KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔයාලා දන්නේ මගේ නම විතරයිමගේ කතාව දන්නේ නෑ - රහල් අල්විස්
8:26
ජනයි ප්‍රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම
17:29
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
2:44:02
Молодой боец приземлил легенду!
01:02
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
1:03:11
"ගායක රහල් අල්විස්ගේ නිවස විකිණීමට" |කොස්|දෙල්|බුරුතගස් පිරුණු අක්කර 3 නිවස
Рет қаралды 234,168
Facebook
Twitter
Жүктеу
1
Жазылу 104 М.
Ape Sudu Malli - සුදු මල්ලි
Күн бұрын
Пікірлер: 372
@chandikarajapaksha381
11 ай бұрын
දෙවියනේ මොන අපරාධයක්ද? ඔස්ටේුලියාව මොකක්ද ?එයාලාට ටික කාලයක් හිරවෙලා ඉන්න කොට තේරේවි පයින් ගැහුවෙ පාරාදීසයකට කියලා .මමත් ඉන්නෙ යුරෝපා රටක.එ්ක නිසා හොඳටම දැන් තේරෙනවා දෙයියනේ ලංකාවෙ අගේ.😢😢
@MalinieWeerasekara-qs3wc
11 ай бұрын
ලංකාවේ හොඳකට තියෙන්නෙ දේශගුණය සහ කාලගුණය විතරයි ...මිනිස්සු පොදුවේ කුහකයි,ඊර්ෂ්‍යාකාරයි..ස්වාභාවික සම්පත් නැති තරම්.රන් ආකර,දියමන්ති ආකර,තෙල් නිධි කිසිදෙයක් නැති, හොඳ වී වර්ගයක්වත් නැති රටක්...නිවුඩු හාල්,කිරිහොදි,කොස් ,දෙල් ,කුණු කරවල ප්‍රියකරන අයට මේක දිව්‍ය ලෝකයක්...විඳවන්න කැමති අයට හොඳ විඳින්න කැමති අයට නුසුදුසු රටක්.
@E.DWasantha-ex9cm
11 ай бұрын
@@MalinieWeerasekara-qs3wc eahema kiyanna eapaa.apeey ratalankawa .Mata cohhara saleey. Thibunath...man hitapu rata.lankawa
@CharityDeA
11 ай бұрын
I agree with you totally ... ලන්කාව තරම් නිදහස් රටක් ....❤
@indranisilva6980
10 ай бұрын
ඔව් අනිවාර්යෙන්ම
@antanetliyanage.7247
10 ай бұрын
යුරෝපයේ හොඳට ඉන්න අය ලංකාව ගැන එහෙම හිතන් නෑ මොන දේවල් තිබ්බත් සීලාචාර සමාජයක් නැති,හොරකමට ලොල් වුණු,ආරක්ෂාව විතරක් නෙවෙයි කන්නවත් නැති කරපු රටේ සිරිය විතරක් නරඹල ජීවත් වෙන්න පුළුවන් අයට පාරාදීසයක් තමයි...
@ruviniruvini7126
11 ай бұрын
සිරියාවන්ත වාසනාව ඉතිරෙන ඉඩමක් සහ නිවසක් .දකින කොට මනරම් පරිසරය හිත පිරෙනවා .නිදහස් තැනක් .විකුනන එකනම් හරිම අපරාධ යක් .
@chandanistephen9632
11 ай бұрын
මෙහෙම ගෙයක් විකූනලා රට යනවා කියන්නෙම හරිම දුකක්. මහන්සියෙන් ගොඩනගාගත් දේ. රටකට ගියාම තමයි ලංකාවෙ ඇති වටිනාකම දැනෙන්නෙ. රටෙ පාලකයින්ගේ සාපය නිසා රටෙ සැම පුරවැසියෙක්ම අද අන්ත අසරණයි. මෙ දෙමාපියන්නට තෙරැවන් සරණයි. 🙏
@amithaebert5415
11 ай бұрын
ඇත්ත.සමහර අයගේ අදහස් එක්ක මමත් එකගයි.රත්තරං රටේ උරුමය විකුනා යන්න එපා. මමත් ජර්මනියේ ඉන්නේ.රටේ අගේ තේරෙන්නෙ රටින් ගියාට පස්සේ.
@lakminithilakarathna4491
11 ай бұрын
විකුනන්න එපා ඉන්න ගෙදර, ලෝකේ කොහේ ගියත් ඔය නිදහස කවදාවත් ලැබෙන්නේ නෑ, ජිවිතේ අන්තිම කාලේ සතුටින් ඉන්න තමන්ගේ ගෙදර
@sandyakumari6635
11 ай бұрын
අය්යො අපරාධයක් විකුණනන්නෙ මේ වගේ දෙයක් ගොඩ නගන්න දැන් තියෙන රටේ තත්වය එක්ක පුදුම අමාරුවක් අනේ මන්දා ගන්න කෙනෙකුට ඉතින් සුපිරි තමා .
@Aberathne-pc6zt
11 ай бұрын
හරිම අපරාධයක් මෙිි වගේ ඉඩපාඩු තියන ගෙදරක් ඉඩමක් විකුනන්නේ 😮
@malanidingiriya7197
11 ай бұрын
ලංකාවේ මිනිස්සු හිතන්නේ පිට රට කියන්නේ සුන්දර ලෝකයක් කියලා එත් අපේ ලංකාව තරම් සුන්දර රටක් නැ කියන ඒක තේරුම් ගන්න මෝඩ වැඩ නොකර
@sujathatennamudalige1742
11 ай бұрын
ඹයාල ගොඩක් දුක් වෙනව අනිවර්යයි. යන්න හැබැයි ගෙවල් දොරවල් විකුන්න එපා. මොකද ගිය පයින් එන්න හිතෙනවා.
@chandikarajapaksha381
11 ай бұрын
ඔයාලා ශීත කාලයේ ඔස්ටෙිුලියාවට ගිහින් ටික කාලයක් ඉඳලා ඇවිත් තීරණයක් ගන්න .ඔය තාත්තා දැන් වත්තෙ පිටියේ වැඩ කරගෙන නිරෝගීව,ජවසමිපන්නව ඉන්න බව පේනවා.අපරාදේ එහාට ගිහින් පොඩි ඉඩකට කොටුවෙලා කරන්න දෙයක් නැතුව ලෙඩෙක් තමා වෙන්න යන්නෙ.ජිමි නමි යන්න පුලුවන් වෙයි.එහේ ගිහින් සියල්ලම බලලා භුක්ති විඳලා එන්න .නිදහස තියෙන්නෙ තම උපන් බිමෙි පමනමයි.
@nandawatthegedara6062
10 ай бұрын
You right
@johnlayisa9603
10 ай бұрын
❤
@malkanthinarasinghe7606
10 ай бұрын
මල්ලි ලංකාව තමයි මෙලොව ඇති පිං බිම...අපි සල්ලි හොයන්න ඇවිත් විදින දුක දන්නේ අපියි.
@anushaperera2967
10 ай бұрын
ඔව් අනික ඔක්කොම විකුණන්න ඕනෑ නැහැනේ
@pramodharshana-z7p
8 күн бұрын
Aniwarrayen ratakata awilla balanna lankawa thamai 1🎉
@tharakaruweni3971
10 ай бұрын
කියලා නිමකරන්න බැහැ තියෙන වටිනාකම මාරම ලස්සනයි
@wasanaboxing
11 ай бұрын
වටිනා ඉඩමක් ... Thank for sharing ... Beautiful ❤
@wasanthikandakubura8394
11 ай бұрын
මෙයාලට තේරෙයි ඹිස්ටෙලියාව ලංකාව වගේ නෙවෙයි රටවල හිර වෙලා අපි ඉන්නේ කවද්ද ලංකාවට එන්නේ කියලා ඹබ තුමා යනවා කියන්නේ රටට නෙවේ ස්බාවධර්මයටත් පාඩුවක් ❤❤ ඹබ වැන්නන් රටෙි අඩුය් අපි ඹබ තුමා අගය කරමි thank you දිර්ග අායු වෙිවා jp israel
@jayanichandima2690
11 ай бұрын
රට යන්න ඕනේ නෑනේ.. දුක් විදින්න මෙච්චර වටිනා දේපලක් තියෙද්දී.. මෝඩ මිනිස්සු
@indaraniindarani9109
11 ай бұрын
හරි මොඩයි එයාල කවදා හරි තෙරෙයි එයාලකලෙ මොඩකමක් කියල
@MalishaLakshani-o6x
18 сағат бұрын
ලස්සන ගෙදරක්. විකුණන්න එපා ලමයෙක්ට දවසක උවමනා වෙයි ❤
@lakshikdr2340
10 ай бұрын
අපරාදෙ විකුනන්න එපා.. 😢😢 දැක්කම දුකයී ශෝක්
@rajithadesilva1407
11 ай бұрын
අනේ ඇස්වහක් වදින්න එපා..ලස්සන ගෙයක්..ඊටත් වඩා වත්ත ලස්සනයි..🥰🥰🥰 පින්වන්තයෙකට ලැබෙයි..
@priyanthiedirisingha3324
11 ай бұрын
නිධානයක් සැබවින්ම .💚❤ මනස නිවෙන උතුම් පරිසරය ක්
@Aruna-o8d
3 ай бұрын
මම දැක්ක 555ඡාතක පොත්වහන්සේ මෙසේය උඩ ඕකකියවගෙන ඔය අරනට වෙල සැදා සමය සතටෙන් ගතකරන්න .මම ත් යුරෝප යේ නිවාඩුව ක් ඇවිල්ල ඉන්නේ.ලංකාවෙ සුන්දර ත්වය❤නිමකිරීමට නොහැකිය. ඔබතුමාගේ නිවාඩුව ගතකර නැවත ඵන්න ඔබට ජය!
@shineisle2263
11 ай бұрын
ලංකාවේ එවුන් හැමදේම විකුණ විකුණා යනවා මුසල්මානුවන් ලංකාවේ කොනක සිටන් අල්ලාගෙන එනවා.හරි දුකයි අපි ගැන..
@CharithWickramasinghe-rd2pn
11 ай бұрын
Naya gewanna bari nisa un allanne nee lu dan
@Bandabro-lr1rv
11 ай бұрын
Ape eunta puluwan epsmanaine 75 swaserak desapalu horunta puke dila dila un horakanakam rate natteta nathikorela in passeme yane hiwal jathiyak ekolla kohe hary rateka binne bahinne yanewa mekate kelewala eken inne anik jathinta hodai
@dilhanid7593
11 ай бұрын
කියලා වැඩක් නෑ...මේ මිනිස්සු මෙච්චර මෝඩද...
@krishanthijayaweerage2300
11 ай бұрын
Mamath harima asai mewage parisarayakata
@royperera4194
11 ай бұрын
අනේ තාත්තා ...තමන්ගෙ නමට තියෙනෙ ගෙවල් විකුනල වෙනත් අයගෙ නමට තියෙන කොටු වෙචෙචි ද්‍රේපලක😮 ඉන්නකොට තාත්තට ඇඩෙයි.
@udithaperera1244
19 күн бұрын
මෙහෙනි ආරාමයකට තැනක් බලනවා ගාන සදහන් කරන්න තෙරුවන් සරනයි
@wasanaboxing
11 ай бұрын
ඇත්තටම ගානක් කියන්නේ කොහොමද කියල කල්පනා කලේ...❤
@nilukank3564
11 ай бұрын
මේ සුන්දරත්වය වික්‍ය්නන්න පෙර ඕස්ට්‍රේලියාවට යන්න. සීතල කාලෙට යන්න. ලන්කාවෙ වගේ නිදහසේ ඔයාලට ඉන්න ලැබෙයිද කියල. පසුතැවෙන්න වෙන දෙයක් කරන්න එපා . ඔයාලා එහෙ ගිහින් ඉදල බලන්න .ලන්කාවෙ අය ගියාට රැකියාවක් කරන්න මිස සුන්දර ජීවිතයක් ගත කරන්න බැඃඅ .
@lathakarunarathne5563
11 ай бұрын
අයියෝ අපරාදෙ විකුනන්නෙ කියල හිතෙනවා. කවුරැ හරි බලාගන්න තියලා ගිහින් එන්න. ගොඩක් අය ගිහින් එනව ඔයවගේ ඉඩමක් විකුනන්නෙ අපරාදෙ. ගොඩක් අය ලමයි පිටරට හිටියට ගිහින් එනවා. රහල්ගෙ තාත්තලට ඔහොම ඉදල ගිහින් ඉන්න ගියාම එපාවෙයි. එතකොට තමයි ගෙදර ඉඩම වටිනාකම තේරෙන්නෙ. තාත්තලට තාම ශක්තිය නසා අපරාදෙ
@SanjuSanjeewani-oh1nq
10 ай бұрын
අම්මො මේ ලස්සන ඉඩම ගෙදර අපරාදෙ විකුනන්නෙ මේක ගන්න කෙනා මාර වාසනාවන්ත කෙනෙක්
@sanathkithsiri9841
10 ай бұрын
අපරාදේ ගිය ආත්මේ කළ පින් වලට මේ ආත්මේ ලැබුණු වාසනාවට පයින් ගන්නෙ ඇයි ? කියල පුදුම හිතෙනව. මගේ පුද්ගලික අදහස තව ටකක් ඉවසනවනම් තමයි හොඳ නේද?
@lakshmiabedeera45
11 ай бұрын
සත්තකින්ම දිව්‍ය ලෝකයක් වගේ ඉඩමක් හොදම පලාතක් අපරාදේ සත්තකින්ම රටෙි ඉන්න බැරි තත්ත්වයක්නෙ තියෙන්නෙ
@chandikarajapaksha381
11 ай бұрын
රට වැටිලා තමයි .ඒ වුනාට මෙි සංවර්ධනය කරපු ඉඩමක්නෙ.මෙි මදිද ජීවත් වෙන්න.අපි මොන තරමි කාලයක් පිටරටක හිටියත් හැම දේම තිබුනත්,අපි මෙි රටවල දෙවැනි පුරවැසියන් තමයි.පුරවැසිකම ගත්තට ලාංකික බව වෙනස් වන්නෙ නැහැ.හිරවීමක් කොටුවීමක් තියනවාමයි .අපේ නිදහස තියෙන්නෙ අපි උපන් බිමෙි පමනමයි.
@sudharmasiriwardhane2158
10 ай бұрын
අප්පේ ලෝක අපරාදයක් විකුණන එක
@tharindu.wanniarachchi
11 ай бұрын
මට නම් මචං පොලවයි වතුරයි තියනවනම් ඒක නිදහනයක්..
@sanjayamaduranga3991
11 ай бұрын
Rata giya kenekta meke watinakama terenawa.jewath wena tika kale nidahase inna pluwan thank.
@suranwickramasinhe9417
5 күн бұрын
අනේ ඇත්තටම මේ පාරාදීසයක් වගේ අපේ රටක් දාලා මේ මිනිස්සු පිටරටක දුක් විඳින්න යන්නේ ඇයි සීත කාලෙක මේ මිනිස්සු ඉඳලා බලන්න ඕනේ කොච්චර සීතලෙන් පීඩාවක්ද තියෙන්නේ කියලා ඕස්ට්‍රේලියාව කියන්නේ පාරාදීසයක් නෙමෙයි සීත කාලෙදි විඳවන්න බෑ මේ මිනිස්සුන්ට හිතෙයි අපේ ගෙදර මොනතරම් සුන්දරද කියලා රටකට ගියාට පස්සේ
@manuelferando1203
10 ай бұрын
එක් එක් කෙනාගෙ ජීවිත වෙනස්. තමන් ජීවිතය ගත කරන විදිහ තීරණය කරන්නෙ තමන්. අතීතයේ සිට මේ දක්වා ලංකාවේ බොහෝ පිරිසක් උත්සාහ කරන්නෙ විදෙස් ගත වෙන්න. ආර්තීක ප්‍රශ්ණ නොතිබුනත් ලංකාවෙ ජීවත් වෙන්න හරිම අමාරු වටපිටාවක් එදත් අදත් තියනවා. හෙටත් එහෙම වෙන්න පුලුවන්. ඇයි එහෙම කියල මේ සම්බන්දව පැහැදිලි කරන්න දීර්ගව පැහැදිලි කිරීමක් කරන්න මේ විදිහට අමාරුයි. මම කැමති යුරෝප් රටක ජීවත් වෙන්න. නිවාඩුවට ලංකාවට එන්න. කොහොමත් මම මගේ රටට ආදරෙයි.
@leelaleela3298
10 ай бұрын
මෙච්චර හොඳ වටිනා සම්පතක් දාලා ඇයි පිටරටකට යන්නේ.ගෙවල් දොරවල් දුක් මහන්සි වෙලා ගෙවල් දොරවල් හදලා වත්ත උනත් ඔය විදිහට මහන්සියෙන් හදාගෙන ඒ වගේ ආදායම් බුද්ධි බිඳගෙන සතුටින් ඉන්න පුළුවන් කාලයක් උදා වෙන්නේ එයාලටමට නං ඒ වතුපිටි ගෙවල් දොරවල් දිවිය ලෝකයක් වගේජීවිතයේ සැපෙන් සතුටින් ඉන්න ඕන කාලේ ගිහින් පිටරටවල් වලට ගිහින් හිරවෙලා ඉන්නේ මොකටද
@viyangodamanagedilki6723
11 ай бұрын
අයියෝ විකුණන්න එපා ඔයාලගේ අභිමානේ වෙන රටවල් වල නෑ අනාගත දරැ වන්ට ඉතුරු කරන්න
@ghettiarachchi4720
9 ай бұрын
අපට නම් koitharam ගන්න ඕනේ උනත් මේ කාලේ කවදාවත් ගන්න beriwey. ආසාවට බැලුවට ලබන aathme thamai ඉතින්. මම නම් ඉතින් ඔය gaskolan වලට පුදුම ආදරයක් තියෙන්නේ. පරිසරය නම් හරිම ෂෝක්. නියමai........ 🎉🎉🎉🎉🎉🎉
@sewwandimayadunne4035
11 ай бұрын
ඒ ගොල්ලන්ට ඕස්ට්‍රේලියාවට ගියාම තේරෙයි තමන් හිටපු තැන කොච්චර වටිනවද කියලා.
@KATE-lm2ez
11 ай бұрын
නිදානයක් උඩ ඉදගෙන..
@priyankaudukawagamage8815
10 ай бұрын
දරැවො ලගට යන එක හොදයි.ඒත් විකුනන්න එපා.මාත් ඉන්නෙ වෙනරටක.පුලුවන්නම් මම ගන්නවා.
@antanetliyanage.7247
10 ай бұрын
ඒ මිනිස්සු විකුණන්නෙ සමහරවිට මුදල් අවශ්‍යතාවයකට හෝ වෙනයම් හේතුවක් නිසා වෙන්න පුළුවන් කමෙන්ට් දාන අය විකුණන්න එපා කිව්වට,හැමදේම රටට කියන්න බෑනෙ අනික අයිතිකාරය කවදාවත් තමන්ගෙ දේපල ගැන නරකක් කියන් නෑ ඒ නිසා ගන්න කෙනා ගිහිල්ල බලලම තීරණය කරයි.තව දෙයක් ලංකාව යන තත්වෙ අනුව ඉස්සරහට ගෙවල් නඩත්තු කරනව තියා කන්නවත් පුළුවන් වෙයිද දන් නෑ...
@user-ql8rq5uo8b
11 ай бұрын
හිතේ කලකිරීමකට කරන දෙයක් කියලා මට හිතෙන්නේ.
@tmcmanuranga2569
10 ай бұрын
Ape sudu mallii ooka gaththanam narakada dora janel supiriyata thiyenawanee nee
@prasannaliya610
Ай бұрын
එකනම් වටිනවා එකෙන්ම❤❤❤❤
@sadinipereera9300
11 ай бұрын
rata giya kiyala hada allanna ba eka therum ganna bari minissu
@AchalaSanjeewani-ef2mm
10 сағат бұрын
අපරාදෙ ඔච්චර වටින ඉඩමක් විකුනන්නෙ . ඒකෙ අගෙ හොදටම මං දන්නවා මට ගෙයක් නැති නිසා ලංකාව තරම් වටින්නෑ.මටනම් මෙ රටවල් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🌹❤️🙏
@chandrikamanel6706
10 ай бұрын
මේ ඉඩම් ව්කුනන්න ඒපා මහ අප රාදයක්
@mohamedzavahir7451
11 ай бұрын
කරුණාකර විකුණන්න එපා.මොන ඕස්ට්‍රේලියාවද?
@sadunshamal8921
11 ай бұрын
අයියෝ විකුනන්න එපා ..විකිනුවත් සිංහල කෙනෙක්ට විකිනන්න..අපේ අය හැම දේම විකුනල රට යනවා.....කොනක ඉදල අනිත් අය නිකන්ම මේ රට යටත් කරගෙන එනවා 😢
@dilhanid7593
11 ай бұрын
ඔයාලා වගේ සෑබෑලෙසම රටට ආදරය අය අඩුයි...ඒකයි වෙලා තියෙන්නේ ....
@methsiriparanavithana6974
10 ай бұрын
ඔස්ට්‍රෙලියා කියල පම්පෝරි ගහල ගියාට ලමයිට එහෙන් ගෙයක් ගන්න අවුරැදු 15ක් විතර දවසට දෙන්නම දිනකට පැය 12/14 වැඩකරන්න වෙනවා. ඊට ලේසියි දෙමව්පින්ව ගම්බිම් එක්කම ආතමෙත් එක්කම විකුනනව කියලනං හිතන්නවත් එපා. මුල් පිටින් ඉගිලිලා ඉවර උනාම චරිත ගන්දබ්බ වෙනව 😔
@YibinShao
10 ай бұрын
අප රාදේ කෝටි 6 ට වඩා වටිනවා
@anulamudugamuwa9924
10 ай бұрын
අගයක් නැති අයට ඕවා පසුවට තේරෙයි
@tkiddmalgoda8143
10 ай бұрын
ඇයි දෙයියනේ මෙි දිවිය ලෝකය විකුනන්නෙ.රස්සාවක් නොකර මෙි වත්තෙන් ආදායම ඇති ජිවත් වෙන්න.මුන් මහ පවි කාරයො.දිවිය ලෝකෙට පයින් ගහන්නෙ.
@TharangaWijerathne-o7n
3 ай бұрын
Plz keep this yourself..... Most valuable property🙏🙏🙏🙏🙏
@Kumari-kq1py
11 ай бұрын
අයියෝ මොන රටක්ද 😢😢😢😢 ලෝබයි ඔතන තියන නිදහස. දෙවියනේ නිකන් හිටියත් සල්ලි
@xsxs7822
11 ай бұрын
Ai ochchara lassana idamak geyak vikunanne gana kohomada ohoma vikkama aparade kiyala therenne pasuwatai kohe giyath lankawata enna hithenawa
@slwildanimalkingdom561
10 ай бұрын
මාරම ලස්සනයි 😮
@mudithdawatage
11 ай бұрын
වීඩියෝ ඵකේ මුල ඉදන් අගටම පම්පෝරිය .
@RoshWeerasinghe
10 ай бұрын
රහල් වගෙ . එයාට bmw එක හම්බෙයි මෙකවික්කොත්
@chandaniranatunga3579
11 ай бұрын
මේක විකුනන්න එපා කියලා තමයි මටත් කියන්න තියෙන්නේ . මමත් යුරෝපයේ ඉන්න කෙනෙක් ලගදි ලංකාවට එනවා ආවම බලමු.
@anulamudugamuwa9924
10 ай бұрын
අවංකකම දෙමාපියන් හදවතින් කැමති නැති ඇති .පමනක් දරුවෝ දෙමාපියන් ගේ දේවල් කාබාසිනියා කරනවානේ ඒකයි
@unistuff7754
9 ай бұрын
Meka katahari baddata denna...gara watunath kamakne kiyala......ita passe tawa awurudu 3kin hariyatama thiranayak ganna....aparade
@susilaphathiraja4969
11 ай бұрын
හර්මලස්සග වත්තක්❤
@champikafernando7170
9 сағат бұрын
Ai vikunanne aparade ❤❤❤
@disnaranjani3644
10 ай бұрын
Nayak natinam කාටවත් විකුණන්න apa appooo රටවල් wala ගියාම therai karagatthu aparede😢😢😢
@thissarajapaksha-xc5qi
Күн бұрын
ලංකාව වගෙ රටක් ලොවෙත්...නෑ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ranjanih.k6339
10 ай бұрын
රට ඉන්න අයට පමණි ඒ දුක තේරෙන්නේ
@rosiranasinghe504
10 ай бұрын
වටිනා ගෙයක්
@NandaDharmalatha
2 ай бұрын
ඔයපාරාදීසය විකුණන්නන එපා විදේශයකට ගිහින් ඇවිත් සතුටින් ඉන්න.
@ashash6992
8 күн бұрын
Ayyo australia වගේද මේ දිව්‍ය ලෝකය මට මේ වගේ ගෙයක් thibba3 නම් ලොවෙත් රට යන්නේ නෑ
@nissankaperera3206
10 ай бұрын
අනේ එහෙම ඉඩකඩන් විකුනල දාල ලංකාවෙන් යන්න එපා අපිනම් කැමති නැ ඒකය කෝටි 6 ක් නෙමෙයි මේක ඊටවඩා ගොඩක් වටිනව ❤
@SS-iu9oe
Ай бұрын
ochchara watinawanam oya gaththanam harine
@MPwerasekara
10 ай бұрын
Ganna kena harima luck.wasanawa uthurana idamak,geyak.dakinakota hodata penwa.
@lathaudagedara2749
11 ай бұрын
මෙික නම් මෝඩ කමක් ව්කුනලා රට ගිහිල්ලා දුක්විදින කොට හිතෙයි කර ගත්තු මෝඩකම මෙික නිධානයක්
@shamali1455
11 ай бұрын
අපරාදෙ ඵක විකුන්න ඵපා මෙ වගෙ තැනක් හමිබවෙන්නෙ නැ මෙංන හිතකීන්න මෙක විකුන්නෙ. කවුරුහරි බලාගන්න කෙනෙක් තීයලා යන්න
@chandralakshmi7485
10 ай бұрын
පඩ ශෝ ගායකය ඌ
@ShamaliPerera-d7z
11 ай бұрын
Ane ...❤❤
@KuwaitPhone-t6j
6 ай бұрын
මෝඩ වැඩක් කෝටි 10 කටවඩා වටින ඉඩමක් කෝටි 6කට දෙන්න පිස්සු හැදිලද😮
@jayalathvijayalatha7450
11 ай бұрын
Pita rataka jiwath weddi oyalata hitei mona karumayakda kara gatte kiyala..aparade...
@beautifulviews710
11 ай бұрын
සල්ලි තිබ්බා නම් ගන්නවා බලමු ස්විප් එක ඇදුන ගමන් ගන්නවා
@deepashyamali6340
10 ай бұрын
Tamange dewal walata tirana gannae a minissu misak oyala neme. Eka kematta
@JAYAKODY191
11 ай бұрын
Australia gihilla labanna amutudeyak naha.. mama japane inne mehet ehemai salli ona nisa job eka karanawa. Oka wikunanne natuwa hakinam deyak karanna.
@niluminilumi8383
11 ай бұрын
Aiyoo Mona aparadayakda karanna hadanna.....rata giyana danavi. Rallata rata yanna apaaa
@sass3013
11 ай бұрын
අනේ රහල් ඔබ මේ කරගන්නේ මෝඩ වැඩක් මේ සුන්දර ගේ වත්ත විකුණන්න එපා කටහරි බලාගන්න දිලා ඔබලා රට යන්න කවදා හෝ ඔබේ වයසට ගිය දවසට මේවාගේ අගය එන්නේ අනේ දෝණි වෙනුවෙන් මේ විකුණන්න එපා අපේ පැතුම කුවේට් අය්යො තාත්තා අම්මා හරි මෝඩයි
@nilanthigunathilaka9081
10 ай бұрын
කාලයක් යනකොට වෙනස් වෙන්න ඕන නැත්නම් අපරාදෙ 🙏🙏
@pali516
9 ай бұрын
තියන දේපළ දැන්ම විකුණල වෙන රටකට යන එක හොඳයි දේපළ බද්ද ගෙවාගන්න බැරි උනොත් හුළං තමයි.
@rosiranasinghe504
10 ай бұрын
සාධාරණ මිලක්
@lalitharupasinghe4173
9 ай бұрын
ඔය වගෙ පරිසරය ක ඉඳලා ඕස්ට්‍රේලියාවේ පොඩි ඉඩක කොටු උනාම පිස්සු හැදෙයි..
@LokubalasuriyaSandhya
11 ай бұрын
මේවගේ සම්පත් දාල රට යන්න එපා ලංකාව තරම් සුන්දර නෑ රටේ පාලනය වෙනස් වුනාට ඔයාලා මේ සම්පත් දාල විකුණලා යන්න එපා
@PriyangikaDayaherath
3 сағат бұрын
❤❤❤❤❤
@kumudumaleeperera1057
10 ай бұрын
මේක හොටෙල් එකක් කරලා , ඒ එන ආදායමින් ජීවත් වෙන්න පුලුවන් .අපරාදෙ විකුනන්නේ 😅😅
@BalasuriyaHemachandra-yu9dn
10 ай бұрын
Polgas 30 da akkaratunata. Tiyenne
@shanikafernando8833
3 күн бұрын
රහල් කියාන්නෙ කවුද ...
@thanujadasun1906
11 ай бұрын
Ge තියාගෙන විකුණන්න .passe enna hithunoth
@disnasenanayake9890
11 ай бұрын
විකුණන න්න එපා ඕස්ට්‍රේලියා ගිනින් ටික ඩවසකට පස්සේ හිතන්න
@fazalmohamed6457
11 ай бұрын
Niyamai
@lalaniperera4685
11 ай бұрын
Putala hoda wadagat sinhala minissu me idama denawanam mewa hodin balagena inna sinhala family ekakata denna ❤🙏
@thissarajapaksha-xc5qi
Күн бұрын
රට යාමේ...උන.....
@focus12347
9 ай бұрын
කෝටි 6කට ගන්න පුල්වන් ඔයිට වඩා දෙයක්...😂😂
@swarnanishanthi9056
11 ай бұрын
Ammo rata awama hithei ay දෙයියනේ vikunanne
8:26
ඔයාලා දන්නේ මගේ නම විතරයිමගේ කතාව දන්නේ නෑ - රහල් අල්විස්
Rahal Alwis
Рет қаралды 346 М.
17:29
ජනයි ප්‍රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම
Janai Priyai
Рет қаралды 899 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 1,9 МЛН
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 588 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 519 М.
12:30
හැමෝම හොයපු සල්ලි පොකුරු ගෙදර සබෑ හිමි කාරයා | SALLI POKURU | PATA KURULLO
Aluth Lokaya
Рет қаралды 290 М.
24:42
මේ ආණ්ඩුව එලවල රාජපක්ෂ කෙනෙක් ගේන්න ඕනා නැත්තං අපේ නඩු ඇදේවි.- Dulan Senadheera
Chamuditha News Brief
Рет қаралды 53 М.
13:40
හිම කුණාටුවකින් ඇරඹුණ ස්වීඩනයේ ශීත කාලය| The first Snowstorm in Sweden of the 24/25 winter season
Travel with Fam
Рет қаралды 17 М.
9:05
කිරි උතුරලා පදිංචි වෙන්න අලුත්ම ගෙදරක් 🇱🇰 |Low Budget Land Sale in Sri Lanka|@ApeSuduMalli-සුදුමල්ලි
Ape Sudu Malli - සුදු මල්ලි
Рет қаралды 327 М.
19:58
සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks
Nilame
Рет қаралды 755 М.
14:08
ෆාම් එකේ අලුත් experience එකක් 🐄 😎| එයාලා වැඩ කරන හැටි 😎🚜🙊| Newzealand Dairy Farm Experience 🇳🇿 🇱🇰
Dilini lakmali official
Рет қаралды 78 М.
15:33
ලංකාවම ගොඩදාන යෝධ මැෂිම වැඩ පටන් ගනියි! - Garbage Processing Machine made in Sri Lanka
Aluth Lokaya
Рет қаралды 632 М.
19:20
දකුණු ආසියාවේ හොඳම කිරි ගොවිපල මෙන්න
Umandawa
Рет қаралды 228 М.
10:10
මේ ගෙයක්ද? අසපුවක්ද? ඒ තරම් ලස්සනයි |Low Budget House Sale in Sri Lanka|#ApeSuduMalli-සුදුමල්ලි
Ape Sudu Malli - සුදු මල්ලි
Рет қаралды 41 М.
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 1,9 МЛН