ජාති වාදේ අවුස්සපු යාපනේ පිස්සු දොස්තරට යාපනේ මිනිස්සුම වෙලා එලවලා දාපු හැටි මෙන්න | anura kumara

  Рет қаралды 57,511

Kadapatha

Kadapatha

Күн бұрын

Пікірлер: 151
@rohanjayasinghe1169
@rohanjayasinghe1169 3 күн бұрын
Video එක දාපු එක ට thanks 😢
@achiniwidhusha7666
@achiniwidhusha7666 3 күн бұрын
අපේ සහෝදර දමිළ ජනතාවට කුරුණෑගල අපේ හදපිරි ස්තුතියි ය. ඒ සියලු දෙනා ට නීරෝගි සම්පත් ලැබේවා.
@manorikularathne9457
@manorikularathne9457 3 күн бұрын
ඔයාට ස්තුතියි මේ වීඩියෝව ගෙනාවට
@SumedaMaduwanthi
@SumedaMaduwanthi 3 күн бұрын
දැන් මිනිස්සු දියුණුයි ඉස්සර වගේ මෝඩ නැ
@thilakasirigilbert9285
@thilakasirigilbert9285 3 күн бұрын
ඇත්තටම පිස්සු තමයි ,අපි ඉතාමත් අමාරුවෙන් මේ තරම් දුරට මෙහෙම මේ පාර්ලිමේන්තු ව සුද්ධ කරගත්තා .දැන් මේ කොහෙවත් යන නරිප්පඩයෙක් කක්කුස්සි කටා වගේ පටන්අරගෙන කියවන්න.දමිළ සහෝදරයෝ මොහුට විරැද්ධව නැඟී සිටිය යුතුමයි .
@a.r5510
@a.r5510 2 күн бұрын
ඔබ කියන කතාව සහතික ඇත්ත .
@rohiniegodage1420
@rohiniegodage1420 Күн бұрын
ඇත්තටම පැහැදිලි කිරීම ඉතා වැදගත්.මන්නාරම රෝහලළටත් අනවසරයෙන් ඇතුළුවෙලා පිස්සු නැටුවලු.
@olaola4451
@olaola4451 3 күн бұрын
යාපනයේ අපේ සහෝදර දමිළ ජනතාව එකා මෙන් පෙල ගැසී මේ විනාශකාරී බෙදුම්වාදයට උමතුවෙන් සැරසෙන පිස්සු දොස්තරට එරෙහිව නැගී සිටිය යුතුයි. එසේ නොවුන හොත් වෙන්නේ තව තවත් මෙවන් ද්වේෂ සහගත ක්‍රියාවන් වැඩීම බව සිතන්න. අනුර කුමාර ජනපතිව වට්ටන්න නම් මේවාට කිසිසේත්ම ඉඩ නොතබන හැටනව ලක්ෂයකට අධික පිරිසක් සීරුවෙන් සිටිභ බව සිහිතබා ගන්න. 😢😢😢
@tissasamarasinghe2627
@tissasamarasinghe2627 3 күн бұрын
උන්ට නැගිටින්න කාලේ ආවා, ඒ ඇරෙන්න වෙන මොකුත් නෑ
@dmjbandara8870
@dmjbandara8870 3 күн бұрын
​@@tissasamarasinghe2627ජාතිවාදය බිමින් තබා පෙළ ගැහෙන්න රට ගෙනයන හොඳ අතට
@georgerajapaksha6226
@georgerajapaksha6226 3 күн бұрын
මිනිස්සු දැන් බල්ලන්ව ගණන් ගන්නෙ නෑ.මුන් ආන්ඩුවෙ වැඩ කඩාකප්පල් කරන්න ආවොත් ගහල එලවමු.
@kumudunied754
@kumudunied754 3 күн бұрын
පිස්සු පාට් දාල පර්ලිමේන්තුවට බෝම්බ ගෙනෙයිද දන්නෙ නෑ ඒනිසා මෙයාව හොඳට චෙක් කරන්න
@RuwanJayathilaka-do5br
@RuwanJayathilaka-do5br 3 күн бұрын
ඕකා.හොද.ලක්අම්මට.තමයි අමු.හරකා.
@lathaudagedara2749
@lathaudagedara2749 3 күн бұрын
මු දැන් ලැස්ති කාටහරි හේත්තු වෙලා කොලඹින් ගෙයක් ගන්න වාහනයක් ගන්න දගලන මෙි වගේ අධිමානසික ලෙඩ්ඩු පාර්ලිමෙින්තුවට කොහෙත්ම ගැලපෙන් නැ ජෝකි නටයි හැමදාම
@tissasamarasinghe2627
@tissasamarasinghe2627 3 күн бұрын
ඌට පිස්සා,කියන එවුන්ට පිස්සු, ඌ කරන්නේ උගෙ ජොබ් එක
@RamaniPerera..
@RamaniPerera.. 3 күн бұрын
පේනවා. දෑකම. පීස්සෙක්. කියල
@lankacool9116
@lankacool9116 3 күн бұрын
රටෙි මිනිස්සු දැන් හොදටම දන්නවා වෙනස එකට අනුව ඔහුට පිලිතුරු ලගදිම ලබා දෙනු ඇත..
@SunilS-uv2vw
@SunilS-uv2vw 3 күн бұрын
හේෂා මෙචිචරටම මෝඩ බව දැන ගත්තේ හේෂගේම කථාවෙන් පස්සේ.....
@مرامالقحطاني-ب5ن
@مرامالقحطاني-ب5ن 3 күн бұрын
එලවල//දන්න//❤❤
@shiranifrances915
@shiranifrances915 3 күн бұрын
Love the vise people of jaffna.❤ thank u we are with u❤
@amarakoonbandara5818
@amarakoonbandara5818 3 күн бұрын
මොනවද සහෝ උතුරේ ආදරනීය සහෝදර සහෝදරියන් එකතුවෙලා බල්ලෝ ටික බැදලදාන්න තියෙන්නේ❤❤❤❤❤❤
@dilanpradeep3272
@dilanpradeep3272 3 күн бұрын
තව ඉවසමු
@AriyawanshaRodrigu
@AriyawanshaRodrigu 3 күн бұрын
අපි සේරම එකයි
@LeelaAluthge
@LeelaAluthge 2 күн бұрын
අන්න එහෙම තමා දිනාගත්තු රට රකාන්න උදවු කරන්න ඔින මම හිතන්නෙ තෙරැවන් සරනයි පුතේ
@Rawlins.24
@Rawlins.24 3 күн бұрын
පුලුවන්නම් මේ වීඩීයෝව දෙමළ බසින් කරලා දෙමළ සහෝදරයන්ට බලන්න සැලසුම් කරන්න...🙏🙏🙏🙏
@seniorslexpat6903
@seniorslexpat6903 Күн бұрын
මාලිමා ❤රජය ආරක්ෂා කර ගනිමු 🙏
@KumaraMo
@KumaraMo 2 күн бұрын
ජාතිවාදය අවුස්සන පරයන් වැදුරටම දාන්න ඕන
@chandrakumari9492
@chandrakumari9492 Күн бұрын
අනේ මේ වීඩියෝ එකට ගොඩක් ස්තුතියි දැන් නම් අපිට එපා ජාති භේද කිසිම දෙයක් මේ රටේ අපේ රට නිදහස් රටක්
@rwijayakanth
@rwijayakanth 2 күн бұрын
I admire your wisdom. I wish everyone can understand this.
@kumarijagoda9712
@kumarijagoda9712 3 күн бұрын
ජාතියේ වාසනාවට දැන් අපේ රටේ සියලුදෙනා බුද්ධිමත් .මෝඩ කතා චූන් වලට රැවටුන කාලය ඉවරයි
@waruniekanayake2227
@waruniekanayake2227 2 күн бұрын
අපි ඔක්කොම ශ්‍රි ලාංකිකයෝ
@upulhevanayake7418
@upulhevanayake7418 3 күн бұрын
Thanks for clip
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 3 күн бұрын
අනුර ගැන ඔයවර්ණනාකළා මදිද?කෙන්නෙ අන්තිමේ ඔය මනුස්සයව එපාවෙන එකයී.
@NandasiriBandara-v6p
@NandasiriBandara-v6p 3 күн бұрын
මුට නිතිය ක්‍රියාත්මක කරන්න...
@hasanthakulatunga5440
@hasanthakulatunga5440 2 күн бұрын
හරියට හරි මේකා පිස්සු දොස්තරයෙක් මාලිමාවට ජයවේවා
@suwaranahk
@suwaranahk 3 күн бұрын
ඇත්ත තමයි ඔබතුමා කිව්වෙ මුංව එලවා දැමිය යතුයි පාර්ලිමේන්තුවෙන් එලියට
@devapriyaperera9716
@devapriyaperera9716 3 күн бұрын
මුන් වගේ එවුන් නිසා යාපනය ජනතාවට 😢
@Nawani-j9x
@Nawani-j9x 2 күн бұрын
Pissu manussayekma thamai. yapane...missu modayo kiyala hithana athi..pissu dosthara,....yapane..sahodara sahodariyanta apage hada piri pranamaya❤
@KanchanaHeiyanthuduwage
@KanchanaHeiyanthuduwage 2 күн бұрын
Minidsu denuwath karata godak sthuthi oyata
@KumaraMo
@KumaraMo 3 күн бұрын
❤❤❤❤❤good bro❤❤❤
@Udagedaragunasekara
@Udagedaragunasekara 3 күн бұрын
මුලින් දුටුගමන්ම තේරුනෙ ඔළුව ඉදුමුවාගත් අයෙක්බව කතාවෙන්ම...කොහෙදෝ ඉඳලා අරපුටුවටම කෙලින්ම ආවඑක තාමා මුලින්ම හොයන්න ඕනේ....දන්නෙතිඑක වෙනම දෙයක්...ඒත් ඒගෙන කියාදුන්නම පිලිගන්නෙතිව කියන පණ්ඩිත වචන ටිකම බලන්න නෝන්ඩියටවගේ.
@PalithaKottachi
@PalithaKottachi 3 күн бұрын
රට ජාතිය විනාස වෙනවට කැමති කාලකන්නි ඉන්නෙ සජිය සහ අනෙක් පක්ෂව, රට ජාතිය වෙනුවෙන් ජීවිතය දුන් රටට ආදරය කරන සහොදර බලයක් ඇති රජයක් දැන් තියෙන්නෙ උතුර දකුණ ආදරයෙන් වෙලා ගත්ත රටක් හැදෙනව.සතුටෙන් බලන් ඉන්න අපෙ රට බබලවනව අනුර
@TudorChandrasiri
@TudorChandrasiri Күн бұрын
Jaffna great people will understand the truth, I think they can gain there's rights in democracy principals.
@NirmalaKarunasinghe
@NirmalaKarunasinghe Күн бұрын
මුව එළවලා දාන්න ඕන. නියපොත්තෙන් ම කපලා ඉවරයක් කරන්න ඕන දැන්මම
@yamunakandegedara9455
@yamunakandegedara9455 3 күн бұрын
Thaks මල්ලි
@NuwanSanjeewa-f6w
@NuwanSanjeewa-f6w 2 күн бұрын
අපි අයෙත් අහුවෙන්නේ නෑ...
@pathimaperera
@pathimaperera 3 күн бұрын
ජනතාවගේ පක්ෂයක් කොහොමද වෙනස් කරන්නෙ
@SumitraJayakodi
@SumitraJayakodi 3 күн бұрын
මුගෙන් බෙහෙත් ගන්න එවුන් ජීවත් වෙනවද ???😂😂😂
@wimalasenasamarakkodi8787
@wimalasenasamarakkodi8787 3 сағат бұрын
හේෂා යහපාලන ආණ්ඩු කාලේ,ජනතා බදු මුදලෙන් කාපු හැටියි,කෝටි ගණන් වටිනා වාහන ගත් හැටියි පාර්ලිමේන්තුවට රිංගලා ඒ කාලේ රස භොජුන් කාපු හැටියි අමතක වෙලාද,හේෂා කියන්න ඕනෑ නෑ ඒක අනුර කුමාර මහතා ඇතුළු නව රජය කර ගෙන යයි.හැබැයි හේෂලාට කියන්න ඕනෑ ඔබලා කරපු වංචා දූෂිතණවලට උත්තර බදින්න ලෑස්තිවෙන්න කියා.
@wperera5841
@wperera5841 3 күн бұрын
හේෂා ගැන කතා කරපු එක බොහෝ සෙයින් අගය කරනවා. මොකද ඌ නින්දෙන් නැගිටලා වගේ කියවනවා ජනාධිපතිතුමා මීට කලින් ප්‍රකාශයට පත් කළ රජය විසින් සිදු කළ යුතු වෙනස් කම් ගැන එයත් යෝජනා කරන්න අදහස් කරනවාලු😂හීනෙන් දැකලා..🤣🤣
@Siva-rq5sx
@Siva-rq5sx Күн бұрын
Super
@priyanthachinthaka
@priyanthachinthaka 3 күн бұрын
ජාති වාදය අවුස්සපු උන් දැන් අනිත් උන්ට උගන්නන්න එනවා. දැන් හරි සුදනෝ.
@NimalPiyankara-pr1ef
@NimalPiyankara-pr1ef 3 күн бұрын
මොකක්ද කරන්නේ ඉතින් ඕක දවලා දාන්න ඕනා මොකෝ අපි දකිනවා උතුනොත් දන්නවනේ දකුණු එකක් කිව්වොත් ඉවරම තමයි
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 3 күн бұрын
ඒ පිස්සා පාර්ලිමේන්තු වට ඇතුල් වෙන එක බයයිනේ මරාගෙන මැරෙන බෝම්බ අරගෙන ගියොත් පිස්සෙක් නිසා මොනව කරයිද දන්නෙ නෑනෙ ඒ ගැන කල්පනාකාරි වෙන්න කියල තව වීඩියෝ එකක් දාන්න
@songmusicprabash1856
@songmusicprabash1856 3 күн бұрын
මුන් දාන හෙඩින් එකයි කියන බොරැයි😂😂
@thusharihemanthika3959
@thusharihemanthika3959 3 күн бұрын
Jathiwadayata den thitha, we are sri Lankan ❤❤❤❤❤
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 3 күн бұрын
ගහන්ඩ තිබුනේ ඕකට
@sirajsriranjan7449
@sirajsriranjan7449 3 күн бұрын
Thank you for the message
@rwijayakanth
@rwijayakanth 2 күн бұрын
Respect 🙏🙏🙏
@lankagamage7111
@lankagamage7111 3 күн бұрын
Vediowata thanks
@gaminggodyt2807
@gaminggodyt2807 Күн бұрын
Me vage un thamai minanta/ kaputanta /amu rotiyanta / Lavari puthanolata/samanalunta /ubala mona avissuvath api malimava ath noharimi❤❤❤
@tissasamarasinghe2627
@tissasamarasinghe2627 3 күн бұрын
ඌට පිස්සු නැහැ, ඌට පිස්සු කියන එවුන්ට තමා පිස්සු, කොහොම හරි මේ ආන්ඩුවත් එක්ක උන්ගේ වැඩ කරගන්න වාතවරනයක් ආවා, ඌව අත් අඩන්ගුවට ගන්න ආන්ඩුව බයයි. KZbin කාරයෝ ඇයි මේ රෙදි අපුල්ලන්නේ
@MilroyFernando-nz5ve
@MilroyFernando-nz5ve 3 күн бұрын
අපි හැම කෙනෙක්ම ජාතිවාදය විරුද්ධව ඡන්දෙ දුන්නේ නමුත් ජනාධිපතිවරයා දැනගන්න ඕනේ මේ වගේ පිස්සෝ එනකොට ඉක්මනින්ම කූඩුවට දාන්න
@janakiekanayake2930
@janakiekanayake2930 2 күн бұрын
මූ පාර්ලිමේන්තු වට නෙවෙයි මුලින්ම මානසික වෛද්‍යවරයකු වෙත යොමුකිරීම හොද නැද්ද
@ChinthakaDevenarayana
@ChinthakaDevenarayana 3 күн бұрын
He should be chased away from parliament
@kumudinivithanage8959
@kumudinivithanage8959 2 күн бұрын
බලන් ඉම්මු😂😂
@priyanganiamarasingha9310
@priyanganiamarasingha9310 3 күн бұрын
හේෂා කියන්නෙ මානසික රෝගියෙක්
@indikejayalal6010
@indikejayalal6010 3 күн бұрын
❤❤❤
@namalperera9007
@namalperera9007 2 күн бұрын
ඔය , මිනිහා රිමාන්ඩ් භාරයට ගන්න ඕනේ
@ishanshamila7414
@ishanshamila7414 3 күн бұрын
Atta katawa❤
@nimalsilva378
@nimalsilva378 3 күн бұрын
ඔය ගෙරියව එලවලම දාන්න ඕන
@sudathbalasooriya6270
@sudathbalasooriya6270 3 күн бұрын
අපිට බෙදිලා ඉන්න ඕනෙ නැ.එකාමෙන් පොහොසත් රටක් දැකීමයි පැතුම.කුමන හො ජතියක අන්තවාදීයෙක් ඉන්නවනම් ඒ ඒ ප්‍රදේශවල ජනතාවට උන් ගැන බලාගනිත්වා.පිස්සු පූසන්ට ප්‍රථිකාර ලැබේවා .
@NilangaMohan-t6w
@NilangaMohan-t6w 3 күн бұрын
මු පාර්ලිමේන්තුවේ කෑම කාලා ජාතික කොඩියෙන් කට පිහ දාන වීඩියෝ එකකුත් මුදා හැරලා තියෙනවා
@PrabhaThennakoon
@PrabhaThennakoon 3 күн бұрын
හේෂෝ හේ ෂෝ 😂😂😂😂😂
@StanleyKumar-u2f
@StanleyKumar-u2f 3 күн бұрын
DONT KEEP HIM I. PARLIAMENT ....
@AshokaPriyantha-me3sr
@AshokaPriyantha-me3sr 3 күн бұрын
අනුර කුමාර දිසානායක මහතා 😂 😂 😂 ස්පද
@winsethaliyanage8256
@winsethaliyanage8256 3 күн бұрын
Thawa me wage ewa karana malli ape rata wenuwen. Me wage anduwak jewethata dekala ne hoda aya inna, 🎉 eka nesa ape wenuwen karana ona de karana oni me wage
@kskandaraaj4643
@kskandaraaj4643 3 күн бұрын
Government should disqualify candidate of Jaffna Dr.Arjuna. People don't won't this kind of nutters. Enough dividing community of Sri Lankan. Lets build the country together . Support AKD Government. Bless Honourable President and his Cabinet.
@mpa.surangasuranga121
@mpa.surangasuranga121 2 күн бұрын
Crazy doctor
@SañathDharmadas
@SañathDharmadas 3 күн бұрын
ඔව දොස්තරය සජියගෙ බත්බැලයෙක්
@SivaKumar-c1e
@SivaKumar-c1e 3 күн бұрын
❤❤❤❤❤❤❤😂
@amcolanka7332
@amcolanka7332 3 күн бұрын
❤❤❤❤💪
@nimaliwickramasinghe7233
@nimaliwickramasinghe7233 Күн бұрын
Okun jathiwada aussana ballo elawannama ona 👍🌹
@benjaminbenjamin2171
@benjaminbenjamin2171 Күн бұрын
NO ONE LIKE MENTAL ARCHUNA IN THE PARLIAMENT WIPING HIS MOUTH WITH .... I HATE TO SEE HIM
@DayaPathmalatha
@DayaPathmalatha 3 күн бұрын
Api obata elagai
@NishaniManjula-pu4yw
@NishaniManjula-pu4yw 3 күн бұрын
බොරු කියන්න එපා ඕනවට වඩා..දෙමළ මිනිස්සු න්ගේ ජන්ද යෙන් ආපු කෙනෙක් මේව්දිහට ව්ඩියෝ දැම්මාමත් ජාති වාදය ඇව්ඩ්සෙනවා තවත්
@IndrajithKumara-d1n
@IndrajithKumara-d1n Күн бұрын
Kohen hari kalakanniyak anawa lankawa kanna
@elohimteachings
@elohimteachings 2 күн бұрын
Mantree pattaman ain karanna ona aniwaranma
@bandarawijeweera8797
@bandarawijeweera8797 3 күн бұрын
Hesha la avella me rata kanna epadunu.kalakanni V.S.putala
@ritadilishiya7552
@ritadilishiya7552 Күн бұрын
Aka hodai nemeam damela kateya karapu vadeei a menhsunta danvath paduvae ena deala
@Wimalarathna-l8x
@Wimalarathna-l8x 3 күн бұрын
He is a trac docter no problam
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 3 күн бұрын
Hesha kohomath babwk wagene. Ithin wadath ehemmama thami.
@harringtonjoseph1653
@harringtonjoseph1653 3 күн бұрын
Lokka oyaa kiyapu kataawanam supri mama tamil namuth mhe pissaa jaathiwaadaya ausanwa. Muuta anti rabbis injectin ekak dennaone
@raweendrawicramasinghe6657
@raweendrawicramasinghe6657 3 күн бұрын
Nidan haarala balamuda?
@MalaniKhaddama
@MalaniKhaddama 3 күн бұрын
Sthuthi video eka genavata 🙏🇰🇼🪷🙏
@AmerullMahmud
@AmerullMahmud 3 күн бұрын
Ukanno
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 3 күн бұрын
Mu Dan Tiyagena inne Sinhala Haniyek Mama Wage Ganiyek Nam Oka Maranawa Mama Hire Giyata Kamak Na kiyala, Mage Sinhala Minissu mata watinawa,kiyala,
@g.d.chamindra6841
@g.d.chamindra6841 12 сағат бұрын
Mu bealu belmatama pissek wage vidiya th 🤔
@AntonyFernando-x8u
@AntonyFernando-x8u 3 күн бұрын
ඔක්කොම ලු ලූ ද?
@karunawathil.k.h9096
@karunawathil.k.h9096 2 күн бұрын
Siyaluma dena Avadanen sitiya uthui
@dharmaarachchige3445
@dharmaarachchige3445 2 күн бұрын
අදහස් දක්වන්න කියපු නිසා. එක් මානසික රෝගියෙක් නිසා, මාද්‍යවේදියොයි කියන ඔබලා බහුතරයකුත් මොලේ කුලප්පු වෙලා දැන් කොච්චර වීඩියෝ දැම්මද?
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 3 күн бұрын
A Sakkiliya Adhi Manasika Ledek kiyala Muna Dakkama kiyanna puluwan, Okata Elawa Elawa gahanna Ona,
@thakshisenani3075
@thakshisenani3075 2 күн бұрын
Hoda wade muwa alawanna ma ona
@Samanthasisirakkumara
@Samanthasisirakkumara 3 күн бұрын
Muta weswasa bangayak genatbelawanna oni. Nattam ai api rate samagiya nathi wenawa
@MerianWikramasingha
@MerianWikramasingha 3 күн бұрын
MEA PISSATA KAWUDA CHANDAYA DUNNEA ?UNUTH PISSO .GAHALA PANNAMU.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,7 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 183 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 138 МЛН