasuwarnaseli5576 Сағат бұрын
අලුත් ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා අපේ රට ගොඩ ගන්නතෙරුවන් සරණයි
@GeethaJayakody-e2u
@GeethaJayakody-e2u 2 сағат бұрын
ජයවේවා ජනාධිපතිතුමනි❤❤❤❤
@itsme-zi3zo
@itsme-zi3zo 2 сағат бұрын
මමත් ඔබව ජනාදිපති කරන්න චන්දෙ දුන්නා මාමෙ😊..හැබැයි අපි කඩෙ යන මිනිස්සු නෙමෙයි පොදු අරමුනකින් චන්දය දුන්නෙ..එ නිසා අද ඉදන් ඔබ කරන වැඩ වල අඩු පාඩුකම් පෙන්වල දෙනවා...අනුර දැන් ඔයා රටෙ ජනාදිපති! පක්ෂ නායකයෙක් නෙමෙයි...ඔයාට චන්දෙ දෙන්න ඔයාගෙ පෞර්ෂත්වයත් ගොඩක් බලපැවා...මම අදයි ඉයෙයි දැක්ක දෙයක් එ කලින් අනුර ගෙ තිබ්බ confidence එක ගැම්ම ටිකක් අඩුවෙලා වගෙ...එහෙම බැ දැන් රටෙ නායකයා විදියට මිනිස්සු ඔයා දිහා සැහෙන්න බලං ඉන්නෙ දැන්..එ නිසා හැමදිස්සෙම අනිත් මිනිස්සුන්ට ඔයා දිහා දැක්කම පට්ට මොරාල් එකක් එන විදියට හැසිරෙන්න...ජය❤
@sydarranasinghe6615
@sydarranasinghe6615 13 минут бұрын
ඇත්ත. කයිවාරුවෙන් ජය ගත්තා. දැන් ඇත්තේ කෙරුවාවෙන් ජයග්‍රහණය තහවුරු කිරීමයි.
@RankothgedaraRanjith-pg1wl
@RankothgedaraRanjith-pg1wl Сағат бұрын
ජාති,ආගම් භේද නැති ලස්සන රටක් ගොඩ නගන්න ශක්තිය ලැබේවා.
@rukmaniht5948
@rukmaniht5948 Сағат бұрын
ජනාධිපති tumani බුදු සමිඳුන් පිහිටෙන් ඉදිරියට යන්න දෛවය ලැබේවා .❤
@SurprisedBassGuitar-dp3sk
@SurprisedBassGuitar-dp3sk 2 сағат бұрын
❤❤❤❤❤ ජය වේවා AKD
@thusharabro
@thusharabro 2 сағат бұрын
ජය වේවා මගේ මව්බිමට🙏🙏🙏
@lazi325
@lazi325 3 сағат бұрын
සර්, අපිට පෙනී යන්නෙ තමිල්නාඩු දෙමල මිනිස්සු ඔබතුමාට අකමැති බවයි... ඔබතුමා ඉන්දියාව සමග අතේ දුරින් සබදතා පවත්වාගත යුතුයි...❤❤❤
@mohamedimran9755
@mohamedimran9755 3 сағат бұрын
Indiyawa ekka athe durin inna giyoth thawa higakanna thama wenne muth ekkama ekathu wela ubalatath
@mohamedimran9755
@mohamedimran9755 2 сағат бұрын
Kisima ratak tharaha karagrna lankawata jeewath wenna bh, mulu lokema udaw one lankawa oluwa kelin itawala thiyanna, indiyawa china wage ratawal tharaha karagaththoth higakanna wenne thopita
@slgamingiresh
@slgamingiresh 2 сағат бұрын
​@@mohamedimran9755අපිට ඕනේ ඉන්දියාවෙ ලදරම් උන් අපෙන් වාසි ගන්නවා කියලා පෙනි පෙනි උන්ටම දෙනවා නම් බත් කන්න එපා පුන්නක්කු කාපන් 😂 ඉන්දියාව බලන්නෙම අපේ රටේ මුහුදේ ඉදන් උතුරු නැගෙනහිර පවා අල්ලන්න උබලාටත් ඕනේ රට උන්ට දෙන්න 😂
@JayanieRathnayake
@JayanieRathnayake Сағат бұрын
​@@mohamedimran9755 කතා කරන්න ඉගෙන ගන්න මහත්තයෝ. සජිත් මහත්තය ජනාධිපති උනේ නැත්තේ එයා සුදුසු නැති නිසය්. දැන් මේ ඉන්නේ අපේ ජනාධිපති.. මන් දන්න තරමින් මුස්ලිම් අය අනිත් අයට සෑහෙන්න ගරු කරන ජාතියක්.ඔය comments වලින් පෙන්නේ ඔබ තුමන් ලා පරාජය බාරගන්න බැරුව අසරණ වෙලා ඉන්න බව විතරයි
@mrkaizer2205
@mrkaizer2205 Сағат бұрын
තමිල්නාඩු උන් චන්දෙ දුන්නෙ නෑනෙ.. උතුරෙ අය චන්දෙ දෙන්නෙ ඉලංගෙ තමිල් පක්ෂයට..ඒක සජියට support කරපු නිසා අනුරට ඒව නැති උනේ..අනුරට උතුරෙන් හොඳ කස්ටියක් හොයාගන්න වෙනවා මහ මැතිවරණට කලින්❤
@amilanisansalaliyanage7066
@amilanisansalaliyanage7066 2 сағат бұрын
ජනාධිපති සහෝදරයා ❤❤❤❤
@thilakanuwarapaksha2120
@thilakanuwarapaksha2120 12 минут бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඉදිරි වැඩ කටයුතු කරගැනිමට සියලු සක්තිය ධෛර්ය ලබේවා
@neranjidezoysa6580
@neranjidezoysa6580 2 сағат бұрын
සුභ පැතුම්❤
@sureshferando6309
@sureshferando6309 2 сағат бұрын
ජයවේවා ❤sahodaraya
@bosalem3727
@bosalem3727 2 сағат бұрын
කාටවත් කකුලෙන් අදින්න නම් දෙන්න එපා ජය වේවා
@kT2015N
@kT2015N Сағат бұрын
Hamo gawama dekata nawunu okage kakulen moka adinnada.. oka badagan yai
@devindadilshan6976
@devindadilshan6976 59 минут бұрын
​@@kT2015N palayan yanna bath balaya 🤣
@malkaamarasinghe7304
@malkaamarasinghe7304 3 минут бұрын
අපේ විශ්වාස ඔබයි.අපේ දරුවන්ගේ අනාගතය ඔබයි. ඔබව අපි විශ්වාස කරනවා.
@dineshdewanarayana7815
@dineshdewanarayana7815 10 минут бұрын
❤❤❤❤ ශ්‍රේෂ්ඨ මහජන නියමුවානණී ජනතා විශ්වාසය සහතිකය රකින්න දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය වේවා
@RoshanIndika-q2g
@RoshanIndika-q2g Сағат бұрын
❤❤❤ ape janapathi AKD ♥️♥️♥️
@AffectionateGlobe-rc1jr
@AffectionateGlobe-rc1jr 2 сағат бұрын
රටට අවශ්‍ය ..ප්‍රජාතන්ත්‍රවාදය..යහ පාලනය ..අපේක්ෂා කරමු
@rehanfernando-h2w
@rehanfernando-h2w 28 секунд бұрын
කවුරුත් තමන්ට අවංකව ඉන්නා තෙක් රටක් වැටෙන්න හේතු නෑ ඔබ තුමන්ට විශ්වයේ ආශිර්වාදය වේවා !!! අවංකව සෙව්‍ය කරන්න බුද්ධ දේශය දිනනවා
@realchathu8256
@realchathu8256 3 сағат бұрын
❤❤❤ akd
@DilhaniEshwaraArachchi
@DilhaniEshwaraArachchi 19 минут бұрын
ඔබ ගේන්න අපි විඳපු දුක,අහන්න උන විඳින්න උන නින්දා අපහාස එමටයි.ආයෙ කිසිම දවසක ජනාධිපති කෙනෙක් මේ රටට ඕන නැති වෙන්නම ඔබ ක්‍රියා කරාව්.ඒ විශ්වාසය අපිට තියෙනවා .ජය වේවා සහෝදර ජනාධිපතිතුමනි.
@kwtkwt9533
@kwtkwt9533 16 минут бұрын
හරිම සතුටුයි.අපේ රටේ දරැවන්ට රටක් ඉතුරැ කලර දෙන්න..ඔබතුමා ගැන අපි සතුටු වෙනවා වගේම හරිම ආඩම්බරයි...
@KsendhilKsendhil
@KsendhilKsendhil 2 сағат бұрын
සුභ පැතුම් ජනපත තුමනි
@AyodyaIndewari
@AyodyaIndewari Сағат бұрын
රටට යහපතක් ම වේවා...!!! සමෘද්ධිමත් රටක් බිහි කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා...,❤❤❤
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq Сағат бұрын
අපේ රටට ගැලපෙන්නේ මේ වගෙ නායකත්වයක්. ඔබ තුමාට සුබ පතනවා ජය වේවා
@Namidu-x9y
@Namidu-x9y 3 сағат бұрын
❤නායකයානනි. සුබ පතමි...❤❤❤❤❤❤❤❤❤❤❤
@madarapremadasa7938
@madarapremadasa7938 4 минут бұрын
ආදරෙයි බොහෝම .සතුටට දෑසින් කදුළු වැගිරෙනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@denethsachintha1076
@denethsachintha1076 2 сағат бұрын
Jayawewa ජනාධිපති තුමා ❤
@KumariIresha-g9c
@KumariIresha-g9c Сағат бұрын
තෙරැවන් සරනයි ගරැ ජනාධිපතිතුමනී..මෙ රට ගොඩ ගන්න සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා.මම කුවෙට් රාජයෙ සිට දකුනෙ
@chathuralakshika9334
@chathuralakshika9334 Сағат бұрын
ලංකාවේ ඉන්න ඔන ඉන්ගිසියෙන් කාත කරන ජානාදිපති වරයෙක් නෙවෙයි ඔන සින්හල කාත කරන සින්හයෙක් විතරයි ඔන ...❤
@ashokamalkanthi5111
@ashokamalkanthi5111 Сағат бұрын
ලංකාවේ අලංකාර දිව්‍ර්‍ රුම්දිහ්මේ උත්සවය කිමෙක්ද එක කක්‍රියාවට නැංවීමට ඔබට ශක්තිය බලය ලැබේවායි මුළු හදවතින්ම ප්‍රරථනා කරනවා අපි ඔබට මෙන් ඔබ අපටයි මුළු දේශයට සමාදානය රැකවරණය ආශිර්වාදය උදාව් නිදහස් රටක් සියලු පුරවැසියන් හට සාමය රජයන ලස්සන දේසයක්ක්
@PriyangikaPriyadarshani-zw2ij
@PriyangikaPriyadarshani-zw2ij 12 минут бұрын
අපේ රට රැක ගන්න ඉදිරියට අපේ දරුවන්ගේ දරුවන්ට රටේ ලස්සනට ජීවත් වෙන්න රටක් හදන්න ඔබ ඉදිරිපත් වුණාට බොහොම පින් කාටවත් බැරි උන දේවල් ඔබතුමා කරයි. ඒකනං ඒකාන්තයෙන්ම අපි දන්නවා මට ඔබට චන්දෙ දාන්න බැරි උනේ මට ඉන්න තැනක් නැති උන හින්දා ඡන්දෙ දාන්න පදිංචිය තියෙන්න ඕනෙලු ඉන්න අපිට ඉන්න හරියට ගෙයක් නෑ අපි තැනින් තැන ගෙවල් කුලියක යනවට යනවා. එතකොට ගෙවල් කුලී ඇට යන තැන අපිට හරියට ඡන්දය ලියලා දාන්න තැනක් නෑ ඒ නිසා මේ ගැනත් හිතන්න
@upulliyanaarachchi653
@upulliyanaarachchi653 43 минут бұрын
සුභ පැතුම් අපේම පන්තියේ සුන්දර මිනිසා... එදා දිවි පිදූ, සියලු තරුණ පරපුරට උපහාරයක් වේවා......!!! ඔවුන් පැතූ සොඳුරු ලක් මව, හෙට අපි දකීවා..... දීඝායු නුඹට.., ඉඩ දෙමු සතුටින්, රැකගන්නට සිරි ලන්කා.... ගුණ මකු කයිරාටික දේශපාලු අලුගෝසුවන්ගෙන්..... ඉතින්... හෙට දින අපේ කුඩා දරුවන් සුරක්ශිතයි.....🥰🥰🥰🥰🥰
@HashiniBandaranayake
@HashiniBandaranayake 2 сағат бұрын
Superb❤️
@IroshiniPriyangika-fh2ce
@IroshiniPriyangika-fh2ce 27 минут бұрын
උනුසුම් සුබ පැතුම් ජනපති තුමනි රටේ ආනාගතය ඔබට බාරයි ඔබ වෙනුවෙන් අපි තැබු විශ්වාස පන මෙන් රකින්න
@Gamage458
@Gamage458 2 сағат бұрын
Wadi pampori na. Saralai jaya wewa anura sahooo❤
@parayapariya8798
@parayapariya8798 8 минут бұрын
අහින්සක ජනතාවගේ මේ අදහස් සියල්ල ඔබේ නෙත ගැටේවා
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН
හරිනි අගමැතිනි ?
3:56
Siyatha TV
Рет қаралды 151 М.
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН